ලිපේ සහ අවන් එකේ පැරණි රසටම හදන ගල් මස්කට් | Gal Masket Recipe in two ways

Поділитися
Вставка
  • Опубліковано 23 гру 2024

КОМЕНТАРІ • 107

  • @madushanimmv2924
    @madushanimmv2924 9 місяців тому +1

    අපි පොඩි කාලේ නිතරම වාගේ ගල් මස්කට් කෑවා.දැන් නම් හොයාගන්න බැරි තරම්.බොහොම ස්තුතියි හදන හැටි කියල දුන්නාට

  • @chameerawijayaveera2466
    @chameerawijayaveera2466 10 місяців тому +3

    අතීතයට ගියා මම . මට අදටත් මගේ යාලුවො කතා කරන්නේ ගල් මස්කට කියලා මොකද මම හරිම පෙරේතයි ගල් මස්කට් කන්න . මම පාසල් යන කාලේ සත 50 තමයි ගල් මස්කට් කෑවේ 🥺🥺 අදනම් දකින්නත් නෑ ගොඩක් ස්තුති ඔබ තුමියට මම හදන්න උස්සහ කරනවා . ජයවේවා ඔබ .

  • @alawaththagesumanalatha1300
    @alawaththagesumanalatha1300 10 місяців тому

    හරිම රසයි වගේ, ආසයි,,බලන් ඉන්න

  • @SamanWeerakoon-d6d
    @SamanWeerakoon-d6d 6 місяців тому +4

    ගල් මස්කට් රස නැති උනත් ඔයාගෙ වොයිස් එකනම් මාර රසයි

    • @rooeats
      @rooeats  6 місяців тому

      Hehe😁

  • @amangakeshani9320
    @amangakeshani9320 Рік тому +5

    ඔයාගේ recipe කීපයක් ඇරෙන්න අනිත් ඔක්කොම වගේ හැදුවා අනේ බොහොම ස්තුතියි අක්කී ඒවා හරියටම හරි යනවා ඉදිරියටත් මේ වගේ රසම රස කෑම හදන්න ලැබේවා❤🎉

    • @rooeats
      @rooeats  Рік тому +1

      හරිම සතුටුයි ඩියර් අපිට❤️❤️❤️බොහොම ස්තූතියි🥰🥰🥰

  • @Teehi_Reha
    @Teehi_Reha 10 днів тому +3

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @deepaperera8762
    @deepaperera8762 9 місяців тому

    ගොඩක්.ස්තුතිය
    හදලා
    බලන්නම්❤❤❤

  • @chithraniranasinghe3562
    @chithraniranasinghe3562 Рік тому

    ගොඩක් ස්තුතියි ඔයාට හරිම රස පාටයි මස්කට් එක මම අදමයි දැක්කෙ

  • @kameelafous6840
    @kameelafous6840 Рік тому

    Api podikale meegamu giyoth kadekin aran kanne mewa. E rasata thamath asai .yaluwo ekathuwela ewa kanna godak asai .thq hadala balnnm

  • @nimmijayasinha3900
    @nimmijayasinha3900 Рік тому +1

    👍👍👍👍❤❤❤👍නියමයි අනේ පිරිසිදුව පැහැදිලිව කියල දුන්නා . හිතමින් හිටිය වීඩියෝ එකක් තෑන්ක්ස් මැඩම් ❤

  • @champasurangani3639
    @champasurangani3639 Рік тому +1

    😍😍😋😋👍👍💐💐💅🏿 Neiyamai,hadala balala kiyannamko,.hada.,Soo Thanks..❤️❤️💖

    • @rooeats
      @rooeats  Рік тому

      Thank you soooo much dear😍❤️

  • @nayanamaurangani8520
    @nayanamaurangani8520 Рік тому +1

    Math harima asa Kamak. Kohe dakkath gannawa.aye nam mama hadalama kanawa.

    • @rooeats
      @rooeats  Рік тому

      Aniwaryen dear❤️❤️❤️

  • @lakmallankapurplerange4064
    @lakmallankapurplerange4064 Рік тому +3

    බොහොම පැහැදිලිව කියනවා..කෑම හැදුවේ නැතත් වීඩියෝ එක බලන්න ආසයී.❤❤

    • @rooeats
      @rooeats  Рік тому +1

      බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️

  • @shanthafernando3214
    @shanthafernando3214 Рік тому +16

    ගල් මස්කට් නම් හැදුවේ නෑ තාම. හැබැයි ඔයාගෙ voice එක නම් මාරයි.

    • @rooeats
      @rooeats  Рік тому +1

      හදමු ඩියර්😍😍බොහොම ස්තූතියි❤️❤️❤️

    • @NimanthaKumara-t5d
      @NimanthaKumara-t5d 2 місяці тому +1

      1245❤🎉🌺

    • @NimanthaKumara-t5d
      @NimanthaKumara-t5d 2 місяці тому +1

      ය්ග්ට්ක්❤😂😂😅

    • @NimanthaKumara-t5d
      @NimanthaKumara-t5d 2 місяці тому +1

      රත්තරන් ❤ව්😂ර්🎉ෆු😢හ්😢ව්❤ට්ත්❤❤🏜️🏝️🏝️🏝️🏝️🏝️🏝️🏝️🏝️🏝️🏝️🏝️🏝️🏝️🏜️🏜️🏜️🗻🏜️🏜️🏜️🏜️🏕️🏕️

  • @m.a.nkgunawradana3318
    @m.a.nkgunawradana3318 Рік тому

    Hi akkke bohoma isthuti ....akke panpiti nethiwa wena deyk berida

  • @chamininilanthi4259
    @chamininilanthi4259 3 місяці тому

    Akki fresh milk ganna barida

  • @nirmalapinto7370
    @nirmalapinto7370 Рік тому +3

    පාන් පිට් බැදලද ගන්නෙ

  • @mahendragamage4329
    @mahendragamage4329 Рік тому

    Kade 10ta vikunanna thiyena maskat owada..

  • @himashanethmini672
    @himashanethmini672 Рік тому

    Paan piti badala da ekathu karanne akke

  • @sunethradamayanthi8007
    @sunethradamayanthi8007 10 місяців тому

    Hal piti danna berida akke

  • @SanjeewlasanthKarunarathna
    @SanjeewlasanthKarunarathna 5 місяців тому +1

    Uda Balum Hadanne Komada Kiyala Denavada Budu Saranai oyata Samata

    • @rooeats
      @rooeats  5 місяців тому

      උඩ බලන් කන උඩ බැලුම්, ගොඩක් දෙනා නොදන්න ලංකාවේ පැරණිම රසකැවිල්ල | Srilankan Sweet, Uda Balum Recipe
      ua-cam.com/video/M-C45lyBTVo/v-deo.html
      බුදු සරණයි🙏💐❤️

  • @sajithchathurangachathuran1977

    Mama haduwa sini mix eka tikak wadi una e pramanaya

    • @rooeats
      @rooeats  Рік тому

      Ai ehema une apita e gaanane giye dear

    • @sajithchathurangachathuran1977
      @sajithchathurangachathuran1977 Рік тому

      @@rooeats ane Manda kohoma hari maskut eka hodata awa sini mix eka wadi wela bottle ekakata dala thibba passe welawaka ona unama ganna kiyala

  • @nilminiudayangani8560
    @nilminiudayangani8560 Рік тому +2

    අපිත් දැන් හැදුවා හරිම රසයි ❤️😋

    • @rooeats
      @rooeats  Рік тому

      නියමයිනේ ඩියර්❤️❤️❤️බොහොම ස්තූතියි😍😍😍

  • @IsharaMadhuwanthi-z8t
    @IsharaMadhuwanthi-z8t Рік тому

    Podi pramanyak hadanna ingredients denna pluwanda akke

  • @chamilapriyadarshanie7144
    @chamilapriyadarshanie7144 2 роки тому +2

    Please butter scotch pudding recipe eka daanna dear

    • @rooeats
      @rooeats  2 роки тому

      Aniwaryen heta danawa sweety😍😍😍okkoma videos danawa tika dawasak athule❤️❤️❤️

  • @karangikasrimali8823
    @karangikasrimali8823 Рік тому +1

    Akke rata idi nathuwa hadanna barida

  • @Nithisha-on5ks
    @Nithisha-on5ks 5 місяців тому +1

    Thanks nangi

    • @rooeats
      @rooeats  5 місяців тому

      ❤️❤️❤️

  • @hmdhananjaya4298
    @hmdhananjaya4298 10 місяців тому

    මන් ආසම කෑමක් දැන් ඕව කඩවල නෑ,❤❤❤

  • @cwijesinghe5718
    @cwijesinghe5718 Рік тому +1

    ඔයාගෙ කෑම වර්ග rasayi

    • @rooeats
      @rooeats  Рік тому

      බොහොම ස්තූතියි❤️❤️❤️

  • @kavindyaharindi26
    @kavindyaharindi26 2 роки тому +1

    Ikmnt dammata thanks..♥️☺️

    • @rooeats
      @rooeats  2 роки тому

      😍❤️😍

  • @devidaksha2620
    @devidaksha2620 Рік тому +1

    Yummy❤😍
    Api podi kale tibba dam nane samara kadawala tinawa gampola ema.
    Thank you kila dunnata ape akki❤❤❤❤ammi❤❤❤❤
    Bulto hadanna kila dennako. Issara tibba dam nuwara kohewath na 😞

    • @rooeats
      @rooeats  Рік тому +1

      Thank you sooo much nangiya🥰❤️🥰meka balanna patto💐💐❤️
      දැන් කාලේ හොයාගන්නත් නැති ‍රස ගුණ පිරි බුල්ටෝ ටොෆි හදමු | How to make Sri lankan Bulto Toffee Recipe
      ua-cam.com/video/0Z8JO8iytSw/v-deo.html

  • @dammikasandun9308
    @dammikasandun9308 Рік тому +2

    School kale canteen eke asama kama

  • @sandeepanisubodhika7078
    @sandeepanisubodhika7078 Рік тому +1

    Ammo nangiya eka nn hugak watinawa,Mage babala dennagen Loku Baba pudumakara aasai gal masket walata.eyage birthday eka me 9 wenida,aniwaryen meka hadala denawa,Thank you so much nangi Recipe ekata,ane nangi Seeni wenuwata hakuru ganna puluwanda gannawanm koi tharam onida, Budusaranai 🥰

    • @rooeats
      @rooeats  Рік тому

      Bohoma sthuthi akki me adarayata❤️❤️❤️hakuru walinnam hariyan na akkiyo. Happy Belated Birthday Chuty baba💐❤️බුදු සරණයි අක්කිටත් පවුලේ සැමටත්🙏💐❤️

    • @sandeepanisubodhika7078
      @sandeepanisubodhika7078 Рік тому +1

      @@rooeats Thank you nangiya, Budusaranai 🥰 oyalata ♥️

    • @rooeats
      @rooeats  Рік тому

      බුදු සරණයි අක්කි🙏💐❤️

  • @sarathgunarathna2172
    @sarathgunarathna2172 7 місяців тому

    කිරි පිරිවලින් බැරිද

  • @nawadanilathika423
    @nawadanilathika423 Рік тому +1

    කොච්චර වෙලාවක් ෆ්‍රීහිට් කරන්න ඕනිද අක්කි

    • @rooeats
      @rooeats  Рік тому +1

      Preheat karanne 10mins nango

  • @d.msomapala9905
    @d.msomapala9905 5 місяців тому +1

    Super😂😂super😂😂super❤❤❤❤❤❤❤

    • @rooeats
      @rooeats  5 місяців тому

      😍😍😍

  • @ashadulanjalee1884
    @ashadulanjalee1884 Рік тому +2

    මේක කොච්චර කල් තියාගන්න පුළුවන් ද

    • @rooeats
      @rooeats  Рік тому

      අපි නම් සති තුනක් වගේ ෆ්‍රිජ් එකේ තිබ්බා. මේකයි මුලින් ඔබ පොඩි ප්‍රමාණයක් හදලා තියලා බලන්න කොච්චර දවස් තියන්න පුලුවන්ද කියලා❤️

    • @ashadulanjalee1884
      @ashadulanjalee1884 Рік тому +1

      @@rooeats ok dear ..thanks a lot❤️❤️❤️

    • @rooeats
      @rooeats  Рік тому

      😍😍😍

  • @SanjeewlasanthKarunarathna
    @SanjeewlasanthKarunarathna 5 місяців тому +1

    Theruvan Saranai oyala samata

    • @rooeats
      @rooeats  5 місяців тому

      බුදු සරණයි🙏💐❤️

  • @wgweerarathne87
    @wgweerarathne87 Рік тому +3

    රස පාටයි❤,, ඒත් ගල් දැම්මෙ නැනෙ😋

    • @rooeats
      @rooeats  Рік тому +2

      ඔයාට දාගන්න පුලුවන් ගල් නම්😃😃

  • @omanmuscat8273
    @omanmuscat8273 Рік тому +1

    තෙරුවන් සරණයි
    හ්ම් ගල් maskat. හිත අතීතයට දුවනවා ලොකු ගල් maskat කෑල්ලක් satapahai ඉස්කොලේ ඇරිලා ගොඩ දුර පයින් යනවා ගල් maskat හෝ bulto tamai. වැඩිපුරම kaka එන්නේ
    ඉස්තූතියි මාව අති thayata ginichchata

    • @rooeats
      @rooeats  Рік тому

      බොහොම ස්තූතියි❤️❤️❤️ බුදු සරණයි🙏💐❤️

  • @navodyamalshani551
    @navodyamalshani551 9 місяців тому

    👍

  • @hiranperera1410
    @hiranperera1410 9 місяців тому

    Recipe plz

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka Рік тому +1

    Yummy 😋❤️😍

    • @rooeats
      @rooeats  Рік тому

      Thank you😍😍😍

  • @yamunawickramasinghe5343
    @yamunawickramasinghe5343 Рік тому +1

    Thanks

  • @khurshidhkansul2341
    @khurshidhkansul2341 Рік тому +1

    Looks yummy …Thank you❤

    • @rooeats
      @rooeats  Рік тому

      ❤️❤️❤️

  • @nimalaweerakkody7236
    @nimalaweerakkody7236 Рік тому +1

    Paanpiti badinne ne nede

    • @rooeats
      @rooeats  Рік тому

      Na paan piti badin na dear😍😍

  • @AshaHarshani-rq9bs
    @AshaHarshani-rq9bs 8 місяців тому

    ❤❤😊❤❤

  • @nisansalasandamali4840
    @nisansalasandamali4840 Рік тому +1

    So sweet ♥

  • @kavihomerecipes
    @kavihomerecipes 2 роки тому +1

    👍👍👍

  • @kaluarachchiroshani4237
    @kaluarachchiroshani4237 Рік тому +1

    😋😋👌👌

  • @kumariwijesuriya4401
    @kumariwijesuriya4401 Рік тому

    ලඩා මස්කට් රෙසිපියකුත් කියලා දෙන්ට මිස්

  • @komarifahad9883
    @komarifahad9883 Рік тому +1

    ❤❤

  • @shashikaekanayaka6181
    @shashikaekanayaka6181 2 роки тому +1

    පෑණී පොල් කෑරට් විඩියෝ එක නැද්ද

    • @rooeats
      @rooeats  2 роки тому

      දැම්මා ඩියර් දැන් බලන්න😍😍😍

  • @lhlliyandeniya4347
    @lhlliyandeniya4347 4 місяці тому

    ඇත්තටම මම හරිම ආසයි dan නැහැ

  • @ashikavindi9700
    @ashikavindi9700 Рік тому +1

    රට ඉඳි නැතුව හදන්න බැරිද අක්කෙ

    • @rooeats
      @rooeats  Рік тому

      නංගා ගල් මස්කට් වලට නම් රට ඉඳි දාන්න ඕනේනේ💐

  • @w.a.n.uthpalakumari6593
    @w.a.n.uthpalakumari6593 Рік тому

    පාන්පිටි වෙනුවට රුලං ගන්න බැරිද?

  • @mottupatlu4085
    @mottupatlu4085 Рік тому

    පැහැදිලි යි හදලබලමුකො කටහඩ හරියටම කලාමැදිරි රාත්‍රී ය කතා වෙවගෙසමහරහඩ ඔයාගේ

  • @jeewakariyawasam3831
    @jeewakariyawasam3831 2 роки тому +1

    මොකක් හරි උනාද channel එකට ..

    • @rooeats
      @rooeats  2 роки тому

      කරදරයක් උනානේ ඩියර් නමුත් Roo Eats නමින්ම නැවත සියළු වීඩියෝස් අප්ලෝඩ් කරනවා ඔයාලට💐

    • @jeewakariyawasam3831
      @jeewakariyawasam3831 2 роки тому +1

      ඒකනෙ ඔක්කොම ටික දාන්න ආයෙමත්...ආයෙ එහෙම වෙන්න දෙන්නෙපා..search history එකේ ඉදල ඔයාගෙ video අයින් වෙලා...අලුතෙන්ම subscribe කරන්න වුනානෙ..😥😥👍👍

    • @rooeats
      @rooeats  2 роки тому

      @@jeewakariyawasam3831 නෑ ඩියර් කොහොමත් ඉස්සරහට යද්දි බාධා වැඩියි. ආපහු එහෙම වෙන් නෑ. බොහොම ස්තූතියි.

  • @imeshawitharanage8952
    @imeshawitharanage8952 Рік тому +1

    ❤❤

  • @DinushaNilmini
    @DinushaNilmini Рік тому +1

    ❤❤❤