අයියෝ ''මාධ්‍ය'' | නිරෝෂන් පේ‍්‍රමරත්න | NIROSHAN PREMARATHNA

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 52

  • @dhanushkaniroshan3370
    @dhanushkaniroshan3370 3 роки тому +29

    ආසම චරිතය. ඔයාට නෙමේ සර්.. අපිටයි දුක. ඔයා වගේ කෙනෙක් පාර්ලිමේන්තුවේ නැතු උන එකට. හැමදාම ආසම දේශපාලන චරිතය ඔයා සර්.. පොඩි මිනිහ වෙනුවෙන් ඔයා හිටියා. ජයවේවා. පරිස්සමෙන්... ❤️❤️❤️❤️❤️

  • @M.homescapes
    @M.homescapes 3 роки тому +18

    ගෙට අත්තිවාරම දාපු උන්ව අමතක උනා උන් ගෙට ගෙවදෙදී.....රටේ දුප්පත් උන් වෙනුවෙන් කතා කරපු එකාට පාර ගැහුවා.....

  • @udeshanilupul4916
    @udeshanilupul4916 3 роки тому +27

    මන් කොරියාවේ ඉන්නෙ දැනට ..ගම රත්නපුර.. ...ඉලග චන්දෙට අනිවාර්යයෙන් එනව ඔයට වැඩ කරන්න.. ... 💙

  • @PrasannaAloka
    @PrasannaAloka 3 роки тому +9

    ජය වේවා සර්🇱🇰💪🙏🙏

  • @pahanneth4374
    @pahanneth4374 3 роки тому +6

    තෙරුවන්සරණයි

  • @cmci9441
    @cmci9441 3 роки тому +11

    අය්යා ilaga පාර උඩින්ම dinayi. 😊

  • @tomcats125
    @tomcats125 3 роки тому +1

    We’ll said!! Mr.Niroshan

  • @sagarikamaduwanthichandrar8236
    @sagarikamaduwanthichandrar8236 2 роки тому

    නියමයි.රටේ උත්තරීතර පුද්ගලයෙක් ඔබ.හැමදාම ගරු කරනව මේ නායකත්වයට.

  • @yehanchamuditha9719
    @yehanchamuditha9719 3 роки тому +5

    කතා කරන කෙනාට මේ රටේ තැනක් නෑ... පාර්ලිමේන්තුව නියෝජනය කලයුතුම අයෙකි ඔබ... ❣️❣️❣️❣️❣️

  • @dedimuniayanga2281
    @dedimuniayanga2281 3 роки тому +4

    ගොඩාක් ඉන්නේ කෙලෙහෙ ගුනේ නොදන්නා මිනිසුන් ..අනිත් එක මට හිතෙන දෙයක් ඔබෙ චන්ද වෙනස් කරා කියලා ..අමිත් වීරසිංහ ට උනේත් ඒ ටික ජාතිය ආගම රට වෙනුවෙන් හොරකමක් නොකර කතා කරපු ඔයාලාවගේ අයව හිතා මතා අයින් කලා..😥😥😥

  • @dondammika4798
    @dondammika4798 3 роки тому +4

    පොඩ් මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවෙ ඉන්නම ඕනෙ කෙනෙක් නිරෝශන් ඔබ ඔබේ ප්‍රාර්ලිමේන්තු ගනන නතරකරේ නෙත් එකේ කාලකන්නි මාදය කාරයො කීපදෙනෙක් නොසැලෙන්න ඊලග වාරය එනකම් ඉවසන්න

  • @travelingwithfreedom764
    @travelingwithfreedom764 3 роки тому +2

    දවසක ජනාධිපතිකම ඉල්ලන්න චන්දේකදී දිනනවා ලොවෙත්...මං මාතර අහලකවත් නෙමේ කුරුණෑගල ...ඒත් රටට වැඩක් කරන්න පුලුවන් වේව් නීරෝශන් අයියේ ❤️

  • @indikalakmal16
    @indikalakmal16 3 роки тому +1

    Bs aiya labana para oyata api innwa

  • @dumindaherath1733
    @dumindaherath1733 3 роки тому +3

    Mun thirisannu aiye

  • @Chamod2010
    @Chamod2010 3 роки тому +2

    ❤❤❤❤❤❤❤

  • @pulasthirajapaksha1032
    @pulasthirajapaksha1032 3 роки тому +2

    🙏🙏🙏🙏

  • @prabahath255
    @prabahath255 3 роки тому

    Niyamaii aiyue kathawa.....

  • @amithlanka4667
    @amithlanka4667 3 роки тому +1

    ♥️♥️♥️

  • @lakderananews
    @lakderananews 3 роки тому +1

    🤗🤗🤗🤗🤗

  • @sandra2232
    @sandra2232 3 роки тому +1

    👍👍👍👍👍

  • @____shini685
    @____shini685 3 роки тому +1

    ❤️

  • @subramaniyammaheshwary4958
    @subramaniyammaheshwary4958 3 роки тому

    🙏🙏🦊

  • @kumarirathnayaka4402
    @kumarirathnayaka4402 3 роки тому

    Dou pataga heitawata oba toumanta paralei mantowa einama ona kank oba touma para doun dawasa godak douk una rata ona manosayk oba touma para douna nha meineisou para douna oba toumanta jaya wawa 🙏🙏🙏

  • @hirushanbandara4851
    @hirushanbandara4851 3 роки тому

    තිත්ත ඇත්ත....❤❤

  • @sumedhaperera3021
    @sumedhaperera3021 3 роки тому

    🔥🙏

  • @traveltectours6561
    @traveltectours6561 3 роки тому +1

    ඇඬෙනවා !!! 🔥😂👍

  • @akarshanachandupa9811
    @akarshanachandupa9811 3 роки тому

    Maru

  • @paliwhatsappstatus80
    @paliwhatsappstatus80 3 роки тому

    ❤️❤️😍😍

  • @lakishan5790
    @lakishan5790 3 роки тому

    Niyama kathavak

  • @samanthamadushanka7885
    @samanthamadushanka7885 3 роки тому +1

    Owa hithanna epa aiye......owa baluweda kiyala minissu dannawa...unata news nene sakkili madaya un aettha kiyanna bayai api oyath ekka Budusaranai

  • @Newopen1992.
    @Newopen1992. 3 роки тому +1

    Obe ussahaya virya athnohara idiriyata yanna oba dawasaka vishesha kenek wenawa oba dinanawa

  • @thebuddhist7357
    @thebuddhist7357 3 роки тому +1

    පාර්ලිමේන්තුවේ හිටිය යුතු පුදගලයෙක්

  • @pasinduiroshan7721
    @pasinduiroshan7721 3 роки тому

    කුඩු නාලිකායට දීලා තියෙනවා ඇඩෙන්න.ආයුශ බොහෝ වේවා මීලග දකුණු පලාත් මහ ඇමති තුමනි👦

  • @shehanyapa9086
    @shehanyapa9086 3 роки тому +1

    නිරෝශන් අයියේ මේ පාර මිනිස්සු හිතුවේ උබ අනිවාර්යයෙන්ම එයි කිය්ලා.එහෙම හිතලවැඩිය තැකීමක් කරේ නෑ.ඒත් ඊලග පාර වැඩිම මනාප උබට අයියේ

  • @dasunchinthaka2535
    @dasunchinthaka2535 3 роки тому +1

    Oya dinanna ona kenek sahodaraya ape palathata aithi una nam ape kiyana eka chandayak pita yenna denne. oya giyaparath dinuwa aniwaryenma mona hari una

  • @Handy_07_11
    @Handy_07_11 3 роки тому

    දෙසීය පනස් ගානෙන්ම Subscribe කරලා තියෙන එකම Channel එක... ❤❤

  • @silva5355
    @silva5355 3 роки тому +1

    ඔයට දැන් සැපද... කවුද යකෝ කියන්නෙ දුප්පත් මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ඉන්න කියලා පිස්සුද ඕයි.. මේයා ඉදලා කරපු දෙයක් තියෙනවානම් මාතරට , කියන්න බලන්න දන්න කෙනෙක්..

  • @yuranikavindiya4379
    @yuranikavindiya4379 3 роки тому

    තමන්ට බලය නැති වේලාවේ මෙහෙම ජන්ඩිකම් දානවානම් බලය තියෙන වේලාවේ කොහොම නැටුවාද දන්නේ නැහැ...අයියෝ නිරෝෂන් කියලායි අහන්න වෙන්නේ අපිටත් ඉතිං..😂😂😂😂😂 දැන් මාධ්‍ය වැරදිද බං...

  • @danukasanjaya3493
    @danukasanjaya3493 3 роки тому

    parlimenthuwe ennama ona kenek mahaththayo oya

  • @navodalwickramawardhana9040
    @navodalwickramawardhana9040 3 роки тому

    දැන් තේරෙනවා ඇති නේද

  • @addcool3581
    @addcool3581 3 роки тому

    මතර උන් මෙ මනුස්සයාව ගෙදර යැව්වානෙ

  • @ncrubasinghencrubasinghe4427
    @ncrubasinghencrubasinghe4427 3 роки тому +5

    ඔබ හොද දේශපාලක යෙක් ද? , ශූර කපටි මාධ්‍ය වේදියෙක් ද, අපව මුලා කරන්න හදන්න එපා, ආයේ ඔය වගේ වැඩ කරන්න එපා, කවුරු කෙරුවත් වැරැද්ද වැරැද්ද ම තමයි.

  • @mmusic4503
    @mmusic4503 3 роки тому

    Aiye...225n ekekwth hond un newe inne....oya kwd kiyl minissu hriyt dnne na...puluwn nm nagitinn...ngittoth aurudu gank parada krnn beri nayakwek wei...choice is yours-

  • @janaka4001
    @janaka4001 3 роки тому

    Aiyee mn trincomalee ,,ubata api adarei aiyee kohe hitiyath ,,itn coppy chat karapu kale idan adrei bn

  • @amilapradeep5789
    @amilapradeep5789 3 роки тому

    Wati wati nagitimu ...dwsak ei apiath

  • @lakishan5790
    @lakishan5790 3 роки тому

    Dan madya karanne pimpi job eka