Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
🙏🙏🙏ඔබවහන්සේට තේරුවන් සරනයි !🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ .
මාගේ ගුරුදේවයාණන් වහන්සේට බොහෝ කුසල් රැස්වේවා 🙏🙏 ඔබවහන්සේගේ ශාසනික දිවියේ උත්තමාර්ථන් වහ වහා මුදුන්පත් වේවා 🙏🙏🙏
👏👏👏🌺🌺🌺
සාධු ! සාධු!! සාධු !!!පින්වත් ස්වාමින්වහන්ස
සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
සාදු සාදු
සම්මා සම්බුදු සරණයි
🙏🙏🙏
සීලවන්තං ගුණවන්තංපුඤ්ඤඛෙත්තං අනුත්තරංදුල්ලභෙන මයා ලද්ධංපස්සිතුං වන්දිතුං වරං.සාරි පුත්තාදි ථෙරානංආගතං පටිපාටියාසද්ධා සීල දයා වාසංබුද්ධ පුත්තං නමා මහං.සාදූ සාදූ සාදූ මාගේ නමස්කාරයම වේවා පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏ඔබ වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා උතුම් නිර්වාන සුවයෙන්ම නිවි සැනසෙවා🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට 🙏🙏🙏☸️
අනවරාග්‍ර වු මෙම සංසාර ගමන නිමාකර ගැනුමට අවසරයි අපේ පින්වත් හාමුදුරැවන්ගේ මහගු වු සුමදුරැ වැටහෙන ධර්ම දේශණා සැමකක්ම මහගු දිව්‍ය ඔොෂධමයි. ඔබ වහණ්සේට ඔබවහණ්සේගේ ප්‍රාර්ථනා ද සපලවිමට බොහෝ පින් කුසල් හිමිවෙිවා.!!! සාධු සාධු සාධු !!! 🙏🙏🙏
Sadhu sadhu sadhu niwanama wewa!
සීලවන්තං ගුණවන්තං - පුඥ්ඥං කෙත්තං අනුත්තරංදුල්ලභේන මයා ලද්දං - පස්සිතුං වන්දිතුං වරංසාරිපුත්තාදි ථේරානං - ආගතං පටිපාටියාසද්ධා ශීලං දයා වාසං - බුද්ධ පුත්තං නමාමහංතේරුම:සිලවත් වූ ගුණවත් වූ - උත්තම පුඥ්ඥ ක්ෂේත්‍රයක් බඳුදුර්ලභ මනුෂ්‍ය ආත්මභාවයක් ලත් මාගේ - පසඟ පිහිටුවා ගෞරවණීය වැඳීමට සුදුසු වූසැරියුත් මහරහතන් වහන්සේ ආදී - උත්තමයන්ගෙන් පැවත එන්නාවූශ්රද්ධාවට ශීලයට කරුණාවට වාසස්ථාන බඳු - බුද්ධ පුත්‍රයන් වහන්සේට මම නමස්කාර කරමි.
ධර්ම දේශනා යන විට වෙළඳ දැන්වීම් දාන්න එපා
🙏🙏🙏ඔබවහන්සේට තේරුවන් සරනයි !🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ .
මාගේ ගුරුදේවයාණන් වහන්සේට බොහෝ කුසල් රැස්වේවා 🙏🙏 ඔබවහන්සේගේ ශාසනික දිවියේ උත්තමාර්ථන් වහ වහා මුදුන්පත් වේවා 🙏🙏🙏
👏👏👏🌺🌺🌺
සාධු ! සාධු!! සාධු !!!
පින්වත් ස්වාමින්වහන්ස
සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
සාදු සාදු
සම්මා සම්බුදු සරණයි
🙏🙏🙏
සීලවන්තං ගුණවන්තං
පුඤ්ඤඛෙත්තං අනුත්තරං
දුල්ලභෙන මයා ලද්ධං
පස්සිතුං වන්දිතුං වරං.
සාරි පුත්තාදි ථෙරානං
ආගතං පටිපාටියා
සද්ධා සීල දයා වාසං
බුද්ධ පුත්තං නමා මහං.
සාදූ සාදූ සාදූ මාගේ නමස්කාරයම වේවා පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏ඔබ වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා උතුම් නිර්වාන සුවයෙන්ම නිවි සැනසෙවා🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට 🙏🙏🙏☸️
අනවරාග්‍ර වු මෙම සංසාර ගමන නිමාකර ගැනුමට අවසරයි අපේ පින්වත් හාමුදුරැවන්ගේ මහගු වු සුමදුරැ වැටහෙන ධර්ම දේශණා සැමකක්ම මහගු දිව්‍ය ඔොෂධමයි. ඔබ වහණ්සේට ඔබවහණ්සේගේ ප්‍රාර්ථනා ද සපලවිමට බොහෝ පින් කුසල් හිමිවෙිවා.!!! සාධු සාධු සාධු !!! 🙏🙏🙏
👏👏👏🌺🌺🌺
Sadhu sadhu sadhu niwanama wewa!
සීලවන්තං ගුණවන්තං - පුඥ්ඥං කෙත්තං අනුත්තරං
දුල්ලභේන මයා ලද්දං - පස්සිතුං වන්දිතුං වරං
සාරිපුත්තාදි ථේරානං - ආගතං පටිපාටියා
සද්ධා ශීලං දයා වාසං - බුද්ධ පුත්තං නමාමහං
තේරුම:
සිලවත් වූ ගුණවත් වූ - උත්තම පුඥ්ඥ ක්ෂේත්‍රයක් බඳු
දුර්ලභ මනුෂ්‍ය ආත්මභාවයක් ලත් මාගේ - පසඟ පිහිටුවා ගෞරවණීය වැඳීමට සුදුසු වූ
සැරියුත් මහරහතන් වහන්සේ ආදී - උත්තමයන්ගෙන් පැවත එන්නාවූ
ශ්‍රද්ධාවට ශීලයට කරුණාවට වාසස්ථාන බඳු - බුද්ධ පුත්‍රයන් වහන්සේට මම නමස්කාර කරමි.
ධර්ම දේශනා යන විට වෙළඳ දැන්වීම් දාන්න එපා
🙏🙏🙏
ධර්ම දේශනා යන විට වෙළඳ දැන්වීම් දාන්න එපා