Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මූ එපා කියදිත් 12 pro එක අරන් 3yers ගිහින් දැන් battery 96 health එක තාමත් ඒකෙන් මුගෙ මේ video ek blnw hina wewei 😂🙂😂
Oioi 😂
Math
Machn 12 pro ekei pro max ekei wenasa thiyenne battery life eke vithri neda
@@upeksenanayake6713 display size
Machan oya kiyanne 12 pro da 11 pro max Honda?
ඇපල් එකක් වත් ගන්න සල්ල් නැතුව මෙවා ගැන බලන අය කෝ 🙄♥
🍎 lokuda
අපි යාකො😊😊😊😊
මම
Salli thibbth apple jarawa gnne nA
සිරාවටම ❤️
කොහොමවත් මේක ගන්න බැරි අය කෝ 😂😂👇
මම යකෝ
@@tno6704 අම්මෝ බන් උබ මෙහේ 😂😂👈
Ammatasiri danne mathakune mama😁😁😁😁
@@pasindudhananjaya9965 මටත් මේ විඩියෝ එක දැක්කාම මතක් උනේ 😂😂😂
සිරා බන්
Iphone 13 එකෙන් මේ වීඩියෝ එක බලන මම.😘😘
අඩෝ වයි බන් 😐😑😅
Yg දත් ටික මැදගනින් බලහන් උබේ හැටි 😂😂😂😂Joke ekak karee 😂😂
Time Traveller YG
අඩෝ ඔමා Fan 😂😂
@@kavindumabarana ආතල් එක කුඩුකරන්න මොකෙක් හරි එනවනේ.එපා යකෝ...😂😂
Apple එක ගන්න බැරි නිසා samsung එකක් use කරන අය තවත් සිටීද?සිටීනම් like කරන් යන්න..🤘🤘🤘🤘
මමත් ඉන්නවා
🤘🤘
Na redmi
නැ මම නමි ගන්නවා
වැරදිලා අයි ෆෝන් ගත්ත උන් කෝ😂😂😂
Lol🤣🤣
Oii😂
Waradila thiya masa ganak plan karalawath ganna ba bro...
Ado No .... වැරදිලා මිලදී ගත්ත උන් මේ කොනට😐
😂😂😂
oyath gemu
Mata aulak ne. Pubg ultahd and extreme work.. Patta...
Thumbanail එක දැකල හති හදාගත්ත මම වගේ අය ඉන්නවා ද
😂
අයියෝ සුදූට හතිද? දැන් වත් නැවතුනාද? 😹⛏️
වැරදිලා තියා හරිගිහිල්ල ගන්නවත් සල්ලි නෑ සහෝ 😃
අනේ ඔව්
ගාණ ඇහුනාම මම 🤔😪😪😪😪😪😂👇
හරිම සැර ගණන්
උබලට මොනාද බම් හම්බෙන්නෙ. ලයික් පිස්සුවට හිඟාකන්නෙ
පස්සෙන් දුමි දැමිමද අමිමො
අම්මො වෙලාවට කිව්වෙ ගන්න එපා කියල...😶වකුගඩුවත් විකුණන්න දැම්ම දැන් ගිහින් Add එක delete කරන්න ඕන... 😐
Damn it 😂💔
I phone 124 version එක එනකන් ඉවසිල්ලක් නැතුව ඉන්නෙ . කීයක් උනත් ගන්නව 😎
i phone 11 thiyana kattiya ko😁👇
අපිට උබලට තරම් සල්ලි නෑ bro.
11 pro max 1k teyanne 🤩🤩😜
වැරදිලා Iphone 12 pro එකක් ගත්ත මෝඩ තරිඳු😂😂😂
රෙඩ්මියක් තියාගෙන මෙක බලපු අය කො
මම මම මේක බලන්නෙ redmi note 8 එකෙන්
Mama
Math note 8
✋👍
Api
12 pro එකක් ගන්න ඕනි නිසා අවුරුදු 3කට පස්සෙ මේ වීඩියො එක බලන මම😘
12 pro refurbished seal pack එකක් ගත්ත මම
@@Lakshan_Udayanga price kohomada machn
@@darshanasandaruwan48 155i
@@Lakshan_Udayanga phone eka gatta shop eka mokakd
වෙලාවට මේ video එක දැක්කෙ නැත්නම් ගන්න හිටියෙ ඒ තරමටම සල්ලි🤯🙂
Nice video bro❤️
කොහොමවත් ගන්න බරි වෙනවා කියන කට්ටිය කෝ මේ පත්තට එන්න🤣💖👍
Mage akanam hodi
ඇපල් ගෙඩියක්වත් ගන්න සල්ලි නැති මම 😥කොහොමද බන් ඇපල් පෝන් එකක් ගන්නෙ 😂
Anna ekai bn
@@chamindanamal6753 sirawata 😂
Puluwan brother oyata uthsaha karanna
සිරාවටම
පැපොල් ගෙඩියක් ගන්න
ධනවත් පංතියෙ ෆොන් අපි තාම J1එකක් 😹
J1 eka supiri
😍😍
Yeah brother අවුරුදු 4 ක් තිස්සෙ තාම J1 පාවිච්චි කරන්නෙ 😂😂😀 තාමත් කිසිම අවුලක් නෑ
මමත් j2 බන්
අම්මෝ හොද වෙලාවට 12 pro max එක ඕර්ඩර් කරේ😍
අඩො වෙලාවට කිවිවෙ නැත්තන් ගන්න හිටියේ👽👍
අද පලවෙනි comment එක මගෙන්😘😘😘😘😘
නෑ
උබ මොනා කිව්වත් මන් ගන්නෙ 12 pro එකක් 😂❤
Chanux Bro නම් phone දෙකම අරන් review කරලා දැම්මා. මුට ගන්න සල්ලි නැද්ද කොහෙද. 😄😄
😆😆
😅😅😅
sira
Sirawata😂😂
Mekata pissu
Ado noooo මං වැරදිල ගත්තනෙ මේ දැන් 😐👍
අම්බෝ ඒක😂😂😂😂
Puka denna epa ponnyo
ඇත්තටම
Malli mata oyage no dannko
👉 බොරු කියල මිනිස්සු මුලා කරන එක තමයි මුගේ කලාව පව් මුගේ fan base එක 😂
iphone 5s තමයි හොද 😂 මතකද එ කලේ
මේකෙ ඔක්කොම ඉන්නෙ ෆුල් වීඩියෝ එක නොබල කමෙන්ට් කරන උන්.😹✋
I phone 12 pro එකෙන් මෙක බලන මම, 🤒😖😭😭😭
හොද වෙලාවට ගන්න වත්කම නෑ 😁😁😁😁
ඔව් නේ?
වැඩිකල් නෑ.. Steve Jobs මූට වෙඩි තියනවා ඇපල් 4n වලට ගහන මඩ පාරවල් වලට.. 🤣
🚑
steve jobs මැරුණා🤔🌏❤️
@Dewmith Barnett 😂
මඩ නෙවෙ බං මැටි පාරවල් මැටි
@@ChamiChaminda 😂 ඇත්ත
12 pro eken me video eka balana mama wage kastiye innawada 😊😩
Hi
හීනයක් විතරක් කියන උන් මේ කොනට 😹👋
Iphone 12 pro max එක මේ පාර ගන්නව කියල හිතාගෙන හිටියෙ ඒත් 11 pro max එකේ බැටරි එකට වඩා 12 pro max එකේ mah ගාන අඩුයි ඒ හේතුව උඩ ගන්නෙ නෑ ඒත් මේ පාර design එක ලස්සනයි
11 pro max eka hodaid ethkot
මම 12 එකත් අරගෙන 12 pro එකත් අරගෙන 12 pro max එකත් ගන්නව. සල්ලි වලට කරන්න දෙයක් නෑ බ්‍රෝ... මේ comment එක දාන්නෙත් ඩේටා කීයක් හරි කපාගන්න. සල්ලි වලට කරන්න දෙයක් නැතුව ඉන්නෙ. 🙈
Try කරොත් phone 4ම ගන්න බැරි නෑ
ඔය එක ත්වත් ගන්න සල්ලි නෑ
@@techaproductions6299 මචන් නෑ බෑ කියාගෙන හිටියොත් නෑ බෑ ම තමයි. ආසාවක් නැද්ද කට්ට කාලා ගොඩයන්න?
@@N4J4TH ඇත්තටම තියනවා
දැක්ක සුපිරි comment එකක් සගො
එතකොට iphone 12 pro එක හදලා තියෙන්නෙ පිස්සෙක් කියලද කියන්නෙ? 😂
අඩෝ අඩෝ 😂
වැරදිලා iPhone 12 Pro ගන්න උනුත් ඉන්නවද? 🤦🏻♂️🤦🏻♂️🤦🏻♂️
ඇපල් ෆෝන් ගන්න සල්ලි තියන අයට මේ වීඩියෝ බල බල ඉන්න වෙලාවක් තියෙනවද? 🙄
Iphone 6 එකෙන් මේක බලන්නේ.😂🌏👍😇
අම්මෝ හොද වෙලාවට ගන්න එපා කිව්වේ. තව පොඩ්ඩෙන් ගන්නවා. Thank you ♥️
😳
Ammoh ek
😂😂😂😂😂
අඩේ iphone 12 වගේ ඒවා වැරදිල ගන්න උන් ඉන්නවාද බන්
ගන්න බැරි උනාම අපි: 'ඊයා i phone user ලා වැඩක් නෑ''ඕව ගන්නවට වඩා හොදයි නිකන් phone එකක් ගන්නවා'😋
වැරදිල iphone එකක් ගත්ත එකෙක් වත් ඉන්නවද?
කොහොමත් ගන්න බැරි අයකෝ👇👇
🙌🏼
😂😂
මේක දැකලා Pro Max එක ගන්න හිතන් ඉන්න උන් කෝ
සල්ලි තිබ්බනම් ගන්නවා
ගොඩක් වැදගත් වෙයි
එහෙනම් වකුගඩුව අපි ගියා 😪😪😂😅
ෆෝන් එකේ ගාන ඇව්වම පස්සෙ වීඩියෝ එක කට් කරන මන් වගේ අය කෝ
පලයන් සීනි කුරුල්ලො ගිහින් ටික්-ටොක් එකක් කරන් ඉදපන් හැමොනෙන්නෙ නැතිව😹😹
Ammmoooo 😂😂😂
හොද වෙලාවට, 11 pro එකෙන් 12 pro එකට යන්න හැදුවෙ. දැන් ඉතින් කල්පනා කරල බලන්න ඕන තව ටිකක්
iPhone 12 ගන්න සල්ලි නෑ නේ😁
Iphone 15 Ultra Pro Max Legend Professional Ultimate Edition එකක් තියාගෙන මේක ජොලියට බලපු උන් ලයික් එකක් දහල්ලා..
මට තමයි කලින් ආවෙ විඩියො එක එනිසා හාර්ට් එකක් දෙන්න කො
❤️
@@boody4473 thankes
channel eke podi claim ekak thiyeddi monatize apply kroth moko wenne? copy right eka ara visibility restriction kiyla thami thiyenne?.. mehema thiyeddi apply karoth approve weida? nettam channel ekata wena mokakhari prashnayak weida? danna kenek kiyanna karunakarala
අයියො ඇපල්. 2012 ඉදන් ඇපල් ෆැන්ස් කෙනෙක් 😒😒😒 දැන් එපා උනා
කෝක ගන්නත් සල්ලි තියෙන්න එපැයි 😔🤒
කවුද බන් වැරදිලා iphone 12 ගන්නෙ
unboxing කරන්න මුට iphone 12 හම්බෙලා නැති නිසා මු දැන් මෙහෙම කියනවා 😂
Adde
Video ekanam Superb Ayye 😍😍😍Eth gannane bari 😔😔😔
මුලින්ම බැලුවා sl geek ❤️🇱🇰
කෝ බලන්න sl geekගේ videos සේරම බලපු කට්ටිය.ඒකට්ටිය like එකක් දාගෙන යන්න
Video එක ඉවර වෙනකම් බලල කමෙන්ට් දහන්. හැම එකාම thumbnail එක දැකලා කමෙන්ට් දාන්නෙ 😂
12 pro ekak gaththa dan karanna deyak na😢 battery bahinawa epa wela thiyenne
මේ phone එක ගන්නෙ සල්ලි කාර අය හැබැයි අපිට මේ දේවල් ම රු100000 යකට අඩු ගාණකට phone එකක් ගන්න පුළුවන් ඕගොල්ලො හිතල බලන්න.
මේක බලන එකෙක්ටවත් මං වගේම ගන්න සල්ලි නෑ 😂👍
වැරදිලා ගන්නවද අඩේ අයි පෝන්.. ඒකත් මේ 12 එක 😂😂 හනේ හනේ ග්‍රීක් අයියේ
මට තියෙන ප්‍රස්නේ ලෝකේ පට්ටම වැඩකාරයො මාර විදියට පරීක්ශන කරල නිර්මාන කරනව, ලංකාවේ හිලකට ඇනයක් දාල තද කරගන්න බැරි උන් ඉන්ටර් නෙට් එකෙන් සුද්දො ඒක රීවීව් කරන එව්වා බලල තව උන්ගේ අතිනුත් කෑලි දාල බයිල ටිකක් කියවල පෝන් එක හදපු එකාටත් උගන්නනවා,😂😂 අපේ උන්ටත් උන්ට වඩා ලොකු උන් නෑ 😂😂
I phone 12 pro කවුද බ්න් වැරදිල ගන්නෙ 😂😂💔💔🔥💓
Thumbnail එකේ උබෙි මුන දැක්කම ගන්න හිතේන්නෙම නැ😂🔫
12 pro max එකෙන් මේක බලන අය කෝ..
කවද හරි ගන්න හීනයක් තියන උන් කෝ
අඩෝ නැනෙ මං වැරදිලා ගන්න ගියේ වැරදීමක් වගෙ මේ විඩියෝ එක දැක්කා,පස්සෙ වැරදිලා මං ඒකම ඔඩර් කරා වැරදීමක් වගේ ඕඩෙර් එක කැන්සල් වෙලා,දැන් වැරදිලා කමෙන්ට් කරා 🙂💔
Redmi යක් ගන්න ගිහින් iphone 12 එකක් ගත්තා ඇයි bocca කලින් දැම්මේ නත්තේ 😒💔
😚😃😃apple. තියා 2g වත් රැම් එකක් නෑ අයියේ..
Hmm
මේ ගොබ්බයගේ මූන බලාගෙන Apple ෆෝන් එකක් ගන්න තියා apple කෑල්ලක් කන්න හිතෙන්නෑ.. Video කරන්න කලින් මූන හෝදගෙන කොන්ඩේ පීරගෙන හිටපං 😅
Ur absolutely right bro thanku
මූ ඔහොම කියල තව මාසෙකින් විතර iPhone 12 pro එකක් අරන් එක එක හොඳ කියයි (same as last year and the year before) 😂
ඕකා පිස්සෙක්
ඔහොම යද්දී නරකත් කියයි
12 pro එක පට්ට...කිසි අවුලක් නෑ...බයිලා අහන්නෙපා..ගන්න ඉන්නවනම් ගනින්..❤️
Battery time eka hodaida
@Sachinkahadugoda070 man nam udeta payak charge kranava...85%k charge krla kohomahary ra 11 wtra wenakan use krnav.habai piliwelata.ohe data on kran game gagaha ewa karanne naa...මෙහෙමයි මචන් ඕනි 4න් එකක් පාවිච්චි කරොත් හරියට battry එක හරියට පාවිච්චි කරන්න පුලුවන්..මන් ලග තියෙන්නෙ refurbished brandnew seal pack 12 pro එකක්..මන් දැන් ඒක අරන් මාස 5කටත් වැඩී..කිසි අවුලක් නෑ ඒ 4න් එකෙ...මෙහෙමයි සැම්සුන්ග් වලට සාපෙක්ක්ශව බැට්ට්‍රිය තියෙන්නෙ නෑ...12 pro එකෙත් ගොඩක් වෙලා තියෙන්නෙ නෑ..හැබැයි අපි හරියට use කරොත් ගොඩක් වෙලා තියාගන්න පුලුවන්..
@@Sachinkahadugoda070 4න් එක චාර්ජ් කරද්දි 20% වෙනකන් බහින්න තියලා 80% -85% ත් වෙනකන් චාර්ජ් කරන්න..නිකන් ඔහේ ඩේට ඔන් කරලා තියන්නෙපා..bluetooth ,wifi use කරන්නෙ නැත්තම් නිකන් ඒවා ඔන් කරන් ඉන්නෙපා...පුලුවන් තරම් brightness low තියාගන්න ගෙදර ඉන්නවනම් එලියට යද්දි auto වෙනස් වෙනවනෙ...ඇප් එකක් use කරාම ඒක recent pages වලින් අයින් කරලා දාන්න..ඔය වගේ සාමාන්‍ය පොඩි පොඩි දේවල් වලින් බැහැර උනාම බැට්‍රිය හොද විදියට තියාගන්න පුලුවන්...12 pro එකේ බැට්‍රිය සාපේක්ශව අනික් ඒවට වඩා ගොඩක් drain වෙනවා..හැබැයි අපේ බජට් එකට සෙට් වෙන සුපිරියක්...
@@Lakshan_Udayanga 🙏❤️
අපිට ගන්න එපා කියලා හොරා වගෙ ගත්තා නෙ 😏😏😏😏😏😑😂😂😂😂😂
කියන්න බෑ
iphone 12 pro ( 512 ) gb refurbished phone eka 170,000ta ganna eka watinawada... plz help...
Huawei nova 7 se eke reweiw keranneko....
Law light එන්න පටන් ගත්තේ මුලින්ම Samsung galaxy note 9 😎👌
2050 දීවත් ගන්ඩ ට්‍රයි එකක් දෙනව 😖😥😥
ඔව්
මූට හම්බ වෙලා නෑ. චනුක්ස්ගෙන් ඉල්ලන් බලහන් මුලින් 😂😂
😁😁.ගන්න සල්ලි නැති අය කෝ 👇
Clipclap eken payment eka awama phone ekak ganin bn 😂
බො යන්න දාන්න එපා අයියේ සැම්සුන් එක්කින් 12 pro එක්කට මාරු උනේ පට්ට බන් ඒක🤛
ඇත්තද බන් මමත් ගන්න අහන්නෙ
Hello my dear friend super video very good thank you so much 👍👍👍
ඈ බොලව්,වැරදිලා ගන්න මේ phone එක Rs.10,000 ක් ද???ඔය වගේ ගනන් phone වැරදිලා ගැනෙන්නෙ කාටද???
Sl geek oyalage whatsapp group ekak tibba neda . Eka dan nadda ?
හොද වෙලාවට කලින් කීවේ, නැත්තං මෙලහට අරගෙන 😂
වෙලාවට කිව්වේ බං ගන්න එපා කියලා 😂ගන්න යන්න ගියා විතරයි 🤣🤣
උබ කිව්වාට ජපන් වල ඇපල් ස්ටොර් එකෙ ..reservation එකක් දාන්නත් බෑ...එකටත් ලිස්ට් එකෙ ඉන්න ඔනෙ...🤣🤣🤣🤣
Palaweni revew eka balaporoththu une naha palaweniyata barinam passe revew karath api balanawa eth palaweniyata revew karanna Bari ekata nihathamani pilithirak nemey oka. Palaweniya wenna uthsaha karanna epa karana de puluwande hodata karanna oya hoday palaweniyata randuwenna epa nihathamaniwa labuna sthanaya piliganna hamotama mulinma lankawata letas phone Genna baha dewaniya wennath ona. Good luck
Video එක මරු ❤️
වැරදිලා කවුද පගෝ 12 pro එකක් ගන්නෙ 🥲
මූ එපා කියදිත් 12 pro එක අරන් 3yers ගිහින් දැන් battery 96 health එක තාමත් ඒකෙන් මුගෙ මේ video ek blnw hina wewei 😂🙂😂
Oioi 😂
Math
Machn 12 pro ekei pro max ekei wenasa thiyenne battery life eke vithri neda
@@upeksenanayake6713 display size
Machan oya kiyanne 12 pro da 11 pro max Honda?
ඇපල් එකක් වත් ගන්න සල්ල් නැතුව මෙවා ගැන බලන අය කෝ 🙄♥
🍎 lokuda
අපි යාකො😊😊😊😊
මම
Salli thibbth apple jarawa gnne nA
සිරාවටම ❤️
කොහොමවත් මේක ගන්න බැරි අය කෝ 😂😂
👇
මම යකෝ
@@tno6704 අම්මෝ බන් උබ මෙහේ 😂😂👈
Ammatasiri danne mathakune mama😁😁😁😁
@@pasindudhananjaya9965 මටත් මේ විඩියෝ එක දැක්කාම මතක් උනේ 😂😂😂
සිරා බන්
Iphone 13 එකෙන් මේ වීඩියෝ එක බලන මම.😘😘
අඩෝ වයි බන් 😐😑😅
Yg දත් ටික මැදගනින් බලහන් උබේ හැටි 😂😂😂😂
Joke ekak karee 😂😂
Time Traveller YG
අඩෝ ඔමා Fan 😂😂
@@kavindumabarana ආතල් එක කුඩුකරන්න මොකෙක් හරි එනවනේ.එපා යකෝ.
..😂😂
Apple එක ගන්න බැරි නිසා samsung එකක් use කරන අය තවත් සිටීද?සිටීනම් like කරන් යන්න..🤘🤘🤘🤘
මමත් ඉන්නවා
🤘🤘
Na redmi
නැ මම නමි ගන්නවා
වැරදිලා අයි ෆෝන් ගත්ත උන් කෝ😂😂😂
Lol🤣🤣
Oii😂
Waradila thiya masa ganak plan karalawath ganna ba bro...
Ado No .... වැරදිලා මිලදී ගත්ත උන් මේ කොනට😐
😂😂😂
oyath gemu
Mata aulak ne. Pubg ultahd and extreme work.. Patta...
Thumbanail එක දැකල හති හදාගත්ත මම වගේ අය ඉන්නවා ද
😂
අයියෝ සුදූට හතිද? දැන් වත් නැවතුනාද? 😹⛏️
වැරදිලා තියා හරිගිහිල්ල ගන්නවත් සල්ලි නෑ සහෝ 😃
අනේ ඔව්
ගාණ ඇහුනාම මම
🤔😪😪😪😪😪😂
👇
හරිම සැර ගණන්
උබලට මොනාද බම් හම්බෙන්නෙ. ලයික් පිස්සුවට හිඟාකන්නෙ
පස්සෙන් දුමි දැමිමද අමිමො
අම්මො වෙලාවට කිව්වෙ ගන්න එපා කියල...😶
වකුගඩුවත් විකුණන්න දැම්ම දැන් ගිහින් Add එක delete කරන්න ඕන... 😐
😂
Damn it 😂💔
I phone 124 version එක එනකන් ඉවසිල්ලක් නැතුව ඉන්නෙ . කීයක් උනත් ගන්නව 😎
i phone 11 thiyana kattiya ko
😁
👇
අපිට උබලට තරම් සල්ලි නෑ bro.
11 pro max 1k teyanne 🤩🤩😜
වැරදිලා Iphone 12 pro එකක් ගත්ත මෝඩ තරිඳු😂😂😂
රෙඩ්මියක් තියාගෙන මෙක බලපු අය කො
මම මම මේක බලන්නෙ redmi note 8 එකෙන්
Mama
Math note 8
✋👍
Api
12 pro එකක් ගන්න ඕනි නිසා අවුරුදු 3කට පස්සෙ මේ වීඩියො එක බලන මම😘
12 pro refurbished seal pack එකක් ගත්ත මම
@@Lakshan_Udayanga price kohomada machn
@@darshanasandaruwan48 155i
@@Lakshan_Udayanga phone eka gatta shop eka mokakd
වෙලාවට මේ video එක දැක්කෙ නැත්නම් ගන්න හිටියෙ ඒ තරමටම සල්ලි🤯🙂
Nice video bro❤️
කොහොමවත් ගන්න බරි වෙනවා කියන කට්ටිය කෝ මේ පත්තට එන්න🤣💖👍
Mage akanam hodi
ඇපල් ගෙඩියක්වත් ගන්න සල්ලි නැති මම 😥කොහොමද බන් ඇපල් පෝන් එකක් ගන්නෙ 😂
Anna ekai bn
@@chamindanamal6753 sirawata 😂
Puluwan brother oyata uthsaha karanna
සිරාවටම
පැපොල් ගෙඩියක් ගන්න
ධනවත් පංතියෙ ෆොන් අපි තාම J1එකක් 😹
J1 eka supiri
😍😍
Yeah brother අවුරුදු 4 ක් තිස්සෙ තාම J1 පාවිච්චි කරන්නෙ 😂😂😀
තාමත් කිසිම අවුලක් නෑ
මමත් j2 බන්
අම්මෝ හොද වෙලාවට 12 pro max එක ඕර්ඩර් කරේ😍
අඩො වෙලාවට කිවිවෙ නැත්තන් ගන්න හිටියේ👽👍
අද පලවෙනි comment එක මගෙන්😘😘😘😘😘
නෑ
උබ මොනා කිව්වත් මන් ගන්නෙ 12 pro එකක් 😂❤
Chanux Bro නම් phone දෙකම අරන් review කරලා දැම්මා. මුට ගන්න සල්ලි නැද්ද කොහෙද. 😄😄
😆😆
😅😅😅
sira
Sirawata😂😂
Mekata pissu
Ado noooo මං වැරදිල ගත්තනෙ මේ දැන් 😐👍
අම්බෝ ඒක😂😂😂😂
Puka denna epa ponnyo
ඇත්තටම
Malli mata oyage no dannko
👉 බොරු කියල මිනිස්සු මුලා කරන එක තමයි මුගේ කලාව පව් මුගේ fan base එක 😂
iphone 5s තමයි හොද 😂 මතකද එ කලේ
මේකෙ ඔක්කොම ඉන්නෙ ෆුල් වීඩියෝ එක නොබල කමෙන්ට් කරන උන්.😹✋
I phone 12 pro එකෙන් මෙක බලන මම, 🤒😖😭😭😭
හොද වෙලාවට ගන්න වත්කම නෑ 😁😁😁😁
ඔව් නේ?
වැඩිකල් නෑ.. Steve Jobs මූට වෙඩි තියනවා ඇපල් 4n වලට ගහන මඩ පාරවල් වලට.. 🤣
🚑
steve jobs මැරුණා🤔🌏❤️
@Dewmith Barnett 😂
මඩ නෙවෙ බං මැටි පාරවල් මැටි
@@ChamiChaminda 😂 ඇත්ත
12 pro eken me video eka balana mama wage kastiye innawada 😊😩
Hi
හීනයක් විතරක් කියන උන් මේ කොනට 😹👋
Iphone 12 pro max එක මේ පාර ගන්නව කියල හිතාගෙන හිටියෙ ඒත් 11 pro max එකේ බැටරි එකට වඩා 12 pro max එකේ mah ගාන අඩුයි ඒ හේතුව උඩ ගන්නෙ නෑ ඒත් මේ පාර design එක ලස්සනයි
11 pro max eka hodaid ethkot
මම 12 එකත් අරගෙන 12 pro එකත් අරගෙන 12 pro max එකත් ගන්නව. සල්ලි වලට කරන්න දෙයක් නෑ බ්‍රෝ... මේ comment එක දාන්නෙත් ඩේටා කීයක් හරි කපාගන්න. සල්ලි වලට කරන්න දෙයක් නැතුව ඉන්නෙ. 🙈
Try කරොත් phone 4ම ගන්න බැරි නෑ
ඔය එක ත්වත් ගන්න සල්ලි නෑ
@@techaproductions6299 මචන් නෑ බෑ කියාගෙන හිටියොත් නෑ බෑ ම තමයි. ආසාවක් නැද්ද කට්ට කාලා ගොඩයන්න?
@@N4J4TH ඇත්තටම තියනවා
දැක්ක සුපිරි comment එකක් සගො
එතකොට iphone 12 pro එක හදලා තියෙන්නෙ පිස්සෙක් කියලද කියන්නෙ? 😂
අඩෝ අඩෝ 😂
වැරදිලා iPhone 12 Pro ගන්න උනුත් ඉන්නවද? 🤦🏻♂️🤦🏻♂️🤦🏻♂️
ඇපල් ෆෝන් ගන්න සල්ලි තියන අයට මේ වීඩියෝ බල බල ඉන්න වෙලාවක් තියෙනවද? 🙄
Iphone 6 එකෙන් මේක බලන්නේ.😂🌏👍😇
අම්මෝ හොද වෙලාවට ගන්න එපා කිව්වේ. තව පොඩ්ඩෙන් ගන්නවා. Thank you ♥️
😳
Ammoh ek
😂😂😂😂😂
අඩේ iphone 12 වගේ ඒවා වැරදිල ගන්න උන් ඉන්නවාද බන්
ගන්න බැරි උනාම අපි:
'ඊයා i phone user ලා වැඩක් නෑ'
'ඕව ගන්නවට වඩා හොදයි නිකන් phone එකක් ගන්නවා'
😋
වැරදිල iphone එකක් ගත්ත එකෙක් වත් ඉන්නවද?
කොහොමත් ගන්න බැරි අයකෝ
👇👇
🙌🏼
😂😂
මේක දැකලා Pro Max එක ගන්න හිතන් ඉන්න උන් කෝ
සල්ලි තිබ්බනම් ගන්නවා
ගොඩක් වැදගත් වෙයි
එහෙනම් වකුගඩුව අපි ගියා 😪😪😂😅
ෆෝන් එකේ ගාන ඇව්වම පස්සෙ වීඩියෝ එක කට් කරන මන් වගේ අය කෝ
පලයන් සීනි කුරුල්ලො ගිහින් ටික්-ටොක් එකක් කරන් ඉදපන් හැමොනෙන්නෙ නැතිව😹😹
Ammmoooo 😂😂😂
හොද වෙලාවට, 11 pro එකෙන් 12 pro එකට යන්න හැදුවෙ. දැන් ඉතින් කල්පනා කරල බලන්න ඕන තව ටිකක්
iPhone 12 ගන්න සල්ලි නෑ නේ😁
Iphone 15 Ultra Pro Max Legend Professional Ultimate Edition එකක් තියාගෙන මේක ජොලියට බලපු උන් ලයික් එකක් දහල්ලා..
මට තමයි කලින් ආවෙ විඩියො එක එනිසා හාර්ට් එකක් දෙන්න කො
❤️
@@boody4473 thankes
channel eke podi claim ekak thiyeddi monatize apply kroth moko wenne? copy right eka ara visibility restriction kiyla thami thiyenne?.. mehema thiyeddi apply karoth approve weida? nettam channel ekata wena mokakhari prashnayak weida? danna kenek kiyanna karunakarala
අයියො ඇපල්. 2012 ඉදන් ඇපල් ෆැන්ස් කෙනෙක් 😒😒😒 දැන් එපා උනා
කෝක ගන්නත් සල්ලි තියෙන්න එපැයි 😔🤒
කවුද බන් වැරදිලා iphone 12 ගන්නෙ
unboxing කරන්න මුට iphone 12 හම්බෙලා නැති නිසා මු දැන් මෙහෙම කියනවා 😂
Adde
Video ekanam Superb Ayye 😍😍😍
Eth gannane bari 😔😔😔
මුලින්ම බැලුවා sl geek ❤️🇱🇰
කෝ බලන්න sl geekගේ videos සේරම බලපු කට්ටිය.
ඒකට්ටිය like එකක් දාගෙන යන්න
Video එක ඉවර වෙනකම් බලල කමෙන්ට් දහන්. හැම එකාම thumbnail එක දැකලා කමෙන්ට් දාන්නෙ 😂
12 pro ekak gaththa dan karanna deyak na😢 battery bahinawa epa wela thiyenne
මේ phone එක ගන්නෙ සල්ලි කාර අය හැබැයි අපිට මේ දේවල් ම රු100000 යකට අඩු ගාණකට phone එකක් ගන්න පුළුවන් ඕගොල්ලො හිතල බලන්න.
මේක බලන එකෙක්ටවත් මං වගේම ගන්න සල්ලි නෑ 😂👍
වැරදිලා ගන්නවද අඩේ අයි පෝන්.. ඒකත් මේ 12 එක 😂😂 හනේ හනේ ග්‍රීක් අයියේ
මට තියෙන ප්‍රස්නේ ලෝකේ පට්ටම වැඩකාරයො මාර විදියට පරීක්ශන කරල නිර්මාන කරනව, ලංකාවේ හිලකට ඇනයක් දාල තද කරගන්න බැරි උන් ඉන්ටර් නෙට් එකෙන් සුද්දො ඒක රීවීව් කරන එව්වා බලල තව උන්ගේ අතිනුත් කෑලි දාල බයිල ටිකක් කියවල පෝන් එක හදපු එකාටත් උගන්නනවා,😂😂 අපේ උන්ටත් උන්ට වඩා ලොකු උන් නෑ 😂😂
I phone 12 pro කවුද බ්න් වැරදිල ගන්නෙ 😂😂💔💔🔥💓
Thumbnail එකේ උබෙි මුන දැක්කම ගන්න හිතේන්නෙම නැ😂🔫
12 pro max එකෙන් මේක බලන අය කෝ..
කවද හරි ගන්න හීනයක් තියන උන් කෝ
අඩෝ නැනෙ මං වැරදිලා ගන්න ගියේ වැරදීමක් වගෙ මේ විඩියෝ එක දැක්කා,පස්සෙ වැරදිලා මං ඒකම ඔඩර් කරා වැරදීමක් වගේ ඕඩෙර් එක කැන්සල් වෙලා,දැන් වැරදිලා කමෙන්ට් කරා 🙂💔
Redmi යක් ගන්න ගිහින් iphone 12 එකක් ගත්තා ඇයි bocca කලින් දැම්මේ නත්තේ 😒💔
😚😃😃apple. තියා 2g වත් රැම් එකක් නෑ අයියේ..
Hmm
මේ ගොබ්බයගේ මූන බලාගෙන Apple ෆෝන් එකක් ගන්න තියා apple කෑල්ලක් කන්න හිතෙන්නෑ.. Video කරන්න කලින් මූන හෝදගෙන කොන්ඩේ පීරගෙන හිටපං 😅
Ur absolutely right bro thanku
මූ ඔහොම කියල තව මාසෙකින් විතර iPhone 12 pro එකක් අරන් එක එක හොඳ කියයි (same as last year and the year before) 😂
ඕකා පිස්සෙක්
ඔහොම යද්දී නරකත් කියයි
12 pro එක පට්ට...කිසි අවුලක් නෑ...බයිලා අහන්නෙපා..ගන්න ඉන්නවනම් ගනින්..❤️
Battery time eka hodaida
@Sachinkahadugoda070 man nam udeta payak charge kranava...85%k charge krla kohomahary ra 11 wtra wenakan use krnav.habai piliwelata.ohe data on kran game gagaha ewa karanne naa...මෙහෙමයි මචන් ඕනි 4න් එකක් පාවිච්චි කරොත් හරියට battry එක හරියට පාවිච්චි කරන්න පුලුවන්..මන් ලග තියෙන්නෙ refurbished brandnew seal pack 12 pro එකක්..මන් දැන් ඒක අරන් මාස 5කටත් වැඩී..කිසි අවුලක් නෑ ඒ 4න් එකෙ...මෙහෙමයි සැම්සුන්ග් වලට සාපෙක්ක්ශව බැට්ට්‍රිය තියෙන්නෙ නෑ...12 pro එකෙත් ගොඩක් වෙලා තියෙන්නෙ නෑ..හැබැයි අපි හරියට use කරොත් ගොඩක් වෙලා තියාගන්න පුලුවන්..
@@Sachinkahadugoda070 4න් එක චාර්ජ් කරද්දි 20% වෙනකන් බහින්න තියලා 80% -85% ත් වෙනකන් චාර්ජ් කරන්න..නිකන් ඔහේ ඩේට ඔන් කරලා තියන්නෙපා..bluetooth ,wifi use කරන්නෙ නැත්තම් නිකන් ඒවා ඔන් කරන් ඉන්නෙපා...පුලුවන් තරම් brightness low තියාගන්න ගෙදර ඉන්නවනම් එලියට යද්දි auto වෙනස් වෙනවනෙ...ඇප් එකක් use කරාම ඒක recent pages වලින් අයින් කරලා දාන්න..ඔය වගේ සාමාන්‍ය පොඩි පොඩි දේවල් වලින් බැහැර උනාම බැට්‍රිය හොද විදියට තියාගන්න පුලුවන්...12 pro එකේ බැට්‍රිය සාපේක්ශව අනික් ඒවට වඩා ගොඩක් drain වෙනවා..හැබැයි අපේ බජට් එකට සෙට් වෙන සුපිරියක්...
@@Lakshan_Udayanga 🙏❤️
@@Lakshan_Udayanga phone eka gatta shop eka mokakd
අපිට ගන්න එපා කියලා හොරා වගෙ ගත්තා නෙ 😏😏😏😏😏😑😂😂😂😂😂
කියන්න බෑ
iphone 12 pro ( 512 ) gb refurbished phone eka 170,000ta ganna eka watinawada... plz help...
Huawei nova 7 se eke reweiw keranneko....
Law light එන්න පටන් ගත්තේ මුලින්ම Samsung galaxy note 9 😎👌
2050 දීවත් ගන්ඩ ට්‍රයි එකක් දෙනව 😖😥😥
ඔව්
මූට හම්බ වෙලා නෑ. චනුක්ස්ගෙන් ඉල්ලන් බලහන් මුලින් 😂😂
😁😁.ගන්න සල්ලි නැති අය කෝ