Wolf Magic Begin Now! සකල බල ලබාදෙන වෘක ආත්මයෙන් ඔබට පිහිටක් By Dr.Chamin Warnakula

Поділитися
Вставка
  • Опубліковано 29 лис 2024

КОМЕНТАРІ • 134

  • @chalanimadushika3567
    @chalanimadushika3567 6 місяців тому +3

    ස්තුති සර්..මේ දේ මට සාර්ථක උනා.. විස්වමාතාවට අනේක වාරයක් ස්තුතියි!

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 Рік тому +8

    අරිගතෝ ..අරිගතෝ ..අරිගතෝ සර් මිට කලින් විඩියෝව මම බැලුවා මේ ක්‍රමය මම අනුගමනය කලා මගේ මුදල් ප්‍රශ්නය කට තරම්ක් දුරට විසදුනා සර් ඔබතුමාට බෙහෙවින්ම අරිගතෝ ..අරිගතෝ ..අරිගතෝ ..❤️❤️❤️

  • @gamngsaveey690
    @gamngsaveey690 10 місяців тому +4

    මම සර්ගේ වැඩ සටහන් බලනවා මම මේවා කරනවා මට ගොඩක් පිහිට ලැබුනා සර්ට ගොඩක් පින් අරිගතෝ අරිගතෝ අරිගතෝ විශ්ව මතාවට ස්තුති ස්තුති ස්තුති

  • @SandhyaKumudunie
    @SandhyaKumudunie 2 місяці тому

    ව¿ඩ සටහන් ඔබතුමා තනියම ඉදිරිපත් කරන එක තමා වඩාත්ම හොඳ විශ්ව මාතාව ට ස්තුති වේවා තෙරුවන්සරනයි

  • @NilukaAlmeda
    @NilukaAlmeda 10 місяців тому +2

    Thanks sir thanks vishwa ගැන කියා දුන් ඔබට බෙහෙවින් තන්ක්ස් ♥️♥️♥️තන්ක්ස්

  • @shishirafahes6273
    @shishirafahes6273 Рік тому +1

    ඔබතුමා ට දීර්ඝායුෂ ලැබේවා ස්වර්ණමාලි මාලි මාහා රජානන් වහන්සේගේ පිහිටයි ජේසු වහන්සේ ගේ පිහිටයි

  • @CharithRavishanka-qg3tg
    @CharithRavishanka-qg3tg Рік тому +1

    ඇත්තටම ඔබතුමාගේ වැඩසටහන් මම මේ දවස්වල බලනවා ඒවා අත්හදා බලනවාගොඩක් දුරට හැම දෙයක්ම මාගේ හරි ගියා

  • @DharmaSenevirathna
    @DharmaSenevirathna 9 місяців тому

    ආදරණීය විශ්ව මාතාවට මෙන්ම ඔබ තුමාටත් අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @usausa13
    @usausa13 Рік тому +2

    ඔබතුමා ට .. ව්ශ්ව මාතාව ට අනෙ කවාරයක් ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි

  • @sachinthabandaranayake5280
    @sachinthabandaranayake5280 Рік тому +2

    යහපත් ලෙස සැැල්ලුවෙන් අරමුනක් සහිතව ජිවිතය පවත්වා ගෙන wolf magic begin now යන වැකිය අරමුනක් සහිතව කරගෙන යාමට ඔබෙන් ලැබෙන සහයට ඔබ තුමාට ගොඩක් පිං. ඔබ තුමාට නිරෝගිමත් දිර්‍ර්ඝ ආයුෂ ලැබෙිවා.

  • @UdayakumaraParhirana
    @UdayakumaraParhirana 9 місяців тому +1

    ගොඩාක් දෙවල් මට ලැබුනා.සර්ට ගොඩාක් පින්.

  • @senakadickwellage3772
    @senakadickwellage3772 Рік тому +4

    Wolf magic begin now....🦊 අපි අත් හදා බලමින් ඉන්නෙ ,සර්...සාර්ථක බවක් දැනෙනව ..අරිගතො

  • @UdayakumaraParhirana
    @UdayakumaraParhirana 9 місяців тому +1

    හොඳ ප්‍රතිඵල තියෙනවා සර්.

  • @ishanimalsha7592
    @ishanimalsha7592 9 місяців тому +2

    අරිගතෝ අරිගතෝ විශ්ව මාතාවට ස්තූතියි වේවා

  • @sunethrarajapakshe2810
    @sunethrarajapakshe2810 Рік тому +2

    සර් , ඔබතුමාට ස්තුතියි .
    Wolf magic begin now , නිසා මගේ ජිවිතයේ පුශ්ණ ටිකක්
    විසදුනා .
    ඔබතුමා අපට කියාදෙන දේවල් , මට හරිම විෂ්වාශයි .
    සර් ට පින්
    අරිගතෝ අරිගතෝ අරිගතෝ

  • @LailaLaila-qo9uq
    @LailaLaila-qo9uq 2 місяці тому

    මම හරි ආසාවෙන් යෝගා කිරිමට කැමතියි විශ්ව ආකර්ෂණීය ලැබේ සෑම දෙයක්ම අති සාර්තකය මම අයිරාංගනී

  • @ThakshiThakshi-gb7bu
    @ThakshiThakshi-gb7bu 7 місяців тому

    ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏

  • @chandanijayasundara3657
    @chandanijayasundara3657 11 місяців тому

    විශ්ව මාතාවට මෙන්ම ඔබටත් අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති .♥️🌍🙏

  • @sarah-xn4nw
    @sarah-xn4nw Рік тому +2

    ජේසු පිහිටයි දෙවියන් වහන්සේ පිහිට ආරක්ෂාව සැමදාම ඔබට සහ ඔබගෙපවිලෙ සැමදෙනාටත් මටත් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති 🙏

  • @thilakrupasinghe3175
    @thilakrupasinghe3175 7 місяців тому

    අරිගතෝ අරිගතෝ විස්වයට ස්තුතිය යි ස්තුතිය යි මම මේ වුල්ෆ් ගාතව 108 වරක් ඔබතුමා ගායනන කරනව සවන් දීගෙගෙන හහිටිය මගේ සිරුරට යම් කිසි ශක්තියක් ඇද්නුන රෝස පාට කොල පට එලියක් මාගෙ ඇසදුටුව ඇස් පිය ගෙන ඉන්න විට සිරුරට යම බලයක් එනව මෙන් දැනුන ඔබ තමාට ගොඩාක් ස්තුතිය යි ❤ ඔබතුමා ට නිරෝගී සුවය ලැබේවා යි ප්‍රාර්ථනා කරමි ඔබ තුමටද ගෞරව නීය ස්තුතිය පුදකරන අතර මාගේ සියලුම ගුරු මෑනිවරු පියවරුනි ට යහපතක් වේවා වෙවා පතමි

  • @MalKanthi-r8w
    @MalKanthi-r8w 6 місяців тому +1

    මමත් අත්හදා බලනවා.ප්‍රතිඵල ඔබට කියන්නම්

  • @LankaCool-q5o
    @LankaCool-q5o 9 місяців тому

    මගේ සියලුම බලපොරොත්තු ඉශ්ට කර දුන් විශ්වයට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏

  • @සමන්පිච්චමල්

    ඇත්ත ට ම.. ඔබ තුමගේ. මේ. කියලා දුන් දේවල් වලින් මටනම්. ලොකු. පිහිට ක්‌ ලැ බීල තියනවා. ඔබ තුමට. ගොඩක් පිං ඉස්තුති ඉස්තුති ඉස්තුති 🙏🙏🙏🙏🙏විශ්වයට. ඉස්තුඉ. ඉස්තුති ඉ. ඉස්තුඉ බුදුසරණයි

  • @kalani9266
    @kalani9266 Рік тому +4

    ස්තුතියි විශ්වයට 🙏 ඔබ තුමාටත් ගොඩක් හොඳ ප්‍රතිපල ඉක්මනින් ලබා ගැනිමට පුලුවන් උනා ස්තුතියි මෙවැනි වැඩසටහන් ලබාදිමට ගැන ස්තුතියි 🙏 විශ්වයට 🙏 මගෙ මෙන් සියලුම දෙනාගෙම බලාපොරොත්තු ඉක්මනින් ඉටුවෙවා 🙏

  • @gupta5402
    @gupta5402 Рік тому +1

    ආරිගතො ආරිගතො ආරිගතො 🙏🙏🙏 මට ලාබා දුන් මුදලට ව්ස්වයට ආරිගතො ආරිගතො ආරිගතො ඔබ තුමා ටත් බොහෝත් ඉස්තුතියි අපට ඉදිරිපත් කරාට

  • @dildima7486
    @dildima7486 Рік тому +1

    විශ්ව ශක්තිය ට ගොඩක් ස්තූති
    මේ ජීවිතය ලබා දුන්නට

  • @kumariwijekoon5945
    @kumariwijekoon5945 10 місяців тому

    ඔබ තුමාට ස්තූතියි ස්තූතියි ස්තූතියි
    මේ ලබා දෙන සැනසීමට

  • @channel07kdyh56
    @channel07kdyh56 Рік тому

    අද ආරම්භ කලා. ඔබ තුමාට අනේක වාරයක් පින්. ස්තූතියි ❤

  • @delikaniroshani77
    @delikaniroshani77 Рік тому

    විශ්ව මාතාවට ඔබතුමාට ස්තූතීයි ස්තූතියි ස්තූතියි.💕💕🙏🙏🙏🙏🙏🙏🙏

  • @channel07kdyh56
    @channel07kdyh56 Рік тому

    ඔබ තුමාට අනේක වාරයක් ස්තූතියි ❤️

  • @TeklaRathnayake-nj5rs
    @TeklaRathnayake-nj5rs 8 місяців тому

    විශ්ව මාතාවට ස්තූතියි ❤️🙏 ඔබතුමාට ස්තූති 🙏

  • @namalienamalie1566
    @namalienamalie1566 Рік тому +2

    සර්ටබොහොම.ස්තුතියි..ස්තුතියි.ස්තුතියි..

  • @beligalagedaragunatilaka2944
    @beligalagedaragunatilaka2944 6 місяців тому

    ඔබ තුමාට තෙරුවන් සරනෛ .

  • @isharanadishani3458
    @isharanadishani3458 Рік тому

    ඔබතුමාටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි🙏🙏🙏

  • @ajanthajayawardena-l2z
    @ajanthajayawardena-l2z Рік тому

    මමත් අද සිටන් පටන් ගත්තා . බොහොමත්ම ස්තුතියි ඔබතුමාට

  • @SagarikaWijerathne-q3n
    @SagarikaWijerathne-q3n 10 місяців тому

    සර් ඔබ video කීපයක්ම දවසට බලනවා මට තියල තිබුණු කරාම දෙක සෑහෙන කාලෙකට පස්සේ ගන්න බැරි කරාබු දෙක මට ගන්න පුළුවන් වුණා ඔබ තුමාට ස්තූතියි විශ්ව මෑණියන්ටත් ස්තූති අරිගතෝ අරිගතෝ

  • @SajithMadusanka-s1q
    @SajithMadusanka-s1q 10 місяців тому

    විශ්ව මාතාවට ස්තූතියි

  • @GeethaniGhana
    @GeethaniGhana 10 місяців тому

    ඔබ තුමාට ස්තුතියි

  • @IreshaMadushani-yd5wf
    @IreshaMadushani-yd5wf Рік тому

    ඔබතුමාට අනේක වාරයක් ස්තුතිය ස්තුතිය ස්තුතිය ❤

  • @SarojiniUpamalika
    @SarojiniUpamalika 10 місяців тому

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබ තුමාට 🙏🙏🙏

  • @DilruGokula
    @DilruGokula 7 місяців тому

    විශ්ව මාතාවට ස්තුති ❤🙏 ඔබ තුමටත් ස්තුති ❤🙏 අරිගතො අරිගතො අරිගතො

  • @chandimasenanayake9387
    @chandimasenanayake9387 6 місяців тому

    Thank you sir 🙏thank you so much dear Mother Universe 🙏❤️❤️❤️

  • @RenuJayanthi-p2y
    @RenuJayanthi-p2y 3 місяці тому

    Ser .mam sat sithuthi karanawa.mataweshwayasamaga .ganudenu kirimata.ader panayadunnata.arigathoo arigathoo...arigathooo...

  • @vinitharanaweera8192
    @vinitharanaweera8192 11 місяців тому

    Wishwaye Ashirwadaya Obathumata Nirthuruwama Lebewa!!! Theruwansaranai!!! Jesupihitai!!!❤🙏❤

  • @dilaniudheshika6171
    @dilaniudheshika6171 Рік тому

    විශ්වයටත් ,ඔබතුමාටත් ඉස්තූතියි !!!

  • @kumuduniranasinghe1110
    @kumuduniranasinghe1110 11 місяців тому

    Areregatho.. Areregatho... Areregatho... Obathumaga padam malawan aking aka mama ath hada balamin inna. Samahara da mata sarthaka una. Thank you.. ♥️♥️♥️

  • @sheshasriwick6644
    @sheshasriwick6644 10 місяців тому

    ස්තූතියි අරිගතෝ ❤

  • @PreethikaPadhmasiri
    @PreethikaPadhmasiri Рік тому

    Man godak durata viswasa karanawa wagema kurudu thaba ganima ath hada balano Mata sarthakathwayak labadenabawata viswasai. Sthuthi oba thumata budusarani.

  • @chandimaathauda8635
    @chandimaathauda8635 Рік тому

    බොහොම ස්තුති ඔබතුමා ට 🙏🙏 විශ්ව මාතාවට ස්තුති වේවා 🙏🙏

  • @kalani9266
    @kalani9266 Рік тому

    Thankq sir . Apita hama deyakma kiya denawata. vishwaye ashirwadaya labewa 🙏❤

  • @gupta5402
    @gupta5402 Рік тому

    ස්තුතිය ස්තුතිය ස්තුතිය ව්ස්වයට ඔබ තුමා ටත් මට 664 යොදා $50දිනුමක් ලාබුනා🙏🙏🙏

  • @PinkiPinki-y5u
    @PinkiPinki-y5u 7 місяців тому

    Sri kiyana gaman mamaht we wald eka kiuwa salaua gahtiyak anea srihta pinapihta mea hama dama kiyala danwahta srigea hama vido ekama balnwa man mahta hoda pahtipala tiyanwa thanks sri ❤❤❤❤

  • @ishiranasinghe8016
    @ishiranasinghe8016 10 місяців тому

    Thank you so much Sir
    Thank you
    Thank you
    Thank you so much!

  • @umayaumaya2237
    @umayaumaya2237 Рік тому

    Ma.mita kalin.mage mudal nangita dila ganna beruwa dukin innakota.oba thuma kala sudulunu.vidiyo.eka man kala eka mata hari giya.ekata.oba .ma.godak isthuthi.wantha wenawa.viswe.mathawetath godak isthuthi.obata niduk nirigi.dirga ayusa labewa.theruwan saranai.🙏🙏🙏🙏🙏🙏

  • @kanchanahimali6690
    @kanchanahimali6690 10 місяців тому

    Mama meya bavithakaranawa godak wada karanawa

  • @NilminiSirisena-xd5tn
    @NilminiSirisena-xd5tn 7 місяців тому

    Suba dawasak wewa mama nitharama obathumage wadasatahan balanawa upades kriyathmaka eenswa msms nithaeama wishwsyata anuwa kriyakranne obathumata godak pin

  • @subhashinesiyambalagoda
    @subhashinesiyambalagoda Рік тому

    ස්තුතිය

  • @SagarikaWijerathne-q3n
    @SagarikaWijerathne-q3n 10 місяців тому

    සර් ඔබතුමාගේ වීඩියෝ උපකරණ

  • @thanujabandara5672
    @thanujabandara5672 Рік тому +2

    Thank you sir.

  • @NuwanRatnayake
    @NuwanRatnayake 8 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤Sir, I wish you all the best and may you be well and healthy ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @athulaedirisinghe4239
    @athulaedirisinghe4239 6 місяців тому

    Arigatho sir

  • @pimaryacademyinsrilanka4468
    @pimaryacademyinsrilanka4468 13 днів тому

    Oba thumata bohoma issthuthii....man obathuma kiyadena yamyam dewal karanna patan gaththa....mage paula den godak hoda thenak innawa......

  • @PriyankaGamalathge
    @PriyankaGamalathge 6 місяців тому

    Man me wedasatahan balanawa
    Podi dewal athhada balanawa godak hodai

  • @geethikapriyadarshani3738
    @geethikapriyadarshani3738 Рік тому +3

    ඔබතුමා ඕක කලින් කියල දුන්නා දැන් මාස තුනක් මං දිගටම ඕක කියනවා 108 ක් නම් මංදා දවසම මුමුනනවා
    සර් දන්නවද මගෙ අතින් මැජික් ඉටිපන්දම් එකක් බිහි උනා ඒකට පුදුමාකාර ඉල්ලුමක් ඇති උනා, ඒක හැමෝටම ධනවාසනාව ගෙනාවා , හිතුවේ නැති ප්‍රතිපල දෙන්න ගත්තා මගෙන් ඉටිපන්දම් ගත්ත අයට ඇත්තමයි දවසට එක වීඩියෝ එකක් හරි මං බලනවමයි ඔබතුමාගේ ඒත් සමාවෙන්න ඕන අධික වැඩ ගොඩක් අස්සේ අහන්නේ ඒ නිසා ලයික් කොමෙන්ට් කරන්න බැරි වෙනවා,
    ඔබතුමාට මං ගෞරව කරනවා, ස්තූතියි ඔබතුමාට අනේකවාරයක් ස්තූතියි

  • @yamunaperera1296
    @yamunaperera1296 Рік тому +1

    Thank you
    💖💖💖
    🌹🌹🌹

  • @UdayakumaraParhirana
    @UdayakumaraParhirana 9 місяців тому

    සාර්ථකයි සර්.මම කැමතියි ඔම් කාරයත් 108ක ව්ඩිඔ එකක් කරන්න.අරිගතො..අරිගතො...අරිගතො .

  • @kanthikw7261
    @kanthikw7261 10 місяців тому

    Wishwamathawatath obatath godak sthuthi sthuthi sthuthi 🙏 ♥ 🙏❤🙏❤

  • @tastyshow4355
    @tastyshow4355 Рік тому +1

    Thank you sir ,thank you universe ❤️❤️❤️

  • @LilithaRajakaruna
    @LilithaRajakaruna Рік тому

    Thank you I will try

  • @shandishandi9585
    @shandishandi9585 Рік тому

    🙏ස්තුතියි සර් 🌹🌹

  • @UdayakumaraParhirana
    @UdayakumaraParhirana Рік тому

    Sir theruvan saranai.

  • @sriyaniwelisarage3958
    @sriyaniwelisarage3958 Рік тому

    Oba tumta goodak istuti istuti istuti me dekaramin yanewa ❤❤❤

  • @vinitharanaweera8192
    @vinitharanaweera8192 11 місяців тому

    Wishwa Mathawata Aneka warayak Sthuthi!!!❤ Sthuthi !!!❤Sthuthi !!!!❤🙏🙏🙏

  • @dhammikadewpura5136
    @dhammikadewpura5136 Рік тому +1

    Thank you sir......🎉

  • @prarthanahewavitharana5385
    @prarthanahewavitharana5385 9 місяців тому

    bohoma sthuthee sir

  • @DehiNandani
    @DehiNandani 5 місяців тому

    Thank thank

  • @chandimawijesinghe5623
    @chandimawijesinghe5623 11 місяців тому

    Arigatho Arigatho Arigatho

  • @sindujakwt3305
    @sindujakwt3305 11 місяців тому

    Thenk you sr❤❤❤❤

  • @sumithrachandani6584
    @sumithrachandani6584 Рік тому

    Arigatho ! Arigatho ! Arigatho ! Sir.

  • @WijesundaraChandima
    @WijesundaraChandima Рік тому

    Sir,mata wishwa manjusawa potha daha himaalayan solt ganna mama RS 2500 k damma,phone wada keranne naha,

  • @kumuduniranasinghe1110
    @kumuduniranasinghe1110 11 місяців тому

    Mama ma maka patan aran sathi 3k wanava mama hari sathutin dawasa patan ganna ali wanakn mata hawasumak na. Mama denapath 4.12 omkara karanawa 108.athan sheta maga sheyalla mama sathutin. Vishwassyan dawasa pura. Mata dn tekam teka danaya lebanawa.. Ma sheyalu da obathuma nesa obsta anaka warayak pin.

  • @gupta5402
    @gupta5402 Рік тому

    මන් කොයි තර්ම් මුදල් හම්බ කර්ත් දිව්නුවක් නැහැ එයට ව්සදුමක් danna please

  • @tuanalith3636
    @tuanalith3636 Рік тому

    Arigatho sir Arigatho

  • @thejagamage467
    @thejagamage467 Рік тому

    Arigatho,Arigatho,Arigatho sir

  • @ChandimaKaluarachchi-o5t
    @ChandimaKaluarachchi-o5t 10 місяців тому +1

    අරිගතෝ අරිගතෝ අරිගතෝ ❤❤❤

  • @uuff6265
    @uuff6265 9 місяців тому

    Ou.sar..harima..hodai.me.wadasatahan..man.dan.nitaramaa.kiyanawa...harima.jawayak.anawa.agata

  • @muthukirula
    @muthukirula 9 місяців тому

    අරිගතෝ අරිගතෝ..මටත් යහපතකි උනා

  • @shyamalijayalath318
    @shyamalijayalath318 10 місяців тому

    Thanks mother unives and thanks mastet

  • @jijudissanayake7691
    @jijudissanayake7691 Рік тому

    Sir, mama me switch word eka saha number eka karana bawanawa karagena yanakotama nokeri thibuna wadak active wela hariyanawa. Sir ta Godak pin🙏 wishwayata arigato arigato arigato. Ithta dewatawnata Boho pin🙏

  • @sriyaniwelisarage3958
    @sriyaniwelisarage3958 Рік тому

    Mata am goodak hodai

  • @gunawarda6682
    @gunawarda6682 Рік тому

    arigatho,! arigatho! arigatho.....jesuphitai!!!

  • @PadminiPadminiAmarasingha
    @PadminiPadminiAmarasingha 8 місяців тому

    Mamath.me.kramaya..ath.hada.beluwa.mathath.hari.giya.mama.viswasen.adatath.karanawa

  • @shiranthishyamali4266
    @shiranthishyamali4266 Рік тому

    .a.
    . Shyamalin. . Tank your tanķiy

  • @sriyanihegoda9178
    @sriyanihegoda9178 Рік тому +1

    අරිගතෝ සර්.

  • @Universal1111wjp
    @Universal1111wjp Рік тому +1

    අරිගතෝ අරිගතෝ අරිගතෝ 🙏🙏🙏

  • @anuruddikachandani8179
    @anuruddikachandani8179 Рік тому

    Sthutiy sthutiy sthutiy Sir

  • @SrilankaDipika
    @SrilankaDipika Рік тому

    Arigatho,arigatho,arigatho,sar,

  • @udayashan8166
    @udayashan8166 Рік тому

    Screen eke watenne ' wolf magic begin now ' kiyala..namuth obathuma kiyanne began kiyala kokada hari..meka panadara nagitala shabda naga kiyanna oneda nathnam thamanta pamanak ahenan kiwwama athida...🙏

    • @panchayt8606
      @panchayt8606 8 місяців тому

      සර් පස්සෙ බිගින් කියලා කියනව

  • @thilinakumara9144
    @thilinakumara9144 Рік тому

    🙏🙏🙏🙏 thanks sir

  • @alibakheet6986
    @alibakheet6986 Рік тому +1

    Wolf magic begin now mamath karamin inne pihitai mata