how to sewing under skirt sinhala/UNDERSKIRT කපන්න මහන්න ලේසිම ක්‍රමය /size chart එකක් සහිතව /

Поділитися
Вставка
  • Опубліковано 3 лис 2024

КОМЕНТАРІ • 122

  • @kishaniwijeratne1871
    @kishaniwijeratne1871 Рік тому +25

    මං මහන්න ගොඩක් කැමති කෙනෙක්. මං මැහුම් ඉගෙන ගන්නේ youtube එක බලලාමයි. මං ගොඩක් වීඩියෝ බලලා තියෙනවා. ඒත් ඔයා තරම් පැහැදිලිව කියලා දෙන වීඩියෝ මට ලැබුනේ නෑ. ඔයා දන්නේ නැති කෙනෙකුට වුවත් හොදට පැහැදිලි වෙන්න කියලා දෙනවා .. සුභ පතනවා ඔයාට .. බොහොම ස්තූතියි.

    • @tooncart222
      @tooncart222  Рік тому

      ගොඩාක් ස්තුතියි ඔයාගේ අගය කිරිමට.ඔයාගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියල මම සුබ පතනවා

  • @MalkanthiRajapaksha-h1n
    @MalkanthiRajapaksha-h1n 7 місяців тому +4

    හරියටම මට දැනගන්න අවශ්‍ය දේවල් ඒ විදිහටම කියලා දුන්නට බොහෝම ස්තුතියි මිස්

    • @tooncart222
      @tooncart222  7 місяців тому

      ඔයාටත් ගොඩක් ස්තූතියි❤❤❤❤

  • @kaluthanthripatabandigayan2393
    @kaluthanthripatabandigayan2393 24 дні тому +2

    ස්තුතියි ඔබට

  • @dulikakumari6388
    @dulikakumari6388 8 місяців тому +2

    Miss oyage mahum padam gana kiyanna wachana ne niyametama kiyala dena gurutumiyak.asawen vidiyo balanne.sthuthi me karana sewayata❤❤

    • @tooncart222
      @tooncart222  8 місяців тому +1

      ගොඩාක් ස්තුතියි ඔයාට❤❤❤❤

  • @ajithasoka5833
    @ajithasoka5833 9 місяців тому +1

    හොදට තේරුනා මිස් .... බොහොම ස්තූතියි ....❤

  • @Danu123day
    @Danu123day 7 місяців тому +1

    හරිම පැහැදිලිව කියලා දෙනවා❤

  • @NyomiPerera
    @NyomiPerera 2 місяці тому +1

    ගොඩක් පැහැදිලිව කියලා දුන්නා මිස් බුදු සරණයි ❤❤❤

    • @tooncart222
      @tooncart222  2 місяці тому

      ❤️❤️❤️❤️🌟🌟🌟

    • @GeethaKothalawala-l1c
      @GeethaKothalawala-l1c 2 місяці тому

      😅😅😅😅😅😮​@@tooncart222ණග 15:35

  • @ChandiGamage-i9f
    @ChandiGamage-i9f 11 місяців тому

    Budusarani,Teacher oba thumiya grumustiyak nathiwa pahadili kirima gana bohoma isthuthi.

    • @tooncart222
      @tooncart222  11 місяців тому

      ඔයාටත් ❤️❤️❤️❤️ගොඩක් ස්තුතියි

  • @kumududeneth418
    @kumududeneth418 Місяць тому

    මිස්රෙදි යාර දහයට රේන්ද හා ඉලාස්ටික් කොච්චරක් ඕනද

  • @GayashanDissanayaka-i2z
    @GayashanDissanayaka-i2z 2 місяці тому +1

    Godak hodinma teruna.mis tanks

  • @sujeewamangalika1397
    @sujeewamangalika1397 2 місяці тому +1

    Thank you...❤

    • @tooncart222
      @tooncart222  2 місяці тому +1

      ❤️❤️❤️❤️

  • @MayumiWathsala
    @MayumiWathsala 8 місяців тому +1

    Thankyou mis❤️❤️

  • @annemichelle6844
    @annemichelle6844 4 місяці тому +1

    එකවර රෙදි යාර 10ක් ගන්න නිසා, S size එකෙන් කපා ගන්න රෙදි කොච්චරක් ගන්න ඕනේද

  • @SRIYANIMALKANTHI-q6h
    @SRIYANIMALKANTHI-q6h 4 місяці тому +5

    මිස් මට කියන්න.මම මේ විදියටම මැහුවා...දැන් අපි යාර 10ක් ගෙනාවොත් මිස් කියන විදියට ඒකෙ s aize වලින් පහක්.. l.size වලින් තුනක්.xxl දෙකක් ද මහගන්න පුළුවන්

  • @sewwandinalini6380
    @sewwandinalini6380 11 місяців тому

    ගොඩක් ස්තුතියි

  • @nimeshakumari5287
    @nimeshakumari5287 2 місяці тому

    ගොඩක් ස්තුතිය මිස්

    • @tooncart222
      @tooncart222  2 місяці тому

      ❤️❤️❤️🌟🌟🌟🌟

  • @RasikaDisanayaka-m1s
    @RasikaDisanayaka-m1s 8 місяців тому +1

    xl sais kohomada ganne mis

  • @ChandhiKuma
    @ChandhiKuma 10 місяців тому +1

    ගොඩාක් ස්තුතියි ඔබ තුමියට❤

    • @tooncart222
      @tooncart222  10 місяців тому

      ❤️❤️❤️❤️

  • @tishuuu529
    @tishuuu529 2 місяці тому

    පොප්ලින් රෙදි ගන්න ඕන කොහොමද?👍👍🙏🙏

  • @manelyatawara6126
    @manelyatawara6126 Рік тому +1

    Harima pahadili miss thank you oyata❤

  • @SachiniRathnayake-m2z
    @SachiniRathnayake-m2z Місяць тому +1

    Oyage wedio eka kranw pen nahene lmayo. Kthaw wetharai ahenne

    • @tooncart222
      @tooncart222  Місяць тому

      ඔයාගේ ෆෝන් එකේ මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න ඇති වීඩියෝ එක නම් හොඳට පේනවා❤️❤️

  • @ManjulaSenewirathna-u5v
    @ManjulaSenewirathna-u5v 10 місяців тому +1

    Redi ,reenda genna ganna puluwan thanak kiyanna miss

    • @tooncart222
      @tooncart222  10 місяців тому

      ඔයා කොයි ප්‍රදේශයේද?

  • @dayaarachchige5522
    @dayaarachchige5522 3 місяці тому +1

    Thanks.

    • @tooncart222
      @tooncart222  3 місяці тому

      🌟🌟🌟🌟❤️❤️❤️❤️

  • @AnuruddikaSamasinghe
    @AnuruddikaSamasinghe 6 днів тому +1

    Hodata terenna kiyala dunna

    • @tooncart222
      @tooncart222  5 днів тому

      ❤️❤️❤️🌟🌟🌟

  • @thushanidarshani2486
    @thushanidarshani2486 9 місяців тому

    Mis godak watinawa 👍mis mata dana ganna puluwandasize 5tama ganna oni readi pramanaya

  • @SRIYANIMALKANTHI-q6h
    @SRIYANIMALKANTHI-q6h 4 місяці тому +1

    එතකොට m size එකේ මුට්ටු කරන කොටස පලල කියද

  • @priyanimangalika4385
    @priyanimangalika4385 10 місяців тому

    Thank you miss

  • @සිතූඒකනායක
    @සිතූඒකනායක 9 місяців тому

    Thank you oyata❤

  • @deepnkaruna4406
    @deepnkaruna4406 3 місяці тому +1

    Large size එකේ උස 24",xxL එකේ උස 26" නම් XL සායේ උස කීයද.
    Chart එකේ දී ඇත්තේ 24" ලෙසයි.
    ස්තුතියි

  • @SL-qc9qb
    @SL-qc9qb 6 місяців тому +1

    Mila ganna kohomada

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 11 місяців тому +1

    Thanks 👍👍👍🌹

  • @ishuslvedio8807
    @ishuslvedio8807 Місяць тому +1

    මේ හැම සයිස් එකටම යාර 10ද ගන්නේ මිස්

    • @tooncart222
      @tooncart222  Місяць тому +1

      එහෙම නැහැ.එකවර වැඩි ප්‍රමාණයක් ගන්නවනම් වාසි.

    • @ishuslvedio8807
      @ishuslvedio8807 Місяць тому

      @@tooncart222 කඩෙන් ගන්න ප්‍රමාණය නෙවෙයි රෙදි කපන්න ගන්න ප්‍රමාණය

  • @darshaniperera5360
    @darshaniperera5360 10 місяців тому

    ගොඩක් ස්තූතියි ඔයාට ❤❤

    • @tooncart222
      @tooncart222  10 місяців тому

      ❤️❤️❤️❤️❤️

  • @HarshaniMadhushani-g7o
    @HarshaniMadhushani-g7o 2 місяці тому +1

    ඔය මීටර් කීයකින්ද

  • @CLOSED-971
    @CLOSED-971 Рік тому

    M size aka kotas kiyakata kapa gannawada?kiyala kiyanna puluwanda ?

    • @tooncart222
      @tooncart222  Рік тому

      මීඩියම් සයිස් එකේ දක්වලා තියෙන පළල එන ප්‍රමාණයට කපා ගන්න.නැත්නම් ඔයාල කැමති ප්‍රමාණයකට කපා ගන්න පුළුවන්

  • @Pushpakumari-xf6or
    @Pushpakumari-xf6or Рік тому

    Thanks

  • @maheshafernando6744
    @maheshafernando6744 Рік тому

    Miss me sayawal vala price kohomada api wikunanne

  • @AmandhiSathsarani
    @AmandhiSathsarani 2 місяці тому +1

    M XL size කපන විදියක් කියන්කො

  • @sumediikagamage906
    @sumediikagamage906 Рік тому

    oyagen odar ganna puluwanda

  • @SRIYANIMALKANTHI-q6h
    @SRIYANIMALKANTHI-q6h 4 місяці тому +2

    ❤❤

  • @e.m.n.madushani1926
    @e.m.n.madushani1926 10 місяців тому

    Mis muttu deka depaththata enna oni nadda

    • @tooncart222
      @tooncart222  10 місяців тому

      සාමාන්‍යයෙන් බිස්නස් එකකට කපද්දි මේ විදියට තමයි කපන්නේ...❤️❤️

  • @Harshanichathurangi-xh8om
    @Harshanichathurangi-xh8om 3 місяці тому

    Mis yara 10 renda kochchara ganna onida ilastek kochchara onida

    • @tooncart222
      @tooncart222  3 місяці тому

      රේන්ද ඉලාස්ටික් වගේ දේවල් යාර මැනලා ගන්නෙ නැතිව පැක් එකක් ගන්න .එහෙම ගනිද්දි ලාබයි

  • @NilanthaWijesighe-qd9ix
    @NilanthaWijesighe-qd9ix 5 місяців тому +1

    Good luke

    • @tooncart222
      @tooncart222  5 місяців тому

      ❤️❤️❤️❤️❤️

  • @Sampatliyanage
    @Sampatliyanage 2 місяці тому +1

    Ane oyakiyala denawa hodata tberuna

  • @hasithkavinda5376
    @hasithkavinda5376 4 місяці тому

    රෙදි අඩුවට ගන්න පුලුවන් කොහෙද

  • @MillanFernando9541
    @MillanFernando9541 4 місяці тому +1

  • @nilukadilrukshi9051
    @nilukadilrukshi9051 8 місяців тому +1

    🎉

  • @devikagunasekara2098
    @devikagunasekara2098 5 місяців тому

    Godak stuti miss

    • @tooncart222
      @tooncart222  5 місяців тому

      ❤️❤️❤️❤️❤️

  • @sherinsmith7410
    @sherinsmith7410 3 місяці тому +1

    M size eka kapana vidiya dannako misd

    • @tooncart222
      @tooncart222  3 місяці тому

      ❤️❤️❤️❤️🌟🌟🌟🌟🌟

  • @ruuuchathurika4634
    @ruuuchathurika4634 Рік тому

    Miss me mahana widihata meka muttu kotas 2 k set wenawada

  • @ShavindaHasith
    @ShavindaHasith 10 місяців тому

    මිස් පොප්ලින් හොඳ වර්ගයේ රෙදි මොනවද සායවල් මහන්න .

    • @tooncart222
      @tooncart222  10 місяців тому

      බිස්නස් එක ට කරනවා නම් ෂොප් එකෙන් කීවාම දෙනවා.

  • @SarathSiri-l2b
    @SarathSiri-l2b 10 місяців тому

    තෑන්ක් miss❤

    • @tooncart222
      @tooncart222  10 місяців тому

      🥰🥰🥰🥰

    • @SwarnaKanthilatha
      @SwarnaKanthilatha 10 місяців тому

      මම් කවදාවත් මහලා නෑ.මම් ආසයි මහන්න.ගොඩක් හොඳට කියලා දෙනවා.ගොඩාක් සතුටුයි.

  • @inokalakmali4713
    @inokalakmali4713 8 місяців тому +1

    මට ඔයා කියලා දෙන විදිය විතරයි තෙරෙන්නේ සාරි අන්ඩස්කටි එකක් මහන්න බැලුවා ඔයා කියලා දෙන එකක් නෑ අනිත් අය කියලා දෙන දෙ තෙරෙන් නැ මට

    • @tooncart222
      @tooncart222  8 місяців тому

      මේක බලන්නකෝ
      ua-cam.com/video/b7IO_pWiIdk/v-deo.htmlsi=yXX2_sQJE0kUXDnk

  • @AnomaWeerasingha-q4b
    @AnomaWeerasingha-q4b 11 місяців тому

    1:33 1:40

  • @albinodanee2070
    @albinodanee2070 Рік тому

    මේවා විකුනනවානම් මේ සයිස් තුන කීයගානේද අපි විකුනන්න ඕනේ මිස්. ඒකත් පැහැදිලි කරානම් ගොඩාක් හොදයි නේද.❤️

    • @tooncart222
      @tooncart222  Рік тому

      මිල ගනන් නිතරම වෙනස් වෙනවා .පොප්ලින් wala මිල ත් ඒ විදිහටම වෙනස් වෙනවා. ඔයාට යන මුලු වියදම ට පොඩි ලාභයක් එකතු කරලා මිල ගණන් හදා ගන්න.❤️❤️❤️❤️

    • @albinodanee2070
      @albinodanee2070 Рік тому

      @@tooncart222 හරි මන් එහෙම කරන්නම්..❤️❤️❤️

  • @sumediikagamage906
    @sumediikagamage906 Рік тому

    ඔයාගෙන් ඕඩර් ගන්නෙ කොහෙමද නංගි ❤

    • @tooncart222
      @tooncart222  Рік тому

      මම බිස්නස් කරන්නේ නැහැ🥰🥰🥰🥰

  • @ShavindaHasith
    @ShavindaHasith Рік тому

    මිස් ස්මෝල් සයිස් සායට අගල් පලල 54 ක් ගත්තට කමක් නැද්ද

    • @tooncart222
      @tooncart222  Рік тому

      ප්‍රශ්නයක් නැහැ ඔයාට කැමති ගානක් ගන්න පුළුවන්.business එකකට වගේ කරද්දි තමයි මේ විදිහට ගන්නේ...

    • @ShavindaHasith
      @ShavindaHasith Рік тому

      @@tooncart222 මමත් business එකකට තමයි මහන්න පටන්ගන්න හදන්නේ

  • @ksperera5457
    @ksperera5457 Рік тому

    renda kotasa allanawidiha hariyata penune ne

    • @tooncart222
      @tooncart222  Рік тому +1

      සායෙ හොඳ පිට මත රේන්දයේ හොඳපිට තියලා හීනි වාටියක් ඇතුලට නවාගෙන මහගෙන යන්න.රෙදි කොටසයි රේන්ද කොටසයි එකට අල්ලලා.රේන්දයේ නූල් ඇදෙනවා ටයි එහෙම කරන්නේ

  • @thasunipabasara
    @thasunipabasara Рік тому +1

    😁

  • @priyadarshimadu580
    @priyadarshimadu580 Рік тому

    den poplin wala thoga mila ha.kade mila kiyada.oyage whatapp nomber 1 dennako.

  • @kanchanasilva2772
    @kanchanasilva2772 7 місяців тому +1

    කැල්ලක මුට්ටුවක් එනවා නෙද

    • @tooncart222
      @tooncart222  7 місяців тому

      කොහොමටත් මුට්ටුවක් එනවා❤❤❤❤

  • @renukapriyadarshanipriyada3448

    මිලත් සදහන් කරන්න

    • @tooncart222
      @tooncart222  Рік тому

      මේවට ගන්න අමුද්‍රව්‍ය වල මිල දිනෙන් දින වෙනස් වන නිසා වෙළඳපෙළේ මේ ඇඳුම් වල මිල දිනෙන් දින වෙනස් වන නිසා මිල ගණන් සඳහන් කිරීම ප්‍රායෝගික නැහැ.ඔයාට යන මුලු වියදම පොඩි ලාභයක් එකතු කරලා මිල ගණන් හදා ගන්න පුළුවන්.

  • @achaladesilva6132
    @achaladesilva6132 Рік тому

    Thank you miss

  • @DilhaniRathnayaka-q4l
    @DilhaniRathnayaka-q4l 3 місяці тому

    ❤❤

    • @tooncart222
      @tooncart222  3 місяці тому

      🌟🌟🌟❤️❤️❤️❤️

  • @anushadassanayake1836
    @anushadassanayake1836 11 місяців тому

    Thanks