Bhawa Theertha | භාව තීර්ථ | Patthara Kanthoruwe potha | 2019-12-13 | Tele Film Series

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024
  • Award Winning Rupavahini Tele Film Series.
    Directed By Santhusa Liyanage.
    G- General Audience - Suitable for All Ages.
    #BhawaTheertha - #භාවතීර්ථ | Patthara Kanthoruwe potha - පත්තර කන්තෝරුවේ පොත | #TeleFilm
    Follow on:
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - www.rupavahini...
    Official Twitter Page - www.rupavahini...
    Official UA-cam Channel - www.rupavahini...
    Official Google + page - www.rupavahini...
    සියළුම හිමිකම් ඇවිරිණි.
    ALL RIGHTS RECEIVED BY SRI LANKA RUPAVAHINI CORPORATION.
    නැවත පළ කිරීම, විකිණීම තහනම්ය.
    DUPLICATING, SELLING, STREAMING PROHIBITED
  • Розваги

КОМЕНТАРІ • 58

  • @Oshadi2000
    @Oshadi2000 9 місяців тому +7

    මනසේ සියුම් තැන් ස්පර්ශ කරන සංවේදි චරිතයක් නිරෑපණය කල මනෝරත්නන මහතාණෙනි ඔබට නිවන් සුව🙏🖤

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 3 роки тому +13

    රගපෑ හැම චරිතයකටම උපරිම සාධාරණයක් ඉටු කළ අතිදක්ෂ නලුවෙකි ජයලත් මනෝරත්න මහතා. ඔබට නිවන් සුව!

  • @maheshasenanayake6013
    @maheshasenanayake6013 4 роки тому +13

    ජයලත් මනෝරත්නගේ රඟපෑම් 👌.
    ඒක රඟපෑමක් නෙමේ. ඒතරමට සවාභාවිකයි.

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm 7 місяців тому +3

    ජයලත් මනෝරත්න මහතාණනි ඔබතුමාට නිවන් සුව අත්වේවා මැතිදුනි

  • @kasunsameera4401
    @kasunsameera4401 4 роки тому +8

    මනොරත්න මහත සත්‍ය ලෝකයෙන්ද සදහටම සමු ගත්ත ද ඔබගෙ රංගනය සදා අමරණීයයි

  • @xxxxc860
    @xxxxc860 2 роки тому +1

    ඉටු කල මෙහෙය සදානුස්මරණීයයි. ස්තුතියි කලාකරුවානනි..!

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 4 роки тому +9

    ජයලත් මනොරත්න නම් කලාෂූරි ඔබට අජරාමර නිවන් සුව ලැබේවා...නාමය නොදිරණ සැබෑම මිනිස්සු

  • @SurajiAmarasekara
    @SurajiAmarasekara 10 місяців тому +2

    ජයලත් මනෝරත්න මහත්මයා මෙවැනි නාට්‍යයකින් දැකීමත් සතුටක් . ඔබ තුමාට නිවන් සුව ලැබේවා!!😢

  • @chinthakamahanama6816
    @chinthakamahanama6816 3 роки тому +3

    ජයලත් මනොරත්න මහතා❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @beenthusiasticwillyou7506
    @beenthusiasticwillyou7506 4 роки тому +4

    ජයලත් මනෝරත්න මහතාණෙනි ඔබට නිවන් සුව🙏

  • @SachiraBhanu
    @SachiraBhanu 3 роки тому

    Bawa theertha kiyanne ithama honda tele katha malawak. Santhusa Liyanage athulu siyalu denata bohoma sthuthi.

  • @deepalsamarajeewa3935
    @deepalsamarajeewa3935 4 роки тому +3

    ඔබේ අඩුව පුරවන්නට නැත කිසිවෙක්. ජයලත් මනෝරත්න කලාකරුවාණෙනි ඔබට නිවන්සුව!!

  • @sanjeewarosairo8834
    @sanjeewarosairo8834 4 роки тому +10

    ජයලත් මනෝරත්න මහතානෙනි ඔබට ඉක්මන් සුවය ලැබේවා

  • @sheni6004
    @sheni6004 4 роки тому +5

    ජලත් මනෝරත්න මහත්මයා...ඉක්මන් සුවය ලැබේවා.....💖

  • @sumithkumara7932
    @sumithkumara7932 5 місяців тому

    Hadawathata danuna kathawak..... Raga pa siyalu denata godak ❤❤❤

  • @NayanajithChamika
    @NayanajithChamika 9 місяців тому

    Superi nirmanayak.supiri rangapem....

  • @swarnagunawardena6584
    @swarnagunawardena6584 4 роки тому

    jayalath manorathna mahatha wani vishishta kala karuwan aaye kawadaawath bihiwenne ne ape rate...obata niwan suwa labewa.

  • @spm8427
    @spm8427 3 роки тому +1

    Mewa nirmanaya ta dayakawu oba samata thuthiiii

  • @SanjeewaLakmal-k5w
    @SanjeewaLakmal-k5w 7 місяців тому

    ලස්සනයි ඉස්තුතියි

  • @isharalahirujayawewamanjua8810
    @isharalahirujayawewamanjua8810 2 роки тому

    Godaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaak pin yamak jewithawalata ganna puluwan deyak apita dunnata . Hithanna yaman ekathu kalata nima kala noheki hegimak ekathu kalataaa me weyama gath sematama mage oaranamaya

  • @VlogAbhi3
    @VlogAbhi3 5 років тому +6

    මිනිසුන්ට ආදර්ශයක් දුන් භාව තීර්ත ඔබට ස්තුතියි.

  • @prasanthiperera972
    @prasanthiperera972 4 роки тому +1

    # ..සුනිලා... ප්‍රියංකා සමරවීර .
    දියකැට පහනින් පසුව

  • @sheni6004
    @sheni6004 4 роки тому +1

    සිතු දේ නොමවෙයි , නොසිතූ දෙයම වෙයි....😌

  • @avanthibasnaygfuhy8uyya6ke90
    @avanthibasnaygfuhy8uyya6ke90 3 роки тому

    Please continue this drama series, we need this kind of work..just like Mr Ananda Abenayake's Sansare Piya satahan..

  • @devadesilva4433
    @devadesilva4433 4 роки тому +1

    Jayanath Manorathna. What a great actor . Get well soon sir

  • @kjn241
    @kjn241 5 років тому +9

    මිනිස්සුන්ව පමණට වඩාවිශ්වාස කරන්න හොඳනෑ. ස්තුතියි භාවතීර්ථ🌷👍👍.

    • @aesthetic_627
      @aesthetic_627 4 роки тому +1

      ගුරුන්නාන්සෙ kjn ah gurunnansee oya mekath balanawa neda

  • @deepanidayanee280
    @deepanidayanee280 3 роки тому

    JAYALTH MANRTHNA MAHATHMAYA SADA AMARANEEYAI OBATA NIWAN DUWA LEBEWA

  • @peshaladumidu1718
    @peshaladumidu1718 4 роки тому +6

    මනෝරත්න මහතාගෙ මරණය ඔහු රඟපෑ අවසන් නාට්‍යයෙන් කියා පෑවායයි මට සිතේ............

    • @allmylife8
      @allmylife8 Місяць тому

      2010 ho ඔ 2014කතාවක්

  • @nalakachaminda-xi8uk
    @nalakachaminda-xi8uk 10 місяців тому

    Miniseki nihatamani ❤❤❤❤❤

  • @sheni6004
    @sheni6004 4 роки тому +3

    කොච්චර අපහසු උනත් ඇත්ත කීම වටී....බෑ නම් බෑ කිව්වනම් ඉවරනේ

  • @heratht3098
    @heratht3098 2 роки тому

    ගොඩනගා ඇති චරිතය සාහිත්ත්‍යමය නිර්මාන කරුවෙකි ,නවකතා රචකයෙකි ,විනයගරැක විදුහල්පති වරයෙකි .ඔහු පවුලට යුතුකම් ඉටුකරය්.සහෝදරියගේ ග්වුරවයට පත් වේ. සමාජය පිලිගත් අයකුවේ.මෙවැනි චරිතයකට ප්‍රබල මානසිකත්වයකුය් උරැමවියයුත්තේ..ප්‍රශ්න ඉදිරියේ නොසැලී ඒවා අත්දැකීම් කරගෙන ඉදිරි නිර්මාන කටයුතු කිරීමය් එවැනි අය කරන්නේ.
    මේ චරිතය පසුගාමී පරාජිත චරිතයක් කිරීම නොගැලපේ.
    කාර්‍යාලයේ අගුලු දමා ගන්නා මානසිකව වැටුනු විදුහල්පතිගේ දර්ශන පෙල ඉහත ගොඩනැගූ චරිත ස්වභාවයට හානියකි.
    දුර්වල රචනයක් වුවද රගපෑම් , පසුතල හා දෙබස් ප්‍රශන්ශනීය වේ..

  • @nishanthapamasiri9176
    @nishanthapamasiri9176 3 роки тому +2

    ඇයි මෙි කතා මාලාව නැවැත්තුවෙ ඉන්දියන් ජරාව වගේද මෙිව

  • @shanejayasekara2965
    @shanejayasekara2965 3 роки тому

    Budusarany honday

  • @GeethaKanthi-mt9qz
    @GeethaKanthi-mt9qz Рік тому

    _කරුමය කිම වඳවෙන සඳ සදිසි මිනිස්සු !_

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 5 років тому

    Aiyo iwarada....lassana nirma tikak kalekin dakke.

  • @lasanthaindunil6350
    @lasanthaindunil6350 5 років тому +1

    budu saranai good job

  • @apepanthiya2023
    @apepanthiya2023 5 місяців тому

  • @avishkaranasingha9787
    @avishkaranasingha9787 7 місяців тому

    Obats niwan suwa 18:23

  • @NuwanThushara-mi7oy
    @NuwanThushara-mi7oy 9 місяців тому

    Kohomada karanne,enne okkoma harakkkkjkkk

  • @avanthibasnaygfuhy8uyya6ke90
    @avanthibasnaygfuhy8uyya6ke90 3 роки тому

    So sad that both actors Jayalath Manorathna and Jayalal Rohana are no longer with us today...

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 5 років тому +1

    Awada tha memage wijithetaa.......😄😄😄......Dennama 👍👍👍...sthuthi...💐💐

  • @avanthibasnaygfuhy8uyya6ke90
    @avanthibasnaygfuhy8uyya6ke90 3 роки тому

    I guess this could be Mr Manorathna's last teledrama????

  • @LeviAthan107
    @LeviAthan107 9 місяців тому

    පිනා ට හොඳ වැඩේ. මහ ලොකුවට උඩ දාගෙන ගියා.🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 රණසිංහ ගෙ හින්ට් ඇරිල්ල තමයි මරු.

  • @avanthibasnaygfuhy8uyya6ke90
    @avanthibasnaygfuhy8uyya6ke90 3 роки тому

    Mr Manorathna, rest in peace...

  • @wayfarercanada9340
    @wayfarercanada9340 2 роки тому

    ❤️❤️❤️

  • @shafikali305
    @shafikali305 5 років тому

  • @hasthikaellepola9232
    @hasthikaellepola9232 5 років тому

    🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @mudaligemaxi7945
    @mudaligemaxi7945 4 роки тому +1

    Aurudu 71 puravata apu kuhaka kama api apassata giyemu

  • @ladduweranja4846
    @ladduweranja4846 5 років тому +1

    HODA ARUTHBARA NIRMANAYAK , BORUKARAYAN VANCHAKARAYAN VEDIYEN KOHIDA ? AE SHRI LANKAVA MA PAMANAI . ADA NOVEYE HETA AE APEYE JANMA GATHIYA .

  • @moneycannotbuylife9874
    @moneycannotbuylife9874 4 роки тому

    ඔහු ඇත්තටම මැරුනනේ..😒😒

  • @PiJay-pl7pw
    @PiJay-pl7pw 3 роки тому

    Lankawe kisikenek dena poronduwak itu wenakan vishwasa karanna epa. Janapathige indala hinganna wenakan.

    • @allmylife8
      @allmylife8 Місяць тому

      අදත් හරි

  • @Weerasinghe-h8u
    @Weerasinghe-h8u Рік тому +2

    ඇයි සමාප්ත කරන්නේ මේ වගේ හරවත් නාට්‍ය ☹️

  • @SumuduFernandoFernando
    @SumuduFernandoFernando 3 місяці тому

    ❤❤❤❤