Sir ada thamai mama palamuwenma sir ge video ekak baluwey. Hari watina video ekak. Kochchara class giyath mewa kiyala dunney naha.Kiyala dena vidiya hari padili. Sir ta godak thanks. idiriyatath mey wage thawa videos karanna labewa kiya prarthana karanawa. Good job sir.
පෙර curtain video එක නැරඹීමට
ua-cam.com/video/BjP0IhXal0k/v-deo.html
Oyaaga fon nambarayak awanna puluwanda Mata oyalagan badu tikak ganna oni
Liyasewana lnstitute
Godaaaak ස්තුතියි .හොඳට තේරෙන විදියට kiyala දෙනවා
අන්න එහෙමයි Video කරන්නෙ ,,මොනවත්ම නොදන්න කෙනෙකුට උනත් හරියටම තේරුම් ගන්න පුළුවන් ,,ගොඩක් වටින Video එකක් ,
හරිම ලස්සනට ඉතාමත්ම පැහැදිලි ව කියලා දුන්නා. නොදන්න කෙනෙකුට උනත් හොදින් තේරෙනවා. .. බොහොමත්ම ස්තූතියි ඔබතුමාට. 🌹👍👍
හරි පැහැදිලිව කියලා දුන්නා... මම අද මගේ ගෙදර curtain 4ක් දැම්මා මේ වීඩියෝ එක බලලා.... බොහොම ස්තූතියි කියලා දුන්නාට... වැඩේ ලස්සනයි 👍😁
ජය වේවා .... ❤❤❤❤
වැඩි වැඩ නෑ ..උවමනා දේ හරියටම කියා දුන්නා.. ස්තූතියි..🙏🙏
ගොඩක් ස්තුතියි
හොය හොයා හිටපු video එකක්....
සුපිරි අයියා ගුඩ් ජොබ් හරිම පැහැදිලි
හැමෝම මහන හැටි කියා දුන්නට් සවි කරන හැටි කියල දුන්නෙ නැ.ස්තූතියි
ඇත්තටම වටිනවා .ගොඩක් දේවල් ඉගෙන ගත්ත . ගොඩක් ස්තුතියි .
හරිම පැහැදිලි හරිම neat ඉතාමත් වටිනා video එකක් අවන්කවම කියලා දුන්නා . ඔබ තුමා ගෙ සියළු කටයුතු සාර්ථක වේවා . තෙරුවන් සරණයි .
සවි කරන හැටි කියා දුන්නාට ගොඩක් ස්තුතියි.
ඇත්තටම ගොඩාක් වටිනා video එකක්. කිසිම දෙයක් හංගන්නෙ නැතුව කියල දුන්න. ගොඩාක් ස්තුතියි.
❤❤❤
හරිම පැහැදිළියි. ජය වේවා ❤
හරිම වටිනා වීඩියෝ aka හරිම විදිහට කියලා දුන්නට ස්තුතිය ඔබතුමාට
ගොඩක් ස්තුතියි,හොදට තේරුනා❤
Pvc batayak lee wenuwata use karanna puluwanda
බොහෝම ස්තුතියි ❤. හරිම පැහැදිලිව කියල දෙනව.
හොඳටම පැහැදිලි.Thank you..🎉
හරිම පැහැදිලිව කියලා දුන්නා ගොඩාක් පිං
හරිම පැහැදිලි. බොහොම ස්තූති ❤😊
Sir ada thamai mama palamuwenma sir ge video ekak baluwey. Hari watina video ekak. Kochchara class giyath mewa kiyala dunney naha.Kiyala dena vidiya hari padili. Sir ta godak thanks. idiriyatath mey wage thawa videos karanna labewa kiya prarthana karanawa. Good job sir.
මහන්න දැනගෙන හිටියට හයි කරන්න දැනගෙන හිටියෙ නැහැ
ස්තූතියි...
මෙහෙම හයිකරන ඒක වැරදියි..... එහෙම හායි karuwa nam bircket 3ම පේනවා, දෙපැත්ත bircket දෙපැත්තට අඟල් 3ක් පන්නන් නැතුව සවි කරන්න ඕනේ බාර් එක විතරක් පැන්නුව නම් හරි...(video එකෙන් දාල තියන විදියට සවි karuwa nam bircket 3ම පේනවා.
එතකොට curtain එකෙන් පෙනුම නැති වෙනවා..)
මහන. අයට හොඳ වැඩක්. ලක්ෂණයි නියමයි. 👍👍👍👍
Biththiye idala agal keeyak issarahinda curtain eka thiyenne. Bracket man gedara hada ganna hithuwa. Plz mata upadesak denna
මගේ ගෙදර ටත් මේ බාර් සවි කර ගන්න ඕනා...කොහොමද ඔබතුමා පැමිනෙනවද
ගොඩක් හොදට කිසිම දෙයක් හංගන්නැතිව පැහැදිලිව කියල දුන්නට බොහොම ස්තූතියි .
මිල ගනන් කොහොමද
Thank You Very Much for the vedio..... api oyalage vedio balala curtain tika mahala savikaragaththa.
Diunuwen diunuwata path wewa.!!!!!
ස්තුතියි හරියටම පැහැදිලි කරදුන්නාට
This video is very important.Thank you so much for you.May God bless you.
හොඳයි දැනුවත් කිරීමක්
පැහැදිලියි ක්ලාස් කරන්නෙ නැද්ද
කියන්නකෝ පලු දෙකට දානවනම අර හදාගත්තු පළල දෙකට බෙදාගන්න ඔනොද
රින් කපන කටර් ගන්න තියෙන්නෙ කොහෙද
ඇත්තටම හොදයි හොදටම පැහැදිලි කර දුන්නා. බොහෝම ස්තූතියි බුදුසරණයි
Thank you .budusaranai
Adi 11 diga baar ekak yanne depaththen biththiyatama thibunahama kohomada baar ekak ganne
කර්ටි සවිකිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම.ඉතා වැදගත්. ඔබට බොහොම ස්තුති .
Onama janelaka pahalata agal 96kda
අනෙක් කර්ට්න් වර්ගත් ඉක්මනින්ම කියලා දෙන්න .ඔබට බොහොම ස්තුතියි ..
ඉක්මනට අරන් කියලා දෙන්නම් .
Dorak room eken eliyata arena wita curtain Deanna kohomada
දොරවල් 2ක් එකලග තියෙනවනම් මොකද කරන්නෙ
බොහොම ස්තුතියි sir 3 pleets ekath kiyala denna .
❤❤
Mama mahana awage aina wariya aty wenawa a ai kiyala denawada
Great tips .. it worked well. Thank you 🙏
බොහොම ස්තුතියි ඔබතුමාට.. 🙏
දෙපැත්තෙ බ්ලැකටි දෙක පේන්නැති වෙන්න දාන්න ඕනෙ නේද...
කර්ට්න් බාර් එකේ දිග ගන්නෙ කොහොමද
Wadagatma vidio ekk bohoma sthuthi
Niyama පැහැදිලි kiremak ජය වේවා
guru mustiyak nathuwa kiya dunna.....obata jaya
❤️
Sir mey bracket eke diga pramanaya kocharada kiyala padili karanna please
බොහොම ස්තුතියි .
SUPER and Thank you...........
ඇත්තටම ගොඩක් පැහැදිලියි thank outta
❤❤
දිනෙන් dina idiriyatama yanna oni bs
ස්තුතියි .❤❤
නියමයි. ගොඩක් ස්තූතියි
බොහෝම ස්තූතියි!
Atthata oba thumata pin.mokada kiwwoth salli dila igena gatthath mehema kiyala denne ne.oba thuma dinen dina diyunu wenawa ekanthayenma.
ස්තුතිය
Godaaaak watinawa obathuma ge pehedili kireema sthuthi
Man balagena idapu video ekak.good luck .relin bar hikarana vidiyath kiyala denna.
❤❤❤
ස්තූතියි ඔබට
වැදගත් විඩියෝ එකක්
සෑහෙන වටිනවා video එක.thanks 👌👌
❤❤
Hodata watahuna kuwa uoades,
Pin megema kiyala dunnata
❤❤
ස්තුතියි සර් ....!
Window eke palalata wada agal 6 k wediyen da pola eka ganna oni , nethnam palata wada agal 9k wedipurada ?
Godak watinawa sir 3pleat ekak sawi karana video ekak dennako godak sthutei.
❤❤
96 උස කර්ටන් උසද,අයිලට් උසද
Godak watinwa .thank you sir
Godak pahadiliyi. Godak watinawa.ape adupadu hada ganna godak wada gath.
Thank you bro..
❤
Harima pahadili thanks
Sthuti. Godak watinawa
Pelmet eka savi karaganne kohomada sir.ekata wenama pole ekak dannat ona da.
Sir onling class karanawada
Wow nice
ඔයාලා කර්ටන් මැසීමසහ සවි කිරීම කරවද?
thank you
බොහොම ස්තුතියි
❤️❤️
Thank u
Tashal bag kohend ganne
Than u niyamai
බොහොම esthuthiy
❤❤
Thanks bro
Mila ganan tiranaya karannr kohomada
Very useful
❤❤
Thank 👏👏👏👏👏
Thank you..
❤❤
අයිලට් ගෙන්න ගන්න පුලුවන් ද ඔයාලගෙන්
Mehema kisima lobakamak natiwa kiyla dena oba thumanlata jayen jayama pathanwa ...ekmanin twa video akak enakan bln innwa.😄😄😄
Bohoma pin
Honda vedio ekak
Ane matA number aka denwada.pinsidda wenawa
Niyamai
Curtains mahanakota customer kenekgen kohomada mudal aya karanne kiyala kiyala denna puluwan da
Watina wedasatahnak. ..👍
Ela
හොදයි 😃
Swags තිර රෙදි අල්ලන විදිය කියල දෙන්න