Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අපේ රටේ සුපිරි නළුවන් දෙදෙනෙක්. අපේ පිනට පහල වුනු.... ලස්සනයි.. අපිටත් දැන් බර දැනිලා තියෙන්නේ.. වෙනසක් කරමු... තෙරුවන් සරණයි.. තවත් විශිෂ්ඨ නිර්මාණ බිහිකරන්න ශක්තිය ධෛර්ය ලැබේවා.. ගිරා සර්....ප්‍රියා සර්
නියමයි ගිරා අයියේප්රියන්ත අයියේ 😀👍ප්‍රහසන කලාකෘතියකින් සමාජ පණිවිඩයක් දෙන අපූරුව බලන්න සහෘදයිනි!
Saman sir ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
B
පට්ට
P
ඇත්තමයි, ඒත් බැලිය යුත්තන් බලන්නෙ නැති එකයි දුක
අනේ නියමයි කාලෙට ගැලපෙන වැඩෙි අපි මෙහෙ අතරමන් වෙලා එයාල බලයට සැරසෙනවා ස්තුතියි විඩාබර මනස සැහැල්ලු කරනවාට බුදුසරනයි
ගිරයි ප්‍රියයි මූණ දැක්කත් ඇති හිනා යනවා.
Akenma
ua-cam.com/video/TFV4QTDWdpQ/v-deo.html
○( 1000 ☑️ )ලංකාවේ කොල්ලෙක් බන් ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් ගැන කරන්නෙ ❤ මගෙන් ඔයාලට වැදගත් දෙයක් ලබා ගන්න පුලුවන් නම් විතරක් මාව subscribe කරන්න ua-cam.com/channels/SRzCdoIFp1ZUPOBRFGmujg.html
හිනා යන්න නෙවෙ මෙක දැන්මෙ තෙරුම් ගන්න මොනවද මෙ කිවෙ කියලා
@@asankarukshan6939 කීව දේවල් වලින් වැඩක් නෑ.මම කීව්වෙ දෙන්න ගැන.
දෙන්න ඕන එකනම් දිලා තියනවා ලෙසටම නියමයි ගිරා විත් ප්‍රියා.බෙනා මාමව දැක්කා එල එල
සබ් එකක් දෙන්න
අනිවාර්යයෙන් .ලෙසටම හොඳක් වෙයිද නැ අලුත් මැතිවරණයේ න්.
@@ushamangalika2469 අනිවාර්යෙන්ම හොදක් වෙනවා
@@pradeepnanayakkara6991 👍👍👍👍
ජයවේවා ඔබ දෙපලට...දිගටම ඔහොම යන්...සුපිරි ...👍👍👍👏👏👏👏🍾🍾🍾🍾
දිග වීඩියෝ දාන එකනම් පට්ට.කොච්චර බැලුවත් එපා වෙන්නෑ😂
මම මුට සර් කියනවා මූ මට සර් කියනවා😂😂අපි ඔක්කෝම මුන්ට සර් කිය කියා දියවන්නාවට යවනවා😂😂
ua-cam.com/video/6hAaZ5pwM14/v-deo.html බලලා හොඳයිනම් විතරක් සහයක් දෙන්න. 👍👍
බෙනා මාමා ව මතක් වුන උන් කෝ බලන්න 🤭🤭🤭
ua-cam.com/video/OTk7UpTFpO8/v-deo.htmlජරා දේශපාලන හොරැ තක්කඩි අතු ගා දමමු..😠සිංහලයන් නැගී සිටිය යුතු කාලය මෙියයි...🇱🇰 Hela bodu hada ☝️ සමග සමිබන්ද වන්න.. ධර්මය පිලිබදව.. හෙළ සිරිත් විරිත් සමගින් දේශපාලන හොරැන්ට විරැද්දව මත වාද සමාජයට කා වැද්දීම පිනිස ... සිංහලයන්ගේ නැගී සිටීම උදේසා ක්‍රියා කරමු..🌾🌾👉Subscrib👈 කර ඔබත් එහි රැකුලක් වන්න.. තෙරැවන්සරනයි 🌹🌹🌹
ඒ ගෙදරම තමා
සබ් කරා මවත් සබ් කරන්න
අම්මොහ් ඔව් ඕයි ❤✌
දැන් ඔය යූටියුබ් එකේ කොයි කොයි අය හිනැස්සුවත්,පොඩි කාලෙ ඉඳල අපිව රඟපෑමෙන් හිනැස්සුවෙ මේගොල්ලො තමා 😌❤️
ඒක මරු. වැදෙන්නම කියලා තියෙනවා.
@@jokedottv3869 මරු👍👍
බෙනා මාමාගේ එක සුපිරි කියන අය like එකක් dagena yamu ....
Ekanan supiri eth ඉතින් වහල්ලු ඉන්නව උන්ට ඕව කීවට වැඩක් නෑ ජීවිතේට හැදෙන්නෑ
Niyamai .කාලේ ට ගැලපෙන වා.අපිට කියාගන්න බැරි දේවල් ඔයාලගෙන් අහන්න ලැබීම ගැන හරී සතුටුයි ...
Hint passing 100% superb work
💕💕💕💕💕💕ඔබ කුමන ආකාරයේ පෙම්වතියක්ද?💋💋💋💋💋💖💖💖💖😘😘😘😘ua-cam.com/video/2x3sD8jPs2Q/v-deo.html
මේ කතාව 2021 ට ගැලපෙනවා... මේ කියන දේවල් දැන් වෙමින් පවතිනවා ...
Super bullet ....හරිම ලස්සනට වැඩෙ කලා.මන්ත්‍රී තුමාට ජයවෙවා ..
1st 💓💓තව දවස් 2කයි ...හොදට හිතන්න සිය පාරක්..වටිනා මනාපය වටින මිනිසෙක්ට
ඉරාජ් ලා වැනි තනි පක්ෂවලට කඩේ යන කුහක කළාකරුවන් සිටින රටක රටේ පවතින පහත් දේශපාලනය බොහෝම ලස්සනට උපහාසාත්මකව ඉස්මතු කරන්න වෙහෙස ඉතා අගේ කරමි.ඔබ දෙපලට ජය 🙏❤️🙏
Niyamai patta
ලස්සන අදහසක්,,,,අන්තිමට අපිට රෙවෙ......ව
එල එල මෙහෙම දිග ඒව දාන්න දිගටම. අපේ මනාපෙ හැමදාම ගිරාටයි ප්‍රියාටයි ❤❤
ua-cam.com/video/6hAaZ5pwM14/v-deo.html බලලා හොඳයිනම් විතරක් සහයක් දෙන්න. 👍👍👍
සර්, බැක්ග්‍රවුන්ඩ් මියුසික් එකත් පොඩ්ඩක් හයිලයිට් කරගන්න පුලුවන්නම්.. අදහසක් විතරයි ආදරෙයි.. විඩාබර මනසට මාරම වටිනවා මෙහෙම වීඩියෝ දාද්දි... ජයම වේවා❤ ❤️❤️❤️
හිනාව තමයි ජීවිතය ලස්සණ කරන්නේ ඔබ දෙදෙනාට ස්තූතියි
නියමයිනේ aptath podi sahayogayak denna yaluwane
Good job and thanks for the interesting video gira and priya👍
ela ela digatama karagena yanna jaya wewa
සුපිරි දේශපාලන ප්‍රහසනයක්.. ජය වේවා
නියමයි අයියෙ.ලස්සනයි 💖👍👍👍
කතාව නමි සමිපූර්ණ ඇත්ත දේශපාලුවන්ගේ වැඩ තමා
Happy retirement priyantha sir ❤ our school will miss u
වීඩියෝ එක මැද්දෙන් පොඩි සවුන්ඩ් ඉෆෙක්ට් දැම්මනම් වටිනවා. ජයවේවා!
Niyamaine.oyala denna ekathu inoth ithin balanna deyak na lassana wadak thamai
Apuuru deshapaalana prahasanaya.... meewa dekalawat ape minissunge wandi batta chintanaya wenas wanawanam kocchara ageyida....
වටින පණිවිඩයක්.. ඒත් තවමත් රස්සාවට චන්දෙ දෙන උන් ඉන්න
ඡන්දෙට කලින් අමතක උන තැන් මතක් කරගන්න ua-cam.com/video/ZuRpeUyKYMs/v-deo.html
සබ් එකක් දෙන්න යලු
@@freethoughtsprojectsrilank8129 සබ් කරා යලු මවත් සබ් කරන්න අනිවාර්යයෙන්ම
@@lasantharex383 302 mama subscribe kala machan 👍👍
Ammoooo. Eka???? Giya masa 8 ta deela adenna🌷🌷🌷🌷🌷 pohottuwata adenawa mewata
අන්න නියම කියමන් චන්ද කටේ හැමෝටම ගානට කියලා 👏👏
@@loolaproduction687 okay
Just awesome, very thoughtful. Thanks for your service to our country 👏
Harima Lassanai. Oka thamai aththa..
ලුණුමිරිස් කන දේශපාලුවෙක් නම් මේ වීඩියෝව දැකපු ගමන් සරම උස්සගෙන ඉලුක් ගාලක දුවනවා නොඅනුමානයි🤣 ලැජ්ජාව මකා ගන්න 🤣🤣🤣🤙🏼🤙🏼🤙🏼👍
සබ් කරා යලු මවත් සබ් කරන්න අනිවාර්යයෙන්ම
184 සබ් මගෙන් මාවත් සබ් කරන්න අනිවාර්යෙන්
api asama karana dennek, Jaya wewa
Oyala denna monwa demmath api balanwa... oyalata Lebana charitha walata uparima oyala sadaranayak karanna nisa..😚
අම්මෝ ඒක නම් සුපිරි ,කට්ටිය ට් රිදෙන්නම දීලා තියෙනවා 😂😂🤣❤️❤️
සංසාරේ සංසාරේ මේවත් අපිටබලන්න උනානේ අම්මපා. පුහ්
පලවෙනි. like එකයි comment එකයි මගෙන්... අදරෙයි..😊😊 විඩියොව බලන්න කලින් like කරපු කට්ටිය. මේ කොණට...😁
fristua-cam.com/video/1Mj7HZCHhgU/v-deo.html
හම්මෝ යකෝ ඒක 😂 එල , අඩේ වරෙල්ලා අපේ පැත්තටත් 😘🤣👍
සබ් කරා මවත් සබ් කරන්න අනිවාර්යයෙන්ම
එලකිරි,,, නියම රටට බරක් නැති කලාකරැවො,,,, දෙශපාලුවට බැනලා වැඩක් නැහැ උන්ව පත්කරගන්න එවුන්ව විවෙචනය කරන්න,,,,, ජයවේවා,,,,
Eka sira . Sahathika etta 👌
Patta video eka කලෙකින් dakke me wage watina video ekak වටිනාම welawakata
Ane .......ඉක්මනට තව එකක් danneko .........hari ශෝක් ..........
සුපිරි. කනගාටුවට තියෙන්නෙ මේක බලන්නෙ ඉතා සුලු පිරිසක්.
නියම පණිවිඩයක් ❤️
Great message for everyone 🙂😜👍👍
Ha!ha!great one enjoyed it !😄😂😃🤣😅😢😪❤🥰👍🙏💋🙅♀️🙆♀️💐🌹
Gira..priyantha අපිට හිනා වෙන්න ඉන්නේ ඔයාල විතරයි ජය වේවා
මේ දෙන්නගෙ නම් ගගහ හැම තැනම හෙව්වා..හරි නම නොදැන.හිනා වෙන්න ඕනි නම් මේ ප්‍රහසන..ලස්සන වැඩක්..දැක්ක ගමන් සබ්ස්ක්‍රයිබ් කරා..තව වීඩියෝ දාන්න.ලoකාවේ දක්ෂම නලුවො දෙන්නෙක්.එකතුව අපූරුයි...👍👍👍
Niyamai sabama daksha naluyo.dabalak godak lassanai lassana ragapam bs
උන් පක්ෂේ මාරු නොකළාට මං පක්ෂෙ මාරු කළානේ.. අම්මෝ නියමයි ගිරා ප්‍රියා.. දේශපාලුවන්ට වැදෙන්නම දීලා 😆😂😂 හැමදාම වගේම සුපිරියි ගුරු 💖💖😍
Mama okkoma video baluwa aiye.aluth ekak lagadima oni.niyamai super aiye.adrei.budu saranai dennatama.
Good work.👌ගිරා සහා ප්‍රියා sir...video time wedi...
සුහද කොකා එකේ තියෙන්නෙත් මේකනෙ බ්න්... ඒත් සඃකල්පෙනම් නියමයි...
සුහද කොකත් ගිරා මහත්තයගෙම තමයි...😊😊
@@kavindyanilupuli 😊😊Hikzzz.. ehemada
Fantastic work great last 3 minits
Ela ela ela ...ජය ජය ජය ...!!!
නියමයි... ජය වේවා..
Good one from two top comedians.
අම්මො ප්‍රියා හොඳ කම්මුල් පාරක් දුන්නෙ 😂😂😂
Jaya wewa...!supiri 😂❤️🤟🏻
ඒකනම් මරැ.නියම වෙලාවට ඒකත් දැම්මෙ.හෙට ඡන්දෙ
මරේ මාරු පට්ටම පට්ට👩❤️💋👩👩❤️💋👩👩❤️💋👨
thaama monetization enable kare nadda?
Kathawa nam BRILLIANT.Kohoma Unath, LANKAWEE Enna GON HUTHTHIGE HATHTHA (KANNEE GUOOOO NEEE?)
හොඳ කාලීන පණිවිඩයක්. තේරුම් අර ගෙන මෙදා සැරේවත් මිනිස්සු මොළේ පාවිච්චි කළොත් හොඳයි. Nice Location :-)
Niyamai aiyi
කැපුවත් කොල කැපුවක් නිල් කියල හිතන් ඉන්න ගල් යුගයේ හෝමෝ සර්පියන්ස්ලට මොලේට දැනෙන්නම කරපු ලස්සන කාලෝචිත වීඩියෝවක්.ජය වේවා❤️
ආනන්දයෙන් ප්‍රඥාවට.........❤️❤️❤️❤️
Bena mamama ragapanna berida? Adarei dennatama... 💓💓💓💓
මේ සුපිරි වීඩියෝ එකේ හැමෝටම දීපු වටින පණිවිඩය දැක්ක එවුන් ඉන්නවද?
Patta ❤️❤️
හිනා නෙවෙ අඩපල්ලා මොඩ මිනිස්සුන්ට මෙක දැන්මෙ..
Menna video 💓💓💓 eththa kivoth hemadama hadawathe redei
බර තේරුමක් තියනවා මේකේ❤️
සබ් කරා යලු මවත් සබ් කරන්න
😎👌👌👌👌පට්ට 😍😍😍😍✌️✌️✌️✌️👌👌👌👌👌ඔයාල නියම මහත්වරු දෙන්නෙක්
හොඳ පණිවිඩක්
Ela dennatama budusaranai devipihitai💕
අපේ රටෙිි දේශපාලනය රැකියාව දුන්නනමිි. ගෙයක් දුන්නනමිි එ දීපු එකා.බලයේ ඉඳගෙන කරන තරමක් හොරකමිි.දූෂණ වංචා දහජරා වැඩ .සියල්ල කරත්..... කෘතගුණ සලකන . රට හරක් ඉන්න රටක් මෙිික.
Well said
10සබ් මගෙන් මවත්බ්සබ් කරන්න අනිවාර්යෙන්
Good luck for your future. 💖
විජය නන්දසිරි තුමා .. මතක් උනේ මුලින්ම..❤ඔබ දෙපළට ජය..#FightONE
Pata pata pata niyamai eka vidiyo ekak danda godak dawas yanawane ai e tawat alut vidiyo ekak ikmanta danda apita balanda .....❤❤❤❤
හොද ආදර්ෂයක් දුන්නා...
Message 100% 👌👌🔥
බොහෝම ස්තුතියි රට වෙනුවෙන් කරන කැපකිරීමට..
ජය වේවා ඔබ දෙපලට
පට්ටම පට්ට ඇඩෙන්නම දීල
Sahathika eththa..me parawth ehma krapalla😆😆
සෑහෙන්න වටින කාලෝචිත විහිලුවක්
Superb...!!!
සුපිරි ❤️👌🔥
සුපිරි සුපිරි අම්මෝ
නියමයි ඒක.....❤❤❤❤❤❤❤✌️
Niyamaiii eka....
අපේ රටේ සුපිරි නළුවන් දෙදෙනෙක්. අපේ පිනට පහල වුනු.... ලස්සනයි.. අපිටත් දැන් බර දැනිලා තියෙන්නේ.. වෙනසක් කරමු... තෙරුවන් සරණයි.. තවත් විශිෂ්ඨ නිර්මාණ බිහිකරන්න ශක්තිය ධෛර්ය ලැබේවා.. ගිරා සර්....ප්‍රියා සර්
නියමයි ගිරා අයියේ
ප්‍රියන්ත අයියේ 😀👍
ප්‍රහසන කලාකෘතියකින් සමාජ පණිවිඩයක් දෙන අපූරුව බලන්න සහෘදයිනි!
Saman sir ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
B
පට්ට
P
ඇත්තමයි, ඒත් බැලිය යුත්තන් බලන්නෙ නැති එකයි දුක
අනේ නියමයි කාලෙට ගැලපෙන වැඩෙි අපි මෙහෙ අතරමන් වෙලා එයාල බලයට සැරසෙනවා ස්තුතියි විඩාබර මනස සැහැල්ලු කරනවාට බුදුසරනයි
ගිරයි ප්‍රියයි මූණ දැක්කත් ඇති හිනා යනවා.
Akenma
ua-cam.com/video/TFV4QTDWdpQ/v-deo.html
○( 1000 ☑️ )ලංකාවේ කොල්ලෙක් බන් ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් ගැන කරන්නෙ ❤ මගෙන් ඔයාලට වැදගත් දෙයක් ලබා ගන්න පුලුවන් නම් විතරක් මාව subscribe කරන්න ua-cam.com/channels/SRzCdoIFp1ZUPOBRFGmujg.html
හිනා යන්න නෙවෙ මෙක දැන්මෙ තෙරුම් ගන්න මොනවද මෙ කිවෙ කියලා
@@asankarukshan6939 කීව දේවල් වලින් වැඩක් නෑ.මම කීව්වෙ දෙන්න ගැන.
දෙන්න ඕන එකනම් දිලා තියනවා ලෙසටම නියමයි ගිරා විත් ප්‍රියා.බෙනා මාමව දැක්කා එල එල
සබ් එකක් දෙන්න
අනිවාර්යයෙන් .ලෙසටම හොඳක් වෙයිද නැ අලුත් මැතිවරණයේ න්.
@@ushamangalika2469 අනිවාර්යෙන්ම හොදක් වෙනවා
@@pradeepnanayakkara6991 👍👍👍👍
ජයවේවා ඔබ දෙපලට...දිගටම ඔහොම යන්...සුපිරි ...👍👍👍👏👏👏👏🍾🍾🍾🍾
දිග වීඩියෝ දාන එකනම් පට්ට.කොච්චර බැලුවත් එපා වෙන්නෑ😂
මම මුට සර් කියනවා මූ මට සර් කියනවා😂😂
අපි ඔක්කෝම මුන්ට සර් කිය කියා දියවන්නාවට යවනවා😂😂
ua-cam.com/video/6hAaZ5pwM14/v-deo.html බලලා හොඳයිනම් විතරක් සහයක් දෙන්න. 👍👍
බෙනා මාමා ව මතක් වුන උන් කෝ බලන්න 🤭🤭🤭
ua-cam.com/video/OTk7UpTFpO8/v-deo.html
ජරා දේශපාලන හොරැ තක්කඩි අතු ගා දමමු..😠
සිංහලයන් නැගී සිටිය යුතු කාලය මෙියයි...🇱🇰
Hela bodu hada ☝️ සමග සමිබන්ද වන්න.. ධර්මය පිලිබදව.. හෙළ සිරිත් විරිත් සමගින් දේශපාලන හොරැන්ට විරැද්දව මත වාද සමාජයට කා වැද්දීම පිනිස ... සිංහලයන්ගේ නැගී සිටීම උදේසා ක්‍රියා කරමු..🌾🌾
👉Subscrib👈 කර ඔබත් එහි රැකුලක් වන්න.. තෙරැවන්සරනයි 🌹🌹🌹
ඒ ගෙදරම තමා
ua-cam.com/video/TFV4QTDWdpQ/v-deo.html
සබ් කරා මවත් සබ් කරන්න
අම්මොහ් ඔව් ඕයි ❤✌
දැන් ඔය යූටියුබ් එකේ කොයි කොයි අය හිනැස්සුවත්,පොඩි කාලෙ ඉඳල අපිව රඟපෑමෙන් හිනැස්සුවෙ මේගොල්ලො තමා 😌❤️
ඒක මරු. වැදෙන්නම කියලා තියෙනවා.
ua-cam.com/video/TFV4QTDWdpQ/v-deo.html
@@jokedottv3869 මරු👍👍
බෙනා මාමාගේ එක සුපිරි කියන අය like එකක් dagena yamu ....
ua-cam.com/video/6hAaZ5pwM14/v-deo.html බලලා හොඳයිනම් විතරක් සහයක් දෙන්න. 👍👍
Ekanan supiri eth ඉතින් වහල්ලු ඉන්නව උන්ට ඕව කීවට වැඩක් නෑ ජීවිතේට හැදෙන්නෑ
ua-cam.com/video/6hAaZ5pwM14/v-deo.html බලලා හොඳයිනම් විතරක් සහයක් දෙන්න. 👍👍
Niyamai .කාලේ ට ගැලපෙන වා.අපිට කියාගන්න බැරි දේවල් ඔයාලගෙන් අහන්න ලැබීම ගැන හරී සතුටුයි ...
Hint passing 100% superb work
💕💕💕💕💕💕ඔබ කුමන ආකාරයේ පෙම්වතියක්ද?
💋💋💋💋💋💖💖💖💖😘😘😘😘
ua-cam.com/video/2x3sD8jPs2Q/v-deo.html
ua-cam.com/video/6hAaZ5pwM14/v-deo.html බලලා හොඳයිනම් විතරක් සහයක් දෙන්න. 👍👍
මේ කතාව 2021 ට ගැලපෙනවා... මේ කියන දේවල් දැන් වෙමින් පවතිනවා ...
Super bullet ....හරිම ලස්සනට වැඩෙ කලා.මන්ත්‍රී තුමාට ජයවෙවා ..
1st 💓💓
තව දවස් 2කයි ...හොදට හිතන්න සිය පාරක්..වටිනා මනාපය වටින මිනිසෙක්ට
ඉරාජ් ලා වැනි තනි පක්ෂවලට කඩේ යන කුහක කළාකරුවන් සිටින රටක රටේ පවතින පහත් දේශපාලනය බොහෝම ලස්සනට උපහාසාත්මකව ඉස්මතු කරන්න වෙහෙස ඉතා අගේ කරමි.ඔබ දෙපලට ජය 🙏❤️🙏
Niyamai patta
ලස්සන අදහසක්,,,,අන්තිමට අපිට රෙවෙ......ව
එල එල මෙහෙම දිග ඒව දාන්න දිගටම. අපේ මනාපෙ හැමදාම ගිරාටයි ප්‍රියාටයි ❤❤
ua-cam.com/video/6hAaZ5pwM14/v-deo.html බලලා හොඳයිනම් විතරක් සහයක් දෙන්න. 👍👍👍
සර්, බැක්ග්‍රවුන්ඩ් මියුසික් එකත් පොඩ්ඩක් හයිලයිට් කරගන්න පුලුවන්නම්.. අදහසක් විතරයි ආදරෙයි.. විඩාබර මනසට මාරම වටිනවා මෙහෙම වීඩියෝ දාද්දි... ජයම වේවා❤ ❤️❤️❤️
හිනාව තමයි ජීවිතය ලස්සණ කරන්නේ ඔබ දෙදෙනාට ස්තූතියි
නියමයිනේ aptath podi sahayogayak denna yaluwane
Good job and thanks for the interesting video gira and priya👍
ela ela digatama karagena yanna jaya wewa
සුපිරි දේශපාලන ප්‍රහසනයක්.. ජය වේවා
නියමයි අයියෙ.ලස්සනයි 💖👍👍👍
කතාව නමි සමිපූර්ණ ඇත්ත දේශපාලුවන්ගේ වැඩ තමා
Happy retirement priyantha sir ❤ our school will miss u
වීඩියෝ එක මැද්දෙන් පොඩි සවුන්ඩ් ඉෆෙක්ට් දැම්මනම් වටිනවා. ජයවේවා!
Niyamaine.oyala denna ekathu inoth ithin balanna deyak na lassana wadak thamai
Apuuru deshapaalana prahasanaya.... meewa dekalawat ape minissunge wandi batta chintanaya wenas wanawanam kocchara ageyida....
වටින පණිවිඩයක්.. ඒත් තවමත් රස්සාවට චන්දෙ දෙන උන් ඉන්න
ua-cam.com/video/TFV4QTDWdpQ/v-deo.html
ඡන්දෙට කලින් අමතක උන තැන් මතක් කරගන්න ua-cam.com/video/ZuRpeUyKYMs/v-deo.html
සබ් එකක් දෙන්න යලු
@@freethoughtsprojectsrilank8129 සබ් කරා යලු මවත් සබ් කරන්න අනිවාර්යයෙන්ම
@@lasantharex383 302 mama subscribe kala machan 👍👍
Ammoooo. Eka???? Giya masa 8 ta deela adenna🌷🌷🌷🌷🌷 pohottuwata adenawa mewata
අන්න නියම කියමන් චන්ද කටේ හැමෝටම ගානට කියලා 👏👏
ua-cam.com/video/6hAaZ5pwM14/v-deo.html බලලා හොඳයිනම් විතරක් සහයක් දෙන්න. 👍👍
@@loolaproduction687 okay
Just awesome, very thoughtful. Thanks for your service to our country 👏
Harima Lassanai. Oka thamai aththa..
ලුණුමිරිස් කන දේශපාලුවෙක් නම් මේ වීඩියෝව දැකපු ගමන් සරම උස්සගෙන ඉලුක් ගාලක දුවනවා නොඅනුමානයි🤣 ලැජ්ජාව මකා ගන්න 🤣🤣🤣🤙🏼🤙🏼🤙🏼👍
සබ් කරා යලු මවත් සබ් කරන්න අනිවාර්යයෙන්ම
184 සබ් මගෙන් මාවත් සබ් කරන්න අනිවාර්යෙන්
api asama karana dennek, Jaya wewa
Oyala denna monwa demmath api balanwa... oyalata Lebana charitha walata uparima oyala sadaranayak karanna nisa..😚
අම්මෝ ඒක නම් සුපිරි ,කට්ටිය ට් රිදෙන්නම දීලා තියෙනවා 😂😂🤣❤️❤️
සංසාරේ සංසාරේ මේවත් අපිට
බලන්න උනානේ අම්මපා. පුහ්
පලවෙනි. like එකයි comment එකයි මගෙන්... අදරෙයි..😊😊 විඩියොව බලන්න කලින් like කරපු කට්ටිය. මේ කොණට...😁
ua-cam.com/video/OTk7UpTFpO8/v-deo.html
ජරා දේශපාලන හොරැ තක්කඩි අතු ගා දමමු..😠
සිංහලයන් නැගී සිටිය යුතු කාලය මෙියයි...🇱🇰
Hela bodu hada ☝️ සමග සමිබන්ද වන්න.. ධර්මය පිලිබදව.. හෙළ සිරිත් විරිත් සමගින් දේශපාලන හොරැන්ට විරැද්දව මත වාද සමාජයට කා වැද්දීම පිනිස ... සිංහලයන්ගේ නැගී සිටීම උදේසා ක්‍රියා කරමු..🌾🌾
👉Subscrib👈 කර ඔබත් එහි රැකුලක් වන්න.. තෙරැවන්සරනයි 🌹🌹🌹
frist
ua-cam.com/video/1Mj7HZCHhgU/v-deo.html
ua-cam.com/video/TFV4QTDWdpQ/v-deo.html
ua-cam.com/video/6hAaZ5pwM14/v-deo.html බලලා හොඳයිනම් විතරක් සහයක් දෙන්න. 👍👍👍
හම්මෝ යකෝ ඒක 😂 එල , අඩේ වරෙල්ලා අපේ පැත්තටත් 😘🤣👍
සබ් කරා මවත් සබ් කරන්න අනිවාර්යයෙන්ම
එලකිරි,,, නියම රටට බරක් නැති කලාකරැවො,,,, දෙශපාලුවට බැනලා වැඩක් නැහැ උන්ව පත්කරගන්න එවුන්ව විවෙචනය කරන්න,,,,, ජයවේවා,,,,
Eka sira . Sahathika etta 👌
Patta video eka කලෙකින් dakke me wage watina video ekak වටිනාම welawakata
Ane .......ඉක්මනට තව එකක් danneko .........hari ශෝක් ..........
සුපිරි. කනගාටුවට තියෙන්නෙ මේක බලන්නෙ ඉතා සුලු පිරිසක්.
නියම පණිවිඩයක් ❤️
Great message for everyone 🙂😜👍👍
Ha!ha!great one enjoyed it !😄😂😃🤣😅😢😪❤🥰👍🙏💋🙅♀️🙆♀️💐🌹
Gira..priyantha අපිට හිනා වෙන්න ඉන්නේ ඔයාල විතරයි ජය වේවා
මේ දෙන්නගෙ නම් ගගහ හැම තැනම හෙව්වා..හරි නම නොදැන.හිනා වෙන්න ඕනි නම් මේ ප්‍රහසන..ලස්සන වැඩක්..දැක්ක ගමන් සබ්ස්ක්‍රයිබ් කරා..තව වීඩියෝ දාන්න.ලoකාවේ දක්ෂම නලුවො දෙන්නෙක්.එකතුව අපූරුයි...👍👍👍
Niyamai sabama daksha naluyo.dabalak godak lassanai lassana ragapam bs
උන් පක්ෂේ මාරු නොකළාට මං පක්ෂෙ මාරු කළානේ.. අම්මෝ නියමයි ගිරා ප්‍රියා.. දේශපාලුවන්ට වැදෙන්නම දීලා 😆😂😂 හැමදාම වගේම සුපිරියි ගුරු 💖💖😍
Mama okkoma video baluwa aiye.aluth ekak lagadima oni.niyamai super aiye.adrei.budu saranai dennatama.
Good work.👌
ගිරා සහා ප්‍රියා sir...video time wedi...
සුහද කොකා එකේ තියෙන්නෙත් මේකනෙ බ්න්... ඒත් සඃකල්පෙනම් නියමයි...
සුහද කොකත් ගිරා මහත්තයගෙම තමයි...😊😊
@@kavindyanilupuli 😊😊
Hikzzz.. ehemada
Fantastic work great last 3 minits
Ela ela ela ...ජය ජය ජය ...!!!
නියමයි... ජය වේවා..
Good one from two top comedians.
ua-cam.com/video/6hAaZ5pwM14/v-deo.html බලලා හොඳයිනම් විතරක් සහයක් දෙන්න. 👍👍
අම්මො ප්‍රියා හොඳ කම්මුල් පාරක් දුන්නෙ 😂😂😂
Jaya wewa...!supiri 😂❤️🤟🏻
ඒකනම් මරැ.නියම වෙලාවට ඒකත් දැම්මෙ.හෙට ඡන්දෙ
මරේ මාරු පට්ටම පට්ට👩❤️💋👩👩❤️💋👩👩❤️💋👨
thaama monetization enable kare nadda?
Kathawa nam BRILLIANT.
Kohoma Unath, LANKAWEE Enna GON HUTHTHIGE HATHTHA (KANNEE GUOOOO NEEE?)
ua-cam.com/video/6hAaZ5pwM14/v-deo.html බලලා හොඳයිනම් විතරක් සහයක් දෙන්න. 👍👍👍
හොඳ කාලීන පණිවිඩයක්. තේරුම් අර ගෙන මෙදා සැරේවත් මිනිස්සු මොළේ පාවිච්චි කළොත් හොඳයි. Nice Location :-)
Niyamai aiyi
කැපුවත් කොල කැපුවක් නිල් කියල හිතන් ඉන්න ගල් යුගයේ හෝමෝ සර්පියන්ස්ලට මොලේට දැනෙන්නම කරපු ලස්සන කාලෝචිත වීඩියෝවක්.ජය වේවා❤️
ආනන්දයෙන් ප්‍රඥාවට.........❤️❤️❤️❤️
Bena mamama ragapanna berida? Adarei dennatama... 💓💓💓💓
මේ සුපිරි වීඩියෝ එකේ හැමෝටම දීපු වටින පණිවිඩය දැක්ක එවුන් ඉන්නවද?
Patta ❤️❤️
හිනා නෙවෙ අඩපල්ලා මොඩ මිනිස්සුන්ට මෙක දැන්මෙ..
ua-cam.com/video/6hAaZ5pwM14/v-deo.html බලලා හොඳයිනම් විතරක් සහයක් දෙන්න. 👍👍
Menna video 💓💓💓 eththa kivoth hemadama hadawathe redei
බර තේරුමක් තියනවා මේකේ❤️
සබ් කරා යලු මවත් සබ් කරන්න
ua-cam.com/video/6hAaZ5pwM14/v-deo.html බලලා හොඳයිනම් විතරක් සහයක් දෙන්න. 👍👍👍
😎👌👌👌👌පට්ට 😍😍😍😍✌️✌️✌️✌️👌👌👌👌👌ඔයාල නියම මහත්වරු දෙන්නෙක්
හොඳ පණිවිඩක්
Ela dennatama budusaranai devipihitai💕
අපේ රටෙිි දේශපාලනය රැකියාව දුන්නනමිි. ගෙයක් දුන්නනමිි එ දීපු එකා.බලයේ ඉඳගෙන කරන තරමක් හොරකමිි.දූෂණ වංචා දහජරා වැඩ .සියල්ල කරත්..... කෘතගුණ සලකන . රට හරක් ඉන්න රටක් මෙිික.
Well said
10සබ් මගෙන් මවත්බ්සබ් කරන්න අනිවාර්යෙන්
Good luck for your future. 💖
විජය නන්දසිරි තුමා .. මතක් උනේ මුලින්ම..❤
ඔබ දෙපළට ජය..
#FightONE