PTA දැන් තලගොයෙක්

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ •

  • @SLVLOG
    @SLVLOG  8 хвилин тому

    ඔන්න නිවුස් එක www.news19.lk/mahaviru-celebrations-publicity-incident-bail-for-one/

  • @MrDaskon
    @MrDaskon Годину тому +14

    දායක සභාව මෙතන වැලලෙනව කියන්නෙ ප්‍රොග්‍රැම් එක සාර්තකයි. දිගටම කරගෙන යමු. ජය!

    • @virajperera8867
      @virajperera8867 17 хвилин тому

      රනිලත් ගොඩාක් කල් ඔහොමම හිතුවා

  • @5f5L8w
    @5f5L8w 54 хвилини тому +12

    දවස් දෙක තුනකට සැරයක් හසා එනවා DD එක හානවා යනවා.පහුවෙනිදට බෲනෝ ඇවිත් සමාව ගන්නවා..😂😂

    • @sudathfonseka6491
      @sudathfonseka6491 3 хвилини тому

      ඒක නම් ඇත්තටම ඇත්ත

  • @umayangaweerakkody1247
    @umayangaweerakkody1247 Годину тому +11

    PTA එක භාවිත කරළ ගත්ත කියල ෂුවර් නේ.....? පස්සෙ හීනියට සමාව ඉල්ලන්න එපා

    • @tikka1967
      @tikka1967 26 хвилин тому

      @@umayangaweerakkody1247 😂😂😂😂

    • @tikka1967
      @tikka1967 25 хвилин тому

      @@umayangaweerakkody1247 අන්න ඇප දීලා ..😂😂😂😂 PTA එකෙන් දැම්මාන්ම් ඇප නෑ 😂😂😂😂 දැන් සමාව ගනිල්ලා

  • @3rdeyecreation007
    @3rdeyecreation007 Годину тому +12

    පව් යකෝ අභිශ්කා.. රාවනා කතාව අරන් ගත්තේ ජෝක් එකක් විදිහට හිනා වෙන්න.. පව් යකෝ 😂😂

  • @chamimusic1011
    @chamimusic1011 2 години тому +28

    පව් අනේ මෙයාල තාම හිතේ අමාරුව අඩු වෙලා නැහැ නේ අනුකම්පා කරමු. 🙏

  • @Mahesh.3303
    @Mahesh.3303 Годину тому +11

    කවුද මන් වගේ වීඩියෝ එක නොබලා, COMMENT ටික විතරක් බලලා යන අය, පට්ට පජාතයි වගෙ දැන් DD

  • @chaminchamzmadushanka6266
    @chaminchamzmadushanka6266 33 хвилини тому +1

    මේ බුද්ධිමත්තු (කියල හිතන් ඉන්න) සෙට් එක නං හරිම බුද්ධිමත් 😂😂😂

  • @DinushaNawarathne
    @DinushaNawarathne Годину тому +12

    I don’t understand why you guys are being criticized by the majority in the comment section. What I see from you is constructive criticism which is a good thing. I’ve learnt a lot from your podcasts. Keep going!

    • @197319730421
      @197319730421 Годину тому +2

      Truth sucks brother

    • @RueenaAmath
      @RueenaAmath Годину тому +1

      Very true constructive criticism is a form of feedback that aims to help the government for improvement, but majority godayas don’t understand. Do we have been deceived again by the liars?

    • @matmaco2007
      @matmaco2007 Годину тому

      The points are valid. The gov has made some outwardly hypocritical decisions. But these guys are touching the problem too superficially. The current SLVLOG audience need more indepth analysis. Dont get me wrong. The gov needs to have solid political critisism from the media. But this is probbly not how it should be done.
      And the jokes are pretty dry. They should keep the jokes tund down,othewise the political value gets lost. They should look in to how trevor noah, john oliver and rasika does it.

  • @prabanwsdb3499
    @prabanwsdb3499 58 хвилин тому +5

    ළමා...යි.....මොකෝ මේ....
    අල්ලද්දි කෙඳිරි ගාන්ට ඔට්ටු නෑ හොදේ...............😂😂😂😂

  • @surangabandara7787
    @surangabandara7787 Годину тому +3

    බික කියන්නේ බල්බ් එකට...
    බල්බ් එක කියන්නේ බිකට...
    දැන් ඉතින් අශේන්වයි මංජුවයි වෙලාවක් බලලා බන්දලා දාන්න...❤❤❤

  • @sajeewanifernando8823
    @sajeewanifernando8823 Годину тому +9

    හත්පොලේ ගාගන්න එපා බන්.
    PTA එක යටතේ නෙමේ අතඩංගුවට ගත්තේ.
    අය්යෝ දන්න එකෙක්ගෙන් අහලා කතාකරන්නවත් බෑ ද?

  • @tikka1967
    @tikka1967 Годину тому +25

    මුන්ටත් වෙන්නෙ ලගදිම සේපාලට වෙච්ච වැඩෙ 😂😂😂😂😂😂😂

    • @sajeewanifernando8823
      @sajeewanifernando8823 Годину тому +2

      @@tikka1967 සේපාල් වගේ කෝටියක් අරන් තියෙනවා .
      එක අතකට මුන්ව බලනවට වඩා සේපාල්ව බලනවා හොදා.

  • @KrishanthaSampath-e6v
    @KrishanthaSampath-e6v Годину тому +10

    මිට පස්සේ DD කරන්න කලි බාරත ගේ විඩියොව බලලා ඉට පස්සේ කරපල්ලා 😂😂😂😂😂

    • @mTEC85
      @mTEC85 Годину тому +2

      මුන් භාරත ගේ උදේ හෑල්ල බලලා ඒක ම හවසට කියනවා 4 දෙනෙක් එක්ක ඒත් භාරත කියන දේ මුන්ට කරගන්න බැහැ මොකද මුන් වැඩේ පටන්ගන්නේ ම Negative මඩ ගැසීමේ අරමුනින් නේ 😆😂🤣🤮

    • @dilukchristianfernando8517
      @dilukchristianfernando8517 Годину тому +1

      මචං මේ මුං මෝඩඅබිමානය ජෝක් එක කරන්නේ. ඒ හින්දා මුන්ට බනින්න එපා යාලුවා.

  • @SajanaMendis-ic5mg
    @SajanaMendis-ic5mg 2 години тому +18

    නිව්ස් වල ගියාට PTA එකට අදාලව එක්කෙනෙක්ටවත් නඩු දාල නැ....

    • @KrishanthaSampath-e6v
      @KrishanthaSampath-e6v Годину тому +4

      මුන් මොලෝ දෙයක් හොයන්නේ බලන්නේ නැතුව මයික් පලනවා. NPP එකට බයින්න point හොයන පොන්ස් ලා

    • @mTEC85
      @mTEC85 Годину тому +2

      මුන්ට ඇහුන PTA යටතේ අත්අඩංගුවට ගත්තා කියලා News එක ඒ News එක වැරදියට කියපු උන් ගැන නේ කතා කරන්න ඕනි මේ මොකක්ද 😆😂🤣

    • @sathasivamravindran9952
      @sathasivamravindran9952 Годину тому +2

      Absolutely correct

    • @sandunviraj6506
      @sandunviraj6506 45 хвилин тому +1

      PTA එක තියෙන්නේ නඩු නැතුව ඇතුළට දාන්න මෙයාලා 😂😂😂

  • @KavishkaGeethanga
    @KavishkaGeethanga 2 години тому +34

    ආයුබෝවන්!
    ඔබ මේ එක්වී සිටින්නේ, ලංකාවේ මහා ප්‍රවෘත්ති විකෘති කිරිීමේ නාලිකාව සමඟයි😂
    අද, තොටවත්ත 2 සමග යුගයේ ආදරනීයම ප්‍රවෘත්ති කන්නෝ❤

    • @fim2699
      @fim2699 Годину тому +1

      😂😂😂😂

    • @KrishanthaSampath-e6v
      @KrishanthaSampath-e6v Годину тому +2

      එකෙන්ම.

    • @PrashadGnanaratne
      @PrashadGnanaratne Годину тому +1

      අඩෝ මමත් හිතුවෙ තොටවත්ත කියල😅

    • @KavishkaGeethanga
      @KavishkaGeethanga Годину тому

      @@PrashadGnanaratne 🤣

    • @Ubimaster_Gaming
      @Ubimaster_Gaming 28 хвилин тому +1

      ​@@PrashadGnanaratne ඉතින් මේ තොටවත්ත නෙමෙයිද 😪👍

  • @atapattudasanayake
    @atapattudasanayake Годину тому +10

    මුන් තුන් හතර දෙනාට ආණ්ඩුව දෙන්න ඔන කරන්න…
    පුදුම දැනුමක් තියෙන්නේ

  • @dineshmadushanka6133
    @dineshmadushanka6133 Годину тому +5

    Pta නෙවෙයි දන්න විදියට එක් කෙනෙකුට අද ඇප දුන්නා

  • @DeepalJayalath
    @DeepalJayalath Годину тому +5

    සේපාල් වර්ශන්

  • @indikagocl
    @indikagocl 2 години тому +43

    හොද ලමයි වගේ ඔහොම්ම රසිකගේ පොඩ්කාස්ට් එකයි භාරතගේ ඊයේ පොඩ්කාස්ට් එකයි අහන්න.
    ගුණේ අයියාගේ පොඩ්කාස්ට් එකත් අහන්න ඕගොල්ලොම රෙකමන්ඩ් කරපු 3 දෙනෙක්.

    • @indikagocl
      @indikagocl Годину тому

      ua-cam.com/video/7QQUlJiff3s/v-deo.htmlsi=cUL0VdRXxrWXEFto

    • @KavindaFernando-wm9bk
      @KavindaFernando-wm9bk Годину тому

      Ehema ata thaluwa kollekge mathakada
      Mona tattwayak yatathewath ehema ata thalanna kaatawath aithiyak naa

    • @indikagocl
      @indikagocl Годину тому

      @ ඒකට මම එකගයි කිව්වේ නෑ නේ 🤷‍♂️

    • @asanka2507
      @asanka2507 37 хвилин тому +2

      කඩේ යන පොඩ්කාස්ට් අහල වැඩක් නෑ. ඔයාලට උර්ර්තල් වෙන්න නම් හොදයි.. අනිත් එක, මේ ආණ්ඩුවට බලයට එන්න ලොකු උදව්වක් උනා මේගොල්ලෝ. කඩේ ගිහින් බලය දුන්නම ආණ්ඩුව මොන ගූ වැඩක් කරත් කඩේ ගිය ඔයාලා ඒවා ඇඟේ ගාගන්න ලැජ්ජාවක් නෑ. අපිත් ගැහුවේ මේ පක්ෂෙටම තමයි. හැබැයි කඩේ ගියේ නෑ. අපිට ආණ්ඩුව කරන වැරදි ඕන තරම් පේනවා ඔයාලට වඩා.. ඒ නිසා අපිට බැන්නත් එකයි උර්ර්තල් කරත් එකයි....

  • @chamikakushan6118
    @chamikakushan6118 2 години тому +11

    රෙදි නැන්දල ටික pta එකත් සාදාරනී කරනය කරනවනං උං මනුස්සයො වෙන්න බෑ 😅😅😅

  • @madhurasandeepana3711
    @madhurasandeepana3711 Годину тому +4

    මාත් npp තමා හැබැයි මේක සාදරනියකරනය කරනවනම් මිනිස්සු වෙන්න බෑ. 😢

  • @tikka1967
    @tikka1967 2 години тому +13

    මංජුව ජනාධිපති කරන්න බැරි වුනු එකෙ ඇරියස් මුන්ට තියෙන්නෙ 😂😂😂😂😂😂

  • @mohamedikram6098
    @mohamedikram6098 53 хвилини тому +2

    අනේ චන්දෙ ඉල්ලුවා නම් ඔයාලටත් පාර්ලිමේන්තු ගිහින් හදාගන්ඩ තිබ්බ

  • @janithagalkissage5604
    @janithagalkissage5604 2 години тому +9

    චතුරන්ග ඇවිල්ල මුන්ට රෙවුන නිසා හැම එකටම චතුරන්ග වැරදි.😂

    • @SajanaMendis-ic5mg
      @SajanaMendis-ic5mg 2 години тому +5

      ඔව් ඔව් චතුරංග IMF එක ගැන කියල රෙව්නෙ චතුරංගට....😂....

    • @randilfernando9834
      @randilfernando9834 2 години тому +3

      ඒක ඇත්ත චතුරංගව target කරනවා වැඩියි තමයි. ඒ case එකට සෑහෙන හිත රිදිලා. විවේචන දරාගන්න තරම් පරිණත නෑ මෙයාලා

    • @janithagalkissage5604
      @janithagalkissage5604 2 години тому +1

      මට මතකයි තිවන්කට සහ අභිශේකට ප්‍රශ්නයක්වත් අහගන්න බැරුව හිටිය ඒ ප්‍රෝග්‍රෑම් එකේ. චතුරන්ග ඉගනගත්ත කෙනෙක්. ඒකෙ තමන්ට මුකුත් කියාගන්න තරම් දැනුමක් නෑ කියල ඕකට ඔච්චර තරහ වෙන්න ඕනද.😂

    • @randilfernando9834
      @randilfernando9834 Годину тому +3

      @@SajanaMendis-ic5mg චතුරංග IMF ගැන කියලා පොඩ්ඩක් අවුල් කරගත්තා තමයි. මෙයාලා හැබැයි සෑහෙන්න personal අරගෙන කියල පේනවා

  • @asitha6087
    @asitha6087 Годину тому +6

    සල්ලී වලට උඩූ බුරන බල්ලෝ රෑන

  • @amilaprasanna4509
    @amilaprasanna4509 2 години тому +20

    භාරතගේ වීඩීයෝ බලන්න ඔයාලට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනව,,එතකොට ඔය ගොන් ගතිය ටිකක් අඩුවෙයි

    • @SLVLOG
      @SLVLOG  2 години тому

      sinhala.adaderana.lk/news/203958

    • @ManojManoj-tt8lq
      @ManojManoj-tt8lq 29 хвилин тому +1

      හරියටම හරි ගුණේ අයියගෙ කාමරේ video ටිකත් බලන්ඩ කියමු

    • @GravityLk
      @GravityLk 26 хвилин тому +1

      Ada Derana... 😂😂

    • @janithagalkissage5604
      @janithagalkissage5604 23 хвилини тому

      Look at the reference news site they have posted here. 😂

    • @virajperera8867
      @virajperera8867 15 хвилин тому

      @@GravityLkLanka C News Ada Derana තමයි sources

  • @DEHP_123
    @DEHP_123 Годину тому +14

    හසා ඉන්නවා කියන්නෙ DD එක චොර කියන එකම තමයි 😂

  • @tikka1967
    @tikka1967 2 години тому +13

    අනුර PTA තියාගෙන ක්‍රියාත්මක කරන්න් ඔනෙ...රෙවෙන්න ඔව්වා ගෙනාපු උන්ටම රෙදිගැලවෙන්න දෙන්න ඔනෙ

    • @SenaniDesilva-sq2mj
      @SenaniDesilva-sq2mj Годину тому +2

      අනිවාර්යයෙන්

    • @krishperera5050
      @krishperera5050 Годину тому

      අනේ මන්දා ඔවා තීයා ගෙන බම්බු ගහන්න නේ නැතුව උ........ ගේ පීටේ මස් උගේ පීටේ ම තීයලා කපන්න ඕනේ.😂

  • @Sew262
    @Sew262 2 години тому +7

    😂😂😂Jokerlge athal blnn awe🤣🤣🤣ai me kalabale

  • @vajira1971
    @vajira1971 Годину тому +4

    දැන් ඔය කැලුම් ජයසුම නලා එහෙම අරගෙන තියෙන්නේ PTAවලින් නෙමෙයි නේ,,,,ඒකෙන් ගත්තා නම් තිළිණ ගමගේට ඇප දෙන්න බෑනේ

  • @rathnayakasadaruwan1879
    @rathnayakasadaruwan1879 48 хвилин тому +2

    Sl vlog දැන් කෝපිකඩේ වගේ ප්‍රවෘත්තියක් කියනවානම් ඉස්සල්ලම ඒක සත්‍යය වෙන්න ඕනි ඒක පත්තරේක තිබ්බා මම හිතුවා කියලා ඒ ගැන අර්ථදක්වන එක තාර්කික නෑ අනික ඔබලා හදුන්ගේ ප්‍රකාශයක් උපුටලා ඒකෙන් කෑම එක ගැන කියනවා ඒත් ඒකේ කෑම ගැන සදහනක් කරේ නෑ අපිට ඒකෙන් ඇහුනේ විස්‍රාම වැටුප වාහන බලපත්‍ර ගන්නේ නෑ කියලා කියනවා පතෝල ගැන කිවුවම වැටකොළුත් ඒවගේනේ කියලා අදහස් ප්‍රකාශ කිරීම වැරදියි ත්‍රස්ත මර්දන පනතින් අත්අඩංගුවට ගත්තා කියනවානම් ඒක රජයේ නිකුත් කල ප්‍රවෘත්තියකින් උපුටා දක්වලා කියන්න ඕනි රජයේ මෙන්න මෙයා මෙහෙම ප්‍රකාශයක් කරා කියලා පේන්නේ නම් ඔයාලට ආන්ඩුවත් එක්ක තියෙන්නේ ඇගේ වයිරය වගේ කේස් එකක් පවු ඉතින් ඔයලා දැන් හසාට වෙනම කොමඩි ෂෝ තියන්න ඕනි නැහැ මේකත් කොමඩියක් වගේ තමයි 😂😂😂😂😂😂😂

  • @tennakoon8023
    @tennakoon8023 2 години тому +12

    PTA නෙමේ නේද භාරත කියපු එක බලන්න😮

    • @vishakasamanthi3132
      @vishakasamanthi3132 2 години тому +1

      මටත් හිතෙන විදියට මෙයාලට තියෙන්නෙ කලින් භාරත ගේ විඩියො බලලා ඒන්න

    • @krishperera5050
      @krishperera5050 Годину тому +1

      ඔව් මේ ඊයේ පේරේදා මයීක් කට්ටක්‌ ආටොලෝ ගෙන බයීලා ගහන set එක අඩුගානේ අර භාරත /තරීදු ල වගේ එවුන් ගේ වැඩ සටහනක් හරි බලා ගනීල් ලකො මගුලක් කීයවන්න කලීන් 😡.

  • @InduHewapathirana
    @InduHewapathirana 31 хвилина тому

    Excellent program

  • @janithwimalkakariyawasam5623
    @janithwimalkakariyawasam5623 Годину тому +4

    Pta එකෙන් නෙවේ අරන් තියෙන්නෙ 120 වගන්තියට අනුව.

  • @ashanfernando9640
    @ashanfernando9640 2 години тому +22

    කවද යකො pta අරන්තියෙන්නෙ
    අනේ මන්දා උබලනම්
    😂😂😂😂😂😂
    සජබෙට හපන් විපක්ශයක් මෙක දැන් 😂😂😂😂😂

    • @CodeWithDasun
      @CodeWithDasun 2 години тому +2

      පොලිස් මාධ්‍ය නිවේදනය බලන්න.

    • @GaminiVithanage-k5g
      @GaminiVithanage-k5g 2 години тому

      පොලිස් මාද්‍යප්‍රකාශක ලනුවක් දෙනවා ආන්ඩුවට අධිකරණයෙන් අරන් තීන්නේ 120න් ​@@CodeWithDasun

    • @SenaniDesilva-sq2mj
      @SenaniDesilva-sq2mj Годину тому

      Ekanam ඇත්ත mun walige pagagena

    • @KrishanthaSampath-e6v
      @KrishanthaSampath-e6v Годину тому +1

      කොමඩී එවුන් රට හදන්න ආවාම ඔහොම තමයී. බුනෝ රෙදී ඉල්ලේ නේ

    • @ashanfernando9640
      @ashanfernando9640 Годину тому +1

      @ මම බලුවා දසුන්
      චොදනා ගොනු කරලා තියෙන්නෙ "ltte මහාවීරු සැමරුම් ප්‍රචාරය කරමින් මහජනයා නොසන්සුන් කිරිම " දෙන්නෙක් ඇප පිට නිදහස් තව දෙන්නෙක් තම නැ
      මුන්ගේ විවෙචන සදාරනනම් ok
      👍
      අද කියලා හෙට සොරි බබා පර්ට්. බයිලා

  • @udarahashan2087
    @udarahashan2087 Годину тому +3

    අදනම් මුන් ටික රෙදි ගලවගන්න යන්නේ

  • @sanjeewaaweejnas6798
    @sanjeewaaweejnas6798 Годину тому +4

    සබාවෙන් අවසරයි මා මෙතනට පැමිනියේ පරන ආංඩු කරපු දේවල් එසේම කරගෙන යන බවත් අපේ බොරු පිලිගත් ගොං හරක් බූරු මරිමෝඩ තකතීරු වන්ට ඉදිරියට ත් ඒවා එසේම විස්වාසය කරන ලෙස දන්වා සිටීම ටයි අපේ බොරු අසා අපට චන්දය දුන් ඔබට ඉස්තුතියි

  • @migaramaduwantha-e2w
    @migaramaduwantha-e2w 2 години тому +6

    මාලිමාවට ගහන්න මුවහත් කරපු ආයුධ සේරම දැන් මාලිමාවට බාර දීල තියෙන්නෙ,ඉල්ලගෙන කන එකයි ඇත්තෙ.

  • @dfigurado
    @dfigurado 13 хвилин тому +2

    PTA එක භාවිතා කරන්නේ නෑ. අපරාධ විදිවිධාන සංග්‍රහයේ 120 යටතේ ලූ. බලන්න භාරත තෙන්නකොන් ගේ අද video එක

  • @සචිත්දිල්ශාන්
    @සචිත්දිල්ශාන් 2 години тому +10

    භාරත කීවා PTA එකෙන් නෙමේ,120න් ගත්තේ කියලා 🤔

    • @SenaniDesilva-sq2mj
      @SenaniDesilva-sq2mj Годину тому +1

      Ow mun බොරු qwwats භාරත බොරු කියන්නේ ne ......

    • @naweenperera4730
      @naweenperera4730 Годину тому

      භාරත කියන්නේ රෙදි අපුල්ලන චමුදිතගෙ අලුත් එක

  • @rasikawijesinghe8501
    @rasikawijesinghe8501 2 години тому +5

    හසා බෲනෝ තවම පාර්ලිමේන්තු රැස්වෙලා නෑ බං කොහොමද වෙනස් කරන්නෙ පරණ පනත් තවම ක්‍රියාත්මකයි ඔයාලා ආන්ඩු විරෝධී කතා කියනවා වගෙ දැනෙන්නේ

  • @rtkkjson
    @rtkkjson 2 години тому +5

    ප්ලීස් මේක කාරුණික ඉල්ලීමක්....
    ඊලග එපිසොඩ් එකට මංජූ අයියව ගෙන්නන්නකෝ 🙏

  • @pradeep2suranga236
    @pradeep2suranga236 38 хвилин тому

    Mun set eka mechchara mongal kiyala danne ada 🤣🤣🤣🤣 DD

  • @Ubimaster_Gaming
    @Ubimaster_Gaming 25 хвилин тому +2

    ඉන්දික තොටවත්ත මොකද මේ DD එකේ කරන්නේ😪👀💔

  • @75Rstudio
    @75Rstudio Годину тому +1

    මරදානෙන් අත් අඩංගුවට ගත්ත කෙනාට ඇප දුන්නා. උසාවියට දැම්මේ සාමානය නීතිය යටතේ.

  • @malavilive6808
    @malavilive6808 Годину тому +7

    මුන්ට රසිකලගෙන්,භාරතලගෙන් ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනව ,හරවත්ව විවේචනයක් කරන්නෙ කොහොමද කියල

  • @niroshanwickramasooriya802
    @niroshanwickramasooriya802 Годину тому +2

    ඔයාලා පත්තරවල තියෙන කෑලි අල්ලගෙන අාතල් ගන්න එපා හරිම නිවුස් එක අරගෙන කරුණු පැහැදිලි කරන්න.

  • @AaaAaa-w4p
    @AaaAaa-w4p 3 години тому +12

    තොපි තමයි සියල්ල දත්,උබලා දැන් ජෝකර්ස්ලා වෙලා ඉවරයි

    • @_Arosha
      @_Arosha 2 години тому

      එහෙමනම් නැ හැබැයි 😂

    • @KavishkaGeethanga
      @KavishkaGeethanga 2 години тому

      අඩෝ ටයිම්ස්ටෑම්පර්😂​@@_Arosha

  • @perera666gmali.
    @perera666gmali. Годину тому +2

    ඔය ගැන හොද අදහසක් ගන්න පුලුවන් අද ගුනේ අයියගේ කාබරේ විඩියො එක බලන්න

  • @damm4995
    @damm4995 3 години тому +29

    උබල කවද්ද වැරැද්දක් පිලිගත්තෙ...😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @dumindakrishantha1808
      @dumindakrishantha1808 2 години тому +2

      වැරැද්දක් උනාම genuinly ඒවා පිළිගෙන තියෙනවා history එකේ.

    • @damm4995
      @damm4995 2 години тому +3

      @dumindakrishantha1808 ඔව් මන් දැක්ක...ඉස්සර point එකට කතාකරා.දැන් ඒවනෑ..ත්‍රස්තවාදය කලින් අවුරුදුවල ප්‍රවර්ධනය කරපුව මේ ආන්ඩුවෙන් කරාවගේ දාපු උන්ට ඔය දුන්න මදි දඩුවම්...මොකෙන් හරි උන්ව අතඩංගුවට ගතයුතුයි..මේක රට පිලිබඳ ප්‍රශ්නයක්...දිගින් දිගටම අභූත මඩගහනව...මන් කියන්නෙ මේ මදි...මේක කැඳ ආන්ඩුවක්..මීටවඩා අපි කෙලින් තීරනගනියි කියල හිතුව...ඕනෑවට වඩා ප්‍රජාතන්ත්‍රවාදය දීල හදන්නපුලුවන් මිනිස්සු ඉන්න රටක් නෙවෙයි මේක...යම් නියාමනයක් ඕන...

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe Годину тому +1

    අඩේ හසා ඉන්නවා 💖💖

  • @dumindakrishantha1808
    @dumindakrishantha1808 51 хвилина тому

    දැන් මේ කොමෙන්ටු දාල තියෙන උදවිය කියන විදියට ලංකාවේ දැනට තියෙන විශ්වාසවන්තම සහ නිවැරදිම තොරතුරු දෙන්නේ භාරත සහ Asian Mirror විතරයි. අච්චර internet එකේ sources තියෙද්දී මෙතන අඬනවනේ ගොඩක් අය.

  • @ashanfernando9640
    @ashanfernando9640 2 години тому +13

    අඩුම තරමෙ news බලපල්ලා 😂😂😂
    Politics ගැන කතාකරනවානම්

    • @Prabath_Bandaranayake
      @Prabath_Bandaranayake 2 години тому +2

      Well said. මුන්ගෙ ලොකුම නිවුස් source 1, news19 and lankacnews.

    • @dushanliyanage3066
      @dushanliyanage3066 2 години тому

      කොහෙන්ද news බලන්න ඕන මාව දැනුවත් කරන්න plz

    • @ashanfernando9640
      @ashanfernando9640 Годину тому

      @@dushanliyanage3066 ඔයාට බලන්න ඔනම නම් සිරස news යම් තරමකට ok & asian mirror pod එකත් ok තවත් මදිනම් bbc sri lanka alerts ok
      සජබෙටනම් චන්දෙ දුන්නේ හිරු & දෙරන බලන්න හිත සැනසිමෙන් දොයියන්න පුලුවන් වෙයි

  • @drasikayapa
    @drasikayapa 2 години тому +8

    මේ මේ මට හිතෙනවා මංජු ඔයාලට කියලා තීනවා කියලා..මම දිනුවම උඹලා mp ලා තමයි කියලා...😂😂😂 යකෝ මාර අමාරුවක් දැනෙනවා වගේ දැනෙනවා...😂 තැඹිලි ශර්ට් කාරයා මොනවද කියන්නේ..අනිත් එවුන් නං ආතල් දෙන්නනේ එන්නේ

    • @atapattudasanayake
      @atapattudasanayake Годину тому +1

      මුන්ට මේ කට වාචාල කම ඇරෙන්න වෙන මොනවද තියෙන සුදුසුකම…දන්න කෙනෙක් කියනවද?

    • @mTEC85
      @mTEC85 47 хвилин тому

      මුන් ටික ගේ බළල් අත තමයි තැඹිලි පාට කමිසකාරයා ඌ පව් 😆😂🤣🤮

  • @mamanum100
    @mamanum100 Годину тому

    The way you apply the law makes the difference... Anyway you guys hv substance to keep podcast going

  • @chamathperera7408
    @chamathperera7408 2 години тому +4

    පචොරිස්ලා..😂

  • @SandaruWan-nq3oy
    @SandaruWan-nq3oy 3 хвилини тому

    කොහොමත් මේ රටේ මිනිස්සු වෙනස් නේ,😑
    මං අලුත් ම දේශපාලන ක්‍රමයක් හැදුවා නම් හරි 😑
    ආන්ඩුව පත්කරන්නේ නැතුව,
    විපක්ෂය විතරක් ඡන්දයෙන් පත්වන විදියට 😇😇
    හැම දේශපාලන පක්ෂයක් ම මානවවාදී ව වැඩකරන්න විපක්ෂයේ ඉද්දි තමයි,,
    මානව හිමිකම්, ජනතා අයිතිවාසිකම්, සමාජ අසාධාරණය විරුද්ධ වෙන්නේ, ජනතා දුක දැනෙන්නේ විපක්ෂදී,
    ආන්ඩුව පක්ෂය වුන ගමන් ඔක්කොම අමතක වෙනවා 😑😑

  • @malindurajapaksha6238
    @malindurajapaksha6238 2 години тому +2

    Goated introoo❤

  • @Hemanthi-xc8hj
    @Hemanthi-xc8hj 2 години тому +6

    ආණ්ඩුවට කඩේ යනවා නෙමේ.
    යකෝ දෙයක් කියද්දි ඒක හරියට හොයලා කියපල්ලා.එක්කො මේක DD නොකර කෙලින්ම සිට් ඩවුන් කොමඩි කියලා නම දාපල්ලා.කොමඩි කරන් උන් දේශපාලන දන් නැ.එච්චරයි

  • @your-daily-MUSIC-Playlist
    @your-daily-MUSIC-Playlist Годину тому +9

    දැන් Sl Vlogs නිකං විහිලු චැනල් එකක් වගේ. 🤡

    • @mTEC85
      @mTEC85 Годину тому +1

      දර්ශන ගේ කාලේ වගේ නෑ දැන් කැඳVog 😆😂🤣

  • @Rusrilanka
    @Rusrilanka Годину тому +2

    මාලිමාව දිනන්න කලිං SL Vlog එකට ආවඩපු අය දැං බනිනව😂... ඕක තමා බයි කම... වැරැද්දක් පෙන්නන එකා තමා වැරදි දැං

    • @KavishkaDilhara-d2i
      @KavishkaDilhara-d2i 44 хвилини тому

      methna waraddak nti ekane prshne

    • @SampathPathirana-y5v
      @SampathPathirana-y5v 55 секунд тому

      අපිට අපේ පේජ් තියනවා ..මුන් ගැන අපිට තෝරාගැනීමක් තියනවා ..

  • @NalinBuddhika-q9o
    @NalinBuddhika-q9o Годину тому +1

    හෝදන සෙට් එක මෙතන අඩනව 😀

  • @mashaadikari8747
    @mashaadikari8747 Годину тому

    හාදයා කියන්න එපා brothers
    දැන් මෙතුමා
    ❤️👍❤️👍❤️👍❤️👍

  • @malshanrajapaksha1786
    @malshanrajapaksha1786 2 години тому +4

    isuru = matt murdock(Daredivil SL)

  • @tikka1967
    @tikka1967 Годину тому +18

    Bharathe ගෙ හෑල්ලවත් බලලා මේවා කරපල්ලා😂😂😂😂😂

    • @mTEC85
      @mTEC85 Годину тому +2

      මුන්ගේ බයිල වැඩක් නෑ භාරත ගේ හවස හෑල්ල අද මේ ගැන කියනවා. මුන් කියන්නේ මුන් ට වාසි දේ. අනික නඩු දාල තියෙන්නේ PTA යටතේ නෙමෙයි 😆😂🤣

    • @sarojdissanayake
      @sarojdissanayake 56 хвилин тому +1

      භාරත අබේසුන්දර මහත්තයගෙ හෑල්ල තමයි අපිත් බලන්නෙ 🤩

    • @Roshanthisgreendiary
      @Roshanthisgreendiary 48 хвилин тому

      මෙයාලා කතාකරපුවා බලල තමයි භාරත හවස හෑල්ල ගේන්නෙ කියල හිතෙනවා😊

    • @sandunviraj6506
      @sandunviraj6506 47 хвилин тому

      අනේ උඹලාම බලා ගනිල්ලා. ඔය බූරුවාව unsubscribe කරලා අවුරුද්දක් විතර වෙනවා. ඌ හිතාගෙන ඉන්නේ ඌ විතරයි දන්නේ අනිත් එවුන් ගොන්නු කියලා. මාලිමාවේ වහල් බයියෝ ටික චූන් කරලා reach එක වැඩි කර ගන්නවා 😂😂😂

    • @tikka1967
      @tikka1967 27 хвилин тому

      @Roshanthisgreendiary 😂😂😂

  • @SankaSenanayake
    @SankaSenanayake 55 хвилин тому

    හසා අද නිකන් Abel Xavier වාගේ (Portuguese football player)

  • @shameerajayasekara6414
    @shameerajayasekara6414 4 хвилини тому

    ඕක රසිකගෙනුයි භාරතගෙනුයි ටිකක් ඉගෙන ගත්තා නම්. එතනත් විවේචන තියෙනවා. විවේචනය අවශ්‍යය, හැබැයි මෙහෙම නෙවෙයි. අභිෂේකා දිගින් දිගටම කිව්වා අගනුවර වැඩ කරන අයට ආයතනවලින් චන්දෙ දාන්න යන්න දෙන්නෙ නෑ කියලා. ඒක වැරදියි. විශේෂයෙන්ම BOI එක ඇතුලත ආයතනයක් නම් අනිවාර්යයෙන්ම දුර අනුව නිවාඩු දිය යුතුයි. මේවා BOI එකෙන් හා කම්කරු එකෙන් Monitor කරනවා. Firsthand experience. හරියට හොයලා බලන්න

  • @Roshanthisgreendiary
    @Roshanthisgreendiary 14 хвилин тому

    අම්මෝ හේශා කරපු දෙයක් 😂😂

  • @h.ibandara4018
    @h.ibandara4018 Годину тому +1

    මුන් ඔක්කොම එකයි මල්ලි😢

  • @vajira1971
    @vajira1971 Годину тому +4

    බොලව් ඔය උතුරේ කොටි සමරුම සම්බන්ධ බොරු ප්‍රචාර කරපු උන් අත්අඩංගුවට ගත්තේ PTA යටතේ නෙමෙයි,
    කරුණු හොඳට හොයලා කතා කරපල්ලා ගොන්නු ටික තප්පුලන්නෙ නැතුව,,,තොපි ඉන්න නම් ඔක්කොම දන්නවා වගේ

  • @ashand.thalakotunna1141
    @ashand.thalakotunna1141 2 години тому +23

    උදේ භාරත කිවුවා PTA නෙවෙයි කතාවක්.. පොඩ්ඩක් Confirm කරගන්න.. නැත්තම් අද තොයිලේ නටලා හෙට ඇවිලා අලේ සොලී... කියන්න එපා..🧐

    • @lalithsandaruwan3075
      @lalithsandaruwan3075 2 години тому +1

      😂😂

    • @lalithsandaruwan3075
      @lalithsandaruwan3075 2 години тому +1

      Mun heta sorry kiyanava sure 😂

    • @Sandaruwan993
      @Sandaruwan993 2 години тому +2

      සති ගානකින් නිකං බැලුවා වෙනසක්
      නැ නිවිස් වෙනස් කරලා තමා කියනවා 🤮🤮🤮🤮

    • @SLVLOG
      @SLVLOG  2 години тому +1

      මහජන විරුද්ධත්වය ඇවිස්සීම හා ඇවිස්සීමට තැත් කිරීම සහ තහනම් සංවිධානයක ක්‍රියාකාරකම් ප්‍රර්වධනය වන පරිදි අසත්‍ය දැන්වීම් හා වීඩියෝ දර්ශන අන්තජාලයේ ෆේස්බුක් මගින් ප්‍රචාරණය කිරීම යන හේතු මත දණ්ඩ නීති සංග්‍රහයේ 120 සහ 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැලැක්වීමේ තාවකාලික විධිවිධාන පනතේ 27 වන වගන්තිය ප්‍රකාරව අත්අඩංගුවට ගෙන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හා ත්‍රස්ත විර්මශන කොට්ඨාසය මගින් වැඩිදුර විර්මශන කරනු ලබයි.

    • @14TravelerSinhala
      @14TravelerSinhala 2 години тому

      ​@@lalithsandaruwan3075 භාරත කියන එව වැඩිය සීරියස් ගන්න එපා . එයා කොහොමත් අාන්ඩුවෙ ලොන්ඩරියක්

  • @anandarajakarunadewanaraya1900
    @anandarajakarunadewanaraya1900 58 хвилин тому +1

    ඉවසපල්ලා ඉවසපල්ලා දෙවන රජ සබ හමුව එනතුරු ඉවසපල්ලා ඉවසපල්ලා

  • @nabiajulia5678
    @nabiajulia5678 Годину тому +1

    Bruno kiyanne npp ekata Tokka anina manussayek😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @dihanakalanka7771
    @dihanakalanka7771 3 години тому +3

    This is very important using current PTA is not acceptable at a from a civilized and democratic Government

  • @samdharmapala7285
    @samdharmapala7285 Годину тому +1

    🛑 ආන්ඩුව කැලුම් ජයසුමන කැමතිම නීතියක් වන PTA නීතිය යටතේ කටයුතු නොකර දන්ඩ නීති සංග්‍රහය යටතේ කටයුතු කරනවා නම් ඒක වැරදියි. කැලුම් ජයසුමනත් මනුෂයෙක්. ඔහුගේ කැමැත්ත වෙනුවෙන් පෙනී සිටීම සමාජ වගකීමක්.

  • @NalaniRanasinghe-b9q
    @NalaniRanasinghe-b9q 3 години тому +7

    අද කලින් ඇවිත් ,very good ලමාායි❤❤❤

  • @drasikayapa
    @drasikayapa 3 години тому +4

    නෑ බං රනිල්ට පෙන්නනවා උගේ තිබ්බ පාහර පනත් කොහොමද දැනෙන්නේ කියලා ..

  • @sachin1763-y2o
    @sachin1763-y2o 2 години тому +2

    චතුරංගවයි හදුන්වයි එකම අමාත්‍යංශයට දාලා තියෙන්නෙ විද්‍යාත්මක පත්කිරීමක්

  • @sampath-kuruppu
    @sampath-kuruppu 26 хвилин тому

    අභි එන්න එන්නම ලස්සන වෙනවා ❤

  • @UpulDegambada
    @UpulDegambada Годину тому +5

    මුන්. පට්ටම. ගේමක්. ගහන්න. හදන්නේ. මාලිමාවට. මංජු. වෙනුවෙන්. මුන්ට. ඔනම. බොරුවක්. කියන්න. හදන්නේ.

  • @kiiorigin3544
    @kiiorigin3544 3 години тому +3

    අළුත් අය එපා අප්පා. මේ කරණ පට්ටීයම හොඳයී. කරගෙන යමු.!

  • @bernardsilva9549
    @bernardsilva9549 Годину тому +1

    1979 සිට නිදාගෙන ඉදල දැන්ද නැගිට්ටෙ ?

  • @EpicBeastiiii
    @EpicBeastiiii Годину тому +1

    Ado paksha walata Kade yanne netuwa kiyanna tiyana Eka hemotama samanwa denwata respect😂😂

  • @ireshakalankaYT
    @ireshakalankaYT 52 хвилини тому +1

    වැඩේ සාර්ථකයි. ඔන්න කුලප්පු වෙලා 😂

  • @Samarakoon12
    @Samarakoon12 Годину тому +1

    Pta යටතේ නෙවෙයි නඩු දාලා තියෙන්නේ පොලිස් මාද්‍ය ප්‍රකාශක pta යටතේ නඩු දානවා කිව්වට නඩු දාල තියෙන්නේ වෙන එකකින්

  • @SPro732
    @SPro732 8 хвилин тому

    මුන් හිතන්නෙ කලින් ආන්ඩු වගේ නීතිය ක්‍රියාත්මක කරන්නෙ ඇමැති ජනාධිපති කියල.😂

  • @hafeelmass8523
    @hafeelmass8523 2 години тому

    Ogollonta miss wena dewal godak thiyanawa. Hasage Anthima video ekei.. iyye video ekea Abishekai kiwwa Bulath vitak ganna koochiya nawathala gihing riyadura gattha kiyala.
    ( Eaka oyaalata miss wela. Ethana koochiyata eha petthea Podi station ekak thiyanawa eake nawatthapu welaawe thamai ea Riyaduru mahathaya arang thiyenne)

  • @nerd1739
    @nerd1739 Годину тому +2

    ඉවරයි ජෙපි වහල්ලු Fire වෙලා

    • @SandaruWan-nq3oy
      @SandaruWan-nq3oy 48 хвилин тому +1

      අපේ රටේ මිනිස්සු වෙනස් වෙලා නෑ😑😑
      තට්ටු මාරු ව වෙනස් වුනා විතරයි 😑😑
      තාම ජනතාවගේ පැත්ත මිනිසුන් හිතන්නේ නෑ
      වහල්ලු වගේ 😑

  • @Kkll1123-o4r
    @Kkll1123-o4r 14 хвилин тому

    PTA එකෙන් ගත්තානම් වැරදියි තමා.හැබැයි වෙන එකකින් දැම්මානම් හොද වැඩේ.

  • @JosephPriyal-lk4fk
    @JosephPriyal-lk4fk Годину тому +1

    Aye ithin dd krnna one na...npp kiypuwa rewind kara nn hari😂

  • @susanthasamarawickrama7898
    @susanthasamarawickrama7898 25 хвилин тому

    Bruno and the team,
    ඇත්තටම උඹලට මොකක්ද බං වෙලා තියෙන්නෙ......
    කොහේහරි ලොකුවට වැරද්දක් තියෙනවා.....
    තියෙන කැමැත්ත නිසා රැවුලටත් කාලයක් තිස්සේ කිව්වා... ඇහුවේ නෑ.... වැදගත් දේ අද කොච්චර කිව්වත් අද අහන්න කට්ටිය එයාට නෑ..... කනගාටුදායක තත්ත්වයක්....
    මේකත් ඒ ගානට ගන්න උඹල පුදුම ට්‍රයි එකක් දෙන්නේ...

  • @ruwansiriwardene5715
    @ruwansiriwardene5715 Годину тому +2

    Pta pta ගාන්නෙ ඇයි බන් නඩු දාල තියෙන්නෙ ඒකෙන් නෙමේ නේද . ටිකක් fact chekc කලොත් නරකද උබලත් .අනික් උන්ට දෙන උපදෙස් උබලවත් ෆලෝ කරොත් හොඳයි නේද. 😂

    • @sunwick6857
      @sunwick6857 54 хвилини тому +1

      අඩෝ මේ අපේ ඒව fact check කරන්න උඹ කව්ද

  • @akilagayashan4519
    @akilagayashan4519 30 хвилин тому

    32:49 ආයෙ මොකටද ස්ට්‍රයික් කරන්නෙ 🤔

  • @niroshanwickramasooriya802
    @niroshanwickramasooriya802 Годину тому +1

    අැත්තටම මේ වැඩසටහන බෘානෝ හරවත්ව කලා හසා වගේ කෙනෙක් යොදාගෙන මේ අපිට එපා කරවනවා මෝඩ ජෝක් දාලා

  • @3rdeyecreation007
    @3rdeyecreation007 Годину тому +1

    ජෝකර්ලා දේශපාලනේ කතා කලාම හෙන ආතල්...

  • @varatharajraju6008
    @varatharajraju6008 3 години тому +2

    Next level prgm

  • @darshanapathmalal
    @darshanapathmalal 43 хвилини тому

    බොරු කීයන උන් pta එකෙන් හීරේ දානවනම් ආණ්ඩුවම ඇතුලට දාන්න ඕනී 😂

  • @PrashadGnanaratne
    @PrashadGnanaratne Годину тому

    හාමුදුරුවන් දෙනමකට ගහපු එක හිනාවෙන්නද කිවුවෙ?