Valuable discussion. Thank you Dananath and Advocata. NPP must take these discussion to ground level and educate public. Corrupted politicians misinterpret NPP econonic policies. Need to address that and win the upper middle class , businessman votes.
I think that Anura appears best out of the whole lot He understands the main problems confronting the countrys economy decline Corruption and for 75 years two parties UNP and MRs , SLFP for certain is responsible for the ruination of the economy Dishonesty thrived and encoraged was the reason Anura is very sound about whatever topic he speaks on He may have very little knowledge about the game of cricket But his speech in parliament about the administration flaws and correction is great and it is what a layman can contribute I think that in todays context only Anura can do a good job
A most valuable and positive discussion by Prof Jayantha, somewhat agreed by Dhanantha. Half of what the Professor explained could have been done by the existing BOI. This not in its present state but revamped to keep it away from the Politicians .
Most sensible and promising economic approach by a SL political party in recent times. Hope NPP stick to what they preach when they come to power. Hats off to Advocata and Dhananath as well, for sharing these valuable views with us.
They will cuz they have been sticking to the same fundamentals all my 11 years of being a voter for JVP. Trust is something they got to offer unlike the rest of the bucket. Thanks for voicing your support to us. Appreciate it.
Very valuable interview and nicely conducted by Dananjaya. Looks like Dananjaya has fully agreed. Perhaps we should all support to get implemented these valuable economical ideas for the benefit of our poor economy rather than attacking NPP as leftist party, which has now been proven incorrect.
We are a leftist party - JVP. However the fact that what we have left is a barren land. Right wing nor left wing aint a debate what we have on our plate. We will revive the country first and then chase after our utopian island nation which we all can thrive. We respect you righties for reaching out to us even at the very end - cuz afterall we are rooted here. Its our responsibility to make it thrive. And we surly will.
Informative and timely discussion. Pls continue having more session with this professor. I too believe a market economy for SL yet his idealogy is interesting to listen.
Dhananath is the best interviewer when it comes to the economy. The professor's explanations are to the point unlike our politicians.Confidence in the NPP is gathering momentum with this kind of discussions. 🙏
Meya thamai Ape economic council eke Prof. wasantha Economic council eke politician. Economic policy eka NPP site eken gihin balanna. It has been there for 4 years now.
This is a really good discussion. NPP economic policy should be discussed by people who are very well knowledgeable, than popular figures, without proper knowledge.
This was a such a gem. Timely discussion on testing the most suited economic policies that needs to implemented in the country. This is way better than the senseless information that the mainstream media in SL distribute through inviting silly politicians. Suggest Dana and the rest of the Advocata team to organize more of these discussions/ events at the grassroots (remote areas) to raise awareness. Dana has a superb skill of simplifying complex economic theories to bite size information. Adding to this, Advocata could possibly organize seminars/ discussion forums where a panel of economic experts are invited to openly discuss policy with the business community, Small-Medium Enterprise (SME) businesses, and the youth.
Very interesting discussion... Thank you both.. 🙏Explanations given by the Prof are practical as long as the leadership of NPP is truely honest...which is yet to be proved... 🤔
we have great professionals like this, everybody should join up to support NPP and Global Sri Lankan Congress. they may be the only remaining alternative groups, who can be trusted. out of current corrupt thug mafia government
This discussion was very useful and informative, sounds like NPP has a sustainable and long-term plan. And don't let this plan interrupt with communist concept, because I saw after Mr. Tilvin silva's interview with another channel has made big drawback to NPP vision and plan. Good luck for NPP
Having viable plans, pooling the resources of the experts together and corporate responsibility are good aspects. This new approach can do a lot of good to the country. Thank you professor for sharing your erudition in simple terms.
Anyone can talk about economics and progress, 😂 but when it comes to practicality, it is something else. Mostly impractical to the countries like Sri Lanka. Thanks Dhananath to interviewing Prof. Anil… Gov should revamp and control with its policies. Make a 20 year plan. Even when regimes changes policies must not be changed. How unlucky we are. We don’t have that visionary leaders. 😢 one party cannot solve the issues. 🤷🏻♂️
බලන්න dubai Gov කොහොමද හැසිරෙන විදිහ, කියලා ඉන්දියාව සහල් අපනයන නතර කලා විතරයි ඩුබායි එක සහල් re export නැවැත්වුවා, සියලු තොග local market එකට දාන්න කිව්වා, Government involment for market and price control. Not like Sri Lankan
Npp එක හැර චන්දේ දෙන්න වෙන පැහැදිලි අදුශිත movement එකක් දැනට නෑ..ගොඩක් හොද කතාබහක් 🖤
ඉතාම වැදගත් විග්‍රහකිරීමක් මෙයට වැඩි ප්‍රචාරයක් දෙන්න .ස්තුතියි .
ඇත්තටම හරිම පැහැදිලියි .....ස්තූතියි ......ජයවේවා ...මාලිමාවට ජයවේවා .......
අනිල් ජයන්ත මහත්මයා ස්තුතියි ජය වේවා පැහැදිලි කිරීම අගය කරනවා ♥️♥️♥️♥️💪👍🌹🌹🌹🌹🌹🌹🧭🧭🧭🧭
හරියටම තේරෙන්න විග්‍රහ කලා.දෙන්නාටම ස්තුතියි ❤❤❤🧭
සාකච්ඡාවමරු... ඇඩ්වකාටො එකේ අභන්තර න්‍යායපත්‍රය දැනගෙන මහාචාර්ය අනිල් හරිම තැනට හරිම විදියට ඇඩ්‍රස් කලා කියලා මට හිතෙන්නේ.. ඒත් එක්කම නාමල් ජයසිංහගේ කවියක් මතක් වෙනවා
කිසිදු කිසි දින බිද හෙලනු බැරි
අහස ගුගුරන පවුරු පදනම්
තියෙද්දෙන් තව තියෙද්දෙන්
උන්ගේම හරසරින්
උන්ගේම තල්ලුවෙන්
උන්ගේමරතු පලස් මතින්
උන්ගේ නුවරට ආ අපේ එකෙක්
මේ එ නුවර පුපුරවාහරින්න හොදම වෙලාව.. සුබ පැතුම් මහාචාර්ය අනිල්... ❤
❤❤❤
💪❤️
අනිල් හරි ලස්සනට කීවා. උසස්ම තැන භාග්‍යවතුන් වහන්සේ වදාළ නිර්වාණය කියන්න අමතක වුණා.
ඊට පහතින් සැමට සම සමාජයක් තමයි ජවිපෙ පරමාර්ථය කියන්නේ කීවා. ඊටත් පහතින් තමයි ජනබලවේග පරමාර්ථය, අද දවසේ යථාර්ථය, එදිනෙදා සාමකාමීව ආර්ථික සංවර්ධනයක් සමග සතුටින් ජීවත් වෙන සමාජයක්. ඔන්න ඇත්තටම ඇත්ත. නැතිව ධනවාදීන්ට ඕනෑ විදිහට ශ්‍රමය සූරාකෑම තවදුරටත් කරන්න නම් මුං සමගම ඉමු.
තීරණය ඉතාමත් පැහැදිලිය
What a fantastic discussion ! මාරම දේවල් ටිකක් ඉගෙන ගත්ත.ආර්ථිකය ගැන විතරක් නෙමෙයි අලුත් ආර්ථික ප්‍රවනතා ගැන අලුත් වෙළඳපොල තත්ව ගැන ❤️
Valuable discussion. Thank you Dananath and Advocata. NPP must take these discussion to ground level and educate public. Corrupted politicians misinterpret NPP econonic policies. Need to address that and win the upper middle class , businessman votes.
හොඳ පැහැදිලි කිරීමක්
හොඳ පැහැදිලි කිරීමක්.මම ඉන්නෙ කොරියාවේ. මේ කියපු ප්‍රත්පත්ති සහ වැඩපිළිවෙල කොරියාව තුල දැනටමත් ක්‍රියාත්මකයි. ඒකයි මෙවැනි රටවල් දියුනුවෙනේ.🇰🇷👌❤. අපේ මවුබිමටත් අපි ආදරේ කරමු.🇱🇰👈❤️❤️❤️.
හොඳ වැඩසටහනක්. කාලෙ කෑවට පාඩු නෑ.ඔබ දෙපලටම ගොඩාක් ස්තුතියි.🙏
රටේ දරු පැටවුන්ගේ අනාගතේ වෙනුවෙන්
ජාතික ජන්බලවේයේ ප්‍රතිපත්ති ඇති රජයක් යටතේ ජීවත්වෙන්න
ඉතාමත් කැමැත්තෙන් බලාසිටිමි.
🇱🇰👈❤️❤️❤️jvp+npp👌👍💪💪💪
This has been a long awaited discussion. . Thank you for both the Prof and Dhananath.
මෙයට පුලුල් පුචාරය ලබාදෙන්න ඉතා වැදගත් .
හොද කතිකාවක් අපිත් මහත් බලාපොරොත්තු වක් තබා සිටිනවා npp බලයට එයි කියන අවස්තාව ...අවොත් මුලින්ම මම ඩොලර් ලක්ශ යක් ස්තීර තැන්පතුවක් එවනවා ..(දැනට සතපහක්වත් අපි එවන්නෙ නැ) ... npp ඉදිරි ප්‍රතිපත්ති මත ලංකාවෙ 1000>3000 වගෙ ප්‍රමානයකට රැකියා අවස්තාව උදාවෙන ආකරයට වියාපාරයක් ආරම්භ කරනවා රට වෙනුවෙන්
❤
හොද පැහැදිලි කිරිමක් ඇත්තටම මෙදේ නිවරදිව කිරිමෙන් රටට හොද කලක් උදාවෙනවා
ජයවේවා සහෝදරයා. අපි එකතුවෙලා මේ රට හදමු
❤❤❤❤
Good explanation on NPP economy policy. I trust them that they can possible to take actions to develop my country up to developed one.
It is great that financial professional like you come forward bravely without any personal goals to protect our country.
ස්තූතියි ඇඩ්වොකථා ❤
ආදරණීය සහෝදරයා,
පැහැදිලි යථාර්ථයක් සහිත ආර්ථික සැලසුම් පිළිබඳව ජාතික ජන බලවේගය ඉදිරිපත් කරන සැලසුම් පිලිබඳව ඔබගේ අදහස් දැක්වීම ඉතාමත් අගය කොට සලකමි
දශක කිහිපයක සිට දූෂිත හොරුන්ට රැවටුණු අපි සියල්ලන්ම මෙවර ප්‍රථම වරට මාලිමාව වටා රොද බැඳ එක්වන බව අවධාරණය කරමි
ගොඩක් ප්‍රශ්න සැක සංකා වලට උත්තර හම්බුනා..
Very meaningful conversation! Good work, Advocata team.
ඉතාම හොඳ විග්‍රහයක් සහ පැහැදිලි කිරීමක්. ස්තුතියි
මෙවැනි පැහැදිලි කිරීම් හරිම වැදගත් .
ලංකාව ඇතුලෙ නිශ්පාදනයක් පටන් ගන්න තියෙන අමාරුව නිසා ගොඩක් ව්‍යවසායකයින් කර්මාන්ත පටන් ගන්න මැලිවෙනවා. රාජ්‍ය ආයතන වල බොහෝ නිලධාරීන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ව්‍යාපාරයක් කරන්න අනුමතීන් ගන්න උදව් කරන්නෑ. මේව හදල ඉන්න ඕන ඉස්සෙල්ලාම.
වැදගත් හරවත් සාකච්චාවක්. බුද්ධිමත්ව ප්‍රයෝගික ගැටළු ගැන හොද විග්‍රහයක් ඉදිරිපත් කිරීම ගැන ඔබ දෙපලටම ප්‍රණාමය. 🙏
ධනා ස්තූතියි, හරිම ප්‍රශ්න හරි විදියට අහලා පැහැදිලිම උත්තර ගත්ත නිසා. Npp ආණ්ඩුවක් තුලින් රට ගොඩනගමු හැමෝම එක්වෙලා😊. ජය👍❤
නෑ ඕන නෑ කළු මිට්ටෝ. ජෙප්පොන්ගෙ සමාජවාදෙ තමයි මෙච්චර කාලයක් ලංකාව කෑවේ.
@@cdeux3059 🤣 gon bayyo nida gena da hitye lakawa kankota
@@MrRajivcoonghe ow umbe ammat ekka nidiwedila hitiye. Danna deyak kata krpn modaya. Umba monawada gono politics, economics gena danne.
@@cdeux3059 uba danna thrama thama penala thiyenei comment ekei , mage amma uba wage ballo ekka nida gan na :))
ගෝඨාභය part 2
ජය
ඉතාම වැදගත් සාකච්චාවක්.මම සාමාන්‍ය පුද්ගලයකු විදියට සමහරදෙ නොතේරුනත් සාකච්චාව දිගටම අහද්දි ඉතාම පැහැදලිව තේරුම් ගන්න පුලුවන්.ස්තුතියි.
ඇතැම් සුළු පරිමාණ ආයෝජකයන්ට දීර්ඝ කාලයක් අරමුණු කරගෙන ව්‍යාපාරයක් කිරීම සඳහා ඉතා වැඩි පොලියට ණය ලබාගන්න සිදුවෙනව. කාර්‍යාලයට, ගොඩනගන්න අතේ තියන ධනයෙන් වැඩි කොටසක් වැය වෙනව. එතකොට ව්‍යාපාරය කරන්න, අමුද්‍රව්‍යය තොග රැස්කරගන්න මූල ධනය හිඟවෙනව. ඒ නිසා යම් සාධාරණ මිලකට රජයෙන් කාර්‍යාල ඉඩකඩ ලබාගන්න සැලැස්මක් (සිංගප්පූරුවෙ වගේ) තිබුනොත් සුළු ආයෝජකයන්ගෙ මුලු හැකියාවම ශක්තියම නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදන්න පුලුවන්.
I think that Anura appears best out of the whole lot He understands the main problems confronting the countrys economy decline Corruption and for 75 years two parties UNP and MRs , SLFP for certain is responsible for the ruination of the economy Dishonesty thrived and encoraged was the reason Anura is very sound about whatever topic he speaks on He may have very little knowledge about the game of cricket But his speech in parliament about the administration flaws and correction is great and it is what a layman can contribute I think that in todays context only Anura can do a good job
A most valuable and positive discussion by Prof Jayantha, somewhat agreed by Dhanantha. Half of what the Professor explained could have been done by the existing BOI. This not in its present state but revamped to keep it away from the Politicians .
Most sensible and promising economic approach by a SL political party in recent times. Hope NPP stick to what they preach when they come to power.
Hats off to Advocata and Dhananath as well, for sharing these valuable views with us.
They will cuz they have been sticking to the same fundamentals all my 11 years of being a voter for JVP. Trust is something they got to offer unlike the rest of the bucket. Thanks for voicing your support to us. Appreciate it.
ඉතාමත් වටින සංවාදයක්..... NPP එක ගැන කුමන මතයක හිටියත් වෙලාවක් අරගෙන අහන්නම ඕන සංවාදයක්...
ස්තූතියි Mr. Dhananath
Very valuable interview and nicely conducted by Dananjaya. Looks like Dananjaya has fully agreed. Perhaps we should all support to get implemented these valuable economical ideas for the benefit of our poor economy rather than attacking NPP as leftist party, which has now been proven incorrect.
We are a leftist party - JVP.
However the fact that what we have left is a barren land. Right wing nor left wing aint a debate what we have on our plate. We will revive the country first and then chase after our utopian island nation which we all can thrive. We respect you righties for reaching out to us even at the very end - cuz afterall we are rooted here. Its our responsibility to make it thrive. And we surly will.
Really valuable explanation
Thanks Prof the clear explanation
හොද පැහැදිලි කිරීමක්
fruitful discussion. well Done prof. Anil
ධනනාත් ආසම දෙයක් තේරුම් ගන්න කියන්න පුළුවන් සුපිරි කොල්ලෙක්...❤
හොඳ discussion එකක්. Debt audit එකක් කලාම මොකද උනෙ කියල බලාගන්න පුළුවන්
Thanks for both. Good discussion.
Informative and timely discussion. Pls continue having more session with this professor. I too believe a market economy for SL yet his idealogy is interesting to listen.
Very valuable discussion with new ideas.
ලන්කාවෙ වැඩිහරියක් මෙවැනි සාකච්චා බලන්නෙ නැති එකත් , තවමත් වැඩිදෙනකුට අන්තර්ජාල පහසුකම් නැති කමත් කනගාටුවට කරුනක්.
Dhananath is the best interviewer when it comes to the economy. The professor's explanations are to the point unlike our politicians.Confidence in the NPP is gathering momentum with this kind of discussions. 🙏
හරි ප්‍රතිපත්ති යක් මත ගොඩ නැගුවොත් රටට අව්රුදද්ක් ඇතුලත් විශාල වෙනසකට යන්න පුලුවන් ...රටින් පිට ඉන්න අපි හදවතින්ම ඉන්නවා රටෙ ආර්ථිකය ට සම්බන්ද වෙන්න උදව් වෙන්න ..npp ආවොත් පමනයි
jayawewa malimawa ජාතික ජන බලවේගය ❤ජාතික ජන බලවේගය ❤මාලිමාවට ජය් වේවා !මාලිමාවට ජය් වේවා ! අනුර කුමාරට ජයවෙිවා 👍👍 ජාතික ජනබල වේගය බලයටපත් කරන බව ඕනෑම අයෙකුට දැන් පැහැදිලි යි❤thanks 🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩⚙⚙🛠🛠🏹🎯🎯💎💎💎ජාතික ජනබල වේගය බලයටපත් කරන බව ඕනෑම අයෙකුට දැන් පැහැදිලි යි❤jayawewa siri lanka thanks ☑✔🚩🚩🚩🚩🚩🚩⚙🛠🛠🏹 අනුර කුමාර දිසානායක මහතාට ජයවේවා ජයවේවා ජයවේවා ජාතික ජනබල වේගයට ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා
ජාතිවාදයෙන් සහ ආගම්වාදයෙන් තොර අලුත් රටක් සදහා අනුර ප්‍රමුඛ මාලිමාව පමනයි... ❤️👏
හරියටම හරි .. පැහැදිලි කිරිමක්
Great a long awaited discussion. Npp seems to be a good choice for SL next up
අච්චුව හදල ඉවරයි
දැන් ආන්ඩුවක් අරන් වැඩ පටන්ගමු.
Well done sir All the best to NPP
උපරිම සංවාදය...බොහොම ස්තූතියි
අනිවාර්යයෙනිම ධනා ට වඩා ප්‍රොෆ් විෂය හදාරපු කෙනෙක්. ඒකත් වැඩිය හොඳයි ධනා ප්‍රශ්න අහන්නෙ layman කෙනෙක් විදියට
මේ වගෙ විෂය දැනුම තියන අයට NPP එක මීට වඩා අවස්ථාව දෙන්න ඕනෙ. එත කොට අර වසන්ත වගේ LRT ගැන කියල ඇන ගන්නෙ නෑ ❤
Meya thamai Ape economic council eke Prof. wasantha Economic council eke politician. Economic policy eka NPP site eken gihin balanna. It has been there for 4 years now.
Danuma ob jayasubdaratath thibuna nipunathawa Naha prayogika wada karala 😂😂
@@warsil3735 ආර්තිකය හසුරල නිපුණත්වයක් තියෙන්නෙ කාටද? එහෙම අය දැං ඉන්නවාද පක්ශෙක? 70-70 ඩබල් ඩොක්ටර් NM Perera ඇවිත් සංවෘත ආර්තික ක්‍රමයකින් රටම fail කලා - ඒ ප්‍රායෝගික බව නැති නිසා.
වසන්ත කිව්ව කතාව සම්පූර්ණයෙන් අහපන් බන්..... එඩිට් කරල කපල කොටල ආපු clips නැතුව....
Good discussion
Awanka maha polawe jiwathwena minissu...n ee thuwa rajathumala babyla neme jayawewaa ❤❤❤❤ NPP
මෙච්චර හොද පැහැදිලි කිරීමක් තාම මම ඊට පස්සේ Npp එකෙන් දැක ගන්න බැරි වුනා . මේ ප්‍රශ්න කිරීම මරු . ඒක නිසා තමයි මේක එළියට ගන්න පුළුවන් වුනේ .
ජාතික ජන බලවේගය anagataya itama pahadili subapatanawa
අපේ රට කෘෂිකර්මය පළවෙනි තැන ගන්නා රටක් නිසාම ගොවියා නගා සිටුවීම ඉතාම වටිනා අදහසක් සාර්ථක වේවා 🙏🏻
පොහොට්ටුවේ හා ස.ජ.බේ හොරුන් ට ඉතාමත් වැදගත්කම පාඩමක් ..මොලයක් තියෙනවා නම් N.P.P. ඉදිරි සැලසුම් ගැන කොපමණ වැදගත්කමක් තියෙනවා ද?
Keep it up NPP Jayawewa AKD ❤🌷🙏🇱🇰👍
First ever compresenive interview about NPP economic polciy. Additionally, it's commendable that the interview was conducted by an economic expert.
This is a really good discussion. NPP economic policy should be discussed by people who are very well knowledgeable, than popular figures, without proper knowledge.
සුපිරි ❤❤❤
මාලිමාව 👍👍👍👍👍👍
Very productive discussion. Malimawata jayawewa
Important Great discussion and Explanation ! Thanks !
This was a such a gem. Timely discussion on testing the most suited economic policies that needs to implemented in the country. This is way better than the senseless information that the mainstream media in SL distribute through inviting silly politicians. Suggest Dana and the rest of the Advocata team to organize more of these discussions/ events at the grassroots (remote areas) to raise awareness. Dana has a superb skill of simplifying complex economic theories to bite size information. Adding to this, Advocata could possibly organize seminars/ discussion forums where a panel of economic experts are invited to openly discuss policy with the business community, Small-Medium Enterprise (SME) businesses, and the youth.
Very good discussion,
Very interesting discussion... Thank you both.. 🙏Explanations given by the Prof are practical as long as the leadership of NPP is truely honest...which is yet to be proved... 🤔
Good explanation
We will have to vote for you as we do not have any better option
Very good jvp npp jayawawa very good jvp npp jayawawa Bro ❤❤❤❤🌹🌹🌹🌹🌹🎈🎈🎈🧭🧭🧭🧭🧭👍👍👍👍👍💯💯💯💯💯🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
වෙනත් පක්ෂයක ආර්ථික ප්‍රතිපත්ති නොතේරෙන්න හරි පැහැදිලි කරන්න මෙහෙම කෙනෙක් නෑ නේද. ජ.වි.පෙ❤️
හොඳ කතිකාවතක් අපිත් බලාපොරොත්තුවෙන් සිටිනවා
we have great professionals like this, everybody should join up to support NPP and Global Sri Lankan Congress. they may be the only remaining alternative groups, who can be trusted. out of current corrupt thug mafia government
Attatama හොඳ දැනුමක් tiyena mahatmayek
good topics
Dhana, can u pls arrange another discussion with NPP how their education system would help to build the economy.
That'll be done by Harini for sure
Well done!
Up with!
Efforts by both, highly appreciated.
This discussion was very useful and informative, sounds like NPP has a sustainable and long-term plan. And don't let this plan interrupt with communist concept, because I saw after Mr. Tilvin silva's interview with another channel has made big drawback to NPP vision and plan. Good luck for NPP
Nicely explained. A very useful discussion on current political and economic topics, much needed indeed👍👍
මගේ අදහස නම් අපි නිෂ්පාදන ආර්ථිකයකට යද්දි අපේ රටට ආවේණික නිෂ්පාදන වලට ගියොත් ලෝක වෙලදපොලේ තරගයක් නැති වෙයි.ගම්මිරිස් , කුරුදු, තැබිලි,කිතුල් ආශ්‍රිත නිෂ්පාදන , තේ ,පොල් තෙල් ,ඉගුරු,ආවේණික සහල් වර්ග.............
❤️❤️❤️❤️
අනිවාර්ය යෙන්ම රටේ ජනතාවගේ ආර්ථික ය ගොඩනැගීමට හැකි එකම බලවේගය ජාතික ජනබල වේගය බව ඉතාම පැහැදිලියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏💪💪💪💪💪💪💪💪🙏❣️🙏❣️🙏❣️💕🙏💕🙏💕🙏💕🙏
මේක ඉතාම වැදගත් කතාබහක්
ස්තූතී දෙපලටම
මහාචාර්‍යතුමා පූර්න වෙලදපොල තත්වයක් තුල පැනනගින අමානුශික තත්වයන් සංවේදීව ගෙන එමින් කතාබහ අවසාන කරා පපුව බර කරල..
අලෙවිකරන ක්ශේත්‍රයේ ඉන්න කෙනෙක් විදිහට එතුමා සාකච්චාව මැද මතුකල දෙයක් ගැන අහන්න කැමතියි..
අර මිල විනිවිදභාවය ගැන ශර්ට් එකක් උදාහරනයට ගත් කතාව..
NPP ආර්තික මොඩලයේ සන්නාම වටිනාකම පිලිබද අදහස කුමක්ද.?
අර ශර්ට් එක එමරල්ඩ් නම් එහි මිලේ යම් කොටසක් තීරනය වෙන්න මේ බ්‍රෑන්ඩ් වැල්‍යු එකත් බලපානව..
ඒකට අවස්තාවක් තියෙනවද..
මානුශීය කියන කාරනාවෙදි මූලික අවස්‍යතා සන්තර්පනය ඉක්මවූ තැන තමාගේ තේරීම කියන සාදකය මතුවෙනව..එතනට තමා බ්‍රෑන්ඩින් කතා කරන්නෙ. ඒකට ලැබෙන ඉඩ මොකක්ද
පිටකොටුවේ මහාපරිමාණ තොග වෙළදාම කූට පජාත සිංහල, දමිළ හා මුස්ලිම් වෙළන්දන්ගෙන් මුදවා ගැනීම පළමුව කලයුතුව ඇත.
Having viable plans, pooling the resources of the experts together and corporate responsibility are good aspects. This new approach can do a lot of good to the country. Thank you professor for sharing your erudition in simple terms.
Good discussion ❤❤❤❤
Anyone can talk about economics and progress, 😂 but when it comes to practicality, it is something else. Mostly impractical to the countries like Sri Lanka. Thanks Dhananath to interviewing Prof. Anil… Gov should revamp and control with its policies. Make a 20 year plan. Even when regimes changes policies must not be changed. How unlucky we are. We don’t have that visionary leaders. 😢 one party cannot solve the issues. 🤷🏻♂️
what is the programme of the npp in settling the foreghn loans
They are not parcticable. If come to power will be worse than Gota
Yes you are correct .9nly practical man is central bank theif ,we all need to vote him.😅😅😅😅
බලන්න dubai Gov කොහොමද හැසිරෙන විදිහ, කියලා ඉන්දියාව සහල් අපනයන නතර කලා විතරයි ඩුබායි එක සහල් re export නැවැත්වුවා, සියලු තොග local market එකට දාන්න කිව්වා, Government involment for market and price control. Not like Sri Lankan
ඉන්දියාව ලූණු අපනයන කරන එක නැවත්තුව....ලංකාවෙ අපිට කෙල උනා 😂
අපි මාලිමාව සමග සම්බන්ධ විය යුත්තේ ඇයි යන්න කෙනෙක් අසන්නේ නම් ඔහුට මෙම වැඩ සටහන අසන ලෙස මා ඉල්ලා සිටිමි .මාලිමාවේ සම්පූර්ණ ආර්ථික ක්‍රියා කාරිත්වය මෙහි ගැබ්ව ඇත.
Good discussion
💐💐💐💐
NPP යට වැඩ පිළිවෙලක් නෑ කියලා කියන උන්ට මෙම වැඩසටහන සවනට වැටේවා!!!!!!!!!
❤
කිරිබත් දෙනකොට කුලප්පු වෙන අය ට මේවා. ඇලජික්
අපි තේරුම් ගත්තා
Very good ❤
හොරකම් නොකරන ආර්තික සැලැස්ම හරියටම හරි.ආයෙ ඔබලබලනින එපා.ලෙහලම බලනින.