Mn C1max phone eka aran masa 3k wenawa Brightness ekanam hodatama madi awwa thiyena welawata. Camera eketh video karanakota forcus wena eke nam podi awlak thiyenawa. Protrait aththema na Protrait selfie gahanna ba Qr sacn ekak camera ekatama enawa
Shirt ekak shop ekt print krnn dena vidiyt file ek export krnn khmd kiyl video ekak oni plz. E kiyanne mockup ekk daala hdn vidiya newei. Shirt design ek print ekt dena vidiyt export krn vidiya. Plz... E video eka onimai... 🙃
Mama oya phone eka use kranna aragena auruddak withara wenawa dan. ff play karanwa. auruddak weddi dan battery eka idimila thiyenne. battery bahina ekanam mara widihata fast. genawa mul dawaswala witharai hama athinma hoda. camera ekath set nh godak dark color ekak thiyenne. e wagema power batten eka hodatama wada nh. me phone ekata hoda back cover ekakawath ganna thanak nh. auruddak pawichchi kala hariyatama. matanam kiyanna thiyenne ahu wenna epa kiyala hithana tharam gamingwalata phone eka hoda nh. ff play karanakota lag wenawa auto game eken back wenawa.😢👍
මුලින්ම මම Umidigi A5 pro කියන එක පාවිච්චි කලා.... ඒක එතකොට ලංකාවෙත් නෑ Ali express එකෙන් ගෙනාවෙ, ඒ කාලෙ 25යි උනේ ඔක්කොම.... ඒ කාලෙ පට්ට phone එක ඉතින්.... හැබැයි Back glass එක බිඳිලා ලංකාවෙ කොහෙවත් හම්බුනේ නෑ හොයා ගන්න 😢.... දැන් නම් umidigi ලංකාවට එන නිසා බයක් නෑ.... වීඩියෝ එක නියමයි ජය වේවා ❤
Macn pon eka cusom awlak wenne nedda??
aliexpress eke glass thiyenawa ne
යකෝ දකුනු ඇහැට මොකද වුනේ 😢
Umidigi g3 max gana video ekak dannako
අනෙ මෙක ඉන්දියන් phone එකක්ද කියන්නකො
ඇහැ ඉක්මනට සනීප වෙන්න කියල පාර්තනා කරනව 🙏🙂
එනකං බලං ඉඳපු වීඩියෝ එකක් ♥️♥️
අය්ය්‍ර් ඔයා නම් සුපිරි❤❤❤.1M gahamu ayye .hamadama api ඔයත් එක්ක ඉන්නවා.බුදු සරනයි ❤️ අය්ය්‍ර්
G1 max thiyenne.. සුපිරී ගේම් වලට සාමාන්‍ය විදියට පාවිච්චී කරනවා නම් දවස් 3ක් පුලුවන්...ගේම් සෙල්ලම් කරන්නම ගත්තේ මං...පට්ට බය නැතුව ගන්න...❤
Monada play karana games?,lag ekak ehema nadda?
Ne loku game okkoma sellam karanawa
Meke sinhala font wedada?
ඒ බන් උබේ ෆෝන් එකයි චාජරෙයි රත් වෙන්නෙ නැද්ද😭
@@thenukathathsara123 ai me 4n eka heat wenawada???
1.වෙලාවකට touch වෙන්නෙ නෑ
2.කාලයක් ගියාට පස්සෙ බැටරිය සන් ගාල බහිනව
3.ගේම් medium දාල(codm එහෙම) ගහද්දි රත් වෙලා ලැග් වෙනවා(medium වලට වඩා graphics දාන්නත් බෑ)
ගන්න නම් එපා
Yes, මටත් පස්සේ ඔය ලෙඩ ටික ආවා
@@slphotoLK ithin ai bn ubala owa promotion krnna views nddaa
@@slphotoLKkari vada krnn epa ehenm අහිංසක මනුස්සයොන්ට
මං අරගෙන මුල්ම දවස් 4 රෙ චුට්ටක් විතර බග් උනා🥲ඒත් බය වෙන්න එපා එයාල අබ්ඩේට් වලින් ඒව ෆික්ස් කරනව..දැන් කිසිම අවුලක් නෑ😇❤❤බය නැතුව ගන්න
Meke sinhala font wedada?
වෙලාවකට ටච් වෙන්නැති සින් නැද්ද
@@priyankarasenarathna2191වැඩ ඇති
පෝන් එකනම් දැන් චා
මන් ගත්තා ගින්දර වගෙ 😍 රත් වෙනෝ😭
@@thenukathathsara123 ado me phone eka awulda ban
ඉක්මනින් සුවපත් වෙන්න අයියේ.
🙏🙏🙏❤
දකුණු පැත්තේ ඇහැ මොකක් හරි වෙලා කියලා දැක්කේ මං විතරද ? 🙂
නිදාගෙන ඉන්නකොට මොකක් හරි වැදිලා හරි සතෙක් කාල හරි, හරියටම හොයා ගන්න බෑ, next video ටික glass දාගෙන කරන්න වෙන්නේ
මාත් අහන්න හැදුවෙ 🙂
@@slphotoLK මොකද උනේ ඇහැට 😮
Math අහන්න haduwe
@@slphotoLK එහෙම ඇයි ඉතිං කන්නාඩියක් දාන්නෙ ඕනෙ නෑ ඔහොම කරන්ඩ 💪💪
Redmi note 12 4g එක ගැන එකක් කරන්න ayye.
ගොඩක් අය ඒක ගන්නවා. Branded mid price නිසා.
මම මේ ෆෝන් එක aliexpress එකෙන් ගත්තා 26.500 උනේ දවස් හතෙන් වගේ ආවා ලංකාවට සුපිරි ෆෝන් එක❤❤❤
Phone aka hodaida bn
Aliexpras eken oder karanakota tax wadinnedda
Mata tax vadun na
Aulak naa bn hoda
G1Max පැය දෙකයින් ෆුල් චාජ් වෙනවා ❤️😊
phone eka hodaida
ඒ බන් උබේ ෆෝන් එකයි චාජරෙයි රත් වෙන්නෙ නැද්ද😭
❤
ඇහැට මක්කෙයි උනේ 😥
ඉක්මන් සුව අයියෙ
Mokadda avla
Redmi note 12 serious එක review එකක් ගෙන්න
විඩියො එක දානකන් බලන් හිටියෙ🤩❤️
මරු දාන කාලෙ..😅මම ඕක ගැන වීඩියෝ එකක් කරන්න කිය කිය comment දැම්ම සෑහෙන්න.ලංකාවෙ ඕක ගැන හරි වීඩියෝ එකක් නැති නිසා..මම ගත්ත samsung a04s එක.
සැම්සුන් හොදයි බං ❤️
අයියෙ Uminigi G3 max phone එක ගැන වීඩියෝ එකක් දෙන්නකො.......🙃😁
Aththatama me phone eka maru.mama dn g1 max eka use karanne maasa 10k wage.supiri cam ama patta. Charger ekata gahaddi poddak heat wenawa.mama hithanne 10w hinda wenna athi.eth 4n ahema unath kisima lag weemak na.oyala baya nathuwa ganna aththatama patta
අයියෙ pixel 5 එක ගැනත් පුලුවන් නම් review එකක් ඕනේ අනිවා ❤️😍
ඇහැට මොකක්ද උනේ 😢,SONY Xz3 and Sony xperia 1එක හොදයි නේ හැබැයි 😊
Math dakka
නිදාගෙන ඉන්නකොට මොකක් හරි වැදිලා හරි සතෙක් කාල හරි, හරියටම හොයා ගන්න බෑ, next video ටික glass දාගෙන කරන්න වෙන්නේ
1 comment මගෙන් ❤
Mn C1max phone eka aran masa 3k wenawa
Brightness ekanam hodatama madi awwa thiyena welawata.
Camera eketh video karanakota forcus wena eke nam podi awlak thiyenawa.
Protrait aththema na
Protrait selfie gahanna ba
Qr sacn ekak camera ekatama enawa
Mcn ube 100% k charge krma 95% k vge vnkn ikmntm bhinvd battery eka
අයියේ...umidigi brand eka shop ekakin gannawanam mona phone shop walinda ganna puluwan ?😥
Realme c55 එක ගැන video එකක් ඕනි ඉක්මනට ගන්න ඉන්නෙ අයියෙ ඉක්මනට දෙන්න ❤
ඇහැට මොකෝ උනේ 🙄
නිදාගෙන ඉන්නකොට මොකක් හරි වැදිලා හරි සතෙක් කාල හරි, හරියටම හොයා ගන්න බෑ, next video ටික glass දාගෙන කරන්න වෙන්නේ
ඒ දවස් වල Aliexpress එකෙන් හෙනට ඕඩර් කරලා ගෙනාපු පෝන් brand එකක් 😁😁
Meke sinhala font wedada?
Hodaida mukuth awlak nadda bn
Phone eka hevvata nani kohonda oka ganne ayiye danna kenek innavanm kiyannako
Aiye lagadi oppo or vivo brand new phones enna thiynawada lagadima?
UmiDiGI G3 eke review ekk one..
Gaming රිවිව් එකකුත් ඕන bro. කුපිරි phone එකක් 😇🕊️
oya phone eke fingerprint eka setup karaganne kohomada kiyanna puluwnda..
Redmi note 12 eke review ekak one
Xiaomi poco x5 pro 5g eke review ekak karanna puluwanda aiye
mata nam hybrid sim slot harriyanne na. matta 3 cards slot ekak tiyena phone ekak tama one
Ee kiyanne INFINIX NOTE 10 එකට වඩා හොඳයි ද HELIO G85 CHIP SET
Infinix note 10 එක දැන් 65k වෙනවා used යන්නෙත් 45 ට
Umigigi A13pro eke. trips and trics video ekak dennako plizz. youtube එකෙ කොහෙවත් නෑ. trips and trics
UMIDIGI කියන්නෙ Faults ගොඩාක් තියෙන Phone එකක්. අරගෙන අමාරුවේ වැටෙන්න එපා.
කවුරු හරි කියන්නකෝ මේක ගත්තට කමක් නැද්ද ඔනිම පාර්ට්ස් එකක් තියෙනවද 🥺🥺❤️
Unisoc chipsets slow venava use karaddi 😢 unisoc t610 ekata vada Snapdragon 430 gaming valata support karanava ❤
❤ supiri machan ❤
A13 Pro එක ඉක්මනට ගේන්න අයියේ
Umidigi a13 pro ona
Bro, Umidigi A11 Pro Max එක ගැනත් video එකක් කරන්න.
Google pixel 4xl vs samsung s20 fe 5G oneee 🙏🙏🙏🙏
නලින්ද අයියේ Huawei y7a phone එකක් ගන්න තැනක් කියන්නකො.
හැමතැනම බැලුව ගන්න ඒත් කොහෙවත් නෑ
Online odar karna wenne
Math gnna baluwa thibbe na ita passe r note 8 ekk gtta
@@ManeeshaOshada redmi hodaida bn
Ow bn redmi ganan wala hatiyta godak hodai
A13pro eke camera options poddak pennanna
umidigi a13 pro max මේ පෝන් ඓක ගැන වීඩියෝ එකක් ගේන්න
20000-30000 range එකෙ budget phone review එකක් ඕන
Me phone aka kochchara davas pavichchi karanna puluvanda
get well soon.. and nice video ayya
A13 pro eke hadala thiyenne chaina valane eka gana poddak kiyannako
Hodid nadda ganna
Shirt ekak shop ekt print krnn dena vidiyt file ek export krnn khmd kiyl video ekak oni plz. E kiyanne mockup ekk daala hdn vidiya newei. Shirt design ek print ekt dena vidiyt export krn vidiya. Plz... E video eka onimai... 🙃
Deta on eke thiyeddi rath venavanam phone eke ledakda
Aiye mn redmi note 12 eka gaththa updates gahala apps ehema gaththa habai phone eke ads play wenawane ai e
Redmi kiyanne guuma brand ekk bn ekai e, ads walin un duwanne, jarama UI ekak thinne, aya gannepa redmi phone, guu godak 💩
oya mokk hari awul app ekk install karala thiynw athi ekayi
PUBG wala graphic settings kohomada me phon eka G1 max ekada G3 max ekada hoda
Umidigi c1 ekata google lens no support
Brother umidigi A13pro ekada, redmi note 12 4g ekada honda(dubai imported seal pack)
unbox karata pesse peya kiyk charj ghnn onada
redmi note 12 hodaida gannna ahanne danna aya kiyannako😪
Kohoma unath oya atha kiyanwa eka threnawa vidiyo 2 ka 3 nak Balddi niyami eka godakhdai pon ganadannathi apitanm godak waitinwa ❤
Low budget awama thama kalekin leda enne 😢
Redmi note 12 ekath ඕන 😊
Ow ek hodai Ned okkotama wada
@@Kong_yoeng redmi vadak na kiyanavane kattiya
math ganda hithagana hitiye😪
දකුනු පැත්තෙ ඇහැ මොකක් හරි වෙලාද
Redmi 10c review ekak karanko
Me umidigi phones wala gallary app eka na neda?
අයියේ පොඩි අවුලක් අවනේ මන් චාජ් එකට ගහාන්නේ සමාන්යෙන් ඔෆ් කරලා
දැන් දවස් දෙකාක්ම ෆොන් එක චාජ් වෙලා තිබුනේ නැ පවර් බටන් එක විතරක් ඔබලා ඔන් වුනෙත් නැ. පවර් බටන් එකයි වොලිවුම් බටන් එකයි දෙකම එබුවම තමා ඔන් වුනේ
හැබැයි පස්සේ අයේ චාජ් ගැහුවම චාජ් වුනා
G1 max
x3 awa 50 ඒ කාලේ 🥲🥲🥲 එකට දැං ලංකාවේ 🥲
Umidigi a13 pro review එකක් කරන්න
Me 4n ekata sim kiyak danna puluvanda ane kiyanna please
2
අයියේ Umidigi A13 PRO MAX phone eka lankawe thiyada 😊
Mn lg oy 4n ak tynwa aran thm dws 2i set ne mta.kmthi nm aragnna
Price? Thama thiyada?
@@madushikasandamali4795thama thiyada?
piliyandala ta laga shop ekak nadd search kalath hambune nh ne
😒
Aiye redmi note 12 1kath oni
අයියෙ huwawai phone වල youtube channel එකක් හදන්න බැරිද
Gem gahanne ne matath ganna one oka aththatm hodaida
Gaththa kauruhari kiyanawada cod mobile ekata kochchara yanakn graphics,framerate support karanawada kiyala
Aiye. 40,000/= second hand ganna puluwn hoda phone ek mokkda. Aniwarenn reply ekak one
i phone 7 puluwan
දැං මේකෙ ඇහැ නොදැක්ක අය ඊළග එකේදි කණ්ණාඩි දාලා කරද්දි ආයි අහයි මොකද උනේ කියලා ඔයාට තිබ්බේ වීඩියෝ එක පටන් ගනිද්දී ඒක ගැන කියල පටන් ගන්න 😐
ow neda
Video eka Ena kal balan hitye 😌✌
මේකෙ සික්නල් වල අවුලක් තියනවද අයියෙ ඇෆ් එහෙම ඩවුන්ලෝඩ් වෙන්න වෙලා යනව ගේම් ගහනකොට පින් එක යනව
Mama oya phone eka use kranna aragena auruddak withara wenawa dan. ff play karanwa. auruddak weddi dan battery eka idimila thiyenne. battery bahina ekanam mara widihata fast. genawa mul dawaswala witharai hama athinma hoda. camera ekath set nh godak dark color ekak thiyenne. e wagema power batten eka hodatama wada nh. me phone ekata hoda back cover ekakawath ganna thanak nh. auruddak pawichchi kala hariyatama. matanam kiyanna thiyenne ahu wenna epa kiyala hithana tharam gamingwalata phone eka hoda nh. ff play karanakota lag wenawa auto game eken back wenawa.😢👍
A13pro ekak genna
දකුණු පැත්තෙ ඇහැට මොකද උනේ , අසනීපයක්වත්ද 🙄❤️
නිදාගෙන ඉන්නකොට මොකක් හරි වැදිලා හරි සතෙක් කාල හරි, හරියටම හොයා ගන්න බෑ, next video ටික glass දාගෙන කරන්න වෙන්නේ
@@slphotoLK වෙනසක් දැක්ක වෙනදට වඩා ඒකයි ඇහුවෙ , ඉක්මනට සනීප වෙන්න ❤️❤️
Cam ehemth Qulitie ne
අයියෙ මේ දවස් වල Vivo Y50s ගනන් කොහොමද යන්නෙ
Don't buy touch won't work properly... even another sim signal won't work 0:44
samsung m31 eke use experience review ekk one ❤
ලක්ශ 2කට වගේ ගන්න පුලුවන් gaming වලට හොද phone එකක් කියන්නකො
rog ekak hodai.
naththam samsung wage ekakata yanna
I phone xs
@@MatheeshaLakindu-hq5ke 😂😂😂
Pixel ekak ganna 7 pro
මෙිවත් එක්ක මෙිකේ වෙනස මොකද
එ්ව එචිචර ගනන් අැයි
දන්න අය කියන්නකෝ
ප්ලිස්
0:31 😃♥️ hiii bro like ekak dala riplay karan ynna
Hi
@@slphotoLK 😽♥️ adaleyi saho me mobile eken pubg review ekak oni
Mading koheda
Meke chip set eka kohomada ?
Appo oka pramote krna epa,ape shop eke sell krpu 4n serma aya awa stuck wenw,battery drain wenwa gaga
අනේ මං මාසයක් වෙනෝ..මට නම් එහෙම ප්‍රශ්න නෑ😂😂
Umidiji c 1phone ekak matath thiyenne eth ee phone eke sound Madi kolitith ne
Man gaawa thiyenneth c1 max ekak,oya kiyana tharam Hoda na Meka,jarawak
Umidigi c1 eka lag wennawa pattama slow aida danne na
Unisoc chipset eka hinda 🤮
G1 max the hoda a13 pro (4 gb)
Kohenda aduvata ganna පුළුවන්
Oke aiye hurts kiyada panel eka 60 da 90 da
umidigi a13 pro eka ganath video ekak karanna
මීට වඩා හොදයි umidigi a13 pro පෝන් එක..මේකට වඩා කැම් එකත් හොදයි ඒකෙ..මේකෙ තියන චිප් සෙට් එකමයි ඒකෙත් තියෙන්නෙ.ඒ හින්ද ගේමින් වලටත් සපෝට්..මං අරගෙන දැනට මාසයක් වෙනෝ.කියන්න නම් අඩුපාඩුවක් නෑ පෝන් එකේ..ගේමින් වලට නම් මේක කියන්න වචන නෑ සුපිරී❤❤ඕන කෙනෙක් බය නැතුව ගන්න කිසිම අවුලක් නෑ පෝන් එක හොදයි.
Cam ek ehem kohomd? zoom ehem
@@raviizzz zoom නම් අවුල් මචං..කැම් එක ගොඩක් ලොකුවටම බලාපොරොත්තු වෙන්න එපා..
@@malingadeshan6580 Ethkot bro battery ek kochchr dawsk wgy puluvd?
@@raviizzz normal use කරනවනම් දවස් 2 ක් විතර ඇද ගන්න පුලුවන්..ගේමින් වලට නම් ගන්නව නම් දවසින් චාජ් කරන්න වෙයි.
@@malingadeshan6580 gaming nathuv hard use karnvnm eth dawaskt 1 park charge krnn wenv neh