Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අද 2024/5/7 මම trayel එකේදි paas උනා සර්ගේ video ඔක්කොම ටික බැලුවා ඒක නම් සුපිරි සර්ට ගොඩාක් පිං මෙ වගේ හොද වටිනා video සමාජගත කරනවට එ වගේම මම paas උන එකට thank you sir🤜🤛
Thank you sir ගොඩක් වටිනවා 👍
අපේ වෑන් එකේ ත්‍රිවිල් එකෙ දෙකේම රිවස් බලන්නෙ නෑ ලු එක නිසා එවා පුරුදු කරන්නෙත් නෑ
සමහර රියදුරු පුහුණු පාසල් තියෙනවා...ළමයිට රියදුරු පුහුණු නැත්නම් රියදුරු අධ්‍යාපනය ලබල දෙන්නෙ නෑ...එයාල කරන්නේ ලමයිව ට්‍රයල් බලන විදිහට විතරයි..උගන්වන්නේ..... ඉතින් කියන්න තියෙන්නේ ඔයාලත් රියදුරු පුහුණුව ලබා ගන්න කියල ගිහින් තියෙන්නේ වැරදි තැනකට..... රියදුරු පුහුණුව වෙනයි... ට්‍රයල් වලට පුරුදු වෙන එකයි... දෙකක්.... ට්‍රයල් බැලුවෙ නැති උනාට ...ඔයාලට උගන්වන්න කියන්න....
@@udaradrivinschoolbalangoda6364 😥
Bicycle car baike sahallu gaddi pare geniyanna denawada veel ek nattn rewers ek vitarada denne
Pare padina denawa...
සර් සිග්නල් දාන්න ඕනෙ පලවෙනි ජියර් එකට දැම්මට පස්සෙද. නැත්තම් ඊට කලින්ද
ගියර් එකට දාලම දාන්න....හෑන්ඩ් සිග්නල්... යන්න ලැහැස්ති වෙලාම අන්තිමටම දාන්න
ගියර් එකට දාලම සිග්නල් දාන්න හෑන්ඩ් සිග්නල් යන්න ලැහැස්ති වෙලාම අන්තිමටම දාන්න
සර් පාරෙන් වම් පැත්තට දාල නවත්වද්දි හස්ත සංඤ්‍රා දාන්න ඕන නැද්ද ?
පුතේ ඒක ට්‍රයල් බලන සර්ගෙන් සර්ලාට වෙනස් වෙනවා.... දිස්ත්‍රික්කය..කොහෙද...
@@udaradrivinschoolbalangoda6364 මාතර
@@udaradrivinschoolbalangoda6364 සර් වාහනෙන් යන්න ගමන් ආරම්භ කරද්දි මුලින්ම handbrake පහළට දාල first එකට දානවද first එකට දාල clutch එක අල්ලගෙන handbrake බානවද ?
Harima widihanam Frist giyar ekata dala hand break Bana eka thamai...
@@udaradrivinschoolbalangoda6364 Hri sir thanks 🙏🙏🙏
දැන් නම් ලයිසන් එක ගන්න වාහන පහකින් ට්‍රයල් පෙන්වන්න ඔන. බයික්, ත්‍රිවිල් , වෑන් , බස්, අඩ් 40 ස්කැමල්. ඉස්සර අපේ තාත්තලා ගන්න කාලේ වාහන දෙකයි. බයික්, බස් ලයිසන් එක සම්පූර්ණයි.
Sr api wahane passata gaddi jiyar ekt dalada rewas ekt danne naththan newtal eke tiyeddida rewas ekt danna one
ගියර් එකට දාලා තමයි...පසුපසට ධාවනය කරන්න තියෙන්නේ...හරියටම ...අහන්න හදන දේ පැහැදිලි නෑ...
Mn ahuwe sr wahane newtal eke tiyeddida riwas jiyar ek adinne nattan 1st eket dalada rewas jiyar eka adinne
Poddk kiynnako ek sr
@jokemrbeen16 නිව්ටල් එකේ ඉදල රිවස් එකට දාන්න....
Thank you very much sir❤️
Thank sir
Thank you 💕💕 watching us...
Slow down dann onendd
සර් විල් යතුරු පැදි වෑන් එහෙ තුනට ලයිසන් ගත්තම සැහැල්ලු වාහන ඕකම පදින පුලුවන්ද
බයික්,වීල්,කාර්,වෑන් සැහැල්ලු ලයිසන් එක තියෙනවනම් පුළුවන්
❤
රිවස් තමයි බැලන්ස් නැත්තේ 😢