Man dan inne rata.man thoora gaththe 2.godaak hari oba thuma.mata daruwan naha dan au 10 kwenawa.lankawata giyata passe man prarthana karanawa daruwek.godak pin
Eya mata wadiya 14k wadimal crush eka. Oya ek hariytama kiwwa.. Thank you universe 🙏 ☘️💚☘️ Thank you my Angel 🙏 ☘️💚☘️ Thank you 🎊️🎊️🎊️🎊️☁️☁️☁️☁️☁️🌈️🌈️🌈️🌈️🎶🧚🧚🧚🧚🎶🧡🧚🧚❤❤❤❤☁️☁️☁️☁️
Sir pile 2 kiyapu de hariyatama hari.mama aththatama වතුරට hayai.muhudata ahema hari bayai.නාන්න giyath hari bayai .obathuma kiwa de hariyatama hari.mage viswa mathawata isthuthi❤❤
මේ තමයි ලංකාවෙ හොදම tarrot reading channel එක
ස්තුතී
සිරාම, මේකේ ගොඩක් tarot එකකට එකක් ගැලපෙනවා ❤
Ow atta
Yes...me reading eka mata godak match wenawa......❤❤❤
සහතික ඇත්ත මෙතුමා කියපු දේවල් මේ මාර්තු මසේ ඇත්තටම සිද්ධ උනා🤍
Thank you mother universe 🥺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
File e number 2❤ මේක හරි වෙන්න ඇති පොඩි කාලේ නිකම් වතුර කට බැස්සත් උස්ම හිර වෙන්න ගිහින් තියෙනවා ඈතට වේලා වතුර දිහා බලා ඉන්න ආස වුණත් ලගට ගියාම ඇග හිරි වැටිලා යනවා...අනේ ඔව් ආදරේ හින්දා පුදුම වේදනාවක් දැනටම විදලා ඉන්නෙ ❤
මට වයස 20 යී . මේ කීවුවා ඒවා අත්ත කීයලා හිතේනවා. මොකද මන් අත බලපු තනකිනුත් මේවම කීවුවා . මට යලුවේලා බාදින්න එපා කීවුවා 28 උනම හරිම එක්කන ගියාඅත්මේ අදරෙ කරපු කෙනා ලැබෙනවා කීවුවා. වීවහා ජිවිතේ සාර්තක වේනවා කිවුවා .මේ තක්කල් යලු උනු ඒවා ආසර්තක උනේ 😢 යලූවේලා බදින්න එපා දුක්විදියි කීයලා කීවුවා no 1 eke කීයපු එවයි දැනට වෙලා තියෙන දෙවල් එක්ක කීවුවා ඒවා ගොඩක් අත්ත ❤ මන් හිතන් ඉන්නෙත් teacher කෙනෙක් වේන්න තමයී . Thank you universe ❤️🌍 ඔබතුමටත් ගොඩක් ස්තුති 🙏😍
Mtat 28 wenakan marry kranna hoda na…
ඇත්තටම මං වතුරට ගොඩාක් බයයි,ඒ වගේම ආදරේ ගොඩාක් හොයන කෙනෙක් ,කියන හැමදේම ඇත්ත
මෙච්චරයි දන්නෙ. 100% ක් effective 🎉 pile 2 ❤
Pile no 2 හරියටම හරි මන් වතුරට හරිම බයයි. පාලමක් උඩි යන කොට පුදුම බයයි. අනිත් හැම දේමත් අකුරක් නෑර අත්ත.මේ මගේ කතවමයි.
විවාහයයි බබාලයි පරක්කු වෙන එකත් හරි ගියාද
මම දෙවන කාඩ එක තොරා ගත්තෙ ,,, පසුගිය ආත්මෙ මම දන්නේ නෑ ,,,ඒත් මම මේ ආත්මෙ දන්නනවා කියූ කරුණු කාරණා වලින් සියයට 95 විතර සත්‍යයක් මයි ,,,, ස්තුතියි ස්තුතියි ස්තුතියි ,,
දෙය්යනෙ මන් Pile 2.ඇත්තටම මන් පොඩි කාලෙ වතුරට මාරම බයයි.මුහුදු රැල්ල පාගන්නත් බයයි.දැන් තමා ඒ ගතිය ටිකක් හරි අඩු.මෙ කියන දේවල් ඇත්තම ඇත්ත.❤ Thank you universe.
Ane math bayayi podi alak dakkath bayayi 😢 mama hithan hitiye eka issara balapu hinda una deyak kiyala 🤔
හරි පුදුමයි.ඒ සේරම මට ගැලපෙනව.ඇත්තටම මාව තේරුම් ගත්ත කෙනා දැන් ජීවතුන් අතර නෑ. දැනට අවුරුදු 22 ට කලින් නැති උනේ. ඊට පස්සෙ විවාහ උනත් ඒක කොලේක ට සීමා උන එකක්. දැන් මම තනියම. සුව පහසුවෙන් ජීවත් වෙන්න හැම දේම තියෙනව.දැනට අවුරුදු 19ට කලින් වැස්ස දවසක ලිස්සල ගිහින් මහවැලි ගඟට වැටුණ.කවුරුත් හිටියෙ නෑ.ඒත් කොටයක් අස්සේ කකුල හිරවුන නිසා ගසාගෙන ගියෙ නෑ.මහියංගණයේදි.මම ගොඩක් වතුර ට කැමති. ඒ කියූ හැම දේම ගැලපුනා.විවාහයක් කර ගන්න ඕන තමා.නමුත් ඒක මට ඕන වෙලාවට වෙන්නෙ නෑ.ඒක සහතික ඇත්ත. හැබැයි ඒක විශ්වය තීරණය කරයි.ඒක මට විශ්වාසයි. ස්තූතියි ඔබ තුමාට තෙරුවන් සරණයි.
Pile 03
ආදරණීය විශ්ව මාතාවන්ට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤
මුහුදට ඇත්තටම කැමති..💙 ඇත්ත..
බුදු සරණයි විශ්ව මාතාවට ස්තූතියි
File 2තේරුව සේරම මේ කියලා තියෙන්නේ ඇත්ත
මම ගොඩක් ලස්සනයි උසයි කොණ්ඩය බිමටම දිගයි
විදෙස් ගතව ඉන්නෙ හැබැයි මම දුප්පත් කෙනෙක්
ඔබට සැමදා ජය
මම කැමතියි ඔයට කතා කරන්න
Pile 02.ගොඩාක් ස්තූතියි සර්. ඊළග ආදර සහකරු ගැන video එකක් ගේන්නකෝ 😢😢
Owwww❤️
අනේ ඔව් ගේන්නකො .මුනගැහෙන්නේ කොහෙදිද? කියලා .
Owww sir ❤
Den inna kena gena kiyanna puluwan nam
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි !විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි !විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි !ඔබතුමාට ,ඉශ්ට දෙවියන්ට අනේක වාරයක් ස්තූතියි !❤❤❤❤
Adaraniya vishva mathavata mage ishta deviyanta obathumata aneka varayak sthuthi sthuthi sthuthi sthuthi ❤❤❤❤
මාගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🌍✨🧚🏼♀️🙏
ඔබතුමාට, ව්ශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි !!!♥️🙏🙏🙏♥️
Pile number 2 ☺️ 3n veni eke kiyapuvata vada eke kiyapu deval thama mata hugak ma galapenne 🙏 vathura dakkath kakul deka vevlanava gagakata oyakata podi alakatavath bahinna bayayi 😢
Pile no 2
රීඩින් එක අහනකොට ඇඩුනා
ඇත්තටම මම වතුරට බයයි කකුල් දෙක තියන ම්ටට්ටමින් එහා යන්නේ නෑ. තාමත් ආදරයක් නෑ💔
මාගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි..🙏🙏🙏
2 . Kiyapu hamadem aththa. Oyata godak pin.. 😭😭🙏
File 1 හැමදේම හරියටම හරි.. 🙏
අපි දෙන්නාට සතුටින් ඉන්න සුදුසු නිවසක් ලාබාදෙන්න දෙව්යේනි දෙමාපියන්ගේ කැමැත්ත මත මගේ ප්‍රාර්ථනාවත් ඉක්මනින් ඉටුකර දෙන්න විශ්ව මාතාවනි ස්තුතියි! මට පිහිට වන්න ඉක්මනින්
ඔබතුමාට ගොඩාක් ස්තුතියි මම දෙවෙනි කාඩ් එක තෝරා ගත්තේ ඒ කියපුවා ඇත්ත මට බය හිතෙනවා ගගෙන් නාන්න ස්ව්න්ෆුල් එක ලගින් යද්දී බයහිතෙනවා මම වැටෙයි කියලා.මගේ සැමියගේ පැත්තේ හැමෝම මට ගොඩාක් ආදරෙයි ඇත්තටම මම කැමති මට ආදරේ කරනවාට.මම දැන් ඉන්නේ විදේශගතව මම ගොඩාක් දරුපවුල වෙනුවෙන් කැපවීම් කරනවා.තෙරුවන් සරණයි !!!🙏🙏🙏❤️❤️❤️❤️🌹🌹🌹
File 2❤
ආදරනිය ව්ශ්ව මාතවට අනේකවරයක් ස්තුතියි 😌🙏
ඒ වගේම ඔබ තුමාටත් ස්තුතියි 😌🙏
2 ඔයා කියපු දේවල් හරියටම හරි❤ මගේ උස අඩි 5.අගල් 6යි මට 31යි ඒත් මට ඉට වඩා අඩු වයසක් පෙනවා
Pile number 03❤️
විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි 🌍🙏
මම දැකපු හොඳම ටැරෝ රීඩර් ඔබතුමා. ඔබතුමාට වගේම විශ්වයට ගොඩක් ස්තූතියි ❤
Adaraniya veswa matawata thank you thank you thank you thank you thank you thank you thank you thank you thank you
හරිම අමුත්තක් දැනුනා ඔබ කියපු සියල්ල මම තෝර ගත්ත කාඩ් එකත් 1 සංසන්දනය කරද්දී එය ඇතක් කලකීරීමක් ඇතිවුනා මට මං ගැනම කෙසේ වෙතත් මරනය ගැන කිව්වා එයින් මා බියට පත් වුනා කෙසේ හෝ අප වෙනුවෙන් ඔබගේ කාලය වැයකලාට බොහොම ස්තූතී🙄🥺☺️👏
හරියටම ඇත්ත කියුවා 2වෙනි කාර්ඩ් එකටයි හිත ගියේ❤මම වතුරට හරි බයයි.
Pile number 3😊23ක් වෙලත් තාම ආදරයක් නැති මං🥲❤️
Math hambena serama boeu karayo
Pile 2, eth thawama hoda kenek labune naa
@@hashini5889 🥲
Pile No 2 කියපු සමහර දේවල් ඇත්ත විශ්වයටත් ඔබටත් ගොඩක් ස්තූතියි 🙏🙏🙏
File 3 mn galle ipadune mn wthurata gdk asai mge thha dive master kenek heee hriytma kiwa 😮❤thank you universe meka ahnn salasuwata
ඔබ තුමා කිව්ව ඔක්කොම ඇත්තටම හරිyatama හරි යනවා ඔයා තුමාට🎉🎉🎉 ස්තුති thank you so much mother universe ❤❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤thank
2 cd එක තෝරගත්තෙ කියපු හැමදෙම ඇත්ත 😊😊 ඇත්තටම මන් නම් වතුරට බය කෙනෙක් 😁
333.හරියටම කිවේ කොහොමද ඔබතුමා.අනේ ඔයාගේ නම් ඇත්තටම රිඩින්ග් ඇත්ත.මට ගිය අත්මේ නම් මතක නැ එත් මේ අත්මේත් ඒ දෙවල් මට වේනවා. මගේ අදරේ ට ගෙවල් වලින් අකමැති වේලා වෙන් වේලා දැන් මන් විදො විදෝ එයා ගැන හිතලා තනියෙන් ඉන්න කෙනෙක් ඒ වගේම මගේ අදරේ මට වඩා ගොඩාක් වැඩිමල් කෙනෙක්.මට ගොඩාක් අදරේ ඇති වෙන්නේ වැඩිමල් අයට ඔයා කිව හැමදේම හරියටම බලාන උන්නා වගේ කිවා...කියන දේ දුක් වෙයිද සතුටු වේයිද හිතන් නැතුව මුණටම කියනවා එක තමයි මන් ඔයාගේ අසාම වේන අය වගේ දුක හිතේයි කියලා නොකියා ඉන්නැ.දවසක මන් ජොබ් එකක් කරලා පලමු පඩියේන් ම private reading එකක් බලනවාමයි...ඔයාට ගොඩාක් ස්තුතියි විශ්ව මාතවටත් අනේකා වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️🌷subscribe කරා 🎉
Pail 2 කිව්ව දේවල් ගොඩක් ඇත්ත. සල්ලි ඕනි කියල හිතන ගොඩක් වෙලාවට මට කොහෙන් හරි සල්ලි ලැබෙනවා. ආදරෙ මන් ගොඩක් බලාපොරොත්තු වෙනවා
ෆයිල් නම්බ 2,විශ්ව මෑණියන්ට ගොඩක් ස්තුති.කියපු ගොඩක් දේවල් ඇත්ත.මම ජලයට නම් ගොඩක් බයයි.වැවක ගගක නෑවත් බල්දියකින් නාන්නෙ.ඒ තරමට ජලයට බයයි 🥺
Pile 2 කියපු හැමදේම ඇත්ත 😊❤ ඔබට ගොඩක් ස්තුතියි ❤🙏
File 2. ගොඩක් දේවල් ඇත්ත. වතුරට බය ගතියක් මට වගේම මගේ bf ටත් ටියනවා. ඇලවල් ගංගාවල්වල නාන්නනම් බයක් දැනෙන්නේ නෑ. ඒත් ගෙදරදි නාද්දි ඔලුවට වතුර වැටෙද්දීම වතුර ගොඩක් තියන තැන් එහෙම තැනකට වැටුනොත් මොනව වෙයිද කියන බය ඇතිවෙනවා. අනිත් විශේෂම දේ තමයි මමයි යාළුවෙලා ඉන්න කෙනයි දිය ඇලි බලන්න ගිහින් තියනවා. ඊට පස්සේ මම ගෙදරින් නාන හැම වෙලාවෙම අර කලින් කිව්ව බය දැනෙන්නේ නැතිව අපි දෙන්න බලන්න ගිය දිය ඇල්ලක් ඒ තැනදි ගහපු ෆොටෝස් මතක් වෙනවා. මට මේක හිතාගන්න බෑ ඒ දේවල් ඒ විදියටම කිව්ව එක 😮😮. අනිත් දේ එයාලගේ අම්මා මට ගොඩක් ආදරෙයි. නෑනත් සහෝදරියක් වගේ තමයි. තාම මැරි කරලා නෑ අපි. අවුරුදු 9ක ආදරයක් මේ. කිව්වා වගේම මට එයාව අමතක කරන්න එයා නැතිව ඉන්න බෑ. කිව්ව ගොඩක් දේවල් ඇත්ත. ඉතුරු ටික මැරි කලාට පස්සේ තමයි දැනගන්න වෙන්නේ 😊
Pile 02 ❤ ඇත්ත කේන්දරේටත් කියල තිනවලු දියේ ගිලීමක් හෝ ගින්දර නිසා මරණය සිදු වෙනව කියල අම්ම මට ගගේ මූදේ නන්න යන්න දෙන්නෙ නෑ ..😊කසාදෙට කලින් job එකක් හොයාගන්න ඕන කියන කෙනෙක් මම ❤ Thank you❤ Universe 🙏 Thank you❤ Angel 🥰
ඇත්තටම මන් අදටත් බයයි ජලයට.ඒක කිව්ව reading එකෙන්.
Man dan inne rata.man thoora gaththe 2.godaak hari oba thuma.mata daruwan naha dan au 10 kwenawa.lankawata giyata passe man prarthana karanawa daruwek.godak pin
Plie on 03 මට කිව්වා දේවල් හරි මගේ මේ ජිවිතේට ගැලපෙනවා 😊 විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි 🙏🌍🌈🦋❤ ඔබතුමාටත් ගොඩක් ස්තුතියි 🙏🙏🙏😊
තෙරැවන් සරණයි සර් ස්තුතියි
ස්තුතියි මගේ ආදරණීය උතුම් ව්ස්වය ව්ස්වමාතාව හා මගේ ඉටුදෙව්යන්ට ස්තුතියි 💙💙💙💙
Pile no.2 කියපු දේවල් ගොඩක් ස්තූතියි ❤ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤
ඔබතුමා කියන දේ හරි යටම හරි නමුත් ගොඩක් අය fileno.2තෝරල තියෙනවා. තැබිලි පාට වීම සහ හරි මැද තියෙන නිසා..එම නිසා මගේ හැගීම නම් file 4ක් හෝ5ක් දාන්න. එකම පාට වෙනස් පින්තූර හෝ එකම පින්තූර. මේක මගේ හැගීමක්. හිතල බලන්න. බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 විශ්වයට ස්තූතියි ❤❤❤❤❤❤
100% Accurate. You are the best tarot reader ❤️ Thank you Universe💙❤️💚
මගේ ප්‍රාර්ථනාවත් ඉක්මනින් ඉටුකර දෙන්න මගේ අදරය ආරක්ෂක කර දෙන්න ව්‍ශ්ව මාතාවනි මට පිහිට වන්න ඉක්මනින් මගේ ප්‍රාර්ථනාවත් ඉක්මනින් ඉටුකර දෙන්න විශ්ව මාතාවනි ස්තුතියි! මට රැකියාවක් ලබා දෙන්න විශ්ව ස්තුතියි! මගේ ප්‍රාර්ථනාවත් ඉක්මනින් ඉටුකර දෙන්න
❤❤ ස්තූතියි විෂ්ව මතාව
ස්තූතියි ඔබට හරියටම හරි..වතුරේ 3 ගිලිලා තියනවා
අදරෙ එමයි
විශ්වමාතාවට ස්තූතිය් ස්තූතිය් ස්තූතිය් ඔබ කිව්ව හරි සර් මම වතුරට බයයිගගටමුහුදට ඇලට ගොඩාක් බයයිමෙ ආත්මෙදිමට ආදර සහකරුවෙක් සොයා දුන්න විශ්වයට ස්තූතිය් ❤❤❤🎉🎉🎉
File no 02.කියුව ගොඩාක් දේවල් ඇත්තම ඇත්ත.හිතා ගන්න බෑ.අනේ සර් සහකරු හමුවන ආකාරය පිලිබද video එකක් ගේන්නකො.ඉක්මනින් . ගොඩාක් සතුටින් සර්🙏🙏විෂ්ව මෑණියන්ටත් ගොඩාක් ස්තුතිය 🙏🙏
Anee ow sir ඉක්මනට ගේන්නකෝ එහෙම video එකක්
මේක ඇත්ත මං කේන්දරය බලන හැම තැනකින්ම කියනවා 😊❤
Eya mata wadiya 14k wadimal crush eka. Oya ek hariytama kiwwa.. Thank you universe 🙏 ☘️💚☘️ Thank you my Angel 🙏 ☘️💚☘️ Thank you 🎊️🎊️🎊️🎊️☁️☁️☁️☁️☁️🌈️🌈️🌈️🌈️🎶🧚🧚🧚🧚🎶🧡🧚🧚❤❤❤❤☁️☁️☁️☁️
ඇත්ත බ්‍රෝ 100ක් කොල්ලෙක් velath වතුරට අකමැති පින්නන්න පුළුවන් එත් කැමති නෑ 80 ගනන් 90 ගනන් ඉන්න ඕනේ නෑ වරු නැති කාලේ තව අවුරුදු 30කින් වගේ යන්න තියනවා නම් දහොදයි 🤣🤣හොද නෑයෝ ටිකක් ඉන්නවා wife ගේ පැත්තේ කියපු වා පට්ට ඇත්ත
Oba kiyana eka aththa kiyala mata hitenawa. Mama palamak udin yanna ehema bayai yata wathura dakinakota
අපි දෙන්නා ඉක්මනින් එකතු කර දෙන්න දෙව්යේනි නදුන්, නේත්මී අපි දෙන්නා එකතු කර දෙන්න දෙව්යේනි අපි දෙන්නා ආරක්ෂක කර දෙන්න ව්‍ශ්ව මාතාවනි මට පිහිට වන්න ඉක්මනින් මගේ ප්‍රාර්ථනාවත් ඉක්මනින් ඉටුකර දෙන්න විශ්ව මාතාවනි ස්තුතියි!
ම්න් තෝරා ගත්තෙ 2වෙනි එක ඒකෙදි ඔයා කියපු හැමදෙම හරි හරියට මටම කීවා වගේ ..ම්ගේ පෙර ආත්මය මතක් උනේ මට අවුරුදු 22න් ඇත්තටම මට මැරෙන්න සිද්ද උන්නේ ඔහොම දේයක් නිසා ත්මා ...මං වතුරට වැටිලයි මැරුනේ ඉතින් මට ඒ දේවල් මතකයි ...ඒ ආත්මේ මගේ ආදර වන්තයා මට හබ්බ උනා ඒත් මං ඒයාට මේ දේවල් කීවට එයා පිලි ගන්නේ නෑ ...ඇත්තම කීවෝත් මේ ආත්මයෙත් අපිට ගෙවල් වලින් ප්‍රශ්න තියෙනවා ...මගේ පැත්තෙන් අවුලක් නෑ එයගේ ගෙදරින් තමා අවුල ...😢😢මට බයයි අපි අපිට නැති වෙයි කියලා ආයේමත් ....ඔයා කිව දේවල් හරි..❤
2❤ වස පානය.මම මැරුනා.එයාගෙ මුලු ආත්මය ම විනාශ උනා මැරුනා වගේ තමයි. පවුලේ, රටේ මිනිස්සුන්ගේ විරුද්ධකම් නිසා. නැවත උපතක් එනකල් අවුරුදු 1000ක් හිටියා. කිසිම ආත්මයකට යන් නැතුව. ඒ තරමට කලකිරුනා. අදටත් ආදරේ විස්වාස කරත් මිනිස්සු විශ්වාස කරන් නෑ.මට මතකයි හැමදේම . දැන් එයා මගේම කෙනෙක් වෙලා ඉපදිලා ඉන්නවා😊 2 හරියටම හරි කිව්වා. මේ රීඩින් එක නම් මටම ද කොහෙදෝ කියලා තියෙන්නේ 🎉
විවාහ සහකරු හමුවන ආකාරය පිළිබඳව vedio ekak genna sir❤🙏💜
අනේ ඔව් ගේන්නකො .ස්තුතිය සර්.🙏🙏අනේක වාරයක් ස්තුතිය විශ්ව මෑණියනි🙏🙏
❤ pile 3 Thank you ❤️🌸
කියන හැමදේම ඇත්ත
file number 2 කිව්ව බොහොමයක් ඇත්ත
Pile 3 obathuma kiyapu siyaluuma dee ethta.thawa thawa idiriyata yanna sakthiya dahiriya lebenna ona theruwan saranai 🙏🙏
File2. Aththamai kiyapu serama hari. Adatath mama wathurata bayai. Eawagem mage mahaththayage amma magema amma wage. Nangi aiya magema sahodarayo wage. Anith hamademath hari. Pudumai obathumage hakiyawa. Wiswa mathawata aneka warayak sthuthi. ❤❤🎉🎉
සම්පූර්ණ aththa balana hitiya wage kiyanawa
Pile 2....
Kiypu okkoma hari....pin godaak
පොඩි පොඩි වෙනස්කම් තිබ්බාට. හරි ❤
ඔබතුමා හරි. මාත් වතුරට පුදුම බයයි. දෙපාරක් ගිලෙන්නත් ගියා. ගිය ආත්මෙ මැරුනෙ වතුරෙ ගිලිලද කියල හිතෙනව . ඒ තරම් බයයි. සියදිවි හානිකරගන්න හදපු අවස්තා අනන්තයි . ලමයි ලැබුනම ඒදේ කරන්න උත්සහ කලේ නෑ. ඒත් මගේ දරුව පොඩි කාලෙම සියදිවි හානිකරගත්ත . එතනින් ජීවිතේ කඩන් වැටුන. අදටත් නැගිටගන්න බෑ. ඒත් ආපහු නැගිටින්න විදේශගතවෙන්න බලාපොරොත්තු වෙනව . විස්වාසයක් නෑ දැන් කිසිම දෙයක් ගැන 😥😥😥
Thank you mother universe and my guardian angle ❤🌈️🦋✨️
❤❤❤❤Sar මටත් ඔබ තුමා කියන ewa😮😮😮 පුදුම වෙනවා
හරියටම හරි මම ජලය පිරුණු තැන් වලට ගොඩක්ම බයයි..අදටත්.
ආදරය තමයි මගේ මුලු ජීවිතේම..
මම බඩකින්නේ ඉදලා හරි අනිත් කෙනාට කන්න දෙනවා.
සල්ලි මට නොඅඩුව ලැබෙනවා..කොහොම හරි..
මෙ ජීවිතේ ආදරේ පිලිබද සෑහෙන්න ගැටලු තියෙනවා ..
තාම හමු උනේ නෑ..
මට හිතා ගන්න බෑ ..හරියටම හරි...කියනවා..
❤❤❤❤ ඉදිරියේදි හොද කාලයක් ලැබෙයි කියලා හිතනවා..
මගේ ඇස් වලට කදුලු ආවා ..හඳහන බලලා කිවිවා වගේ ඔබතුමාට ගොඩාක් ස්තුතියි ..
ගොඩාක දේපල උරුමකමි තියෙනවා .
මම ලංකාවෙි ඉන්නම ආස නෑ
පොඩිකාලේ ඉදලා.
හර මම 5 4" උස ..ආකර්ෂණීය
කෙනෙක්..
මම පුංචිම කාලේ වතුරට වැටුනා මැනික් ගඟේ ..එදා මට වතුර යටදි අමුතු අමුතු සුතුවිලි ආවා..
අනේ හරිම පුදුමයි .මට❤❤❤
විශ්වයට ස්තුතියි ..
ඔබතුමාටත් ස්තුතියි ..
Obata bohoma isthuthi Adaraneya weshwayata isthuthiwewa isthuthiwewa
File 2
ඔක්කොම ඇත්ත🖤
Pile number 03 ❤
විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤
Vishwa mathawatath obatath sthuthi
Sir pile 2 kiyapu de hariyatama hari.mama aththatama වතුරට hayai.muhudata ahema hari bayai.නාන්න giyath hari bayai .obathuma kiwa de hariyatama hari.mage viswa mathawata isthuthi❤❤
Pile 2. ඇත්ත මං වතුරට බයයි හැමදාම මට හිතෙනව ගිය ආත්මේ මගෙ මහත්තයා මුහුදෙදි මැරුණා කියල ඒක මට ගොඩක් බය දැනෙන හැඟීමක්. ඒක එතකොට ඇත්තද 😢
2nd number…some details are actually suite for me thank you sir
Pile 2 මමත් කාන්තාවක් උනාට ගෙදර නඩත්තු කරනවා..මම කොහෙටහරි නාන්න ගියාම වතුර ඈතට යන්න බයයි..පුතාට යන්න දෙන්නෙත් නැ..එයා කොහෙ හරි ගියත් මට හිතෙන්නෙ නාන්න යයිවත්ද ගගකටවත් කියලා හැම වෙලේම කියන්නෙ කොහෙටත් නාන්න යන්න එපා කියලා..පාලමකින් ගියත් කඩන් වැටෙයිද කියලා හිතයි..ගගකට නාන්න ගියත් මහත්තයගෙන් අල්ලගෙන තමයි නාන්නෙ..අනේ අපොයි..මේ ආත්මෙනම් මේ හැමෝම මට ගොඩක් ආදරෙයි තමයි..හස්බන් යාලුවෙක් වගේ ..විශ්ව මාතාවටත් ඔබ තුමාටත් බොහොම ස්තුති
Pile 2 hariyatama hari tnx universe ❤
Sar ගොඩක් හොදයි ඇත්ත ඔයා කියන්නේ
මේ channel එක මාර accurate
ගොඩාක් ස්තූති අයියේ ..pile nb 02❤..ඇත්තමයි මම වතුරට බයයි..
තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.......
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි...🙏🙏🙏🌼🌼🌼🌸🌸🌸
Thank you very much ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ Thank you so much mother of God's ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ Yes I claimed ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ Yes It's true Thank you very much ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤
මගේ ප්‍රාර්ථනාවත් ඉක්මනින් ඉටුකර දෙන්න මගේ අදරය හිත වෙනස්කර දෙන්න ව්‍ශ්ව මාතාවනි මට පිහිට වන්න ඉක්මනින් මගේ ප්‍රාර්ථනාවත් ඉක්මනින් ඉටුකර දෙන්න මගේ අදරය වෙන කොල්ලන්ගේන් අරාක්ෂා කරදෙන්න මගේ අදරය මට නැවත ලාබාදෙන්න දෙව්යේනි දෙමාපියන්ගේ කැමැත්ත මත
කිව්ව ඔක්කොම ඇත්ත .❤ඔයාටත් විශ්ව මාතාවට ත් බොහොම ස්තුති ❤❤❤
❤️👍 pile no 2 man aththatama wathurata bayai.podi kaledi mawa wathurata yata wenawa mawila penawa.
පෙර ආත්මයේ වගේම මේ ආත්මයෙත් තනිවෙලා මම
2 crd eka. Mn personal reading ekk gaththa kenek akedith adarya sambandaw mn jiwithe nathi kragna tyna kenek kyla thama kwwe mn godak usa kenek dn tourism krnne mt godak galapenw reading eka
Pile 2..ammoo aththatama aththa.podi kaale indala man wathurata bayai danuth eka aheddit bayak danenawa
.pool ekatanam dan tjkak bahimawa ekath pathula penawanam withrai😊.qwa hemadeyakma hari❤
සර් සර්ට පොදුවේ trading එකක් ගේන්න පුළුවන්ද එක්ස් ද ජීවිතේට එන්නේ නැත්නම් වෙන කෙනෙක්ද කියලා
Ane sir..mm adre karna kena mata boru karnwa kiyla mata thernwa. Mata mema daragnna hari amrui. Mats atha dangnne mewai ain wenna ona. Egana reading ekk gennko..😔
මට දැන්අවුරුදු 22 යි දැන්නම් වතුරට එච්චර බයක් නෑ ඒත් ගැබුරු තැන්වල නාන්න මට බෑ😢 මාව ගහගෙන යයි මාව හුස්මහිරවෙලා මැරෙයි කියලා හිතෙනවා ඉස්සර චුටී කාලේ නම් ගගවල් වල වැව්වල නාන්න හුගක් බයයි කවුරුහරි ඇවිත් මාව අරගෙන යයි හුස්මහිරවෙයි දියයටට යන්න පුරාම බයයි මැරෙයි කියලා හිතෙනවා ඉතිං බීච් එකකට ගියත් රැල්ලපාගනවා විතරයි අනික් අය නානකම් මං බලාගෙන ඉන්නවා 😢....හැබැයි දැන් නම් වතුරට බය ගතිය හුගක් අඩුයි කියපු ගොඩක් දෙවල් හරි මං ගොඩක් දේවල් හරි මං හුගක් ආදරය බලාපොරොත්තු වෙන කෙනෙක් .......❤
මාගේ ආදරණීය විශ්ව මාතාවටත් මාගේ ආදරණීය ඉෂ්ට දේවතාවුන්ටත් ඔබතුමාටත් අනේකවාරයක් ස්තූතිවන්ත වේවා ❤️🙏🌍🥺