ප්‍රංශ හෝඩිය - 3 කොටස: Accents & Tréma | French Alphabet in Sinhala - Part 3: Accents & Tréma

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 36

  • @sami.92
    @sami.92 9 місяців тому +1

    1 ඔහුට අත්දැකීම අඩුයි/ ඇයට අත්දැකීම් අඩුයි
    2 සුබ නත්තලක්
    3 ?
    4 අපි වෛර නොකල යුතුයි( මම google translate බැලුවේ , 'il ' කියන්නේ ඔහු කියන එක මෙතන ඒකේ තේරුම අපි වෙලා තියෙන්නේ ඇයි?)

    • @PranshaAkuru
      @PranshaAkuru  9 місяців тому +2

      3. Laïque යනු La Laïcité යන නාම පදයට අදාල විශේෂණ පදයයි (adjective). Laïcité යනු යම් රටක ආගම් සහ රජය වෙන් වෙන්ව තිබීමයි. එනම් රජය විසින් කිසිම ආගමකට විශේෂ අනුග්‍රහයක් නොදැක්වීමයි. මේ වාක්‍යයේ අදහස ප්‍රංශය එවැනි (laïque) රටක් බවයි.
      4. මෙහි ''il" නම් සර්ව නාමය impersonal pronoun ලෙස භාවිතා වේ. ඔබ ලබාදී ඇති Google translation එක 100% නිවැරදි නොවේ. මේ වාක්‍යයේ අදහස "වෛර නොකල යුතුයි" යන්නයි. එනම් අපි, ඔබ, මම, ඔවුන් ඇතුළු සියළුම දෙනා පොදුවේ වෛර නොකල යුතු බවයි.

    • @PranshaAkuru
      @PranshaAkuru  9 місяців тому +1

      ඔබේ 1 සහ 2 පිළිතුරු නිවැරදියි

    • @sami.92
      @sami.92 9 місяців тому +1

      Merci bocoup sir❤❤🙏🙏

    • @PranshaAkuru
      @PranshaAkuru  9 місяців тому

      @@sami.92 avec plaisir ❤

  • @raveeshnilaweera
    @raveeshnilaweera 11 місяців тому +2

    Thank you sir ❤

  • @sami.92
    @sami.92 9 місяців тому +1

    Merci bocoup sir❤❤

  • @RohanaKumara-p2s
    @RohanaKumara-p2s 6 місяців тому +1

    ප්‍රංශ භාෂාව ඉගෙන ගන්න එක හරිම බෝරින් වගේ. ටිකක් අමාරුයි ඒ උනාට උත්සාහ කරනවා හැකි තාක් සර් උදාහරණ අරගෙන පාඩම කියා දෙන්න ගොඩක් ස්තූතියි ඔබතුමාට

    • @PranshaAkuru
      @PranshaAkuru  6 місяців тому +1

      භාෂාව නිතරම සජීවීව පාවිච්චිකරන්න ගන්න, එතකොට උනන්දුව වැඩි වෙයි. උත්සහාකරල බලන්න. ප්‍රංශ සිංදු අහන්න, චිත්‍රපටි, කාටූන් (සූර පප්පා, ටිංටි​ං ප්‍රංශ භාෂාවෙන්) බලන්න. ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට.

  • @indikawithanage1426
    @indikawithanage1426 Місяць тому +1

    Bravo félicitation🎉

  • @maduperera9044
    @maduperera9044 10 місяців тому

    Best French teacher.. 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @Joladouille2024
    @Joladouille2024 7 місяців тому +1

    Merci beaucoup ❤❤❤❤

  • @Sameera-fl5nu
    @Sameera-fl5nu 8 місяців тому +1

    Good 👍 👍 👍 👍

  • @KalharaYaparathna
    @KalharaYaparathna 2 місяці тому +1

    Merci beacoup

    • @PranshaAkuru
      @PranshaAkuru  2 місяці тому

      De rien :) beaucoup ලියන්නෙ මෙහෙමයි. වරද්දන්න එපා අයිත් :)

  • @nilanthideepika8863
    @nilanthideepika8863 9 місяців тому +1

    Merci beaucoup 🌹🌹

  • @shiwanthawijesooriya6815
    @shiwanthawijesooriya6815 9 місяців тому +1

    Merci beaucoup sir

  • @Joladouille2024
    @Joladouille2024 10 місяців тому +2

    Hello Teacher! please can you do an French language A1 exam pass papers in Sinhala Language ,class to us questions and an answers.please prepare us for exam.teach us how to write a letters/Email/essays/paragraphs/postcards..... Everything please.you are very talent teacher.thank you for Sunday class.i don't how to make sentences.. you are teaching very Simple and very clear.thank you everything Teacher

    • @PranshaAkuru
      @PranshaAkuru  10 місяців тому

      thanks for the comment. I'll try to do a video on the exam papers later.

  • @Praneeth_pathiranage
    @Praneeth_pathiranage 3 місяці тому +1

    ❤️😊

    • @PranshaAkuru
      @PranshaAkuru  3 місяці тому

      ❤️ Merci de votre retour !

  • @KalharaYaparathna
    @KalharaYaparathna 2 місяці тому +1

    Sir

  • @anojakarunadasa8531
    @anojakarunadasa8531 7 місяців тому +1

    ❤❤❤

  • @vernonrumesh5079
    @vernonrumesh5079 10 місяців тому +1

    ❤❤

  • @dimalidilrukshika9612
    @dimalidilrukshika9612 10 місяців тому +1

    Merci beaucoup Sir🙂

    • @PranshaAkuru
      @PranshaAkuru  10 місяців тому

      de rien et bon apprentissage :)