පාලි සංවාදයක් | A PALI Conversation

Поділитися
Вставка
  • Опубліковано 17 січ 2025

КОМЕНТАРІ • 10

  • @desilvachandrika2271
    @desilvachandrika2271 Рік тому +4

    පාලි බාසාව ඉගෙන ගන්නා අපි වගේ ගිහියන්ට මේ වගේ පාලි සංවාද බොහෝ වටිනවා..බොහොම පින් ස්වාමීන්වහන්ස ...පාලි සංවාදයේ සමහර වචන අපිට තේරෙන්නේ නැති නිසා එම පාලි පාඨත් vedio එකේ ලියලා දාන්න පුළුවන් නම් ලොකු උදව්වක්..තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏

    • @magadhicreations99
      @magadhicreations99  Рік тому +1

      ඉදිරියට බලමු එහෙම වුණොත් අර්ථය දාන්න ක්‍රමයක් නැතිවෙන නිසා වීඩියෝවේ අගට හරි Description එකේ හරි script එක දාන්නම්...... බොහොමත්ම පින් අදහස් දැක්වූවාට.

    • @desilvachandrika2271
      @desilvachandrika2271 Рік тому

      @@magadhicreations99 බොහොම ස්තුතියි

  • @saddha6717
    @saddha6717 11 місяців тому +1

    බොහොමත්ම වටිනවා ස්වාමින් වහන්ස මේ වැඩසටහන් පාලි ඉගෙනගන්න ගිහි අපටත්. ඔබ වහන්සේගේ කිතක පාඩමක් තිබේනම් ඒ ලින්ක් එක මෙහි දමන්නේනම් කෘතන්‍ය වෙමි. පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට කෘතගුණ පූර්වකව දෙපා නමදිමින් ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සහ පතන බෝධියකින් අමා මහ නිවන අත් වේවා යයි පතමි. තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @DhammaUdari-by1jp
    @DhammaUdari-by1jp Рік тому +1

    🙏🙏🙏

  • @ogngnanananda6099
    @ogngnanananda6099 Рік тому +1

  • @costagmc1
    @costagmc1 Рік тому +2

    වටේ සංගීතය ටිකක් අඩු කලා නම් හොදයි

  • @successinschoolជោគជ័យក្នុង-w3l

    ❤😂🎉😢😮😅😊

    • @magadhicreations99
      @magadhicreations99  2 місяці тому

      @@successinschoolជោគជ័យក្នុង-w3l thank you.,...