The amazing bond and understanding of amma & daughter need to be there forever 😍 😍 😍 😍 God will always protect two of you and your family eternally 🙏🙏🙏🙏 . Best and cost effective cooking methods. Thank you all and God bless you all with love and affection for each other more ♥️♥️♥️♥️♥️
පුතෙක් ඉන්න හැම අම්ම කෙනෙක්ටම මේ වගේ තමන්ගෙම දුවෙක් වගේ සලකන ආදරේ කරන දුවක් ලැබෙන්න ඕනේ...පරිස්සම් කරගන්න දිනී ඒ ආදරේ..💕💕💕💕
ගෙදරක් උනාම මෙහෙම තමයි තියෙන්න ඕනි කවදාවත් පව්ලකට නැන්දම්මා ලෙලි කියන වචන දා ගන්න හොද නෑ.ඇත්තටම ගොඩක් සතුටුයි හැමදාම මේ ආදරේ තියෙන්නේ කියලා හදවතින්ම සුබ පතනවා. ආදරෙයි ❤️
දිනි ඔයාට ගැලපෙනම පව්ල ලැබිලා තියෙන්නේ හරිම ආදරණීයයි හරිම ලස්සනයි ❤️🥰😍
ඒ අම්මගෙයි දුවගෙයි ආදරේට ඇස්වහක් වදින්න එපා ❤
අම්මා නම් ගොඩක් සතුටින් ඉන්නේ ඔයාලා හතර දෙනාට ම බුදු සරණයි ආදරෙයි ගොඩක් 🥰
පවුලේ සමගිය ආදරය දකිද්දී හරිම සතුටුයි.බබෙක් ලැබෙන්න ඉන්න කෙනෙකුට කෑම දෙන්න හදන්නේ.ගොඩක් පිං ඔයාලට
අනේ අම්මගෙ සතුට..එයාව පරිස්සමෙන් බලාගන්න අක්කෙ..එයා හරිම හොන්ද අම්මකෙනෙක්..තෙරුවන්සරණයි☺️☺️☺️
ඒ අම්මගේයි දුවගේයි ආදරයට ඇස්වහක් වදින්න එපා ආදරෙයි ❤️❤️❤️
අම්මාටයි දුවටයි හැමදාම මෙහෙම ඉන්න ලැබේවා කියලා ප්‍රර්තනා කරනවා....❤️❤️🙏🙏🙏
හරිම ආදරණීය යි....මට දුක හිතුණා...මාත් ආස වුණා මේ වගේ ජීවත් වෙන්න....නිදහසේ ඇවිදින්න ....ඒත් මට වුණේ ගෙදරටම වෙලා ඉන්න...සංගීත් මල්ලිගෙ අම්මත් වාසනාවන්ත යි...දිනී මැණිකත් වාසනාවන්තයි ...කාට හරි මේ වගේ නිදහස් ජීවිතයක් ලැබුණු එක මොන තරම් වාසනාවක්ද...සියළු දෙවි පිහිටයි ....!!! තෙරුවන් සරණයි ...!!! ❤️❤️
හැම කෙල්ලෙක්ටම හම්බෙන දෙවනි අම්මා...දෙවනියෙක් නොවී තමන්ගෙම අම්මා වගේ ඉන්න ලැබෙන්නෙ හුගාක් කලාතුරකින්..😊❤️ දිනි අක්කි ගොඩක් ලකී.. ඒ වගේ ම පවුලේ හැමෝමත්..😇💫 ආදරෙයි හැමෝටම
ලෝගො එක වෙනස් කරලා. ..නම වෙනස් කරලා. හරිම ලස්සනයි 😍😍😍 මොනා වෙනස් කරත් ඔයාලා නම් වෙනස් වෙන්න එපා 🙏🙏 අනේ අම්මි චූටි ළමයෙක් වගේ අද 😊😊 හැමදාම ඔය වගේ ඉන්න. .බුදු සරණයි දෙන්නටම 😘
ආදරණීය පවුල , ආදරෙයි ❤️❤️❤️ ඔයාලගෙ ජීවිතේ දිහා බලාගෙන ඉන්න එක මට දැන් සතුටක් වෙලා .
අනේ අම්මාගේ දෝණිගේ තියන ආදරේ හැමදාම සතුටින් ඉන්න අපි හැමෝම ඔයාලට ගොඩක් ආදරෙයි පරිස්සමින් ඉන්න දළදා සමිදුගේ පිහිටයි 🌹❤❤🌹😘
අනේ ෂෝක් අදත්, ළගදිම බදිනවනේ ඔයාලා දෙන්නා 🙈 evening outdoor wedding එක්ක ගන්න සංගීත් අයියේ අපිට ලස්සන අත්දැකීමක් ගේන්න අපි බලන් ඉන්නවා ආදරෙයි ගොඩක් ❤️😘🥺
අනේ ශෝයි අප්පා.... ඇස්වහක් නං වදින්න එපා අම්මගෙයි දුවගෙයි ආදරේට ❤️
සංගීත් ව්ලොග්ස් කියලා තිබ්බ නම සංගීත් දිනි ව්ලොග්ස් කියලා නම වෙනස් කරලා දාලා තිබ්බ ෆොටෝ එකත් වෙනස් කරලා ❤️ දැන් තමා ලස්සනම...😍 450 වෙනි වීඩියෝ එක congratulations akki and aiya...❤️
ඇස් වහක් කටවහක් වදින්න එපා🙏🙏🤗🤗 හැමදාමත් ඔය වගේම ඉන්න❤️❤️❤️ හරිම ලස්සන ෆැමිලි එකකට ගැලපෙනම කෙනෙක් හම්බෙලා😘😘ඒ ලස්සන තව තවත් වැඩි වෙලා❤️❤️
ඔය දෙන්නාටම ආදරෙයි පුතේ.
කැමැත්තෙන් බලන්නේ
පරිස්සමින් යන්න ..අම්මා එක්ක .
තෙරුවන් සරණයි ! ❤️❤️
Pregnant කෙනෙක්ට කෑම වේලක් වෙන්න ඕනෙ❤️
ඒ දෙන්න හරිම ආදරනීයයී ❤️😘😍 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න....... බුදු සරනයී ජේසු පිහිටයී 🙏
මට හිතුනා pregnant අම්මලට කෑම වේලක් දෙන්න කියල🥺😍
දැන් ඉතින් සංගීත් වොග්ස් නෙවෙයි, සංගීත් දිනී වොග්ස්. ආදරෙයි හැමදාම 💞💞💞💞💞 බුදු සරණයි !!!!
මාර ලස්සන පවුලක්..හැමදාම ඔහොම සතුටින් ඉන්න ඔක්කොමලා..ආසයි හැමදාම ඔයාලගෙ vedio බලන්න. ❤පරිස්සමෙන්
මේකනම් මාරම ඇබ්බැහි වීමක්..ඔයාලා වශියක් දීලා..ආදරෙයි ගොඩාක් සතුට්න්ම ඉන්න හැමදාමත්
අම්මිගෙයි දුවගෙයි ලස්සන 🥰🌻
දිනි එන්ඩ එන්ඩ ලස්සන වෙනවා 😍 දිනි කොන්ඩෙ ඔහොම කට්ට ගහලා ලස්සනයි චීත්තෙ ඇන්දම ලස්සනයි 😍
දිනිති අක්කට හොඳ නැන්දම්මා කෙනෙක් හම්බෙලා තියෙන්නෙ ❤හැමදාම ඔය වගේ සතුටින් ඉන්න ..ගෙදරට වෙලා ඉන් නැතුව කොහෙ හරි යන්න කිව්වට ඔයාලා වගේ එහෙ මෙහෙ ගිහින් ආතල් ගන්න අපිට ගෙදරින් අවසර නෑ අනේ..😢😑ඒ නිසා ඔයාලගෙ වීඩියෝ බලලා හරි සතුටක් ලබනවා..❤
Akki oya harima shok ...ammi ..thaththi...aiya.....oyata mara adareine.....hamadama oya widiyata sathuten.inna.....jesu pihitai...❤️
චූටි පැංචෙක් සහ පැංචියෙක් බඩේ ඉන්න අම්මා කෙනෙකුට කෑම වේලක් දෙන්න ❤️😘
කරන්න හදන දේ හිතාගන්න පුලුවන්.....ලොකූ පිනක්.මාත් ආසාවෙන් කරන දෙයක්....ගොඩාක් පින් ඔයාලට.
තෙරුවන් සරණයි .ඔයාලාට හැම අම්මා කෙනෙක්ම මේ විදිහට දුවලත් එක්ක ඉන්නව නම් කොච්චර ලස්සනද.මාත් මගේ දුවලදෙන්නටයි පුතාලා දෙන්නටයිත් මේ වගේම ආදරෙයි.එයාලත් එහෙමයි.❤️❤️❤️❤️❤️❤️.
When Dini akki said *ape* gdra wali, I felt it. Wish you two a great full life Akka and aiya ❤️
නොබලම ඉන්න බැරි තරම් ඇබ්බැහි වෙලා.😒😍😘.සතුටින් පරිස්සමින් ඉන්න.😘❤️ආදරෙයි ❤️❤️
Nice Dini Akki (රිලීස් කරන වීඩියෝ හැමදාම බලනවා හරියට ඒක මේනියාවක් වගේ) ඇත්තටම මේ වීඩියෝ බලනකොට අපි මොනවද කරල තියෙන්නෙ කියල හිතෙනවා ? හැමෝගමෙ අනාගතය ජය වේවා...!!! 💛💛💛
හරිම ලස්සනයි අම්මාටයි තාත්තාට යි දුවටයි පුතාටයි තුනුරුවන්ගේ සරනයි ❤️❤️❤️❤️
🙂♥️Vlogs එකෙ ෆොටෝ එකෙ දැන් මල්ලි නංගි දෙන්නම ඉන්නවා ආදරෙයි මැණික ඔයාලා හැමෝටම. මමත් ලංකාවේ ඉන්නවා වගේ දැනෙන්නේ 🙂♥️
අනේ අැස්වහක් නම් වදින්නෙපා එ් අාදරේට❤❤මගෙත් අාසාව මෙහෙමමයි. මගෙ අනිත් අම්මත් එක්ක ඉන්න❤❤ අාදරෙයි දිනී අක්කටයි, අම්මටයි ❤❤
අයියේ අක්කිට චැනල් එක බාර දීලා ෂූටීo කරගෙන ඉන්න🤭..ආදරෙයි අක්කී..ලස්සනයි..හැමදාම සතුටින් හිනා වෙලා ඉන්නෝ..Sangeeth Vlogs වල 450ස් වෙනි විඩියෝ එක මේ..හැමදාම හවස පහට අපේ ස්ක්‍රීන් එකට එනවට ඔයාලට ගොඩාආඅක් තෑන්ක්ස්❤️🔥ආදරෙයි
ඊයෙ vlog එක බලලා ඉවර උනා විතරයි. ශෝයි අප්පා 😘😘😘
ඔය දෙන්නා👧👩🦰 නම් වෙනස් වෙන්න එපා, ඔය වගේ සතුටෙන් ඉන්න, කාගෙවත් කතා නොහා ❣හිතේ විස්වාසය 😃වැදගත්. Enjoy you to.
අඩෙ අළුත් වෙනසක් කරලා නේද ඒක ෂෝයි අනී. ඇත්තටම ලස්සනයි 😍😍😍 .
අම්මිටයි දුවටයි බුදුසරණයි ! ආදරෙයි , සතුටින් හැමදාමත් ඉන්න ❤️
මේ අම්මගෙයි දුවගෙයි ආදරෙට ඇස්වහක් නම් වදින්න එපා.පොලොස් කන්න මං ගොඩක් ආසයි.අනෙ දිනී අක්කී, අම්මේ ඔයල ගෙදර එන්න මං හරි ආසයි.ඇවිත් අම්ම හදන කෑම කන්න හරි ආසයි.
හැමදාමත් ,සතුටින් ,පරිස්සමෙන් මේ විදියට හිනාවෙලා ඉන්න ඕනී.බුදුසරණයි
හැමදාම ඔහොම සතුටින් ඉන්න,හරිම ආසා හිතෙනවා...ඇස්වහක් නම් වදින්න එපා😍බුදුසරණයි🙏
සන්ගිත් අයියා වගේම අක්කි ලස්සනට විඩියෝ එක කරනවා 🌹
හී හී කෑම වර්ග වලින් නම් ප්‍රෙග්නට් අම්මලට කෑම දෙන්න වගෙ යන්නේ 🤭🤭🤭🤭🤭🤭 සතුටින් ඉන්න හැමදාම ❤️❤️ ආදරෙයි අක්කී අම්මි
අනේ අඹ, පොලොස් දකිද්දිත් ආසයි කට්ටියම එකතු වෙලා රසම රස කෑමක් හදන්නේ සතුටින් ආදරෙන් ඉන්න හැමදාමත් බුදු සරණයි💕💕 💕💕❤❤️🌹🌹
ඒ අම්මයි තාත්තයි මිනිස්සු නේවේ .දෙවිවරුන් 2ක්❤️❤️
ආදරණීය පවුලක්..හැමදාම මේ වගේම සතුටින් ඉන්න.❤️
අක්කි අයියා නැති වුනත් vlog එක නියමෙට කරනවා. ආදරෙයි ඔයාලගේ පවුලටම ❤️❤️
Wow මම කිවුව widiyatama නම වෙනස් කරලා congratulations both of you 💐🎉🎊
Ane නමත් වෙනස් කරලා pic එකත් දාලා දැන් නම් ලස්සනයි ❤️🥺
අක්කිත් අයියට දෙවෙනී නෑ..අනේ අදත් ලස්සනයි .❤️
ආදරණීයයි අනේ ශෝයි.....එහෙම අම්මෙක් ලබන්න ඔයා ගොඩාාාාාාාාක් වාසනාවන්තයි අක්කි.අම්මගෙ සතුට අනේ ❤❤❤❤❤❤හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි
Aiya nama wenas karala sangeeth dini vlogs ammooo eka supirii ammi akki aiyi thaththi okkomalatama bs ane hrima shoooiiii sathutin inn hmdm akki aiyi saha okkomalama anith eka new picture eka super ♥️ Thawa issarahata aluth dewal godaaariyak oniimaii aiye akkee 🤘🤘dnnm pissuuuu mata ane ඇබ්බැහි welaaa ane sangeeth dini vlogs wakata ♥️adrei godaaaakk okkomalatama pi inn bs ♥️♥️♥️
The amazing bond and understanding of amma & daughter need to be there forever 😍 😍 😍 😍 God will always protect two of you and your family eternally 🙏🙏🙏🙏
. Best and cost effective cooking methods. Thank you all and God bless you all with love and affection for each other more ♥️♥️♥️♥️♥️
ආදරෙයි ගොඩාක් හතර දෙනාටම...❤️🥰 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න....❤️🥰 බුදුසරණයි....❤️🥰
sangeeth Vlogs නෙමෙ දැන් sangeeth dini Vlogs කියලා කියාන්න අයියා අක්කි ගැන හිතනවා නෙ😃😀👸👍👍👰❤💪
මම ඉන්නේ සෞදියේ අවුනත්. වෙලාව බලමින් ඉන්නේ කොයි වේලාවේද වීඩියෝ අක දන්නේ කියලා හරිම ආදරේයි ඔයාලට තෙරුවන් සරණයි සියළුම දෙනාට ❤❤❤😘😘😘😘🌷🌷🌷🌹🌺🌺🌺🌹
අලුත් නමයි ලෝගෝ ඵකයි වෙනස් වෙලා ලස්සනයි හොදම දේ ලැබෙන්නේ පහු වෙලා කියන්නේ බොරු නෙමේයි නේද අැත්තටම අාදරනිය පවුලක් පරිස්සමට ඉන්න අාදරේන් ඉන්න බුදු සරණයි ජේසු පිහිටයි හෙටදින කරන වැඩ කටයුතුත් ලස්සනටම කරගන්න පුලුවන් වෙන්න කියලා පතනවා ❤❤❤
මම හිතන්නෙ බබාලා හම්බවෙන්න ඉන්න අයට කැම හදන්නෙ හැමදාම සතැට්න් ඉන්න ලැබේවා❤️❤️❤️❤️❤️
ආදරණීය ආදර්ශමත් පවුලක්.නොවරදවාම ඔයාලගෙ වීඩියෝ බලනවා ❤️❤️❤️
හැමදාම සතුටින් ඉන්න ❤😘😘
අයියාගේ අම්මා හරිම සිරියාවන්තයි❤️❤️ adarei hatharadenatamaa❤️❤️
හිනාවේවි බැලුවා ...😀😀😀❤❤❤
මෙහෙම අම්මි කෙනෙක් මටත් ඕනි නැන්දම්මා කෙනෙක් එපා අනේ ඔයා ගොඩක් වාසනාවන්තයි අක්කි😍❤️
පලවෙනි ලයික් එකයි කමෙන්ට් එකයි මගෙන් අක්කි ගොඩාක් වාසනාවන්තයි මේ වගේ පවුලක් ලබන්න අලුත් ලොගො එක ලස්සනයි බුදු සරණයි පරිස්සමෙන් ඉන්න හැමෝම ❤😘
අද අම්මයි දුවයි දෙන්නම ලස්සනයි💓💓💓💓
හරිම ලස්සනයි ආදරෙයි ගොඩක් ❤️❤️❤️
den welcome to sangeeth dini vlogs kiyanna.harima lassanai akki oya
18:00 හැම කෙල්ලෙක්ටම ලැබෙින්න ඔනි මෙි වාගෙ අාදරනිය දෙවෙනි අමිිමා කෙනෙක් හ රිම අස හිතෙනවා මෙි සමගිය , කරැණාව , අාදරය අැස්වාහක් වදින්න එපා 🙏 අාදරෙයි ගොඩක් පරිස්සමෙින් බුදුසරණයි❤❤❤❤(මට හිතෙන විදියට දොලදුක් තියෙන කෙනෙකුට දෙන්න නෙද)
චැනල් එකෙ නම වෙනස් කරලා වගේ 😍❤
අම්මිටයි පුතාටයි දෙන්නටම එක මැනිකක් ලැබුනාම 😂
Shoi ane.theruwa saranai 4ra denatama.ammai thathtai akka hemadama oi denna inna.lassanai wade dini&amma.
Ane අම්මෝ... ඒ සතුට ... ආදලෙයි 🥰🥰🥰🥰🥰🥰🥰
අනේ ඔයා සන්ගීත් අයියාගේ youtube chanal එක පෙරලියක් කරලා නම වෙනස් කරලා පොටෝ එකත් වෙනස් කරලා අපි ඒකට කැමති යි
ජය වේවා අක්කයි ,අම්මි දැන්නම් මරු ජය වේවා ❤
අද දවසට බලන තුන්වෙනි වීඩියෝ එක ඔයාලගෙ 😊 බලපුව ආයෙ ආයෙ බලනෝ මන් 😙♥️ ඇත්තටම කිවොත් ඇබ්බැහි වෙල ඉන්නෙ 😊✌
Poloss walata karabunati 4k vitara talala daanda.apinam siyaluma deewal daala kirit daala pressure cooker ake tambala.mati waladakata daala daralipe teyanawa. Harima pahasui
කියන්න දේවල් මොකුත් ne dini අක්කා සුපිරි අයියා ne නේද adat සුපිරි ane හැමදාම පරිස්සමෙන් සතුටින් inna teruwan saranai
Profile picture eka lassanai dini akki ans San ayye ♥️🌼
Sangeeth vlogs sangeeth dini vlogs වෙලා..දැන් තමයි ගැලපෙනම නම තියෙන්නෙ..❤️❤️අදත් ලස්සනයි අක්කි.අම්මි ඊටත් වඩා ලස්සනයි..❤️❤️
අම්මටයි, දුවටයි බුදුසරණයි ❤️😍
අම්මිට ඔය වගේම ආදරෙන් ඉන්න හැමදාමත්❤️ ආදරෙයි
හැමදාම මේවගේම ආදරෙන් සතුටින් ඉන්න ආදරේයි මහා ගොඩක් ❤️❤️❤️ හැමදාම . තෙරුවන්සරණයි !!!
අක්කිගෙ නංගි වෙන්න තිබුන නම්.. මටත් උදව් කරන්න තිබුනා. අනේ ඔය දෙන්නා ශෝයි.. ඇස්වහක් නම් වදින්න එපා.. ආදරෙයි අක්කියෝ ඔයාලා හැමොටම...😍😍😍😍💐💐💐💐 😘😘😘😘🥰🥰🥰🥰
මට හිතේනවා බබා අම්මේක්ට කෑම වේලක් දෙන්න හදනවා වගේ ❤❤
මං හරිම ආදරෙයි පුතේ ඔයාටත් ඔයාගේ ඔය අම්මිටයි තාත්තිට යි ඔයාගේ ම සංගීත් පුතාට යි පුදුම සතුටක් විඳින්නේ ඔයාලගේ වීඩියෝ බලලා මාත් හොයන ජීවිතේ ඔයාල ලඟ අඩුනැතුවම තියෙනවා බුදුසරණයි ඔයාලට
Sangeeth dini vlogs🥺❤️
Profile pic eka ලස්සනයි 😘😘❤️
ඔයාලට ආදරෙයි සතුටින් ඉන්න ❤️❤️දිනි නංගි ඔයා ගොඩක් ආදරේයි මගේ දුව 😘😘
Anee hamadama sathutin innaa labeewa,mona prasnaa thibunath sathutin innaa budusaranai devipihitai ❤️❤️❤️❤️
Wowww...
Profile pic ek..❤️❤️
And its become sangeeth dini vlogs...❤
Ammo ithin ammige adare😘😘😘😘dini oyanam harima laky karunawantha ammiyek innawani oyata❤️❤️❤️hemadama adaren inna budusaranai
තාත්තා දුන්නු ඉගිය පිං අතේ වැඩක් කියලා වෙන්න ඕන. තෙරුවන් සරණයි සියලු දෙනාටම.
,හැමදාම ඔය සතුට තියෙන්න ඔනි .ජෙසු පිහිටයි
Name ekai 📷 ekai dekama wenas karalaa lassanai 💕
Ane oyadennama harima shok ane Adarei ammitai duwatai 🥰
meka dinithi akkage wasanawa.. Hamotama labenna one mehema minissu ..jeewath wenna aasawak athi karawana minissu❤god bless you all❤