විශේෂ ආශිර්වාදාත්මක බෝධි පූජාව.උදේ සවස ශ්‍රවනය කරන්න.

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ • 378

  • @KaveeshaMaduwanthi-p6i
    @KaveeshaMaduwanthi-p6i 9 місяців тому +6

    මෙම පිරිතේ බලයෙන් මගේ දරු දෙන්නගෙ ඉගෙනීම සාර්ථක වේවා

  • @RanjaniPrana
    @RanjaniPrana 9 місяців тому +5

    මේබෝදිපූජාවේබලයෙන් මාගේ දරුවන්ට නිරෝගී සම්පත්තිය උදා වේවා

  • @NookaNooka-j2l
    @NookaNooka-j2l 8 місяців тому +6

    me bhodi pujawe anuhasin mage Paula siyalu dennage apela karadar leda duk siyalla duruvi wewa mage balaporotu ista wewa 🎉🎉🎉🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ManikeManike-p8n
    @ManikeManike-p8n 7 місяців тому +5

    මේ පිරිතේ ආනුභාවයෙන් සියලුම සත්වය නිදුක් ඇත්ත හාවෙත්වා නීරෝගී වෙත්වා! සුවපත් වෙත්වා

  • @RanjaniPrana
    @RanjaniPrana 7 місяців тому +3

    මේ පිරිතේ බලයෙන් මාගේ දරුවන්ගේ බලාපොරොත්තු සපල වේවා

  • @RanjaniPrana
    @RanjaniPrana 9 місяців тому +4

    මගේ දරුවන්ගේ සිතුම් පැතුම් ඉටු වේ වා

  • @UpekshaMadhu
    @UpekshaMadhu 6 днів тому

    මෙම බෝදි පූජාවේ ආනුබාවයෙන් මගෙද පවුලේ සියලුම දෙනගෙ සිය්ලු රොග සුවපත් වේවා 🙏🙏🙏

  • @ExcitedCake-tv1tb
    @ExcitedCake-tv1tb 8 місяців тому +7

    මේ පිරිබා බෝධි පූජාවේ ආනුභාවයෙන් බලයෙන් සැප සම්පත් ලැබේවා සතුටින් ජීවත් වෙන්න සම්බුදු පිහිටි එකාන්තයෙන්ම ලැබේවා සාදු සාදු සාදු

  • @RanjaniPrana
    @RanjaniPrana 7 місяців тому +3

    මගේ දරුවන්ගේ සිතුම් පැතුම් ඉටුවේවා බෝදිපූජා බලයෙන්

  • @RanjaniPrana
    @RanjaniPrana 7 місяців тому +3

    මේ බෝධි පූජාවේ බලයෙන් මාගේ පිටරට සිටින දරුවන්ගේ සියලු බලාපොරොත්තු ඉටුවේවා

  • @nilankac4845
    @nilankac4845 6 місяців тому +3

    මේ බොදී පූජාවේ බලයෙන් විදේශ රටේ සේවය කරන මගේ සුදු අම්මිට සියලු කරදර දුරු කර කරන කියන කටයුතු සාර්ථකව කරගෙන යාමටත් ශක්තිය දහිරිය නිරතුරුවම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @K.J.Jayanthi
    @K.J.Jayanthi 6 місяців тому +3

    මේ බෝදිපූජා බලයෙන් අපේ අම්මාට නිරෝගි සුව ප්‍රාර්ථනා කර මු

  • @RanjaniPrana
    @RanjaniPrana 7 місяців тому +3

    මේ පූජවේ බලයෙන් මාගේ දරුවන්ගේ අපල දුරුවේවා

  • @SanathSana-k2c
    @SanathSana-k2c 5 місяців тому +3

    තෙරුවන් සරනයි...මේ බෝධි පූජා බලයෙන් මගෙත් මාගේ පවුලේ අයගේත් සියලු සිතුම් පැතුම් ඉටු වේවා!.....

  • @RanjaniPrana
    @RanjaniPrana 7 місяців тому +2

    සාදූ සාදූ සාදූ මේබෝදිපූජාවේබලයෙන් මගේ දරුවන්ගේ සියලු සිතුම් පැතුම් ඉටු වේවා

  • @pushpahonor5802
    @pushpahonor5802 Рік тому +5

    සාදු සාදු සාදු මාගේ බෝධිය ගෞතම යන් වහන්සේ ට පුජා කරමි පුජාවේවා!!!!මෙ උතුම් ප සම්බුද්ධ පුජායෙන්අප හැමෝගෙම අපල දුරැ කරත්වා!!!!ඒ ආනුභායෙන් සැමටම සෙතක් ශාන්ති යක් වේවා !!!!!!තෙරැවන් සරනයි දෙවි පිහිටයි ..🙏🙏🙏🙏🙏🙏🕯️🕯️🕯️🕯️🌺🌺🌺🌺🌺

  • @RenukaMalkanthi-q6j
    @RenukaMalkanthi-q6j 3 місяці тому +1

    තෙරැවන්...සරනයි මෙි බෝ.පුජා.බලයෙන් මගේත්..පවුලේ සැමගේ ත්අපල..උපද්‍යව.දුරැවෙිවා !!!🙏🙏🙏

  • @අමිපාරේබස්පොඩිඩා

    මෙි පින් බලයෙන් මගේ අමිමා ගේ තාත්තා ගේ සියලුම ලේඩ දුක් සුවෙින් සුවට පත්වෙිවා

  • @RanjaniPrana
    @RanjaniPrana 9 місяців тому +5

    මේ බෝදි පූජවේ බලයෙන් පිටරට සිටින මාගේ දරුවන්ට දියුණුව උදාවේවා

  • @niramaliranthunga585
    @niramaliranthunga585 2 місяці тому +2

    සාදු..සාදු..සාදු...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NayomiDilhani-i7q
    @NayomiDilhani-i7q 6 місяців тому +3

    බෝධි පුජාවෙි බලයෙන් මගේ මහත්තයාගේ තියෙන නරක සිතුවිලි නැතිවෙවා සාදු සාදු සාදු

  • @RanjaniPrana
    @RanjaniPrana 7 місяців тому +2

    මේබෝදිපූජාවේබලයෙන් මාගේ දරුවන්ගේප්‍රාර්තනා ඉටු වේවා

  • @Englishsongsmix
    @Englishsongsmix 11 місяців тому +6

    ❤මගේ පුතේ මහත්තයා සියලු පැතුම් ඉටු 4:51 වන මේ බෝද්ඩ් පුජා බලය

  • @Apsara-c6h
    @Apsara-c6h 6 місяців тому +2

    බුදු ගුන සත්‍යයි ඒ සත්‍ය බලයෙන් මගේ කුසේ සිටින දරුවා නිදුක් නීරෝගී වාසනා වන්ත දරුවෙක් මට ලැබේවා කිසිම කරදරයකින් තොරව මේ ලොකෙට මගේ කිරි කැටියා ලැබේවා තිස් තුන් කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා !!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @punyahettiarachchie2318
    @punyahettiarachchie2318 Рік тому +8

    Utum බෝධි පුජාවේ අනුභවයෙන් මගේ දරුවන්ගේ සියලු අපල දුරුවේවා සියලු ආරක්ෂාව ලබේවා සියලු දෙනාට නිදුක් නිරෝගි වේවා

    • @DSBUDDHISTOFFICIAL
      @DSBUDDHISTOFFICIAL  Рік тому

      සිතූ පැතූ සෑම දෙයක්ම ඒකාන්තයෙන් සපල වේවා.

  • @rosiirosi2151
    @rosiirosi2151 11 місяців тому +6

    🙏🙏🙏🙏🙏🙏ආ සි ර් වා ද. මට. ද. සියළුම. දැනටමත්. ලැබේවා. 🙏🙏🙏බුදුසරණයි

  • @nadeeshaekanayaka4881
    @nadeeshaekanayaka4881 11 місяців тому +5

    මේ බෝධිපුජාව බලයෙන් පසිඳු මියුරංග ඒකනායක පුතුගේ අපල දුරුවේවා පව්ලේ හැමොටමත් ලක්වාසී ලෝකවාසී සියලු දෙනාට යහපතක්ම වේවා

  • @mpliliwathi948
    @mpliliwathi948 11 місяців тому +17

    බුදුසරනයි අපෙ හාමුදුරුවනේ මේ බෝධි පූජා බලයෙන් මගෙ අම්ම තාත්තට මගෙ දරුවන්ට අපල උපද්ද්‍ර වැළදී ඇත්නම්. එය දුරු වෙවා සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා අපෙ ස්වාමින් වහසෙ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දිරග ආයූෂ ලැබෙවා බුදුසරනින් බුදුවෙවා,🌸🌸🌸🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🌼🌼🌼🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RanjanpriyadarshanaShana
    @RanjanpriyadarshanaShana Рік тому +6

    මෙ බොදි පුජා බලයෙන් සියලු සත්වයො නිදුක් නිරෝගී සුවය ලැබෙවා .මෙ පින් බලයෙන් මගෙ සියලු බලාපොරොත්තු ඉටු වෙවා දරැවන් අරකෂා කරත්වා මගෙ පවුලට සතුට සෞභාග්‍යය උදා වෙවා සාදු සාදු සාදු සාදු තෙරැවන් සරනයි

    • @DSBUDDHISTOFFICIAL
      @DSBUDDHISTOFFICIAL  Рік тому

      සියලු කටයුතු ඒකාන්තයෙන් සපල වී. නිර්වාණාවබෝධය ලැබේවා

  • @ThalagalageSunil
    @ThalagalageSunil 3 місяці тому +1

    බුදුsarani ape හාමුදුරුවනේ මෙම bodipujaewa mage පුතා thalagala මට නිදුක් වේවා නිරෝගී සුවය ලැබේවා ලෙඩ duk noma වේවා කුෂන් පුතා ගෙ අපල දුරු වෙවා thlagala ge ලෙඩ duk noma වේවා නිරෝගී සුවය ලැබේවා ලෙඩ duk noma වේවා

  • @dammikadammika2724
    @dammikadammika2724 Рік тому +5

    සාදු සාදු සාදු මේ බෝ දි පුජා වෙන් සසරේ සියළුම දෙනා ට ම ත් ඔබවහන්සේ නිර්වාණය සාම්පට්ටියමලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AnushaAnusha-e7h
    @AnushaAnusha-e7h 10 місяців тому +3

    මේ බෝධ් පුජාව බලයෙන් මගෙ ලෙඩදුක් හා මගෙ මනස සුවපත් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @SanjuSanjubai
    @SanjuSanjubai 5 місяців тому +2

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු 🏯⛩️🪷🙏🪷🙏🪷🙏

  • @achinidecosta4765
    @achinidecosta4765 5 місяців тому +4

    මගේ දරුවන්ට කිසිම කරදරයක් නොම වේවා ...

  • @D.L.Niluka
    @D.L.Niluka 8 місяців тому +4

    බොදිපුජාවේ බලයෙන් මගේ නිවසේ වැඩ ඉක්මනින් නිමාවක් කර ගැනිම ට පුළුවන් වෙවා.🎉

  • @JanuJanu-e8o
    @JanuJanu-e8o 11 місяців тому +4

    මේ බෝධි පූජාව බලයෙන් මගෙ පුතා නවිදු දේශාන්ගේ හ්‍රහ අපල දුරු වේවා... අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා.බුදු සරණයි

  • @nimalidias1478
    @nimalidias1478 Рік тому +5

    මේ බෝධි පුජාවේ අනුහසින් මගේ පුතාලා දෙන්නට හොඳ රෑකියා දෙකක් ලැබේවා 🙏🙏🙏

  • @ExcitedCake-tv1tb
    @ExcitedCake-tv1tb 6 місяців тому +2

    මගේ දරුවෝ හය දෙනාට නිදුක් නිරෝගී සුවය සැලසේවා

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 Рік тому +3

    🤲🤲🤲සියලු දෙනාටම මේ සත්යාණුභාවයෙන් යහපතක්ම වේවා.සම්මා සම්බුදු සරණයි.🙏🙏🙏🤲🤲🤲🙏🙏🙏🤲🤲🤲නමෝ බුද්ධාය.නමෝ බුද්ධාය.නමෝ බුද්ධාය.🙏🙏🙏🤲🤲🤲

  • @BejadAlmutairi
    @BejadAlmutairi 11 місяців тому +6

    මෙ බෝධි පුජාවෙි මගෙ මහත්තයා බිම නැති වොවා,

  • @wasanthakumara5336
    @wasanthakumara5336 10 місяців тому +3

    බෝධි පූජා බලයෙන් අප සැමගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා !!!!!!! 🙏🙏🙏

  • @samalidey1141
    @samalidey1141 Рік тому +4

    Sadu sadu sadu sa sa 🙏🏾🌹🌹🙏🏾🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🌹🌹🙏🏾🙏🏾🌹🙏🏾🌹🌹🌹🙏🏾🙏🏾🙏🏾🙏🏾🌹🙏🏾🙏🏾🙏🏾🌹🌹🙏🏾🙏🏾🌹🌹🙏🏾🙏🏾🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @arunasampath6503
    @arunasampath6503 Рік тому +5

    මෙ පින් බලයෙන් මගෙ අපල දුරු වෙවා.සාදු සාදු සාදු 🙏

  • @Mangalikadevendra
    @Mangalikadevendra 2 місяці тому +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු බුදුසරණයි අපෙ හාමුදුරුවනේ මේ ශ්‍රවණය කරන ආශිර්වාද බෝධි පුජා බලයෙන් සදුදා වෙනකොට සියලුම ප්‍රශ්න විස්දී යහපතක්ම වේවා බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාර වේවා බුදු බලය ලැබේවා 🐚🍇🍒🌸🌸🌸💐💐💐🌹🌹🌹🌺🌺🌺 මාගේ නමස්කාර වේවා සියලුම දෙනාට යහපතක්ම වේවා

  • @G.wejethunga
    @G.wejethunga 7 днів тому

    සාදු සාදු සාදු 🙏🙏🙏🪷🪷🪷💐💐💐 බොධි පුජා වේ අනු භවයෙන් අසන සැමටත් මටත් රට වාසි සියලුම දෙනාට උතුම් තෙරුවනේ අසිරි වාදය ලැබේවා දිර්ඝයු වේවා ඔබ සැමට තෙරුවන් සරණයි

  • @BejadAlmutairi
    @BejadAlmutairi 11 місяців тому +4

    මෙ බෝධි පුජාවෙි බලයෙන් මගේ මහත්තයාගෙ මත්පැනි ⁣බිම නැති වෙවා මගෙ අයියා ගෙත් බිම නැති වෙවා කම කරදරයක් නැති වෙවා ⁣ දෙන්නට පිහිට වෙන්න

  • @sunitakusumathasunita2207
    @sunitakusumathasunita2207 11 місяців тому +6

    Bode puja balayen mage amma atulu siyalu dena saha Kuwait 🇰🇼 rate Inn gedara karana keyana bode puja balayn arakssa wewa. 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰✝️✝️🌼🌼🌼🌼🌼🪷🪷🪷🪷🪷🏵🏵🏵🏵🌺🌺🌺🌺🌻🌻🌻

  • @anomajayalat4603
    @anomajayalat4603 Рік тому +5

    මේ අසිර්වද පූජාවෙ බලයෙන් සියලුම ලෝක වසි සැමට යහපතක්ම වේවා 🙏🙏🙏🙏

    • @DSBUDDHISTOFFICIAL
      @DSBUDDHISTOFFICIAL  Рік тому

      උතුම් නිර්වාණාවබෝධය වේවා

  • @RanilRanilprasanna
    @RanilRanilprasanna 4 місяці тому +1

    Mage puthage Leda suwawewa sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @අමිපාරේබස්පොඩිඩා

    මෙි ⁣බොධි පුජා වෙි බල මහිමෙින් මගේ අක්කාගේ දරැ සිහිනය සැබැවෙිවා

  • @Da-bb3wj
    @Da-bb3wj 10 місяців тому +3

    මෙ බොදි පුජා බලයෙන් මගෙ හිතෙ තියෙන්නාවු hema කරදරයක්ම නැතිවෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Da-bb3wj
      @Da-bb3wj 10 місяців тому +1

      මටත් මගේ මහත්තයාටත් සාමයෙන් සතුටින් ඉන්න ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @dayanandajathung5680
    @dayanandajathung5680 Рік тому +4

    මෙම ආසිර්වාද පූජාවේ බලයෙන් මාගේ සියලුම ලෙඩ රෝග සුව වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

    • @DSBUDDHISTOFFICIAL
      @DSBUDDHISTOFFICIAL  Рік тому

      උතුම් නිර්වාණාවබෝධය වේවා

  • @RanilRanilprasanna
    @RanilRanilprasanna 4 місяці тому +2

    Mage. Puthage. Ied suwawewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ajithpriyantha7591
    @ajithpriyantha7591 Рік тому +4

    සාදු සාදු සාදු ,තෙරුවන් සරණයි ..... 🏵️🏵️🏵️🌼🌼🌼🌼🙏🙏🙏

  • @RanjaniPrana
    @RanjaniPrana 7 місяців тому +2

    සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ

  • @madushanimunashinghe8048
    @madushanimunashinghe8048 11 місяців тому +2

    මෙම බෝදිපුජාවේ සත්‍යානුභාව බලයෙන් මගේ දියනිය සහ කුසතුල සිටින දරුවා ටද නිදුක්වේවා...නිරොගි වේවා සුවපත් වේවා තුනුරුවන්ගේ අසිර්වද බලයෙන් පින්වත් දරුවෙක් ලැබේ වා ...

  • @RanjaniPrana
    @RanjaniPrana 2 місяці тому +1

    මේ බෝදිපූජා බලයෙන් දිලංක පුතුගේ සිතුම් පැතුම් ඉටුවේවා

  • @champaweerasing9920
    @champaweerasing9920 Рік тому +6

    තෙරැනවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Sudheera.Dhk004
    @Sudheera.Dhk004 Рік тому +5

    මටත් ලක්වාසි හැමදෙනාටම බුදුසරණයි ❤

    • @kk3480
      @kk3480 Рік тому +1

      මගේ පවුලේ සියලුම දෙනාටත් ලක් වාසි සියලු දෙනාටත් සෙත් වෙිවා බුදු සරනයි

    • @DSBUDDHISTOFFICIAL
      @DSBUDDHISTOFFICIAL  Рік тому

      නිර්වාණාවබෝධය වේවා ලෝක වාසි සියලුම දෙනාට

  • @samanthikakumari7089
    @samanthikakumari7089 Рік тому +3

    මෙ බොදි පුජා බලයෙන් මගේ පව්ලේ හැම දෙනා අරක්ෂා වේවා .දියුණුව වේවා.

  • @nisalikumari4685
    @nisalikumari4685 Рік тому +9

    බුදු ගුණ බලයෙන් ⁣මගේ මහත්තයාගේ මත් පැන් බිම නතර වෙිිවා

  • @RamyaSriani
    @RamyaSriani 14 годин тому

    Sadu sadu sadu me buduguna balyen mage mage paule syalu denata ma sethak mma wewa❤❤❤❤

  • @zwstar7753
    @zwstar7753 Рік тому +2

    මෙ පීන් බලේන් සීයලූ සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් 🙏🙏🙏🙏🙏🙏🙏

  • @samanthikadisanayake2807
    @samanthikadisanayake2807 11 місяців тому +4

    Sadu. Sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nisalikumari4685
    @nisalikumari4685 Рік тому +46

    බෝධි පුජාවෙි බලයෙන් ⁣මගේ මහත්තයාගේ මත් පැන් බිම නතර වෙිිවා අපේ පවුලේ සාමය සතුට ලැබෙිිවා

  • @yasarasewmini7273
    @yasarasewmini7273 Місяць тому

    මේ බෝධි පූජාව පිං බලයෙන් මගේ පවුලේ සියලු දෙනාගෙම සතුට සමඟිය වැඩි වේවා 🙏 🙏 🙏 🙏 2024/ November 25 පටන් ගත් උසස් පෙළ විභාගය ලියන මාගෙ ලොකු දුවට එම wibahagayen හොඳ ජයක් ලබාගැනීමට ashirwadaya ලැබේවා.uthum බුදු පියාණන් වහන්සේගේ උතුම් බුදු බණ සත්‍යය බලය පිහිට නොඅඩුවම ලැබේවා 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @DarshanDisanayaka
    @DarshanDisanayaka Рік тому +2

    බෝඨිපුජා බලයෙන් මාගේ සුදුමැනිකගේ අසනිප සියල්ලම සුවවෙිවා

  • @Thilaka-c8d
    @Thilaka-c8d 4 місяці тому +2

    Mage puthage roga suwawewa

  • @sanukidahamsa7487
    @sanukidahamsa7487 Рік тому +4

    Sadu sadu sadu තෙරුවන් saranai

  • @swarnanethu4879
    @swarnanethu4879 11 місяців тому +2

    මගේ බලාපොරොත්තු සියලුම ප්‍ර්‍ර්‍රර්තනා.ඉක්මන් .ඉටු වෙවා බුදු සරනයි

  • @rangachanaka8856
    @rangachanaka8856 Рік тому +5

    sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @NiroshaniRanaweera-bq1em
    @NiroshaniRanaweera-bq1em 8 місяців тому +6

    🙏🙏🙏❤

  • @UupaShenom
    @UupaShenom Рік тому +2

    🙏🙏🙏. මේ පිං බලෙන්. සියලු සත්වයෝ. නිදුක්. වෙත්වා. නිරෝගී වෙත්වා 🙏🙏🙏

  • @UgDamayanthi-vx8gx
    @UgDamayanthi-vx8gx Рік тому +5

    Bodi pujawe balayen mage asanipayaa sanipa wewa mage paule sathuta samaya yalith redewa

  • @BejadAlmutairi
    @BejadAlmutairi Рік тому +5

    මෙ බෝධි පුජාවෙි බලයෙන් මගේ මහත්තයාගෙ නටුවා ඉවර කර දෙන ලෙස ඉල්ල සිටිමි

  • @dammikakumara9210
    @dammikakumara9210 Рік тому +3

    සාදු සාදු සාදු බුදු සරණයි දෙවි පිහිටයි ........🙏🙏🙏🙏🙏🙏

  • @RanilRanilprasanna
    @RanilRanilprasanna 4 місяці тому +2

    Saudi. ...sadui...sadui..❤❤❤❤

  • @chandieta8043
    @chandieta8043 Рік тому +3

    🌷🌷🌷සාධු සාධු සාධු පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාධු සාධු සාධු🌷 උතුම් බෝධි පුජාව ශුුවනය කිරිමට මග සලස්වන සැමට පිං මෙි පිං බෙිලේන් ලක්වැසි ලෝක වාසි සැමට යහපතක්ම වෙිවා 🌷 තෙරුවන් සරනයි 🌷

  • @randidamyanthi3392
    @randidamyanthi3392 Рік тому +3

    මේ බෝධි පූජා ව බලයෙන් මගේ පුතා ගෙ අපල දුරු වේවා

  • @TharangaNuwan-yt2jq
    @TharangaNuwan-yt2jq 11 місяців тому +2

    සාදු සාදු සාදු අප සියළුම දෙනාට සෙතක් වේවා

  • @nishadinishadi8376
    @nishadinishadi8376 4 дні тому

    sirimaha bodin wahansege pihiten mage daruwatath mage mahaththayatath mage sahodarayanttath demaupiyantath matath loka wasi siyalu denata yahapathak wewaa sadu sadu sadu

  • @dayanandajathung5680
    @dayanandajathung5680 Рік тому +2

    පින් වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා බුදුසරණයි

  • @ThusharaMadurawasantha
    @ThusharaMadurawasantha Рік тому +1

    මෙි බෝධි පුජා බලමහිමයෙන් මගේ බිරිදගේ අසනිපය දුරෑ වෙවා නිරෝගී සුවය ලැබෙවා සුවපත් වෙිවා සියලුම සත්වයෝ සුවපත් වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @k.w.a.shriyanthi5158
    @k.w.a.shriyanthi5158 Рік тому +3

    සියන්තිවනමගෙ ග්‍රහ අපල දුරු වේවා

    • @DSBUDDHISTOFFICIAL
      @DSBUDDHISTOFFICIAL  Рік тому

      ග්‍රහදෝශ ග්‍රහ අපල දිනෙන් දින දුරු වේවා

  • @Thilaka-c8d
    @Thilaka-c8d 4 місяці тому +2

    Mage puthage leda suwawewa

  • @chandralathasilvagunamuni3080
    @chandralathasilvagunamuni3080 Рік тому +3

    සාදු,සාදු,සාදු,,අවසර,අපේ,හමුදුරැවනේ

  • @kanthifanando6558
    @kanthifanando6558 10 місяців тому +1

    සාදු සාදු සාදු ලෝකවාසී සියලු දෙනාටසෙතක්ෂාන්තියක්ම උදා වේවා

  • @rashmihashinika9491
    @rashmihashinika9491 Рік тому +5

    මගෙ අපල දුරු වේවා!ඉගෙනීමේ කටයුතු සාර්ථක වේවා

  • @sltharu2389
    @sltharu2389 Рік тому +4

    බුදු රජාණන් වහන්ස නිෂාරා දියනියගෙ අධ්‍යාපනය සාර්ථක කරගන්න අසිර්වාදය ලබාදෙන්න ඇයට බුදු සරනයි 🙏🙏🙏

  • @senavisirisenewisiri1990
    @senavisirisenewisiri1990 4 місяці тому +2

    Budu saranai ape hamuduruwanta 🙏

  • @nalikanalikaa
    @nalikanalikaa Рік тому +2

    Awagem mage pawle seyaluma denawa araksha kara dewaa..seyalu lokasathwaya tama yahapathakma wewaaa..sadu sadu sadu sadu sadu sadu 🙏🏼 ♥️

  • @RamaniJayasekara-ft1gr
    @RamaniJayasekara-ft1gr Місяць тому +1

    Sadu Sadu Sadu. Bodhipujaweyphitaie🙏🙏🙏🌼🌼🌼🌼🌸🌸🌸🌸🙏🙏🙏

  • @dayanandajathung5680
    @dayanandajathung5680 Рік тому +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා ❤❤❤

  • @indranikumarihami8793
    @indranikumarihami8793 Рік тому +3

    සාධු සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏

  • @kumariranjeni2400
    @kumariranjeni2400 Рік тому +2

    සාදු සාදු අපේ හමඅදුරැවන්ට

  • @monicamaneke2932
    @monicamaneke2932 Рік тому +2

    බොදි.පූජා වේන්.මගේ .ලමයි න්ට.පිහිට .ලැබේවා

  • @lilacoo7700
    @lilacoo7700 9 місяців тому +3

    Mema Bhodhi pujawe anuhasin mageth pawule samageth apala karadara duk siyalla duru wewa! Oba semath mema pinen suwapath wewa!!! 🙏🏽

  • @ShiromiFrenado-ys2zx
    @ShiromiFrenado-ys2zx Рік тому +2

    බුදු rajanan වහන්සේගේ පිහිටෙන් මගෙ සිතුම් පැතුම් ඉටු වේවා

  • @farhanaqadir1733
    @farhanaqadir1733 Рік тому +2

    සාදු සාදු සාදු

  • @RanilRanilprasanna
    @RanilRanilprasanna 3 місяці тому +1

    Budu. Saranai ape hamuduruwant sadu. Sadu