පවුලෙන්ම බැසිල්ට ගහයි...

Поділитися
Вставка
  • Опубліковано 12 гру 2024

КОМЕНТАРІ • 183

  • @sumedagunathilaka9712
    @sumedagunathilaka9712 Рік тому +58

    ඔබට ශක්තිය ධෙර්‍ය් ලැබේවා තෙරුවන් සරනයි

  • @ranjanihernetkoski2932
    @ranjanihernetkoski2932 Рік тому +42

    ඔබට ජයම වේ‍වා, තෙරැවන් සරනයි

  • @teresafer522
    @teresafer522 Рік тому +60

    🙏🙏🙏 ඔබ තුම ගැන අපිට අඩම්බරයි බය නැතිව හැම දෙම ඇත්ත ඒ හැටියේ ම පවසන්නේ එඩිතර ජයවේවා ❤️❤️❤️❤️ පරිස්සමෙන්

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 Рік тому +65

    ජනතාවට අමතක වෙලා තියෙන ඒවා මතක් කරදෙන එක හොදයි . අපේ ජනතාවට ඉක්මනට අමතකවෙනවානේ😂😂😂 ස්තුතියි දර්ශන මහත්මයා

  • @anandarodrigo4024
    @anandarodrigo4024 Рік тому +99

    පාදඩ පවුලම නරි යත් එක්කම , අතුගා දැමිය යුතුය, මේ ශ්‍රී ලංකා භූමියෙන් 💪💪💪⛪️🇱🇰🇱🇰🇱🇰අරගලයට ජයවේවා,,,,!!!!!🙏🙏🙏🙏

    • @sunilrodrigo324
      @sunilrodrigo324 Рік тому +1

      POHOTTUWE PARA BALLO SAHA POHOTTUWE GOO KANA NARIYA JANADHIPATHI KAMATA KEDERA NISA WEDI KAL JEEWATH WANNE NEHE MAY KARANA ASADHARANAYATA MAHA JANA MATAYTA KAN NODI KARANA NAADA GAMA

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 Рік тому +57

    ජයවේවා සහෝදරය ජාතික ජන බලවේගයට ජය රටට ජය

  • @nilminijayasinghe6705
    @nilminijayasinghe6705 Рік тому +26

    ආයෙත් නම් පොහොට්ටුවේ එකෙක්වත් දකින්නට නොලැබේවා. ඔබට තෙරුවන් සරණයි, දර්ශන මහතාණෙනි !!!

  • @elawalukotuwa6073
    @elawalukotuwa6073 Рік тому +23

    අභියෝග හමුවේ නොබියව ඉදිරියට යන ගමනට හදවතින්ම සුබ පැතුම්. ජයවේවා

  • @Adthl503
    @Adthl503 Рік тому +15

    Thank you ❤️❤️❤️

  • @mallawathanthrigeperera7504
    @mallawathanthrigeperera7504 Рік тому +28

    ඔකුන්ව අතුගලා දාපියව් 👊👊🤬🤬🤬

  • @wedamuniwedamuni2851
    @wedamuniwedamuni2851 Рік тому +20

    කොපමණ කාලයක් තිස්සේ අපි කොච්චර නම් දූෂණ එළිකලත් කෝ ක්‍රියාත්මක වෙන නීතිය.. දේශපාන හොරු හිරේ නොගියා එකම රට ශ්‍රී ලංකාව විතරයි.
    නීතිය ලොකු මිනිසාගේ සිට පොඩි මිනිසාට තෙක් නීතිය ක්‍රියාත්මක වෙන ජනතාවට වග කිව හැකි පාලනයක් ගෙන ඒම දායාක වීම සැමගේ වගකීමකී.

    • @dreamiknow8534
      @dreamiknow8534 Рік тому +1

      ඒක ඇත්ත. මුලු ලෝකයම දන්නවා අපේ රටේ දේශපාලනඥයන්ගේ තත්වය ඒවගේම ලංකාවේ පොඩි ලමයෙක් වුනත් දන්නවා, රටේ දේශපාලනඥයන් හොරැ කියල. ඒත් නිතිය ක්‍රියාත්මක වන්නෙ නැ.

  • @udenisamanlatha9799
    @udenisamanlatha9799 Рік тому +7

    එදත් අදත් ඔබගේ උපරිම සහය රටේ ජනතාව දැනුවත් කිරීම ඉතාම වටිනවා වගේම කියපු කියන හැම කාරනවක්ම ඇත්ත 2010 "11 වගේ කාලයක සිට ඔබ තුමා ගේ වැඩසටහන් SL VLOG හරහා බලන කෙනෙක් 🙏🙏 බුදු සරනයි දෙවි පිහිටයි

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 Рік тому +14

    ඔබගේ මේ දැනුවත් කිරීම් බොහොම වටිනවා ජනතාවට දැනගැනීමට තෙරුවන් සරණයි සහෝදරයා!

    • @indranivkkrmasinhaindraniv5004
      @indranivkkrmasinhaindraniv5004 Рік тому

      සොබාදහම රටට ආදරේ කරන ඔබ වැනි සියළුම දෙනාසමග සිට්!

  • @beragalawindchillcottage1699
    @beragalawindchillcottage1699 Рік тому +41

    මේ පාර ඒ කතා මේ කතා ඉවරයි දර්ශන .NPP දිනනවා තව තවත් ජන්දෙ පරක්කු උනත්.

  • @dissanayakenavaratne2090
    @dissanayakenavaratne2090 Рік тому +140

    කොහොමත් චන්දෙ තියන දවසක ,, මාළිමාව ඉහළින්ම දිනනවා,, චන්දෙ පමා වෙන්න වෙන්න මිනිස්සු තව තවත් පෙලගැහෙනවා මාළිමාව වටා ,, ඒකයි ඇත්ත කතාව

    • @Jbvvv54
      @Jbvvv54 Рік тому +5

      ඔව්, අලුත් ලයිට් බිල වැඩේ ඉක්මන් කරයී

    • @Dr196903
      @Dr196903 Рік тому +1

      මහින්ද සමග නැගිටිමු.

    • @nimaliperera9457
      @nimaliperera9457 Рік тому

      @@Dr196903හා...😂😂

    • @chandanagamage3339
      @chandanagamage3339 Рік тому +4

      මාලිමාවෙ කට්ට ගලවනව රනිල්..

    • @alabawa7381
      @alabawa7381 Рік тому

      😂😂😂😂

  • @merilkurera530
    @merilkurera530 Рік тому +42

    මාලිමාව සමග එකතුවී අපේ රට ගොඩ නගමු...

  • @chamindananayakkara6719
    @chamindananayakkara6719 Рік тому +32

    ජයවේවා Npp අනාගත ලංකාවේ හැරවුම👍

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 Рік тому +3

    Proud of you 👍. Kalakanni Pannamu a.s.a.p. we are with you to support in behalf of our country 🙏. Thank you.

  • @dineshedirisinghe4989
    @dineshedirisinghe4989 Рік тому +4

    👍👍👍👍👍👍 SL deshaya

  • @Sandyaedirisinghe-fsb
    @Sandyaedirisinghe-fsb Рік тому +25

    ස්තුතියි ,මාලිමාවට ජයම වේවා !

  • @paliwalisadeera
    @paliwalisadeera Рік тому +9

    DARSHANA SAHODARAYA OBA GENAYANA ARAGALAYATA JAYAWEWA

  • @samithanilmininilmini8969
    @samithanilmininilmini8969 Рік тому +14

    තෙරැවන්සරනයි ඉක්මනින් ජන්දෙ අවශ්‍යතාව මහජන තාවට

  • @jessicastephan5461
    @jessicastephan5461 Рік тому

    මේ පාර අනාවාර්යෙන්ම මාලිමාව අති විශාල චන්ද පමානයක් ලබා ගන්නවා ජයවේවා♥️♥️♥️♥️♥️♥️

  • @upendramunasinghe6861
    @upendramunasinghe6861 Рік тому +3

    Very informative journalistic.

  • @Max4Sudu
    @Max4Sudu Рік тому +17

    Pohottuwa may para Hadi gawila yanna kiyala mulu srilanka wama wish karamu♥️

  • @mpiasanka4957
    @mpiasanka4957 Рік тому

    එහෙම උනොත් මේ රටට බුදු සරනයි

  • @mallawathanthrigeperera7504
    @mallawathanthrigeperera7504 Рік тому +11

    ඔක ලා ෙග් roll balanna one නැ ඔකුන්ව හැදි ගැවිලා යන්න ඔනා .. එලවපියව් ඔකන්ව පර නරි රනියා .. ෙනාදකින් ඔකුන් එනකන්ද බලන්න ඉන්ෙන්🤬🤬🤬👊👊🤮🤮🤮

  • @kanthikanthi6082
    @kanthikanthi6082 Рік тому

    මෙවර පළාත් පාලන මැතිවරණය ජාතිකජනබලවේහය ජයග්‍රහණය කරමු ✌️✌️✌️

  • @handunpathiraja7188
    @handunpathiraja7188 Рік тому

    ඔව් . දර්ශන සහෝදරයා .
    විසඳුම Only JVP / NPP .

  • @channa7331
    @channa7331 Рік тому +4

    Malimawata
    JAYAWEEEWAAAAA

  • @asl3763
    @asl3763 Рік тому +1

    අපරාදේ සිහිනය රාජපක්ෂවරු ඉවරයි no way

  • @nishanthathilakarathna4522
    @nishanthathilakarathna4522 Рік тому +4

    Yes good luck 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍😊🤞

  • @mohamedtaseen1199
    @mohamedtaseen1199 Рік тому +1

    Thank you 😊

  • @ediri1289
    @ediri1289 Рік тому

    පිස්සු කියවන්න එපා දර්ශන , ඔහොම කිවුවාම මුන් දිනයි කියලා හිතලා මිනිස්සු මුන්ට චන්දෙ දෙනවනේ..

  • @youarecorrectthanknishshan8976

    ඔබගෙ විරොඩර සෙවය ඉතාම විසිස්ට් අද්විතීය වේ

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 Рік тому +2

    පාස්කු ප්‍රාහාරය සමග ගොටා එකා පාරටම රට බෙර ගන්න ජානදිපති වෙන්න ආපු ගෙම් එකේ ඇත්ත මුලු මහත් ජාතිය වෙනුවෙන් පහදා දෙන්න දර්ශන ...රාජපක්ෂල පවුලම මේ රටින් දුරු කරන්න කාලය මේ එන්නේ...

  • @thissawettewa6843
    @thissawettewa6843 Рік тому +9

    🔥🔥🔥🔥👌👌👌👌👏👏👏👏❤❤❤❤

  • @channa7331
    @channa7331 Рік тому +4

    Come...Onnnnnnnn........!
    My Puthaaaa........ANURA

  • @mohamedsakaf2100
    @mohamedsakaf2100 Рік тому +1

    God spek

  • @dulikavidanage7645
    @dulikavidanage7645 Рік тому

    Great job Dharshana, we salute you

  • @kaushalajayasekara5058
    @kaushalajayasekara5058 Рік тому +1

    We are awaiting for this ballo marenakan

  • @chandramohan8608
    @chandramohan8608 Рік тому

    Absolutely right 🇱🇰🙏💯

  • @sunwick6857
    @sunwick6857 Рік тому +2

    මගේ දරුවන්ට දෙමාපියන්ට කන්න නැත්තේ තොපි නිසා
    මගේ දරුවන්ට දෙමාපියන්ට බෙහෙත් නැත්තේ තොපි නිසා
    මගේ දරුවන්ට දෙමාපියන්ට නිදහසක් නැත්තේ තොපි නිසා
    මගේ දරුවන්ට අධ්‍යාපනයක් හෙටක් නැත්තේ තොපි නිසා
    මේ රටට කල විනාශයට තොපට සාප වේවා.

  • @gajalanka95
    @gajalanka95 Рік тому +17

    දර්ශන් අයියා පොහොට්ටුව කොහොමත් පරදිනවා ඇප නෑ ජාතික ජන බලවේගය බල වේගය 700 දිනනවා

  • @sudanapoli6016
    @sudanapoli6016 Рік тому +1

    Wasanta seapala lal sir budusaranai ranil balla disabandu balla disabandu balla disabandu balla pala Ballo pala

  • @NoName-zs6by
    @NoName-zs6by Рік тому +4

    Pakak eyi Balu pohottuwata, koheda pohottuwa dinuwath dinum paradunath dinum wenne? Balu pohottuwa ganne 4%

  • @prabathindeewara8956
    @prabathindeewara8956 Рік тому +4

    ❤️❤️❤️

  • @srikanthmutthulingam
    @srikanthmutthulingam Рік тому

    Very interesting morning Mr dharshana and stay safe

  • @yngve9215
    @yngve9215 Рік тому +1

    oba thumatata budu saranai

  • @tikka1967
    @tikka1967 Рік тому +6

    දිනුවත් දිනුම් පැ‍රදුනත් දිනුම් npp

  • @suminda8308
    @suminda8308 Рік тому +3

    ♥️♥️♥️♥️♥️

  • @nethmi.249
    @nethmi.249 Рік тому +3

    💜️💜️

  • @punchirathnayake8993
    @punchirathnayake8993 Рік тому

    මමනංකියන්නෙ මෙරටෙෙෙෙහොරාකාපු එකාල ගෙ හොර ධනය සියල්ල පවරාගන නීතිය ක්‍රියාත්මක කරල වැලිකඩ යවන්ට ඔින එ්කට ජා.ජ.වෙිගය ට පමනයි හැකි අනිතඋන් සියල්ල ඩීල් පප්පල හොර කල්ලි.ජා.ජ.බ.වෙි. ජය✌✌✌

  • @tuanharoonbagoos9036
    @tuanharoonbagoos9036 Рік тому +1

    Bhomo stuti matak kalaata.Aragalayata jayawewa jayawewa

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx Рік тому

    Good morning my dear tattaya god bless you

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 Рік тому +5

    People are determined to support Jathika Jana Balawegaya, so definitely the only alternative is Jathika Jana Balawegaya whenever the election is held

  • @channa7331
    @channa7331 Рік тому +3

    APEEE.... """" ANURA
    K. DGGEEE.....RANAHADATA
    JAYAWEEEEEEWAAAAA

  • @upaliweerapperuma7186
    @upaliweerapperuma7186 Рік тому +1

    👍❤️👌

  • @pamudithajayasinghe6709
    @pamudithajayasinghe6709 Рік тому +2

    මෙි විදිහටම මහජනයගෙ පැත්තගෙන ඉන්න කිසිම එකෙකුට කඩෙි නොයා මොකද දේශපාලුවන් ඔබලා නිසා Update වෙන්න බලනවා

  • @ManjulaPerera-u5c
    @ManjulaPerera-u5c Рік тому

    අපි තවත් ⁣ඉදිරියට සාටක නාටක ජිල්මාල් වලට මාට්ටු වෙන්නෙ නැහැ
    ජ .වි පෙ .ට නියත ජය , .මම පරන.හොරා පොලිස් දෙගොල්ලන්ට ඦන්ද. දුන් කෙනෙක්...😊😊😊😊😊😊😊😊

  • @palithaperera2944
    @palithaperera2944 Рік тому

    අපට නම් හොදටම මතකයි. අර කැළණි නයා ඇරිය එක, වඳ කොත්තු, වඳ ජංගි, පැලෝපීය නාළ ඒ හැම දේම අද වගේ මතකයි.

  • @bandumunasinghe7727
    @bandumunasinghe7727 Рік тому

    Obata jaya

  • @thrishalmadushan8007
    @thrishalmadushan8007 Рік тому +3

    මේ පාර මාලිමාවට 🧭 🧭🧭 ✖️✖️✖️👍

  • @sarathsarath2050
    @sarathsarath2050 Рік тому +1

    Obata jaya b s

  • @MaliThesh007
    @MaliThesh007 Рік тому

    එහෙම කොහොමද වෙන්නේ????

  • @susanthkumar6653
    @susanthkumar6653 Рік тому +1

    පාදඩ රැළට අ75ක් රැවටුනාට මේපාර රැවටෙනෑ
    Npp npp NPP 💯💯❤️❤️💯එකම විසඳුමයි

  • @chathurangafernando4876
    @chathurangafernando4876 Рік тому

    සුද්දා ගියාට පස්සෙ අවුරුදු 75 රට පාලනය කරලා තියෙන්නෙ රදල පැලැන්තියෙ උන්,උන් මිනිස්සුන්ව වහල්ලු වගේ තියා ගත්තා. තවත් මිනිස්සු කැමැත්තෙන්ම වහල්ලු වුනා එක එක චරිත වල සුදු පැත්ත විතරක් දැකලා,රදල පැලැන්තියෙන් උන් බලය පිට යන්න දෙයිද?

  • @lalitharanaweera8566
    @lalitharanaweera8566 Рік тому

    226.ma.Alawala...Aluth Nayakayaku. Pathkaraganimu..Obathumata.Budusaranai

  • @champaratnayake7181
    @champaratnayake7181 Рік тому

    ❤🙏🌈👍

  • @lalithweerasinha6136
    @lalithweerasinha6136 Рік тому +2

    දිනුවත් දිනුම්, පැරදුනත් දිනුම් බලන්න චන්දෙ තියමුකෝ......බැසිල් බාප්පගෙ මොල හතෙන් කල්පනා කරලා චන්දෙ තියන්නකෝ සුදෝ

  • @thushanthadabare230
    @thushanthadabare230 Рік тому

    🙏👍👍👍💐

  • @samithaisards9950
    @samithaisards9950 Рік тому +4

    chanden wadak na kiyanne kohomada chande thiyanne ma ona. pohottuwata 3000 thiya 50 k wath enne na hahahaha

  • @wellcome1996
    @wellcome1996 Рік тому +8

    2018 පොහොට්ටුව ලද බලය ඉක්මවා මෙවර මාලිමාව ජය ගන්නවා..🤩.

  • @rukmaalrukmaal9374
    @rukmaalrukmaal9374 Рік тому

    නෑ, ඕකුන්ගේ හිත දන්නවා ඕකුන්ට මේ පාර 7%,8% ක් ගන්න එකත් පට්ට ගේමක් කියලා.
    ඕකුන් හැමෝම හිරේ යන්නම ඕන ජීවිතාන්තය දක්වා.

  • @sampathudayaud480
    @sampathudayaud480 Рік тому

    මෙිරට කන නාකි හොර හැත්ත මහජන සුනාමියකින් ඉවරයක් ලගදිම වෙිවා

  • @themagicboyfans
    @themagicboyfans Рік тому +2

    වැරදුනු කුරුමානම

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 Рік тому

    👍

  • @yasasediriweera8281
    @yasasediriweera8281 Рік тому +2

    මොන බොරැ ද රාජපක්ෂලා කියන්නේ පවුලේ මේ රට කාපු හාපු උන් එක එකාට බොලේ පාස් කර ගන්නවා රටේ ම්නිස්සුන්ට පේන්න....ජනමතයෙන් යන්න කැමති නැත්තන් ජන බලයෙන් ම්නිස්සු යවයි මේ කාලකණ්ණි ට්ක කොහොමත් එච්චර පීඩනයෙන් ඉන්නේ ම්නිස්සු

  • @sithasenevirathna1738
    @sithasenevirathna1738 Рік тому

    💝💝🙏🙏

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 Рік тому +2

    This is the good example how Rajapaksa ferking Sri Lanka Ranil political pimmpiya

  • @sebastianeliatamby3176
    @sebastianeliatamby3176 Рік тому +5

    Basil Rajapaksa hora hatha. Musalaya.

  • @srimamangalika9684
    @srimamangalika9684 Рік тому

    ඒ අවස්ථාවේ පොහෙට්ටුව පුප්පවන්න අනුර ලාල් කතා කරපුව දැක්ක

  • @priyankaperera5010
    @priyankaperera5010 Рік тому +1

    😮😮😮

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka 11 днів тому

    පොහොට්ටු බල්ලෝ දෑසට නොපෙනේවා..!!!!

  • @maxieperera7476
    @maxieperera7476 Рік тому

    Basil Kaputa evarata evarai Darshana mallie obata Jayaweva

  • @fahimmohamed1241
    @fahimmohamed1241 Рік тому +1

    Jayawewa jayawewa anura jayawewa jayawewa maalimaawata

  • @buhumiputra.641
    @buhumiputra.641 Рік тому +1

    Good. Where is Sri Lanka Galileo Galili Sepal our time hero you too?

  • @sebastianeliatamby3176
    @sebastianeliatamby3176 Рік тому +4

    Mahinda Rajapaksa para horek

  • @sunilkumara9361
    @sunilkumara9361 Рік тому

    Sri Lanka people forget history soon. Ranil knows very well.

  • @manelamarasekara5929
    @manelamarasekara5929 Рік тому

    අනේ මෙි මිනිස්සු න්ට වද නොදී පලයවිකො තෙපෛ් රටවල් වලට නොදකින් හැතිකරේ

  • @chandrazoysa7016
    @chandrazoysa7016 Рік тому +2

    Mage. Rata. Rate. Asarana. Menissu. Dukata. Path. Kala. Hora. Menimaru. Heththata. Paw. Paladena. Kalaya. Enna. Lagai mage. Maw. Ratata. Dew. Rekawaranaya. Lebewa. 🧭🧭🧭🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🧭🇱🇰🧭🇱🇰🇱🇰🇱🇰🌷🌷🌷🙏🙏🙏🙏🙏

  • @kalyanijayasinghe7006
    @kalyanijayasinghe7006 Рік тому +1

    අනේ මොන පිස්සුද? ඔයා දැන් උන්ට බයට කඩේ යන්න හදනවාද? ජනතාව ඊට වඩා ඉහලින්. උන් කොහේ දිනනවාද?

  • @donmalaweera6137
    @donmalaweera6137 Рік тому

    On the last episode of SL Deshaya just before the presidential election, you have earnestly requested the general public to vote GOTA, is that correct?

  • @nimaliperera9457
    @nimaliperera9457 Рік тому

    මොල 7....
    😂😂😂😂😂
    තාමත් මහින්ද පුත්තු හොරු තමයි ...
    කාංචන යා එක්ක එකතු වෙලා තෙල් ගේම් එක ගානට දුන්නා .....
    හෙන වදිනවා ඕක ලාට.....
    චන්දෙ කවද තිබුණත් කවදාහරි මාලිමාවට තමයි ....❤❤❤

  • @ritacohen6398
    @ritacohen6398 Рік тому

    Lankawe madyastha madyawedeen neha... kanagatui harima..! marila iwaraunu pilunu deshpalan kandayam ganama katha karamin e aya moda minisunge hithula sakcriya kirima wakrawath.. rijuwath karagena yanawa..! Mathiwarana nathi.. anilawa prakasha kireemath ee karanawa sambandayen annduwata wakrawa sahaya deemak wage ..ee kiyanna madya sahaya .athuwa stira karanawa..Subawadi dekata sahaya deemak ewann aya shakthimath kireema wenuwata apahasa upahasa thami denne..apith oyala serama ahanawa..wasara ganan...arthwath yamak sidu nowana bawa vataheema ape varadakda??????

  • @tharangamanoj7650
    @tharangamanoj7650 Рік тому +3

    Nee ne.pohottuwa meda para.( kujiithai. 15 % ganne. ) Aka hodatama pennuwa.( Namal ge.( Reesweema.) manthrilange.( nathi parapura vitharai.Thaniyata hitiye.😂😂😂😎😎

  • @bandara929
    @bandara929 Рік тому +1

    One horse race sajiya

  • @namiskitchen3426
    @namiskitchen3426 Рік тому

    මුන් රට පාලනය කරල තියෙන්නෙ උන්ගෙ දේපල වගේ.

  • @erandamunasingha8158
    @erandamunasingha8158 Рік тому +1

    chande damama thiboth jamewath bera ganda puluwang thawa paraku keruwoth gutith kanda thamai wenneene gu vidiyatama paradath wenawa pohotuwa

  • @dammikawaduthantrige4141
    @dammikawaduthantrige4141 Рік тому

    වහෙන් ඔරෝ කියන්නෙ නැතිව කෙලින්ම කියන්න. මිනිස්සු පොදි බැදන් මහින්ද බලන්න ගියේ. කිසිවෙකුගේ බලපෑම කින් නෙවෙයි . මහින්ද සුළග ගෙනාවේ විමල්ලා නේද
    බැසිල් විමල් රනිල් එක්ක බලනකොට අනුර පව් නේද