Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Very. Nice teacher.🎉🎉🎉🎉
Really good content great
Good job❤🤗
It Feels hard when you have gone through that phase
මේ පටන් ගැන්ම නියමයි. ඇත්තෙන්ම නියමයි. සම්පත් මල්ලි ඇතුළු මුළු කණ්ඩායමට ජය. ඉස්සරහට තව ලස්සන , මේ වගේම වැදගත් වැඩ කරමු. ❤💕
Great work ❤
මේ වැඩේ නියමයි❤️ ඔයාල මතු කරන අදහසට මමත් එකඟයි. ඉංග්‍රීසි භාෂාව සම්බන්ධ ප්‍රශ්නයේ දේශපාලනික පැත්ත මතු කරපු එකටත් මම කැමතියි. ලක්ෂිත මල්ලි, අමන්දි නංගි ඇතුළු කණ්ඩායමටම සුබ පැතුම් ❤️🌻
Good job lakshitha.congratulations 🎉
This script shows reality !!Its next level one Lakshitha , keep going. And the team job well done gyss :)) 🥳
1 ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි, දෙමළ, සිංහල භාෂා ත්‍රිත්වයම ලංකාවේ සියලුම දරුවන්ට අනිවාර්යයෙන්ම ඉගැන්විය යුතු බව මගේ අදහසයි. ලංකාවේ පවතින ගැටලු වලින් 80%ටම මූලිකම හේතුව මෙයයි. අනෙකා අවබෝධ කරගැනීමට අපහසු වීමටත්, කෙතරම් බුද්ධිමත් දරුවන් සිටියත් ඔවුන්ගේ දක්‍ෂතා ජාත්‍යන්තරයට ගෙන යාමට අපහසු වන්නේත් මේ නිසාමයි. දෙමළ, සිංහල භාෂාව පමණක් දැනසිටීම නිසා අප සීමාවෙලා ඉන්න බව දැනෙනවා. මොකද කියනවා නම් ලොව බොහෝ පොත පත, මූලාශ්‍ර ග්‍රන්ථ රචනා වෙලා තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් නිසයි. එමෙන්ම ඉංග්‍රීසි භාෂාව නොදැන සිටීම නිසා සමාජය ඉදිරියේ අසරණ වන අවස්ථා, තමා පිළිබඳව දැනෙන අසරණ හැඟීම වචනයෙන් විස්තර කළ නොහැකි තරම්ය. උක්ත භාෂා ත්‍රිත්වයම රාජ්‍ය භාෂා විය යුතු බවත් එය මැනවින් හැසිරවීමට සියලුම ශ්‍රී ලාංකිකයන් සමත් විය යුතු බව මාගේ අදහසයි. පාසල් සමයේදී ඉංග්‍රීසි භාෂා ගුරුවරුන්ගේ ඉංග්‍රීසි භාෂා හැකියාව දරුවන් ඉදිරියේ අනවශ්‍ය අන්දමින් ප්‍රදර්ශනය නොකරමින්, දරුවන් අපහසුතාවට පත් නොකරමින්, දරුවන්ට අවබෝධ කරගත හැකි අන්දමින් සරලව ඉගැන්විය යුතු බව සිතමි. මන්ද ගුරුවරයා යනු දක්ෂයාට උගන්වන්නා නොව නොදන්නා දෙය කියාදෙමින් දරුවන්ගේ ජීවිත ආලෝකමත් කරන පුද්ගලයාය. වර්තමානයේදී ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබූ දරුවන්ට පමණක් විශ්ව විද්‍යාල තුළ වටිනා පාඨමාලා හැදෑරීම සීමා වී ඇත්තේ මේ නිසායි. ඉංග්‍රීසි භාෂාව නොදැන සිටීම නිසා අවැසි සියලු සුදුසුකම් සපුරා තිබුන ද අනාගත ලොවට ගැලපෙන වටිනා පාඨමාලා අත්හරින විද්‍යාර්ථයින් සංඛ්‍යාව ඉහළ යන්නේ ද මේ නිසයි. අවම වශයෙන් විශ්ව විද්‍යාල වලට තේරී පත්වූ විද්‍යාර්ථයින් හට පාඨමාලා ආරම්භ වීමට මසකට පමණ පෙර පාඨමාලා දේශන තුළ නිබන්ධන තුළ ඇති අපහසු වචන නිරාකරණය කර දීමට හැකිනම් බොහෝ විද්‍යාර්ථයින්ගේ මානසික ව්‍යාකූලතාවය අඩු කළ හැකිය. ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීමට අවැසි නම් එහි පලමු පියවර විය යුත්තේ භාෂා පිළිබඳ ගැටලු නිරාකරණය කර ගනිමින්, ලෝකය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගෙන, අනාගතයට ගැලපෙන අයුරින් නව චින්තනයක් සහිතව කටයුතු කිරීමටත්ය.
Good luck ❤
ජයෙන් ජය මචං...!❤
Good initiative malli. Keep it up!
නියම වැඩක් ❤️
❤ 🎉
Great work lakshitha❤
Congratulations lakshitha 🤩 මම හිතන්නේ නම් අධ්‍යාපන ක්‍රමයටම බැනලා වැඩක් නෑ. අපේ රටේ අධ්‍යාපන ක්‍රමය තුළින් english skill එකක් විදිහට ගන්න බෑ කියන එක මන් පිළිගන්නවා. නමුත් අපේ රටේ ළමයින්ගේ english ගැන තියෙන ආකල්පය වෙනස් වෙන්න ඕනේ මුලින්ම. English ගැන කිව්වම හැමොටම තියෙන්නේ බොහොම පසුගාමී ආකල්ප. ඒවා පවුල තුළින් එනවද, ආශ්‍රය කරන මිනිස්සු අතරෙන් එනවද කියන්න මන් දන්නේ නෑ, හැබයි තාමත් අපි ඉන්නේ සුද්දා ඉතිරි කරලා ගිය වහල් මානසිකත්වයක. ඒ මානසිකත්වය අපිව පොළඹවනවා english කියන්නේ එංගලන්තේ මහ රැජිනට කතා කරන්න පුළුවන් භාෂාවක් පමනයි කියලා හිතන මට්ටමට. ගොඩක් අය මේකට බයයි. මගේ අදහස නම් english කියන්නේ ඉගෙන ගන්න පුළුවන් ලේසිම භාෂාව. ඒකත් එක්ක ගැටෙන්න තියෙන භය නැති කරගන්න ඕනෙත් අපිම තමයි. රට කොච්චර දියුණු උනත් අපේ ආකල්ප එහෙමම තියේනම් කවදාවත් ඉංග්‍රීසි තියා අපිට මොනවත් පුරුදු වෙන්නේ නෑ. ඒ නිසා මේක කියවන ඔයත් මේ ප්‍රශ්නෙ නිසා දුක් විඳිනවා නම්, භාෂාවත‍් එක්ක ගැටෙන්න, ඉදිරිපත් වෙන්න, බය වෙන්න එපා. අපි කාගෙවත් මව් භාෂාව නෙවේ මේක. හරි යන්න වරදින්නත‍් එපැයි. 🤩 Great work everyone congratulations again❤
Wishwa widyalaye wagema edineda jiwithaye yam yam awasthawala muhuna dena sabama athdakimak😢.good job Lakshitha.❤👏
❤
අපි එකතුවෙලා ලස්සන වැඩක් කලා..සුබම වේවා ලක්ෂිත ❤
කතා වෙන්න ඕන මාතෘකා.❤ජය !!!
Keep it up, team ❤
ජය වේවා 🥹❤️
Great work🎉❤. Congratulations lakshitha and all ❤❤
මේ කතාව ඇත්ත,ජීවිතේ පළවෙනි වතාවට English නිසා cumpus එකේදී අසරණ උනා 😢
🔥♥️
A great work❤❤❤❤
Keep it up malli❤
Good job Sampath ❤
Great කොල්ලො ❤
❤️🔥
නියමයි.
❤❤
Good 👍
Keep up it Lakshitha ❤
JustDoc Fellowship list ekee supirima clip eka..............patta @amandi darmarathna , @lakshitha sampath
🔥❤
❤❤❤
💚💚
❤️❤️
❤️
Very. Nice teacher.🎉🎉🎉🎉
Really good content great
Good job❤🤗
It Feels hard when you have gone through that phase
මේ පටන් ගැන්ම නියමයි. ඇත්තෙන්ම නියමයි. සම්පත් මල්ලි ඇතුළු මුළු කණ්ඩායමට ජය. ඉස්සරහට තව ලස්සන , මේ වගේම වැදගත් වැඩ කරමු. ❤💕
Great work ❤
මේ වැඩේ නියමයි❤️ ඔයාල මතු කරන අදහසට මමත් එකඟයි. ඉංග්‍රීසි භාෂාව සම්බන්ධ ප්‍රශ්නයේ දේශපාලනික පැත්ත මතු කරපු එකටත් මම කැමතියි. ලක්ෂිත මල්ලි, අමන්දි නංගි ඇතුළු කණ්ඩායමටම සුබ පැතුම් ❤️🌻
Good job lakshitha.congratulations 🎉
This script shows reality !!
Its next level one Lakshitha , keep going. And the team job well done gyss :)) 🥳