ආපු පාරෙම(චිතකය) - Apu Parema(Chithakaya) Official Music Video | Mangala Denex | Lasith Malinga

Поділитися
Вставка
  • Опубліковано 30 жов 2024

КОМЕНТАРІ • 206

  • @MangalaDenexHiruStar
    @MangalaDenexHiruStar 10 місяців тому +106

    හැමදෙනාටම බොහොම ස්තුතියි ❤️🙏

    • @s_a_n_d_a_r_u_w_a_n_09
      @s_a_n_d_a_r_u_w_a_n_09 10 місяців тому +2

      සිංදුව මාරම ලස්සනයි අයියේ..

    • @SamanthiNanayakkara-s5c
      @SamanthiNanayakkara-s5c 10 місяців тому +4

      මංගල අයියේ මං ගොඩාක්ම ආස ඔයාගේ බුදුබන පදයක් සවන වැකේවා සිංදුවට. මං නිතරම ඒ සිංදුව අහනවා. අයියට ජයෙන් ජයම වෙන්න කියල ප්‍රර්ථනා කරනවා. තෙරැවන් සරණයි

    • @musiclifesrilanka3220
      @musiclifesrilanka3220 10 місяців тому +1

      මංගලයා ජයවේවා මචන්

    • @hirushiyasintha4075
      @hirushiyasintha4075 10 місяців тому +2

      ❤❤❤❤❤

    • @PrageethDhanujaya
      @PrageethDhanujaya 10 місяців тому +1

      Mangala Denex Sir❤🙏

  • @CRICKVIDU
    @CRICKVIDU 10 місяців тому +60

    Slinga මාලිංග සිංදු මාලිංග වීම! Congratulations!

  • @PRaDiYa1993
    @PRaDiYa1993 9 місяців тому +7

    ලොවක් මවිත කරපු වේග පන්දුවෙන් වැඩ දාපු අත් දෙකින් මෙච්චර සංවේදි පපු කැවුතු පාරවන සිංදු ලියවෙයි කියලා කව්ද හිතුවේ..❤ ජයවේවා අනාගත සංගීත කලාවට ආනන්දයෙන් ප්‍රඥාව වඩවන්නට හැකි සොදුරු සෞන්දර්‍ය්යවාදි ගී පද රචකයෙක් වෙන්න ලසිත් මාලිංග ඔයා..Congratulations 🎉🎉

  • @mudithaofficial
    @mudithaofficial 9 місяців тому +5

    මාරම වචන ටිකක් මාලි අයියෙ....ඒ වචන වලට පණ දෙන්න හොදම කෙනා මංගල අයියා තමා.....
    එදා එකදිගට wicked ගත්තු මාලි අයියා අද එකදිගට ගීත රචනා කරනවා... මෙක නම් මාරම සිද්දියක්....❤

  • @user-ssw99
    @user-ssw99 7 місяців тому +1

    අඩෝ මාලි අයියේ පපුව රත් උනා ඕයි.... කොහෙද මේ lirics හැකියාව තිබ්බේ....🥺🥺🥺 ane තව සින්දු ගොඩක් කරන්න...90 ගණන් වල ඉපදුනු අපි මේවගේ සින්දු පිපාසෙකින් හිටියේ.... 🙏🙏🙏🙏🙏🙏🙏මට ජීවිතේ දරා ගන්නම බැරි වෙන මේ වගේ දවසක් එනවා කියලා මතක් වෙද්දී 😔

  • @raviwijesuriyaravi4120
    @raviwijesuriyaravi4120 8 місяців тому +1

    හරිම හැගුම්බර feeling ekak මංගල මල්ලි ආදරෙයි මාලිංග මල්ලි ලස්සනයි ගොඩාක් සතුටුයි ඔයාගේ පද රචනය ගැන ❤❤❤❤

  • @pemithnadun123
    @pemithnadun123 10 місяців тому +6

    අපි දැක්ක cricket මාලි අස්සෙ ඉදපු ලස්සන , කලාකාමී මාලිංගව එළියට ආපු එක මාර වටිනවා...🥺🥺💖💖 ඒ වචන වලට පණ දුන්නු මංගල අයියෙ , ඒ හඩටත් මාරම ආදරෙයි..🥺💖

  • @sachinjayawardhana2062
    @sachinjayawardhana2062 7 місяців тому +2

    පද රචනයට හරිම ගායනයත් 💎

  • @SRaudio-ez4uq
    @SRaudio-ez4uq 10 місяців тому

    මගල මාලිංග සුපිරි ආදරෙයි අපි ඉන්නව හැමදාම

  • @hasithamalinga6532
    @hasithamalinga6532 10 місяців тому

    Thanks for aiye.
    Good luck..
    Kattiyama parissamen
    Weda krnna....
    Budusarani......
    🤗❤🇱🇰❤🤗.......

  • @kavishkagimhan4157
    @kavishkagimhan4157 10 місяців тому +4

    හමාර බනවර සින්දුවට පස්සෙ ආපු ඇස් වලට කදුලක් ආපු තවත් සින්දුවක් ඇත්තටම සුපිරියක් මන්ගල අයියා මාලි අයියා ආදරෙයි මෙ වගෙ වටින වැඩ කරන්න තවත් ශක්තිය ඔබ ඩෙපලට ලැබෙවා❤ මාරම වචන ටිකක් මාලි අයියගෙ ඇගෙ හොද කාලාකරුවෙකුත් ඉදලා තියෙනවා

  • @sujithabeykoon5707
    @sujithabeykoon5707 10 місяців тому

    Kata handa lassanay...❤❤

  • @chamikalakshan8954
    @chamikalakshan8954 10 місяців тому +9

    මාලිංග විටක ලොවක් කනපිට පෙරලූ ක්‍රීඩකයෙක් උවත්.
    ඒ අත් වලින් මේ තරම් සංවේදී අදහස් ගගක් මෙන් මේ ටික කාලෙට ගැලුවෙ කොහොමද කියල හිතාගන්නවත් බෑ.... අදයි තේරුනේ මිනිහෙක්ගෙ ජීවිතේ විවිදාකාරී පැතිකඩ ගනනාවකින් පිරී ඇති බව...
    බෝලෙ බිමින් තිබ්බට දුක නෑ...
    මාලී... පෑන අතින් අරගෙන ....

  • @desikapushpakanthi7655
    @desikapushpakanthi7655 10 місяців тому +5

    දුලෝෂාන් පුතේ සුපිරිම සුපිරි ඉදිරියට ම යන්න

  • @pemithnadun123
    @pemithnadun123 10 місяців тому +2

    ඒ සිංදුව අහද්දි නොදැනිම ඇස් වලට කඳුළු ආවා..☺️💔😖... ඒ වචන,සංගීතය සහ හඩ එකතු වෙලා , අහන කෙනාගෙ ඇස් වලින් කඳුළු ඇදලා එළියට ගත්තා කියන්නෙ ඒ සිංදුව මාරම සාර්ථකයි අයියේ..🥺💖 මේ වගේ ලස්සන ,රසවත් පද වැල් ඔයාගෙන් තව එනකම් බලන් ඉන්නවා මාලි අයියේ..🥺💖🥺💖💖... cricket ලෝකෙ නම තියපු ඔයා ,මේ ලාංකීය ගීත ඉතිහාසෙත් නමක් තියනවා කියලා විශ්වාසයි අනිවාරෙන්...💖🥺 ජය වේවා අයියා..💖

  • @nuwabro..2168
    @nuwabro..2168 10 місяців тому +1

    😢..so beautiful lyrics "mali" & so Beautiful voice " Mangala denex"

  • @hehanfonseka8681
    @hehanfonseka8681 10 місяців тому

    Superb

  • @isurumccaldera8787
    @isurumccaldera8787 10 місяців тому

    හමාර බණවර වගේම feeling එකක් ❤❤❤ lyrics 👌👌

  • @kaushalyasenevirathne
    @kaushalyasenevirathne 10 місяців тому

    Harima lassanai💜💜💜

  • @HansnaDilmith
    @HansnaDilmith 10 місяців тому +1

    සුපිරි වැඩක් අයියේ මරු දිගටම ඔහොම කරගෙන යන්න ශක්තිය ලැබේවා..❤❤❤

  • @irushichani475
    @irushichani475 6 місяців тому

    Harima lassni ❤️

  • @nilukapriyadarshani9445
    @nilukapriyadarshani9445 10 місяців тому

    Lassanai aiye

  • @charithshyameen3111
    @charithshyameen3111 10 місяців тому +1

    ගොඩාක් සංවේදී උනා 😥😥😥😥😥

  • @Suresh_YT9
    @Suresh_YT9 10 місяців тому +2

    ඒ වචන හරි ලස්සනයි මාලිංග අයියේ ............

  • @GamingNimu-xi7lu
    @GamingNimu-xi7lu 6 місяців тому

    Heart touch

  • @chathuragunathilaka1297
    @chathuragunathilaka1297 10 місяців тому +1

    මාලි අයියා The Real All rounder ♥️♥️

  • @boy-yc4hk
    @boy-yc4hk 10 місяців тому +2

    සින්දුව අහගෙන යනකොට මට දැනුනු දෙයක් තමයි පුරුදු පාරෙම අදත් යනවා ඒත් වෙන ගමනක් පුතේ සිංදුව ලඟින් යනවා වගේ හැඟීමක්❤❤❤

  • @dreamsstore5378
    @dreamsstore5378 10 місяців тому +2

    මම දැකලා තියෙනවා මාලි අයියා කැමතිම ගායකයෙක් කියලා චාමර වීරසිංහ පුලුවන් නම් එයාත් එක්කත් සිංදුවක් කරන්නකෝ....
    මංගල අයියා ලස්සනයි වැඩේ ජය වේවා...❤

  • @supunlakmal2454
    @supunlakmal2454 10 місяців тому +1

    මාලි කියන්නේ බ්‍රෑන්ඩ් එකක් ❤👍

  • @HansnaDilmith
    @HansnaDilmith 10 місяців тому +3

    සුපිරි වැඩක් අයියේ❤❤❤

  • @dulanganarangodage7931
    @dulanganarangodage7931 10 місяців тому

    ඒ වචන ටික... ඒ කටහඬ .. ඒ සංගීතය.. අමුතු වේදනාවක් දෙන්නේ..

  • @hi_everyone
    @hi_everyone 10 місяців тому +2

    නියම වැඩක්

  • @luckylakshitha5031
    @luckylakshitha5031 7 місяців тому

    ඒකනම් පිස්සුවක් මාලි අයියේ ඔයා යකෙක් ❤️❤️❤️ මංගල අයියේ ඒ හඬ පටිට සාධාරනයක් කරනවා සිංඳුවට ❤️❤️❤️❤️❤️

  • @deegayudissanayaka6018
    @deegayudissanayaka6018 10 місяців тому +2

    අම්මෝ.මාර ලස්සනයි.හමාර බනවර වගේ. පොලවේ පයගහල ඉන්න නිසාමයි ඔයාට ඔහොම ලස්සන අදහස් එන්නෙ. ජයවේවා.

  • @ireshranga9833
    @ireshranga9833 10 місяців тому +1

    වෙනම රස වින්දනයක්

  • @lokatharanaya7744
    @lokatharanaya7744 10 місяців тому +2

    දැන් තේරෙනවා නේද ඉස්සර cricket ගහපු අයට හැකියාව වගේම මොලෙත් තිබ්බ දැන් ගහන අයට හැකියාව තිබ්බට වැඩක් නෑ මොලේ නෑ ඕක තමයි වෙනස ආදරෙයි මාලි අයියෙ❤❤❤❤ මංගල අයියටත් ජය වේවා ❤❤❤

  • @KavinduSankalpa-s8r
    @KavinduSankalpa-s8r 10 місяців тому

    ලස්සන song එකක් voice එකත් ලස්සනයි...වචනත් ලස්සනයි 💗

  • @nalakapushpakumara8209
    @nalakapushpakumara8209 10 місяців тому +1

    ලස්සනයි...❤

  • @harsya663
    @harsya663 10 місяців тому

    එක මාර ලස්සනයි. විඩියෝව, ගායනය, වචනය පට්ට දැනුනා

  • @Thejanidharshika
    @Thejanidharshika 10 місяців тому +1

    Lassanai.....❤❤❤❤

  • @THARUSHASANDESH-pm1ks
    @THARUSHASANDESH-pm1ks 10 місяців тому +7

    ලග නැති කාලෙක දුක් වෙනවට වඩා හොදයි, ඉන්න කාලේ බොක්කෙන්ම සලකන එක... ✊❤ ඉන්නකං වටිනාකම නොදැනේවි ගොඩක් අයට... ඒකනේ, මහමග, වැඩිහිටි නිවාසවල අම්මලා තාත්තලා තනි වෙන්නේ....
    ලස්සන නිර්මාණයක් #legend_මාලි 💯❤
    මේ නිර්මාණ වලින් හෝ සමාජය යහපත් වේවා ! 💝

  • @Nilushiකෙල්ල
    @Nilushiකෙල්ල 10 місяців тому

    Wawoooo

  • @pailotmonnitor1488
    @pailotmonnitor1488 10 місяців тому +1

    මලී සුපිරි කින්ග් කේනෙක්නේ බං බලපන්කො පද ටික්

  • @jayawardhanaliyanaarachchi1367
    @jayawardhanaliyanaarachchi1367 10 місяців тому +1

    දුලෝෂාන් ඉදිරියට යමු. ❤

  • @TharinduOnline
    @TharinduOnline 10 місяців тому +2

    kalekin Supiriyak ... video, music, & voice 🔥🔥🔥

  • @KrishanChandika-c5i
    @KrishanChandika-c5i 10 місяців тому

    මාලිංග කියන්නේ බ්‍රෑන්ඩ් එකක් බන් සරලම කතාව ඒකයි ඒ ගොඩනැගුන චරිතේ හරි දැවැන්ත පර්වතයක් වගෙයි

  • @DIKA-sr2nd
    @DIKA-sr2nd 10 місяців тому +1

    Supiri Mali Aiya 🔥 mangala Aiya 👌❤️

  • @welovecricket2582
    @welovecricket2582 10 місяців тому +6

    නියමයි මාලි අයියා.. මේක ඇහෙනකොට මතක් වෙන්නේ හමාර බණවර.. ❤😢😍

  • @sinhala4-jp5oy
    @sinhala4-jp5oy 10 місяців тому

    Lassana nirmayak . Balagena iddi hitata godak danuna

  • @kushanedirisuriya9051
    @kushanedirisuriya9051 10 місяців тому

    Pattama lassanai....

  • @sandeepasupun8445
    @sandeepasupun8445 10 місяців тому +1

    Great ❤❤

  • @hashanniroshan7869
    @hashanniroshan7869 10 місяців тому +1

    අඩෝ ඒක පට්ට 👍👍👃👃❤❤

  • @s_a_n_d_a_r_u_w_a_n_09
    @s_a_n_d_a_r_u_w_a_n_09 10 місяців тому +3

    ඇත්තටම ලස්සන වැඩක් අයියේ ජය වේවා..

  • @ireshranga9833
    @ireshranga9833 10 місяців тому +1

    එ අඩුව දැනේන්න නම් ......😢😢😢😢😢😢

  • @indunilpradeep91
    @indunilpradeep91 10 місяців тому

    Superb work මාලි අයියා.... 👌👌👌❤

  • @MadushiOfficial30
    @MadushiOfficial30 10 місяців тому

    හදවතට දැනෙන ගීතයක්..ජයවේවා.❤🙏

  • @Travel360Ceylonofficial
    @Travel360Ceylonofficial 10 місяців тому

    හරිම ලස්සනයි..

  • @thiliniupeksha1329
    @thiliniupeksha1329 10 місяців тому +6

    හිතට දැනෙන වචන ටික, ඒ කටහඬත් ❤️ congratulations ❤️

  • @newmiucklanka280
    @newmiucklanka280 10 місяців тому +1

    ලස්සනයි අයියේ ජයවේවා

  • @gayansanjeewa1480
    @gayansanjeewa1480 10 місяців тому +6

    එක නියමෙටම fill වෙනවා❤ වොයිස් එක මියුසික් එක් .විඩියෝ එක සුපිරී...❤ නිදහසෙ අහන්න මරූ❤

  • @ss.kettavanchandu2039
    @ss.kettavanchandu2039 10 місяців тому +2

    Supiri dula aiye 😇

  • @kasunhasthika1990
    @kasunhasthika1990 10 місяців тому

    සුපිරිම නිර්මාණයක්

  • @lahirugunawardena7455
    @lahirugunawardena7455 10 місяців тому +1

    සිත නිවන සින්දුවක්.❤

  • @shamikaparanamana
    @shamikaparanamana 10 місяців тому

    ලස්සන නිර්මාණයක් මාර ෆීල් ❤️

  • @sasankakumara3959
    @sasankakumara3959 10 місяців тому +1

    ඒකනම් පට්ටෙට දැනුනා......

  • @Travel360Ceylonofficial
    @Travel360Ceylonofficial 10 місяців тому

    ❤‍🔥❤‍🔥❤‍🔥

  • @chamodjclucky2500
    @chamodjclucky2500 10 місяців тому +4

    මගේ සහෝදරයා Video Director ❤ / Main Actor ❤
    මම ආසම කැමතිම ක්‍රිකටර් මාලි අයියා ❤
    මම ආසම හදවතේ ඉන්න ගායකයෙක් මංගල අයියා ❤
    රගපාන්න ඉන්නෙත් අපේ ලොකු අයියා , එයාගේ පුතා , දුව , එයාගේ වයිෆ් (මගේ නෑණා) ❤
    ආඩම්බරයි සතුටුයි ❤❤🎉
    ජයවේවා❤
    අනිවාර්යයෙන්ම Next Leval එකේ වැඩක් ❤❤

  • @eksath-sp5yv
    @eksath-sp5yv 10 місяців тому

    Video and lyrics..... hamadema hithata wadinwa

  • @PrageethDhanujaya
    @PrageethDhanujaya 10 місяців тому +1

    Lasith Malinga Sir❤🙏

  • @DesanduChathmal-x3c
    @DesanduChathmal-x3c 10 місяців тому +3

    👌

  • @M.k.Chenal-t9r
    @M.k.Chenal-t9r 7 місяців тому

    Very good Mali

  • @GihanRathnayaka-po5qc
    @GihanRathnayaka-po5qc 10 місяців тому +1

    මගෙ හිත ගලක් නෙමෙයි කියලා මේ කදුලු මට කිව්වා thanks

  • @UpekshaKodithuwakku
    @UpekshaKodithuwakku 10 місяців тому

    shaaaaa ❤❤❤❤

  • @ranganatharindu7395
    @ranganatharindu7395 10 місяців тому

    ඒ වචන ටික ❤

  • @manujamaneeka4490
    @manujamaneeka4490 10 місяців тому

    Tharaka sirrrrr🤩🤩

  • @dilansb8827
    @dilansb8827 10 місяців тому +2

    සුපිරිම වොයිස් එක සුපිරිම සින්දු ටිකක් කරගෙන යනවා මාලි අයියේ ඔයා ඉදිරියටත් මෙවන් නිර්මාණ බිහි කරන්න❤❤

  • @leenafernando7276
    @leenafernando7276 7 місяців тому

    💖😘🥺 හරීම ලස්සනයි ✨🌷

  • @samanmadhusanka4265
    @samanmadhusanka4265 7 місяців тому

    wel done mali ayye...

  • @bhantepiya2213
    @bhantepiya2213 10 місяців тому

    This is so emotional. Good job Malinga. Teruwan saranai.

  • @pubuduimesh1877
    @pubuduimesh1877 10 місяців тому +1

    හිතට වදිනවා ♥️

  • @surekaudayangani5102
    @surekaudayangani5102 3 місяці тому

    ❤❤

  • @nimeshsathsara8266
    @nimeshsathsara8266 10 місяців тому

    Baawanawak. Mage ammawa mathak wuna. Thank you maali ayye. Thank you mangala ayye

  • @mahisgamage3278
    @mahisgamage3278 10 місяців тому +1

    හදවතටම දැනෙන නිර්මාණ කියන්නේ මේවට. ඇත්තටම ගොඩක් views එන්නේ නැති වෙයි. ඒත් කාලයක් යද්දී මේවගේ වටිනාකම දැනෙයි. ඇත්තටම හදවතටම දැනෙන වචන. ඒ හඩ. සංගීත අති විශිෂ්ඨයි. ඔය වගේ තව නිර්මාණ දායද කරන්න ශක්තිය ලැබේවා !!!

  • @Srimaster0011
    @Srimaster0011 10 місяців тому

    ආසම ඩබලකගේ වැඩක්❤

  • @sulithahgn5169
    @sulithahgn5169 10 місяців тому

    Very emotional song. My own experience also. Thanks maali

  • @damithanushka6246
    @damithanushka6246 10 місяців тому +1

    සුපිරි❤👍👍ජයම වේවා❤️❤️

  • @nuwankumara6914
    @nuwankumara6914 10 місяців тому +1

    Super ❤ congratulations sir

  • @uconvideoshub
    @uconvideoshub 10 місяців тому

    ජයම වේවා මාලි අයියා මංගල අයියා ❤

  • @anuhasonline8005
    @anuhasonline8005 10 місяців тому +1

    super brother.. god bless u😍

  • @JeewanthaFernando-j6z
    @JeewanthaFernando-j6z 10 місяців тому

    ලස්සන වචන. ගායනය සහ music සුපිරී. ජය.

  • @nipunamadu8447
    @nipunamadu8447 10 місяців тому

    ආයිත් ඉතිං කියන්න දෙයක් නෑ ❤

  • @kavindugimham5184
    @kavindugimham5184 10 місяців тому

    💖💖💖💖💖💖💖

  • @gochara4692
    @gochara4692 10 місяців тому +2

    ඇත්තටම ආර්ට් එක තියෙන එකෙක් කියන්නේම යකෙක්.. ඌ මේ ලෝකේ හැම දේම දකින්නෙ වෙනස් විදිහට.. මාලී ක්‍රිකට ගැහැවෙත් එහෙම.. ❤

  • @rajithamadusanka4882
    @rajithamadusanka4882 7 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤

  • @KTunesMusicYT
    @KTunesMusicYT 10 місяців тому +1

    ජය වේවා 🥺💐💐

  • @gihanudayajith3744
    @gihanudayajith3744 10 місяців тому

    Mahaprana sahithya wage newei , Sarala wachana bokkatama wadinawa. Appachchiwa mathakwuna githaya purawatama. ❤

  • @aselajayasundara1547
    @aselajayasundara1547 10 місяців тому

    පියාණෙනි ඔබ නැතිව
    ගෙවන දිවිය කෙලෙස දරා ගන්නද,?

  • @pasindumadhushan420
    @pasindumadhushan420 10 місяців тому

    ඒකහ්🥺❤

  • @SusilKumara-k5w
    @SusilKumara-k5w 10 місяців тому

    Super niyama wadak❤❤❤❤

  • @shegiofficial7939
    @shegiofficial7939 10 місяців тому

    මාලි අයියා ජීවිතේ ආස දේවල් දැන් කරනවා ❤️‍🩹✨