What an intelligent, deep, spiritual and a great human! What you see is not always true - his dress code and talk is not what he is. God bless him. There’s a lot he can offer to our society.
I wished that Sheron could win the competition cause of he is having an amazing voice. But in this programme Ramiya mentioned that "Mata wada daksha aya hitiyath mata puluwan una minissunge hith horaa ganna" sincerely. You're such a humble person Ramiya. Since now, Um also a fan of you. Definitely you will own a brighter future ♥️
Performance නම් Performance සහ Entertain නම් Next Level. දිගටම යමු කොල්ලෝ... Reggae Style එක උස්සපන් ජයෙන් ජය... ❤️🔥
.
❤❤
No
ජය ශ්‍රී
සිංදු අස්සෙන් පේන රමියාගේ ලස්සන ❤️ හදවත
මම බලන් ඉන්නේ සුප්පාගෙයි රමියාගෙයි දෙන්නගේ අළුත්ම රෙගේ සින්දුවක් අහන්න. 😍❤️⭐ කෝ බලන්න ඒකට කැමති කට්ටිය!
@youtubeyoutube4855 ❤️💛💚
😊Yes
@@krishanthisellahewa6141 ❤️💛💚
Aniwaryen ❤️
Definitely
Voice එකේ අනිත් අයගේ සිංදු අහන් නැතිව රමියගේ සිංදු විතරක් බැලුවේ මම විතරද මම ඔයාගේ සිංදුවක් අහපු පලවෙනි දවසෙම හිතට දැනුණා පට්ට විදියට එදා ඇතිවෙච්ච හැගිම රමියා දිනනකල්ම තබ්බා සුභ පැතුම් රමියා ගමනක් යමන් සෙමෙන් පරිස්සමින් ආදරෙයි බොක්ක😍😍
😊Aaaadreye
අපිත් එහෙමයි
මමත් එහෙම තමා රමියගේ සින්දු විතරමයි ඇහුවෙ ඒත් දැන් නම් සින්දු වලට වඩා කතාව රහයි
You tube eke hoya hoya mamath Ramiyage sindu ahuwa..
Sathai mamath thamath e raha nathan pisduwak
අනේ එයාගේ හදවත කොච්චර ලස්සනද ❤ අපිට ඉක්මනට සුපුන් පෙරේරාගෙයි රමියාගෙයි ඉක්මනින් සිංදුවක් ඔනේ ❤️❤️ අපි බලන් ඉන්නෝ
ශීහාන් අයියා වගේ රියැලිටි එකේ ඉලග හදවතේ ගායකයා රමියා...❤❤❤ඒකත් සිරසෙන්
ලංකාවේ එදා මෙදා තුර සියලුම චැනල් වලින් බිහි වූ රියැලිටි තරු අතර දුටු සුපිරිම නිහතමානි තරුව...!!! ජයවේවා ඔබට...
රමිය ජයග්‍රහණය කල වෙලෙ අම්මා දුවගෙන ස්ටේජ් එකට ආවෙ නෑ රමියා දුවගෙන අම්මා ලගට ගියෙත් නෑ ඒක හරි වටිනවා.ඔය දෙන්නා ලස්සනට ඒ කට මූන දුන්නා අම්මාට ස්තුති
හදවතේ අඩියෙන්ම ආදරේ වැඩි වුනාම එහෙම තමයි බ්‍රෝ.. ❤
ඔබ කථා කරන විදිය හරිම බුද්ධිමත්, කොහොම කලත් ඔයා හරිම පින්වන්තයි, සසර කරපු ලොකු ක්‍රියාවක ප්‍රතිපලයක්මයි, දක්ෂයන් අතර අති දක්ශයෙක් වෙන්න හැම දෙයකටම හේතුවක පලයක්මයි, නිකන් ලැබිච්ච දෙයක් නෙමෙයිමන්, ඔබම කරපු ක්‍රියාවක ප්‍රතිපලය රටක් ලෝකයක් ජයගත්තා. ඉදිරි සංගීත කටයුතු සහ පුද්ගලික කටයතු අති සාර්ථක වේවා. ඔබ කියූ පරිදි සියල්ල අනිත්‍යම තමයි, අද තියෙන දේ මොහොතකින් වෙනස් වනවා, ඒකම තමයි ලෝක යථාර්තය, ධර්මතාවය, එය මතකයේ තබා ඉදිරි ගමන යන්න , උතුම් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමි.
රමිය කියන්නේ ඇත්තටම වෙනස්ම සංගීත කලාවක්.සුබ පතනව රමිය
මාරම නිහතමානී දෙදෙනෙක් පට්ට adaraiy සුපුන් ♥️♥️♥️
හරිම ලස්සනයි හරිම අහිංසක හදවත් දෙකක් ජයෙන් ජයම වෙවා
මේ කොල්ලා මහපොළවෙ පය ගහලා ජීවත් වෙන චරිතයක්. කතාව මාර ජෙනුවින්. එහෙම කරන එකෙක් ජනතාවගෙ හදවත්වලට රිංගන එක නවත්තන්න බෑ. 🎉රමියා .. එල කොල්ලෙක්
දක්ෂතා විතරක් නෙමෙයි, හිතත් හොඳ හරිම එකාට මේ පාර Voice දිනන්න හම්බෙලා තියෙනවා. එකෙන්ම සතුටුයි ❤
Oys.niyamai.ramiya
සුපිරි ramiya
ප්‍රසිද්ද නොවී ජනප්‍රිය උනානම් ඔයා දිනුම් රමියා...සුබ පැතුම්...
ලස්සනයි
සුපුන් ඔයා හරිම ආදරනීය කෙනෙක් ඒ වගේම රමියා හරිම ආදරනීයයි හැමදාම ඔහොමම ඉන්න ජයවේවා ❤ ආදරෙයි හදවතේ අඩියෙම්ම ❤
සුපුන් sir හරිම නිහතමානී kenek
අනිවාර්යයෙන්ම.. ඔයා ඔය විදියටම ඉන්න. වෙනස් වෙන්න එපා.. අපි හැමදාම නොවෙනස් ඔයාට හරිම ආදරෙයි. විශේෂයෙන්ම coach සුපුන්ට හැමදාම හදවතේ අඩියෙන්ම ආදරය ගරුත්වය දෙන්න. තරුන පරපුර ඔහුට තියෙන ආදරයත් ඔබේ ජයග්‍රහණයට ලොකු හේතුවක් උනා... ඒ වගේම coach උමාරියාටත් ලොකු ගරුත්වයක් දෙන්න. ඇය නිසාමයි ඔබ මේ සදහා ආරම්භයක් ලබන්නේ. සුබ ගමන් bro.. oba saha obe coach harima sundara minisun dedenek..
මහපොළවේ පයගහල ඉන්න උබට කවදාවත් වරදින්නේ නැහැ රමියා❤ .. උබ වගේම අපිත් උබට ආදරේ හදවතේ අඩියෙන්ම❤ !!! ජයවේව 😍
❤👌👌👌🙏🏻
අනිවාර්යයෙන් චාමර අයියා වගේ මිනිස්සුන්ගේ හදවතේ ගායකයෙක් වෙනවා රමියා❤️❤️❤️
රමියා ... දැන් ඔයා ලස්සන ගමනක් යනවා දකින එකයි අපේ සතුට. රමියාගෙයි Couch සුපුන්ගෙයි මතක හිටින ලස්සන වැඩක් බලන්න ඉවසිල්ලක් නැතුවයි ඉන්නෙදැන්.
Couch සුපුන් ගෙ නිහතමානි කමට නම් ආදරේ හිතෙනවා පුදුම විදියට. ආදරෙයි ඔයාලා දෙන්නාටම හැමදාමත් ..❤❤🥰
ආදරෙයි! 😍
@@YFM927radio ❤❤❤❤
කතා දෙකක නෑ මේ පාර හරිම කෙනාට හරියටම හරි කෙනාට ආදරෙයි රමියෝ හදවතේ අඩියෙනම ❤🥰🌼
රමියා, coach සුපුන්... ඔයාල කොයි තරම් ලස්සන මිනිස්සු දෙන්නෙක්ද!❤
සැබැවින්ම ඔහු දක්ෂයෙක් ලස්සන හද්වතක් ඇති නිහතමානී කොල්ලෙක් ජය වේවා සුපුන් කෝච් ඔහුටම ලැබීය යුතු නිහතමානී ගායන ශිල්පියා ..දෙන්නටම සුභම සුභ අනාගතයක් වේවා 🙏🙏
ජයෙන්ජයම වේවා !!!අලුත් ගම රමියට සියලුස් යස ඉසුරු පහල වේවා !!!🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️
B&S කීවා වගේ එලම බුලට් එකක්..ආදරෙයි රමියා+සුපුන් ❤❤❤🙏🙏🙏💪💪💪
" ගෙලවට බන්දා වූ.." සිංදුව රමියා වෙනම ලෙවල් එකකට ගෙනාවා..❤👏 waiting coach supun & Ramiya's song..🔥
❤️❤️❤️❤️❤️ආදරෙයි රමියා ඉදිරිය ජයවේවා බුදුසරණයි ❤️❤️❤️❤️❤️
කියන ඔක්කොම සින්දු සුපිරියට කියනව...ඒකනම් මාරම හැකියාවක් ...මාර කටහඩක්.....
❤රම්යා කියන්නෙ most talented guy 💚💛❤️👏👏👏
We are so happy for you. Please stay humble in victory, popularity and prosperity. Well done Ramia. We love you. Very nice interview.
What an intelligent, deep, spiritual and a great human!
What you see is not always true - his dress code and talk is not what he is. God bless him. There’s a lot he can offer to our society.
කුල ගෙදරින් සින්දුව අහන්න අහන්න ආසයි අනේ පුතේ නිතරම අහනවා
දුර ගමනක් යන්න පුලුවන් මල්ලි, ඔයා හරිම නිහතමානී 💖 හොදින් ඉන්න හැමදාම 💖
අනේ Ramiya හරිම ලස්සනයි 😍 කටහඬ කියලා වැඩක් නැහැ මාරම ලස්සනයි ❤ච
ප්‍රේමසිරි එක්ක කියපු "සීත මෝසම් ගීයට ගොඩක් කැමතියි..😘😘😘😘❤️❤️❤️❤️💐💐💐💐💐💐💐👌👏
Ane a aiya wath oyage geethawalata akathukara ganna RAMIYA.
Me too ❤
Mamath eka pissuwak❤❤❤
අම්මෝ ඒක 🤪
ශාස්ත්‍රීය සිංදු අහඅහා හිටපු මම දැන් Reggae අහන්න පටන් අරන්..😋😅රමියා නිසා තමයි ! ♥️🙌🏼
Ane ttha❤
මමරේගේ..සින්දුචලට.කැමතිම.නැතීම.නැතී.කෙනෙක්.නමූත්.අද.මම.ඔබේ..සින්දු.නිසා..මාරමමාආද,රෝයි.රමියා
Ramiya Brand එකක් ❤✌️✌️✌️
ගොඩාක් සතුටුයි...සුබ පැතුම්...!💐💐💐කෝච් උමාරියා❤️
කෝච් සුපුන් ❤️
කියන දේ හරිම ආදර්ශමත්❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
වටිනවා වචන ටික නිහතමානී ඔබ නම් බුදු සරණයි පුතේ ❤❤❤❤
I wished that Sheron could win the competition cause of he is having an amazing voice. But in this programme Ramiya mentioned that "Mata wada daksha aya hitiyath mata puluwan una minissunge hith horaa ganna" sincerely. You're such a humble person Ramiya. Since now, Um also a fan of you. Definitely you will own a brighter future ♥️
අපි බළාගෙන ඉන්නේ ඔබ දෙදෙනා එකතුව කියන සිංදුව අහන්න ..💐💐💐
අනේ අයියේ ලස්සන සමාජයක් ඔයාට ඉන්නවා සතුටින් ඉන්න, රටේ තියෙන නොයෙකුත් නරක දේවල් එක්ක ගැටෙන්න වෙයි, පරිස්සමින් අයියේ❤ වැඩිහිටියන්ගෙන්, ගුරුවරුන්ගෙන් නිතර හොද අවවාද ඔයාට ලැබේවා❤
Ramiya oyata jayaweewa.
Yo Yo SL Vibration........
Congrats Bro.& Coach
සුභ පැතුම් රමියා. වෙනස දිගටම ගෙන යන්න .❤❤❤❤
වාසනාවන්ත පුතේක්
ලස්සන හදවතක් තියන මනුස්සයෙක් ❤
ආදරෙයි මල්ලි රමියා, ඕනම උදව්වක් ඉදිරියටත් 🙏🤗🌷👍
An Artist born.. , Great Ramiya..!!!! a Super Pioneer Brand ... You blessed vibe N Regge .. Excelsior!!!!!!!!
Well done...❤
Please pay all the respect and gratitude to Legend Priya sooriyasena....
👌👌👌
"Poddiye"...kiyaddi...ee feel eka ptt RAMIYA🖤
ගොඩක් දක්ෂ දරුවෙක් කියල හිතෙන්නේ දැන් තමයි 👏👏👏 හරිම බුද්ධිමත් විදියට face කරනව program එකට.සුපුන් ගෙ එළියෙන් රමි තවතවත් බැබලෙනව. Respect bottom of hart සුපුන් ❤️💞❤️
Ramiya you are a blessed voice legend. I am proud that you sang Freddi Silva's song.
සුපුන් පුතේ ඔයාත් ගොඩාක් වටිනා සම්පතක්
Pho phoooo.. Coach supun .... Woooow... Patta asai aah..
❤❤congratulations ❤❤Best wishes ❤❤යන්න ඉදිරියට ඔබට ජය !!!!
Supun + Ramiya ... The bromance we didnt know we needed ❤❤❤
ආදරෙයි හදවතේ අඩියෙන්ම රමියා❤
ඔයාගේ මේ ගතිගුන වෙනස් නොවී හැමදාම තියා ගන්න පුතේ . හරිම ආදරෙයි ඔයාගේ නිහතමානී කමට . කෝච් සුපුන් එක්ක ඔයාට දිගු ගමනක් යන්න ශක්තිය ලැබෙන්න ඕන . ජේසු පිහිටයි පුතේ .. ආදරෙයි හදවතේ අඩියෙන්ම ❤️❤️❤️
Good luck ramiya❤️ආදරේයි රම්යා ඔය මනුස්සකම තියාගන්න bro👍
Niyamai Ramiya yo yo Jayen Jaya API ta GODAAK. Satutui vaibresan Ramiya
සුපිරි බොක්ක.. අළුත්ගම අපිට ගැම්මක්.. ❤
Niyamai මල්ලි හදවතින් suba pathanawa niyamai coach supun ❤❤jayawewa
රමියා පට්ට බං නියමයි සුබ පැතුම් බ්‍රො
රමියා ආදරෙයි හද පතුලෙන්ම❤
Great Y FM , Appreciate your contribution... Good luck RAMIYA..
කොල්ලා සුපිරි වැඩිඩෙක් ❤ වැඩි වචන කියන්න ඔන නැහැ ....
Congratulations and best wishes for your future journey.
Very happy to see such a humble and successful artist in our country ❤
සුපුන්ට සෑහෙන්න වැඩ ගන්න පුලුවන් රමියාගෙන්...
වාව් සුපිරි ඔහොම යන් ඔහොම යන් . තෙරුවන් සරණයි දෙවි පිහිටයි
ඩුබායි සිට
සුභ පතනවා රමියා. ඉස්සරහටම යන්න. Good luck
Wooooooooooo!!!!! Beautiful program shout out to y FM in Ramiyas words.
කොච්චර හොද නිහතමානී කෙනෙක්ද කෝච් නැගිටල ඉන්න නිසා එයා වාඩි වුනේ නෑ.....හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා ...❤️
Dan ithin ramiya hamathanama niyamai good luck ❤❤🙏🙏🙏
Ramiyaaa yooo yoo🤘🇨🇬
රමියා..ආදරෙයි උබට.ජය...❤❤❤
රමියා .okkkkkk.💝. ආදරේ හදවතේ අඩියෙන්ම....💪💪💪
Ramiya best of sri lanka 💚💛❤️👊🔥🇱🇰
ශාආආආ කටහඬ ඒක වගෙ හරිම සතුටුයි ලස්සනයි ජය වේවා ❤❤❤❤❤❤❤❤
Ramiya❤️🔥❤️🔥❤️🔥 srilankan new vibration❤️🔥❤️🔥❤️🔥❤️🔥
yow yow vibration 😎
Supun& ramiya adarei
කතාව හැටියටනම් උඹ එල කොල්ලෙක්. උඹ දියුණුවෙන් දියුණුවට පත්වෙන්න ඕන! මම උඹෙ දැකපු හොඳම සින්දු දෙකක් කුල ගෙදරින්, සැදෑ කලුවර.
Lots of love and respect Ramiya ❤
Api hamadamath adarei Ramiya...Malli oyata.theruwan saranai
Congratulations Ramiya !! Selute to Coach Supun ❤❤
චාමර අයියා වගෙ හදවතෙ කලාකරුවෙක් වෙයන් රමියා 💖💖
Congratulations Ramiya💗💗keep it up
රමියා ආදරෙයි ❤️❤️
ලේ වලම මියුසික් රමියා උඹේ❤❤❤❤❤❤❤❤❤❤
මිහිරන්ගට පස්සෙ ආපු සුපිරිම තරුව රමියා..
අලුත් ekak oneeeee...
Ramiya and coach සුපුන් ..🔥🔥🔥🔥💐🍷🍷
Congratulations Ramiya !!
Adari රමියා ♥️මම ඔයාගේ වීඩියෝ බලනවා මම ලංකාවෙන් පිට ඉන්න කෙනෙක් අදරියි රමියා broo♥️♥️♥️♥️
රමියා❤❤
A genuine human being ....you are setting a good example to the young generation and i sincerely hope your good qualities will be followed by them.
Patta kollek. Honda kathawak . All the best 👍
රමිය හතවක් ❤
You are already the people's champ Ramiya
රමියා 👍🤟
Ela ela ramiya jaya wewaa ramiya
Congratulations Ramiya and coach Supun ...!!!
Ramia gema සින්දුවක් enakan බලන් ඉන්නේ.......❤
Great talent ❤❤❤both of you