IT Industry එකේ reality එක - AL වලට පස්සේ වෙන්නේ? - w/ Sheshan Gamage - Senior Technical Specialist

Поділитися
Вставка
  • Опубліковано 18 січ 2025

КОМЕНТАРІ • 58

  • @SanjayaElvitigala
    @SanjayaElvitigala  20 днів тому +9

    Join Our FIT/BIT Whatsapp group: chat.whatsapp.com/Hfx22C2zubO0MqHKVrbpz1

  • @tyraa7080
    @tyraa7080 19 днів тому +7

    Another realistic discussion! Quite informative and equally enjoyable ~ ✨

  • @Luxy17
    @Luxy17 19 днів тому +5

    So true though! For everything, the attitude matters! Well explained!

  • @ThushanPathirana
    @ThushanPathirana 13 днів тому +1

    Great video!!

  • @yathindradlive
    @yathindradlive 14 днів тому +4

    ඉස්සර සෙකන්ඩ් හෑන්ඩ් කම්පියුටර් ගන්න තිබ්බ සුපිරිම ප්ලේස් එක ඇල්ෆ ඩිජිටල් කම්පියුටර්ස්

  • @WeirdStuffaaaa
    @WeirdStuffaaaa 15 днів тому +1

    I completed my degree last year and spent 8 months looking for an internship, but I couldn’t find one that suited me. I even had my CV checked by seniors, and they said it was fine. The competition is tough, with hundreds of applications for a single job on LinkedIn within 1 hour .
    It’s sad that many Computer Science graduates can’t find internships or jobs. If you know someone in a company, it’s easier to get hired, but I didn’t have that advantage.
    I decided to change my career and now work in the hospitality industry as a passenger service agent. I hope jobs in hospitality and passenger services won’t be replaced by AI anytime soon. Now my degree is useless and it's just another qualification .

    • @saaj2010
      @saaj2010 13 днів тому +1

      AI is used for airline reservation systems...

  • @loonuofficial
    @loonuofficial 19 днів тому +3

    28:21 A big question we have also...

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 19 днів тому +17

    ලංකාවේ IT industry එකට professionals ලා මදි

    • @Inzahara
      @Inzahara 19 днів тому +1

      කවුද කියන්නේ 😂

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 19 днів тому +2

      @Inzahara එක industrial එකේ ඉන්න අයම තමා කියන්නේ.

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  19 днів тому +3

      ඔබ හරි

    • @nwlk9262
      @nwlk9262 17 днів тому +1

      කව්ද කියන්නේ 😂 දැන් පදුරක ගැහුව ත් ඕන තරම් ඉන්නව

    • @chanakaniroshan7380
      @chanakaniroshan7380 17 днів тому +2

      @@nwlk9262ඒකම තමයි professionals ල මදි කියලා කියන්නෙ 😅

  • @MrGamergameplay
    @MrGamergameplay 12 днів тому +1

    25:30 Mekedi man hithanne use karana UI nisa kiyala, IT සම්බන්ධයෙන් ගත්තාම මොබයිල් ඩිවයිස් භාවිතය වැඩි නිසා, කෙටි හැසිරවීමකං සරළවම මොකක් හරි එන්ඩ් පොයින්ට් එකකට එන්න පුලුවන්, පරිඝණක භාවිතය අඩු නිසා පරිකල්පණය අඩුයි. හිතන්න හොරයි කම්මැලියි. මම මගේ මල්ටි වෙන්ඩර් සයාට් එක අප් කරද්දි සෙලර්ස්ලා ට්රෙනින් කරන්න හරි අමාරුයි, නමුත් එයාලා වෙන ටොප් ෆ්ලැට්ෆෝම් වල සේල් කරනවා,එතනදි බහුතරය මොබයිල් ඇප් එක පාවිච්චි කරපු අය. පරිඝණක භාවිත කරපු අයට කියලා දෙන්න ඕනත් නෑ තනිවම හෝ එක පාරක් පැහැදිලි කලාම සේරම කරගන්නවා. ළමයිටත් ඒ දේමයි භාවිතය අවුල්. හොයන්න දේවල් අත්හදා බලන්න කම්මැලියි.

  • @MynNeon
    @MynNeon День тому

    maratu computer engineering degree eka ehema campus athuledim comapny arn ivri government campus vala demand eka thiynv computer engineering vlt nm

  • @openuniversity4123
    @openuniversity4123 19 днів тому +4

    Qa automation course eka aphu start krnko puluwnm nattm parana krpu eka buy krnna hari chance ekak hdla dennko

  • @chamodmadhu
    @chamodmadhu 19 днів тому +3

    Qa automation course eka 2025 awurudde aphu krnwd?.. giya year eke course ekata join wenna bari una ayta ..nattm tibba course eka buy krnn hari chance ekak hdla denna puluwn nm watinwa

  • @cebcare5389
    @cebcare5389 19 днів тому +3

    Puluwnm qa automation couses eka aphu start krnnako

  • @wimukthimaduranga9239
    @wimukthimaduranga9239 20 днів тому +1

  • @vihanduovin8386
    @vihanduovin8386 19 днів тому

    ❤❤👌

  • @chamodmadhubhashana3418
    @chamodmadhubhashana3418 18 днів тому +1

    Qa automation course eka tawa round ekak krnnko

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 20 днів тому +5

    How cs....
    32:27

  • @SanjanaNiwarthani
    @SanjanaNiwarthani 18 днів тому

    Future eke demand ven it jobs mnvd😊🎉

  • @themiyasanthush9284
    @themiyasanthush9284 17 днів тому +1

    ලන්කාවෙ ප්‍රයිවට් ඩිග්‍රි එකක් කරොත් පිට රට it ජොබ් එකකටම යන්න පුලුවන්ද

  • @DushanSeniwirathne
    @DushanSeniwirathne 19 днів тому +10

    mt nm IT industry ekata enna inna nangila mallilata kiyanna thiyenne aye parak hithala blnna wena option ekak thiyenawa nm ekata yanna . den thiyena situation ekath ekka kochchara skills projects krla thibbath job ekak hoya ganna bari thathwayak thiyenne. issarahata meka mita wada thawa awl wei.private uni walin graduate la pump krna speed ekata sarilana widiyata industry eke oppertunities hedenne ne e hinda fresh graduate la sehenna pramanayak eliye innawa intern ekak wath hoya ganna baruwa . e hinda deparak hithala thiranayak ganna nangi malli.

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  19 днів тому +10

      ඒක ම නෙවේ reality එක. අපි 100ක් interview කලොත් 5ක් වගේ තමා ඉන්නේ ටිකක් හරි acceptable level එකේ. වැඩ්ඩො නෑ. ඉන්නේ රැල්ලට ආපු අය. ඒකම තමා අපිත් මේ කියන්නේ

    • @DushanSeniwirathne
      @DushanSeniwirathne 19 днів тому +1

      @@SanjayaElvitigala Eth sir ape batch wala supirima level eke ayath innawa . samanyen GPA 3.4 k 3.5 k wage thiyena. projects 10 k 12 k wage krla thiyana. e wage ayatath CV eka shortlist wela aduma interview call ekk enneth harima kala thurakin. mge yaluwo innawa den masa 6k 7k thisse thama intern ekk set kara ganna bari. sehenna manasikawa wetila inne kattiya . okai eththa thathwe🥲

    • @DushanSeniwirathne
      @DushanSeniwirathne 19 днів тому +1

      @@SanjayaElvitigala intern level ekedi . api hariytama koi wage level ekakada innada one kiyaka video ekk krnna puluwan nm watinawa.

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  19 днів тому +2

      @@DushanSeniwirathne ua-cam.com/video/Lco9905ql04/v-deo.htmlsi=qPHYos1dM0Mx09Mj in this we cover that a little

    • @Life17768
      @Life17768 19 днів тому

      Danna deyak kiyaham ban, godak rallata apu ewun inne. Man industry eke inna hinda kiyanne. Skills ekka job opportunities ona tharam

  • @RavinduS-oi7sf
    @RavinduS-oi7sf 16 днів тому +1

    Mama thama field eke කොයි පැත්තට yanne kiyala select karala නැහැ .mata dan main language ekata learn karanna hoda language ekak da hoda nathnam මොනවද 😊

    • @ashenadeesha21
      @ashenadeesha21 13 днів тому

      therune na

    • @RavinduS-oi7sf
      @RavinduS-oi7sf 13 днів тому

      @ashenadeesha21 1 language ekak thiyenawada Nathnam language 1 kata wadiyen thiyenawada

    • @ashenadeesha21
      @ashenadeesha21 13 днів тому

      @@RavinduS-oi7sf programing languages ganada kiyanne

    • @ashenadeesha21
      @ashenadeesha21 13 днів тому

      main language කියල එකක් නැ programing languages හදල තියෙන්නේ එක එක දේවල් වලට
      1)software engineering වලටනම් - python , java , C++ වගේ programing languages පාවිච්චි කරනවා
      2)app development වලටනම් - flutter , dart වගේ languages
      3)game development වලටනම් - C# , C++
      මේ හැම programing language එකක්ම එක වගේ තම එකක් ඉගෙන ගත්තම අනිත් ඒවා ඉගෙන ගන්න අමරු නැ වැඩිය.
      ඔයා ඉගෙන ගන්නවානම් මුලින්ම Python ඉගෙන ගන්න

  • @AshelKHT-rl4ew
    @AshelKHT-rl4ew 19 днів тому

    part 2 ekak one

  • @SithukaJayawardhana
    @SithukaJayawardhana 16 днів тому

    If I am a moratuwa CSE student Can I found a intern ship easily
    I am a newly attended student of UOM Engineering 24 batch
    Sir, that will help me to select my engineering field
    On your perspective , what is the best field among Electronics & Telecommiunication and Computer Science Engineering.
    What can make me a high salary and easy job opportunities in present (If I highly performed)

  • @navindu98
    @navindu98 18 днів тому

    QA automation course eke tawa round ekak krnnko giya year eke mis una ayata

  • @PallewaththaGamage
    @PallewaththaGamage 17 днів тому

    Lamainta intern ekak wath nethi unu IT

  • @greenvedio
    @greenvedio 19 днів тому +4

    AI based course monada thiyenne oyalage,wayasanam 38 eth karanna hithenawa

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  19 днів тому +1

      elearning.lk/course/a-journey-into-artificial-intelligence-bb This is the best one we have

    • @DanuBandara-c
      @DanuBandara-c 19 днів тому +3

      ​​අඩෝ අයියේ පට්ට course තියෙනවා බන් ඔයාගේ අර e learning web eke❤️ අද සෙට් වුනේ oiiiii ❤️🗿🗿.... කොහේද අප්පා මෙච්ච කල් හැංගිලා තිබ්බේ මේකේ අස්සේ ❤️... මං ඒක course ekak purchased කරා දැන් අනික් course එහම ඔක්කොම වගේ බලන්න ඕනේ ❤️.. ඔක්කොම වගේ වැදගත් aat ඇරෙන්න 😁මං ඒක කරා නේ ඉස්සර ඒක නිසා 😁.. ඇයි අප්පා අර ලොකු business web eka වගේ මේක මට අහුවුනේ නැත්තේ 😪.. ❤️​@@SanjayaElvitigala

    • @DanuBandara-c
      @DanuBandara-c 19 днів тому +3

      Mcn සුපිරි education platform එකක් ❤️.. බලන්න ඔය AI ගැනත් courses එහම තියෙනවා

  • @ovindiwimalaratne3325
    @ovindiwimalaratne3325 20 днів тому

    Ist comment

  • @imato911
    @imato911 20 днів тому

    ❤❤

  • @DanulaWickramaarachchi
    @DanulaWickramaarachchi 20 днів тому

    ❤❤❤

  • @erandiariyasinghe5080
    @erandiariyasinghe5080 19 днів тому +2

    ❤❤❤❤❤