Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ජන අරගලයේ ප්‍රතිපල තමයි මේවා🙏🏼අරගලයට ජය💪🏽👏🏽👏🏽🙏🏼
මේවා ජන අරගලයේ ප්‍රථිපල බව ගොඩක් අයට අවබෝධයක් නෑ ඒ නිසා තමයි දේශපාලකයන්( සම හරක්)මේ අරගලය වැරදි පැත්තට ගෙන යාමට මූලික වෙන්නෙ ජන අරගලය සාර්ථක වේවා.
ඉතාමත්ම වටිනා කාලීන වැඩසටහනක්. ඔබ දෙදෙනාම දැනුමෙන් සහ බුද්ධියෙන් පිරැනු අය බවත් මෙවන් දැනුවත් කිරීම් අඛන්ඩව කිරීමෙන් ශ්‍රී ලාංකිය තරැන පුජාව බුද්ධියෙන් පරිපූර්ණ කරන ලෙස ඉල්ලා සිටිමි.
වහාම ක්‍රියාත්මක කලයුතු වටිනා අදහසක්.
අරගලයේ ප්‍රබල සටන් පාඨයක විගණනය.ජයවේවා අරගලයේ යෙදෙන සැමට .ඔබ තමයි ජාතියේවීරයෝ 🙏🙏🙏🙏
ඉතාම සරල හොඳ පැහැදිලි කිරීමක් .ස්තුතියි .රාජපක්ෂ පවුල් ගහ ,කබ්රාල් ලා සියලු දෙනාම වත්කම් හෙලිකරගත යුතුයි ඒගැනත් වැඩසටහන් කරන්න .
Ewa gaththoth naya gewanna puluwan.
අනිවාර්යයෙන්ම අපේ සල්ලි ආපසු ගත යුතුයි . ඒ වගේම රාජපක්ෂ තාත්තා බාප්පා පුතා ලා සේරම හිරේ යවන්න ඕනෑ. චීනේරොකට් අරින්න සල්ලි ගිය විදිහ, ලැම්බෝගිනි ගන්න සල්ලි කොහෙන්ද ඒ සියල්ල මත් සොයා හෙලිකරගත යුතුයි .
මෑත කාලෙ සුදුලූනු ගැනත් විෂ පොල්තෙල් ගැනත්... තව තව... වාර්තා මේ වගේම ප්‍රසිද්ධ කරානම් වටිනවා.
ගෝඨාගමේ බලපෑම නිසා විගණන කොමිසම සහ මානව හිමිකම් කොමිසමඅළු ගසා දැම්මේ.ආඩම්බර වෙයව්
ඇත්තමයි උද්ඝෝෂණය නිසා තමයි ඒ ආයතන දෙක පන ගැහුවේ.
My friends මෙන්න සටන්පාඨයක් සීනී බදු වලින් රටට අහිමි වු බිලියන 17 වහාම අය කර ගනු
suprii eka! anit eka Wiganakadipati baya natuwa wada krnna.Minissu innw oba ekka
ස්තූති ඔබ දෙපලටම මිනිස්සුන් දැන ගත යුතුම සාකච්ඡාවක්.
ධනනාත් 👍නියමයි. මේ චරිතවලින් නිසි වැඩගැනීම ඉදිරි පාලනයේ පාලකයන්ගේ අනිවාර්යය කාර්යයක් කරගන්න. මොනාකරන්ඩත් ලංකාව නැමති කළයට වතුර පිරවියහැක්කේ රාජපක්ෂ නැමති "හිල" වැසුවොත් පමනමයි.
සහතිකම ඇත්ත . රාජපස්ස නඩේ ගෙදර ගියොත් විකරයි රට ගොඩ ගන්න පුළුවන්
ඔබ දෙපොළටම ඉතාමත් පින් !!!
ජාතික විගනන කොමිස මට අපගේ ඉස්තුතිය පුද කරමු. තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏
සීනි වන්චාව විතරක් නොවෙයි තවත් මහා පරිමානයෙන් කරලා තියෙන වන්චාවල් සියල්ලම විගනනය කරලා හොරු ඔක්කොම හෙලිකරන්න සිරසට ගොඩක් ස්තුත්යි ඉදිරියටත් ජනතාව සමග ඉන්න අරගලයටත් ජයෙන් ජයම වේවා
හොද ව්ග්‍රහයක් ඔබට කියාදෙන්න හොද හකියවක් තියෙනවා.ස්තුතියි
ජාතික විගනන කොමිසමට අපේ ස්තූතිය...🙏🙏🙏🙏
eyaalaa dn anduwt baya nati wegena enne Aragalayat JAYA !
වහාම මේ වංචා කරපු උන් අල්ලා සියලු දේපොළ රාජ සන්තක කලයුතුයි ..
මේ ඉන්නේ වැඩ්ඩෝ 👍👍👍👍👍👍❤❤❤❤
රටේ විශාල වැඩ කොටසක් හැකි විගණන කොමිසමට.අපේ රට අද දුක් විදිනවා මේ අහිංසක මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් ඔබ පවුල් ජිවත් වෙනවා ජාතික විගණන කොමිසමේ පහාලම නිළදාරියාගේ සිට ඉහලම නිළදාරි මහත්ම මහත්මිගෙන් වැදිලා ඉල්ලනවා රට වෙනුවෙන් ඔබේ යුතුකම් අවංකව ඉටු කරන්න මේ ඔබෙත් මගෙත් රටයි අපිට යන්න රටවල් නෑ දවසක ඔබට සතුටු වෙන්න පුළුවන් රට වෙනුවෙන් ඔබේ යුතුකම් ඉටු කල එක ගැන.අපේ ගෞරවනීය නීතිඥ මහත්වරු රට වෙනුනෙන් කරන අරගලය වාගේ.මිනිස්සුන්ගේ හිත් වල ඔවුන් දැන් ඉතා ඉහල තැනක ඉන්නේ.කරුනාකර ඔබත් ඔබේ යුතුකම් ඉටු කරන්න හොරු ආරක්ෂා නොකර 🙏🙏🙏🙏
Brilliant dualogue. Thank you Mr Dhananath for such succinct explanation of Bitter-sweet Sugar Mafia. Can't wait to see them hung.
හොදම පැහැදිලි කිරීම b.s.jananaath mshsthmayata
Weldone ධනා... 👍
ජනතාව ගෙ අරගලය ජයවෙව්වා ජයවෙව්වා ජයවෙව්වා
very good conversation. we need like you educated young leaders. Thank you very much sirasa TV
මේ විගණනය සත්‍ය වශයෙන්ම කරන එකක් මිස තාවකාලිකව මහජනතාව රැවටීමක් නොවේවායි ප්‍රාර්ථනා කරනවා
Respect to Dhananath Fernando. Mona unath aththa kathakarana, aarthikaya gena itha ihala mattamaka nuwana thiyena kenek. Mechchara daksha minissu inna rataka basil kaputa wage noogath horekwa kohoma mudal amathi karaada kiyana prashnayak ...
දවසට රුපියල් 1000 ගානේ ඉතුරු කරලා.රුපියල් බිලියනයක් හම්බ කරන්න අවුරුදු 2700 ක් යනව කියන්නේ .මුන් මරලත් මදි බන්.මේ කතාව ඇත්ත ද.මේකේ සමීකරණය මොකක්ද .දැන ගන්න ආසයි .උදවු කරන්න
ජනතා අරගලය නිසා දේශපාලකයන්ගෙ බලපෑම් නැති උනා.දැන් ඇත්ත කතා කරන්න පුලුවන් වෙලා තියෙනවා.
දැන්බලමු පවුලෙ යාලුවො කියපු ඉන්දියාව ,චිනය,ඇමරිකාව ඇතුලු සියලු රටවල් මෙ නය කොහොම ගෙවන්ඩ කියයිද කියලා
Imf conditions monawada ?
Well done 👍👍👍
A comprehensive audit for racketeers is a must. Start from there. You will find the hidden treasure for sure.
dhananath fernando ❤️
Niyamai
අපිට පුලුවන්ද අපේ ඩොලර් බිලියන් ගානක් ආයෝජනය කරල තියන කෙන්යාවේ, නයිජීරියාවේ තියන සමාගම් ඔය නයට හිලව් කරන්න.
Karapu Aya ?
Very. Good. ♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏🇱🇰
වැදගත් 😍
Ela niyamai, aragalayata jaya
මෙම වංචාසහගත මුදල් නැවත අයකරගත යුතුයි....මෙම වංචා සෙවීමට පූර්ණ බලතල සහිතආයතනයක් පිහිටවිය යුතුයි...
ඔය ඉන්න හැම එකාම Audit කරල සල්ලි අරන් හිරේ දාන්න ඔනි.අරගලයට ජය වේවා.
Eka nemene. Karanne me ?
very informative,,,simple ...short and sweet ,,,thank you sir...
We are sure we can rebuild our economy with giving the proper chance to such intelligent youths . Appreciate and thank for your views .
Thank you explained well f layman
Daruwana...oylata.......jayawawaaaaa...🙏🙏🙏🙏🤨🤨🤨🤨
ඕක ඔහොම නම් අවුරුදු 74 පුරාවට කොහොම කරන්න ඇතිද?
අනේ බැරිද මහත්තයෝ ඔය වගේම පොල් තෙල් වංචාවේ පාඩුවත් ඔය හොරැන්ගෙන් අය කරන්න. ඉදිරියේදී මේ විදිහට කටයුතු කලොත් ඔය එන තක්කඩි ඔය වගේ කාලකන්නි වැඩ කරන එකක් නැහැ.
අයකර ගත්තා නමි තමා හොද,
ඇත්ත කිව්වොත් , රාජපක්ෂලා ට මයි අවාසි,
The Government Servants has started to work.
සීනි කාපු අන්දරේලා ....හිනා වෙලා ///පන යනවා ඕ..යී.
මුං හොරා කාපු වා නැවත ටික ටික ගන්න කටයුතු කරන්න නිතිඤ මහාතුන් ඇතුළු දෙස් විදෙස් ලාංකික සියලු ජනතාව ම, ඒ සඳහා අනන්ත බුදු ගුණ බලෙන් විශ්ව ශක්තිය ආශිර්වාද ය ලැබේ වා,මෙවා දැන් කියව කියවා අවුරුදු භැත්තෑ 70 ගානක් පසු කලා ඇති
මේවටත් කෙල වෙන්නෙ අපේම සල්ලි තමා බන්.මුන් බඩු මිල වැඩි කරලා ලස්සනට ගේම දෙනවා.
ඕකත් ගෝල් පේස් කොල්ලො රවටන ගුන්ඩුවක් වෙන්න බැරි නැ...
Gallface ekata supplies enne kohenda ?
ඔය හිටපු හොර ඇමතියෝ ගහාපු කෝමිස් වලිං රටෙි නය බෙිරන්න.රාජපක්ෂ පවුලේ අය හොරකම කරපු මුදල් ගන්න .මුං ට ලැජාවක් නැත්ද රටම.මුලු ලෝකේටම ලැජවෙනවා.🤔🤔🤔
Ithama Haravath Kalochitha Sakachchvak Jana Aragalaya ta jayaweva
මෙවා මිනිසුන්ට දැනගන්න හොදයි.එත්.මිනිසුන් වන අපට පුලුවන් අරගල පමනි. ඉතින් මෙවට අැක්ෂන් ගන්න පුලුවන් අය ඉක්මනින් අැක්ෂන් ගන්න .මෙවා කියව කියව ඉන්න කාලයක් කෙමෙ අදාල අය දැනුවත් කරන්න දෙයියනෙ .අහලම තිත්ත වෙලා ඉන්නෙ .අැකෂන් ගන්න එකෙක් නැ .එක රැපියලක් හොරා කාපු අාපහු ගත්ත එකෙක් නැ .එක එකා කියවනවා විතරයි.අරකෙන් මහෙම වුනා මෙකෙන් මෙහෙම වුනා කියල. ....(මෙ මනුස්සයා හැමදාම නිවරදිව පැහැදිලි කරනවා it's good...THANKS) එකෙක්ට පුලුවන් වුනාද මෙහෙම දෙයක් වුනා මෙ හොරා කාපුව අපි අාපහු ගත්ත.රජයට කියල කියන්න
අන්න හරි පටන් ගන්න ඕනෙ එකින් එක.රටේ සල්ලි හොරාකාපු එව්න් එකා එකාව අරගන අපේ සල්ලි නැවත ගන්න ඕනෙ.එකෙක්ට රට පනින්න දෙන්න එපා
jana aragalayata jayawewa
Oaya.....pawu....wadak......kalenma......😔😔😔😔😔😔
Hmmm
Dananath mahatha wani vidwathun me rata beeraa ganimata idiriyata wahama paminiya uthui. Siyaluma ansha vigananaya kala uthui.
Palwana jaygrahi piyawara
Ape me mola walin wada ganimata kalàyai. Sthuthi,
Port sitiyath vigananaya karanna
බන්දුලටයි උගේ පවුලේ අයටයි හෙන21 මවදිනවා. ඔිකා රට ගැන හිතන්නේ නැතුව බඩ ගැන හිතල ගහපු ගේමි තව කොචිචර තියෙනවද
පසුබිමේ දර්ශනය බාධාවක්. හිතා මතා සකස් කලාද....? මිනිස්සුන්ට කැරට් අලයක් පෙන්නීමක් නෙවෙයි කියලා හිතනවා සාකච්ඡාව
With these corrupted politicians and political parties system Srilanka will never raise it's dignity practically all parliamentarians 225 including Rajapakshas must get lost not allowed to destroy this country;🤔
Ratak parata bahinnama one. . Kalakanni
Aragalayata jayaHorakapu salli okkoma aran okun elimahan sirakadawuruwala danna ona hemotama balabala yanna
I.o.c යනු ඉන්දියාව විසින් රට පාලනය කිරීම ගැන සතුටුයි මෙවගෙ ප්රතිපත්තියකට රටපාලනය වීම හොදයි
Is there any place in the hearts of midnight sugar robbers
Watinama nirdesayak. Wigan ana komisame ayata koi deyakwath aduwen denne naha
IMF cant dole out money freely. Ground rules are political/ government stability and protection of Fundamental and Human rights. Where do we stand?
It is sad that having such experts in SL that GOAT-As should ask uneducated people to get financial advice
මහබැංකු සුද්ද කරපුඑක
Mama hitanne IMF eke pisso innawa kiyala Mokada rata tula sthawara palanayak na (tawakalika cabinet approved )Unata wadak na Loan geweema patthen totally failedEthakota IMF eke inna minissu monawada Dena kondesi (Indian government eka loan Dunne IOC eka ussala lankawe udinma tiyala )Ethakota hithaganda IMF loan ekak dunnoth eka pitipassen enne 01) nidahas education system eka nawathwanda02) Hospital okkoma pudgalikaranaya karanda03) Rajya ayathana pudgalikaranaya karandaKaputu kak kak Ayeth wathawak rajapaksalage sakkuwa pirenawa neda .Lankawe inna Anduwa mun mokada illa aswenne natuwa tawath inne .01)Air Lanka new lease eken loku kuttiyak ganda puluwan.02)Lankawe inna kalakanni desapalakayo okkoma wadak karaganda puluwan ekekuta denne na chance ekak .03)Palayaw ohoma gihin lankawe inna minissu okkotoma kandath nathiwela .hingakana tanata watunata passe desapalakayo okkoma gewal walata gihin ewaray.Danwath hitapalla tawa issarahata Wenda godak dewal tiyenawa .Rajapaksala desapalanayen athugala Dana ekath lesi na ,unge salli walin podi podi desapalakayo okkoma rajapaksalage pattata nawa ganna eka nawatalimata hakinam .Game eka closed.Nathnam minissu okkoma ekathuwela desapalakayo okkogema gewal walata gihin gahapalla .Ehema nathinam lankawe wasanawakata Gotabaya rajapaksata pissu hadenda ona (Danata adi manasika peedaya sadee atha (Mind stressed 😫)Mahinda rajapaksatath pissu hadendama ona Nathnam kawru monawa keewath lankawe desapalanaya udu yatikuru kala nohakiya .Eka hinda tamay udghoshanaya karana tanakata kisima deyak nokara inne .Sajith premadasa monawada karanne JVP eka monawada karanne Okkoma boru bayla kelinawa neda minissu rawatanda .
Athpath karaganna oney... may naayakayo horakam karapu mahajanathaawage Salli.
Kabba sure ratin paninawaRatmalanen ratta adare ati ranawiruwo unwa araksaha karannepa wandala illanne
Uganda geniyapu salli thika ape eka ganna munta ratin panina dennepa emudal pandora mudal awa nam okkoma prasna iwarai araksaka ansaye siyalu denama ratat adaryak at nam munta 225 tama ratin paninna dennepa
Viganana pahu gya kale koheda danne ne tibbe.wakeup wakeup do your job
Pana athuwa kiyannako
😂🙏🙏🙏🙏🙏🙏🙏😂
So GOAT-A s have robbed for 17 years?
wasata eha giya parinatha buddiyak.putha oyalawage ayage danuma thama ratata ona.20% k wu pirisak thamai me rate horakam karala sapa widinne.horakam karanna bari wenna sistam ekak hadanna.
500 giyat.apeta.molatha.apeta.no.kar.pottayo
ජන අරගලයේ ප්‍රතිපල තමයි මේවා🙏🏼අරගලයට ජය💪🏽👏🏽👏🏽🙏🏼
මේවා ජන අරගලයේ ප්‍රථිපල බව ගොඩක් අයට අවබෝධයක් නෑ ඒ නිසා තමයි දේශපාලකයන්( සම හරක්)මේ අරගලය වැරදි පැත්තට ගෙන යාමට මූලික වෙන්නෙ ජන අරගලය සාර්ථක වේවා.
ඉතාමත්ම වටිනා කාලීන වැඩසටහනක්. ඔබ දෙදෙනාම දැනුමෙන් සහ බුද්ධියෙන් පිරැනු අය බවත් මෙවන් දැනුවත් කිරීම් අඛන්ඩව කිරීමෙන් ශ්‍රී ලාංකිය තරැන පුජාව බුද්ධියෙන් පරිපූර්ණ කරන ලෙස ඉල්ලා සිටිමි.
වහාම ක්‍රියාත්මක කලයුතු වටිනා අදහසක්.
අරගලයේ ප්‍රබල සටන් පාඨයක විගණනය.ජයවේවා අරගලයේ යෙදෙන සැමට .ඔබ තමයි ජාතියේවීරයෝ 🙏🙏🙏🙏
ඉතාම සරල හොඳ පැහැදිලි කිරීමක් .ස්තුතියි .රාජපක්ෂ පවුල් ගහ ,කබ්රාල් ලා සියලු දෙනාම වත්කම් හෙලිකරගත යුතුයි ඒගැනත් වැඩසටහන් කරන්න .
Ewa gaththoth naya gewanna puluwan.
අනිවාර්යයෙන්ම අපේ සල්ලි ආපසු ගත යුතුයි . ඒ වගේම රාජපක්ෂ තාත්තා බාප්පා පුතා ලා සේරම හිරේ යවන්න ඕනෑ. චීනේරොකට් අරින්න සල්ලි ගිය විදිහ, ලැම්බෝගිනි ගන්න සල්ලි කොහෙන්ද ඒ සියල්ල මත් සොයා හෙලිකරගත යුතුයි .
මෑත කාලෙ සුදුලූනු ගැනත් විෂ පොල්තෙල් ගැනත්... තව තව... වාර්තා මේ වගේම ප්‍රසිද්ධ කරානම් වටිනවා.
ගෝඨාගමේ බලපෑම නිසා විගණන කොමිසම සහ මානව හිමිකම් කොමිසමඅළු ගසා දැම්මේ.ආඩම්බර වෙයව්
ඇත්තමයි උද්ඝෝෂණය නිසා තමයි ඒ ආයතන දෙක පන ගැහුවේ.
My friends මෙන්න සටන්පාඨයක්
සීනී බදු වලින් රටට අහිමි වු බිලියන 17 වහාම අය කර ගනු
suprii eka! anit eka Wiganakadipati baya natuwa wada krnna.Minissu innw oba ekka
ස්තූති ඔබ දෙපලටම මිනිස්සුන් දැන ගත යුතුම සාකච්ඡාවක්.
ධනනාත් 👍නියමයි. මේ චරිතවලින් නිසි වැඩගැනීම ඉදිරි පාලනයේ පාලකයන්ගේ අනිවාර්යය කාර්යයක් කරගන්න. මොනාකරන්ඩත් ලංකාව නැමති කළයට වතුර පිරවියහැක්කේ රාජපක්ෂ නැමති "හිල" වැසුවොත් පමනමයි.
සහතිකම ඇත්ත . රාජපස්ස නඩේ ගෙදර ගියොත් විකරයි රට ගොඩ ගන්න පුළුවන්
ඔබ දෙපොළටම ඉතාමත් පින් !!!
ජාතික විගනන කොමිස මට අපගේ ඉස්තුතිය පුද කරමු. තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏
සීනි වන්චාව විතරක් නොවෙයි තවත් මහා පරිමානයෙන් කරලා තියෙන වන්චාවල් සියල්ලම විගනනය කරලා හොරු ඔක්කොම හෙලිකරන්න සිරසට ගොඩක් ස්තුත්යි ඉදිරියටත් ජනතාව සමග ඉන්න අරගලයටත් ජයෙන් ජයම වේවා
හොද ව්ග්‍රහයක් ඔබට කියාදෙන්න හොද හකියවක් තියෙනවා.ස්තුතියි
ජාතික විගනන කොමිසමට අපේ ස්තූතිය...🙏🙏🙏🙏
eyaalaa dn anduwt baya nati wegena enne Aragalayat JAYA !
වහාම මේ වංචා කරපු උන් අල්ලා සියලු දේපොළ රාජ සන්තක කලයුතුයි ..
මේ ඉන්නේ වැඩ්ඩෝ 👍👍👍👍👍👍❤❤❤❤
රටේ විශාල වැඩ කොටසක් හැකි විගණන කොමිසමට.අපේ රට අද දුක් විදිනවා මේ අහිංසක මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් ඔබ පවුල් ජිවත් වෙනවා ජාතික විගණන කොමිසමේ පහාලම නිළදාරියාගේ සිට ඉහලම නිළදාරි මහත්ම මහත්මිගෙන් වැදිලා ඉල්ලනවා රට වෙනුවෙන් ඔබේ යුතුකම් අවංකව ඉටු කරන්න මේ ඔබෙත් මගෙත් රටයි අපිට යන්න රටවල් නෑ දවසක ඔබට සතුටු වෙන්න පුළුවන් රට වෙනුවෙන් ඔබේ යුතුකම් ඉටු කල එක ගැන.අපේ ගෞරවනීය නීතිඥ මහත්වරු රට වෙනුනෙන් කරන අරගලය වාගේ.මිනිස්සුන්ගේ හිත් වල ඔවුන් දැන් ඉතා ඉහල තැනක ඉන්නේ.කරුනාකර ඔබත් ඔබේ යුතුකම් ඉටු කරන්න හොරු ආරක්ෂා නොකර 🙏🙏🙏🙏
Brilliant dualogue. Thank you Mr Dhananath for such succinct explanation of Bitter-sweet Sugar Mafia. Can't wait to see them hung.
හොදම පැහැදිලි කිරීම b.s.jananaath mshsthmayata
Weldone ධනා... 👍
ජනතාව ගෙ අරගලය ජයවෙව්වා ජයවෙව්වා ජයවෙව්වා
very good conversation. we need like you educated young leaders. Thank you very much sirasa TV
මේ විගණනය සත්‍ය වශයෙන්ම කරන එකක් මිස තාවකාලිකව මහජනතාව රැවටීමක් නොවේවායි ප්‍රාර්ථනා කරනවා
Respect to Dhananath Fernando. Mona unath aththa kathakarana, aarthikaya gena itha ihala mattamaka nuwana thiyena kenek. Mechchara daksha minissu inna rataka basil kaputa wage noogath horekwa kohoma mudal amathi karaada kiyana prashnayak ...
දවසට රුපියල් 1000 ගානේ ඉතුරු කරලා.රුපියල් බිලියනයක් හම්බ කරන්න අවුරුදු 2700 ක් යනව කියන්නේ .මුන් මරලත් මදි බන්.මේ කතාව ඇත්ත ද.මේකේ සමීකරණය මොකක්ද .දැන ගන්න ආසයි .උදවු කරන්න
ජනතා අරගලය නිසා දේශපාලකයන්ගෙ බලපෑම් නැති උනා.දැන් ඇත්ත කතා කරන්න පුලුවන් වෙලා තියෙනවා.
දැන්බලමු පවුලෙ යාලුවො කියපු ඉන්දියාව ,චිනය,ඇමරිකාව ඇතුලු සියලු රටවල් මෙ නය කොහොම ගෙවන්ඩ කියයිද කියලා
Imf conditions monawada ?
Well done 👍👍👍
A comprehensive audit for racketeers is a must. Start from there. You will find the hidden treasure for sure.
dhananath fernando ❤️
Niyamai
අපිට පුලුවන්ද අපේ ඩොලර් බිලියන් ගානක් ආයෝජනය කරල තියන කෙන්යාවේ, නයිජීරියාවේ තියන සමාගම් ඔය නයට හිලව් කරන්න.
Karapu Aya ?
Very. Good. ♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏🇱🇰
වැදගත් 😍
Ela niyamai, aragalayata jaya
මෙම වංචාසහගත මුදල් නැවත අයකරගත යුතුයි....මෙම වංචා සෙවීමට පූර්ණ බලතල සහිත
ආයතනයක් පිහිටවිය යුතුයි...
ඔය ඉන්න හැම එකාම Audit කරල සල්ලි අරන් හිරේ දාන්න ඔනි.අරගලයට ජය වේවා.
Eka nemene. Karanne me ?
very informative,,,simple ...short and sweet ,,,thank you sir...
We are sure we can rebuild our economy with giving the proper chance to such intelligent youths . Appreciate and thank for your views .
Thank you explained well f layman
Daruwana...oylata.......jayawawaaaaa...🙏🙏🙏🙏🤨🤨🤨🤨
ඕක ඔහොම නම් අවුරුදු 74 පුරාවට කොහොම කරන්න ඇතිද?
අනේ බැරිද මහත්තයෝ ඔය වගේම පොල් තෙල් වංචාවේ පාඩුවත් ඔය හොරැන්ගෙන් අය කරන්න. ඉදිරියේදී මේ විදිහට කටයුතු කලොත් ඔය එන තක්කඩි ඔය වගේ කාලකන්නි වැඩ කරන එකක් නැහැ.
අයකර ගත්තා නමි තමා හොද,
ඇත්ත කිව්වොත් , රාජපක්ෂලා ට මයි අවාසි,
The Government Servants has started to work.
සීනි කාපු අන්දරේලා .
...හිනා වෙලා ///පන යනවා ඕ..යී.
මුං හොරා කාපු වා නැවත ටික ටික ගන්න කටයුතු කරන්න නිතිඤ මහාතුන් ඇතුළු දෙස් විදෙස් ලාංකික සියලු ජනතාව ම, ඒ සඳහා අනන්ත බුදු ගුණ බලෙන් විශ්ව ශක්තිය ආශිර්වාද ය ලැබේ වා,මෙවා දැන් කියව කියවා අවුරුදු භැත්තෑ 70 ගානක් පසු කලා ඇති
මේවටත් කෙල වෙන්නෙ අපේම සල්ලි තමා බන්.මුන් බඩු මිල වැඩි කරලා ලස්සනට ගේම දෙනවා.
ඕකත් ගෝල් පේස් කොල්ලො රවටන ගුන්ඩුවක් වෙන්න බැරි නැ...
Gallface ekata supplies enne kohenda ?
ඔය හිටපු හොර ඇමතියෝ ගහාපු කෝමිස් වලිං රටෙි නය බෙිරන්න.රාජපක්ෂ පවුලේ අය හොරකම කරපු මුදල් ගන්න .මුං ට ලැජාවක් නැත්ද රටම.මුලු ලෝකේටම ලැජවෙනවා.🤔🤔🤔
Ithama Haravath Kalochitha Sakachchvak Jana Aragalaya ta jayaweva
මෙවා මිනිසුන්ට දැනගන්න හොදයි.එත්.මිනිසුන් වන අපට පුලුවන් අරගල පමනි. ඉතින් මෙවට අැක්ෂන් ගන්න පුලුවන් අය ඉක්මනින් අැක්ෂන් ගන්න .මෙවා කියව කියව ඉන්න කාලයක් කෙමෙ අදාල අය දැනුවත් කරන්න දෙයියනෙ .අහලම තිත්ත වෙලා ඉන්නෙ .අැකෂන් ගන්න එකෙක් නැ .එක රැපියලක් හොරා කාපු අාපහු ගත්ත එකෙක් නැ .එක එකා කියවනවා විතරයි.අරකෙන් මහෙම වුනා මෙකෙන් මෙහෙම වුනා කියල. ....(මෙ මනුස්සයා හැමදාම නිවරදිව පැහැදිලි කරනවා it's good...THANKS) එකෙක්ට පුලුවන් වුනාද මෙහෙම දෙයක් වුනා මෙ හොරා කාපුව අපි අාපහු ගත්ත.රජයට කියල කියන්න
අන්න හරි පටන් ගන්න ඕනෙ එකින් එක.රටේ සල්ලි හොරාකාපු එව්න් එකා එකාව අරගන අපේ සල්ලි නැවත ගන්න ඕනෙ.එකෙක්ට රට පනින්න දෙන්න එපා
jana aragalayata jayawewa
Oaya.....pawu....wadak......kalenma......😔😔😔😔😔😔
Hmmm
Dananath mahatha wani vidwathun me rata beeraa ganimata idiriyata wahama paminiya uthui. Siyaluma ansha vigananaya kala uthui.
Palwana jaygrahi piyawara
Ape me mola walin wada ganimata kalàyai. Sthuthi,
Port sitiyath vigananaya karanna
බන්දුලටයි උගේ පවුලේ අයටයි හෙන21 මවදිනවා. ඔිකා රට ගැන හිතන්නේ නැතුව බඩ ගැන හිතල ගහපු ගේමි තව කොචිචර තියෙනවද
පසුබිමේ දර්ශනය බාධාවක්. හිතා මතා සකස් කලාද....? මිනිස්සුන්ට කැරට් අලයක් පෙන්නීමක් නෙවෙයි කියලා හිතනවා සාකච්ඡාව
With these corrupted politicians and political parties system Srilanka will never raise it's dignity practically all parliamentarians 225 including Rajapakshas must get lost not allowed to destroy this country;🤔
Ratak parata bahinnama one. . Kalakanni
Aragalayata jaya
Horakapu salli okkoma aran okun elimahan sirakadawuruwala danna ona hemotama balabala yanna
I.o.c යනු ඉන්දියාව විසින් රට පාලනය කිරීම ගැන සතුටුයි මෙවගෙ ප්රතිපත්තියකට රටපාලනය වීම හොදයි
Is there any place in the hearts of midnight sugar robbers
Watinama nirdesayak. Wigan ana komisame ayata koi deyakwath aduwen denne naha
IMF cant dole out money freely. Ground rules are political/ government stability and protection of Fundamental and Human rights. Where do we stand?
It is sad that having such experts in SL that GOAT-As should ask uneducated people to get financial advice
මහබැංකු සුද්ද කරපුඑක
Mama hitanne IMF eke pisso innawa kiyala
Mokada rata tula sthawara palanayak na
(tawakalika cabinet approved )
Unata wadak na
Loan geweema patthen totally failed
Ethakota IMF eke inna minissu monawada Dena kondesi (Indian government eka loan Dunne IOC eka ussala lankawe udinma tiyala )
Ethakota hithaganda IMF loan ekak dunnoth eka pitipassen enne
01) nidahas education system eka nawathwanda
02) Hospital okkoma pudgalikaranaya karanda
03) Rajya ayathana pudgalikaranaya karanda
Kaputu kak kak
Ayeth wathawak rajapaksalage sakkuwa pirenawa neda .
Lankawe inna Anduwa mun mokada illa aswenne natuwa tawath inne .
01)Air Lanka new lease eken loku kuttiyak ganda puluwan.
02)Lankawe inna kalakanni desapalakayo okkoma wadak karaganda puluwan ekekuta denne na chance ekak .
03)Palayaw ohoma gihin lankawe inna minissu okkotoma kandath nathiwela .hingakana tanata watunata passe desapalakayo okkoma gewal walata gihin ewaray.
Danwath hitapalla tawa issarahata Wenda godak dewal tiyenawa .
Rajapaksala desapalanayen athugala Dana ekath lesi na ,unge salli walin podi podi desapalakayo okkoma rajapaksalage pattata nawa ganna eka nawatalimata hakinam .
Game eka closed.
Nathnam minissu okkoma ekathuwela desapalakayo okkogema gewal walata gihin gahapalla .
Ehema nathinam lankawe wasanawakata
Gotabaya rajapaksata pissu hadenda ona (Danata adi manasika peedaya sadee atha (Mind stressed 😫)
Mahinda rajapaksatath pissu hadendama ona
Nathnam kawru monawa keewath lankawe desapalanaya udu yatikuru kala nohakiya .
Eka hinda tamay udghoshanaya karana tanakata kisima deyak nokara inne .
Sajith premadasa monawada karanne
JVP eka monawada karanne
Okkoma boru bayla kelinawa neda minissu rawatanda .
Athpath karaganna oney... may naayakayo horakam karapu mahajanathaawage Salli.
Kabba sure ratin paninawa
Ratmalanen ratta adare ati ranawiruwo unwa araksaha karannepa wandala illanne