i met her when i was just 20 years at Human Rights Commission and that was the first time got to know that there are LGBTI people. She`s very humble, so amazing and she taught me a lot of things and answered the doubts I had those days very patiently. A very courageous and a brave woman! Lucky to meet her and work with her.
මම ගොඩක් කැමැති චරිතයක් ,,, අවංකව නිතරම කතා කරනවා කියන්න තියෙන දෙයක් කෙළින් කියන සුපිරි චරිතයක් ,,,,excellent භූමි ,,,
ලෝකයේම ඇස් ඇරවීමටම හැකි "යකඩ රෝස මල" ඔබයි..
භූමි හරේන්ද්‍ර ඔබට අපි හැමෝම ගරු කරනවා. ඉතාම වැදගත් චරිතයක්
අනිවාර්යෙන්.ගැනියෙක් උනත් පිරිමියෙක් උනත් හදවතට දැනෙන විදිහ හැමෝම මනුස්සයෝ අපිට දැනෙන දුක වේදනාවම තමයි මේ ලෝකේ හැම මනුස්සයටම දැනෙන්නෙ කියලා.කවුරුත් ඇට ලේ මස් නහර වලින් නිර්මාණය උන මිනිස්සු කියලා තේරුම් අරන් ජිවත් වෙන එකයි ජිවත් වෙනවා කියන්නෙ.අපේ රට මහ ජරා සංකල්පෙ ජාතිය කියන කරුමක්කාර වචනේ
මමත් කාන්තාවක් විදිහට ආඩම්බරයක් විදිනව ඔබෙන් ගන්න දේවල් ගොඩක් තියෙනවා කියල මට කියන්න පුළුවන් ඔය වගේම ආඩම්බරයෙන් ම ඉන්න
අනිවාර්යයෙන්ම
Ela akalpa hoda gahaniyak
Its grate යකඩ රෝස මල ❤️❤️❤️
"ලහිරු මහත්මයා" ඔබතුමා හොදට ප්‍රෝග්‍රෑම් එක කරනවා, අනිත් මාධ්‍යවේදීන්ට වඩා අන් අයට ගරු කරලා
කතා කරන නිහතමානි මාධ්‍යවේදියෙකු,,ඒ වගේම "භූමි" ඔයා ගැන හරි ආඩම්බරයක් දැනෙනවා, ඔයා නියෝජනය කරන ප්‍රජාව වෙනුවෙන් කෙළින් කතා කරන, කෙලින් වැඩ කරන, එඩිතර චරිතයක්, භූමි ඔයාට තව තවත් ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා, බුදු සරණයි..🙏🙏🙏
Attama Atta.. Oba hari.. Rusheni.
භූමි , ඔයාගේ වැඩසටහන් කීපයක්ම මම බැලුවා.
ඔයා ගොඩක් බුද්ධිමත් කෙනෙක්. ප්‍රශ්න වලට උත්තර දෙන විදිහ අහන් ඉන්න ආසයි.
බහුතර comment වල ඔයාගේ personally එක අගයලා තියෙනවා බනින මිනිස්සු ඔයාට නෙමෙයි රහතුන් වහන්සේ නමකට හරි (දැන් අය නෙමෙයි ) බනින්න හේතු හදාගන්නවා.
ඒ නිසා නොසැලී ඔබේ නිවැරැදි මාවතේ ගමන් කරන්න .
පුලුවන් තරම් ඔබගේ ප්‍රජාව ලිංගික ශ්‍රමිකයන් නොවී වෙනත් රැකියා සදහා යොමු කරන්න උත්සාහ ගන්න.
එයාලා වෙනුවෙන් ඔයාට කරන්න පුලුවන් ලොකුම සේවය ඒකයි.
එයාලාත් හිතක් පපුවක් තියන අපේම දරුවෝ.
එයාලව සමාජයෙන් කොන්කරන්න ඔවුන් කරන මේ රැකියාව තව උදව්වක් වෙනවා.
මෙවැනි දරුවෙක් තමන්ගෙ පවුලට හෝ පවුලට සම්බන්ධ පවුලකට ඉපදෙන තාක් මිනිස්සුන්ට ඔයාලාගේ අම්මලාගේ වේදනාව දැනෙන්නෙ නෑ.ඉදිරියටම යන්න දැරුවෝ. හැබැයි නිවැරැදි දේ කරමින් සමාජය ට ආදර්ශයක් වෙන්න .
Aththatama a 👍
එකඟයි
Ow kathawa
Totally agree...n u 2 hv a pure heart Thnks 4 loving the society in this way.
භූමීගේ චරිතයෙන් ගන්ඩ තියෙන දේ බෝහෝයි. ඉරාජ්ගේ කියවීමයි ළහිරුගේ කියවීමයි දැක්කාම ගොඩක් සතුටුයි.
Ekanam etta mama e program ekath beluwa mekath beluwa
Openwa කතාකරනවා. මම ගොඩක් කැමතියි ඔයාගෙ සාකච්ඡා වලට සවන්දෙන්න. බුද්ධිමත් ඒවාගෙම රටට සේවයක් ඔයාව. අපේ රටේ සංස්කෘතිය ගොඩක් වෙනස්. ඒ නිසා තමයි ඔයාට සමාජයෙන් ගැරහීම්. සුභම සුභ අනාගතයක් ඔබට. Proud of you sweet girl. ♥️
ඇයගේ කතාව ලිංගික සංක්රාන්තියන්ට පමණක් නොව හැම කෙනෙකුටම ජීවිතේ අභියෝග ජයගැනීමට උපකාර වනු ඇත.
ඇත්තටම කාන්තාවක් සතුවිය යුතු පෞරුෂත්වය ඇය හා සමාන විය යුතුයි .ලාංකික කාන්තා චරිත හරිම පසුගාමියි.ඇත්තටම ඇය ගැන ආඩම්බරයි. 😍
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
Hrukb
👍👍👍🌹
Eya koheda.muu ohuu
මං කැමතිම චරිතයක්.අහන් ඉන්න හරිම හිතයි.පැහැදිලි කතාව...හරිම බුද්ධිමත්...කවුරු කතා කිවුවත් ඔබේ ගමන ඉදිරියටම යන්න.සුභ පැතුම්.තෙරුවන් සරණයි ...!!
ඇත්ත my කියන්නේ ...ඉස්සර මේවගේ කට්ටිය දැක්කාම තිබුණේ aprasanna කමක් ...ඒත් මේ භූමි ඒක සම්පූර්ණයෙන් නැති කරලා ..මෙයා කතා කරන වීදිය හරිම සිත්ගන්නා සුලුය් ee වගේම බුද්ධිමත් කෙනෙක් ...suba අනාගතයක් භූමි ..❤
හොඳ ඉස්කෝලෙකට ගිහින් අද්ධ්යපනය ලබපු නිසා ඇය යම් තැනකට ඇවිත්...නැති නෑයොත් දැන් ඇති මාර ශක්තිමත් රටට වානාවට ලැබුන පුරවැසියෙක්.අපි හැමෝම ඇයට ගෞරවය ආදරය කල යුතුයි.
Awankawama man kamathima charithayak bumi adarei godak
Rate wasanawata da ban me wage dekatama nathi ponnayo wela bihi wenne mole kulappuda
Ow..ayata hoda adyapanayak labila tiyenawa..aya samajaya dakala tiyenawa
@@isheerandi2231 ow ekai dekata nawenne
Sriyani loku galappaththi , oyage daruwekge daruwek me wage ipadunoth bella murikala marala sapan gon gani .kata wahan idapan gona. Samaje inne ubala witrak newi ubage duwala wage badui me wage ahinsaka minissui serama inna oni gona
මවකගෙ කුසින් බිහිවෙන ඕනෑම ජීවියෙකුට මේ ලෝකෙ ජීවත් වෙන්න සම්පූර්ණ අයිතියක් තියෙනවා.ඇය දැන් ඇගේ ජීවිතය ජය ගෙන..
භූමි ඔයාගෙ වැඩසටහන් ඔක්කොම බලන්න ඇති මං නිවැරැදි ඇති මට හිතෙන විදියට .ඒත් එක program එකක්වත් boring උනෙ නෑ.මම trans කෙනෙක් නන් නෙවේ . ඒත් ජීවිතේ කවදහරි එක දවසක් හරි ඇස් දෙකෙන් ඔයාව බලලා salute කරල යන්න තිබ්බොත් ඒක මගේ life එකෙ ලැබෙන ලොකුම අවස්ථාවක් වේවි. ඒ තරං හිත පිරෙන්න ආදරේ හිතුන චරිතයක් ඔයා.keep it up භූමි 🥰👍🙏❤️
ඒ අම්මට ඇත්තටම ආඩම්බර වෙන්න පුලුවන් ගොඩක් බුද්ධිමත් කාන්තාවක් 👍👍👍
මේ තරම් බුද්ධිමත් ආදර්ශමත් චරිතයක් බිහිවෙන්නේ කලාතුරකින්. භූමි හරේන්ද්‍රන් යනු මා කැමතිම ජීවන චරිතය වේ. ඔබේ ජීවිතය අති සාර්ථක වේවා ! වැඩ සටහන ඉදිරිපත් කළ ළහිරු ඔබට ජය !
ඔබලා එකතු වෙලා ගොඩක් අයගේ ශබ්දකෝෂෙන් පොන්නයා කියන වචනේ අයින් කරා.. ඒක ලොකු වෙනසක්.❤
That's true
ඒත් මගේ රටේ ඉන්න මෝඩ මිනිස්සු කියන්නෙ...ඒ වචනෙ අයින් කරගන්න උන්ට තාම බැරි වෙලා😂
don't force your sexuality on others
@@---cw3vp hmmm oya koheda
Tamil භාශාවෙන් පොන්න කියන්නේ කෙල්ල කියන එකට නේද..ඉන්දීය දමිළ film වල අහලා තියනවා.එහෙන් ආපු දෙයක් වෙන්නත් ඇති නේද?අපේ අය ඒක විවේචනයට ගත්තට..ලංකාවේ ඉන්දීය අභාශය වැඩිනේ...මොකක්ම හරි තේරුමක් ඇති..ඉදිරියට දැනගන්න පුළුවන් වෙයි...
මංආසම චරිතයක් අක්කි ඔයා..ඔයා එන interviews හැම එකම වගේ බලනව..කෙලින් කතාකරන ලස්සන චරිතයක්...ආදරෙයි ඔයාට..සුන්දර කාන්තාවක්..❤️❤️❤️
Akki.....meya akkiyekda?😂😂😂😂😂😂😂
අනිවාර්යයෙන් keshala😘😘😘
අක්කි......🤪🤪
komada hallo memawenne kellk kellk wenne heth muna pirimi munak ne
@@sithuminihansika5976 😆😆😆
පට්ට වදන් ලොවට ඇබුල් ✌️
අන්න ඒකයි ඇත්ත...
ආස චරිතයක් ❤❤
තෙරුවන්සරනයි 🙏🌼
භූමි ඔයා ගොඩක් හොඳ හදවතක් බුද්ධියක් ඇති කාන්තාවක් ආඩම්බරයි තවත් ඔයා වගෙ අයට පිහිටක් මාර්ගයක් ජීවිතේට ඔයා ඔහොම open katha කරන නිසා... Good luck 👍👍👍👍
ඇය ශක්තිමත්, අවංකයි, සමාජය ගැන හොද අවබෝධයක් ඇති සත්‍යවාදී පුද්ගලයෙක්.. ඇයගේ ජීවිතය හරිම ආදර්ශමත්.
භූමී සංක්‍රාන්තික ලිංගිකයෙක්ට එහා ගිය චරිතයක්. ❤️👍
Accira bokka
Uba kohada enna bn
හරි ලස්සන voice එකක්..❤..අහන් ඉන්න ආසයි එයා කතා කරන දේවල්..හරිම බුද්ධිමත් චරිතයක් කියලා පේනවා...
Eknm atta ned
ඇයගේ ආත්ම අභිමානය, ඇයගේ කිරුළයි !❤️😍
Ohuge*
ජීවතේ වැටෙන හැමවෙලේම ඔබතුමියව මතක් වෙන තරමටම මේ කතාබහ මගෙ හිතට වැදුනා මිස්. හැදවතින්ම ගරු කරනව මිස්ට මම . 🙏
භූමිගේ කතා අහද්දී කාන්තාරයේ කුසුම කතාව මතක් වෙනවා. ලෝකයක්ම ඔයාට ආදරෙයි භූමි ❤️🌹
ලිංගික බව අයින් කරලා මේ තැනැත්තිය කියන වදන් ගැන ඇහුන්කම් දෙන්න...ජීවිත හදාගන්න ගොඩාක් ඒවා උපකාරී වෙනවා...කුණු රසට ගිජු කරන මිනිසුන් අතර ඔබ දෙන වදන් ගොඩාක් බුද්ධිමත්...ඉවසීම උපරිම තියෙනවා..ඔබේ ජයග්‍රහණය ඒකමයි...හරිම ගෞරවණීය විදියට කතා කරන මනුස්සයෙක්...ගෞරවණීය මනුස්සයෙක් ඔයා...අපි ගොඩාක් ආදරෙයි...ජයම වේවා !!!
බූමිගෙ වැඩසටහන් අනිවාරයෙන්ම බලනවා. ගොඩක් අාදරණිය චරිතයක්. අාදරෙයි.. බුදු සරණයි.
Oyath bss
Aiya
@@kavikavi6806 hii
@@kavikavi6806 kiyanna
kemati aduraganna
පුදුම විදියේ පෞර්ෂත්වයක්, එඩිතරකමක්, පුළුල් විෂය දැනුමක්.. ඇත්තටම ගෞරව කරන්වා ඔබ තුමියට..❤️
Hm.
Oba thuma
@@ishara7072 mokadda...?
@@chamathwarusapperuma7688 Boomige pronouns wlta respect krnna. eya dan lady kenek
@@mangoren7065 She identifies herself as female but She really is a male person So Oba Thuma
මෙකේ අප්පිරියයි කියන අය නොබලා හිටියනම් ඉවරයිනේ අක්කේ ඔයාට තෙරුවන්ගේ සරන්‍යී 👍
භූමි ඔයා සමස්ථ කාන්තාවන්ට මාර ආඩම්බරයක් ඇත්තමයි ඔයා හරිම openly කතා කරනවා.කියන හැම වචනයක්ම හරිම confidence පිට තමා ඔයා කතා කරන්නේ.හරිම ආඩම්බරයක් ඔයා අපේ රටට good luck භූමි 💪💪💪💖💖💖
විද්වත් කතිකාවක් කිව්වොත් මන් නිවැරදි මිසක් වැරදි නෑ ඇය ආදර්ශයක් සියලු දෙනාටම love is love gender equality 😊
භූමි ඔයාගෙ හැම ඉන්ටර්විව් එකක්ම මම බලනවා.ඔයා කතා කරනව අහන් ඉන්න ආසයි.ගොඩක් දැනුම තියෙන උගත් කෙනෙක්
කමෙන්ට් කියෙව්වම මට හිතෙන්නෙ බහුතරයක් මිනිස්සුන්ගෙ ආකල්ප දැන් ඉස්සරට වඩා යහපත් වෙලා කියලා....ඉස්සර නම් මේ වගේ එකකට ලෝකෙ නැති කුණුහරුප කියනවා...ඒත් දැන් මේ දේවල් දිහා මිනිස්සු යහපත් විදියට බලන්න පටන් අරන්..
බහුතර කමෙන්ට් ගැන ඇත්තටම සන්තෝසයි බුද්ධිමත් ජනකොට්ටාශයක් ඉන්න ගැන...
දැන් ඉන්න බුද්ධිමත් මිනිස්සු නිසා තමා පාලකයො දැන් හරි රට කන එක නැවතුනෙ අපෙ තාත්තාලගෙ, සීයලගෙ කාලෙ වගෙ සංස්කෘතික හරක් තාමත් හිටියනන් ඉවරයි. තවත් අත ලොස්සක් ඒ වගේ හරක් ඉන්නවා. උන්ව මරල දැම්මනන් අපි දිනුම්
i met her when i was just 20 years at Human Rights Commission and that was the first time got to know that there are LGBTI people. She`s very humble, so amazing and she taught me a lot of things and answered the doubts I had those days very patiently. A very courageous and a brave woman! Lucky to meet her and work with her.
ඔයා ගොඩාක් ශක්තිමත් කෙනෙක්.. ඇත්තටම කියන්න වචන නෑ.. අපේ ජීවිත වල පොඩි පොඩි ප්‍රශ්න වලදී අපි වැටෙන තරම් බලද්දී ඔයා ගොඩාක් ශක්තිමත්.. 👍👍
මේ වගේ සංවේදී මාතෘකාවක් කතා කරන්න ගොඩක් වෙලාවට පොදු සංඛ්‍යාත භාවිතා කරන මාධ්‍යකින් ඉඩ නොලැබෙන නිසා මේ වැඩසටහන ඉදිරිපත් කිරීම ගැන මුලින්ම ලහිරු ට ස්තුතිවන්ත වෙන්න ඕන. මනුස්සයෙක් උපදින කොට ඒ කෙනාගේ ලිංගික අවයවය තීරණය වෙන්නේ කළල විකසනයේදී ඒ කළලය තුල ඇති වන විවිධ රසායන ද්‍රව්‍ය වල වෙනස් කම් නිසා (Mullerian inhibiting substance වැනි). මේ වගේ රසායන ද්‍රව්‍ය නිසා විකසනය වූ දරුවෙක් ඉපදුනාට පස්සේ භෞතික ශරීරය දිහා බලලා තමයි අපි ලිංගිකත්වය තීරණය කරන්නේ. උප්පැන්න සහතික හදන්නේ. මේ විදියට උපදින සමහර අයගේ මානසික ශරීරය එයාගේ භෞතික ශරීරය හා නොගැලපෙන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ පිරිමි ලිංගික අවයව තිබුනට හිතන විදිය ගැහැණු වන පිරිස් සහ ගැහැණු ලිංගික අවයව තිබුනට පිරිමි විදියට හිතන අය සමාජයේ ඉන්නවා. මෙන්න මේ පුද්ගලයන්ගේ ලිංගිකත්වය අපි තීරණය කලාට ඒ පුද්ගලයට දැනුම් තේරුම් යන කාලේ වෙනකොට එයා තමන්ට උපතින් ලැබුණු, ඇත්තටම කියනවනම් අනික් අය විසින් තමන්ට ආරෝපණය කල ලිංගිකත්වය ප්‍රතික්ෂේප කරනවා. මේක ලෙඩක් වත් ඒ අයගේ ප්‍රශ්නයක්වත් නෙමෙයි. උපදින මොහොතේ ගැහැණුවත් පිරිමිවත් නොවන ඒ බව හරිහැටි හඳුනාගන්න බැරි ලිංගික අවයව පිහිටන අය ඕන තරම් ඉන්නවා. වෘත්තියෙන් වෛද්‍යවරයෙක් නිසා මෙහෙම දරුවන් ගොඩක් අපි දැකල තියෙනවා. කෙනෙක්ට ඕන නම් ambiguous genitalia කියලා internet එකේ search කරලා බලන්න පුළුවන්. මේ වගේ කෙනෙක් ගැහැනුද පිරිමිද කියල කියන්න කාටවත් බැහැ. ඉතින් සමාජයේ ඔය වගේ දේවල් තියෙනවා. කොහොම උනත් තමන්ගේ නිදහස හොයාගෙන් යන්නත් ඒකට ධෛර්ය නැති තමන් වගේම අනික් අයගේ නිදහස සහ අයිතීන් වෙනුවෙන් පෙනී හිඳින්න තරම් හයිය හිතක් තියෙන භූමි....ඔබට ජයෙන් ජය...කරන වැඩ කටයුතු සාර්ථක වෙන්න කියල ප්‍රර්ථනා කරනවා. තව දෙයක් කියන්න ඕන. ඔයා යන්නේ මොන toilet එකටද වගේ ගොබ්බ ප්‍රශ්න අහන්නේ නැතුව අහන්න ඕන දේ අහල හරියට මේ වැඩේ කරපු ලහිරු..ඔබේ වගකීම ඔබ හරියට ඉටු කරලා තියෙනවා.
❤❤
Very useful, relevant And educational explanation! Thank you
සුපිරියි 💙
💚
💛
❤
💚
💜
❤
💛.
හොඳම කමෙන්ට් එක.
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
සුබ පැතුම්.
Excellent explanation
This is the best comment .thank you so much for the explanation ♥️
අවයවයෙන් පමනක් පිරිමින් වන හැමෝටම ආදර්ෂයක්.RESPECT SIS
Great idea!
respect Bro*
kemati aduraganna
ඇය ගොඩක් දැනුවත් කාන්තාවක්.එක එක්කෙනාගෙ රුචි අරුචිකම් වෙනස්.අපි කාන්තාවො හැටියට බහුතරයක් ප්‍රාර්ථනා කරන්නේ පිරිමි බවක් ලැබුනනම් කොයිතරම් හොඳද කියලා.නමුත් ඇය පිරිමි බවක් ලබලත් කාන්තාවක් වෙන්න ආසවුනේ ඇයගේ කැමත්ත නිසා.ඇයගෙන් කාටවත් කරදරයක් නැත්නම් මොකක්ද ඒකෙ තියෙන වැරැද්ද.බොහොම ස්තුතියි ලහිරු මෙවන් වැඩසටහන් රටට අවශ්‍යයි.
අනේ නොදකින් මේ වගේ ගොබ්බ ජනතාවක්
❤❤💋
Mama hitganne pirimiyek wage ipadila kanthawak une ayage kamaththata newe jana wala vikurthiyak nisa ayata dos kiyana aka waradi pera athmawala akusla karma mewa apahasa karala paw purawa ganna hoda na....kohoma unath meya godak hoda kenk bs
@@priyantharajasekara2998 අපහාස කරන්න ඕනි නැහැ මේ වගේ අය පිටින් ඔහොම හිටියට මුන්ට වෙලා තියන දේවල් හින්දා මේ සමාජයෙන් පලි ගන්න N.G.O එක්ක එකතුවෙලා පොඩි උන්ගෙ මන්ස වෙනස් කරන්ව ඒකයි අපි කියන්නේ
@@nisaldananjaya mee rate ubl wg mnissu hitiyanm dinu wla .. karumeta me wage gobba hrak innee.. wdk nh kolla muo upathinma gobbayo.. ugathkma nm ati .. kolekta siimaunu.. me kiyan vdihata ... meuwata kiynna ewa thiye mcn.. muot kiyal qdk nh
නිලියෝ කියලා ඉන්න උන් ලැජ්ජ වෙන්න ඕනී දැන්නම් සම්මානනීය නිලියක් එලියේ ඉන්නකොට ගරු කරන්න ඕනී මේ මිනිස්සුන්ට ආඩම්බරයි ❤❤❤❤❤❤
Never gets tired listening to Bhumi. I have watched her speak many times. She really speaks with intelligence and objectively.
Same here! Absolutely 👌.
She is with brains.
intelligent nevi modakama
@@sharmilivellasamy5358 😆😆😆😆
Me too
ඔයා තමා ලංකාව අදුරෙන් ගලවගන්න මූලික වුණ එකම කෙනා...ඔයාව හරි නම් සමරන්න අදහන්න වටිනවා...වැලන්ටයින් සාමිවරයා වගේ...
මේ interview එක මාව කනපිට පෙරලුව වගේ. භූමි ඔයා හරි අපූරු චරිතයක් මගේ ජීවිතේ අපූරුම චරිතය. ලහිරු ස්තූතියි!
පිලිවලට කතා කරන කියන්න තියෙන දේ කෙලින්ම කියන නියම චරිතයක් මම ආසම කෙනෙක් ඔබට ජය වේවා බූමී
ඇගේ ආත්ම ශක්තිය ගොඩාක් ඉහලයි.....ලෝකයා ඇයට ආදර්ශයක් විය යුතු තැන...ඇය ලෝකයාට ආදර්ශයක් වී ඇත.ඒ ගැන ආඩම්බර්.තාමට අවන්ක වීම සාමාජයට යුතුකම් ඉටු කීරිමට ඔබ මැව්නා විය හැකිය..ඉක්මනින්.ඔබට ඔබව වටහා ගත හැකි.සහකරැවෙක් ලැබේවායි පතනවා.
මම දැනට ලංකාවෙ ආසම චරිතයක්....භූමී......ඒවගේම ළහිරු නියම මාධ්‍යවේදියෙක්
කට කෑවත් කොන්ද කෙලින් තියන් කතාකරන නිහතමානී චරිතයක්....
එකම පිරිමි ඉස්කොලේක චරිත 2ක් නමුත් වෙනස් ජිවිත ගතකරන 2දෙන්නෙක්😥😥😥😥😥😥😥😥
Respect bhumi akki.. ඔයාගේ සාකච්චා අහන් ඉන්න මමනම් මාර්ම ආසයි.. ඒවගෙම ඔයා හරි කෙලින් පැහැදිලිව කතා කරනවා..
කාන්තා වක් විදිහට හරි ආඩම්බරයක් අක්කෙ . සමාජෙ වැඩක් නෑ තමන් තමන් විය යුතුයි ...තෙරුවන් සරණයි
මමත් ආසයි දවසක මේ වගේ තැනකට ඇවිත් කථා කරන්න මේ වගේ..😌👌
Me too 🌝🤝🤟🔥
ඇත්තටම ගොඩක් හොද චරිතයක්.කියන්න තියෙන දේ බොරු නැතුව කෙලින්ම කියනව.මම දැක්ක සුපිරිම චරිතයක් .❤️❤️
බුමි මැනික දිර්ගායුස රත්තරන් ඔයා වාගේ සහොදරියන් අපට වටිනවා දෙවියන් මැවු ඔයාට හොද නිහත මානි කමක් දිලා තියනවා තෙරැවන් සරනයි නංගි
ආදරණීය,ශක්තිමත් චරිතයක්. ගොඩක් දේවල් ගන්න තියෙනවා එයාගේ අත්දැකීම් වලින් වගේම එයාගේ ජීවිතෙන් ❤️
භූමි අක්කි මං ඔයාගේ හැම ඉන්ටර්විව් එකක්ම බැලුවා.ඇත්තටම ඔයා මාර strong කෙනෙක්, straight කෙනෙක් , නිහතමානී කෙනෙක් , බුද්ධිමත් කෙනෙක් හැම කෙනෙක් ගැනම හැම කෙනෙක් වෙනුවෙන්ම කතාකරන කෙනෙක් , මං ඇත්තටම ආඩම්බර වෙනවා ඔයා ගැන ,ඔයා වගේ කෙනෙක් අපේ රටේ ඉන්න එක ගැන, හදවතින්ම සුභ පතනවා ඔයාගේ අනාගතයට ❤️
මෙච්චර කාලෙකට මෙයාලට ආස උනේ නැ මන් ඒත් මෙයාව දැක්කාම ආස හිතුනා ඇත්තටම එයාගෙන් ගන්න දේවල් ගොඩයි ඇත්තටම මේ කතාවෙන්... නියමයි ලහිරු අයියේ 👍💪
Hii koheda oyaa
ල0කාවේ ඉන්න ඒ මිනිසුගේ වෙනුවෙන් හඩ නගන ඔබ ඇත්තම වටිනවා ලින් ගෙම්බෝන්ට ඕන දෙයක් කියන්න පුලුවන් ඔබගේ සටනට ජය මිනිසුගේ මානස වෙනස් වෙලා මේ වගේ අයට ගරු කරන්න ........
අනේ මේ කතා කරන විදිහට එලීවෙනලම් උනත් බලන් ඉන්න පුලුන්.. මාර අකාර්ශනීය විදිහට මාරම ලස්සනට කතා කරනවා... එ වගේම හරීම දේ හරීම ඇත්ත විදිහට කියනවා... ❤️❤️
හරිම කැමතියි ඇයගේ පැහැදිලි කිරීම් අහන්න.. ශක්තිමත් චරිතයක් ❤️
මේ තරම් හොද වැඩසටහනකට fb එකේ හුගක් මිනිස්සු බැනලා තිබ්බා හරිම කැත විදියට කනගාටුයි ඇත්තටම මේ ලංකාවේ සමහර මිනිස්සු ගැන😌
අැයගෙ කතාව අහන් ඉන්න අාසයි...බුද්ධිමත් චරිතයක්...අපේ ලංකාවෙ ඉන්න මිනිසුන්ට අැගෙන් ගන්න තියන අාදර්ශ විශාලයි...අවංකකම,තමන්ගෙ දෙයක් බලාගෙන සිටිම,අනුන්ගෙ දේ කතා නොකිරිම නොගැනිම කොයිතරම් පිරිසිඳු චරිතයක්ද...අාදරෙයි ඔයාට🌷🌷
ඔයාගේ Gender එක මට නම් ප්‍රශ්නයක් නෙවේ.
මන් නම් ඔයාව දකින්නේ යකඩ රෝස මලක් විදියට
ඒක තමයි නියම වචනය.
nice name for a film as her bio pic
යකඩ කෙල්ලෙක්..💕
Yaaa.. Gud.. Name eka.. "Yakada Rosa Mala"... Hm.
Sirawtama
මම LGBT+ supporter කෙනෙක් හැටියට ඉතාමත් සතුටු වෙනවා ඔබ වැනි ශක්තිමත් කාන්තාවක් ලංකාවේ සිටීම ගැන....
අපේ රටෙි ගැහැණියට වෙන අසාදරනය ගැන ඔයා නියමයි කතා කතාකරනවා
Bhuumi කාන්තාවක් ලෙස ඉපදිච්ච බොහෝ පුද්ගලයන්ට වඩා මන් හිතනව ඔයා හොද තැනක ඉන්නව. ආඩම්බර ඔබ තුමිය ගැන
ඔබ ගැන ශ්‍රී ලාංකිකයෙක් විදිහට බොහෝම ආඩම්බරයි ...❤❤❤
එ හිනාව කෙල්ලෙක්ගෙමයි❤
And voice❤
බුද්ධිමත් කාන්තාවක්.❤ ඔයාගෙ ගමන ඔයා යන්න.ඔබට ජය.❤
මැය හොද බුද්ධිමත් කාන්තාවක්.සෑම දෙයක් ගැනම හොද අවබෝධයක් තියෙනවා..ඒ බව ඇයගේ කතා විලාශයෙන් තේරුම් ගන්න පුලුවන්....ඒ වගේම ලහිරුත් වැදගත් විදියට ඇයගේ ගරුත්වය රැකෙන පරිදි ලස්සනට ඇයව ඉන්ටවිව් කරනවා..ජය වේවා දෙන්නටම....
ඇත්තටම ඇගේ කතාව අහගෙන ඉන්න ආසයි හැම කතාවක්ම තේරුම් ඇතිව කතා කරනවා තෙරුවන් සරනයි 🙏🙏🙏
භූමි මම ඔයාගේ ගොඩක් interview බලලා තියෙනවා.ඇත්තටම ඔයා ගොඩක් බුද්ධිමත්,ආත්ම ශක්තියක් තියෙන කාන්තාවක්.ඔයාගේ ඉදිරි අනාගතයෙර් හැමදේකටම සුභ පතනවා...❤️💖
මානව ගුණාංග නිසි ලෙස වටහා ගත් සංස්කෘතියට වඩා සොබාදහම තේරුම් ගත් විශිෂ්ට කාන්තාවක්
❤️❤️
Sanskruthiya yanu minisun visin kruthimava sakasagath deyak. Sobadahama yanu loke pavathina niyayai ❤
Chamoda dias , .ඔය කියන සොබාදහමේ නියමයන්ට අනුව පිරිමි ශරීරයක් තියෙන ඒත් ගෑනු හිතක් එක්කත්, ගෑනු ශරීරයක් තියෙන ඒත් පිරිමි හිතක් එක්කත් පිරිසක් ඉපදෙනව. එතකොට එයාලට කැමති ජීවිතයක් තෝරගන්න සිද්දවෙනව . භූමි කියන්නෙත් ඒ වගේ කෙනෙක්. එතකොට ඒක ඔය කියන සොබාදහමේ වරදක් වෙන්න ඇති.
👍Hm.
Eka ettha
ආදරනීය සහෝදරිය, ඔබ හරී අවංක කෙනෙක්.මොකද හරිම අමාරැයී හිතට එකගව ඉන්න. පෙර ආත්මයක හෝ ඔබේ සසර පුරුද්දට ඔබට මෙය උරුම ඇති.නමිත් ඔබ හරී සුන්දර කෙනෙක්.මේය දකිනවනම් කියන්න දෙයක් තිබේ.. ඔබේ හිනාව ❤️❤️☺️ හරි ලස්සනයි.
❤
භූමි ඔබ ඉන්න හැම වැඩසටහනක්ම බලන්නෙ ඔබගේ චරිතයට කැමති නිසයි.හිත ශක්තිමත්ව ඉදිරියටම යන්න.ඔබට ජය
භූමි හරේන්ද්‍ර ...ඒ අභිමානය එඩිතරකම තමන්ගේ හිතට එකගව ජීවත් වෙන .මේ පටු සමාජයට එහා දෙයක් දකින .නියම ගැහැණියක් විදිහටයි මම දකින්නේ..💕💕💕💕💕💕💕
කවුරු මොන විදියෙන් අපහාස කරත්,ලැජ්ජා කරත් මොකද..ඇය ඇගේ ජීවිතය ජයගෙන..🖤
කවුරු මොනව හිතුවත් සැබෑම මනුෂ්‍ය චරිතයක්. මනා දැනුමකින් කථා කරනවා. බිඳ වැටෙන සිත් පුබුදුවන්න හොඳ කතාවක්.
හරිම නිහතමානී චරිතයක්👌ඇය ශක්තිමත් කාන්තාවක් 💪ඇගෙන් ඉගනගත යුතු බොහෝ දේ ඇත ❤️ඉවර වෙනකම්ම හරිම ආසාවෙන් බැලුවා 🌹❤️තෙරුවන් සරණයි 💕🙏💕 ඔබතුමියගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා 🙏❤️💐
අම්මා කෙනෙක් පුදුම විදිහට අපවාද වලට ලක් වෙනවා, කරනවා. අම්මාගේ පැත්තෙන් බැලුවහාම එහෙම හිතෙන එකත් සාදාරණයි. අපිට ජීවිතයේ සමහර් දේවල් තෝර ගන්න බැහැ. හැමෝ ගැනම දුකයි. සමාජය අනුකම්පාවෙන් බලන්න ඉගෙන ගන්නවානම්..
අසත්පුරුස සමාජය උඩු යටිකුරු කර හොම්ම්බට අනින වීර චරිතයක් නගේ ඔයා.ඒකට ඉතින් ඔයා වගේ මිස වෙන සන්ක්රාන්තිකයෙක්ට ඒඅභියොගය ජයගන්න එක සිහිනයක්. ඔයගෙ උත්සහය විශාල ආශිර්වාදයක් මගෙ නගේ.. ඇරත් නොහික්මුනු ,අසත්පුරුස සමාජයෙ ඇස් ඇරියෙ ඔයා ...🙏ඔයාට ගොඩාක් ආදරෙයී ජේසු පිහිටයී .❤❤
මිනිස්සු කියන්නේ මිනිස්සුන්ට..හැම කෙනෙක්ම තුලම සුන්දරත්වයක් තියනවා..⭐️
භූමී හරේන්ද්‍ර ඇත්තටම දැන් ලස්සනයි ❤
කෙලින් කතා කරන චරීතයක් මං හරි ආසයි එ වගේ චරිත වලට
බූමිට අැත්තටම අාදරේ කරන්න හිතුනෙ මට විතරද ? කොහොම නමුත් කවද හරි බූමිට හම්බෙන අැයගෙ සහකාරයා ගොඩක් වාසනාවන්ත කෙනෙක්.. (මේ වැඩසටහන බලපු දෙවෙනි පාර) 🙈
අනේ එහෙනං හොයං ගිහිං බඳින්නකෝ. එතකොට භූමි අක්කාට පලුවම් බබෙක් හදාගන්න ගන්න.
@@Gayathra1998 හම්බෙලා නම් තිනෙනවා. ඔයා සෙට් කරලා දෙන්නකො එහෙනම් මට
🙄 මන් එයාගේ හොඳම යාලුවෙක්ව අඳුරනවා.අහලා බලන්නම්කු.😌 ඒත් ඔයාගේ විස්තර දන්නෑනේ මම කපුකම් කරන්න කලින් මොන තත්වෙක කෙනෙක්ද කියලා බලන්න එපැයි
@@Gayathra1998 ඔයෙගෙ නම්බර් එක දෙන්නකො මට
😡 be. Email eka dennam
ලහිරු ජය වේවා මෙවගෙ අය තමයි ගෙන්වන්න ඕන.පුෂ්පිකාලා වගෙ අය නෙවෙයි.
උපතින් කාන්තවක්ව ඉන්න අයට වැඩිය උපතින් පුශයකු වශයෙන් ඉපදිලා මෑත කාලයක ගැහැණියක වෙලා එයාට තියන අද්දැකිම් විශල ප්‍රමාණයක් ඇති 🌼 ඇය කතා කරන විදියෙන් මාරම දැනුමකින් බුද්දියකින් පිරිපුන් ගැහැණියක් බව තේරුම් ගන්න පුළුවන්.. 🌼💖 මගෙ ආසම චරිතයක් ඔයා හරි ලස්සනයි මම ඔයාගෙ ඉදිරිය සුභ පතනවා 💖🌼 ආදරෙයි කවුරු මොනා කිව්වත් ගණන් ගන්න එපා
හරිම සුන්දර චරිතයක් ...ලස්සන හිනාවක් ගොඩක් ප්‍රිය මනාපයි අක්කෙ ... 💝💝🌟
දවසක දැක්කොත් අනිවාර්යෙන් කතා කරනවා..
ඇය ගැන තියෙන්නෙ ලොකු ආඩම්බරයක්❤️
ඇත්තටම ඔයා ගොඩාක් බුද්මත් සමහරු නම් බලන්නවත් කැමති නෑ මිනිස්සුන්ගේ ආකල්ප වලට හැසිරෙන විදියත් බලපානව but ඔයා මාරම බුධිමත් so i respect you....
භූමි පිලිවෙලට, අවබෝධයෙන් ජිවිතේ දේවල් ගැන කතා කරනවා ❤️
ඇත්තටම අපි හැමෝටම එයාගෙන් ගන්න තියෙන ආදර්ශ බොහොමයි 🤗💛
කවුරු මොන දේ කිව්වත් උගත් මනුස්සයෙක් 🙏මිනිස්සු ගැන තේරුම් අරන් ජීවත් වෙන මනුස්සයෙක් ❤️respect භූමි..මෙහෙම ඉපදුනාට එයා ස.ඉන්න එක අවන්කව ස.වෙනවා මෙහෙම ඉපදුන එක එයාගෙ වරදක් නෑ 🙏❤️
ස්වාධීන කාන්තාවක්... Respect ❤️
ඇත්තම මමත් මේ වෙනකම් ඔය සමාජය ගැන නොරිසුම් ගතියකින් හිටියෙ මේ program එක බැලුවම.මම.මටම.ලැජ්ජයි එහෙම හිතුවට ජයවේවා අක්කෙ ඔබට ❤❤❤❤
Hii
ඇත්තටම ඇයගේ වැඩසටහන් ඉතාමත් හොදයි..බුද්ධිමත් කාන්තාවක්...සතුටුයි..ඔබ ගැන
අනේ එයා කතා කරනවා අහගෙන ඉන්න ආසයි❤️
ඇත්තටම ගොඩාක් ලස්සනය වැඩසටහනක් බුමී ඔයා එඩිතර ගැහැනියක්....සතුටුයි සුබ පතනවා.....olda best....
Educated .. proud of you.
තව තවත් නැණ නුවණ පහල වේවා!!! වාසනාවන්ත අනාගතයක් උදා වේවා සොහොයුරියෙ ඔබට.බුදු සරණයි .දෙවි පිහිටයි .
❤
උගත් දෑ බොහොමයි.. ස්තූතියි
හරි ආඩම්බරයි ඔබ ගැන.
ලහිරු අයියේ ඔබේ වෑයම අතිශය සාර්ථකයි..
අපේ රජයට ඇයි බැරි මේ දැනුම අද සමාජයට දෙන්න බැරි...
මේ මිනිස්සුන්ගේ අත්දැකීම් සමාජයට සෘජු ලෙස කියන්න අවස්ථාවක් දීමට ඔයාට පින්...