If so called educators are using sharp weapons and attacking the police, then the question is, are they suitable to even step inside a school? They have bought the weapon planning a premeditated attack. It’s a felony and they should be banned. People in teaching positions should lead by example, not scream and swear like third class thugs.
Simply going on strike does not make one eligible to become an accredited teacher. Everyone must undergo an aptitude exam, just like other teachers or similar professionals. Teaching is not just any profession; it is rigorously and strictly evaluated in every country. Teachers are also required to pass thorough police checks. It is a sensitive role that involves working with children, and all strikers must prove their suitability for the job. Those who already have failed the police check, from this behaviour. They are Violent. Rules are Rules now. don't let anyone go through, making vio lence
ඊයෙ ඔවුන් ගුරු වෘත්තියට කිසිසේත්ම නුසුදුසු බව හොදටම පෙන්නුවා.
මුන්ට නම් ගුරු සේවාව සුදුසුම නෑ
තරඟ විභාගයක් අසමත් වූ පසු බලෙන්, උද්ඝෝෂණ කර එම රැකියාව ලබා ගැනීමට කටයුතු කිරීමත්,පොලිස් නිලධාරීන්ට තුවාල සිදුකිරීමත්,ගැසට් කර තිබූ තරඟ විභාග පැවැත්වීමට එරෙහිව නඩු දමා රැකියා විරහිත විභාග අපේක්ශකයින්ගේ කාලය අවුරුදු ගනන් අපතේ යැවීමත් කෙතරම් ත්‍රාඩ ද? ඔවුන්ගෙන් යහපත් සිසු දරුවෙක් බිහිවෙන්නේ කෙසේද.දැන්වත් ඔවුන්ව ඉගැන්වීම් ක්‍රියාවලියෙන් ඉවත්කර ඔවුන්ගේ උපාධියට සුදුසු වෙනත් කාර්ය පැවරුමක් ලබා දෙන්න.
මේක ඇත්ත.
pabasaramininuwan4473
ශ්‍රේෂ්ටධිකරණයෙන් අහපන් 😁😁.. ශ්රේෂ්ටධික්රනය ඒකට උත්තරදෙයි... එක බලහන් 😁
නඩු දැම්ම එක්සැම් කල් යැවුවා.
මුන්ට. නීතියෙන්. දඩුවම්. දෙන්න
අවිධිමත් පත්වීම් , දේශපාලන පත්වීම් , රටක අධ්‍යාපන ලබන දරුවන් සඳහා යෙදවීම ඉතාමත් අයෝග්‍ය තීරණ ක් විය හැකියී.
වහාම පාසල් සංවර්ධන නිළධාරීන්ට සාධාරණයක් ඉටු විය යුතුයි. අවුරුදු 5 ක් තිස්සේ ලොකු කැපකිරීමක් ඔවුන් කරනවා. කොරෝනා කාලයේ පාසල් පද්ධතිය රැකුනෙ ඔවුන් නිසා. තාමත් එහෙමයි. කලින් ආණ්ඩු වගේ මර්ධනකාරී නොවී සාධාරණය ඉටු කරන්න. නැත්නම් ඔයාලටත් කෙටි කාලයයි ඉන්න වෙන්නෙ
මෙවගෙ විනයක් නැති අයට ගුරු වෘත්තිය දෙන්න නෙවෙයි ඔයාලට චන්දය දුන්නේ
අවුරුදු පහක් හිටියා දැන් මුන්ට හදිසි ගහලා එලවන්න ඔනේ
අනිවාර්යයෙන්ම
මුංට පත්වීම් දුන්නොත් අධ්‍යාපන පද්දතියම ඉවරයි
උස නම් සිකුරිටි, මිටි නම් කම්කරු පත්වීම් ලබාගත්තු අය,
මේ ආන්ඩුව ආපු ගමන් ගුරු පත්වීම් ඕනෙලු. 😂
බහුතරයක් Teaching Exam වත් pass නෑ.
Teaching exam කරවන්න oni
බාහිර උපාධි කරපු අයට teaching සුදුසු ne
අවුරුදු 4,5k campus gihin උපාධි ගත්තු අයත් teaching exam ලියනවා
මේ set එක නම් ගුරු වෘත්තියට සුදුසු නැහැ , ඒ බව ඔහුන් උද්ගෝෂණය කරපු අවස්ථාවේ පෙන්නුම් කරා, ගුරුවරු බදවාගන්නා ක්‍රමවේදයක් තියනවා ඒ ක්‍රමවේදයට අනුව විභාග තියලා බදවා ගැනීම කරන්න පසු ගිය රජයන් කරපු විනාශ කාරි වැඩපිළිවෙළවල් නිසා අපේ දරුවන්ගේ ජිවිත බ්ල්ලට දෙන්න එපා ,
දෙන්න එපා මුන්ට ගුරුපත් විම් විබාගය පෙල් උන් අපේ ළමයා ගිය පාර ගුරු විබාගය පස් උනා දැන් පත්විම් ලැබිලා ඉන්නේ අති දුස්කර කල්පිටියේ ,,කිලෝමීටර 120 උදේට යන්න වෙනවා අපේ ළමයින්ට අසාදාරනයක් වෙනවා,,ගන්න පඩිය මදි බස්වලට
Raty oni thenak thamange job eka karanna oni..ai e lamaita giruwarun epada..oba kiyana vidihata ගුරුවරුන් thamange gamema inna onida..
ලමයා අපේ ගෙදර එවන්න
නියම කතාව@@ajithpushpakumara6891
මූ හිතන්නෙ ගේ ළඟට පත්වීම දෙන්න ඕනි කියල
ගැසට් එක බලලා නෙවෙයිද ටීචින් දැම්මේ ළමයා
මම කියන්නෙත් ගුරු විභාගය සමත් පාසල් වල ඉන්න සංවර්ධන නිලදාරින්ට පත්වීම් ලබා දිය යුතුයි මොකද ඔය ඉන්න 15800න් වැඩි පිරිසක් ගුරු විභාගය සමත් .ප්‍රායෝගික පරීක්ෂණ සමත් අය ඔව්න් ගැන සොයා බැලිය යුතුයි
විභාග ජය ගත්තාට , මදි ළමා පරපුරට ආදර්ශමත් ගුරුවරයෙක් වෙන්න බැරි නම්
අදාළ නොවන වෘත්තියක් බව එයාලම පිළිගන්නවා..එයාලට සුදුසු රැකියාව ලබා දෙන්න.ඒක ගුරුවෘත්තියම විය යුතු නැහැ..
තමන්ගේ වාසියට ඡන්දෙ දුන්නු මිනිස්සුන්ට මෙහෙම වෙන්න ඕනිම යි.රට ගැන හිතන්නේ නැතිව.
අපි තමයි 2012 මුල්ම සංවර්ධන නිලධාරීන් අපි අවුරුදු 7ක් මේ සේවයේ පාසල් වළ සේවය කරල ගුරු විභාගය ලියල තමයි 2019 ගුරු සේවයට ආවෙ අපිව අන්තර්ග්‍රහණය කරේ නෑ අපි ශ්‍රී.ලං.ගු.සේ.3-1(අ) තමයි පත් උනේ
මේ වගේ හැසිරෙන මිනිස්සුන්ගෙන් ඉගෙන ගන්න ලමයිට දෙවියන්ගෙම පිහිටයි. 🤮
බලන්න මුන් තිරිසන්නු වගේ ... කඩු කිනිසි අරගෙන ..... හැසිරෙන හැටි !!! ගහලා ගන්න එන උන්ට දෙන්න ඕනි මොනවද කියල පොලීසිය දන්නවා .... !!!
මේ set එක් පාසල් පද්ධතියට කිසිසේත්ම සුදුසු අය නෙමේ
මෙයාල ව ගුරුවරු කළොත් රටේ දරු පරපුරට දෙවියන් ගෙ පිහිටයි
කොහොමත් මුන්ට ඕනෙ විදිහට නටන්න දෙන්න එපා මුන් ගුරුවරු වශයෙන් අවශ්‍යය නැහැ මුන් මේවාට බදවා ගන්නකොට ඔය කතන්දර කථා කරලා නැහැ මේවා මුන්ගෙ දේශපාලකයන්ගෙ උසි ගැන්වීම්
චන්දෙ දුන්නා කියලා ,කුනු වෙච්චි රටේ හැම ප්‍රශ්නයක්ම එක පාරම විසදන්න පුළුවන් ද????ටිකක් හිතලා බලන්න ...
අවුරුදු ගානක් ඉදලා මේ ටික ඉවසන්න බැහැනේ ඇත්තට.
ලැජ්ජයි ඔයගොල්ලෝ ගැන නම් .
මුලු රටේම මිනිස්සු ඉස්සරහ ඔයාලට තියෙන තත්වේ නැති කර ගත්තා.
ගුරු ව්‍යවස්ථාවවත් හරියට දන්නේ නැතුවද ගුරු සේවයට එන්න හදන්නේ , විභාග නොතියා ගුරු සේවයට ගන්න බැහැ . එහෙම ගත්තොත් ව්‍යවස්ථාව උල්ලංඝනය වෙනවා.එතකොට කොහොමද නීතිය රකින්න ආපු ආණ්ඩුව නීතිගරුක වෙන්නේ.
මෙවුන් හොද මාලු විකුණන්න .උපාධි කියකියා කඩදාසියක් තිබුනාට මේලෝකෙ දෙයක් කරගන්න දන්න පිරිසක් නෙවෙයි මේ.කෑම එක ගේනවා.කනවා .යනවා.පඩි ගන්නවා.බෑග් ,සෙරෙප්පු ,සාරි,මේකප්, විලාසිතා තෝරන එක තමා මෙයාල කරන්නෙ...කතිරවලින් එයාලට ඕනි නායකයින් පත්කර ගෙන උන්ව අල්ලෙ නටවනවා.ඕවා නවත්වන්න තමා මිනිසුන් npp එකට ඡන්දය දුන්නෙ.මේක තමා රාජ්‍ය සේවය දූෂණය ...😢😢
අනිවාර්යයෙන්ම වංචාවේන් , හොර, මැර බලයෙන් තොර රටක් අවශ්‍යයි.
If so called educators are using sharp weapons and attacking the police, then the question is, are they suitable to even step inside a school? They have bought the weapon planning a premeditated attack. It’s a felony and they should be banned. People in teaching positions should lead by example, not scream and swear like third class thugs.
Simply going on strike does not make one eligible to become an accredited teacher. Everyone must undergo an aptitude exam, just like other teachers or similar professionals. Teaching is not just any profession; it is rigorously and strictly evaluated in every country. Teachers are also required to pass thorough police checks. It is a sensitive role that involves working with children, and all strikers must prove their suitability for the job. Those who already have failed the police check, from this behaviour. They are Violent. Rules are Rules now. don't let anyone go through, making vio lence
පුද්ගලික වාසි ගන්න හිතාගෙන සමහරු මාලිමාවට චන්දය දුන්නා තවත් බොහෝ පිරිසක් රට ගොඩගන්න හිතාන චන්දය දුන්නා පුද්ගලික වාසි ක්ශනිකව නොලබෙන නිසා සමහරු රජය විවේචනය කරනවා ඒ අය විපක්ශය විසින් දඩයම්.කරනවා නමුත් බොහෝ පිරිසකගේ අබිලාසය රට ගොඩගනීමයි.ඒ සදහා විසාල පිරිසකගෙ සහය ස්තිරයි.
මොකුත් ඕන නෑ..හාල් ටික දීපල්ල අඩු කරල අහිංසක මින්ස්සුන්ට කන්න
ඔවුන් උගත් යැයි ඔබ කියන්නේ කෙසේද? මාස දෙකෙන් එන අය අවුරුදු ගාණක ප්රශ්නය විසඳන්න කියලා උද්ඝෝෂණ කරනවා? මුන් දන්නේ නැද්ද රටේ තත්වේ? දරුවන් ඉගෙන ගන්නේ පාසලෙන් නොව උපකාරක පන්තිවලට ගොස් බව ඔබ දන්නවාද?
එහෙනම් ඔයා ටියුෂන්ම යවල උගන්වන්න .ඇයි school යවන්නෙ
ටියුෂන් යවන්න වේලා තියෙන්නේ පසුගිය රජයන්ගේ වැරදි ක්‍රමවේදයට ගුරුපත් විම් දීපු නිසා අපේ දරුවන්ට තමයි ඒවේ වන්දි ගෙවන්න වේලා තියෙන්නේ.
ඉස්කෝලෙ ටීචර්ලා විසිපහක් ඉන්නවනං ඒකෙන් පහයි උනන්දුවෙන් උගන්නන්නේ අනිත් විෂම තමන්ගේ ටියුෂන් එකේ තමයි උගන්වන්නේ මහජන මුදලෙන් පඩි ගන්න ඔයලා හරියට ඉස්කෝලේ උගන්වනවනම් ඇයි ටියුෂන් පන්ති වලට යන්න ඕනා. මට පුළුවන් මගේ ළමයව යවනවා. බැරි එක්කෙනා මොකද කරන්නේ@@KumudiniPriyangika-ph2qf
Please don't even think of being teachers. Resign and go do something else.. you deserve gotabaya rajapaksa and Ranil rajapaksa..
NPP lassanata kathakarala okkoma karai ok..No worry
Joseph Stalin missing. 😅😅😅.
Owa kiyapiyau rajapksaynt hopi maran one
Aurudu 5 nemi 10 idiyath exam Tula eken select wena aywa wthrak gththma iwrai. Nththm aduru wenne laminge angthe
මුන් විභාගය fail vela den pathveem illanava
Topi desapalana patvim exam ona
They're not teachers their behavior is impolite.government need a time
Ranchu..gahila
Ana.🐕🐕🐕🐕
Gahal..ALAWANU
Api dakka mokada sidda wune.kiyala..pathalen awilla thibbe..
මීට කලින් දැක්කා අගමැතිලා මෙහෙම පච හලන මොලේවැඩී ගෑනියක් ඔය දැක්කාමයි😅😅 පින්කෙතකට මෙවන් කෙනෙක් සුදුසු නෑ ??
Deng harini issara anduwalu 🤣🤣🤣 blok talk
Hora hatta owunta panna panna gahanna ona 😮😮😮
ඔයාගෙ මොනවද එයාල හොරකන් කළේ
@KumudiniPriyangika-ph2qf tamunge wasiya witarak balala kalabala ati karana ekat horakamak tama yalu me welawa okata sudusu welawa neme
උද්ඝෝෂණය කරන්නේ ජේවීපී කාරයෝ වෙන්න බැරිද?
Mu mara kathawak kiyanne.
Okkoma pera anduwa? Dan ubala promise what happened ?
ඔය ජේ වි පී කාරයෝ තමයි උද්ඝෝෂණය කරන්නේ...(ඇයි දැන් එහෙම කියන්නේ නැත්තේ)