රණතුංග මාෆියාවේ රජ ගැහිලි..!
Вставка
- Опубліковано 3 гру 2024
- Dharshana Handungoda - SL Deshaya
රණතුංග මාෆියාවේ රජ ගැහිලි..!
Join our WhatsApp group for the latest updates of SL Deshaya ► chat.whatsapp.....
Contact us ► info@sldeshaya.com
Shutter House - Quality Tech, Better Value
Contact - +94 71 991 3615
www.shutterhouse.lk | info@shutterhouse.lk
No 604, 6th Floor , JJC BUILDING, Rajagiriya
Shutter House is an Online Electronics Shop Which Sells Brand new and used Cameras, Phones and Accessories. Our Electronics Items are Genuine Products Which are directly imported from countries like Japan, Singapore and Dubai. Also these items come With Company Warranties. We will give you the Cheapest prices in the Market with good after sale service.
You can buy these electronics items from our Bambalapitiya store or we will deliver you to your doorstep within one day. All island delivery available.
Follow SL Deshaya
Website ► www.sldeshaya.com
Facebook ► / sldeshaya
Twitter ► / sldeshaya
Instagram ► / sldeshaya
TikTok ► / sldeshaya
#SLDeshaya #DharshanaHandungoda #PrasannaRanatunga
දර්ශන මහතා . රජයේ ප්‍රබල සංස්ථාවක දුෂිත ගනුදෙනු පිළිබඳ තොරතුරු ඇත . ඔබගේ අංකය මා වෙත යොමු කරන්න.
දැනුවත් කිරීමි ගැන බොහොම ස්තූතියි. අරගලයට ජයවේවා!!!
Aragalayata Arjunath sabageuna
Aragalayata Arjunath sabageuna
දර්ශන සහෘදය, ඔබ ජීවිත අවධානම ද නොතකා කරන මෙහෙය අමිලයි 👍
ස්තූතියි දර්ශන හදුන්ගොඩ මහත්මයා, ජනාතාවට ඇත්ත දැනගැනීමට ඔබ වැනි අයට ශක්තිය ධහිර්‍ය ලැබේවා !!
ගම්පහ හරක් ඉන්නවනම් තව ඕකට කතිරෙ ගහපල්ලා.
දැනූවත් කිරීමට ඹබතූමාට ගොඩක් ස්තුතියි අනිවාර්යෙන්ම මේවා මහාජනතාව දැනගත යූතුය👍
අනිවාර්යයෙන්
දැන ගෙන හරක් වගේ සිටිය යුතුය
ඔය නාකි පරඬැල් ටික සහ හොරැ රැල අනිවාර්යයෙන්ම අවසන් කරන්නම ඔනි කවදාද චන්දයකට
යන්නේ
අරගලයට ජයවේවා ජයවේවා ජයවේවා ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
Chandewalin paradunath parliment yana kramaweda hadala thiyanawa saho
ඉතින්, අපේ රට දියුණු වෙයිද, මේ තඩි හොරු ඉන්නකන්, උන්ට අත්හිටවූ හිර දඬුවම්, අනික් උන් අරගල කරල හිර දඬුවම්, හොර කාලකණ්නි, අප දැනුවත් කිරීම වෙනුවෙන් ඔබට ගොඩාක් ස්තූතියි🙏🌷 නිදහස් ජනතා අරගලයට ජය වේවා 🙏❤️✌️✌️✌️💪
රනිල් බටලන්ද රාජපක්ෂ ඇතුළු මැටි ඇමතියන්ගේ බොරු ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරනු ලබන මර්දනය තරයේ හෙළා දකිමු,
ඔබගේ දැනුවත් කරීමට ස්තුතියි
❤️❤️❤️
රටපාළුවෝ දේශපාලුවෝ කරලා තියන හරිය නිසා අද ශ්‍රී ලංකාව ලෝකයේම සමච්චලයට පත්වෙලා. ජවිපෙ දිනනවා සිකුරුයි . පලයව් චන්දෙකට............. දර්ශන මහත්තයෝ ඔබතුමාට දෙවි පිහිටයි තෙරුවන් සරණයි !!
උබනම් මාර පොරක් මචන් ජයවේවා
අදත් සුපිරි හෙළිදරව් කිරීමක් .....
අපේ රටේ හොරා කාපු නzති එකම එකෙක් හොයලා දෙන්න දර්ශන මහත්තයෝ මo හිතනවා කප්‍ර්‍ර්‍ර්‍ර්‍රzක් සොයනවා වගේ මුලු ලoකාවම හොර ගුහාවක් දර්ශන මහත්තයෝ ඔයා වගේ පුතෙක් මෙලොවට බිහිකල දෙමවුපියන්ට ගොඩාක් පිo ඔබටත් ඔබේ පවුලේ සියලුම දෙනාටම ත්‍රිවිධ රත්නයේම පිහිටෙන් සියලුම දෙවි දේවතාවුන්නාන්සේලා ගේම රzකවරනින් සියලු යස ඉසුරින් සපිරුනු .අනාගතයක් උදා වේවා තුනුරුවන් සරනයි !
ඔබ තුමාට ඒ කතාව ගැන ස්තුතියි. ප්‍රසන්න රණතුංග හොර තක්කඩි කාලකන්නි යට සියළුම වැරදි වලට දැඩි දඩුවම් දීමට වහාම පියවර ගන්නයි ඕන. මේ ව කියලා විතරක් මදි. අපිත් ඔබ සමග. ඉක්මන් කරන්න.
ඇත්තටම මේවා අහනකොට ඇඟේ මාළු ගඟ ගඟේ නටනවා
😊😊😊
ඔබ තුමා කොන්ද කෙලින් තබා ගෙන මේ කරන්නාවූ සේවයට මාගේ ප්‍රණාමය!
අපේ රට ඔය කියන හොරුන් ගෙන් සහ දුෂිතයින්ගෙන් බේරා ගැනීමට ඔබ තුමා දරන්නාවූ අවංක උත්සාහය ඉතාම ප්‍රශංසනීයයි. මුන්ට මේ තරම් අමන තක්කඩි වැඩ කරලා සුදු රෙදි ඇදගෙන පාරක තොටක බැහැලා යන්න පුළුවන් වෙන එක තමයි පුදුමේ. මුන්ගේ දුෂිත කම් මහා ජනතාව ඉදිරියේ කියලා මුන්ව නිරුවත් කරන්නම ඕනේ. සුද්ධ වන්තයෝ වගේ ලෝකයා ඉදිරියේ රඟ පාන පව් කාරයෝ .
ඒ අවසානයේ කියපු බන පදය සුපිරියි ... සාධු සාධු සාධු
හැබැයි ඔය මී හරක්ට ඒ ටික නොතේරෙන එකම තමයි අපේ රටේ අභාග්‍යය.
ස්තුතිය දර්ශන මහත්තයා ඔබ තුමා හැමදාම ඇත්ත කඨා කරා අපෙ රටෙ මෙච්චර ලොකු හොරකම් කරනකොට කෙහෙමද රට ගොඩ ගන්නෙ සෙරම නිති මහජනතාව ට විතරයි ඔබට ත් අරගලය ය ටත් ✌ ජය වෙවා
Well done Dharshana,
We are Highly appreciate your Great Job please continue. We need more citizens like you to rebuild 🇱🇰
ඔබගේ තොරතුරු අපට ගොඩක් වටිනව.අපිඡන්ද දෙන්නෙ රට කන හොරැන්ට නේද?
Mr. දර්ශනය ඔබ තුමාගේ කතාව සත්‍යයයි. නමුත් ඔය හොරු සියල්ලම එළියේ රගපානවා. කෝ දඩුවම්? ඔය රටේ නීතිය කෝ?
කවදාවත් ඔය රට හදන්න බැහැ
Only JVP will do it !!!
ජනතාව නොදැන්නා. මේ දේවල් පිලිබඳ දැනුවත් කිරිම ඉතා වැදගත් .දැන්වත්. ඇස් ඇරේවිද මන්දා
නියමයි නියමයි දර්ශන
සීනි බෝලයක් දාන්න ඕනෑ දර්ශන මහත්තයෝ ඔබගේ කටේ අනිවාර්යයෙන් අප්පර සන්න .කාලකන්නි කීයක් අමාත්‍යාංශ මගින් ගසා කෑව ද .දෙයියනේ මෙවුන් ගෙ බඩු ගෙඩි හතරට පැළිල makabavila පලයන් ..huthege වේශ හැත්තට shaaksi ඔප්පු වෙලා තියෙද්දි නඩු වලින් නිදහස් වෙනවා ලංකාවේ කුප්ප kujeeta කාලකන්නි අමන ආණ්ඩුවෙ අධිකරණය ..වසන්ත මුදලි ඇතුළු කට්ටිය එළියට daapiyau huthege රනිල ..
නියමයි සර් එඩිතර යි සර් කථා ස්තුතියි සර් සනස යෙන් ගහපු ගැහි ලක් සර්
හරිම පුදුම වැඩේ දර්ශන මහත්තයා මෙච්චර සාක්ෂි එක්ක ඔප්පු කරලා කියද්දි ත් නිතිමය පැත්තේන් හෝ වෙන යම් වගකිම් දරන ආයතනයකින් හෝ පියවරක් නොගැනිණි ම මොන තරම් කාලකණ්නි ද අපේ රට
නීතිය බලු වෙලා මහත්තය, මුලු අධිකරණ පද්ධතියම ,ඊට සම්බන්ධ ආයතන සම්පූර්ණයෙන් දූෂිතයි. මහජනය ජහමනය වෙලා ඉන්න කං මෙහෙම තමා😪😪😪
අදිකරණය දුෂිතයි.
රටේම ජනතාව දැනුවත් කරනවා රටට ආදරය කරන මේ වගේ මධ්‍ය තුන හතරක් එයට ඉස්තුති කරනවා මේවා අහලා ජනතාව දැන්වත් හැදුනොත් ඇති
දර්ශන මහත්තයෝ ඕවා වෙනස් කරන්න හරි අමාරුයි නීතිය කියන දෙවඟන අමු හෙළුවෙන් ඉන්නේ
ඒ දේශපාලනඥයො තමන්ගෙ අම්මත් එක්ක සංසරණයේ යෙදෙනවා තාත්තත් එක්ක දේශපාලනඥයාගේ දුව සංසරණයේ යෙදෙනවා මේ වගේ අසීලාචාර නින්දිත පහත් දේශපාලඥයෝ ලෝකෙ කොහෙවත් නැති තරම් මුං ගම් වලට එනකොට මිනිස්සු මග රැකලා ඉඳගෙන මුන්ගෙ ඇස් අන්ධ කරන්ඩ ඕනේ නීතියක් තියෙනවලු එහෙ නීතිය තියෙන්නේ රටේ ජනාධිපති ගේ අඹුඩය හෝදන්න මේවා හෝදලා පිළිසකර කරන ඕවා ගැන හිතන්නවත් බෑ මේවා අහද්දී අපේ ඇඟේ ලේ කකියනවා සුදා ඔය සම්බන්ධව එක වීඩියෝ කරා
අම්මෝ ඔය රණතුංග කියන ගණිකාවක්
හරියටම හරි very correct excellent talk නියමයි ස්තූතිය ඔබට
මරු ඔබතුමාට දීර්ගායු වේවා ayusa😂 බොහූවෙවා w🙏🙏🙏🙏🙏🙏👍🏿👍🏿👍🏿👍🏿
ඔබතුමා වැනි අය ලක් මටව තව තවත් බිහිවෙිවා පරිසසමින් රට පාලුවන්ගෙ ඇගෙ මාලුනටනව ඇති බුදු සරනයි සියලුම දෙවි රැකවරනයි take care stay safe
රෙස්පෙක්ට් දර්ශන මහත්මයා ...තෙරුවන් සරණයි !!! මේ දූශිත පාදඩ දේසපාලුවො ටික මකබැවිලා යනවා ඉක්මනින්ම
වීඩියෝ දිග උනාට කමක් නෑ. අපි බලනවා.
හෙළිදරව්වට ස්තුතියි. ඒක අගය කල යුතු සේවයක්. ඒ වගේම මේ කතා වල තව පැත්තකුත් තියෙනව.
Peliyagoda list එක ගම්මු- system change ඉල්ලන මිනිස්සුම තමා දේශපාලකයන් ලවා තමුන්ගෙ දේවල් කරල දෙන්න කියල ඉල්ලන්නෙ. Darshana හිතනවද ඒ අය කියයි කියල... නෑ අපි procedure එක අනුව කඩ කාමර ඉල්ලුම් කරමු කියල... කවදාවත් නෑ. ඒ දේශපාලකයෝ ඒක නොදුන්නොත් වෙන පක්ෂයක කෙනෙක් ඒ වැඩේට enter වෙනව. ඒක නොකරපු කෙනාව ඊළඟ චන්දෙදි එලවනව. ඔන්න ඔහොම තමයි මේව වෙන්නෙ. මේ එලියෙ ඉන්න හොරුන්ව parliment යවන්නෙ ජනතාවම තමා. ඊට පස්සෙ කෙලවෙච්චම කනවෝ කනවෝ කියල කෑ ගහනව.
දැන් කාලෙ ඕනම story එකකට RW ව දා ගත්තෙ නැත්නම් ස්ටොරිය market වෙන්නෙ නැහැ. ඒකට මං ඔබට මොකුත් කියන්නෙ නැහැ. හැබයි මේන්න මේක මතක් කරන්න හිතුන... දැන් ඔය parliment එකේ ඉන්නෙ පිස්සු බල්ලෝ රංචුවක් කියල අපි කියමුකො (පැහැදිලි කරන්න පහසුවට විතරක්).. Ranil උන්ව එලියට දන්මොත් උන් හපාගෙන හපාගෙන යනව. අනිත් රංචු වලින් support එක හම්බ වෙන්නෙත් නැහැ. ඒක හින්ද ඒ රංචුව අකමැත්තෙන් හරි දැනට ඇතුලෙම තියා ගන්න වෙනව. මතකද 2015-2019 කාලේ... Strike නැති දවසක් තිබුනද? MR රංචුවයි, JVP, පෙරටු රංචුයි කිසිම දෙයක් කරන්න දුන්නෙම නැහැ.
අනික තමා, මේ රටේ පුරවැසියො නැහැ. ඉන්නෙ රටවැසියෝ. අහිංසක පුරවැසියො තමයි කැත්ත උදැල්ල අතට ගත් ගොවියොයි, තමුන්ගෙ ධර්මයට අනුව ජීවත් වෙන ඉතා ස්වල්ප දෙනෙකුයි. අනිත් අය ඔක්කොම හොරු, වංචා කාරයො, අවස්තවදියෝ විතරයි.
ඔය අද system change ඉල්ලන අයව ඔය පුටු වලට ඇරියත් උනුත් කරන්නෙ ඕකම තමයි. මිනිස්සු වෙනස් වුන දාට හොඳ නායකයො ලැබෙයි. එතකන් මෙහෙම තමයි යන්න වෙන්නෙ.
ඔබගේ මතය හරි.....මිනිස්සු මේ ක්‍රමයට හසූවූයේ ඔවුන්ගේ දිලිදුකම් සහ තමාගේ දියුනුව පමනක් සිතා කටයුතු කල නිසයි..රට වෙනස් වෙන්න මිනිස්සුන්ගේ ආකල්ප වෙනසක් අවශ්‍ය යි....💪💞
Oba hari.Ape rate tragedy eka oka thamai.Wenas karanna puluwanda kiyala boho denekuta danne nehe.
ඔබතුමාට ස්තුතියි.
දැනුවත් කිරීම ගැන ස්තුතියි ඔබ තුමාට
පලමුව ඔබට දීර්ඝායුෂ හා ස්තුතිය,පලමුව කලයුතු වන්නේ මේ තරම් බරපතල ලෙස කප්පම් ගත් රාජ්‍ය දේපල අවභාවිත කරමින් තම හිතවතුන්ට ලබා දීම ගැන සාධක සහිතව දැන් ලැබී තිබියදී අත්හිටවූ සිර දඩුවම බරපතල වැඩ සහිතව ජීවිතාන්ත කාලය දක්වා දීර්ඝ කර නැවත ක්‍රියාත්මක කල යුතුයි.ඒ සදහා නීති වේදීන් නොපමාව කටයුතු කල යුතුයි.
....අනෙක් කරුණ වන්නේ පර දේශපාලුවන්ට අත ගැසිය නොහැකි ලෙස නීති සම්පාදනය කල යුතුයි.දේශපාලනය අසීමිත බලතල වලින් බැහැර කල යුතුයි.
..අරගලය දිනිය යුතුයි,මේ අසික්කිත අධම හොරුන්ට නීතිය ක්‍රියාත්මක කල යුතුමය.
..අරගලය ජය ❤❤❤❤
මතු භවයේදී එම දූෂිතයින් අනිවාර්යයෙන්ම නිරයේ නේවාසික වෙනු නියතය
මහ බැංකුව කැඩුව නිසා හිරේ දාන්නට ඔනෑ කියපු රනිල් රාජපක්ෂව ජනාධිපති කරන්නට අත උස්සපු හොරැ දැන් එ්කැබිනටිුවෙිම ඉදගෙන රජයේ දේපල යාලු මිතද්‍රයන්ට බෙදාදෙන ලස්සණ....!
ලොකු ෙවෙනසක් නෑ.... ! දෙගොල්ලම හොරැ..... එක කටිටියක් දැනටම නඩුවලින් ඔප්පු වෙලා අත්ිටවූ හිර දඩුවමි ලබන අය.... අනිත් උන් හිරේ යන්න පෝලිමෙි ඉන්න අය.... !
මෙි රටට අබ සරණයි.....!
අද බැලුවෙ විඩියෝ සුපිරියි
අප්‍රසන්න රනතුන්ගට කොහොමත් අපි උගන්වනවා ජන්දයක බලය... පොඩ්ඩක් ඉවසන්න කෝ... අපේ වාරය එනකං😜😎
ජයවේවා ඔබතුමාට . සියලුම දෙවියන්හේ පිහිට ආරක්ශාව ලැබේවා . රටට ඔබවැන්නන් අවශ්‍ය ම මොහොතයි ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ස්තුතියි ඔබතුමාට
දර්ශන මැතිතුමාගේ ප්‍රකාශය ඉතාම නිවැරදියි ❤️
පට්ට 😍
රාජ්‍ය නිළාධාරීන් ගැන කීව කතාව පට්ට ඇත්ත.
එකෙන්ම වැඩ්ඩෙක්..
ලක්දෙරනේ යලි ඉපදෙන්නට හේතූ වාසනා!
අරගලයට ජය වේවා.🇱🇰✌️
Thank you Dharshana for this valuable revelations. Yes speak out , these ROGUE FAMILIES WHO STOLE THE COUNTRY’s WEALTH SHOULD BE WIPED OUT. ARAGALAYATA JAYAWEVA!
දුරදර්ශී ❤ දර්ශන ❤🇱🇰🙏💐
මේවෙනි පට්ට හොරු ඉන්න පාර්ලිමේන්තුව කින් කුමක් බලාපොරොත්තු වෙමු ද??,අහෝ srilanka මාතා,ඔබතුමාට ස්තුතියි ,
Greetings from San Francisco. You are the best. I always look forward to your episodes. Keep up the good work;; but be careful. Blessings
රණතුංග පවුල හැමදාම හොරකම් කල pavulak
දුප්පත් ජනතාව ge දහදිය mahanciyen rata goda ganna oni . ඔක්කොම හොරු වංචා කාරයෝ rata kanawa. Sri lankawe pawak me දේශපාලන ya . දර්ශන oyata godak thank . නිර්භීත bawa අගය karami
ඉදිරියටත් රණතුංග පවුල දේශපාලනයට ගෙනෙන පවුල් වලටත් රට වැටුන මේඅගාධ තත්වයේ සාපරාධිතත්වයට සාප විය යුතුමයි
Well done Exalant jayawewa from London
Bada.....patta hora....
Obatumata neme 🥇🥇♥️💙🧡💚💛
මූ හොරා කාලා දැන් චන්ද ගන්න මෙ කඩ දෙන්නෙ මුගෙ අම්මා අප්පගෙ බූදලෙ වගෙ .
Thx my dear brother you are doing great job god bless your future plans
කොච්චර කිවිවත් හොර හැත්ත ට ජංදය දෙනවා.
Niyamai ♥️
Thank you very much for the exposures.
රනතුන්ගලා කියන්නේ රාජපක්ෂලාට වඩා තිරිසන්නු !!!!!!!
Another great service to the nation as always you do. Thanks and Keep going Darshana.
ජයවේවා SLදේසය ජය වේවා අරගලයට 225ම එපා
.. ආයුබෝවන් ජයවේවා ..
Most people knew that Rajapaksha clans was thieves, but they voted them. What a country.
We are with you Mr DH .very inspiring you are exposing Prasanna Ranatunga.Most of our politicians are shameless ?
රටේ ප්‍රශ්න විසඳනු, වහා මහ මැතිවරනයක් තියනු, .... කියල පෙනහළු කඩාගෙන කොච්චර කෑ ගැසුවත්, දහසක් පුවරු, පන්දම් අරගෙන වීදි සංචාරය කලත්, කිිිිසිම පලක් නෑ කියල දැන්වත් තේරෙන්නෙ නැත්තෙ ඇයි?
බුදු හාමුදුරුවො කාමසුකල්ලිකානු යෝගයේ මුලින් ඉඳල තමයි අතත්තිලමතානු යෝගයට ගියේ. එහෙම කාලයක් ගතකරහම තමයි තේරුනේ දෙකම නිශ්පලයි කියල. අපිත් නයකන්දරාවක් අරගෙන කාම සුකල්ලිකානු යොගයේ කලක් අන්දයො වගේ හිටියනේ. දැන් ඉතින් ආයෙ ඒවගේ විශාල නය ලැබෙන්නෙ නැති නිසා බඩගින්‌නෙ තව අවුරුදු දහයක් වත් ඉන්න වෙයි කියල මට හිතෙනව සත්යය අවබෝද වෙන්න (මේ ප්‍රජාතන්ත විරෝදී ආන්ඩුක්‍රම වියවස්තාවක් තුල සැබෑ දියුනුවක් නෑ කියල). ජනතාවනි කරුණාකර වත්මන් අර්බුදයෙන් ඔබ්බට සිතන්න. දශක ගණනාවක් පුරා අපේ කලාපය තුළ ශ්‍රී ලංකාව “පසුගාමී” බවට (ආර්තිකව සහ ආද්යාත්මිකව) පත්වීමට සහ පසුව බිඳවැටීමට තුඩු දුන් "මූලික හේතුව" (Root Cause එක) අප තේරුම් ගත යුතුය. ඉතා විශාල දිස්ත්‍රික් මට්ටමකින් ඡන්දය ලබා ගත යුතු වත්මන් ක්‍රමය වෙනුවට කුඩා මැතිවරණ කොට්ඨාශ (තනි-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ, ඒ කියන්නෙ JRJට පෙර තිබු පරන චන්ද කොට්ටාස ක්‍රමය) ක්‍රමයක් නැවත ඇති කළ යුතුය. මෙවැනි මැතිවරන ක්‍රමයක් තමයි ලෝකයේ දියුනු ප්‍රජාතන්ත්‍රික රටවල තියෙන්නෙ. ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ල රට පාලනය කිරීමට නොහැකි සදාචාරාත්මක බැවින් බංකොලොත්වූ චරිත වලින් පිරී තියනව. දැන් පවතින මැතිවරණ ක්‍රමය යටතේ කිසිදු සුලු දේශපාලන පක්ෂයක් හරහා හෝ ස්වාධීනව, යහපත් සදාචාරාත්මක වටිනාකම් ඇති දක්ෂ පුද්ගලයින් පාර්ලිමේන්තුවට ගෙනඒමට අපට නො හැක. රටේ තියන ප්‍රජාතන්ත්‍ර විරොධී මැතිවරන ක්‍රමය තුලින් මහජන චන්දයෙන් ප්‍රතික්ශේප කල කපටි රනිලා ජනපති වෙලා දැන් කරන්න හදන්නෙ සුපුරැදු පරිදි ජනතාව ගොනාට ඇන්දීම තමයි. අපි තවත් රැවටෙමුද?
රට හරි මගට ගැනීමට නම් මුදලට නොවිකිනෙන දක්ශ පුද්ගලයන් 40වත් අවම වශයෙන් පාර්ලිමේන්තුව තුලට පත්කර ගත යුතුය. දැනට තිබෙන ප්‍රජාතන්ත්‍ර විරෝධී මැතිවරණ ක්‍රමය තුල ඔය 225 යායුතුයි කියා කෑගැසසීමේ ප්‍රතිපලයක් ලෙස මේ කම්බ හොරැ රැල හෙටෙ දවසේ එලියට ගියත්, ඉදිරි මැතිවරනයකින් නැවත ඇතුලට එන්නේද ඔය රට උලාකෑ මීගවයන්මය. වෙනදා වගේම හොරා කාපු සල්ලි වලින් බඩගින්නෙ ඉන්න දුප්පත් මිනිස්සුන්ගෙ චන්ද ටික අරන් නැවත ඔය ගවරැල පාර්ලිමේන්තුවට ඇවිත් රට උලා කනව. වර්තමාන අසාධාරණ මැතිවරණ ක්‍රමය තුළ වෙනත් ප්‍රතිඵලයක් බලාපොරොත්තු විය නොහැක. රට ඉදිරියටක් අගාදයටම යනු ඇත. මිත්‍රවරුනි, අරගලයේ අරමුන අපගේ බිඳවැටීමේ "මූලික හේතුව" වන ප්‍රජාතන්ත්‍ර විරොධී, දූශිත මැතිවරන ක්‍රමය ඉවත් කිරීමට යොමු කරගන්න.
කරුණාකර අපගේ බිඳවැටීමේ මූලික හේතුව පිළිබඳ සවිස්තරාත්මක විශ්ලේෂණය මෙතැනිිින් බලන්න/කියවල තේරුම් ගන්න; ප්‍රශ්න කරන්න 🙏
English: ua-cam.com/video/V1WA0XkT3us/v-deo.html Sinhala: ua-cam.com/video/femp8gcaR0Y/v-deo.html
නිර්භීත ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා 💪👊
හදුන්නෙත්ති මහත්තයො මමත් ගම්පහ ප්‍රසන්න කියන්නෙ පස් කුට්ටියෙනුත් ගහපු එකෙක් කියන්න මුලු ගම්පහම දන්නවා .මිනිහා ලොක හොරෙක් කියන්න බස්නාහිර ඉන්න හයහතර නොදන්නා එවුනොත් දන්නවා .හැබැයි මිනිහා ගම්පහෙන් පාර්ලිමේන්තු යන්නෙ වැඩිම මනාපෙන්.එතකොට අපේ චන්දදායකයෝ කප්පන් ගන්න හොරාකන මිනී මරණ එවුන්ට ගොඩක් මනාපයි.උන් හොයාගෙන ගිහිල්ල චන්දෙ දෙන්නේ .අන්න ඒකයි කියන්නෙ සර්වජන චන්ද බලය කියන පිහිය වදුරන් අතට ගිහිල්ල කියලා.
නිවන් සැප ලැබේවා ප්‍රසන්න
යාලුව,..... විශේෂයෙන්ම 2005 සිට, Kabraal හා Laksman ගේ ගේම ගැන වැඩසටහනක් කරන්න.
ඕකුන්ට කියල වැඩක් නැ වට කරල ගහන්න ඕන...
මුන් ඔක්කොම යැවිය යුතුයි
Mr.Darshana, you certainly are a brave man!....I like your style,.We need more investigative journalists like you to save this beautiful country Sri Lanka! Greetings from Colombo Sri Lanka with love for all people of good WILL!👍🆘😨😨😵😀
සන්නා සර් ගෙ වැඩෙන් පස්සෙ ඔබතුමා ගෙ වෙනසක් දැනේ......ඔය හොර නඩයම ජනතාවට එපා වේවා...තිත්ත වේවා.....බන්ග වේවා ඕකුන්
දර්ශන මැතිතුමනි ඔබතුමා ලක්බිමට සෙන්පතියෙකි මම ඔබ තුමාගේ වැඩසටහන් රැසක් සවන්දී.ඇත්තෙමි ඉදිරියට ද සවන් දෙමි රට දැය සමය වෙනුවෙන් පෙනීසිට ඔබකරන මෙහෙයට මාගේ හදපිරි ප්‍රණාමය පුදකරමි ඔබ තුමා ට මෙන්. දුරදක්නා නුවණ ඇති බුද්ධිමත් පරාර්ථකාමී පඩිවරු තතවත් බිහිවේවා ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා යි පතමි
සෑම දෙයක්ම එක වරකට එකයි කොච්චර ඇදුම් තිබුනත් වාහන ,ගෙවල් ,කෑම මොනව උනත් එහෙම යි ඒක මිනිස්සු හිතන්න කැමති නෑ
ලංකාවේ ඇතැම් අය ඡන්දය දෙන්නේ කඳ බඩ ලොකු සල්ලි තියෙන උන්ට . අපි අත්විඳින්නේ ඒවායේ ප්රතිඵල
වහල්ලු බිහිකරන හොරුන්ගේ ක්‍රමවේදය පරාජය කරමු. ඔබතුමාගේ මේ හොරුන්ට විරුද්දව කරන අරගලයට ජයවේවා ! හා ඔබතුමාගේ දැනුම තව තව වර්ධනය වේවා👍💪🙏🤲👏. රණතුංගල ගේ හොරකම් ගැන මෙච්චර හෙලිදරව් කරලත් මුං කලිසම ඇදගෙන මහජනතාව ඉදිරියට එන්න ලැජ්ජාවක් නැද්ද? රණතුංගලගේ මේ හොරකම් මුංගේ ජානවල තියන එක්ක වෙන්න ඇති.
Great👍👍👍
Excellent. 👍
all Sri Lankans irrespective of cast or creed should appreciate the efforts made by Handungoda to expose illegal activities of all corrupt politicians.
Good detective work Dharshana.There should be more people like you to expose these culprits to develop the country.
වැරදිකරුවන්ට දඩුවම් දෙන්නේ මූණ බලලා, අරගලයට ජයනියතමයි හොරුන්ට ස්වභාවධර්මයෙන්ම හෝ දඩුවම් ලැබේවා, සාප වේවා
Thank-you great job darshna
First comment.
Great!
Good Job
කප්පං ප්‍රසන්නට.. බිම පෙරල පෙරල ගූ ගහන්න ඕන
World Cup එක තිබුනේ 1996 දර්ශන මහත්තයා වැරදි නිවැරදි කරන්න 🇱🇰👏👍🖐️🙏
1999 එක බැලුවෙ නැද්ද
Mr Darshana very good news brother
Well speech brother.
Aragalata jayawaya 👍🙏🦾🇱🇰
කලින් අපි දන්න දෙයක් තමයි පෑලියගොඩ මාලු කඩේටත් ඕක තමයි උනේ...
මි ලඟ ජනාධිප ති වසන්ත මුද ලිගෙ
අනිවාර්යයෙන්
Darshana good speech jayawewa jayawewa 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪
Jayaweva..✊✊✊
Bravo dude bravo
niyamai jayava darshans s r
Not for long. All these properties must be taken over by the next peoples Government.
thank you blessing you 🙏🙏💥❣️🌷👍👍👍👍
Thanks
Really best program so far.THANK YOU Sir