Guru thumani Me wana wita ma lankawe nowe sitinne.janawari masa lankawata pemini wita eya laba geneemata sithami.labana badada dina mata katha kireemata pahasuya.obathumata pahasu welawa saha katha kala heki widiya kiya dena lesa illami.theruwan saranayi.sthuthiy.
මාර ලස්සන ධර්ම දේශනාවක් !ඔබ තුමාට බොහෝ පින් සිදු වේවා !
සාදු සාදු සාදු
ගුරු පියාණනි ඔබතුමාගේ ධර්මදානයමය කුසලය උතුම් නිර්වාන ශාන්තිය පිණිසම පරමිතවක්ම වේවා 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏රුචිර වීරසිංහ
තෙරුවන් සරණයි ගුරුතුමනි. ඔබතුමා සිදුකරන මහඟු සේවය අති විශිෂ්ටයි. 🙏 සියලු දෙවිවරුන්ගේ ආශිර්වාද සහ ආරක්ෂාව ඔබතුමාට නොඅඩුව ලැබේවා 🙏
තෙරුවන් සරනයි ...
Oba thumata nirwanaya labewa.neel amstrong athatama hadata giye na kuyala godak kalekata kalin oppuwela thibuna.budu nuwanata dakina kisima dayak science walin oppu karana ba.🙏🙏🙏🙏🙏
බුත් සරණපොතෙහි ලෝක විෂය සදහන් පිටුව හෝ පරිච්චේදය සදහන් කරන ලෙස ඉල්ලමි. ඹබ තුමාටතෙරුවන් සරණයි!!!!!
42 සිට 60 දක්වා...
සාදු ....සාදු .......සාදු ........බොහොම අගෙයි.දෙශණව...තෙරුවන් සරණයි .......
තෙරුවන් සරනයි ...
තෙරුවන් සරන ලැබේවා .
Bohoma pin obatuma athulu siyalu denatama..........
Apita me biyakaru sadarin etara wiimata margaya kilala dena oba tumata godak pin
ගුරු පියාණෙනි
Vedio එක තව ටිකක් පැහැදිලි කරන්න පුලුවන් ද
කලින් නොඇසු දේශනා වක්.
ඔඛ තුමාට ගොඩක් පින්.
ඉක්මන් භාවයක දි නිවන් සුව අත්විම ට මේම ධර්ම දානය දාන පාරමිතාවක් ම වේවා.
තෙරුවන් සරණයි.🙏🙏🙏
තෙරුවන් සරනයි ...
Theruwan saranayi guru thumani.u tube narambana apita ath pathrikawa laba geneemata kramayak thibeda.? Bohoma pin.
ඔව්.මට කතා කරන්න...තෙරුවන් සරනයි ..
Guru thumani Me wana wita ma lankawe nowe sitinne.janawari masa lankawata pemini wita eya laba geneemata sithami.labana badada dina mata katha kireemata pahasuya.obathumata pahasu welawa saha katha kala heki widiya kiya dena lesa illami.theruwan saranayi.sthuthiy.
Thirisan sath thu pruthuwiye innawa ne
ප්රඥා පාරමිතාව පොතක් හා සිත් චාට් එකක් ලබා ගන්නේ කොහොමද?
Moon has different plates ,may be
🙏🙏🙏
ඔබතුමාගේ සටහන් පොත් download කරගන්න පුළුවන්ද ? පහුගිය පාඩම් මාලාව youtube එකෙන් අහන කෙනෙක් මම . තැපෑලෙන් හෝ ගෙන්වා ගත හැකිද ? ඔබතුමාට තෙරුවන් සරනයි !
Whatsapp app සම්බන්ද වෙන්න..මම pdf දාන්නම් ...
Jambu dweepaya,Yanu earth, so why ladies settle in India?, not America Japan,Russia,
පෘථිවියෙන් ඉවතට ගොස් පෘථිවිය දිහා බැලූවිට, පෘථිවිය ජලයක හෝ වෙනකක ලෙස නොව අවකාශයක පිහිටා තිබෙන බව පෙනීයයි. එසේ නම් හදට යාම මෙන්ම පෘථිවියෙන් ඉවතට ගොස් ඒ දෙස බැලීමත් අබව්ය සිදුවීමක්ද.මායාවක්ද.
මට කතා කරන්න මහත්මයා ...
🙏🙏🙏🙏🙏