Anthima Satana - FlashBack From Music.lk

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 1,9 тис.

  • @saliyajela
    @saliyajela Місяць тому +19

    2009 මේක අහද්දි මම 12 වසරේ. තුන් වෙලටම news බලනවා මම. මේක යද්දි ඉබේම නැගිටෙනවා පුටුවෙන්. මාර මොරාල් එකක් දැනුනේ. අවු 15ට පස්සේ, අවු 33 වන මට අද බලනකොටත් ඒ ගැම්මම දැනුනා අපේ කොල්ලෝ ගැන. සදා ණය ගැතියි අපි.
    දිවිපිදු සියලුම රණවිරුවන්ට උතුම් නිර්වාණය දුර නොවේවා!

  • @rivinduamasha4064
    @rivinduamasha4064 Рік тому +269

    ❤❤❤ 2023 අහන අය කෝ මේක අහද්දි මාර ආඩම්බරයක් හිතට එන්නෙ රට වෙනුවෙන් දිවි පිදූ 😢 රට බේරා ගන්න කැප වූ සියලුම රණවිරුවන්ට අපේ උත්තමාචාරය ❤❤❤

    • @DineshPriyanka-d8b
      @DineshPriyanka-d8b Рік тому +7

      ඒක අහද්දි තාම ඇගේ මයිල් කෙලින් වෙනව ❤

    • @okko-h2r
      @okko-h2r 11 місяців тому +3

      sirawatama

    • @sirinihasanga9501
      @sirinihasanga9501 5 місяців тому +1

      🎉❤

  • @silencekiller637
    @silencekiller637 5 років тому +386

    අදටත් ජීවත් වෙන්නෙ උබල හින්ද බන් Respect Army. කොච්චර සින්දු ආවත් මේකට ගහන්න එකක් ආවේ නෑ. අහනකොටම බොක්කටම වදිනව බන්

    • @dewmidasanayaka38
      @dewmidasanayaka38 3 роки тому +3

      ow

    • @udeshgihan2051
      @udeshgihan2051 3 роки тому +3

      Aniwarayen me sinduwa ahapu mul dawase mara gemmak awe hithata ada දේ ishta wela thiyenawa sathutuiii..💪💪💪💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪💪💪💪

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 2 роки тому +5

      Thakkita tharikita wayanno. Ekath maru

    • @mahiththewnaka6826
      @mahiththewnaka6826 2 роки тому +2

      @@user-jt6ej7vh2p hmm

    • @aroshiprasadika6940
      @aroshiprasadika6940 2 роки тому +3

      තාමත් පුදුම ගැම්මක් එන්නෙ.😍💖

  • @sl._.5885
    @sl._.5885 2 роки тому +402

    මේ සිංදූවේ මූල් ටොන් එක ඇහේද්දී එන ගැම්ම 💪, වචන වලීන් කියන්න බෑ,❤️💪,, *මේ සීංදූවට* *හීරීකඩූ* *පීපෙනවා* *නම්* *ඒ* *රනවිරුවන්ට* *පට්ට* *ආදරේ* *චරිතයක්* ..❤️💪🇱🇰

    • @ØłVØł-g6e
      @ØłVØł-g6e 2 роки тому

      ඒක වෙන සින්දුවක එකක් , මුන් ඒක කොපි ගහලා 😡😡🤨🤨 අම්මට හුකන්න හුත්තලගේ 😡😡
      original song එක 👇👇
      ua-cam.com/video/9jK-NcRmVcw/v-deo.html

    • @hasniwowafrid7921
      @hasniwowafrid7921 2 роки тому +1

      Hasni

    • @pubggamingyt7515
      @pubggamingyt7515 2 роки тому +5

      අනිවා😏

    • @thepixelshadow7868
      @thepixelshadow7868 2 роки тому +11

      ඒකත් කොපියක් මාත්තයෝ 😂

    • @hayasmohammed2029
      @hayasmohammed2029 2 роки тому +4

      සිරාවටම ❤️🇱🇰

  • @supunsanjeewa9476
    @supunsanjeewa9476 5 років тому +531

    යුද්ධය අවසාන වෙන්න දවස් 4කට කලින් අප්ලෝඩ් කරල තියෙන්නෙ සින්දුව
    මේක ඇහෙද්දි මාර ගැම්මක් එන්නෙ

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 роки тому +399

    2022 අහන අය කෝ...
    ඒ කාලේ 2009 දි යුද්ධෙ දිනන්න ඔන්න මෙන්න තියෙන කාලේ.අපි ඉස්කෝලේ 8 වසරේ පොඩි කොල්ලෝ.ඉස්කෝලේ ඩෙස්ක් වලට ගහ ගහ මහ හයියෙන් කියන සිංදුව තමයි මේ....පුදුම ගැම්මක් තියන්නෙ මේකේ ❤❤

  • @roshanrock4039
    @roshanrock4039 5 років тому +276

    සමහර විට ඇඩෙනවා අපේ කොල්ලො කොයි තරම් දුක් විදින්න ඇද්ද අපි වෙනුවෙන් අපේ රට වෙනුවෙන් ...ආදරෙයි අපේ ත්‍රිවිධ හමුදාවට මගේ රටට 😘😘😘😘😘😘😘😘😘😘❤️

  • @ha-el5gr
    @ha-el5gr 2 роки тому +122

    එකෙකු වැටෙද්දි දහස් දෙනාගෙ සේනා පෙරට ඇදී..................Respect Sri Lanka Army 💜️✊

  • @avindunimantha4621
    @avindunimantha4621 4 роки тому +218

    මොනා උනත් දෙවියෝ වගේ ඉන්න රණවිරුවන්ට අපේ උත්තමාචාරය ❤️❤️❤️😍

  • @punchihewage
    @punchihewage 3 роки тому +65

    මාවිල්ලුරුවෙන් පටං ගත්ත ඒ ක්‍රියාන්විත්වෙ අමතක නෑ...ඉස්සර පුංචි අපේ කටේ තියන සිංදුවක්.හමුදාවේ අයියෙක් දැක්කම සැලියුට් එකක් දාලා යන්න අමතක වෙන් නෑ...මගේ කාමරේ මේ සිංදුව ලියල ආමි එකේ කොල්ලෙක්ගේ පොටෝ එකක් අලවල තිබ්බ..❤ බෝබ්බයකින් මගෙත් මගේ මල්ලිගෙත් ජීවිත බේරුනේ වාසනවකට මෙන්...ඒ අමිහිරි මතක කිසිදා අපේ දරුවෙකුටවත් හිමි නොවේවා..

  • @m.rjoker8628
    @m.rjoker8628 5 років тому +662

    කෝ මේ සින්දුව තාම අහන කට්ටිය 2019/02/03 මන් මේ සින්දුව අහන කොට 3 වසරේ දැන් කෝර්ස් එහෙකුත් කරනව කාලය මෑවූ වෙනසක අරුමේ 😘

    • @pasindudilasha5844
      @pasindudilasha5844 5 років тому +4

      2019 - 3 - 19

    • @subath187
      @subath187 5 років тому +5

      මාත් තුන වසරේ ඕක මුලින්ම අහනකොට

    • @owekaaththaapsara5972
      @owekaaththaapsara5972 5 років тому +5

      අදත් අහනවා.අපේ රනවිරුවන්ට ජය වේවා .👊👊👊👊👊👊👊👊

    • @sandeepafernando3827
      @sandeepafernando3827 5 років тому +3

      2019 /8/31

    • @sujathsarada1439
      @sujathsarada1439 5 років тому +5

      Sinduva ahanakota maragemmak anva

  • @helasinhala2176
    @helasinhala2176 3 роки тому +92

    මගේ විතරද බං මේ සිංදුව අහද්දි හිරිගඩු පිපෙන්නෙ තාමත් 💓💓💓

  • @akeshnirmantha8090
    @akeshnirmantha8090 4 роки тому +85

    තනුව අනුන්ගෙ උනත් යුද්ධෙ අවසාන අදියරේ හැමෝගෙම කටේ තිබුණෙ සින්දු දෙකයි එකක් මේක..
    අනික ආයු රක්ඛන්තු ආවඩා ❤️

  • @isharadhananjana5755
    @isharadhananjana5755 2 роки тому +60

    මාරම ගැම්මක් එන්නෙ මේ සිංදුව අහනකොට ❤️🥺❤️ ... ආදරෙයි අපේ ත්‍රිවිද හමුදාවට එයාලා පව් කී දෙනෙක් දිවිපිදුවද මේ රට වෙනුවෙන් ❤️

  • @sureshprasad4269
    @sureshprasad4269 6 років тому +183

    සිංහ ජයවය ❤ ආදරෙයි ත්‍රිවිධ හාමුදාවට මගෙ මව් බිමට❤😘

  • @shakyadewmini4635
    @shakyadewmini4635 Рік тому +54

    14 වෙනි සැමරුම සමරණ දවසෙ ආයෙත් මේ සින්දුව අහන්නෙ ඒක ඇහෙනකොට ඇගේ හිරිගඬු පිපෙනවා 🥺 ඇඩෙනවා 🥺❤️ අනේ අපේ රණවිරුවො අපි වෙනුවෙන් කොච්චර කැපකිරීම් කරලා ඇතිද 🥺 ආදරෙයි ත්‍රිවිධ හමුදාවටම පන තියෙන තුරා ගරු කරනවා 💪❤️ respect army, navy, air force 💪 love you forever 🥺❤️💪

  • @PraneethMadush
    @PraneethMadush 6 років тому +293

    4 වසරෙදි මගේ ආසම සින්දුව

    • @HeamGeek
      @HeamGeek 5 років тому +2

      Ekenma ❤️

    • @shashi3240
      @shashi3240 5 років тому +2

      💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

    • @nalandissanayaka2205
      @nalandissanayaka2205 5 років тому +2

      අනිවාර්යයෙන්

    • @cricketworld7258
      @cricketworld7258 4 роки тому +1

      අනිවා බන් මගෙත්

    • @chamaramaduwantha6626
      @chamaramaduwantha6626 3 роки тому +1

      අපි එතකොට 11 වසරෙ

  • @kavindudilshan116
    @kavindudilshan116 Рік тому +21

    2000ta කලින් සෙට් කෝ... ❤ අපේ කාලෙ ආපු මේවා.. ගින්දර🎉 1999 2000 2010 වගේ වෙනකල් ලස්සන සිංදු ආවා. අලුත් generation එකේ සිංදු අහන්න ba.. Api dan wayasai.. අලුත් පරම්පරාවට අලුත් සිංදු ❤

    • @manukarajapaksha98
      @manukarajapaksha98 10 місяців тому

      Aniwa❤

    • @k.h691
      @k.h691 7 місяців тому

      මමත් 2001 තමයි එත් ලංකාවේ තියෙන සිංදු වලින් කැමතිම සිංදුවක් තමයි මෙක

  • @chanaka_mp
    @chanaka_mp 5 років тому +111

    එදා වගේම අවුරුදු 10කින් මේක ඇහුවත් ඇගේ හිරිගඩු පිපෙනවා 😍❤️

  • @UserTDW
    @UserTDW 25 днів тому +2

    මෙ රටට මගෙන් මොනවත් වෙන්න තියෙනවනම් ?? දිවිහිමියෙන් කැපවෙනවා !! ආදරෙයි මගේ රණවිරුවරනෙ අපි දෙවෙනි පරපුර සූදානමින් 🇱🇰❤️

  • @Osheyyy
    @Osheyyy 4 роки тому +57

    යුතුකම පපුවේ
    සුරකින සොයුරේ
    දෙපයම ගියත් සිදී
    එකෙකු වැටෙද්දී
    දහස් පුතුන්ගේ
    සේනා පෙරට ඇදේ
    ❤️

  • @RushhHiranya-yv2mh
    @RushhHiranya-yv2mh Рік тому +42

    දැන් 2023 මේ සින්දුව ඇවිල්ලා අවුරුදු 14ක් වගේ වෙනවා කුරිරු යුද්දේ ඉවර වෙලත් දැන් වසර 14ක් 🇱🇰🥺💔 යුද්දේ කාලේ අපි හෙන පොඩියි යුද්දේ ගැන එතකොට දන්නේ නැති උනත් මේ සින්දුව අහද්දි ඒ කාලේ ඉදියා වගේ හැඟීමක් එනවා 🇱🇰🥺💗 රට බේරගන්න දිවි පුදපු සියලුම රණවිරුවන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා ✨️💗 Ekenma respect e okkoma ayata 🇱🇰🥺💗

  • @awishkamaduwantha8571
    @awishkamaduwantha8571 4 роки тому +110

    ලොකු අයියේ උබව මතක් වෙනවා බන් හැම දමත් අම්මයී තාත්තායී උබගේ පොටොස් බලගෙන අඩනවා දෙයියනේ හැමදාමත් මගේ පපුව පැලෙන්න වගෙ බන් අයියේ උබගේ අඩුව පුරවන්න මමත් දැන් අමී එකේ බන් මගේ අයියේ ආදරේයී උබට උබනම් මට දෙවියෙක් ලොකූ.ආදරේයී.❤️❤️❤️❤️❤️

  • @Isuru_Dilshan3
    @Isuru_Dilshan3 3 роки тому +98

    මේ සින්දුව ජාතික ගීය වගේ තමයි 2021 උනත් මේ සින්දුව show එකේ ගහද්දි පුටුවල ඉඳන් ඉන්න වයසක අය පවා නැගිටිනවා.....❤️✌️

  • @dehemipiyumanthi3346
    @dehemipiyumanthi3346 4 роки тому +33

    මේ සිංදුව මුලින්ම අහනකොට 2 වසරෙ විතර ඉන්න අැති අදටත් අපේ රණවිරැවන් ගැන දැනෙන හැගීම එ් විදිහමයි. මිහිපිට දෙවිවරැ අපේ ත්‍රිවිධ හමුදාව. දීර්ඝායු වේවා!!!

    • @khanthipaloaustralia6878
      @khanthipaloaustralia6878 2 роки тому

      ඔයාගෙ පවුලෙ කවුරුහරි හමුදාවෙ ඉන්නවද?

  • @ravindugurusingherpg3624
    @ravindugurusingherpg3624 2 роки тому +42

    මෙච්චර අමාරුවෙන් කොල්ලෝ දිවි පරදුවට තියන බේරලා දුන්නු රටට අද වෙලා තීන දේ දැක්කාම හිත වාවන් නෑ 💔😒

  • @pasindupriyadarshana9222
    @pasindupriyadarshana9222 4 роки тому +1078

    2020 අහන අය දාගෙන යමු ලයික් එකක්
    😎😎😎

  • @nethmisansala742
    @nethmisansala742 Рік тому +46

    මෙ සින්දුව අහද්දි මාර ගැම්මක් ,ආඩම්බරයක් දැනෙනවා 💪🇱🇰ආදරෙයි රනවිරුවනි 🥰😍
    2023 මෙ සින්දුව අහන සෙට් එක කෝ 🥰💪🥰

  • @slhotslhot850
    @slhotslhot850 5 років тому +312

    ඇගෙ හිරිකඩු පිපීගෙන එන ඒ ගැම්ම කියල වැඩක් නෑ ....හදවතින්ම....ශ්‍රී ලාoකිකයි

    • @rangaranga8902
      @rangaranga8902 4 роки тому

      Aniwa

    • @ziya4244
      @ziya4244 4 роки тому

      Aniwa

    • @travinlife9507
      @travinlife9507 4 роки тому

      ekanma

    • @n.pkumudutusharatushara139
      @n.pkumudutusharatushara139 4 роки тому

      අනිවාර්යෙන්

    • @udeshgihan2051
      @udeshgihan2051 3 роки тому

      අනිවාර්යයෙන් මම හිතුවෙ මට විතරයි ඒ දේ දැනෙන්නේ කියලා.🇱🇰🇱🇰🇱🇰💖💖💓💓💗💗💪💪💪💪💪ඒන ගැම්ම කියන්න නම් බෑ

  • @bossman4130
    @bossman4130 Рік тому +23

    කාලකණ්ණි කොටි හැත්ත අතුගාලා දාලා රටට සාමය ගෙනාපු වීරෝදාර රණවිරුවන්ට මේ ගීතය උපහාරයක් වේවා !❤❤❤🇱🇰🇱🇰🇱🇰

  • @ravidusahan6657
    @ravidusahan6657 5 років тому +66

    එදා වගෙම අදත් මෙ සින්දුව අහනකොට එන ගැම්ම කියලා වැඩක් නෑ අදරෙයි අපෙ රනවිරුවන්ට..🌹🌹🌹

  • @othercreative970
    @othercreative970 3 роки тому +44

    යුද්ධය දින්නා වගේ corona වලිනුත් ඉක්මනින් ජය ගන්න ලක් මෑණීට හැකි වේවා....2021 💪💪💪💪💪

  • @dumindumadushan2823
    @dumindumadushan2823 3 роки тому +95

    2021 ත් අහනව කියන්නෙ උබටත් රණවිරුගාය ගැම්මටම🇱🇰❤🌹🇱🇰

  • @dilshancheeraka5641
    @dilshancheeraka5641 2 роки тому +46

    2022😍❤️💪
    ඇඟේ හිරිගඩු පිපෙනවා තාමත් 💪🇱🇰❤️

  • @isuudantha
    @isuudantha 6 років тому +132

    2018/05/18 අදට අවුරැදු 9යි 😍❤️ තාමත් මේ සිංදුව අහද්දි මාරම ගැම්මක් එන්නෙ...

    • @indraniahmed8172
      @indraniahmed8172 6 років тому

      😢😢😢😘😘😘😘😘😘😘😘😘😘😘😙😙😙😙😙😙😙😙😙😍😍😍😍😍😍😍😍💖💖💖💖💖💖💖💖💖💖💖💝💝💝💝💞💞💞💞💓💓💓

    • @isuudantha
      @isuudantha 4 роки тому

      2020 / 04/ 28 කොරොනා කලබල කාලෙ 😑🇱🇰❤

    • @akithmethnuka3724
      @akithmethnuka3724 3 роки тому +3

      අදට 12 😒

    • @isuudantha
      @isuudantha 3 роки тому +1

      @@akithmethnuka3724 ඔව් බං අදත් අහන්න ආවා 👀❤️

    • @luzzyyboy
      @luzzyyboy 4 місяці тому +1

      අදට 15යි 🥰 තාම අහනව

  • @harshaperera6101
    @harshaperera6101 2 роки тому +6

    ආදරෙයි රණවිරුවෝනි ඔබ‍ට.. ශ්‍රීලංකික ඔබ සියළුම දෙනාට තෙරුවන් සරණයි!
    යුද්ධයේදී දිවි පිදු සියළුම රණවිරුවන්ට නිවන් සුව ලැබේවා!
    සුජිවත්ව සිටින ඔවුන්ගේ දෙමාපියන්ට, දරු මුණුබුරන්ට තෙරුවන් සරණයි, සුඛි සුවපත් වේවා!
    යුද්ධයේදී ආබාධයට ලක්වුණු ආබාධිත රණවිරුවන්ට සහ ඔවුන්ගේ සුජිවත් සිටින මවුපියන්ට දු දරු මුනුබුරු මිනිබිරියන් සුඛි සුවපත් වේවා, තෙරුවන් සරණයි!! සියලු යහපත් සිතුම් පැතුම් ඉටු වේවා!!! කායික සහ මානසික නිට්ටාවටම සුවපත් වේවා!!!

  • @DeshanRamanayaka
    @DeshanRamanayaka 5 років тому +658

    තාමත් අහන උන් කෝ, මේකෙ ගැම්ම දන්නෙ අහපු උන් විතරයි

  • @rxndxm_mf861
    @rxndxm_mf861 3 роки тому +28

    "දස්කම් පානා සිංහ පුතුන් නේ, වන්නියෙ මහා කැලයේ"🥺❤

  • @supermovi1774
    @supermovi1774 Рік тому +8

    අන්තිම සටනේ හුස්මට සමවී
    විශ්මිත වූ ගමනේ
    දස්කම් පානා සිංහ පුතුන්නේ
    වන්නියේ මහ කැලයේ
    බලාපොරොත්තුව රටට ගෙනල්ලා
    අතදිග සීමාවේ
    උදා ඉරක් පායයි අභිමානේ
    ඔබයි දැයක ජීවේ
    ගිනියම් වැල්ලේ ලෙයින් ලියාවී
    උස් අරමුනක හැටී
    දුක්විද සිත්සේ නෑ පසුබැස්සේ
    මරගුල් වලද ගැටී
    යුතුකම පපුවේ සුරකින සොයුරේ
    දෙපයම ගියත් සිදී
    එකෙක් වැටෙද්දී දහස් පුතුන්ගේ
    සේනා පෙරට ඇදී
    ගොඩදිය ගුවනේ රටවට පවුරේ
    මුලු විසිහතර පැයේ
    නොනිදන දෙනෙතේ එලියයි සුවසේ
    යුගයක් එලිය කලේ
    පලදින දවසේ ලක්මවගේ හිසේ
    කිරුලක් අතින් ඔබේ
    කරනා සටනේ දහඩිය රතු ලේ
    සුවදයි හෙටක් රටේ
    අන්තිම සටනේ...

  • @namunuthathsara803
    @namunuthathsara803 3 роки тому +30

    ඉස්සර ටීවී එකේ සිංදුව අහනකොට සද්දේ වැඩී කරනව....මාර ගැම්මක් එන්නෙ පොඩි කාලෙ මතක ❤

  • @shahry4881
    @shahry4881 5 років тому +90

    මේ සින්දුව අහද්දී මාරම ගැම්මක් එන්නේ
    ලංකාවෙන් isis තුරන් කරලා මුලු රටටම අපේ හමුදාවේ ශක්තිය පෙන්නන්න අපි අපේ හමුදාවේ වීරයන්ට උදව් කරමු

    • @thilokaperera2528
      @thilokaperera2528 5 років тому

      👍👍👍👍👍👍👍 අනිවාර්යයෙන්

    • @ziya4244
      @ziya4244 4 роки тому

      It’s not isis its koti..

    • @stefansheron1112
      @stefansheron1112 3 роки тому

      Ane plyn ynn .. thmbiy

    • @maleeshajayasuriya3456
      @maleeshajayasuriya3456 2 роки тому

      Thambi hukanna .tho gihn allata hukapan

    • @ajinduwara7547
      @ajinduwara7547 2 роки тому

      @@ziya4244 මන් හිතන්නේ පාස්කු ප්‍රහාරය ගැන කිවුවේ 😂

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 Рік тому +15

    මේ මිනිස්සු නැත්නම් අපි මැරිලා ගොඩක් කල් ..මුල මතක තියාගත යුතුමයි..ඉස්කෝලේ පවා ගියේ බයෙන්.....හවසට අම්මා තාත්තා වැඩ ඇරිලා ගෙදර එනකන් හිටියෙ බයෙන්....අනේ ආයෙ එහෙම කාලයක් මගෙ ලක් අම්මට එන්න එපා

  • @ushananuradha7638
    @ushananuradha7638 5 років тому +60

    අවුරුදු 10 යෙන් අමතක කලා බන්......අද ආයෙ මතක් උනා අපෙ කොල්ලොන්ව 2019/05

  • @nowtyhima6494
    @nowtyhima6494 Рік тому +5

    අදටත් අපි මෙහෙම හරි ජීවත් වෙන්නෙ ඔයාලා නිසා තමා ආදරෙයි හැමදාම සියලුම රණවිරුවන්ට කොච්චර ප්‍රශ්න තිබ්බත් ඒ හැමදෙයක්ම අමතක වෙනවා මේ සින්දුව අහද්දි කදුලු එනවා ඇස් දෙකට ඔබට සැමදා තෙරුවන් සරණයි respect all unit sri lanka army❤❤

  • @dilshadimanjani720
    @dilshadimanjani720 4 роки тому +12

    අදටත් හොය හොය මේ දේවල් බලන්නෙ. ආදරෙයි ශ්‍රී ලංකා රණවිරුවන්ට ❤😍

  • @slmiusicone5241
    @slmiusicone5241 3 роки тому +46

    2021 බලන කට්ටිය කෝ💕💔💓❤️💜🖤
    සිංදුවෙන් හිතට පට්ට ගැම්මක් දෙනෝ🙏🙏🙏🙏

  • @ParindiPallimulla
    @ParindiPallimulla 9 днів тому +2

    "එකෙක් වැටෙද්දි දහස් පුතුන්ගේ සේනා පෙරට ඇදේ"
    ඒ වීරකම ලේසි නෑ 🙂❤️💥

  • @vihagapawan2018
    @vihagapawan2018 3 роки тому +72

    මේක අහන හැම සැරේකම හමුදාවට බැදෙන්න හිතෙන්නේ මට විතරද..❤️ගැම්මක් තමයි ඉතින්..🇱🇰

    • @amilashan4290
      @amilashan4290 2 роки тому +1

      ඇයි ඉතින් හිත හිත ඉන්නේ බැදෙන්නේ නැතුව

    • @dulanjalimedagedara4016
      @dulanjalimedagedara4016 2 роки тому

      Matath♥️♥️

    • @barneycasting8331
      @barneycasting8331 Рік тому

      @@dulanjalimedagedara4016 දෙයියනේ මට මහින්ද මහත්තයා මතක් වෙන්නේ මේ සින්දුව අහනකොට! ඔය හමුදාවේ කුස්සියේ වැඩ කරන්න ද යන්නේ ?

    • @chandrikamanikemanike7684
      @chandrikamanikemanike7684 Рік тому

      Math aniwaren ynw🙋🙋

  • @prasa2321
    @prasa2321 Рік тому +7

    මේක බලද්දී අදටත් මතක් වෙන එදා පැඩ් එක ප්ලේ කරපු දනූ😢 නිවන් සුව දනු😢

  • @dinithaw
    @dinithaw Місяць тому +3

    අපේ හදවතේ ❤නායකයා Mahinda Rajapaksha Legend ❤

  • @chulanthimeera3885
    @chulanthimeera3885 3 роки тому +22

    අහන අහන වාරයක් ගාණෙ ඇස්වල කඳුළු...ආදරෙයි අපේ සිංහ කොල්ලොන්ට 😘

  • @uSanjeewa
    @uSanjeewa 4 роки тому +108

    Super 2020 ❤️🇱🇰 අහන එයුන් like කරපල්ලා ❤️😍

  • @sheharagihan882
    @sheharagihan882 2 роки тому +9

    අදටත් අහනවා ඒ ගැම්ම කියලා නිම කරන්න බෑ ,,,, එච්චර කැපකිරීම් රණවිරුවන් කරලා අද කොහෙවත් ඉන්න බඩ මහත දේසපාලුවන් මේ රටට කරන විනාශ දැකලා මගෙ ඇස් වලින් කඳුළු ගලනවා 🥺😭😭😭😭🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 මම මැරුණත් මේ පොළව අත් අරින්නේ නෑ මම ඉපදුණේ පොලවෙමයි මැරෙන්නෙත්

  • @nadunnadun1583
    @nadunnadun1583 4 роки тому +57

    කොටින් එක එකා කෑලි වලට ඉරලා දාන්න පුලුවන් ගැම්මක් එනවා සිංදුව අහනකොට💪💪💪💪

  • @MalinduAkalanka-v8t
    @MalinduAkalanka-v8t Рік тому +7

    අපෙ රටේ තිබුනු කුරිරු යුද්දය දිනපු අපේ කොල්ලොන්ට පින් සිද්ද වෙනවා..උබලා නිසයි අද අපි බයක් සැකක් නැතුව බස් වල කොච්චි වල යන්නෙ ඒ අදුරු කාලෙ පහු කර අපි හැමෝටම එලිය දුන්නට දෙවියන් වගෙ ඉන්න රනවිරුවන්ට පින් සිද්ද වේවා ඉස්සර ලොකූ ආසාවක් තිබුනා යුද්ද කරලා රට බේරගන්න එතකොට මම ගොඩාක් පොඩී😥මම චිත්‍ර වලට පවා ඇන්දේ ඒවා මේ සින්දුව ආපු කාලෙ ඉදන් තියෙන ගැම්ම තාමත් ඒ වගේමයි 2023ගැම්මට අහන සෙට් එක කෝ

  • @taysonotsi8438
    @taysonotsi8438 4 роки тому +37

    2050දිත් මේක අහන අය ඉන්නවද?
    (මෙය අනාගත කාලයෙ කොමෙන්ටුවකි)

  • @KPasan
    @KPasan 7 місяців тому +13

    2024 අහන අය කෝ, කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ , සදා අමරණීය ගීත❤❤❤❤

  • @nethukiamaya500
    @nethukiamaya500 6 років тому +49

    adata අවුරුදු 10 k mn meka balala thamath ලස්සනයි song aka

  • @Savee803
    @Savee803 2 роки тому +7

    එකෙක් වැටෙද්දි දහස් පුතුන්ගේ සේනා පෙරට ඇදේ.💖💖💖💖 ගොඩක් හදවතට දැනුනා තාත්තේ.ඔයාල විදපු දුක ගැන 💖💕💕💕💕

  • @Silvabro98
    @Silvabro98 5 років тому +32

    මේ සින්දුව අහද්දී මාර ගැම්මක් එන්නේ එදා වගේම තාමත්.... 🖤❤️🤙

  • @dougnutplayz9996
    @dougnutplayz9996 11 місяців тому +440

    Anyone 2024

  • @subath187
    @subath187 6 років тому +85

    තාමත් මේ සින්දුව බලද්දි පට්ට ගැම්මක් එන්නේ

  • @supundilanka6131
    @supundilanka6131 11 місяців тому +39

    2024 Anyone ❤

  • @subath187
    @subath187 5 років тому +22

    2019/05/18 වෙනිදා ඒ කියන්නෙ විජයග්‍රහනයේ 10වෙනි සැමරුම දවසෙ මම එදා වගේම බලනවා මේ සින්දුව❤️🔥

  • @DinethSathsara812
    @DinethSathsara812 2 роки тому +14

    අදටත් ජීවත් වෙන්නෙ උබලා හින්දා කොල්ලනෙ. RESPECT ARMY❤️❤️👍👍

  • @KumaraLakshan-s3w
    @KumaraLakshan-s3w 4 роки тому +11

    මේ සින්දුව එදා අහද්දි වගේම හිරි ගඩු පිපෙනවා , ආදරෙයි flash back

  • @roshelhanza2551
    @roshelhanza2551 Рік тому +5

    එකෙක් වැටෙද්දි දහස් පුතුන්ගෙ සේනා පෙරට ඇදේ ... ❤

  • @yohanrodrigo5340
    @yohanrodrigo5340 4 роки тому +53

    2020 පෙබරවාරි අහන්නේ කවුද? 😍 🇱🇰

  • @n-imovetv2760
    @n-imovetv2760 2 роки тому +10

    මේ music වීඩියෝ එකේ දැයට කිරුළ exhibition එකේ play කරද්දී මමත් එතන හිටියා.. ❤️😇 #memories

  • @chithrikasenevirathna1031
    @chithrikasenevirathna1031 6 років тому +21

    තද තද bro.👍👍👍👍👍
    නියම ගැම්මක් එන පට්ට සින්දුවක්.❤❤❤❤❤

  • @letsguideuniverse8698
    @letsguideuniverse8698 3 роки тому +4

    2021 අහන්නේ, මේක අහනකොට ඇහේ හිරිගඩු පිපෙනවා, මගෙ තාත්තත් අපෙ රට බේරගන්න සටන් කරපු රනවිරුවෙක්, එයා ගැන මාරම සතුටක් දැනෙන්නේ, අපිව බේරගන්න ජීවිත බිලි දුන්න රනවිරුවො හැමෝටම කියන්න බැරි තරම් පින්, ආදරෙයි ❤

  • @Nadeera_Dilshan
    @Nadeera_Dilshan Рік тому +32

    මේක ඇහුවත් හිතට මාර ගැම්මක් එන්නෙ මගෙ විතරද 🙂

  • @-jdmadu
    @-jdmadu 3 роки тому +12

    අදටත් හිතට මාර හැම්මක් එනවා මේ සිංදු ඇහෙනකොට❤️

  • @rashmika2k16
    @rashmika2k16 3 роки тому +10

    නිතරම update වෙවී තිබෙන සිංදුවක් අද 14/04/2021 වෙලාත් කැමති සිංදුවක්

  • @lahiruridmal3173
    @lahiruridmal3173 Рік тому +3

    කවදාවත් එපාවෙන්නෙ නැති සිංදුවක් ❤️
    දෙශය වෙනුවෙන් ජිවිත පුජා කල . ශ්‍රමය කැප කළ විරුවනෙ ඔබටයි මෙ උපහාරය 🤗🙏

  • @Neronero-xo4bg
    @Neronero-xo4bg 5 років тому +8

    Feels so good. So proud of my mother land and tri forces, police and civil defence forces. Thank you brothers.
    💪🏽🥳 🇱🇰

  • @pesandugunarathna1888
    @pesandugunarathna1888 Рік тому +4

    ඒ පදරචනය සංගීතය ගායනය රූපරාමු🔥🔥ඒගැම්ම වචනවලින් කියන්න බෑ💪💪 සුපිරි නිර්මාණයක් 👌

  • @dilharakavinduphotography2317
    @dilharakavinduphotography2317 3 місяці тому +3

    Original track එක final countdown එක බලලා ආවා විතරයි. ඒත් මේක අහද්දි එන්නේ වෙනම මොරාල් එකක් ❤

  • @pradiya2076
    @pradiya2076 3 місяці тому +3

    උදා හිරක් පායයි අහිමානේ ඔබයි රටට ජීවේ ............❤

  • @KithunMihisara
    @KithunMihisara 10 місяців тому +22

    2024 anyone ❤

  • @malindulakshan1685
    @malindulakshan1685 10 місяців тому +2

    2024 දිත් අහනව ඒ ගැම්මට ඇගෙ තාමත් හිරිකඩු පිපෙනවා 😎

  • @angara_12
    @angara_12 5 років тому +223

    මේ සිංදුව අද අහන කට්ටිය කෝ 😊

  • @shanilkam.rathugamage2189
    @shanilkam.rathugamage2189 Місяць тому +1

    Flash back එකේ සියලුම දෙනාට සිංහල බෞද්ධ අපේ, අපි සියලු දෙනාගේ ගෞරවය ආදරය හැමදාම 🥰😘😍😚😚😊😚😍😊🥰😘🤗

  • @dinukarathnayaka67
    @dinukarathnayaka67 Рік тому +4

    Flash back ..live show වල මොකා දැන් රැගුවත් තවත් වේදිකාවේ legendsලා....වෙදිකාවෙ බර අවි තමා

  • @RAVINDUKANISHKAGAJAMANGE
    @RAVINDUKANISHKAGAJAMANGE 13 годин тому

    2024 අන්තිම මාසෙ අහන මම❤,තාම ඇඟහිරිවැටෙන සුපිරිම බැකින් එක්ක පට්ටම වැඩක්❤🎉
    ජය වේවා flashback❤❤❤❤

  • @shehanmanawadu7078
    @shehanmanawadu7078 4 роки тому +547

    2020 anyone

  • @NishshankaDaluwaththa
    @NishshankaDaluwaththa 5 місяців тому +2

    මේකෙන් මුලින්ම ආපු ගැම්ම දන්නෙ යුධ සමයේ හමුදාවල හිටිය කොල්ලෝ. යුද්ධය අවසාන අවස්ථාවේ ආපු එකක්.තාමත් ගැම්ම එහෙමමයි.තාමත් අහනවා. පරණ මතක එනවා.මියගිය විරුවන්ට නිවන් සුව ලැබේවා,තුවාල උන,අත පය නැතිව ඉන්න සියලුම දෙනාට බුදු සරණයි, සිංදුව කියන සියලුම ගායකයන්ට ජයමවේවා. අපිට ආපු ගැම්ම ඔයාලටත් එනවා කියන්නේ. ඒක නියමයි.
    බුදු සරණයි...

  • @kavindagayan489
    @kavindagayan489 Рік тому +5

    තාමත් මේ සින්දුව ඇහෙද්දී ඇගේ හිරිගඩු පිපෙනවා.... යුද්දෙ ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දී flash back ලා මේ සින්දුව මුලින්ම කිව්වෙ දැයට කිරුල ප්‍රසංගයකදී. මාත් ඒ musical එක බලන්න ගියා.

  • @hashii192
    @hashii192 9 місяців тому +4

    2024 දිත් අහන set එක කෝ

  • @pandaships2499
    @pandaships2499 5 років тому +10

    Thats music awesome. ..the heart beating sound ....legends song....sri lanka army best of the best....they save our country. Not only that our sinhaleese blood❤❤❤❤

  • @udeshgihan2051
    @udeshgihan2051 3 роки тому +2

    🇱🇰🇱🇰🇱🇰🇱🇰❤ඔබ හඩ නොනැගෙන සේ පියවර තබන්න මන්ද යත් නිදහස 💓💓වෙනුවෙන් දිවි දුන් අබීත රනවිරුවන් මෙබිමෙහි නිදන්ව ඇත .🇱🇰💖💖💓💓💗❤❤❤❤

  • @MwUcyan
    @MwUcyan Рік тому +3

    🇱🇰🇱🇰🇱🇰අපි.. අහංකාර 💖 නිර්භීත 💖 🔥 ආඩම්බර 💕දක්ෂ, වගේම සංවේදී 💝 ජාතියක් ❤

  • @nalandissanayaka2205
    @nalandissanayaka2205 5 років тому +86

    යකෝ...අද අහන අය කො..2021/5/7😆😆😆( ගැම්ම එනව යකො ඒක කවද ඇහුවත්)..

  • @SashiniBuddhika
    @SashiniBuddhika 10 місяців тому +2

    Papuwata kiyaaganna bari tharam maara hageemak thiyenne...keeparak ahuwath as walata kadulu enava 🥺❤️ athi mahath uththamaachaaraya mage rate thrivida hamudawata 😢❤ 🙏

  • @shashipraboth125
    @shashipraboth125 4 роки тому +5

    ❤️❤️රටම කොර කරපු සින්දුවක් අවුරුදු 11 ගිහිල්ලත් ඉදිරියෙදිත් NUMBER 1❤️❤️

  • @shashishashii274
    @shashishashii274 2 роки тому +24

    Anyone listening to this masterpiece in 2022 🙄

  • @yashchami3866
    @yashchami3866 5 років тому +22

    අපේ රණවිරුවෝ අපේ දෙවියෝ... 😘😘😘

  • @dileeshioshadi2493
    @dileeshioshadi2493 2 роки тому +6

    ඇගේ හිරිකඩු පිපෙනවා මේ සිංදුව අහද්දි ආඩම්බරයි රට ගැන මාර ගැම්මක් තියන්නේ ❤️🇱🇰💖💪

  • @JayMiracles123
    @JayMiracles123 2 роки тому +4

    උපන් බිමට ණය නැති වීර සොයුරු සොයුරියනි ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤❤❤

  • @imrds_0160
    @imrds_0160 2 роки тому +2

    අද නිදහස් දවසෙ tv එකෙන් නිදහස් උත්සවේ බලන ගමන් බෑන්ඩ් එක අන්තිම සටනේ ගහනව.ඒක ඇහෙනකොට එන හැඟීම...❤️