ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා තරගයෙන් ලොකයේම ජනප්‍රිය වු නුවර පොඩ්ඩා දසුන්ව හමුවී පැවසු දේ / Dasun Shanaka

Поділитися
Вставка
  • Опубліковано 15 лис 2024

КОМЕНТАРІ • 64

  • @jithairoshima7876
    @jithairoshima7876 2 роки тому +8

    චුටි පුතේ ඔයා ගේ ඒ සතුට , හරිම ආදරණිය එකක්, බුදුසරණයි පුතේ ආදරෙයි ♥️♥️

  • @Nilu157
    @Nilu157 2 роки тому +6

    බුදුසරණයි චුටි පුතා . ඔයාගෙ ඒ සතුට අපි දැක්කා . ඔයාගෙ අනාගත බලාපොරොත්තුව හිතන පතන අයුරින් ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා❤️❤️❤️❤️🌷 බුදුසරණයි පුතාට

  • @chaminshamikara6426
    @chaminshamikara6426 2 роки тому +5

    මේ චුටි පුතාට මගේ හර්දයානගම ස්තුතිය පිරිනමනවා. කිසිම අවස්තාවාදි හැගිමක් නොමැතිව හදවතින්ම ශ්‍රි ලන්කා කන්ඩායමේ ජය්‍රහනය වෙනුවෙන් තම හැගිම ප්‍රකාස කරපු එකට.( එදා මෙඉ කාලකන්නි ගෝඨාභයට අපි චන්දේ දිලා දිනපු වේලාවේ ඔයවිදියට සතුටු උනා එක් ඒ සතුට හිතින් යන්නත් කලින් මහ ගින්දරකට අපිව ඇදලා දැම්මා. ජාතිවාදි හැගිම් හිතතුල තියාගෙන දෙයක් බලාපොරොත්තු වුන නිසයි ඒ සාපය අපිට උරුම වුනේ. මේ මහ අපරාදෙට සම්බන්ධ වු උස් පහත් බේදයක් නොමැතිව හැම එකාටම සාප වෙනවා වේනවාමයි. උබලට කිසි දිනක ස්වාභධර්මයෙන් ගැලවිමක් නෑ. දඩුවම් ලැබෙනවා ලැබෙනවාමයි. මේක බුද‌‌‌න්ගේ දේශයයි.

  • @lakshmanalwis6469
    @lakshmanalwis6469 2 роки тому +11

    පුංචි පුතාගෙ බලාපොරොත්තු සාර්ථක වේවා. ඔබට සැමදා ජය. බුදු සරණයි 👍❤

  • @shalomstaytours6251
    @shalomstaytours6251 2 роки тому +6

    දෙවියන් වහන්සෙ යොසුවට අාශිර්වද කරයි සුභගමනක් යෙෂුවා

  • @kuwkuw1170
    @kuwkuw1170 2 роки тому +1

    බුදු සරණයි පුතේ ඉදිරියට යන්න තව තවත් ධරිය සතිය ලැබේවා

  • @dinushkaliyanage7871
    @dinushkaliyanage7871 2 роки тому +3

    මල්ලියෝ ඔයාගෙ බලාපොරොත්තු ඉෂ්ට වේවා ,තෙරුවන් සරනයි ,🙏🙏❤️❤️

  • @ShyamaleeKuki
    @ShyamaleeKuki 2 роки тому

    Niyamai puthe...ratakata thibuna adaree dakka...budusaranai..puthe

  • @armadushika9152
    @armadushika9152 2 роки тому +1

    ඔයාගෙ බලාපොරොත්තු සියල්ලම හිතනවටත් වඩා ගොඩාක් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා චූටි පුතේ බුදු සරණයි හැමෝටම

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 2 роки тому +5

    හොද සුභ අනාගතයක් උදා 😐 වේවා තුනුරුවන් සරනයි සියලුම දෙවි රzකවරනින් ඉදිරියටම යන්න වාසනාව උදා වේවා !

  • @princessseneviratne9663
    @princessseneviratne9663 2 роки тому +1

    පුංචි පුතේ මට තරගය දිනුවා ට
    වඩා පුතාගේ සතුට දැකලා ඊටත් වඩා මම සතුටු වුනා .
    මම කීප සැරයක් නැවත නැවත පුතු ගෙ ඒ කියා ගන්නට නොහැකි සතුට මම ගොඩක් වින්දා පුතේ .මගේ පුතාගෙ සියලු පැතුම් ඉටු වේවා 🙏
    නමුත් පුතේ එකක් කිව යුතුය okkotama පළමු හොඳින් iganaganna.මුළු ජීවිතය සාර්ථක වේවා 🙏

  • @amalakanthirajapaksha5145
    @amalakanthirajapaksha5145 2 роки тому +5

    පුතේ ඔයාගෙ බලාපොරොත්තු ඉටු වේවා බුදු saranai

  • @somaja7199
    @somaja7199 2 роки тому

    My little cricket lover josuwa perera i reyarly love you as a vatran sports men in kandy and srilankan so fsr your grest uour futhuer arder sudbe suses be a good cricketer thsnks

  • @sriyaniperera9468
    @sriyaniperera9468 2 роки тому +1

    චුටි පුතේ ආදරේ හිතුනා...
    ඔයාට ලස්සනම ලස්සන ගමනක් පුතා ....
    ජේසු පිහිටයි ......

  • @mudithakumara1103
    @mudithakumara1103 2 роки тому +3

    Good job dasuwa kochchara ihalata giyath polowe paya gahala idapan anthimata apata ithuruwenne karapu pinuy hoday witharay budusaranay

  • @evonamarasinghe8636
    @evonamarasinghe8636 2 роки тому

    Jooshua puthe... God blease you API oyava dakke. Uncle Rasal ge b. day. Aka davase. oyage anagatha siyalu pethum itiweva kiyala suba prarthana karanava. 🙏🙏🙏. Love you.... Putha .... 🥰🥰🥰 .

  • @kanthiwaduge408
    @kanthiwaduge408 2 роки тому +4

    God bless you putha..!

  • @josephfernando8006
    @josephfernando8006 2 роки тому +5

    Godblesyou JSUWA JOEUNCLE
    MORATUWA KDALANA

  • @niroshankoralage1472
    @niroshankoralage1472 2 роки тому +9

    පුතේ ඔයාගේ බලාපොරොත්තු සාර්ථක වේවා ....

  • @dantidanti1017
    @dantidanti1017 2 роки тому

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @maheshperera7959
    @maheshperera7959 2 роки тому +2

    Nima kolu patiak ratata adara daruwa god bless you putha

  • @reverentopatha9065
    @reverentopatha9065 2 роки тому +11

    දසුන් උබ පට්ට

  • @chulanisamarakone1242
    @chulanisamarakone1242 2 роки тому +3

    all of you God bless ❤️🙏💪💪💪💪💪💪💪💪

  • @lalithranganarangana727
    @lalithranganarangana727 2 роки тому

    Jayawewa pututa anagata kricat taruwak wewa budu saranay

  • @senakauduwawala7969
    @senakauduwawala7969 2 роки тому +1

    All the Best Podda!!! You're a real spirited guy. You definitely can go a long way, it's in your blood, you're like Chamika Karunaratne.

  • @tamaraweerasuriya7438
    @tamaraweerasuriya7438 2 роки тому +19

    අපි නොයෙකුත් දක්ශතා තියෙන ජාතියක් නමුත් කරුමෙට මේ රටෙ දෙශපාලුවො රට කාල තියෙන්නේ .... එක අපේ අවාසනාව. අනිවාර්යයෙන් රට යන ක්‍රමය නැවත් විය යුතුයි . අනිත් රටවල සියලුම පහසුකම් මදැ තමා දිනන්නෙ අපේ ජනතාව එ කිසිම දෙයක් නැතිව දිනනවා රටෙ පාලකයො පිස්සු කෙලිනවා රට ගැන තම ජාතිය ගැන කිසිම තකුමක් නැහැ

  • @chamijackson6393
    @chamijackson6393 2 роки тому +1

    God bless you...!

  • @fathimaaska5733
    @fathimaaska5733 2 роки тому +1

    God blessed u dear🥰🥰🥰

  • @dantidanti1017
    @dantidanti1017 2 роки тому

    Congratulations

  • @sachiandnadee6171
    @sachiandnadee6171 2 роки тому +1

    Good luck malli. Mth kawada hari aniwaryen national teama yanawa aniwaryen. Hodata practice karanna.✨️🏏❤️

  • @manujasudharshi4771
    @manujasudharshi4771 2 роки тому +2

    May all your dreams come true...

  • @yescreationssirilanka4356
    @yescreationssirilanka4356 2 роки тому +1

    Thx Dasu

  • @jagathvijaya
    @jagathvijaya 2 роки тому +4

    පුතේ ඔයාගෙ katahada hodai තව tikak wachana වේගයෙන් kiyanna

  • @anushkahansaka9796
    @anushkahansaka9796 2 роки тому

    😘😘😘❤️❤️❤️

  • @kushlanpitigala6351
    @kushlanpitigala6351 2 роки тому

    Good luck putha

  • @hasanthiishara7661
    @hasanthiishara7661 2 роки тому

    ❤💭

  • @amilapriyadarshani8576
    @amilapriyadarshani8576 2 роки тому +1

    🙏🙏🙏

  • @roshandesilva9168
    @roshandesilva9168 2 роки тому

    ❤👍

  • @AsAs-rl7fg
    @AsAs-rl7fg 2 роки тому

    Puthe yosuwa obe ana gathe bala porothtuwa ta jayen, jaya

  • @jeewaniwijesundara9692
    @jeewaniwijesundara9692 2 роки тому

    Patta

  • @dmudiyanse9646
    @dmudiyanse9646 2 роки тому

    👍👍👍👍👍🤗🤗🤗🤗🤗👏👏👏👏👏

  • @HotGammiris
    @HotGammiris 2 роки тому

    ua-cam.com/video/huOLLTZOCsw/v-deo.html ❤ දසුන්ගේ බිරිඳ අවසන් T20 තරඟයේදී ජයග්‍රහණය සැමරුවේ මෙහෙමයි

  • @priyankabandaranayaka5684
    @priyankabandaranayaka5684 2 роки тому

    Ana,a kolu,patiyata,anagata,balaporottu,sapala,vava,budu,saranai

  • @worldvision7021
    @worldvision7021 2 роки тому +1

    කවද හරි ලොකුම හරකෙක් වෙන්න යන්නෙ.ඹන්න පොඩිවුන්ට දෙන ගොං අාදර්ශ

    • @chitraperera1025
      @chitraperera1025 2 роки тому +3

      එතකොට ක්‍රිකට් ගහන්නෙ හරක්ද හරකෝ??.හරක් ඉන්නෙ පාර්ලිමෙන්තුවෙ.උන්ට චන්දෙ දුන්නු අපි ,ඔයාලා තමය් හරක් .ඔයානම් එලහරකෙක් උනානම් මීට වඩා හොඳයි .

  • @isharamadushanka5385
    @isharamadushanka5385 2 роки тому +1

    බන්න කෝ ඉතින් එකෙනුත් මිනිසුන් සැනසෙන හැටි

  • @Sinhalaphotoeditting
    @Sinhalaphotoeditting 2 роки тому +1

    ප්‍රබලයෙක් ඉවතට දෙවන එක්දින තරගය ක්‍රීඩා කරන ක්‍රිඩකයින් 11 ❤️‍🔥
    ua-cam.com/video/uVq_bvbqV10/v-deo.html

  • @AsAs-rl7fg
    @AsAs-rl7fg 2 роки тому

    J P i

  • @eigochat
    @eigochat 2 роки тому +1

    MODA SINHALA SRILAKAWEY UN MECHCHARA LANKA MAATHAWA DUKWENAKOTA
    UMBALATA THERENNE NEDDA MEYKA “ MATCH FIXING” kiyala Booruwaney
    NAAMAL RAAJAPAKSA GEY LANKAWEN HORAJAM KARAPU SALLI AUSTRALIA KANDAYAMATA JARA DEELA
    SAANTAMATA DINALA. MODA THARUNA AADARAYEY ARAGALAYATH MAHAJANATHAWAGEY
    DEWANA AARTHIKA HA DESAPALANA PRASNAYEN HITHA WENATHAKATA YOMU
    KIREEMATS GATTU PUYAWARAI
    LANAGA DEEM OKKOMA ELIWEY

  • @whatmora924
    @whatmora924 2 роки тому

    මේවා බොරු වශී කියන ඒවා මමත් අහු උනා දේවල 40 විතරයි ගියා මැණික්‌හින්න ලිකුම හුලවාලි දේවාලයට මට කීවා ඔයාගේ ප්‍රශ්නය දින 7 යනකොට අනිවාර්යෙන්ම උතරයක් ලැබෙනවා කියලා නළු nulyan එහම ගොඩක් අය යන තැනක් මගෙන් 10000 ක්‌ ගත්තා මේවා හැම දෙයක්ම කරන්නේ you tube කරන්න අය මට හෙන ගහනවා මගේ ඇස් පොට වෙනවා මට කියන්න කරන් දෙයක් කවදාවත් හරියන්න නැ මේවා බොරු නම් ලංකාවේ හමෝම බොරු කරනේ 👍👍👍👍❤️

  • @andreaspapaioannou678
    @andreaspapaioannou678 2 роки тому

    Mokada ban keewada kyanne

  • @sunitalanka3102
    @sunitalanka3102 2 роки тому

    A daruwage muhuna dasunge muhuna wagemai paule kenek wage me lamaya kristhiyani neda

  • @nandapunchihewa3027
    @nandapunchihewa3027 2 роки тому +6

    මිනුස්සුන්ට කන්න බොන්න නැතිව පෝලිම් වල තොපිට මේවා තමයි ප්‍රවෘත්ති .

    • @achintharavindu1877
      @achintharavindu1877 2 роки тому +6

      ඔයාල වගේ බුද්ධිමත් වැඩිහිටියෝ ගත්ත තීරණ හින්දා තමා ශ්‍රී ලංකාව පෝලීම් වලින් මෙච්චර බබලන්නේ.

    • @janindumadushan7407
      @janindumadushan7407 2 роки тому

      @@achintharavindu1877 Siraaama kathaaawa.rajapakshalata deela den nahayen adano

  • @tariqjaan7728
    @tariqjaan7728 2 роки тому +3

    Katha karanne thoththa babatha

    • @surekharathnayake1163
      @surekharathnayake1163 2 роки тому +2

      අනේ ඔව් .. අහන් ඉන්න එපා වෙනවා ..

  • @100bimal
    @100bimal 2 роки тому

    😂