ළබැඳි සේයා

Поділитися
Вставка
  • Опубліковано 11 січ 2025

КОМЕНТАРІ • 49

  • @samaarachchiofficial584
    @samaarachchiofficial584  23 дні тому +25

    හායි යාලුවනේ ඔයාල කොහොමද හොඳින් ඉන්නවද..? අවුරුද්දක් විතර මම ලිවීමෙන් ඈත් වෙලා හිටියා... ආයමත් ලියන්න ගත්ත නිසා ඒ කතාව ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා.. මුල ඉඳන්ම මාත් එක්ක හිටපු ඔයාලා තවමත් ඉන්නවද කමෙන්ට් එකක් එහෙම දාන්නකෝ... විස්තර කියලා.. ආදරෙයි❤

    • @ireshasandamali5700
      @ireshasandamali5700 23 дні тому

      අපි නම් හැමදාම ඉන්නවෝ ❤❤❤❤❤😊😊😊😊😊

    • @PradipikaPradipika-uk3xc
      @PradipikaPradipika-uk3xc 23 дні тому

      අනෙ ඉතිං අපිනම් හැමදාම ඉන්නවා .

    • @ayeshanadei3449
      @ayeshanadei3449 23 дні тому

      Ane ithin me math innawooo❤❤.

    • @dushanthirasika6884
      @dushanthirasika6884 23 дні тому

      අනේ ගොඩ දවසකින්....සතුටුයි ආයේ ආවට.....මෙිිකතාවත් ලස්සනයි වගේ❤❤❤❤

    • @madushikaweerasingha9277
      @madushikaweerasingha9277 23 дні тому

      Apiti nam innawo

  • @champikagomes9434
    @champikagomes9434 17 днів тому

    ඔයාගේ කතාවල අමුතු ගතියක් තියෙනවා, දැන් අයිත් බලන්න පුළුවන් වීම නිසා හරිම ආසයි. ඔයාගේ කතාව ඔයාගේ ක්‍රමයටම දාන්න. කතාරසය නැති වෙන පාටකයන්ගේ අදහස් නොගෙන 🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @Sureka-g4s
    @Sureka-g4s 19 днів тому

    අපි නම් හැමදාමත් ඉන්නවා.කතාව ගොඩක් ගොඩක් ගොඩක් ලස්සනයි ❤❤ආසාවෙන් බලනවා ඉස්සර ඉදන්ම.දිගටම කතාව දෙන්න.බලන් ඉන්නවා.බුදූ සරණයි 🙏🏻❤❤❤

  • @SubashaniThennakon-g6v
    @SubashaniThennakon-g6v 22 дні тому +1

    ඔයාගේ කතාවලට මං ගොඩක් කැමතියි.. කතාවක් නැතුව පාලුවෙන් හිටියේ..රුදුරු සිත් කතාවේ 2කොටසක් දෙන්නකෝ රාෂ් සිතුගේ ආදරයට සාධාරණයක් කරමුකෝ..pls.....❤

  • @ThiliniSililari
    @ThiliniSililari 16 днів тому

    ඔයා කතා හරි ලස්සනයි අක්කියෝ දිගටම ලියන්න අපි ආසයි

  • @ShashikaDilhani-g1p
    @ShashikaDilhani-g1p 23 дні тому +1

    Hedama balan hitiya. Oyage katha godakma lassanai... Adarei❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kukjayajaya4623
    @kukjayajaya4623 23 дні тому +2

    ඔයා කතාවක් දානකන් බලන් හිටියෙ.❤❤❤❤

  • @sasunikawijesundara1045
    @sasunikawijesundara1045 19 днів тому

    Harima lassanai..sathutui oya ayemath liyanna patan gaththata..❤

  • @champikakulathunga7137
    @champikakulathunga7137 23 дні тому +2

    ඔයා ලියපු කතා ගොඩාක් ලස්සනයි ❤❤ ඒත් කාලෙකින් නේද .ඔයා දිගටම ලියන්න .ආසාවෙන් කියවන්නෙ❤❤

  • @ayeshimanala4415
    @ayeshimanala4415 23 дні тому +1

    Ow nanga...innawa....aluth katawawath iwara wenakn dennko...godk ewa magin newaththuwane....book hadala...apita pawu ithin.....digatama denna me kathawa wath..😊😊😊❤❤❤❤❤

  • @annenirmala7073
    @annenirmala7073 16 днів тому

    ලස්සනයි කතාව

  • @ImalkaWattegedara
    @ImalkaWattegedara 21 день тому

    ලස්සනයි ❤❤❤❤❤

  • @nilanthisamarakoon4501
    @nilanthisamarakoon4501 22 дні тому

    Oya kath denkam balan hitiya apiwa mathak unata thanks manika

  • @NisansalaDissanayake-h3y
    @NisansalaDissanayake-h3y 23 дні тому +1

    Maru kathawa.ane thawa kotasak dennako.

  • @chandimadilhani5625
    @chandimadilhani5625 23 дні тому +1

    Ane sama mana oyawa kochcharanam hewwada dear❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @GayanSadakumara
    @GayanSadakumara 22 дні тому

    මේ කතාව දිගටම දෙනව නේද... ලස්සනයි කතාව...❤

  • @fathimashahin4765
    @fathimashahin4765 22 дні тому

    Godaaaak lassanai ❤❤❤❤

  • @devmini5096
    @devmini5096 23 дні тому +1

    Oyta kohomda akki..apinm tamat innva❤
    Kathawa iwara wenklma denna hodee...magin nawattannanm epa sama akkiyoo😊

  • @rasikadissanayaka6999
    @rasikadissanayaka6999 23 дні тому +1

    Lassanaii katawa ane ❤

  • @tharushikadilmini8481
    @tharushikadilmini8481 20 днів тому

    Eda wgem adtth oyge katha wlt mara asai akke❤️

  • @chandimadilhani5625
    @chandimadilhani5625 23 дні тому +1

    Anesama wastuwa mata balanna oni 'dewliyayi ma,' nawa kathawa mula idanma ep 1-end eka dakwama . Playlist eke thiyenne ep 1-10 wenakan witharai ❤ ane st

  • @DiliniDasanayake
    @DiliniDasanayake 22 дні тому

    Ane akki mata novel kiyawanna asa hithune oyage katha nisamai kotinma man awata abbehivelawage hitiye.oya aye apu akata katawak genapu akata godaak sthuthi.adarei godaaak sama akki❤

  • @bhathi6
    @bhathi6 22 дні тому

    ❤ ❤❤❤

  • @ViduSathsara-x3x
    @ViduSathsara-x3x 22 дні тому +1

    අම්මෝ සමා අක්කේ ගොඩ කාලෙකින් ඔයාව ආයෙ දැක්කේ ඔයාගෙ කතා වලට ගොඩක් කැමතියී මන්

  • @MadhuKurera
    @MadhuKurera 22 дні тому

    Aye nawathinna epa digatama inna api ekka...❤

  • @DeepagaliPushpakumari
    @DeepagaliPushpakumari 20 днів тому

    Ammoo suduuu oyaa nathiwa api paaluwen hitiye parana eewa baluwa comment baluwa danui dakke aluth kathawak dala thiyenawa thank you❤❤❤❤❤❤❤😊😊😊😊😊

  • @user-Sathsara
    @user-Sathsara 21 день тому

    ♥️♥️♥️

  • @poshalachamini25
    @poshalachamini25 23 дні тому +1

    ඉන්නවා අක්කියො 😊

  • @ChandanaBandara-o9f
    @ChandanaBandara-o9f 22 дні тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Inokashamali-g7v
    @Inokashamali-g7v 20 днів тому

    ❤ ane dewliyai ma katave etiri tika dennako sama❤

  • @dulajsamarakoon7033
    @dulajsamarakoon7033 5 днів тому

    Oyage katha harim lassenai patiyo digetam liyanna

  • @PradipikaPradipika-uk3xc
    @PradipikaPradipika-uk3xc 23 дні тому +1

    අම්මො බය හිතෙනවා .කොහෙන් ඉවර වෙයිද කියලා .

  • @krishanithusharika2235
    @krishanithusharika2235 22 дні тому

    Anee akki hemadam oya ekka inawa.puluwannam dewliyai ma kathawe kotas 10 tiyenne.ithurutik denna plz.bs

  • @SwarnakanthiPerera
    @SwarnakanthiPerera 23 дні тому +1

    😢

  • @SandyaPushpamali
    @SandyaPushpamali 23 дні тому +1

    Mona karath seya sahasta demu

  • @ChandanaBandara-o9f
    @ChandanaBandara-o9f 22 дні тому

    අක්කේ ඔයාගේ නවකතා පොත් ගන්න පුලුවන් තැනක් කියන්නකො.දැවෙන සුසුම්, දෙව්ලියයිමා ,නොබිදි පවුරු

    • @samaarachchiofficial584
      @samaarachchiofficial584  22 дні тому

      වට්සප් මැසෙජ් එකක් දාන්න.. පොත් තියන තැන් කියන්නම්