කාසි හිඟ වෙනකොට කැලේ කොළ හොය හොයා හීනියට ලියන්නැති.. Wathpotha Samajasathkaraya

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 59

  • @pabasaradissanayaka7520
    @pabasaradissanayaka7520 3 роки тому +6

    ගොම කොහෙද බන් සුවද 🤣🤣🤣🤣👍🤣

    • @WathpothaSamajasathkaraya
      @WathpothaSamajasathkaraya  3 роки тому +11

      ගොම මැටි ගෑ පොලොවේ නිදානොගත් මිනිසුන්ට ගොම සුවඳක් නොව ගදක් සේ දැනීම අරුමයක් නොවේ.

    • @chandraalwis3874
      @chandraalwis3874 3 роки тому +7

      ගොමයි මැටියි කවලම් කරලා ගැවහම ෂොක් මමත් කාලයක් ගත කලේ මේ ජිවිතේ

    • @WathpothaSamajasathkaraya
      @WathpothaSamajasathkaraya  3 роки тому +3

      🙏🙏

    • @AshaJayathilake
      @AshaJayathilake 3 роки тому +2

      Pabasara, Bro ඔයා මේ කිව්වේ නිකන් කටට ආපු නිසාද , නැත්නම් නිකන් මේ මනුස්සයාට නෝන්ඩියට වගේද ?
      මේ වගේ දේවල් කියන්න කලින් මේ වීඩීයෝ එකේ තියෙන දේ ටිකක් බලලා ඉදිං, හරි පුදුම හිතෙනවා උඹල වගේ අයට මේ වගේ දෙයක් බලලා ඒ ගැන කොමෙන්ට්ටුවක් දෙන්න තියෙන්නේ මේ වගේ දේවල් ගොම ගදද සුවද ගැනද කියලා .
      කතා කරන්න දෙයක් නෑ bro උඹ ඔහොම වෙන එක...
      හිතපන් ඔයිට වඩා...

    • @hemah6906
      @hemah6906 3 роки тому +2

      ඔයා කොලබ 7 වෙන්නෑතී

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 3 роки тому +5

    දේවාශීර්වාද වේවා ඔබතුමාට. මෙවන් අසරණ අයට උදව් උපකාර කිරීමට ශක්තිය,බලය සමග වාසනාව ලැබේවා . තෙරුවන් සරණායි ! නිදුක් නීරෝගි සුවය ලැබේවා !!!

  • @asdzxc9941
    @asdzxc9941 3 роки тому +8

    ඔයාටත් පුතා පින්සිදු වොනවා අනො අම්මා ඔයාලාට බුදුන්ගේ සරණයි දිර්ගඅයුසා ලැබේවා කිසිමා ලොඩක් දුකක් කරදරයක් නැතුවා නිරොගි බවයා ලැබේවා කියලා ප්‍ර්ත්නාන කාරනාව 🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandraratnaratna8131
    @chandraratnaratna8131 3 роки тому +5

    වත්පොත සමාජ සත්කාර ය.අවංකව ම කරනවා. ඒ අයට ත් උදව් උපකාර කරන සැමට ගොඩක් පින් ජාති ජාතිත් පින්.

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 3 роки тому +4

    බුදු සරණයි ඔබ තැමාට ගොඩක් පින් දේ වි පිහිට යි

  • @kuwaitekuwaite5771
    @kuwaitekuwaite5771 3 роки тому +7

    බුදුසරණයි අ ම් මා ට

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 2 місяці тому +1

    පින්වත් ඔබතුමාට ගොඩක් pin අහිංසක අම්මලාට උදව් කරන්න අම්මලා දෙදෙනාටම ඔබතුමාට බුදු සරණයි දීර්ඝායුෂ lbewa

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 3 роки тому +7

    ඇත්තටම බුදු සරණයි ඔබට සක්තිය ලැබේවා තව මේ වගෙ උතුම් උපකාර කරන්න

  • @nilanthiiiyanage8969
    @nilanthiiiyanage8969 3 роки тому +2

    Harima lassana parisarayak..

  • @mageamma7410
    @mageamma7410 3 роки тому +2

    Budu saranai semata

  • @dammikaranathunga7824
    @dammikaranathunga7824 3 роки тому +1

    බුදු සරණයි

  • @khdmakhdma7106
    @khdmakhdma7106 3 роки тому +2

    Godak sthuthi obathumata budusaranai

  • @سالمالحربي-س2ع
    @سالمالحربي-س2ع 3 роки тому +5

    ගොම රිත්ත පිටින් තිබියදී ගද ගැහුවට,මහ පොළොවෙ මැටි සමග මිශ්‍ර උනාම, අමුතු සුවදුක් දැනෙනවා..

    • @WathpothaSamajasathkaraya
      @WathpothaSamajasathkaraya  3 роки тому

      🙏🙏

    • @kvvidanalagevidanalage8614
      @kvvidanalagevidanalage8614 3 роки тому

      ඇත්තටම

    • @konsilakrani1711
      @konsilakrani1711 2 роки тому

      @@kvvidanalagevidanalage8614 1

    • @sudunona2846
      @sudunona2846 2 роки тому

      @@kvvidanalagevidanalage8614 ටයිල් පොලවෙ අඩිය තියන මිනිස්සු න්ට කොහෙද ගොම ගද සුවද දැනෙන්නෙ නෙ

  • @beetanandani243
    @beetanandani243 3 роки тому +4

    Oba thumata
    Budu saranai
    Asaranainta pihitawenna

  • @nilanthiiiyanage8969
    @nilanthiiiyanage8969 3 роки тому +2

    Obathumata oya pinama ethi sasarin ethera wenna..🙏🙏🙏

  • @harsharajakaruna6212
    @harsharajakaruna6212 2 роки тому +1

    godak pin

  • @chandrakumarage4519
    @chandrakumarage4519 3 роки тому +1

    Theruwan saranai

  • @chandraalwis3874
    @chandraalwis3874 3 роки тому +5

    ඔබතුමාට පුලුවන් නම් කාබරයක් හදලා දෙන්න පිං

  • @ashokamanel5615
    @ashokamanel5615 3 роки тому +2

    Ai mae obe thumage wada satahan ahennatte? Ee sadaha wada piliwelak karanna.

  • @shehanitissera1125
    @shehanitissera1125 3 роки тому +3

    🙏🙏🙏

  • @mitcaaagadei6918
    @mitcaaagadei6918 3 роки тому +2

    Mage ammath me amma wagei apata kanna nathi kalayak thibuna mage amma kalekola kadala wikunala apata kanna dunna igannuwa ake thamai aththa mama egana gaththa ade amma jiwathu athara na mama hoda thanaka rassawa karanawa

  • @සුදුහංසි-ර8ඥ
    @සුදුහංසි-ර8ඥ 3 роки тому +2

    Ane ser matanth asai podei hari badu mallak aran denna mata puluwan videyata

  • @kuwaitekuwaite5771
    @kuwaitekuwaite5771 3 роки тому +4

    Bu

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 2 роки тому +1

    🙏🙏🙏