How To Unblock Yourself On All Social Media Sinhala - Nimesh Academy

Поділитися
Вставка
  • Опубліковано 30 січ 2025

КОМЕНТАРІ • 2,5 тис.

  • @NimeshAcademy
    @NimeshAcademy  4 роки тому +492

    මේ වීඩියෝ එක ගේන්න ගොඩක්ම හිතුවේ ගොඩක් දෙනෙක්ට වැදගත් වෙයි කියලා හිතලා.සමහර විට ඔයා මේ දේ ගැන දැනගෙන ඉන්න පුලුවන් .හැබැයි දන් නැති අයත් ඇති.මේ වීඩියෝ එක බලද්දි ඔයාට වීඩියෝ එකේ මොනවහරි දෙයක් වැදගත් උනානම් වීඩියෝ එකට ලයික් එකක් දාන් යන්න.සුබ දවසක්

    • @ravidudilshan2918
      @ravidudilshan2918 4 роки тому +5

      මන් ඔයාගෙ හැම වීඩියො එකක්ම බලනවා අයියේ

    • @user-nk8uc8lq5e
      @user-nk8uc8lq5e 4 роки тому +2

      ua-cam.com/video/9z5bF_HFT4M/v-deo.html oyage phone ake lock ariyoth hari arinna gihin varaduvoth hari ayavath danne na photo aka vadinava danma blanna

    • @chandiktv1009
      @chandiktv1009 4 роки тому

      Nambar eka ewanna ko..761605788

    • @amayadevindi9670
      @amayadevindi9670 4 роки тому +1

      Plz.. mata me gena wisthara denaganna ona oyata puluwan nm mata oyage number eka danwada

    • @amayadevindi9670
      @amayadevindi9670 4 роки тому

      Hashan Bro ekane malli 🙄😓😂

  • @ashanu6952
    @ashanu6952 4 роки тому +449

    Sl Geek Vs Nimesh Academy?? කෝකද හොඳම?
    Sl Geek නම් Comment කරන්න
    Nimesh Academy නම් Like කරන්න ☺️

  • @yasirusanjana1458
    @yasirusanjana1458 4 роки тому +1105

    නිමේෂ් අයියා සුපිරිම කියන අය කෝ
    නිමේෂ් අයියේ මේ විඩියෝ එකනම් මරු හැමදාම මේවගේ ඒව ඕනේ

    • @NimeshAcademy
      @NimeshAcademy  4 роки тому +37

      ගොඩක් ස්තුතියි

    • @yasirusanjana1458
      @yasirusanjana1458 4 роки тому +6

      @@NimeshAcademy නිමේෂ් අයියේ miui 12 update කරන විදිය විඩියෝ එකක් කරන්නකො ප්ලීස් අනේ මම හැමදාම කියනවනේ

    • @සෙනුරිහන්සමාලි
      @සෙනුරිහන්සමාලි 4 роки тому +2

      එකනම් ඇත්ත 👌👌👌👌

    • @hassanaa9694
      @hassanaa9694 4 роки тому +3

      Man කුවේට්

    • @tsnyt3166
      @tsnyt3166 4 роки тому +4

      Atakota eya group eken left unith

  • @sampath-f5t
    @sampath-f5t 3 роки тому +159

    1M ගන්න ඉක්මනින් ලැබේවා ☸️🙏

  • @wageeshadineth7157
    @wageeshadineth7157 3 роки тому +51

    ගැම්මක් බන් ❤ ලොකු උදව්ක් Thank you 🙂

  • @alokakirindiwala8246
    @alokakirindiwala8246 4 роки тому +407

    මට නම් උබ කියලා දෙන විදිය විතරයි බන් තෙරෙන්නේ....ජය උබට 🙏😘

  • @samanthalgaswattha7302
    @samanthalgaswattha7302 4 роки тому +314

    එදා එදන් ඉන්නවා මල්ලි අපි ඔබත් එක්ක , දන්න හැම දෙයක්ම ලෝබ නැතුව තේරෙන්න කියලා දෙනවා.ජයවේවා 👍👍

  • @nipuwa7968
    @nipuwa7968 4 роки тому +203

    අඩේ අයියේ උබ නම් පට්ට 😍😍 මේ විඩියෝ එක එනකල් හිටියේ 😍 කස්ටියකට අමතන්න 😂😂

  • @aviskaaviska487
    @aviskaaviska487 3 роки тому +32

    බ්‍රෝ.. මැසේජ් දාන්න කියපු විදිහත් පට්ට..❤️❤️

  • @akilajayasanka9490
    @akilajayasanka9490 2 роки тому +6

    මෙන්න වැඩ්ඩෝ...... වෙන හිපාටුවෝ වගේ නෙමෙයි කරන්න ඕනෑ දේ පට්ටටම කියල දෙනවා.... නියමයි ලොක්කා...👏👏👏

  • @tharusachinthana7512
    @tharusachinthana7512 4 роки тому +173

    අයියෙ ඔයා නම් දෙයියෙක් ... Thank you so much 😊

  • @මන්දාරම්වැස්ස-ඬ5ථ

    බොහොම ඉස්තූතී මල්ලි... ඔයා තමයි සුපිරිම වැඩ කාරයා.. සුබ පැතුම් එකතු කරනවා ඉදිරියට යන්න මල්ලියො....🙏🙏🙏🙏🙏

  • @rohandewapriya524
    @rohandewapriya524 4 роки тому +9

    උබ සුපිරි කොල්ලෙක් බං නියමයි මල්ලි. උබට හොද පැහැදිලි අනාගතයක් තියෙනවා බං අනිවාර්යයෙන්ම. ජයවෙිවා!!!

  • @hewagenilantha9327
    @hewagenilantha9327 3 роки тому +27

    අයියෙ ඔයානම් දෙවියෙක් නෙමෙයි දේවාලයක් ඒතරමට වටිනවා හැමදාමත් අපි ඉන්න 👍👍♥️♥️☺️☺️

  • @channakumara6890
    @channakumara6890 3 роки тому +23

    එදා එදන් ඉන්නවා මල්ලි අපි ඔබත් එක්ක පට්ට 😍😍 මේ විඩියෝ

    • @NimeshAcademy
      @NimeshAcademy  3 роки тому

      ගොඩක් ස්තුතියි❤️❤️❤️

    • @nishanisha-sb2ym
      @nishanisha-sb2ym 3 роки тому

      @@NimeshAcademy ana aiya maga namberta busy dala boy frend komda eka aim karagnna kiynko

  • @nishanthisilva8471
    @nishanthisilva8471 4 роки тому +28

    නියමයි අයියේ. ඔයා ගොඩක් හොදට මේ වැඩේ කරගෙන යනවා

  • @sl_devilentertainment775
    @sl_devilentertainment775 4 роки тому +72

    Nimesh academy වීඩීයෝ හැමදාම බලන අය කෝ 🤩

  • @dilansanjeewa4841
    @dilansanjeewa4841 4 роки тому +51

    මචන් සිරාවටම උබ කියලා දේන වීඩියෝ සුපිරියටම තේරෙනෝ බන් එල 🙏🙏

    • @NimeshAcademy
      @NimeshAcademy  4 роки тому +1

      ගොඩක් ස්තුතියි

    • @nishanisha-sb2ym
      @nishanisha-sb2ym 3 роки тому

      @@NimeshAcademy ana aiya kiynko namber blok krama komda aim karagnna

    • @Gamingmahi-tx7wu
      @Gamingmahi-tx7wu Рік тому

      ​@@nishanisha-sb2ym😊❤❤

  • @chanukadilum9885
    @chanukadilum9885 3 роки тому +1

    El kollo . Supiri yat wade set una 💓💓💓

  • @sadunsudarshana4838
    @sadunsudarshana4838 3 роки тому +5

    කියන දෙ හොදට පැහැදිලි ව ඔයා තෙරුම් කරලා දෙනවා සුපිරි .එල උදව්වක් ඔන

  • @siherath1385
    @siherath1385 4 роки тому +12

    Highly appreciated......
    A super lad we won't go mad when we are blocked on viber imo or WhatsApp.

  • @ashanbuddika3192
    @ashanbuddika3192 4 роки тому +29

    මටනම් ඔයා කියල දෙන එව විතරයි තෙරෙන්නෙ නිමේශ් අයියේ ජය වේවා ❤️

  • @lion_king_brave_hearts
    @lion_king_brave_hearts 4 роки тому +9

    balanna kalinma👍kala aiye video eka supiri 🤗🤗🤗 God Bless You!!!🙏🙏

    • @NimeshAcademy
      @NimeshAcademy  4 роки тому

      ගොඩක් ස්තුතියි

  • @gayaninadeeka2564
    @gayaninadeeka2564 3 роки тому +1

    Niyamai aiyee.hodata therenava

  • @dagakarayaa8398
    @dagakarayaa8398 3 роки тому +7

    මරු නිමේෂ් අයියේ ආදරෙයි හැමදාමත් ❤❤

  • @dilshanpasindu1770
    @dilshanpasindu1770 3 роки тому +27

    නිමෙශ් අයියා adarei හැමදාම video බලනවා ❤️ තරහා උන කෙනාට group එකෙන් අයින් වෙන්න බැරිද?

  • @tharuadew1239
    @tharuadew1239 4 роки тому +117

    අම්මෝ 😅 පිං සිද්ද වෙන්ඩෝනේ. දැන් ඉතිං Ex ට ඇති වෙන්ඩ බැන ගත්තැකි. එයා Block කරාට වැඩක් නෑනේ 😁😁

    • @NimeshAcademy
      @NimeshAcademy  4 роки тому +13

      ස්තුතියි 😂😂😂

    • @thushariwendeslot2
      @thushariwendeslot2 4 роки тому +3

      Blok එක open කරේ කවුද කියලා එයාට හොයා ගන්න පුළුවන්ද

    • @tharuadew1239
      @tharuadew1239 4 роки тому +3

      @@thushariwendeslot2 ඉතින් Unblock කරාම දැනගන්නවනේ

    • @Randikasudaham123
      @Randikasudaham123 4 роки тому +2

      අම්බෝ😹💔 යකො😂😂😂😂

    • @kabilittayalatours5950
      @kabilittayalatours5950 4 роки тому +4

      Ex පව්නේ.

  • @sanjanasandipani8526
    @sanjanasandipani8526 4 роки тому +8

    Thanks nimesh ගොඩක් වැදගත් video ekak 💖💖

    • @NimeshAcademy
      @NimeshAcademy  4 роки тому

      ගොඩක් ස්තුතියි

  • @Harshana4330
    @Harshana4330 2 місяці тому +1

    Ayye godak hida tips ekak apita ona karana deyak thankyou so much ayye❤

  • @imalkaharshani6115
    @imalkaharshani6115 3 роки тому +1

    Ane thank aiye.math බලාගෙන හිටියේ මෙහෙම video ekak.hodama yaluwo thamai apiwa block කරන්නේ ❤️❤️😁

  • @jayashansenarathna8564
    @jayashansenarathna8564 4 роки тому +29

    නිමේශ් අයියා මේකනම් මරු හොදේ❤❤❤

  • @nimharadhananjaya5575
    @nimharadhananjaya5575 3 роки тому +8

    අයියේ සුපිරියටම තේරුනා.... Thanks...

  • @ishaniishani2801
    @ishaniishani2801 4 роки тому +18

    Thank you malliyo budusaranai ❤️

  • @Roshini-w5r
    @Roshini-w5r 2 місяці тому +1

    නියමයි අයියෙ ❤❤❤❤ thanks

  • @ZombieEranda
    @ZombieEranda 2 місяці тому +1

    tnx mageko....mv blok krpu prn kali okkotm chat krmn puluvn aye...adarei aa...😘😘😘

  • @rastalife4391
    @rastalife4391 4 роки тому +4

    Malli oyage videos witharai hondha lesi kramayak pennanne.
    Oyage presentation is very good and clear..
    Best of luck your future videos

  • @psg7466
    @psg7466 4 роки тому +22

    මේ නම් මොලයක් නෙවෙයි මොල ගෙනියන නැවක් 👍😳💜❤

    • @NimeshAcademy
      @NimeshAcademy  4 роки тому +2

      ගොඩක් ස්තුතියි

    • @psg7466
      @psg7466 4 роки тому

      Miss nimani perera.. තමන්ට අයත් නොවන නොදන්න දේවල් වලට comment දාන්න එපා..
      මේ වීඩියෝ එක නෙවෙයි මීට වඩා ගොඩක් වැදගත් අපි දන්නේ නැති ගොඩක් දේවල් මම මේ මල්ලීගෙන් ඉගෙන ගෙන තියෙනවා..මට නම් ඒව ගොඩක් වටිනවා..මම ඒ සියල්ල සදහා දැමුව comment එකක්.. මම දන්නැති දේ දන්නෙ නෑ කියනවා නිහතමානීව ඒක ඉගෙන ගන්නවා..උගන්වන කෙනාට ස්තූති කරනවා..that's all😏

    • @psg7466
      @psg7466 4 роки тому

      Hashan bro.. එල මචං.. 💜❤👍👍

    • @KINGSL1212
      @KINGSL1212 4 роки тому +1

      Owa dnne podi kale bn

    • @KINGSL1212
      @KINGSL1212 4 роки тому

      Api youtube chanl karnm oita wada trending hitan anwa bn ath mata ama karnna hitenne na nikn ohe fb aken innwa salli hoyanna uwamanwak na

  • @yasiruiduranga8350
    @yasiruiduranga8350 3 роки тому +25

    අනෙ නිමෙශ් අයියෙ ටෙලිග්‍රම් වල blok unblok නැති කරන්න බැද

  • @sriyadewage7404
    @sriyadewage7404 3 роки тому +1

    තේරුනා අයියෙ ඒක සිම්පල් විදියට කියල දුන්නට පින් සිද්ද වෙනව❤️🙂

  • @NimeshaPraveen-wp1wl
    @NimeshaPraveen-wp1wl 2 місяці тому +1

    Oka mama dannawa.ape peththe podi umuth dannawa meka😂😂.hebei danne nethi ayata වැදගත් ne❤

  • @virajsulakshna9393
    @virajsulakshna9393 4 роки тому +6

    ඒක පට්ට හොදේ මේ වගේ එකක් හොය හොයා හිටියේ 😜🤛

  • @kumarilassanaisree2877
    @kumarilassanaisree2877 4 роки тому +6

    නියමටම තේරෙන්නෙ මල්ලි කියල දෙන එ්ව විතරයි ❤

  • @damishdilaka3214
    @damishdilaka3214 4 роки тому +4

    This video is very useful. Thank you Nimesh aiya

  • @theekshanasilva8312
    @theekshanasilva8312 3 роки тому

    Nimesh aiye oyanam niyamai a 👌👌👌❤

  • @KEGSTONGameplayandSongs-nx3co
    @KEGSTONGameplayandSongs-nx3co Рік тому +2

    කවුරු හරි කියන්නකෝ Facebook එකෙන් අපිව Block කරපු යාළුවෙක් ව එයාගේ Phone එක අතට ගන්නෙ නැතුව Unblock කරගන්න ක්‍රමයක්??? 🤐

  • @lovestory6395
    @lovestory6395 4 роки тому +8

    ලොකු උදව්වක් අයියා..❤❤

  • @nuwanhewathilaka9183
    @nuwanhewathilaka9183 3 роки тому +31

    පුලුවන්නම් block කරපු ඒ acount එකම ආයේ unblock කරගන්න විදිහක් තියේනම් කියන්න. ගෘප් හැදුවට වැඩක් නෑනේ..ගෘප් එකෙන් left වෙන්ඩ පුලුවන්නේ

  • @lassanadewal8918
    @lassanadewal8918 Рік тому +3

    හරියටම පැහැදිලි කරලා දෙනවා.english වචන නැ තේරෙන සිංහලෙන්ම කියලා දෙනවා

  • @ireshairesha7381
    @ireshairesha7381 3 роки тому

    Good luck Ayiya..

  • @samanthiekanayaka1050
    @samanthiekanayaka1050 Рік тому

    Malliya mamainna vedasagatha wala .oyaga video nokadawama balanawa tnx malliya 🙏🌷

  • @thenukawiduranga3812
    @thenukawiduranga3812 3 роки тому +7

    නිමේශ් අයියේ ඔයට සුබ පැතුම් .........

  • @supunpriyankara8088
    @supunpriyankara8088 3 роки тому +4

    උබ නම් පට්ටයි අය්යෙ උබට ජය වේවා,!!!

  • @sawdama1007
    @sawdama1007 4 роки тому +29

    කාටුන් බලන්න කැමති උන් වරෙල්ලා

  • @nethuasindisuriyabandara7136
    @nethuasindisuriyabandara7136 2 роки тому

    අමිමො වටිනම විඩියෝ එකක් දාල තියෙන්නේ ගොඩක් ස්තූතියි මල්ලි

  • @madumadusha8683
    @madumadusha8683 10 місяців тому

    Oya kiyana okkoma aththa hebai👍👍👍

  • @lakshanmadushanka1832
    @lakshanmadushanka1832 3 роки тому +24

    ගෲප් එකෙන් ලෙෆ්ට් උනාම දැනෙන සනීපෙ 🙂💔

  • @heshanisewwandika317
    @heshanisewwandika317 4 роки тому +13

    නියමයි අයියේ👍👍👍💖

  • @nnnnn735
    @nnnnn735 3 роки тому +5

    Chanuxටත් ඉහලින් යන්න ඕනෙ නිමේෂ් Academy ඔයා.............2M Subscribersla ලැබේවා !!!!!!!😁

  • @moothgeming1022
    @moothgeming1022 3 роки тому +2

    සුපිරි අය්යෙ ඔය වගේ තව විඩියො දාන්න 😁😁😁

  • @kdlakmini3051
    @kdlakmini3051 3 роки тому +1

    Niyamayi ayiye oyanam deyiyek

  • @gaviduheshanheshan8620
    @gaviduheshanheshan8620 3 роки тому +3

    සුපිරි අයියා තෑන්ක්ස්.❤

  • @shehanchinthaka8064
    @shehanchinthaka8064 3 роки тому +3

    Group හදන්නේ නැතුව unblock කරන වීඩියෝ එකක් දාන්නකෝ.🙏

  • @inukaameesha767
    @inukaameesha767 4 роки тому +5

    ඉස්සල්ලා දාපු video එළ එළ 👍👍👍👍👍❤️❤️❤️❤

  • @surangigunawardana7589
    @surangigunawardana7589 3 роки тому

    Oyage videos godak mama baluwa godak prayojanawath hama video ekakma bs oyata jaya wewa

  • @kavidulakshan4161
    @kavidulakshan4161 2 роки тому +1

    සුපිරි වැඩක් අයියා

  • @sashinilayanga1479
    @sashinilayanga1479 4 роки тому +9

    Thank you so much♥️

  • @randurandu2890
    @randurandu2890 4 роки тому +11

    ස්තුතියි මල්ලියා ❤️

  • @vishvi
    @vishvi 3 роки тому +4

    Ithin bn block karapu ekata group eken left wenna puluwanne 💔😅😂😂😂

  • @methura_d07
    @methura_d07 3 роки тому

    Ammo loku sahanayak....thank you nimesh aiyye...❤😍😁

  • @mrdkboy381
    @mrdkboy381 3 роки тому +1

    Aiyge videos nam supiri .patta habai owa setings wlin hdl pn ek awl gihilla reset krnna weida danne ne 🤕

  • @malindumalaka8480
    @malindumalaka8480 4 роки тому +5

    Ammooohh ThankQ Bro ❤️👍🤟🌝

    • @NimeshAcademy
      @NimeshAcademy  4 роки тому

      ගොඩක් ස්තුතියි

  • @lovestory6395
    @lovestory6395 4 роки тому +11

    නියමයිනෙ..❤❤

  • @chamodrochana6787
    @chamodrochana6787 4 роки тому +9

    gruop eken left wenna pluwnne
    eyata?

  • @mkrathnayake3996
    @mkrathnayake3996 2 роки тому

    Adarei nimesh malliyooo

  • @kavinduthikshana4402
    @kavinduthikshana4402 3 роки тому

    Maru ayye maath hoya hoya hitiye

  • @talkwithrashmika3183
    @talkwithrashmika3183 2 роки тому +3

    පට්ට අයියේ ඔයා

  • @thejanhirusha9525
    @thejanhirusha9525 4 роки тому +12

    Patta ❤️❤️

  • @pubudukavinda396
    @pubudukavinda396 3 роки тому +3

    Thanks බං

  • @shashikalalakshani3294
    @shashikalalakshani3294 3 роки тому +2

    👍👍👍👍.මෙි විඩියෝ එක වැදගත් වෙනවා ගොඩක්

  • @mihirangashehan4825
    @mihirangashehan4825 3 роки тому +1

    Tanks ayya ඔයා වැඩ මරැ අය්යා

  • @visualcafe4058
    @visualcafe4058 4 роки тому +12

    Block කරලා ඉන්න යාලුවා group එකෙන් අයින් උනොත් ඕක වැඩක් නෑ 😏

  • @dewmi4068
    @dewmi4068 3 роки тому +4

    නියමයි අයියේ 👍

  • @PriyasanthaPriyasantha
    @PriyasanthaPriyasantha 4 роки тому +5

    වෙන phone එකක් නැතුව බැරිද 😂

  • @Aruekanayaka
    @Aruekanayaka 3 роки тому +2

    Niyamai aiyee♥️♥️

  • @hansi2268
    @hansi2268 3 роки тому

    Super aiye oya nam... 👍👍

  • @vichakshanauditha9503
    @vichakshanauditha9503 4 роки тому +4

    ඒ අයීයේ එයා ගෘප් එකට දාන මැසේජ් අපිට පෙන්නන්නෙ නෑ නේ එය අපිව බොල්ක් කරපු නිසා

  • @mr.d7118
    @mr.d7118 4 роки тому +9

    එනම් කස්ටිය ගිහින් වැඩේ කර ගන්න..😂

  • @slpower8440
    @slpower8440 4 роки тому +4

    Patta video ekak ayye

  • @piyumiwathsala3414
    @piyumiwathsala3414 Рік тому

    Tnx bro all the best ❤🎉

  • @achinimadhushani944
    @achinimadhushani944 2 роки тому

    Ado patta wadak 🤩🤩

  • @RK-qj3fp
    @RK-qj3fp 4 роки тому +10

    ❤thanx bro😂❤

  • @nimsaranilnuwan8806
    @nimsaranilnuwan8806 3 роки тому +3

    අයියේ ඔයා මනීෂ (කුප්පයා) අයියවත් අදුරනවද. ඔය තුන්වෙනි phone එකේ contact වල තියෙන්නේ

  • @tikkagaming5278
    @tikkagaming5278 3 роки тому +3

    සුපිරියක් අයියේ ❤❤

  • @user-uo8np6im6z
    @user-uo8np6im6z 3 роки тому +1

    ඔයාට ගොඩක් පිං 🥺🥺🥺

  • @shanchris342
    @shanchris342 3 роки тому

    Anee godaaaaaaaaaaakkk thankuu 🙏🙏🙏

  • @sashikapriyankara1914
    @sashikapriyankara1914 4 роки тому +8

    මචං සුපිරා😂❤️

  • @gayanbandara9349
    @gayanbandara9349 3 роки тому +13

    වැඩේ හොදයි එත් ලෙෆ්ට් වෙනවා

  • @akmaljaansheer1904
    @akmaljaansheer1904 4 роки тому +18

    තවත් phone එකක් තිබ්බෙ නැත්ත්ං මොකද කරන්නේ

    • @senu_kowmini
      @senu_kowmini 4 роки тому +2

      තවත් phone එකක් නැත්නම්,
      Account 2ක් ඕනේ..

    • @NimeshAcademy
      @NimeshAcademy  4 роки тому +5

      Account දෙකක් තියෙනවනම් පුලුවන්

    • @akmaljaansheer1904
      @akmaljaansheer1904 4 роки тому +1

      එකම phone එකේද?

    • @senu_kowmini
      @senu_kowmini 4 роки тому +2

      @@akmaljaansheer1904 Yes

    • @akmaljaansheer1904
      @akmaljaansheer1904 4 роки тому +1

      thanx

  • @jayajaya1396
    @jayajaya1396 3 роки тому

    Thanks 💜️💜️ budusaranai

  • @w.pathumsadakan4062
    @w.pathumsadakan4062 3 роки тому

    Elaa maruuu 🤗💓