Punchi Weerayo ( පුංචි වීරයෝ ) | බහිරව අඩවිය | S06 | E01
Вставка
- Опубліковано 18 лис 2024
- Punchi Weerayo ( පුංචි වීරයෝ ) | බහිරව අඩවිය | S06 | E01
Director - @channapererafilms
මලීෂා ටෙලි ක්‍රියේෂන්ස් ඉදිරිපත් කිරීමක්
Welcome to the thrilling world of "Punchi Weerayo" (පුංචි වීරයෝ), brought to you by Maleesha Tele Creation. Prepare to embark on an exhilarating journey filled with suspense, mystery, and intense drama.
Watch the first episode of the Punchi Weerayo series here: • Punchi Weerayo ( පුංචි...
#channaperera #sinhala #drama #kids #Old #PunchiWeerayo
මේක තමයි ගොඩක් දවස් ඉඳන් හෙව්වේ.අපි පොඩි කාලේ බලපු හොඳම එක.බොහොමව
ඕ❤
Eka aththa ban
අනේ❤❤මේක බලලා කැලේ ඉන්න , කැලෑවේ යන්න , බාලදක්ෂයෙක් වෙන්න , අබිරහස් විසඳන්න හැදුණ උණ තාමත් එහෙමයි ❤ මගේ පුංචි කාලේ ❤
අද ඉදන් බහිරව අඩවිය ඉවර වෙනකම්ම බලන සෙට් එක කෝ ❤🙏
අපි 🙋♂️
අපි 🙋♂️
අපි
අපි..❤
අපි❤
මේකේ තියෙනවා පොළව යට තියෙන අබිරහස් ගෙයක් වගේ එකක්.පුදුම ආශාවක් තිබ්බේ පොඩි කාලේ ඒ වගේ එකක් හදා ගන්න.අපි තුනේ හතරේ ඒ කාලේ.ඒ දවස්වල ඉස්කෝලේ ගිහින් මේ කතාව ගැනමයි කතාව.අපි කරන ඒවාත් මේ කතාවේ ළමයි වගේ කරන්න හදනවා.රඟපානවා.පිස්සුවක් ඒ කාලේ.මේ කතාව නම් කියලා වැඩක් නෑ.මේක තමා පුංචි වීරයෝ කාතා සෙට් එකේ හොදම එක.මේක හොය හොය හිටියේ..චන්න පෙරේරා කියන්නේ කොහොමත් වෙනස් දේවල් කරන කෙනෙක් .ජය වේවා ඔබතුමාට.❤
චන්න අයියෙ ඔයාට ගොඩාක් ස්තුතියි.අපි පොඩි කාලෙ ආසාවෙන් බලපු කතාවක්.ඇත්තටම අපි youtube එකේ search කලා.ගොඩාක් ස්තුතියි..
මමත් ගොඩක් දවස් ඉදලා හෙව්වේ මේක තමයි ස්තුතියි සහෝදරයා ❤
ඉස්සර චූටි කාලේ මේවා බලල මමයි නංගි අහල පහල ළමයිනුයි ගේ පිටිපස්සෙ රබර් කැලේ ඔත්තු බලනවා.රහස් පරීක්ෂකයෝ වගේ රගපානවා😅කවදාවත් හැබැයි විසදන්න ප්‍රශ්නයක් හම්බ වුනේ නෑ
😂❤️❤️❤️
මොනා උනත් තාක්ෂණයේ දියුණුවත් එක්ක දැන් ඉන්න පොඩි එවුන්ට ළමා කාලය අපිට සාපේක්ෂව හුගක් දුරට නැති වෙලා....
අපි පොඩි කාලෙ බලපු ලස්සන ම කතාවක්....❤❤❤❤❤ මේවා ආයෙ දකින්න ලැබීමත් සතුටක්.❤❤
අනේ මට ඉවසිල්ලක් නැතුව හිටියේ 💖 සර් මේ වගේ ඒවා ආයේ දාන්න 💖❤️
Emada
ඒ කාලේ ආසාවෙන් බලපු කතාවක්. Thank you bosaa❤❤
කතා සෙට් එකෙන් හොදම එක. මේක මරු ❤
චන්න පෙරේරා මහත්මයා ගොඩක් ස්තූතියි බහිරව අඩවිය දුන්නට ❤❤
Punchi weerayo eke anthima katha wa . 2002 thama බාහිර අඩවිය giye
මේ ලමයි සෙට් එකට තමයි ආසම❤️🌼🌼🌼🌼🌼
මෙන්න යුගයක කොල්ලො කෙල්ලො රහස් පරික්ශන භීෂනයට පත් කරපු ඒ මහා බලවේගය🤭💪 පොලවෙ යට තියන බන්කරේ දැකපු දවසෙ ඉදන් පොලව කොටනවා අපි😅🙈
2001/2/3 කාලෙට හිත ඇදිලා යනවා... මේ අතීතෙ දන්නෙම නතුව ඈතට ගිහින් 😓😓😓
e kaleda meka tv eke giye
@@luckymusic5505 ඔව් ඒ කාලෙ තමයි 😊
@@luckymusic5505 ow e kale thamai
බොහොම ස්තුතියි චන්න අංකල්. මේක මම කැමතිම සීසන් එක ❤.
සර් දිගටම කතා ටික දාන්න සර් ට පිo 🙏💖❤️🥰
අපි පොඩි කාලෙ බලපු එකක් ..අයේ එකපාරට බලන්න හම්බෙනකොට ..පිස්සු ❤
අම්මෝ පුංචි කාලෙ මතක් උනා💓💓.
Oyta godak pin man godak hewwa me kathva,punchikle pissuwan baluwe mn ❤
කොච්චර හෙව්වද මෙවා..අයි එ කාලෙට ගියා වගේ..ස්තුතියි ඔබට..
ඩෙල්ටා ටොෆි මතක් උනා🎉
Ayeee yanna puluwannam a kaleta❤❤❤
මෙක බලද්දී අපේ පොඩි කාලේ මතක් වුනා 😢
නියමයී...දැන්නම් එක දිගටම දානවා.. ආදරෙයි චන්න සර්❤
Good old days ❤🥹
මං බලපු ලස්සන කතාවක්
ආසාවෙන් හිට්යේ මේ කතාව බලන්න
හරීම ආසාවෙන් බැලුව එකක් මම පුන්චි කාලේ
Itn එකෙ ගියපු රං සමනලයෝ මතක කාටද?මාර ලස්සන කතාවක් ඒක අයේ යන්නෙ නෑනේ😢
ගොඩක් කල් ඉදන් මේ කතාව හොව්වා ❤
Oyaa godak kal gattha channa ayyemeka danna😢..podi kale lassana kala ape oya❤❤
Math asama kathawak
Apai podi kale balapu katha serama ekin eka aye balanawa asawee baha.thanks 🙏❤
අඩෝ ගැම්මට චන්නයා ❤
අනේ මන් කී පාරක් මේ කතාව හොයන්න ඇතිද..ගොඩාක් ස්තුති අපිට අපේ ළමා කාලය මතක් කරනවාට❤
චන්න පෙරේරා කියන්නෙ බ්‍රැන්ඩි එකක්❤
ඉස්සර වගේම තමත් ආසයි ඔයාගේ නිර්මානවලට සර් අයියා කියන්න බෑ මම සර්ගේ චුටි දුගේ වයසේ,.අන්කල් කියන්න හිතෙන්නේ ඔයා තමත් තරුනයි.ආදරේයි හැමදාමත් .❤❤
අපෙ පුන්ච් කාලය ❤
පුංචි කාලෙ ආසම ආසම ආසම කතාව ❤ 1999 වගේද මේක විකාශය වුනේ?
Api podi kale asawen balapu ekak❤❤❤❤❤❤❤
ගොඩාක් ස්තුතියි චන්න අයියේ ලස්සනයි ❤❤❤ ❤️🩹❤️🩹❤️🩹💖💖💖🙏🙏🙏
පොඩි කාලෙ මතක් වෙනවා❤
මේ තියෙන්නෙ ආසාවෙන්ම බලපු එක බහිරව අඩවිය ❤
Bahirawa අඩවිය eken passe punchi weerayo series eka iwarada😢 pls utara denako
ගොඩක් ස්තුති සර්
තෑන්ක් යූ මේක අයේම අපිට බලන්න දුන්නට.. 🥰🤗🤗🤗🤗🤗
Meka tamai lassana eka
පුංචි වීරයෝ ලස්සනයි චන්න අයියේ පුංචි වීරයෝ චන්න අයියගේ දුවත් රඟපෑවා නේද අද කොටසේ චන්න අයියා ඉන්නවා නේද ❤❤❤❤❤
💖💖❤️🩹❤️🩹🙏
රාජා සුමනපාල (1936 - 2003)
ගාමිණී හෙට්ටිආරච්චි (1951 - 2019)
හයිසින්ත් විජේරත්න (1946 - 2021)
සරත් චන්ද්‍රසිරි (1964 - 2021)
ජයතිලක හේරත් (1945 - 2023)
ජී. ආර්. පෙරේරා (1939 - 2023)
සුපිරි චන්න අයියා
ස්තුතියි චන්න සර්
Aye punchi weerayo 1k karannako
Api podi kaleta giya wage danenne oyala wage aya thama dan tiyana drama wenas karanna peraman thananna one natuwa me pissu mega natya ralla iwara karanna labenne na prekahakoyo kamati na eth channel ewa pennana nisa balanawa hindi natya ralla paba wenas kala wage dan risk 1k aran karanna etakota wadima pratichara labeddi anit ayath karai
Asama naluwek channa❤❤❤
Thank you Channa aiya aya math kathawak damma ta
හරි ම ලස්සනයි ❤❤❤❤❤
ගමන් මාමා 😍
Ftta aaa❤❤❤
සුපිරිම එක මේක ❤
මමත් අද ඉදලා බලන්වා
Harima lassanai channa aiye♥️♥️♥️♥️
පොඩි කාලෙ මුළු ආත්මෙම වෙලා තිබුන කතා
Thank channa aiya 💖💖💖
Maru ❤
පොඩි කාලේ ආසාවෙන් බලපු එකක්
❤
Man.dan.tamai.dakki.balana.ha.otama.taruwan.saranai
supiriiiiiiiiiiiiiiiiii
Aniwa
Ptt ❤
Mm balanawa podi kale beluwa
පොඩි කාලේ වරද්දන්නෙ නැතුව ආසාවෙන් බලපු කතාවක්
මම ගොඩක් ආසම තීක්ශන , ලහිරු , උදාර , නිපුනි , කල්පනී ඉන්න කතාවලට..අනිත් නලු නිලියන්ට වඩා එයාලා දක්ශයි.හදවතට දැනෙන්නම රගපානවා.තිසුරි හරි නෑ
1. නැතිවුණ කැමරාව
2. හැංගිමුත්තන්
3. රහස් සිතියම
4. කළු බළල්ලු
5. හොල්මන් බංගලාව
6. බහිරව අඩවිය
Pendant දෙකෙ කතාව මොකද්ද?? එහෙම කතාවක් තිබ්බා වගෙ මතකයි...🙋♀️
ඒක තමයි රහස් සිතියම
@@SKASKumar බලන්න ඔන එක 🙋♀️🙋♀️
මම භාරිම අසාවෙන් බලපු කතාවක් අපි අයිම ලමා කලෙට කියා වගෙ
Supiri❤❤❤
මේක තමයි හොඳම කොටස
👍👍👍👍👍👍
Mamath asawenawa hoya hoya hitiye .podikale asawe not beluwa .oye ape game gahapu kathawai. Dambulle
Api podi lale balapu kathaawa
❤😊❤
❤❤❤❤
මේක බලලා ගාමිණී හෙට්ටිආරච්චි මහත්මයාට මියයනතුරුම අපි කිව්වෙ ගබං මාමා කියලා
Mn montisory ynw..meka balanakota
When was this?
❤❤🔥
Thawa katha daannako😢
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
රූගත කරද්දී උන ඒවාවල වීඩියෝ නැද්ද
මමත් ඉන්නවා
Davis Timothy Robinson Jennifer Miller Daniel
අපේ ළමා කාලේ තිබ්බ ලස්සන කතා!!! 😍❤️
api
චන්න sir ඇයි දැන් ෆිල්ම් වල නැත්තේ 🥲
අම්බෝ ඒකාලේ පිස්සුවක් මේක ❤
අපි පොඩි කාලෙ බලපු ලස්සන කතාවක්, නම අමතක වෙන්නෙම නැහැ, ගාමිණී හෙට්ටිආරච්චි මහත්මය අමතක නැහැ අපට😢❤
බහිරව අඩවිය කොටස් කියක් තියනවද
Tikiri hapannu drama ekth upload krnna aswen blpu ekak
මේ කතාවේ රගපැව කට්ටිය දෙන මොකද කරන්නේ