Thank you for the video. Nice to see that Sri Lanka has few new road dev projects. I haven't been to Sri Lanka since I was kid but I will soon be visiting there maybe end of this year.
Nice Natural Content ❤️ Enable English Subtitles and captions then you can get international audience attention coz this is how a natural travel vlog should be without fake boasting and expensive stuff.
Mekay eyala hadagatta than eyala dala enna kamai na . E kohomat wayasaka ayage hati . ape ammala kawadawat achchiwa atha arala na. Colombo idan ampare duwanne achchiwa balanna. Wadihiti niwasa walata ammalawa gihin dana aya inna me rate ape achchi amma inna thama apita watinawa. Oyata mage video balanna bari nam apahu balanna epa .
ලස්සනම ලස්සන video එකක්.ගොඩාක් ආසාවෙන් බැලුවා.😍🥰❤️♥️💖💜💜💓💓💟🧡💗💞
ගොඩක් ස්තුති නංගා 💐💐💐🙏🙏🙏
Thank you for the video. Nice to see that Sri Lanka has few new road dev projects. I haven't been to Sri Lanka since I was kid but I will soon be visiting there maybe end of this year.
Thank you sooo much for your lovely comment 😊😊
හරි ලස්සනයි..ස්තූතියි...ara vesse omi ගහන එකට හරි ආස හිතුනා...එළියට penala vesse නාන්න හිතුනා
අනේ ගොඩක් ස්තුති ඔයාට ❤❤
අනේ හරිම ලස්සනයි..වහිද්දී ගොඩක් ලස්සනයි..😍 නොදැකපු ගොඩක් තැන් ඔයා නිසා දැකගත්තා..🤗 ඒ වගේම හරිම ලස්සනට පැහැදිලිව කියලා දෙනවා..අහන් ඉන්න ආසයි..සරල තැන් වල සතුට වැඩි මැණික..😘 මේ ලස්සන වීඩියෝ එකට බොහෝම ස්තූතියි..🤗 ආච්චි අම්මාට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා..🙏😇 බුදු සරණයි ඔයාලට..😘🙏🤗♥️
❤❤ මම හැමදාම කියනවා වගේ ඔයාගෙන් මැසේජ් එකක් එනකන් තමා මම වීඩියෝ එකක් දාපු ගමං බලන් ඉන්නේ..😊😊 ආදරෙයි ගොඩක් ❤❤ බුදු සරණයි 😊 දෙවි පිහිටයි 🙏🙏🙏
@@nilukshisuraweera7781 අනේ සතුටුයි සුදු..😘♥️🙏
Oyage video hari lassanai.mama okkoma ewa balanawa.theruwan saranai nangi.dilini
❤❤ ගොඩක් ස්තුති ඔයාට..🙏🙏 බුදු සරණයි 🙏🙏 දෙවි පිහිටයි 🙏🙏
hari lassana tour eka ,.... digatama me wage videos karanna
❤❤ අනිවාර්යයෙන් දාන්නම්..ගොඩක් ස්තුති 😊😊
@@nilukshisuraweera7781
❤❤
ඔයාගේ වීඩියෝ එක ලස්සනයි මම අම්පාරේ බුදු සරණයි
ගොඩක් ස්තුති ඔයාට ❤
Waiting to go there Akka.. ❤
❤❤
ලස්සන වීඩියෝ එකක් 🙏
ගොඩක් ස්තුති ඔයාට ❤❤
Great video. I learnt allot from it. You have a nice family too 🙂
Thank you sooo much for your lovely comment 💐💐
Its a pleasure 🙂
නියමයි
❤❤ ගොඩක් ස්තුති ❤❤
නොවැම්බර් දෙසැම්බර් ජනවාරි කියන්නෙ අපිට වැහි කාලෙ.අපිට වැස්ස ලැබෙන්නෙ ඊසානදිග මෝසම සක්‍රීය වෙන කාලෙට.
ගමේ පරිසරයේ තියෙන නිදහස සැනසීම දැනෙන්න ගමෙන් පිට එන්නම ඕන.🌱📷👌
❤❤ ඒක තමා..අපි මෙහෙන් ආවේ වැස්සත් අරගෙනමයි...ඒ නිසා එක දවසයි ඇවිදින්න පුලුවන් වුනේ. 😊😊
@@nilukshisuraweera7781 ඒක තමයි අක්කෙ.ඔය මාස තුනේ විතරයි තදින් වහින්නේ අවුරුද්දටම.එහෙ යද්දි වැහි මාසෙ පහු කරල යන්න.අප්‍රේල් මැයි ජුනි වගේ හොඳයි.ඇවිදින්න පුලුවන්.🌱📷👌
Aneee ayeth awada අම්පාරේ akkiyo
දෙසැම්බර් මාසේ ආවේ නංගා .. ආපහු එනවනම් කියන්නම් 😊😊
Nice Natural Content ❤️
Enable English Subtitles and captions then you can get international audience attention coz this is how a natural travel vlog should be without fake boasting and expensive stuff.
I will do it dr .. Thanks for your compliment .. It is very valuable to me ..❤❤😊😊💐💐😘😘🌹🌹
Apith giya amparea saama chaiththiya balanna harima lassanai ea peaththa
හරිම නිස්කලංකයි නේද එතනට ගියාම ❤❤
@@nilukshisuraweera7781 මාර සැනසීමක් ලැබෙනවා
ඔයාගෙ වීඩියෝ මම දාපු ගමන් බලනවා හරිම ලස්සනයි ❤ මමත් අම්පාරේ ❤
❤❤ ගොඩක් ස්තුති ❤❤ හරිම සතුටුයි ඔයාලා කොමෙන්ට් කරනකොට ❤❤😊😊
Hii
ලස්සනයි...ඔයා ගොඩාක් හොදට පැහැදිලි කරනවා...අහන්ඉන්න ආසයි... ඔයාල පොඩිකාලේ හිටියෙ අම්‍පාරේද?❤️❤️❤️
❤❤ මගේ අම්මගේ ගම අම්පාර..මම ඉපදුනේ කොලබ..එහේ ගිහින් ඉදලා නෑ.මෙහෙම නිවාඩුවට ගියොත් තමා..😊😊 ඒකයි මං එහෙට ආස..💐💐
Ampare vlog tikanam patta.😍
ගොඩක් ස්තුති ඔයාට 💐💐💐
Akki balagenm idiya me vidiyo eka dankan apinm akki hema poyaktam wage digawapiyata yanawa .akkita gidak pin ampare thiyn godak wedagath isthan me widiyta hemakenktam dakinna lesuwata mokda godak denek ampare me thiyna dewal danna ..
😊😊 ගොඩක් ස්තුති නංගා..මම අම්පාරට හරිම ආසයි .. හරිම නිස්කලංක පැත්තක්...❤❤❤
Aranthalawa giya නැද්ද
අරන්තලාවේ ගියපු වෙනම වීඩියෝ එකක් මගේ තියනවා
අම්පාරේ කොහෙද මේ
අම්පාරේ Town එකෙන් යන්න ඕන... 😊😊
@@nilukshisuraweera7781 මමත් අම්පාරේ එකයි නියමයි ඔයාගේ විඩියො සුපිරි
Ape gama ampara ♥️🥰
ඔයාලා අම්පාරේ කොහෙද ?
Ampre ynne නැද්ද aye
නොවැම්බර් යන්න හිතන් ඉන්නේ . වීඩියෝ එකක් අරන් එන්නම්
Ampare koheda akki oya
මගේ අම්මගේ ගම අම්පාර .. එයා නාමල්ඔය
Lasani Lasani nangi❤
ගොඩක් ස්තුති අක්කේ ❤❤❤
❤💐💞❤💐🌹❤💐🌹🌹❤❤🌹🌹💐💐🌹🌹nice videyoo
Thank you sooo much ❤❤💐💐
අක්කී අම්පාරෙ උහන කියන්නෙ ගමක්ද .නැත්නම් ප්‍රදේෂයක්ද.අනේ කියන්න plezz
Town ekak man ampare
Mn Ampare..
❤❤💐💐
Walapane api
🙏🙏
Achchi ina thana dakkama therenwa lamai salakana vidiya
Mekay eyala hadagatta than eyala dala enna kamai na . E kohomat wayasaka ayage hati . ape ammala kawadawat achchiwa atha arala na. Colombo idan ampare duwanne achchiwa balanna. Wadihiti niwasa walata ammalawa gihin dana aya inna me rate ape achchi amma inna thama apita watinawa. Oyata mage video balanna bari nam apahu balanna epa .
Me ampare koheda akki math ampare❤
ඉගිනියාගල 😊
@@nilukshisuraweera7781 hm😊
හෑලි වැඩි කතාවෙ. පුසො, බල්ලෝ, කෑම, වැඩක් නෑ. නරබන්න තියන දේ කෙලින් ඉදිරිපත් කරන්න, කාපි හැට් බීපු හැට්, ඔම් ගහපු හැටි වැඩක් නැ
ඔයා බලන්න ආස නැත්තම් ඔයාට වැඩක් නැත්තම් නොබලා ඉන්න. බලන්න ආස අය බලයි .. 🙏
pale lasna