Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔයාට ගොඩක් පින් අක්කි.......මන් ජොබ් එකක් කරන ගමන් ගෙදර ඉද්දි කරන්න දෙයක් හොය හොයා හිටියේ.....එත් ගොඩක් වීඩියෝ වල ඕන කරන දේවල් කියලා දෙන්නේ නෑ.......මන් මේ විඩියෝ එකෙන් මේකට ඕන කරන දේවල් ඔක්කොම දැනගත්තා......thank you අක්කී තමන්ගෙම කියලා දෙයක් පටන් ගන්න ඉන්න අයට ඔයා මේ කරන උදව් වලට 😍
Oya hadanawada d a n
Meka pataganna me badu walin puwanda
🎉🎉🎉 ස්තුතියි ඔබට. මම ආසයි මේ කලාව ඉගෙන ගන්න.. 👍
මෙි බඩු ගන්නේ කොහෙන්ද
Thanks akke gdk dewal dena gaththa thanks
Background music sound එක අඩු කරන්න...🌺
Thank you හොය හොය හිටියේ කොහොමද හදන්නේ කියලා 🥺😍
Please tell me how to make resins
Mavag sinhala nsam tika daaannako sarama
හරිම වටින videoවක් නංගි අපිත් සුහ පතනවා ඔයාට ♥️👍
ගොඩාක් ස්තූතියි ඔබතුමියට.මට කියන්න පුලුවන්ද මේවා අඩු මිලට ගන්න පුළුවන් කොහෙන්ද කියල .
Ane akki oya nam niyamai good luck
අක්කා ගොඩක් ස්තුතියි මම තාම ඉස්කොලේ යනවා ඒවුනාට මටකසයි මෙවා ගෙ නිර්මාණ කරන්න අක්කා ට පුලුවන් නම් අපිට අලුත් රෙසින් නිර්මාන කරන හැටි කියලා දෙන්නවද අක්කෙ🥰🥰🥰
Mata kasai kiyanne ei
ou oya nirmana harima lassanai
Math hoya hoya hitapu video ekak nangi.❤
Thank you akki.godaaak watin vidiyo ekak.
Godak watinawa
Mewa godak gananda
Hadanna asa hithuna mata ekak hada ganna oni mamama hadala mage ammata gift karanna asa hithuna eth resin ganna dihak danneni , lassanai video ekaa
Godak.pin akki kiyl denawata.mn lahadi akkige chanal eka dakke.
Oyata bohoma sthuthi
Godak watinawa ♥️♥️♥️
ගොඩක් වටිනවා ස්තුතියි කියල දුන්නට මගෙත් බලාපොරොත්තුවක් තියනව මේ නිර්මාණ කරන්න... මේ සදහ අවශ්‍ය වෙන පුන්චි පුන්චි උපකරණ මොනවද කියන්න පුළුවන්ද
🎈
Godak watinava eth ganna thanak kiyala nane
Me badu koheda ganna thiyenne akki.
Me badu okkm gnn පුළුවන් thank kiynnko loku deyk 😘
Available
❤Thank you
Thank you ❤️
ගොඩාක් ස්තුතියි ඔයාට.ගොඩක් වටිනවා.මේ බඩු ගන්නෙ කොහොමද ඒවායෙ මිල ගනන් හෙමත් දාන්නකො.ආධුනික අයට ගොඩාක් වටිනවා
Akkiyoo..matath igena gnna ine
Oyage video aka godak watinaws matath karanna hithuna.mewa kohenda API ganne
අනිත් resin වර්ග ට්කයි එවා ගල් වෙන්න යන වෙලවල් ටිකයි ගැන විස්තරයක් දානවද
24h ynwa kiyla kiynne
Thank you 😊
ඔයා කියන දේවල් පැහැදිලි මදි background music අඩු කරන්න
Ane akki oyage me vidio eka beluwama matath aasa hithuna godak pin oyata oyage me job eka thawa thawath diunu wewa
me badu genna ganne kohomada. gannawanam ganna puluwan kohenda.
මේවා අලෙවි කරන්නේ කොහොමද මිලදී ගන්න තැන් ගැන දැනුවත් කිරීමක් කරන්න පුළුවන්ද
Api laga tyenva
Num ekk nedd
Thanks
Miss Nuvara avatin mema badu tika Ganda puluvan sthanayak dibeda karunakarala danvanda magey duvata oney kiyanava mey badu tika
Ehemanam danne ne.api online delivery karanawa oni thenakata
Thanks dear
Thank you very much
Pitakotuwa
@@decorationsmk1176 pitakotuwe mana weediyenda
@@sepalikadilrukshi8602 Hariyatama dn na. Ona taram U tube vdo tynawa badu tyna than gana dala. Balanna
thanks dr
Thank you very much akka.
මේ නිර්මාණ කරන්න ඉගෙන ගන්න තැනක් තියෙනවද?ඔයා කොහෙන්ද ඉගෙන ගත්තේ මේවා.කරන්න
🙏 thanks
Harima wedagath hadunna dimak. Harima watinawa.Silika jell seed walin resin waladi monada karanna ganne.
Me badu gennaganne lokuganak yanavada?kiyak vithara onada. Mehema hadanna nirmanayaka Mila kiyakvithara denavada.
අනේ ගොඩාක් පින් අක්කි
Thank you akkiyo
ඇත්තටම මේ බඩු කොහොම කියලද ඉල්ලන්න ඕනේ
Thank you akke
Thank u😘😘😘
Back ground sound eka karadarai
Thank you
මෙිවි ගන්නේ කොහොමද
මේකේ background music එක වැඩී නංගි.ඔයා කියන දේවල් ඇහෙනව පැහැදිලි මදි.😐
Thank you..godak watinawa vedio eka.man asawen hitiye..me tools ganna tiyenne koheda kiyannako
background මියුසික් එක අඩු කරන්න 😕
ගොඩක් ස්තුතියි ස්තූතී කියල දුන්නට මේ බඩු ගන්න තියෙන්නෙ කොහෙද
Watina video ekak me nirmana karanna me badu ganne kohenda?
Ahenne..
Resin ගන්න තැනක් kiyannako plzz
මේ ද්‍රව්‍ය ටික ගන්න තැනක් කියන්න ගොඩක් පින්
Fb eke thiyenawa godak pages search karala balanna
මේ බඩු සේරම කීයකට විතර ගන්න පුලුවන් වෙයිද
Mtath me budu gnna oni kohomdaGnne. Kiyda
ටික්ටොක් එකේ තියෙනවා වීඩියෝ එකක් කොටුවෙන් අඩුවට ගන්න තැනක් ගැන
කොටුවේ බඩු මිල වැඩී...
රේසින් හාඩ්නර් මෝල්ඩ් එක කප් එකට විතරක් මට 3000ක් විතර ගියා
Me dravya kohenda ganne akki pls kiyannako akki mata mewa aran yawanna berida mudal dennam pls
රේසින් නිර්මාන හදන විදිය ඉගෙන ගන්න ඕනෙ.මුල ඉදල කියල.දෙන්න පුලුවන්ද..ලොකු උදව්වක්..😍
Vedios dala tiyenawa nangi balanna
@@Craftwithnilu akki me badu okkom ganna puluwn thank kiynnko mn kandy wala inne
නුවර අලිමුඩුක්කුවේ තියෙන්නේ
මේ video එකේ පෙන්වන සිලිකන් මෝල්ඩ්...මිල දී ගන්න තියෙන්නෙ කොහෙද කියන්න්ස් පුලුවන් ද
Thank you nangi.mewa ganna koheda tiyenne kiyanna puluwanda
කඩෙන් මොනවා කියලද ඉල්ලන්න ඕනේ අනේ කියන්නකො 🥺
Ow ane😢
අනේ අක්කෙ කියන්නකෝ resin ගන්නෙ කොගෙන්ද? Hardened ගන්නෙකොහෙන්ද?
Resin tiynawa onada
@@wishwanisamaranayaka7862 ow
@@wishwanisamaranayaka7862 plz cantact karaganna.mawa
@@wishwanisamaranayaka7862 kiyada
Resing akke gnne kohend
Akka mewa Dilawari karanne kohamada
Eka eka product eke market price danna puluwanda?
Okkom daraze eke thiyenwa , rasin kyl search krnna
Oya badu okkm gnn thenk kiynnko
Akke mata dana ganna one uv lamp akak pavichchi karanna puluwanda onama resin ekakata. Reply akak one akke
Be
Ane akke oyawa ccontacts kr gnd widihak kiyannako. Oyagen dena ganna dewal tikk thiye mt😌❤️
FOTO ferm akak Karna vidiya one
Kohomada me badu genna ganne , oyagen online genna ganna puluwanda puthe
Kohenda mewa ganne kiyanna
Me badu miladee ganne kohenda wisthara tikak kiyannako
Me resin ganna thank dnwafa
ඔය බඩු ටිකට කීයක් විතර යයිද කියන්න පුලුවන්ද
Apita oya deval ganna puluvan thanak kiyanna puluvanda
මිල ගනන් සහ ගන්න තැනක් කියන්නකො අක්කෙ..අවශ්‍ය දේවල් ලිස්ට් එකක් දාන්නකො
Api laga tyanav
❤
Mewa matra koheda ganna tiyene
Normally koiwage thanwalinda ganna puluwan..
මෙවා ගන්නෙ කොහෙන්ද
Matath kiyadenna me badu ganna vidiya
076-5530846 whatsapp mg please
Mata asai meka igana ganna ekata thanak kiyanawada
Akka matath hadanna one
රෙසින් mix කරන්න ගන්න භාජන measuring cups එහෙම පිරිසිදු කරන්නෙ කොහොමද කියන්න පුළුවන් ද?
Toothpick ekak wage ekak hadala iwara unama e cup ekata dala tiyanna.welunama edala ain karanna
Me resin nirmara walata badu ganne koheda
Akke me badu ganna thiyenne kohenda
රේසින් හාඩ්නර් ගන්න තියෙන්නෙ කොහෙද කියන්නකො
👍
Oya badu tika ganna kiyak onida akki
Akki oya badu ganne kohenda
Mewa ganna kiyak withara yaid akki mona shop wld thiyenne
Ane hama thanama baluwa eth kauruwath dnne na kadawalwalath na kiynwa kohenda gnn thiyenne plzz kiynnko🥺
Meva ganne koyada akke
Oya badu set eka kohenda ganne
අනේ මට හදන තාලේ කියලා දෙන්නකෝ..වකුගඩු බද්ධ කරලා ගෙදර ඉන්න කෙනෙක් මම
Rathnapura awatin aya badu ganna thanak thiyenawada
Pendent base eka yatata nirmanaya karaddi danne mokkda

මේවා අලෙවි කරන්නේ කොහොමද
මිලදී ගන්න තැන් ගැන දැනුවත් කිරීමක් කරන්න පුළුවන්ද

Mtath me budu gnna oni kohomda
Gnne. Kiyda