කළු පැහැ වූ දෙතොල් වලට ස්වභාවික ප්‍රතිකාර​ | Natural remedies for dark lips

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 122

  • @DannieWinson
    @DannieWinson 7 днів тому

    Thank you very much for your valuable instructions .❤

  • @ruwanchamara4992
    @ruwanchamara4992 Місяць тому

    ස්තුති ඔබට යහපතක් වේවා ❤

  • @somaSoma-o1u
    @somaSoma-o1u 4 місяці тому

    ස්තුතියි. මිස්. දැනුවත්. කලාට. පිං. බුදුසරණයි. 👍👍👍🙏🌹🌹

  • @Dhanushks22
    @Dhanushks22 3 місяці тому +1

    මට අවුරුදු 21යි. මම ගෑනු ලමෙක්. මගෙ පොඩි කාලෙ ඉදල තොල් රෝස පටයි. අවුරුදු 8න් පස්සෙ වගේ මගෙ තොල් කලු පාටයි. අනේ ඇයි ඒ. යාලුවො විහිලුත් කරනව😢

  • @karunrana1237
    @karunrana1237 Рік тому +4

    බොහොම ස්තූතියි මිස්... දිගටම වීඩියෝස් දාන්න...🤗

  • @sriyanicool1738
    @sriyanicool1738 4 роки тому +1

    Thanks obatumiyata. Muhuna aduruphaya .ewatth karaganna vidya vidiyo akak karnna

  • @pawanthimira55
    @pawanthimira55 Рік тому +2

    ඇගේ ගාන ග්ලිසරින් ...කටේ ගාන ග්ලිසරින් කියල වර්ග දෙකක් තියද.

  • @tharanganipathirana7
    @tharanganipathirana7 3 роки тому +2

    Tholwala rali wage thiyenawa eka nathikaraganna kramayak කියන්න mis

  • @ishinihansika5275
    @ishinihansika5275 3 роки тому +1

    Mis bit rut isma mee peni ekka ganakot aka hadala thibbot aka eliye thiyagena gewat kamak nedda?

  • @shehanabewikkrama4531
    @shehanabewikkrama4531 Рік тому +4

    සම පැහැපත් කරන ක්‍රමයක් කිය දෙන්නකෝ

    • @WedahamineLk
      @WedahamineLk  Рік тому +2

      ඉක්මනින්ම කරන්නම්

  • @senurimalsha2505
    @senurimalsha2505 3 роки тому +3

    Bella kalu patai ,ewa ain kargnna vidiyak kiynnko miss

    • @dreamdiary999
      @dreamdiary999 3 роки тому

      Bella kalu wenne godak obesity,overweight,prediabetes tathwa ekka ati wenawa acantosis nigricans kiyana tathwaya.eka enne insiuline hormone ekata angen pratirodayak eddi.dermetalogist kenek gawata yanna.chemical peeling tretment,laser tretment ewata effective

  • @thusharasilva7666
    @thusharasilva7666 3 роки тому +4

    Thank you miss

  • @eduwithhima9534
    @eduwithhima9534 3 роки тому

    Scrub eken passe ganna wena hoda deya kiyannako..almond oilui,poltelui natuwa

  • @randimasewwandi2286
    @randimasewwandi2286 Рік тому +7

    කුරුලෑ වලටත් බෙහෙතක් කියන්නකො

  • @nilukasanjeewani7896
    @nilukasanjeewani7896 2 роки тому

    Aega tiak color1 ganna hoda deyak kiyannako doctor

  • @hirundyanethsarani2524
    @hirundyanethsarani2524 Рік тому

    Kurula walata beheth kiyannako.muhune pahaya wadi karana dewal.

  • @sumithlalfernando122
    @sumithlalfernando122 3 роки тому +4

    ස්තූතිය මිස්

  • @nethuwsl9531
    @nethuwsl9531 Рік тому

    සුදු වැස්ලින් , ඔලිව් ඔයිල් , සීනි කුඩු එකට මික්ස් කරලා ගාන එක හොදද 😐

  • @nirupawasanthi4438
    @nirupawasanthi4438 Місяць тому

    Thank you ❤

  • @m.shalika763
    @m.shalika763 3 роки тому +1

    ඔබ තුමිය සර්වාංග බෙහෙත් කරනවද ?

  • @nilanthieshamaliesilva1402
    @nilanthieshamaliesilva1402 4 місяці тому

    මීස් බීට් රුට් මී පැණී එක්ක විටමින් E දාන්න හොද නැද්ද

  • @rohanalalith4863
    @rohanalalith4863 2 роки тому

    Ane mis agili puruk kalu wena eka neti karaganna kramayak kiyannko

  • @lahirukumara4397
    @lahirukumara4397 3 роки тому +3

    Boys laya nedda

  • @imashaimasha5516
    @imashaimasha5516 3 роки тому

    Gresarin kiyne monda කොහෙnda gnne

  • @imalshahansani7776
    @imalshahansani7776 3 роки тому +2

    Dol hamayanone

  • @dimuthuiroshan6458
    @dimuthuiroshan6458 4 роки тому +4

    Konde yanawta hoda behethak kiyannako punch weda hamine

    • @WedahamineLk
      @WedahamineLk  4 роки тому +1

      ඒ ගැන වෙනම වීඩියෝ එකකින් ලඟදීම කතා කරනවා. එතකල් හැමදාම ගෙදර හිඳවා ගත් පොල්තෙල් හෝ යොදා හිස සම්බාහනය කරන්න​

    • @damindalakruwan4447
      @damindalakruwan4447 4 роки тому +1

      @@WedahamineLk පොල්තෙල් ඔලුවට දාලා කොපමන වෙලාවක් තියන්න ඕනද?

  • @sumithlalfernando122
    @sumithlalfernando122 3 роки тому +17

    දෙහි සමග සීනි ආලේපනයෙන් පසු සෝදන්නෙ කොපමන වෙලාවකින්ද,සහ උණුසුම් වතුර ද

    • @sumithlalfernando122
      @sumithlalfernando122 3 роки тому

      උත්තරයක් ලැබුනෙ නැහැ නෙ.වෙන මොනවද කරන්න ඕනි

    • @dhanuperera2377
      @dhanuperera2377 2 роки тому

      විනාඩි 10 පමණ තියලා උණු වතුරෙන් සෝදා හරින්න

    • @nawanjanadamsarani7678
      @nawanjanadamsarani7678 Рік тому

      සීතල වතුරෙන් හෝදන්න මෙ වීඩියෝ එකෙ කියන්නෙ එහෙම

  • @GayaniNadeeka
    @GayaniNadeeka 6 місяців тому +1

    මගේ තොල් උපතින්ම ගොඩක් කලුයි.ප්‍රතිකාර තියෙනවාද.කියන්නකො

    • @WedahamineLk
      @WedahamineLk  6 місяців тому

      ෆොටෝ එකක් whtsapp කරන්න

  • @hansikasandamali349
    @hansikasandamali349 2 роки тому

    Pahadiliwa kiyala denawa niyamai.

  • @Sawo-500
    @Sawo-500 2 роки тому +3

    මිස්, වැස්ලින් හොඳයි ද තොල් කළුවෙනවට.

  • @geethamalipremasiri9776
    @geethamalipremasiri9776 Рік тому

    Dawas kiyak eka thiyanna puluwanda

  • @prasanganidilrukshi1541
    @prasanganidilrukshi1541 2 роки тому

    Dum bonnet nathuwa lipstik ganneth nathuwa upatinma thol kalu ganu lamekta mokakda thiyena wisaduma.a gana kauruth katha karanne naha.

    • @WedahamineLk
      @WedahamineLk  Рік тому

      atham ayage same pahaya okka thol kalu wenna puluwan. eka e ayage swabavika penuma nisa eya wenas kirima sudusu na. awashya welawata thol alepanayak bhavitha kirima sudusui.

  • @prabodhshanuka1539
    @prabodhshanuka1539 2 роки тому

    මිස්....අරේ ට වගෙ ඇවිල්ලා තියෙනම් මේ ප්‍රතිකරය හරියනවද

  • @nishinelu1019
    @nishinelu1019 3 роки тому +1

    Mage thol upathinnm kalui akt mk

  • @shamindimahinsha4253
    @shamindimahinsha4253 Рік тому +10

    මිස් තොල් කළු වෙන එක ජානමය බලපෑමක් නම් එකට ප්‍රතිකාර තියනවද 🙄

  • @sasinishehansa6531
    @sasinishehansa6531 3 роки тому +23

    අව්වට අත් පිච්චිලා කලු වෙලා තියෙන එකට විසදුමක් කියන්නකෝ..

  • @vishakaherath6092
    @vishakaherath6092 5 місяців тому

    ග්ලිසරින් ගන්නේ ෆාමසීස් වලින්නේ.

  • @chapajalani9639
    @chapajalani9639 3 роки тому +1

    Welamita danis kalu wenawata monada karanne

  • @krishanthaindikaaberathne460
    @krishanthaindikaaberathne460 2 роки тому

    Mis mata kiyannakoo sini dahi alapa karala sodanna koi walawatada .sodanna mona wathuranda

  • @ABC1._
    @ABC1._ Рік тому

    Virgin coconut oil kynne mnwd

  • @inokaherath8461
    @inokaherath8461 4 роки тому +1

    Tnx🌷🌷

  • @pursuitofhappiness412
    @pursuitofhappiness412 8 місяців тому

    😢 අනේ මට දන්න කෙනෙක් කියන්න කො. යටි තොල කුඩා කරන ක්‍රමයක්.

  • @sanulalakvin4180
    @sanulalakvin4180 3 роки тому +17

    පොඩි කාලේ ඉදල කලුයි නම් ඕක හොදද

    • @sanulalakvin4180
      @sanulalakvin4180 3 роки тому +2

      කියන්න කො මිස් පොඩි කාලෙ ඉදල තොල් කලුනම් ඕක හොදද

    • @manjulaariyadasa8849
      @manjulaariyadasa8849 3 роки тому +1

      Ow ekata mokada karanne

    • @sanulalakvin4180
      @sanulalakvin4180 3 роки тому +1

      @@manjulaariyadasa8849 ekane

  • @dammidammayanthi1738
    @dammidammayanthi1738 3 роки тому +2

    Magath thol kaluwanawa AJ ahama wanne

  • @pawaniaksha9624
    @pawaniaksha9624 3 роки тому +1

    පිටේ ena kurula walata බෙහෙතක් kiyannakoooo

  • @malindarms-ng3gv
    @malindarms-ng3gv 2 місяці тому

    Maru❤

  • @ishaninavodya121
    @ishaninavodya121 2 роки тому

    Mewa rath ehe karan oneda

  • @thrushihansikaa2223
    @thrushihansikaa2223 Рік тому +1

    Hamadama scrub karata kamak nadda

  • @prabodhshanuka1539
    @prabodhshanuka1539 2 роки тому

    අරෙට වගෙ ඇවිල්ලා තියෙන්ම් මෙක හරියන්වද මිස්

  • @tharunyawickramasinghe5963
    @tharunyawickramasinghe5963 4 роки тому +8

    කට වටෙ සහ ඇස් වටෙ කලු වෙනවටත් කරන්න දෙවල් ටිකක් කියලා දෙන්නකො plz

    • @WedahamineLk
      @WedahamineLk  4 роки тому +1

      ඇස් වටේ සහ තොල් කළු වීම වළක්වා ගැනීම පිළිබඳ අප විසින් වැඩසටහන් කර තිබෙනවා.
      තොල් වටේ කළු වෙනවා නම් වෛද්‍යවරයෙකු හමුවන්න​.

  • @heshaniprabuddika446
    @heshaniprabuddika446 Рік тому +1

    පොඩි කාලෙ ඉදලම තොල් කලුයි නම් ඕක හොදයිද ?

    • @WedahamineLk
      @WedahamineLk  Рік тому +1

      ජානමය බලපෑමක් තිබෙනවා නම් ලොකු වෙනසක් බලාපොරොත්තු වෙන්න බෑ

    • @dilininisansala790
      @dilininisansala790 Рік тому +2

      😢😢😢😢 mgeth thol wate kalui meda rosai

  • @RidmaSriyani-vf7dg
    @RidmaSriyani-vf7dg Рік тому +1

    උපතින්ම කළුයි නම් මේවා කරාම හරියයිද

  • @dhjjgjj6726
    @dhjjgjj6726 4 роки тому +6

    අනේ මගේ ඇස්‍ යටයි කම්මුල් දෙපැත්තේ පිලිස්සුණු ආකාරයට කලුවෙනවා පිලියමක් කියන්න මිස්

    • @WedahamineLk
      @WedahamineLk  3 роки тому

      ඇස් යට කළු වීමට​. :- ua-cam.com/video/84p2quWp-ig/v-deo.html
      0372278057 වැඩි විස්තර අසා ගැනීම සඳහා මෙම අංකයට ඇමතුමක් ලබා දෙන්න​.

  • @sonetra7747
    @sonetra7747 3 роки тому

    istuti,,mis,,oyata,,bs,💕💕🌸👍👍👌👌

  • @banyanbanglow
    @banyanbanglow Рік тому +1

    glow skin recipes pls

  • @deepikasubhashani4965
    @deepikasubhashani4965 3 роки тому

    මගෙ තොල් වල චුටි සැරව බිබිලි එනවා...එවා කැඩිලා තුවාල වෙනවා ඇයි එහෙම වෙන්නෙ මිස්...එකට කරන්න පුලුවන් මොනවද

  • @ashaaa5793
    @ashaaa5793 4 роки тому +11

    මිස් ස්ට්‍රෝබෙරි සිරප් කමක් නැද්ද, වැස්ලින් ආලේප කිරීම හොදයි ද 🤔

    • @WedahamineLk
      @WedahamineLk  4 роки тому +4

      ස්ට්‍රෝබෙරි සිරප් හොඳයි. වැස්ලින් භාවිතා කරනවා නම් හොඳම වයිට් වැස්ලින් භාවිතා කරන්න​.

    • @ashaaa5793
      @ashaaa5793 4 роки тому +1

      @@WedahamineLk ස්තූතියි මිස්

    • @rajifernan8428
      @rajifernan8428 2 роки тому +1

      ග්ලිසරින් වෙනුවට වැස්ලින් ගත්තට කමක් නැද්ද??

  • @lakshanwijethunga2940
    @lakshanwijethunga2940 3 роки тому

    Thol wala pata adu ekata mokada karanne

  • @thilinimadhushani1953
    @thilinimadhushani1953 2 роки тому +3

    හැමදාම scrub කරාට කම්ක් නැද්ද

    • @mwohaseyooo5749
      @mwohaseyooo5749 2 роки тому +1

      Girl, it's okay. If not you won't see any progress.

  • @madumadu3451
    @madumadu3451 3 роки тому +2

    මගෙ තොල් වල පොඩි පොඩි සුදු පාට dot dot තියෙනවා ...මොකද කරන්න ඔනි..

  • @nilanthamachan5777
    @nilanthamachan5777 3 роки тому +1

    Tnkiu

  • @DeepaWeerasighe-re9ts
    @DeepaWeerasighe-re9ts Рік тому

    Bohoma isthuthi

  • @pasindusandaruwan8916
    @pasindusandaruwan8916 2 роки тому +2

    තොල් කලු කර ගන්න ක්‍රමයක් නැද්ද

    • @KavishaNethmini-z2x
      @KavishaNethmini-z2x Місяць тому

      අපි කලු අයින් කරගන්න හදන්නෙ ඇයි ඔයා කලු කරගන්නෙ

  • @shiromiperera7161
    @shiromiperera7161 3 роки тому +1

    💯💯❤❤

  • @saduni7492
    @saduni7492 3 роки тому +1

    💚

  • @jeshanihansika45
    @jeshanihansika45 3 роки тому +1

    👍

  • @nimeshajayarangani1210
    @nimeshajayarangani1210 3 роки тому +2

    ගිලිසරින් කොහොමද ගන්නේ

    • @samithakumari1443
      @samithakumari1443 3 роки тому +1

      ෆාමසි වල.රු,,,70 ක් ද කොහෙද.

  • @dula.90
    @dula.90 4 роки тому +3

    👍👍👍

  • @nimashnethmina2718
    @nimashnethmina2718 Рік тому +3

    හිස් හොරි නවත්ත ගන්න ක්‍රමයක් නැද්ද🤔

    • @ruchira__nimnajith
      @ruchira__nimnajith Рік тому

      නාන්නකෝ 😂

    • @mayurithilanka8184
      @mayurithilanka8184 Рік тому

      Lunu blender karala isma his kabale ganna gala vinadi 10n10 yata desarayak vithara hiskabalata lunu isma dala nanna.palaweni dawasema prathipala thiyanawa.3 wathawak wage karala balanna.aniwarenma his hori nathiwenawa.

    • @nawanjanadamsarani7678
      @nawanjanadamsarani7678 Рік тому

      කොහොබ කොල කොටල ඔලුවෙ ගාලා පැය බාගයක් විතර ඉදල නාන්න ..ෂැම්පො සබන් ඔලුවෙ ගාන්න එපා ඒක ගාලා නෑවට පස්සෙ ..වෙරලු කොලත් එහෙම කොටල ගෑවම ඉස්සොරි නැතුව යනව

    • @KumaraAmila-fo5xj
      @KumaraAmila-fo5xj 7 місяців тому

      Tel ganna

  • @lhmlhm8184
    @lhmlhm8184 3 роки тому +1

  • @හැමදෙයක්ම-ඹ1ෆ
    @හැමදෙයක්ම-ඹ1ෆ 3 роки тому +2

    ඔයාගෙත් තොල් කලුයිනේ.

    • @nethunethu1572
      @nethunethu1572 3 роки тому +2

      ඇස් පේන්නේ නැද්ද 😕

    • @dinushasampathamarasinghe5840
      @dinushasampathamarasinghe5840 2 роки тому +4

      Moda kmta seemawk thibba nm thma hoda…Anunge reddwl hoynne nathiwa..gthayuthu de gtta nm thma hoda…she looks beautiful..!

  • @akilachathu4172
    @akilachathu4172 Рік тому

    ❤️❤️❤️❤️🌷❤️❤️❤️❤️

  • @shamindimahinsha4253
    @shamindimahinsha4253 Рік тому

    මිස් දෙහි සීනි ස්ක්‍රබ් එක කරලා සෝදන්න ඕනි උණුවතුරෙන්ද සිතල වතුරෙන්ද කියලා කියන්නකෝ

  • @nimashnethmina2718
    @nimashnethmina2718 Рік тому +1

    හිස් හොරි නවත්ත ගන්න ක්‍රමයක් නැද්ද🤔

    • @WedahamineLk
      @WedahamineLk  Рік тому +1

      ක්‍රම රාශියක් තිබෙනවා. අලුත් වීඩියෝවකින් ඒව ගෙන එන්නම්

  • @komarikomari902
    @komarikomari902 Рік тому +1

    👍👍👍👍

  • @maheshchaturanga933
    @maheshchaturanga933 Рік тому

  • @jayaninawoddaya7243
    @jayaninawoddaya7243 2 роки тому

    ❤️❤️❤️

  • @PrassannaKumara-l7o
    @PrassannaKumara-l7o 10 місяців тому

  • @malindarms-ng3gv
    @malindarms-ng3gv 2 місяці тому

    ❤❤❤❤❤