In Conversation with Hirushi Jayasena | Rosy Senanayake | The Mayor of Colombo

Поділитися
Вставка
  • Опубліковано 12 гру 2024

КОМЕНТАРІ • 74

  • @shamaleejayakodi409
    @shamaleejayakodi409 3 роки тому +7

    Rosi Senanayake, I believe your long political experiences brought up this boldness in you. You can do something bigger than been a town councilor.
    You’re absolutely wiser than most politicians who I know.
    Please come forward and take a better leadership.

  • @roshanaharrison6002
    @roshanaharrison6002 2 роки тому +1

    Well said God bless

  • @sunilperera453
    @sunilperera453 3 роки тому +14

    ඉතා හරවත් සාකච්ඡාවක්
    ඔබ දෙපලටම ස්තූතියි!

  • @NR-kl8tw
    @NR-kl8tw 3 роки тому +9

    Good conversation. Mrs Rosie Senanayake has good deal of experience and is trying to do a good job. Ms Hirushi is a good listener and asking good questions, no interruptions. Well done

  • @sperera3473
    @sperera3473 3 роки тому +12

    Great lady in and out.. real beauty queen 👑

  • @shanikasewwandi2240
    @shanikasewwandi2240 3 роки тому +15

    The most beautiful ladies in the country ❤️ love them both ❤️❤️

  • @ravi12312
    @ravi12312 2 роки тому +2

  • @JuliannaForbes333
    @JuliannaForbes333 Рік тому

    I really love ❤️ mrs.Rosy Senanayake very much and The late lady Diana both are my favorite people on this world no matter wt they talk about u I respect u from the bottom of my heart ❤️ very much god bless you and family safe safe blessed healthy live life to fullest ❤❤❤

  • @samithasudarshana5649
    @samithasudarshana5649 3 роки тому +13

    When I’m free I usually walk in Colombo areas specially in Colombo 4/6/7 buy do you believe there’s no any trash bins in CMB . The mayor of Colombo must be shame on this ! 3/4 years back there were some but in 2020 I have never seen any ! I have to carry those trash back home

    • @SKGGG
      @SKGGG 3 роки тому +3

      I'm not taking anyone's side. Definitely not taking Rosy's side but many metropolitan cities like Tokyo, Manhattan etc. doesn't have rubbish bins for miles and people are encouraged to take their rubbish home and discard it at home in their own bins. This is also to avoid the spread of germs and to avoid people leaving explosives in bins.
      I agree with you, though. It is inconvenient and frustrating to carry rubbish if one is not carrying a bag or if one is on their way to work/a meeting etc. They should have rubbish bins everywhere like in Melbourne.

    • @samithasudarshana5649
      @samithasudarshana5649 3 роки тому +1

      @@SKGGG yes I don’t want to aim one person but that’s their responsibility. But specially country like Sri Lanka there must be trash bins everywhere to encourage people at least put their trash in to bins ! If you walk around Colombo there are lot of bottles and papers on the floor ! it will take decades for Sri Lanka to be like USA or Singapore , Melbourne because while I’m finding a trash can there are 100 people to Throw away trash on floor .
      Even if we install bins all over the city, we still have to change people's attitudes

    • @SKGGG
      @SKGGG 3 роки тому +2

      @@samithasudarshana5649 Attitudes can only be changed with a drastic change in the education system! The current education system is antediluvian and old. Change should start from pre-kindergarten! Children and adults of Sri Lanka need to be taught to respect, have empathy and be kind to other humans, animals and nature. Everyone’s busy learning mathematics, science etc. but have no social skills and are extremely nasty and egocentric! Having said that, when compared with many other developing countries (even the ones in the region) Colombo is one of the most cleanest and tidiest cities! Well done to our hardworking cleaners 👏🏽 👏🏽 👏🏽
      But yes, unfortunately, there are people who litter everywhere! This habit has to change by educating people and also fining whoever litters. There has to be consequences for their actions! This will be a great start! We can all suggest things and hope things will change but it’s all up to the leaders of Sri Lanka to implement these changes and rules! 🤞🏽 If not nothing will change even in a decade!

    • @kevinferguson7477
      @kevinferguson7477 3 роки тому +1

      @@SKGGG Well said! So true!

    • @dilrukshigerath5349
      @dilrukshigerath5349 3 роки тому

      @@kevinferguson7477 why are are you using " SK" as your fake profile to prove a point? Egocentric? I am assuming you are speaking of your own self 🤣🤣.
      "Thine own self be true"

  • @jangimaljayasinghe887
    @jangimaljayasinghe887 3 роки тому +12

    නෝනාගේ කයිය විතරයි. ඇයි යතුර උඩදාලා වාසනාවන්තයන් තෝරලා නෝනා සෙට් වෙච්ච විදිහ අමතක වුනා නේ. අඩුම ගානේ කොලබ තැන් කිපයක කුනු බක්කි ටිකක් හරි තියන්න. තාමත් කොලබ වැස්සට යට වෙනවා, මුඩුක්කු මුඩුක්කු හැටියටම තියෙනවා, කොලබ තරුන කොල්ලෝ කුඩු ගහනවා, මෙයා බයිලා ගහනවා.
    මේ ලගදි මෙයා නේද අර පොන්සිමාල් එක්ක සෙට්වෙලා හාන්සි රැජිනට කිරුල අරන් දෙන්න දත කෑවේ.

  • @liveandlearnthelife1637
    @liveandlearnthelife1637 10 місяців тому

    Honestly wish if pre-school education could have been made a part of the national education system.

  • @brianthomas7620
    @brianthomas7620 3 роки тому +5

    Credit to her she did not go to a leading school like Ladies, Bishops or St Bridgets.She was educated at Ferguson's, not a leading institution from outstation.
    From a sales girl at the Tea board to Mayor, shows her grit
    Might have changrd her attitude in time, from rags to riches, but she talks hrr way through. Not an idol, but sounds a politician

  • @krishanperera1785
    @krishanperera1785 3 роки тому +12

    .මම නම් හිතුවෙ නෑ රෝසි ඒ වගේ පහත් මනුස්සයෙක් කියලා.ජාත්‍යන්තර තරගයකට ගිහිං දිනලා ආපු කෙනෙක් හැටියට,මෙහෙම අසාධාරණ විදිහට තරගයක් තියලා හොර mrs srilanka කෙනෙක්ව තෝරන්න තමන්ගේ දායකත්වය දීපු එක ගැන ලැජ්ජයි.
    තරගයකදි සියලු දෙනාටම එක සමානව සලකන්න ඕනා කියන එක හොදටම දැනගෙනත් මේ වගේ පහත් වැඩකට උදව් කළානේ.
    ඔයත් mrs world contestant කෙනෙක් විදිහට තරග වැදුන කෙනෙක් නේද?එක තරගකරියකට විතරක් විශේෂ කොට සලකනකොට,ඒ තරගකරියවම දිනවන්න උදව් කරන කොට,දැනුනෙ නැද්ද අනෙක් තරගකාරියන්ට මොන තරම් වේදනාවක් දැනෙනවද කියලා..
    ඉස්සර නම් ඔබ ගැන ආදරයක් ගෞරවයක් තිබ්බා.
    ඒත් දැන් නම් අප්පිරියයි...🤮🤮🤮

    • @deshanhasaranga5844
      @deshanhasaranga5844 3 роки тому +3

      ඇත්තටම ඇතුලෙ ගින්දර පිටට දීල එයා රටේ සදාකාලික හාන්සි රැජින උනා ඉතින් ඒකනෙ මේකිට ඕනෙ ඇත්තෙ

  • @sanjeeewa76
    @sanjeeewa76 3 роки тому +9

    If try, Hirushi can bring us 'Ms World' title to Sri Lanka

  • @nooraha7306
    @nooraha7306 3 роки тому

    Rosi pattama lassanai issara

  • @subodhasenarathne3431
    @subodhasenarathne3431 3 роки тому +13

    Hirushi ඔයා rosy senanayakage දුව වගේ පේන්නෙ.දෙන්නා එක වගේ.

  • @hirominanayakkara3711
    @hirominanayakkara3711 3 роки тому +2

    Valuable programme 👌

  • @lahiruwickramasinghe6192
    @lahiruwickramasinghe6192 3 роки тому

    Great conversation madam

  • @deshanhasaranga5844
    @deshanhasaranga5844 3 роки тому +10

    Crown senn eken passe rosi nm epa una.රට ඇතුලෙ විසදන්න තිබ්බ එක දවසක් යන්නත් කලින් පිටරටවල් වලට ගින්දර දුන්න ගෑනි .

  • @ammaherath6488
    @ammaherath6488 3 роки тому +4

    Problem is family Politik

  • @formycountry373
    @formycountry373 3 роки тому +5

    අනම් මනම් නැති වැදගත් විදිහට අදින පලදින කාන්තාවක්
    සාරිය ඇනදත් ඇගෙන් බාගයක්ම එලියෙ දාගෙන ඉන්න විශේෂයෙන් සිංහල කාන්තාවන් රෝසි මහත්මිය ආදර්ශයට ගත යුතුයි
    ඇත්තටම ලැජ්ජයි සමහර අයගෙ ඇදුම් විලාසය ගැන
    හැමදාම මම අගය කරපු දෙයක් රෝසි මහත්මියගෙ සංවරකම
    දේශපාලනය පැත්තෙන් ඇය සිටිය යුත්තෙ ජනාධිපති සමග මිස රටවිනාස කරන UNP වත්SB මෝඩ නායකයා සමග.නම් නොවෙ .
    නිදහස් ආර්ථිකය කියලා දේශීය දේවල් නැති කරලා
    විස ආහාර ඕනම දෙයක්
    මත්ද්‍රව්‍ය ගෙනාවෙත් UNP එකෙන් හොදට ඊට පසු කාපු අය තමයි ඊලග ආන්ඩුවල සමහරැන්
    ගැහැනු වහල් කමට අරාබි රටවලට ඇරියෙත් UNP
    බෞද්ධාගමට අපහස කරන්න ඉඩ දුන්නෙත් UNP
    අසම්මත ජීවිත ගත කරන්නෙ UNP
    එවා ආදර්ශයට අරගෙන තරැන කෙල්ලො කොල්ලො බය නැතුව නටනවා
    රන්ජන්ගෙ හඩ පට හොදටම ඇති මේ රටෙ තරැන පර්මපරාව ගැන ඉගෙව ගන්න .

  • @sanathprasannak497
    @sanathprasannak497 3 роки тому +2

    SHE is one of greatest women in Sri Lanka... brave and always tells the truth

  • @rupikawewage9347
    @rupikawewage9347 3 роки тому +6

    This woman did not do anything to my Country. She did only to her family

  • @deshanhasaranga5844
    @deshanhasaranga5844 3 роки тому +9

    දැන් ඉතින් වහල් දූපතේ සදාකාලික නාමික රැජින ඔයා තමා.හැබැයි ඉතින් නාමික හාන්සි රැජින.🤣🤣.ගොඩක් අයගෙ හදවතේ රැජින කැරොලයින් වෙලා ඉවරයි .

    • @krishanperera1785
      @krishanperera1785 3 роки тому +4

      අනිවාර්යයෙන්ම...කැරොලයින් හැමදාම මිනිස්සුන්ගේ හදවතේ ඉන්න රැජින.කිරුළ අතහැරියත් කැරොලයින් තමයි සැබෑ විවාහක රූ රැජින...

  • @gayathrisumithrarachchi9662
    @gayathrisumithrarachchi9662 7 годин тому

    Is this her house or mayor's house

  • @hellovish8623
    @hellovish8623 3 роки тому

    Rosy u r grateful lady in Sri Lanka. lv u

  • @kinkinirandeni9323
    @kinkinirandeni9323 3 роки тому +8

    ජනතා මුදලින් සැප විඳින එවුන්

  • @kanthieliades7486
    @kanthieliades7486 3 роки тому +2

    Oba wage hamoma hithanawanam ape lankawa ihalama thanakata enawa thanks.

  • @pasanliya8935
    @pasanliya8935 3 роки тому +2

    Menorah ......?.. what is the reason pointing on menorah?

  • @Thamali937
    @Thamali937 2 роки тому +2

    Rosy kiyanne hoda kenek neme karolin ge crown eka gallevve meya

  • @Samanalee00Ann
    @Samanalee00Ann 3 роки тому +7

    අත කට වහන් ඉන්න කියන්නෙ මෙයා දන්නවා ම්නිස්සු එයාට බනින විදිහ . ලෝකෙ කාලා වතුර බිපු දෙන්නෙක් ඔය ඉන්නේ . එක්කෙනෙක් පවුලෙ සුරතලියක් අනිත් එක්කෙනා පටන් ගත්ත තැන කියන්න දන්නනැ . අවසන් වුනේ සුජිව සේනසිංහගෙන් හරි දයාසිරිගෙන් වෙන්න ඕන . ජත්‍යන්තරයට රට පාවා දිලා ලැජ්ජ නැතුව සාකච්චා . වැදගත් විදිහට කැරලයින් ජිවත් වුන එක මේ වගේ ලැජ්ජ නහර කපලා එක එක ****** ( කියන්න ඕන නැ නේ . හිතාගන්න හොදේ 🤢🤢🤢🤢🤢

  • @ammaherath6488
    @ammaherath6488 3 роки тому +3

    Bad Politik,bad school system thats the Problems , what we have in Sri Lanka

  • @dewadharmawickrama2386
    @dewadharmawickrama2386 3 роки тому +3

    Aiyo Howmuch poor taxpayers money, public funds ,spent for flying along with family members and shoppings .abroad. Hari dukai.!! Karapu loku deval tikak kiyanna Rosy .Oyagen Colmbo diunu uan heti ??? apita prasnaarthayak !

  • @sumuduharshani1459
    @sumuduharshani1459 3 роки тому +1

    Rosy senanayaka mahatmiya mama hamadama adaraya karana shrashta kantawak. Theruwan saranai.

  • @lolitachandrasekara9538
    @lolitachandrasekara9538 3 роки тому

    Pla putha can you help me to get the covied vaccine from Marya of colombo madam rose, Ian 64 years Ian working to a forening family pls daughter help me .I dident get my first vaccine .now their going to give the 2 part , pls help me god bless u.

  • @rumalikashamini6512
    @rumalikashamini6512 3 роки тому

    Nice lady

  • @ritakern5733
    @ritakern5733 3 роки тому +6

    Blah...Blah...Blah. She is all talk and no action. One of the worst personalities to be invited to a talk forum....so sad

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 3 роки тому

    ආදරණීයයි ඔයා

  • @arundiranga7088
    @arundiranga7088 3 роки тому +1

    👍👍👍👍

  • @sagii9937
    @sagii9937 3 роки тому +8

    Only talks...
    What you have done? Doing?
    Central bank problem and son..🥰
    What good done during ambassador time?? Shopping😈

  • @rochellegunaratne3654
    @rochellegunaratne3654 3 роки тому +8

    Only talking no work. All we do is pay tax

    • @sebastianeliatamby7481
      @sebastianeliatamby7481 3 роки тому +1

      Rossy Senanayaka is superb she is a great Mayor, great Minister, a is good in her speech fearless Lady and a respectable lady and also beautiful.

    • @sebastianeliatamby7481
      @sebastianeliatamby7481 3 роки тому

      Do be jealous she is good can you be like her .

    • @sebastianeliatamby7481
      @sebastianeliatamby7481 3 роки тому

      Don’t be jealous of Rosy Senanayaka she is superb

    • @zsw527mydf
      @zsw527mydf 3 роки тому +1

      Absolutely .🤮🤮🤮🤮

    • @deshanhasaranga5844
      @deshanhasaranga5844 3 роки тому

      @@sebastianeliatamby7481 හාන්සි රැජිනක් විතරයි මෙයා🤣🤮

  • @shaleenanthony297
    @shaleenanthony297 3 роки тому

    Weldon mrs Senanayake...you are a great lady

  • @lasanthaindunil6350
    @lasanthaindunil6350 3 роки тому +1

    respect Mrs rosy

  • @thilinaperera6168
    @thilinaperera6168 3 роки тому +4

    Born agern kalliye kenek.

  • @formycountry373
    @formycountry373 3 роки тому +1

    හිරැශි මගෙ.කමෙන්ට් එක මෙතුමියට පෙන්වන්න
    ඒක ඉල්ලීමක් අරාබි රටවල ගැහැනුන් යන එක.ගැන

  • @sandeepanigarusinha3025
    @sandeepanigarusinha3025 3 роки тому +4

    A unata toilat hoda naha poleme enna one jarava mudal aya karanava chandet dela mudalut danna vala

  • @mevansooriyaarachchi4652
    @mevansooriyaarachchi4652 3 роки тому +1

    Oyata denda thibune gava gale purapaini
    Ekath hoda vadida manda

  • @sanusri4036
    @sanusri4036 3 роки тому +4

    (Jewish) යුදෙව්වන්ගේ ආගමික සලකුණක් නේද පසුබිමින් තිබෙන්නේ..

    • @kT2015N
      @kT2015N 3 роки тому +2

      It's a candle holder :D

    • @sanusri4036
      @sanusri4036 3 роки тому +2

      @@kT2015N but Jewish.. Its using for the Passover... 🇮🇱

    • @kT2015N
      @kT2015N 3 роки тому +2

      @@sanusri4036 So even its that what's the issue.. Sorry I am not sure that's why asking

    • @sanusri4036
      @sanusri4036 3 роки тому

      @@kT2015Nmy friend, Some of the souvenirs in the beauty of our home can have great meaning. that's not the issue.. Just i said... 😂❤👍

    • @kT2015N
      @kT2015N 3 роки тому +1

      @@sanusri4036 ah... yeah true.... nowadays use everything as home deco or ornaments... Thanks friend :)

  • @Manel12345
    @Manel12345 3 роки тому +2

    චූටි දුව අහිමි වුනා කිව්වෙ මොකක්ද .රෝසිගෙ චූටි දුවට මොකද වුනේ .අනේ පොඩ්ඩක් කියන්න .දන්නෙ නැති හින්දා ඇහුවේ .

    • @CraftAndTidbits
      @CraftAndTidbits 3 роки тому +2

      She had twins, I think it was with the youngest daughter. One of the baby girls died at birth.

    • @asha.ranatunga2581
      @asha.ranatunga2581 3 роки тому

      @@CraftAndTidbits yes, that's correct. She had twins and one was still born.

  • @formycountry373
    @formycountry373 3 роки тому

    සහතික ඇත්ත ඔබ තුමිය කියන දේවල් මිනිසුන් කමෙන්ට් කරන විදිහ අන්තිම පහත් දෙමව්පියන් හදපු විදිහ තමයි
    එක හේතුවක් තමයි මෙහෙ ලමයි දමා අරාබි රටවල ලමයි හදන්න ගිය එක
    ගෙදර බේබදු පියාගෙන් මොනවා ඉගෙන ගන්නද ?
    අද කීදෙනෙක් තමන්ගෙ දූවරැ දූෂනය කරලා තියෙනවද
    සමහර දූවරැන්ට ලමයි තමන්ගේම පියාගෙන්
    මව අරාබි රටවල නටනවා පකිස්ථාන බංගලාදේශ ඊජිප්තු අරාබි මීනිසුන් එක්ක ලංකාවට එන්නෙ දුවන්න බලාගෙන
    මෙහෙ ලමයි අනාතෙ මද්‍යසාර මතුකුඩු
    නිල් පින්තතූර වලට ඇබ්බැහිවෙලා
    දහම් පාසැල් ගැන අහලවත් නැහැ ආගමක් ධර්මයක් දන්නෙ නැහැ
    ලියන්නේම කුනුහරැප
    අවුරැදු 30ස් ගනන් සිට ඉන්න ගැහැනු පිරිමි අන්තිමයි
    ඒකයි මම කිව්වෙ රට ජාතිය විනාස කරපු එකම පක්ෂය unp කියලා
    මේ ආන්ඩුවෙ වැරදි තිබ්බට ජාතිය ආගම විනාස කරෙ නැහැ ..
    රොසි මහත්මියගෙන් ඉල්ලීමක් කරනවා මේක කියවනවනම්
    මේ අරාබි රටවලට අපෙ ගැහැනුන් යන එක නවත්වන්න
    එන්නේම වල් වෙලා
    පිරිමි ගියාට කමක් නැහැ
    අපි කවදාවත් වහල්ලු නොවෙ ඇයි අපි මේ අරාබි එවුන්ට වහල් වැඩ කරන්න යන්නෙ ?
    මේ රට හොද සංස්කෘතියක් තිබෙන රටක්
    කිසිම සුද්දෙකුගේවත් වහලෙක් වුනෙ නැහැ අපි .
    මේ ගෑහැනු වහල් සේවයට යන එක.නවත් වන්න මේරටෙ එක වේලක් කාලා මැරැනත් සැපයි කියන මනසක් හදන්න
    සමහරැන්ට ඔය අරාබි මිනිසුන් හරි කෑම වේලක්වත් දෙන්නෙ නැහැ ..අර කුබුස් කියන එක කකා තමයි සමහරැ ජීවත් වෙන්නෙ

  • @amrimohamed5685
    @amrimohamed5685 3 роки тому

    Ammai duwaai wage