Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ගොඩක් ස්තූතියි මිස්..❤️ රත්න ශ්‍රී විජේසිංහ මහතාගෙන්ම වස්සානය ගැන අවබෝධයක් ගන්න ලැබුණු එකට ගොඩාරියක් සතුටුයි.. එතුමාටත් ගොඩක් ස්තූතියි, නිහතමානීව අපිට මේ වගේ පැහැදිලි කිරීමක් කරාට!!! නොදන්න දේවල් ගොඩාරියක් ඉගෙනගත්තා එතුමාගෙන්... ❤ මිස් කිව්වා වගේම සිංහල සාහිත්‍ය සංග්‍රහයේ පොතේ තියෙන ලස්සනම නිර්මාණය තමයි වස්සානය🌈️ ඔබතුමාට තවත් මේ වගේ වටිනා නිර්මාණ රාශියක් කරන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා...❤️
මට නම් අදහාගත නොහැකි දෙයක් තමයි rathnashri sirw දකින්න ලැබුණට video එකකින් හරි ❤ මහගම සේකර sirth හිටියනම් සතුටුයි ගොඩක් godak dewal danagatha😊 thanks Teacher 🥰 ආදරෙයි
බොහොම ස්තුතියි මැඩම් මේ සේවෙට දෙවියන් වහන්සේ බොහෝ සේ ආශිර්වාද කරන සේක්වා ❤❤❤❤❤
මිස්❤️🙂ආසම ලේඛකයෙක් රත්න ශ්‍රී සර්❤️
කොහොමත් සර්ගෙ සිංදු මාර ලස්සනයි නිරොශා විරාජිනියන් ගායනා කරන පුන්සද රෑට සිංදුව එහෙම මාර ලස්සනයි
අනේ මැඩම් ඔයා ශෝක් අනේ මට මොනවා හරී තේරෙන්නේ නැත්නම් මම බලන්නේ මැඩම් ගේ ඒවා තමා 🥰❤️
Math anee
Teacher apita rathna sri mahaththayagen ma me padama danaganna Labuna eka marama watinawa .mis ta godaaak pin❤❤❤❤
රත්නශ්‍රි විජේසිංහ මහා කාවියාට දීර්ඝායුෂ ලැබේවා!🙏😊💓
ගොඩක් දේවල් දැනගත්තා....මේ 30වෙනිදා ලියන O/L Sinhala paper එකට මේක ගොඩක් වැදගත් වේවි!❤❤❤❤
අනේ මිස්ට ගොඩක් පින් අපට මේ වගේ ලස්සන වැඩක් කරාට ගොඩක් දේවල් දැන ගත්තා මෙච්චර වස්සානේ ගැන නොදත් කරැනු ගොඩක් දැනගත්තා
වස්සානය ගැන දන්නෙ නැති දේවල් ගොඩක් දැනගත්ත මිස්..thank you 😍
rathna sri wijesingheyangema adahas apata danagannata salasuwata missta godak pin ❤
Mata hambavenna aasayi Rathna Sri Vejesingha sirva.😊🤗
ගොඩක් වටින වැඩසටහනක් 💕
ශෝක් ටීචර් මේ කරපු වැඩේ නම්
Thank you mis 🥺.ගොඩක් වටිනව🙏✍️😌❤️
Many thanks to the teacher for using the author to teach this lesson ❤❤❤❤❤❤❤❤
Man nam sinhala subject ekata mara adarei ❤
Thank u mis ❤ මට කාලයක් කර ගන්න බැරුව හිටිය විශයක් .. ඒත් දැන් මේ විශයට මන් හරි ආසයි ... ❤
ශ්‍රේෂ්ඨ කාව්‍යධරයෙක් ❤
godak watinawa miss 😍😍😍😍😍
Thank you miss ❤️❤️❤️🥺❤️
Rathna sri sirwa dakinna tibbanum
maru miss ' tanks sir
mis harima siriyavanthai🥰🤗
Thank you teacher 🥰
ගොඩක් ස්තුතියි ටීචර්💖
ane godak watinawa miss
Thank you medam♥️🙏
සින්හල සාහිත්‍ය කියන්නෙ හැම කෙනෙක්ටම රසවිදින්න බැරි දෙයක්. මටත් මේ කිසිම දෙයක් කියෙව්වට කිසිම රසවින්දනයක් නෑ..ඒක තේරෙන් නැති මේ අද්‍යාපන දෙපාර්තුමේන්තුව හැම මගුලම අපිට ඉගෙන ගන්න දාලා..එපා වෙනවා..
@Ashika Sandaruwan Education ඔව්🤝
@Ashika Sandaruwan Education oyage favorite subject eka maths neda
Cuda modayo 💀
@@yumyy38107 මොකද්ද තේරුන්නෑ
@Ashika Sandaruwan Education සාහිත්‍ය ජීවිතයට වැදගත් නිසා දාල තියෙන්නෙ. පරිකල්පනයෙන් පරිපූර්ණ මිනිසෙක් බිහි කිරීමට දායක වෙනවා. මේක විශයපථයට ඇතුළත්වුණාට නරකක් නෑ.
Yours try is super 🎉
kosgama vidyartha viddyalaye pasal geethaya liwweth oba thuma thama eka palamu vara kiyapu apita dannene mara sathutak mara adambarayak
Asa karPu lekKyek thank you madem
අනේ thank u miss❤
ගුණදාස කපුගේ ශුරින් ගේ සිංහල සින්දු කියන song එකත් මෙතුමා අතින් ලියවුනු එකක්
ගොඩක් ඒවා
Ow bageda bageyakma rathanasri ge songs
hungaak sthuthiyi miss ❤
Madam super ❤❤
teacher kalin vagema mekatath chiththarayak dala vedio akak danavada?ane ada vedio akanam godak hodai rathnath sri vigesinha mahathava mama dakagaththa... mevage akak you tube akata danna labema gana godak sathutuii.....
👍👍👍
Me wage maga wisithuruth ahaganna puluwan nam 🥲 Padam karanna amaruma padama. Wassane padama godak lesiy e wagema harima lassanai. Lassanama padama.
Sinhala pothe thiyana kawi , poth liyapu ayagen thama jeewath wenne methuma witharai
@@gevindudakshina6116 dn mn AL maths krnne. Mata 9As 🙂
@@chanchimmy5368 🥰
❤❤🗣️
Thank you miss😊
Thank you sir
Thanks you miss
Thank you teacher
Miss ape kale mehema sir genuwenane.ane apitath hambunanam.sirgen apitath ahanna prashna adatath thiyenawa 🥺
❤ man o l sinhala walata A ekak gatta miss nisa lesiyenma .
Mn 2020ol wal kare 2023 al wal karanawa commerce wali ol wala thibba sinhala sahithya padam walata asai😃
Man o/l paper eke asama vichare thamai wassane❤ 2021
Very
me missge thama o/l kaledi youtube videos beluwe.sirawatama miss niymeta kiyl denw.hodta therenw.mn 2021 o/l kre.mt A ekk gnn puluwn une miss hinda thm.ada yaluwoth ekk katha krnkot misswa api mthk kr.ekai ada mehem awilla comment ekk demme.highly recommended.missta godak pin🙏🙏yt
Anthima padam deka thama man asama padam deka
මිස් ඉවුර සැමියා කියල අරගෙන ගංගාව බිරිඳ කියල අරගෙන විචාරෙ ලිව්වොත් වැරදිද??
නෑ
👍
❤️❤️
❤
Tank You Mis ❤️❤️❤️
💯
😊👌
😍😍
Mis keragalaya wejabei me lesin sita padama dennakooo
Wassanaya kiyanne thama asa padamak
Mis 10weni padama nedda uganwapu
🥺❤️
Teacher kohomada join venne class ekata🥰❤️
Whatsapp 0740279798
maluuuu
මැඩම් , යමක කියන එකට උදාහරණයක් විදිහට හිතුවොත් අපිට ගුත්තියේ එන , ගුත්තිල ඇඳුරු සඳ... කවියේ තියෙන පළවෙනි සඳ පදෙයි , දෙවෙනියට තියෙන සඳ පදෙයි ගන්න පුලුවන්ද , උදාහරණයක් විදිහට ඒක තේරුම් ගන්න උත්සහ කලොත්
💗🥺
Majik ekak wage mis
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
Heta sinhala OL exam eka meekenma wicharayak liyanawa
මිස්, "තඹර පෙති"කොහොමද හුලංදා ඔය ට ආවේ.තඹර පෙති කියන්නේ ඕලු නෙලුම් වල පෙති වලට නේද?, ගලාගෙන යන වතුරේ ඕලු නෙලුම් හැදෙන්නේ නෑ නේද මිස්. එතකොට තඔර පෙති ඕකට ආපු එකේ තේරුම මොකද්ද මිස්?
Oyawalwala Mal hadenawa wat dakala ndd
Miss,ape scl ekt awanm.
Download dennako teacher
Teacher mama amisa mathakada mawa
❤❤❤❤❤❤
Thank teacher...😇💓
Thank you teacher🥰
Thanks madam❤
❤❤
Thank you teacher ❤
ගොඩක් ස්තූතියි මිස්..❤️ රත්න ශ්‍රී විජේසිංහ මහතාගෙන්ම වස්සානය ගැන අවබෝධයක් ගන්න ලැබුණු එකට ගොඩාරියක් සතුටුයි.. එතුමාටත් ගොඩක් ස්තූතියි, නිහතමානීව අපිට මේ වගේ පැහැදිලි කිරීමක් කරාට!!! නොදන්න දේවල් ගොඩාරියක් ඉගෙනගත්තා එතුමාගෙන්... ❤ මිස් කිව්වා වගේම සිංහල සාහිත්‍ය සංග්‍රහයේ පොතේ තියෙන ලස්සනම නිර්මාණය තමයි වස්සානය🌈️ ඔබතුමාට තවත් මේ වගේ වටිනා නිර්මාණ රාශියක් කරන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා...❤️
මට නම් අදහාගත නොහැකි දෙයක් තමයි rathnashri sirw දකින්න ලැබුණට video එකකින් හරි ❤ මහගම සේකර sirth හිටියනම් සතුටුයි ගොඩක් godak dewal danagatha😊 thanks Teacher 🥰 ආදරෙයි
බොහොම ස්තුතියි මැඩම් මේ සේවෙට දෙවියන් වහන්සේ බොහෝ සේ ආශිර්වාද කරන සේක්වා ❤❤❤❤❤
මිස්❤️🙂
ආසම ලේඛකයෙක් රත්න ශ්‍රී සර්❤️
කොහොමත් සර්ගෙ සිංදු මාර ලස්සනයි නිරොශා විරාජිනියන් ගායනා කරන පුන්සද රෑට සිංදුව එහෙම මාර ලස්සනයි
අනේ මැඩම් ඔයා ශෝක් අනේ මට මොනවා හරී තේරෙන්නේ නැත්නම් මම බලන්නේ මැඩම් ගේ ඒවා තමා 🥰❤️
Math anee
Teacher apita rathna sri mahaththayagen ma me padama danaganna Labuna eka marama watinawa .mis ta godaaak pin❤❤❤❤
රත්නශ්‍රි විජේසිංහ මහා කාවියාට දීර්ඝායුෂ ලැබේවා!🙏😊💓
ගොඩක් දේවල් දැනගත්තා....මේ 30වෙනිදා ලියන O/L Sinhala paper එකට මේක ගොඩක් වැදගත් වේවි!❤❤❤❤
අනේ මිස්ට ගොඩක් පින් අපට මේ වගේ ලස්සන වැඩක් කරාට ගොඩක් දේවල් දැන ගත්තා මෙච්චර වස්සානේ ගැන නොදත් කරැනු ගොඩක් දැනගත්තා
වස්සානය ගැන දන්නෙ නැති දේවල් ගොඩක් දැනගත්ත මිස්..thank you 😍
rathna sri wijesingheyangema adahas apata danagannata salasuwata missta godak pin ❤
Mata hambavenna aasayi Rathna Sri Vejesingha sirva.😊🤗
ගොඩක් වටින වැඩසටහනක් 💕
ශෝක් ටීචර් මේ කරපු වැඩේ නම්
Thank you mis 🥺.ගොඩක් වටිනව🙏✍️😌❤️
Many thanks to the teacher for using the author to teach this lesson ❤❤❤❤❤❤❤❤
Man nam sinhala subject ekata mara adarei ❤
Thank u mis ❤ මට කාලයක් කර ගන්න බැරුව හිටිය විශයක් .. ඒත් දැන් මේ විශයට මන් හරි ආසයි ... ❤
ශ්‍රේෂ්ඨ කාව්‍යධරයෙක් ❤
godak watinawa miss 😍😍😍😍😍
Thank you miss ❤️❤️❤️🥺❤️
Rathna sri sirwa dakinna tibbanum
maru miss ' tanks sir
mis harima siriyavanthai🥰🤗
Thank you teacher 🥰
ගොඩක් ස්තුතියි ටීචර්💖
ane godak watinawa miss
Thank you medam♥️🙏
සින්හල සාහිත්‍ය කියන්නෙ හැම කෙනෙක්ටම රසවිදින්න බැරි දෙයක්. මටත් මේ කිසිම දෙයක් කියෙව්වට කිසිම රසවින්දනයක් නෑ..ඒක තේරෙන් නැති මේ අද්‍යාපන දෙපාර්තුමේන්තුව හැම මගුලම අපිට ඉගෙන ගන්න දාලා..එපා වෙනවා..
@Ashika Sandaruwan Education ඔව්🤝
@Ashika Sandaruwan Education oyage favorite subject eka maths neda
Cuda modayo 💀
@@yumyy38107 මොකද්ද තේරුන්නෑ
@Ashika Sandaruwan Education සාහිත්‍ය ජීවිතයට වැදගත් නිසා දාල තියෙන්නෙ. පරිකල්පනයෙන් පරිපූර්ණ මිනිසෙක් බිහි කිරීමට දායක වෙනවා. මේක විශයපථයට ඇතුළත්වුණාට නරකක් නෑ.
Yours try is super 🎉
kosgama vidyartha viddyalaye pasal geethaya liwweth oba thuma thama eka palamu vara kiyapu apita dannene mara sathutak mara adambarayak
Asa karPu lekKyek thank you madem
අනේ thank u miss❤
ගුණදාස කපුගේ ශුරින් ගේ සිංහල සින්දු කියන song එකත් මෙතුමා අතින් ලියවුනු එකක්
ගොඩක් ඒවා
Ow bageda bageyakma rathanasri ge songs
hungaak sthuthiyi miss ❤
Madam super ❤❤
teacher kalin vagema mekatath chiththarayak dala vedio akak danavada?
ane ada vedio akanam godak hodai rathnath sri vigesinha mahathava mama dakagaththa... mevage akak you tube akata danna labema gana godak sathutuii.....
👍👍👍
Me wage maga wisithuruth ahaganna puluwan nam 🥲
Padam karanna amaruma padama.
Wassane padama godak lesiy e wagema harima lassanai. Lassanama padama.