Lady Bus Driver In Sri lanka

Поділитися
Вставка
  • Опубліковано 2 січ 2025

КОМЕНТАРІ • 665

  • @isurusampath6061
    @isurusampath6061 3 роки тому +14

    නියමයි අක්කී දිරිය ලදුන්‍ට හොද පාඩමක් ඔයාගේ ඉදිරිගමනට ජය පතමී.රියදුරු දෑතට බුදු සරණයි දෙවි පිහිටයි .....

  • @hamalatamalagamama2728
    @hamalatamalagamama2728 3 роки тому +12

    බුදු සරනයි ඔබේ රියදුරු දත් දෙකට සියලු දෙවි පිහිටයි සක්තිය ලබා පට්ටම ආඩම්බරයක් හදවතින්ම ආදෙරෙයි ගොඩාක් බුදු සරනයි සියලු දෙවි පිහිටයි 👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏

  • @jayanthiberera5810
    @jayanthiberera5810 3 роки тому +12

    ඇත්තටම හරිම සතුටුයි අපේ දරැවො ..තෙරැවන් සරණයි සියලු දෙවි පිහිටයි

  • @dkkuwait5253
    @dkkuwait5253 4 роки тому +110

    ඔබෙි දැතට බුදු සරනයි දෙවියන්ගේම පිහිටයි අනාගතය දියුණුවට පත්වි වෙිවා

    • @roadlifesrilanka4187
      @roadlifesrilanka4187 3 роки тому

      Bus එකක් drive karanna අසා නම් මගේ channel එකට awith බලල sub කරනවද brother s

  • @aradhanaks672
    @aradhanaks672 4 роки тому +164

    දළදා හාමුදුරුවන්ගේ පිහිටයි නංගීයෝ පරිස්සමෙන් යන්න

    • @saradadwijesinghe4523
      @saradadwijesinghe4523 4 роки тому

      Oya kohamada danne nangi kiyala

    • @samithasandaruwan1051
      @samithasandaruwan1051 4 роки тому

      Budusaranai

    • @aradhanaks672
      @aradhanaks672 4 роки тому

      එයා ගෑණු කෙනෙක්නේ සාරදා . මට වැඩිමල් උනත් මට ප්‍රශ්නයක් නැහැ ඒ මගේ විදිහ තමයි අක්කෙ කියනවට වඩා නංගී කියනවටනේ හුගදෙනෙක් කැමති

    • @nethunethu6082
      @nethunethu6082 4 роки тому +1

      Lassanai neda

    • @nethunethu6082
      @nethunethu6082 4 роки тому

      Hmm

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 4 роки тому +69

    බටහිර රටවල කාන්තාව කෝච්චිය, බස් එක,ටැක්සිය, ගිලන්‍ රතය, නැව්, පවා පදවනවා....අපේ රටේත් එහෙම වෙන්වානම් කොච්චර දෙයක්ද . හැබැයි වැරදි නොකර . පවුල වගේම රට ගොඩ නගන්න ගැහැනු පිරිමි දෙගොල්ලම නැඟී සිටින එක මොන තරම් බාග්‍යක්ද ??

    • @hiranyasilva8351
      @hiranyasilva8351 3 роки тому +1

      Italy wala frecciarossa eka elawana lankawe gnulamayek innawa payata km 300ka wegen yana train ekak

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 4 роки тому +64

    ගොඩාක් සතුටුයි 👏👏👏👏 කාන්තාවන් කියන්නේත් මනුෂ්‍ය දිය්නියක් ☝️☝️ අපේ රටේ ගැහැණු මුල්ලට ,කුස්සියට සීමා උනාට අනිත් රටවල ගැහැනුන්ට සලකන විදිය වෙනස්.

  • @kuwaitcity6755
    @kuwaitcity6755 4 роки тому +5

    ගොඩක් ආඩම්බරයි අපේ රටේ කාන්තාවන් වෙනුවෙන් සටහනක් තබන ඔබ වගේ සොයුරියක් එඩිතර හිතක් ඔබගේ දෑතට සියලු දෙවි පිහිටයි බුදු සරණයි

    • @roadlifesrilanka4187
      @roadlifesrilanka4187 3 роки тому

      Bus එකක් drive karanna අසා නම් මගේ channel එකට awith බලල sub කරනවද brother.

  • @stanleywanniarachchi9179
    @stanleywanniarachchi9179 3 роки тому +6

    ඔය දෑතට බුදුසරණයි දෙවිපිහිටයි ..අපේ සිංහල කෙල්ලෙක් අපිට ආඩම්බරයි

  • @harisonlappen6777
    @harisonlappen6777 4 роки тому +118

    ආඩමිබරයි .බෝක්කු ගානේ කඩපිල් ගානේ කාලේ කන ගොබිලනේ පුක හපා ගනිල්ලා මේවා දැකලා.

    • @wgshamalikumari538
      @wgshamalikumari538 4 роки тому +1

      සුපිරි කතාව

    • @harisonlappen6777
      @harisonlappen6777 4 роки тому +3

      @@wgshamalikumari538 සතුටුයි නේද,ආඩමිබර කමක් ඇති උනානේද.අපේ රටේ නිකමි පාසැල් උසස් අද්යාපන ආයතන වලින් පල නෙලන් නැති ලමුන්ට තමයි මම එහෙම කිවිවේ.
      අපේ රටට කෙලවෙලා තියෙන්නේ නිකමි දෙන නිසා හැම දේම.චන්දෙත් දාන්නැතිනමි දඩ ගැහුවනමි හැමෝම චන්දේ දෙනවා.

    • @wajerajayanthi2760
      @wajerajayanthi2760 4 роки тому

      Harison Lappen 😂😂😂😂

    • @harisonlappen6777
      @harisonlappen6777 4 роки тому +3

      @@wajerajayanthi2760 හිනාවෙනවට වැඩිය දෙයක් මම කිවිවේ මේ රස්තියාදුවේ ඉන්න කොල්ලන්ට .ලෝකේ කොහෙද මේවගේ රටක් තියෙන්නේ පිනා දෙන.

    • @chandrajayasinghajayasingh4148
      @chandrajayasinghajayasingh4148 4 роки тому

      අනිවාර්යයෙන්

  • @Pimalarabegoda555
    @Pimalarabegoda555 4 роки тому +120

    ගුවන් යානයකට අත තියන්න කෙල්ලෙකුට පුලුවන්නම් බස් එකත් පුලුවන් ගැහැනිය පිරිමි වෙස් ගත යුතු තැනදී ගනී

    • @wayambaapi1266
      @wayambaapi1266 4 роки тому +2

      pehedili ne😂😂

    • @ramanayakacharith3801
      @ramanayakacharith3801 4 роки тому +3

      ගුවන් යානයේ pilot ට කරන්න දෙයක් නෑ
      ඔක්කොම දැන් auto pilot

    • @sudharshanichampika8038
      @sudharshanichampika8038 4 роки тому +2

      බුදු සරනයි නංගි පරිස්සමෙන් හරිම අඩම් බරයි

    • @sudharshanichampika8038
      @sudharshanichampika8038 4 роки тому +3

      ලංකාවේ එයාපොටිවලටත් දාන්න මෙවානංගිලා අසරණ අපිට බයාක්නෑතුවගෙවල්වලටයන්න

    • @alh4534
      @alh4534 4 роки тому

      Aniwa

  • @deepikadeepika3630
    @deepikadeepika3630 3 роки тому +2

    ජය ශිු මා බෝ සමිදුගේ පිහිටයි රියදුරු දෑතට 🙏🙏....

  • @vikingbimsarabandara2907
    @vikingbimsarabandara2907 3 роки тому +5

    ගොඩාක් සතුටුයි අක්කේ බුදු සරණයි බස් හීනයක් තමා 🔥🔥

  • @mariedilukshi42
    @mariedilukshi42 4 роки тому +61

    හරිම අගෙයි නගෝ..සද්දෙත් අඩු කලනම් වටිනවා

    • @abekoonabekon4114
      @abekoonabekon4114 4 роки тому

      Marie Dilukshi Hi kohomada oyata

    • @roadlifesrilanka4187
      @roadlifesrilanka4187 3 роки тому

      Bus එකක් drive karanna අසා නම් මගේ channel එකට awith බලල sub කරනවද brother s

  • @w.a.h.weerasinghe9385
    @w.a.h.weerasinghe9385 4 роки тому +33

    බුදුසරනයි දරැවො ..ඉතාමත්ම පරිස්සමට .විමසිල්ලෙන් ඉවසීමෙන්. වාහනය. පදවන්න පිරිමින්ට... විතරක් .නෙවෙයි වාහන .පදවන්න .පුලුවන් ....අදාල රියදුරැ බලපත්‍රයක් .නොමැතිව වාහන පදවන්න යන්නත් .එපා හැබැයි .. ඔයා වාහනය. පදවන විදියට. රියදුරැ බලපත්‍රයක්. ඇති කියල හිතෙනව. ඔයාට බුදුසරනයි

  • @punibro8108
    @punibro8108 3 роки тому +3

    බුදු සරණයි අක්කාගේ අත් වලට පරිස්සමෙන්

  • @damithnishantha9234
    @damithnishantha9234 4 роки тому +37

    හරිම සතුටුයි නංගියේ ....... ඔයාට ජයෙන් ජය.

    • @kumaragallage2643
      @kumaragallage2643 4 роки тому

      Kella disko badu pot bus elkakda

    • @roadlifesrilanka4187
      @roadlifesrilanka4187 3 роки тому

      Bus එකක් drive karanna අසා නම් මගේ channel එකට awith බලල sub කරනවද brother

  • @indraniwasinge211
    @indraniwasinge211 4 роки тому +1

    හරිම අගෙයි දිරිය කාතාවක් අපටත් සතුටුයි නංගි ඹයාට දලදාසමිදු පිහිටයි 👌👌👌👌👌❤❤❤❤❤👌👌👌👌

    • @roadlifesrilanka4187
      @roadlifesrilanka4187 3 роки тому

      Bus එකක් drive karanna අසා නම් මගේ channel එකට awith බලල sub කරනවද brother

  • @selenaso116
    @selenaso116 4 роки тому +1

    කාන්තා අපිට ලොකු ආඩම්බරයක් ..!!👍👍
    පරෙස්සමෙන් ඔබට තෙරුවන් සරණයි ..♥️♥️

  • @anomashani3664
    @anomashani3664 4 роки тому +22

    තෙරැවන් සරනයිදෙවි පිහිටයි පුතේ ඔයාට පරිස්සමින් බුදු සරනයිදෙවි පිහිටයි පුතේ ඔයාට

    • @roadlifesrilanka4187
      @roadlifesrilanka4187 3 роки тому

      Bus එකක් drive karanna අසා නම් මගේ channel එකට awith බලල sub කරනවද brother

  • @yashanyashan1864
    @yashanyashan1864 4 роки тому +2

    Good luck sister👍👍👍you are a very Talented girl in sri lanka

  • @buddhikanimsh9317
    @buddhikanimsh9317 3 роки тому

    නියමයි අපේ කෙල්ල බුදු සරණයි පරිස්සමින් යන්න..තව විඩීයෝ එකක් ඕනි... ගව්මක් ඇදන් ගෙනියනවා බලන්න ආසයි ගව්මක් ඇදගෙන වීඩියො එකක් දාන්න අක්කෙ

  • @chathuranganigeethani9899
    @chathuranganigeethani9899 4 роки тому +13

    තුණුරුවන් සරණයි පුතේ ♥️🙏

  • @hansaniihansanii4969
    @hansaniihansanii4969 3 роки тому

    Budusaranai අක්කේ. ඔයා genu අපි hemotama ඉමහත් ආඩම්බරයක්. Budusaranai oyata

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 4 роки тому +1

    ශා...හ් නියමයිනෙ.මන් මේ දකින්නෙ පලවෙනි වතාවටයි ලේඩිස් බස් ඩ්‍රයිවින්.හරිම විශිෂ්ටයි ✋✋✋❤️❤️😀😀

  • @asokawijayaratne339
    @asokawijayaratne339 4 роки тому +12

    නියමයි ජයවෙිවා තෙරැවන්සරණයි

    • @selenaso116
      @selenaso116 4 роки тому

      ජය වේවා

    • @roadlifesrilanka4187
      @roadlifesrilanka4187 3 роки тому

      Bus එකක් drive karanna අසා නම් මගේ channel එකට awith බලල sub කරනවද brother

  • @pereraanjali1154
    @pereraanjali1154 3 роки тому

    හිතුවොත් කරන්න බැරි දෙයක් නැ... පාර පැහැදිලි යන්න දිගටම.... තෙරුවන් සරණයි... ඒ වගේම ආඩම්බරයි ඔයා ගැන...

  • @nilumusic9652
    @nilumusic9652 4 роки тому +1

    මමත් කාලයක් ඔය රස්සාව කලා මැණිකේ..හරිම ආඩම්බරයි...මම අදටත් කැමතිම රස්සාව....

  • @p.vickneshwaranvicknesh9481
    @p.vickneshwaranvicknesh9481 3 роки тому

    Super and proud of Lanka

  • @NS-qq4vk
    @NS-qq4vk 4 роки тому +5

    රියදුරු දෑතට තෙරුවන් සරණයි ❤️❤️

    • @roadlifesrilanka4187
      @roadlifesrilanka4187 3 роки тому +2

      Bus එකක් drive karanna අසා නම් මගේ channel එකට awith බලල sub කරනවද brother

    • @NS-qq4vk
      @NS-qq4vk 3 роки тому +1

      @@roadlifesrilanka4187 බ්‍රෝ දැන් නම් බස් එකක් නෙමෙයි ප්ලේන් එකක් අරන් යන්න තමයි ඉගෙන ගන්න වෙන්නේ 😁😁😌ලංකාවට එන්න

    • @roadlifesrilanka4187
      @roadlifesrilanka4187 3 роки тому +2

      @@NS-qq4vk 😂😂😂💙💙👍👍

  • @LexiNoirOfficial
    @LexiNoirOfficial 4 роки тому +1

    Niyamai akkeee.... සුපිරි oya nmmm

  • @narshrohit5904
    @narshrohit5904 4 роки тому +12

    ඔයාගේ.දැතට.යොද.බලය.ලැබේ වා.විශ්වශක්තියේ.පිහිටද.ලැබේ වා.මැනික...👍👍👍👍👍

    • @roadlifesrilanka4187
      @roadlifesrilanka4187 3 роки тому

      Bus එකක් drive karanna අසා නම් මගේ channel එක බලල sub කරනවද brother

  • @devasilva3579
    @devasilva3579 4 роки тому +1

    Jaya Sri!!!😀👍😀👍😀👍

  • @worldnemo7494
    @worldnemo7494 4 роки тому +8

    ☺☺☺රත්නත්තරෙ සරනින් පරිස්සමෙන් යන්න අක්කෙ.☺☺ඔයාට වරදින්නෑ.අපේ සිංහල කෙල්ලක් ඔය විදිහට බස් Drive කරන එක අපිට ලොකු ආඩම්බරයක්.තුනුරුවනේ සරණින් දළදා සමිදු පිහිටෙන් ඔයාව ආරාක්ෂා කරන්නත් ඔයාගෙ ජීවිතය සාර්ථක වේවා කියා අපි ඔයාට ප්‍රර්ථනා කරනවා👍👍👍👍👍👍💚💛💜

  • @kumare7090
    @kumare7090 4 роки тому +37

    ඔහොම යන්න නංගි
    පරිස්සමින්

  • @dissanayakemudiyanselagepa1363
    @dissanayakemudiyanselagepa1363 3 роки тому

    බුදුසරනයි රත්තරන් දියනියේ පරිස්සමෙන් 🌟🎈තුනුරුවන්ගේ සරනත් .සියලුදෙවිවරුන්ගේ පිහිට ආරක්ෂාවත් ලැබේවා ...

  • @සංජීවහර්ෂණ
    @සංජීවහර්ෂණ 4 роки тому +5

    සුපිරියි අක්කේ,👏👏👏👏

    • @roadlifesrilanka4187
      @roadlifesrilanka4187 3 роки тому +1

      Bus එකක් drive karanna අසා නම් මගේ channel එකට awith බලල sub කරනවද brother

  • @anushikagarshanl5647
    @anushikagarshanl5647 4 роки тому +1

    ගැනුන්නට බැරි දෙයක් නැහැ ගැනු ජතියටම ආඩමිබරයි බුදු සරනයි

  • @lasanthajayathilaka5958
    @lasanthajayathilaka5958 4 роки тому +2

    ඔය දැතට බුදු සරෑතට බුදු සරණයි දෙවි පිහිටයි පරිස්සමෙන් යන්න 🙏🙏👍👍😆👌

    • @roadlifesrilanka4187
      @roadlifesrilanka4187 3 роки тому

      Bus එකක් drive karanna අසා නම් මගේ channel එකට awith බලල sub කරනවද bro

  • @balasupramaniaymbala9365
    @balasupramaniaymbala9365 4 роки тому +1

    Super🌷🌷🌷🌷🌷🌷🌷

  • @තලපත්කන්දෙචින්තක

    බුදු සරණයි සියලු දෙවි පිහිටයි සාර්ථක ගමනකට ආසිරි

  • @dinukakumari6359
    @dinukakumari6359 4 роки тому +12

    බුදු සරනයි දුවේ.පරිස්සමින් .ආඩම්බරයි ඔයා ගැන

    • @rasikamaduranga1249
      @rasikamaduranga1249 4 роки тому

      dinuka Kumari u

    • @ashajayakody4271
      @ashajayakody4271 4 роки тому

      සද්දේ ටිකක් අඩු උනා නම් හොදයි. පරිස්සමින් ගිහින් එන්න. ගොඩක් සතුටුයි
      තෙරුවන් සරණයි. ජේසු පිහිටයි 🤗🤗🤗

    • @මැණික්මැණික්-ඨ1ඳ
      @මැණික්මැණික්-ඨ1ඳ 4 роки тому

      සද්දේ අඩු කරන්න නගෝ නියමයි 💓💓💓💓💓💓💓💕💕💕💕❣️❣️❣️❤️❤️❤️❤️❤️💖💖💖💖🎄🎄🎄🎄🎀🎀🎀🎀🎀💓💓💓💝💝💝💝💝🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @roadlifesrilanka4187
      @roadlifesrilanka4187 3 роки тому

      Bus එකක් drive karanna අසා නම් මගේ channel එකට awith බලල sub කරනවද brother

  • @leeladon8611
    @leeladon8611 4 роки тому +6

    Well Done. 🌹🌹🌹👍👍👍👍

    • @roadlifesrilanka4187
      @roadlifesrilanka4187 3 роки тому

      Bus එකක් drive karanna අසා නම් මගේ channel එකට awith බලල sub කරනවද brother

  • @sankgf625
    @sankgf625 4 роки тому

    Niyamai shaodari godak sathutui meka dakala.. pitaratanm meta wada loku ewath onama jathiyaka wahanath drive karana kello innawa. Eth lankawe mehma drive karanawa dakka ekath godak sathutui.. jayawewa. God bless.❤❤❤👍👍👍👍

  • @sihinadewdu7605
    @sihinadewdu7605 4 роки тому +1

    Oyata budu saranai akkiyo ,me music eka lassanai,mata me music eka download kara ganna ona,kohomada gnne,name eka ewannakoooo

  • @nihalpussewala8643
    @nihalpussewala8643 4 роки тому +1

    ෂා නියමයි නෙ එල එල එල 🌹

  • @shiransumathipala7535
    @shiransumathipala7535 4 роки тому +2

    Good job akka..❤️❤️✌️✌️

    • @roadlifesrilanka4187
      @roadlifesrilanka4187 3 роки тому

      Bus එකක් drive karanna අසා නම් මගේ channel එකට awith බලල sub කරනවද brother

  • @Shalikamihiran
    @Shalikamihiran 2 роки тому

    තෙරුවන් සරණයි අක්කේ 💘💘💘

  • @binumenu4702
    @binumenu4702 4 роки тому +1

    එල එල,💕💕👍👍👍👍👍

  • @manjularohan2649
    @manjularohan2649 4 роки тому

    ලස්සනයි අක්කෙ .ඔයාට ජය .සියලු දෙවියන්ගෙ පිහිටයි

  • @milantikanti3242
    @milantikanti3242 3 роки тому +1

    බුදු සරණයි පරිසමින

  • @samkwy7620
    @samkwy7620 4 роки тому +1

    බුදු සරනයි දෙවි පිහිටයි මගේ සහෝදරිට පරිස්සමින් රි පදවන්න ඔය දෑතට තව තවත් ශක්තිය ලැබෙිවා තෙරැවන් සරනයි

    • @roadlifesrilanka4187
      @roadlifesrilanka4187 3 роки тому

      Bus එකක් drive karanna අසා නම් මගේ channel එකට awith බලල sub කරනවද brother.

  • @coolsky8915
    @coolsky8915 2 роки тому

    රියදුරු දෑතට දෙවි රැකවරණයි🙏

  • @hiltonperera88
    @hiltonperera88 4 роки тому +29

    අර ලබ්බෙ සද්දෙ නැත්නම් කෙල්ලගෙයි බස්එකෙයි ලස්සන කාලම දැම්මට උඹලට ස්තුතියි.ඔය කාලකන්නි මගුල අයින් කරහල්ල.කනක් ඇහෙන්න ඇරල මිනිසුන්ට යන්න දිපල්ල.

    • @wgshamalikumari538
      @wgshamalikumari538 4 роки тому +1

      ඒකනම් ඇත්ත දැන් බස් වල ඔහොම සද්දෙට සිංදු දාන්න දෙන්නේ.නෑ ඒත් කෙල්ලනම් සුපිරි වැඩකාරයෙක් නේද

    • @thusharidammika83
      @thusharidammika83 4 роки тому +1

      😀😀

    • @senkadagala5634
      @senkadagala5634 4 роки тому

      සිරාවටම

    • @snooslee6508
      @snooslee6508 4 роки тому

      ඔබට බස් එකේ සද්දය පීඩාවක් නම් ඒ මොහොතේම 1956 ට කෝල් කරන්න එහෙම නැත්නම් 119 ට කොල් කරන්න ....

    • @t.g.s.pkumara8118
      @t.g.s.pkumara8118 4 роки тому

      Apo... pirimi wage thamai ganuth sadde දාගෙන wada nodakin oya magula wahagena palako..

  • @chamindapathmasiri6641
    @chamindapathmasiri6641 4 роки тому +31

    කො රිවස් එකකුත් ගහලා පෙන්නන එල එල ෆට්ට ඇ.

    • @roadlifesrilanka4187
      @roadlifesrilanka4187 3 роки тому

      Bus එකක් drive karanna අසා නම් මගේ channel එකට awith බලල sub කරනවද brother

  • @kasunsandaruwan2428
    @kasunsandaruwan2428 2 роки тому

    ජයවේවා. අක්කා. ඔයාට

  • @nimashadewmininimashadewmi3629
    @nimashadewmininimashadewmi3629 4 роки тому +2

    Maru akkiyooo😍😍

    • @roadlifesrilanka4187
      @roadlifesrilanka4187 3 роки тому

      Bus එකක් drive karanna අසා නම් මගේ channel එකට awith බලල sub කරනවද brother.

  • @samadhinethmini2561
    @samadhinethmini2561 3 роки тому

    Maru oyanm.. budusaranai akke..

  • @Dubai-vn5pw
    @Dubai-vn5pw 3 роки тому

    ජේසුපිහිටයි..සහොදරිය❤❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍

  • @captainnemo3958
    @captainnemo3958 2 роки тому

    Exselent 🥰🥰😊😊😊

  • @kwtkwt9533
    @kwtkwt9533 3 роки тому

    බුදුසරනයා සොයුරියේ,කල්පනාවෙන් පරෙස්සමෙන්

  • @emishamadhushani6000
    @emishamadhushani6000 4 роки тому

    Niyamai akke good lak.

  • @shiraniamarasinhe9638
    @shiraniamarasinhe9638 3 роки тому

    Theruwan saranai manika..Adambarai.. parissamin yanna

  • @chandralathalatha1514
    @chandralathalatha1514 4 роки тому

    Budu saranai nangiyo good luck wery nice parisaman yanna sudiyo 💗⚘💗⚘💗⚘💗⚘💗⚘💗⚘💗

  • @oshadijayarathna8515
    @oshadijayarathna8515 4 роки тому +3

    නියමයි. ජය වේවා!

    • @roadlifesrilanka4187
      @roadlifesrilanka4187 3 роки тому

      Bus එකක් drive karanna අසා නම් මගේ channel එකට awith බලල sub කරනවද brother

  • @fathimarifaya9516
    @fathimarifaya9516 3 роки тому

    Supper congratulations

  • @nilanthakumara2814
    @nilanthakumara2814 4 роки тому

    ගැම්ම නගො බුදු සරණයි ...❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍

  • @sandamalipushpika6693
    @sandamalipushpika6693 4 роки тому

    Shha.... very good..god bless you..

    • @roadlifesrilanka4187
      @roadlifesrilanka4187 3 роки тому

      Bus එකක් drive karanna අසා නම් මගේ channel එකට awith බලල sub කරනවද brother.

  • @Dilru6666
    @Dilru6666 4 роки тому +1

    .බුදු සරනයි ඔබට 🙏

    • @roadlifesrilanka4187
      @roadlifesrilanka4187 3 роки тому

      Bus එකක් drive karanna අසා නම් මගේ channel එකට awith බලල sub කරනවද bro

  • @anushaanu5037
    @anushaanu5037 4 роки тому

    හදවතින්ම සුභ පතනවා නංගි බුදුසරණයි පරිස්සමින්

  • @lathalatha7293
    @lathalatha7293 4 роки тому +5

    ෂා නියමයි ඈ බුදු සරනයි

  • @leenashainab1649
    @leenashainab1649 4 роки тому

    Obege riyeduru dethete budu sarenai duwe ..t..k👍👍👍👍👍👍👍

  • @hyumallikasadusadudergausa7750
    @hyumallikasadusadudergausa7750 4 роки тому +1

    නංගීyo ඔයාගේ රියැදුරු detata බුදු saranaei දේවියගේ pihitama ලැබේවා ♥️♥️♥️💐♥️♥️♥️🌷🌷🌷

    • @ajithjayasooriya8685
      @ajithjayasooriya8685 4 роки тому

      Pirimi.ha karata Kara onema bara wahanayak padawanna ape mawu bimeth kanthawan Enna eka Gena API aadambarai wenawa.budu saranai oyata duwe.caset yanthraya thamai awula.sabdaya wedi eke.

  • @maalimaali6292
    @maalimaali6292 4 роки тому +7

    බොහොම හොඳයි. පරිස්සමෙන් . ඊර්ෂ්‍යා කාරයොනෙ ලංකාවෙ ඉන්නෙ

    • @chandaraniherath8438
      @chandaraniherath8438 4 роки тому

      හරි ආඩම්බරයක්

    • @roadlifesrilanka4187
      @roadlifesrilanka4187 3 роки тому

      Bus එකක් drive karanna අසා නම් මගේ channel එකට awith බලල sub කරනවද brother 💙

  • @ert7167
    @ert7167 4 роки тому

    අක්කා ඔයාට බුදු සරණයි ගොඩාක් ආදරෙයි තෙරුවන් සරණයි පරිස්සමෙන් යන්න අක්කේ

  • @nishanthiperera2950
    @nishanthiperera2950 4 роки тому +2

    ගොඩක් හොදයි ඒක බුදුසරණයි ජේසු පිහිටයි ඔයාට සතුටින් ඉන්න හැමදාම

    • @roadlifesrilanka4187
      @roadlifesrilanka4187 3 роки тому

      Bus එකක් drive karanna අසා නම් මගේ channel එකට awith බලල sub කරනවද brother.

  • @maliaa7948
    @maliaa7948 4 роки тому +3

    බුදුසරනායි...රියදුරු දැතට 👍👍👍👍💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💓💓💓💓💓💓💓

    • @roadlifesrilanka4187
      @roadlifesrilanka4187 3 роки тому

      Bus එකක් drive karanna අසා නම් මගේ channel එකට awith බලල sub කරනවද brother

  • @induthilak1259
    @induthilak1259 4 роки тому

    ගැම්ම ආාාාාා ❤❤❤❤❤❤😚😚😚😚😚👍👍👍👍👍

  • @jayaranganamadushanka6713
    @jayaranganamadushanka6713 3 роки тому

    ගැම්මක් බුදුසරණයි

  • @ajanthaveerakodi7434
    @ajanthaveerakodi7434 4 роки тому

    බුදුසරණයි රත්තරන් නංගි ඔයාට

  • @kamalasarojanie2858
    @kamalasarojanie2858 2 роки тому

    Supiriiiiiiii.....♥️♥️♥️♥️♥️math dawasaka oya asune Ida gannawa.

  • @amalperera3074
    @amalperera3074 4 роки тому

    නියමයි ඔහොම තමයි ඉන්න ඔන 👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @chanchalaherath5357
    @chanchalaherath5357 4 роки тому +2

    Ane aththa mai hari ma puduma iii...akke oyata thawath shakthiya dhariya lebewa ..budu saranaii ...❤❤❤

    • @roadlifesrilanka4187
      @roadlifesrilanka4187 3 роки тому

      Bus එකක් drive karanna අසා නම් මගේ channel එකට awith බලල sub කරනවද brother

  • @somakasthuri6956
    @somakasthuri6956 4 роки тому +2

    බුදු සරනයි නංගී ...
    ❤️❤️👍👍👍🌻🌻

    • @roadlifesrilanka4187
      @roadlifesrilanka4187 3 роки тому

      Bus එකක් drive karanna අසා නම් මගේ channel එකට awith බලල sub කරනවද brother.

  • @saumyajayathilaka3138
    @saumyajayathilaka3138 4 роки тому

    Niyamyi akke..obta dalada samididu pihityiii...👍👍👍👍

  • @yfhgg6177
    @yfhgg6177 4 роки тому +1

    Obe dethata daladasamiduge pihitai parissamen yanna puthe ❤❤❤❤❤❤

  • @nilansanjeewa6103
    @nilansanjeewa6103 2 роки тому

    මරු 👍

  • @chathuravlogs4721
    @chathuravlogs4721 4 роки тому

    සුපිරි බුදු සරනයි ඔයාට

  • @aakifahamed9188
    @aakifahamed9188 4 роки тому +1

    Wow excalend akka😊👈

  • @suthusuthu32
    @suthusuthu32 4 роки тому

    Godak godak godakma aedambarayi budu saranayi devi pihitayi parisamine padawanna riyaduru nangiyo

  • @mohammadcassim3646
    @mohammadcassim3646 4 роки тому +5

    ශා very good keepit up but u must wear, the seat belt. Ok god bless you & all passengers

  • @theekshanasinath5808
    @theekshanasinath5808 Рік тому +1

    Koheda me route eka.denatath me lady bus eka drive karanawada.daksha kenek

  • @thequestidea
    @thequestidea 4 роки тому

    ඔයාට ජයෙන් ජය

  • @kuwtkuwt5697
    @kuwtkuwt5697 4 роки тому

    හරිම සතුටුයි දිර්ගයුස ලැබේවා

  • @ramanijayanti1558
    @ramanijayanti1558 4 роки тому +4

    බුදු සරනයි නන්ගෝ ..පරිස්සමින් යන්න ..දෙවියන් බුදුන් ඔයාව ආරක්ෂා කරනවා..පරිස්සමින් හොදේ

    • @roadlifesrilanka4187
      @roadlifesrilanka4187 3 роки тому

      Bus එකක් drive karanna අසා නම් මගේ channel එකට awith බලල sub කරනවද brother

  • @mahadeniyasumedha3632
    @mahadeniyasumedha3632 3 роки тому

    හිතුවොත් කර බැරි දෙයක් නෑ තෙරුවන් සරණයි ඔය දැතට

  • @bthomagama4404
    @bthomagama4404 2 роки тому +1

    Parissamata Akke kisima karadarayak nam venna Apa Budu saranai

  • @yapairosha6842
    @yapairosha6842 4 роки тому

    🌹🌹🌹🌹🌹🌹🌹 බුදුසරණයි මැණික

  • @nilanthaabeysekara5879
    @nilanthaabeysekara5879 4 роки тому +13

    ආඩම්බරයි ලංකාවට.. ඒත් europe රටවල අවුරුදු 70/ 80 ආච්චිලා සීයලා ඩ්‍රයිව් කරන වාහන දැක්කොත් දුවනවා

  • @chamiladilrukshi2660
    @chamiladilrukshi2660 4 роки тому +1

    අපේ රටෙ විතරයි හැනුන්ට සිමා තියෙන්නෙ මේ රටවල්වල ඔනම දෙයක් කරන්න පුලුවන් හරියට ඉගන්ගෙන පරිස්සමෙන් නංගියො ඔයට good loku

    • @sudugunarathna730
      @sudugunarathna730 4 роки тому

      Ammooooo godak satutui budu saranai 👍👍👍🌷🌷🌷🌷