හැමෝටම වැදගත් ධර්ම දේශනයක්. Ven mawarale bhaddiya thero

Поділитися
Вставка
  • Опубліковано 2 лис 2024

КОМЕНТАРІ • 143

  • @nipuniyashoda1390
    @nipuniyashoda1390 3 роки тому +10

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා !! 🙏🙏

  • @chamindarajapaksha3633
    @chamindarajapaksha3633 3 роки тому +3

    Oba wahanseta nirogi suwa mage namaskaraya sadu,,,sadu,,,,,,sadu,,,,,,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤

  • @sitharacosta2
    @sitharacosta2 2 роки тому

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා... උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා 🙏

  • @renukajayaweera4996
    @renukajayaweera4996 Рік тому

    🙏🙏🙏 ස්වාමිනවහන්සේටත් සියලු දෙනාටත් නීදුක් වේවා !නීරෝගී වේවා ! සුවපත් වේවා !

  • @ajithrohan5657
    @ajithrohan5657 5 років тому +42

    අපේ හාමුදුරුවනේ මම ඔබ වහන්සේගේ බන අහලා මගේ තිබුනු අඩු පාඩු හදා ගත්තා ඔබ වහන්සේට ගොඩක් පිං තෙරුවන් සරනයි 👃👃👃

    • @royroy7804
      @royroy7804 5 років тому

      තෙරුවන් සරණයි ,නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා

    • @isuruzz6960
      @isuruzz6960 4 роки тому

      Ajiqth Rohan

  • @nirosharohini6624
    @nirosharohini6624 2 роки тому

    Theruwansaranai swaminwahansa niduk nirogi suwa labewa! Siyalu devi pihita labewa!

  • @dilumprabodhamunasingheara5334

    Tharuwan Saranai Swaminwahansa..Sadu...Sadu...Sadu...🙏🙏🙏

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 2 роки тому

    Theruwan saranae ape hamuduruwane niduk nirogi suwa dergausha lebewa
    Saadu saadu saadu

  • @ukkuwakusuma4816
    @ukkuwakusuma4816 3 роки тому

    godak pin suwamin wahansa api hemotama eta pehedili wena lesin wedagat darma desanawak dayada kalata.oba tumatat api hemotamat samma sambudu saranae.sadu sadu sadu.!!!

  • @dayaedirisinghe9379
    @dayaedirisinghe9379 2 роки тому

    Sadu sadu sadu theruwan saranai niwanama wethwa sathara warn deviyo sathara watinma araksha karathwa

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 3 роки тому +3

    ලස්සන දහම් දේශනයකට
    දෙවතාවක්ම මා සවන් දුන්නෙමි 🙏
    තෙරුවන් සරනයි 🙏 හිමියනි 🌹

  • @hasithaindunilatigala
    @hasithaindunilatigala 5 років тому +10

    පින් දහම් කිරීම සහ කුසල් වර්දනය කර ගැනීම
    සම්බන්ධව
    වැදගත් දම් දෙසුමකි..
    හිමියනි
    මා මෙම දම් දෙසුමට දෙවන වතාවටත් ස්‍රවනය කලෙමි..
    ස්තුතියි 🙏
    ඔබට නිරෝගී සුව වේවා ! 🌹

  • @rukshansampath384
    @rukshansampath384 5 років тому +11

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @syesue4428
    @syesue4428 5 років тому +8

    I'm a Muslim..but live listening to his sermons..He is trying very hard to give some people a message..I have seen post on fb..hope we all will get those messages yo our heads..

  • @surangaprabath7003
    @surangaprabath7003 4 роки тому

    සාදු සාදු සාදු තෙරැවන් සරණයි ගරු පිංවත් සුවාමින් වහන්සේට නිදුක් නිරොගි සුවපත් වෙිවා නමො බුද්ධාය සිියලුම ලොක සත්වයාම සුවපත් වෙිවා නමො බුද්ධාය තෙරැවන් සරණයි

  • @buddikakumuduni4428
    @buddikakumuduni4428 2 роки тому

    තෙරැවන් සරණයි හාමුදුරැවනේ🙏🙏🙏

  • @අපේපිංබිම
    @අපේපිංබිම 4 роки тому +1

    ඔබ වහන්සේගේ බන මං නිතරම අහනවා. නිරොගී සම්පත් උදා වේවා අපේ හාමුදුරුවරුවන්ට. 🙏🙏🙏

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 3 роки тому

    🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේ ගේ ධර්ම දේශනා අහලා කුසල් පින් ලැබෙනවා වගේම ලේ ටිකත් පිරිසුදු වේනවා බොහොසේ පින් ඔබවහන්සේට නිදුක් නීරෝගී දිර්ඝ අයුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @omanmuscat8273
    @omanmuscat8273 4 роки тому +1

    සම්බුදු සරනයි අපෙ මනස පවිත්රකරගෙන ජිවිතයේ අඩුපාඩු හදාගන්න ඔබවහන්සේගේ මේ දේසනා බොහෝඉවහල් වුනා නමස්කාරකරමි නමස්කාරවේවා සාදු සාදු සාදු

  • @mallikaphilip1083
    @mallikaphilip1083 Рік тому

    මමත්. ලස්සන ට. කට්න. පින්කමක්. ලස්සන ට. කලා. හරිම. සතුටුයි. ස්වාමීන්. වහන්ස. 🙏🙏🙏

  • @chathuraabeykoon
    @chathuraabeykoon 5 років тому +5

    අපේ හාමුදුරැවනේ නුබවාහාන්සේ ⁣අපේ ජිවිත වලට කියාදේන බනදහමි හරිම වටිනවා බොහොම පින්...

  • @pramadasakuwait6635
    @pramadasakuwait6635 4 роки тому +1

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @ShamalMalith
    @ShamalMalith 6 місяців тому

    බද්දිය ලොකු හාමුදුරුවන්ට පිංසිදු වේවා.🙏🙏🙏

  • @sujiwadasanayaka8166
    @sujiwadasanayaka8166 5 років тому +6

    arabi ratawala inna apita mehema wath bana ahanna labena eka sanaseemak ape hamuduruwane..me biyakaru sasaren ethera wannata....theruwan saranai.....

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 3 роки тому +2

    දානය ලෝබය .. අකා මකා දමා
    දියු යුතු අතර ..
    තමන්ට පුලුවන් විදියට ...
    පිලිවෙලට.. ලස්සනට .. පිරිසිදුව ..
    කුනු ගොඩවල් නැතුව .. හොද දෙයක් දන් දෙන්න ..
    දානය පිලිබද හරිම ලස්සන වැදගත්
    දහම් කරුනු ..
    මනරම් 🌹

  • @piuminandika8799
    @piuminandika8799 4 роки тому +4

    ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @harshaniniyomali3407
    @harshaniniyomali3407 3 роки тому

    🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා ස්වාමීන්ද්‍රයන් වහන්සේට 🙏🙏🙏

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 3 роки тому +1

    මාත් ආසයි කටින පින් කමක් කරන්න ..
    සාදු 🙏 සාදු 🌹

  • @දහම්රශ්මි
    @දහම්රශ්මි 3 роки тому +1

    ඇත්තටම වටිනවා ඔබවහන්සේගේ ධර්ම දේශනය

  • @shamdesoysa6170
    @shamdesoysa6170 3 роки тому +2

    Sadu sadu sadu

  • @amithapriyanganee1998
    @amithapriyanganee1998 4 роки тому +2

    සාදුසාදු සාදු

  • @tineshsirivardana17
    @tineshsirivardana17 3 роки тому +1

    Ape hamuduruvanta teruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nandenande8253
    @nandenande8253 4 роки тому +1

    ape.hamuduruwane.budunwahanse.desanakarala.ttiyanawa.nea..wattkame..hetiyat.pinkam.karanna..kiyala..sadu.sadusadu.ape.suwamin.wahanset.deergaush.wewa.

  • @dilkinimesha9711
    @dilkinimesha9711 3 роки тому +2

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ !

  • @අංජලිඅංජු
    @අංජලිඅංජු 4 роки тому +1

    සාදු ...සාදු ...සාදු ...තෙරුවන් සරණයි !🙏🙏🙏🙏

  • @කුමාවික්රමසිංහ-ණ7ඹ

    සාදු සාදු සාදු 🌷🌷🌷🌷🌷🌷🌷

  • @donlakshitha3986
    @donlakshitha3986 2 роки тому

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ...🙏🙏🙏

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 3 роки тому +1

    හරිම ලස්සනයි නෙ මේ දහම් දේශනය .. 🙏

  • @AjithAjith-ym2pj
    @AjithAjith-ym2pj 5 років тому +7

    අපේ හාමුදුරුවන්ට නිදුක් නීරෝගි දිර්ඝායුස ලැබේවා බණ අසන සෑම දෙනාටම දර්මය අවබෝද වෙත්වා සැමට තෙරුවන් සරණයි !!!

  • @srimathgebrial1018
    @srimathgebrial1018 5 років тому +1

    සාදු !සාදු !සාදු !! අපේ ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!

  • @rash9602
    @rash9602 3 роки тому

    තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

    • @kelumdarshana5052
      @kelumdarshana5052 3 роки тому

      තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.

  • @rekhamadhuwanthi347
    @rekhamadhuwanthi347 4 роки тому +1

    සාදු..සාදු

  • @ruwanthimira3634
    @ruwanthimira3634 4 роки тому +3

    නමස්කාර වේවා!! 🙏

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 3 роки тому +1

    දුන්නම ..ලැබෙනව ..
    සහතික ඇත්ත ..
    දීල .. ඉවර වෙන්න හම්බෙන් නැහැ
    තුන් හතර ගුනයක දෙයක් මගේ නිවසට ඇවිත් ..
    බලාපොරොත්තු නැතිව .. ප්‍රාර්තනාවක් නැතිව දන් දෙන්න .. 🙏

  • @anushakumari792
    @anushakumari792 3 роки тому

    Sadu...sadu......sadu.....sadu.........

  • @eveensenarathna6970
    @eveensenarathna6970 4 роки тому +1

    Ajeramera nivan suwayata mema pina helly wawa . Sadu sadu sadu

  • @maduranga5529
    @maduranga5529 4 роки тому +4

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏

  • @omanmuscat8273
    @omanmuscat8273 4 роки тому

    සාදු සාදු සාදු ඔබවහන්නසේ නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා පතනබෝධියනින් අමාමහ නිවනටම පත්වේවා දෙසකයානන් වහන්සේවද බනඇසුසැමටත් මෙය අපට ශවනය කරනට සැලසුඅයටත් ලක්වාසි සැමටත් ලෝවාසි සැමටත් සෙතක් ශාන්තියක් යහපතක්ම වේවා සාදු සාදු සාදු

  • @kumuthumaligaa2181
    @kumuthumaligaa2181 4 роки тому +1

    Ape හාමුදුරුවනේ obawahanseta ගොඩක් pen තෙරුවන්ගේ සරණයි

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 3 роки тому +1

    චේතනාව තමයි වැදගත් ..
    හරිම ලස්සනයි ..
    දිය බෙරලිය මල පූජාවෙ අනුහස් 🙏🌹

  • @nilupullife
    @nilupullife 4 роки тому +5

    ඇත්තටම ඔබ වහන්සේගේ බණ ගොඩක් පුායෝගිකයි

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe3910 5 років тому +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 3 роки тому +1

    හ්ම්ම් .. තමන්ගෙ තරමට දානය කරන්න ..
    හිමියනි good advice

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 3 роки тому +1

    දීගායු වේවා 🙏 හිමියනි 🌹

  • @hasithaindunilatigala
    @hasithaindunilatigala 5 років тому +9

    හිමියනි.. ඔබට
    මාගේ නමස්කාරය වේවා .. 🙏 🌹

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 3 роки тому +1

    කව්රු දඩුවමක් දුන්නත් ..
    ගත යුත්තේ .. පාඩමයි ..
    එය ඇත්තකි .. හිමියනි 🙏🌹

  • @ranjithdammika4835
    @ranjithdammika4835 2 роки тому

    Theruwan saranai......!

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 3 роки тому +1

    අතහැරල දන් දෙන්න ..
    තන්හාව හිතේ තියන්
    හිත හිත .. බිල් ගගහ ..
    දන් දීම කිසිම පලක් නැත ..

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 3 роки тому

    මේ ධර්ම දේශනා බේදා හැරිමට කටයුතු කළ එම මහතා ටත් මහත්මියට ටත් පවුලේ සැමට නිදුක් නීරෝගී දිර්ඝ අයුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏

  • @upulalwis7279
    @upulalwis7279 3 роки тому

    sadu sadu

  • @romaniadiarywithgayan
    @romaniadiarywithgayan 3 роки тому +1

    සිංහලෙන් ලස්සනට කවි බණ කියන නේපාලයේ පුංචි හාමුදුරුවෝ - Kavi Bana ua-cam.com/video/FehsfOD5APk/v-deo.html

  • @niroshnlkmali3064
    @niroshnlkmali3064 3 роки тому +2

    🙏🙏🙏

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 3 роки тому +1

    සරලව ..පැහැදිලි .. බන ..
    දන් දීම ගැන 🙏

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 3 роки тому +2

    මමත් .. පුන්චි කාලෙ ගියා .. කටින සිව්ර හිස මත තබන .. ආච්චි එක්ක මතක් වෙද්දිත් හරිම සතුටුයි 🙏

  • @tentertainment6652
    @tentertainment6652 5 років тому +1

    සැම සිත් සුවපත් වේවා

  • @-adhimathra8724
    @-adhimathra8724 3 роки тому

    🙇🙇🙇🙇🙇🙇❤️❤️❤️

  • @sulindikajeewani4583
    @sulindikajeewani4583 4 роки тому +1

    තෙරුවන් සරණයි .

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 4 роки тому +1

    ath erimeng sitha perisidu wenawa keles turns wa tika tika adu wenawa Sithata happiness gena denawa also Siyaluma kunu godawal anithyai dukai anathmai 🙏🙏🙏

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 3 роки тому +1

    ඇත්තටම ..
    මාන්නය හදාගන්න එපා ..
    හරියට .. හරි .. 🙏

  • @ishansandeepa7130
    @ishansandeepa7130 3 роки тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrawathinawarathna357
    @chandrawathinawarathna357 3 роки тому +1

    🙏🙏බුදු සරණයි හිමියනි 🙏🙏

  • @malithbuddika3814
    @malithbuddika3814 2 місяці тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @salonkeo1810
    @salonkeo1810 4 роки тому

    හාමුදුරුවනේ වරදක් නොකර mta gdk හිරිහැර අපහාස ninda kala දෙන්නෙක් idiya වැරදි වැටහීමක් nisa.mage hitha vairaya පිරෙනවා a අපහාස mathak veddi.oba වහන්සේගේ ධර්ම desana අහල mata හැකි una a වෛරී සිතුවිලි බොහෝ durata nathi kara ගන්න pin sifu වේවා a penen deergausha ලැබේවා !

  • @royroy7804
    @royroy7804 5 років тому +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ,ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා 🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼

  • @shayamaleemanel4499
    @shayamaleemanel4499 2 роки тому

    💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @udithamanohara8246
    @udithamanohara8246 4 роки тому +1

    Namo Buddhaayaa !!!

  • @tiktokmangala6724
    @tiktokmangala6724 5 років тому +1

    Sadu sadu

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 3 роки тому +3

    පින්කම නිසා .. සතුට .. ලැබේ 🙏

  • @nuwansajith4050
    @nuwansajith4050 4 роки тому +1

    🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹🌷🌷🌷

  • @p.k.gamage4482
    @p.k.gamage4482 4 роки тому +1

    SADU.SADU.SADU

  • @kaushikalugalla3270
    @kaushikalugalla3270 5 років тому +3

    බොහොම පින් 🙏🙏🙏

  • @madupremajayantha9506
    @madupremajayantha9506 5 років тому +3

    තෙරුවන් සරනයි

  • @sheronwatson8961
    @sheronwatson8961 4 роки тому

    🌼☸️🙏🏻

  • @thingoftheworld4642
    @thingoftheworld4642 5 років тому

    sadu.... sadu....

  • @janakarukshan4280
    @janakarukshan4280 5 років тому +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට ...!!!

  • @dmiipanagoda4529
    @dmiipanagoda4529 5 років тому

    Apa hamuduruwana Ma bana mama ahuwa lassana ahanna ahanna asai Taïwan saranai
    Sadu Sadu sadu

  • @shaniyaushani5614
    @shaniyaushani5614 5 років тому +2

    Matatah mahana wenna hithenawa

  • @sithajayanthasithajayantha7271
    @sithajayanthasithajayantha7271 5 років тому +1

    බුදු සරණයි

  • @nilanhaysen9856
    @nilanhaysen9856 5 років тому

    Budusaranai

  • @senumi9872
    @senumi9872 4 роки тому +1

    Me wage bana kiyanawata uba wahanseta pinn¡¡

  • @KDAbro-wt3zr
    @KDAbro-wt3zr 4 роки тому

    සාදු ...සාදු ...සාදු ...🙏🙏🙏🙏🙏🙏ua-cam.com/video/_dkkDT26IU8/v-deo.html

  • @dilhaniramlan1729
    @dilhaniramlan1729 4 роки тому +2

    හාමුදුරුවනේ කෙනෙක් තව කෙනෙක් සමග ලොකු වෛරය කින් සිටිනවනමි කෝච්චි ර එ පව ගැන වටහා දුන්නත් වෛරය දිගටම හිතනවානමි එයා කෙනාව මෙි පාපයෙන් වලකන්න පුලුවන් මොන කුුමයට කල යුතු දෙයක් තිබෙිද අපේ හාමුදුරුවනේ එ ගැන පැහැදිලි කමක් කරන්න හැකි වෙිවිද

  • @sisirakumara4375
    @sisirakumara4375 4 роки тому

    Sisira Ragama Theruwan Saranai

  • @slcpn
    @slcpn 4 роки тому +1

    Kavidana

  • @komarik4660
    @komarik4660 Рік тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤❤❤

  • @dammipriyanthi3953
    @dammipriyanthi3953 5 років тому +2

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 3 роки тому +1

    මනස අහන ප්‍රශ්න ..
    දීම .. තමන් දිනුම් ..
    ලෝබය නැති කෙනාට යුද්ධයක් නැත ..

  • @a.vchandrasena6597
    @a.vchandrasena6597 2 роки тому

    8

  • @nishanbuddika3282
    @nishanbuddika3282 4 роки тому

    Bana ahana gaman eiy medin ad damanne

  • @ajithpushpa3730
    @ajithpushpa3730 2 роки тому

    Bs. Maga pana onath danawa.