ලංකාවට කෙළ වෙන්නට යන ඇත්තම හේතුව. What has happened to Sri Lanka? Rasika Jayakody - Part 1

Поділитися
Вставка
  • Опубліковано 30 жов 2024

КОМЕНТАРІ • 14

  • @miththapathirage1554
    @miththapathirage1554 2 роки тому +2

    ඉතාම වටිනා කතාබහක්......රට ගැන හිතන්නෙ කීපදෙනයි......

  • @Victor_sen
    @Victor_sen Рік тому +1

    උගත් නාගරික සමාජය මේ ඇත්ත දන්නවා. ඔබ සැම එකතුව මේ සත්‍යය ගමට පහදලා දෙනවා නම් එය ලොකු පිනක් වේවි. ඉදිරි මැතිවරණයේදී නිවැරැදි මිනිසුන් තෝරාගැනීමට එය ලොකු පිටිවහලක් වේවි.

  • @ck6664u
    @ck6664u 2 роки тому

    Great Explanation on the reality.
    Wishing people understand this !!

  • @akiladenuwan625
    @akiladenuwan625 Рік тому

    ජය වේවා

  • @gangakuruwita7728
    @gangakuruwita7728 2 роки тому

    හොද පැහැදිලි කිරීමක්

  • @amilapradeepmorapitiya694
    @amilapradeepmorapitiya694 Рік тому

  • @Kaviiisha
    @Kaviiisha 2 роки тому +1

    Great

  • @futureworld7039
    @futureworld7039 2 роки тому +1

    👍

  • @sahajaganganath1675
    @sahajaganganath1675 2 роки тому +2

    ✌✌🔥

  • @nimalr5111
    @nimalr5111 Рік тому +1

    මහ බැංකු බැඳුම්කර වංචාව අමතක කළ හැකිද?
    පසුගිය පෙබරවාරි මාසය වන විට රට තුළ දැඩි ආන්දෝලනයක් ඇති කළ මහ බැංකු බැඳුම්කර වංචාව සිදුවී වසර අටක් ගතවිය.2015 පෙබරවාරි 27 වන දින නිසි ක්‍රියාදාමයෙන් සහ උපායමාර්ගයන්ගෙන් බැහැරව ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදු වූ විශාලතම මූල්‍ය වංචාව සිදුවිය.මෙම බැදුම්කර වංචාවට සම්බන්ධ පාර්ශ්වයන් වන්නේ, මේ වන විට රටින් පළාගොස් සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම, පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම හිමිකරු අර්ජුන් ඇලෝසියස්, පර්පචුවල්ට්‍ රෙෂරීස් සමාගම ප්‍රධාන විධායක නිලධාරී කසුන් පාලිසේන යන අයයි.
    හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් රුපියල් බිලියනයක් දක්වා වූ බැඳුම්කර නිකුත් කිරීමේ තීරණය වෙනස්කර රුපියල් බිලියන 10 දක්වා වූ ලන්සු භාරගැනීමට තීරණය කළේය. එම බිලියන 10ක බැදුම්කරවලින් විශාල කොටසක් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට හිමිවිය. ඉන් කොටසක් ලබාගෙන ඇත්තේ ඉතාමත් ඉහළ පොලී අනුපාතයකටයි.
    ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවට අනුව, 2015 පෙබරවාරි 1 සිට 2016 මාර්තු 31 දක්වා කාලය තුළ තෝරාගත් ජාත්‍යන්තර සුරැකුම්පත් හඳුනා ගැනීමේ අංක දරන භාණ්ඩාගාර බැඳුම්කර අලෙවියෙන් පර්පචුවල් ට්‍රෙෂරීස් ලිමිටඩ්, අර්ථ සාධක අරමුදල සහ අනෙකුත් ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජයේ ආයතන හරහා ලබා ගත් ශුද්ධ මුදල් (මුදල් ලාභය) රුපියල් 8,529,964,495.61(රුපියල් මිලියන 8,529) කි. ඒ ලාභය අනික් පැත්තෙන් රජයට සහ විවිධ ආයතනවලට වූ පාඩුවක් හැටියට අර්ථ කථනය විය. එය එසේ වුවත් සමස්ත ආර්ථිකයට වූ හානිය ඉතා විශාල අතර එය ගණනය කිරීම අපහසු වුවත්, පොලී අනුපාතය වැඩිවීම නිසා ගණනය කර තිබෙන අලාභය රුපියල් බිලියන 145ක් බව පැවසුවේ හිටපු මහා බැංකු අධිපතිවරයකු වූ අජිත් නිවාඩ් කබ්රාල් විසිනි.
    "සුදු කරපටි අපරාධකරුවන්" විසින් රටේ වැඩකරන ජනතාව අපහසුතා මැද සිය විශ්‍රාම දිවිය වෙනුවෙන් රැස් කරන ලද සේවක අර්ථසාධක අරමුදලට ද මහ බැංකු බැඳුම්කර වංචාව මගින් බරපතළ පාඩුවක් සිදුකර ඇතැයි හෙළි වී ඇති බව කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයා පෙන්වා දුන්නේය. පහුගිය ජනාධිපතිවරණයේදී ගෝටාභය ජනාධිපති අපේක්ෂකවරයාගේ රට හදන දැක්මෙහි ප්‍රධානතම වැකියක් වූයේ "මහ බැංකු මංකොල්ලය ඇතුළු පසුගිය කාලය තුළ සිදු කළ මහා පරිමාණ වංචා හා දූෂණ 20 ඇතුළු අපරාධයන්ට සම්බන්ධ සියලුම වරදකරුවන්ට නොපමාව දඬුවම් කිරීම සඳහා නීතිය ක්‍රියාත්මක කරනු ලැබේ" යන්නයි.
    2016 දී සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රමුඛ කෝප් කමිටුවෙන් හෙළිදරව් වුයේ මහබැංකු බැඳුම්කර ගනුදෙනුවට මහබැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සෘජුවම වගකිව යුතු බවයි. එහෙත් එවකට පැවති රජය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් අතර ඔහුව එම තනතුරට පත් කළ රනිල් වික්‍රමසිංහ මහතාගෙන් විපක්ෂ මන්ත්‍රීවරයෙක් අර්ජුන මහේන්ද්‍රන්ගේ විදේශ ගතවීම පිළිබඳව ප්‍රශ්ණ කළ විට, ඔහු මංගල්‍ය උත්සවයකට සහභාගි වීමට සිංගප්පූරුවට ගිය බවත් ඉක්මණින් ආපසු පැමිණෙන බවත් පවසා ඇත . කෙසේ වෙතත් අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරු පුරවැසියකු වනඅතර ඔහුට එරෙහිව රතු නිවේදන පවා නිකුත් කර තිබුණත් උදර්පණ නීතිය යටතේ ඔහුව ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට තවමත් හැකි වී නැත.
    මහ බැංකු බැඳුම්කර වංචාව මගින් ශ්‍රී ලංකාවට සිදුවූ පාඩුවෙන් කටුනායක වැනි අධිවේගී මාර්ග 13ක් හෝ හම්බන්තොට වැනි වරායවල් 10ක් හෝ මත්තල වැනි ගුවන් තොටුපළවල් 18ක් සෑදිය හැකි බව පසුගිය මැතිවරණ වේදිකාවල පැවසුවේ වර්තමාන රජයේ අමාත්‍ය ධුරයක් දරණ ආර්ථික විද්‍යාව පිළිබඳව දරුවන්ටත් ඉගැන්වූ අයෙකි. එසේම මහ බැංකු බැඳුම්කර වංචාවේ මහ මොළකරු ලෙස වර්තමාන ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේදී මහා හඬින් චෝදනා කළ දේශපලකයෝම ඔහුව පාර්ලිමේන්තුවේ චන්දයකින් ජනාධිපති කිරීම ලාංකික ජනතාවගේ බුද්ධියට කළ දරුණු අපහාසයක් නොවේද ? තවද කොමිෂන් වාර්තාවට අණුව මහ බැංකු බැඳුම්කර වංචාවෙන් අර්ජුන් ඇලෝසියස් විසින් උපයාගත් මුදලින් රුපියල් මිලියන 3,250ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ නිලධාරීන් 106 දෙනෙකුට ලබාදී ඇත. හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් මෙම මන්ත්‍රීවරු සහ නිලධාරීන්ගේ නම් සහ විස්තර අඩංගු වාර්තාවේ පිටු සඟවා ඇත.
    කෙසේ හෝ දේශපාලකයින්ගේ හැටි ඔහොම තමයි කියා ඔවුන්ගේ සහචරයන්ට කිවහැකිය. එය එසේ වුවත් ලංකාවේ සාමාන්‍ය මහජනතාව විසින් මේ මහ බැංකු බැඳුම්කර වංචාවෙන් සිදු වූ පාඩුව ඔවුන්ගේ දරු මුනුබුරන්ටත් දශක ගණනාවක් විඳීමට සිදුවන නිසා අමතක කළ හැකිද ?වෙනත් වචන වලින් කියතොත් සාමාන්‍ය මහජනතාව මන්ද බුධ්දිකයන් ලෙස දේශපාලකයෝ සිතන්නෝද ?

  • @yashenruvinda9287
    @yashenruvinda9287 2 роки тому +2

    Very important discussion...sadly the majority of Sri Lankans dont even understand what is going on in the country and where we are heading...

  • @anujabathiya2493
    @anujabathiya2493 2 роки тому

    🥳🥳🤟

  • @mahindananayakkara3675
    @mahindananayakkara3675 10 місяців тому

    While you are telling a truth , yow want to destroy the truth .

  • @kanishkathilakarathna3384
    @kanishkathilakarathna3384 2 роки тому +1