Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඒගොල්ලන් ගෙ ඒ යාළුකම හැමදාම තියෙන්න කියලා ප්‍රාර්ථනා කරමු❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💜💜💜💜💜💜💜💜💜💜💜
හා ප්‍රර්තනා. කරමු😃😃😃😃😃💖💖💖💖💖💖❣️
👍
Definitely
අනි අනි... එයාලා ෂෝ්යි අනි......best of "mango friends"
කවදාවත් මේ දෙන්නාගේ යාළුකමට ඇස්වහක් නම් වදින්න එපා හැමදාමත් ස්තුටින් ඉන්න Vmin 😍😍😍😍😍😉
මම නම් BTS ඉන්න විදියට ගොඩක් කැමතියි,
Aniwaryen .. 💜️💜️
ane mamath.
Math🤪🤪🤪🤪
mamath hamadama 💜💜💜💜💜💜💜💜😊😊😊😊
ඒ උබ විතරයි😆😆
අනේ මන්දා හොඳම යාළුවො කියන්නත් බෑ එයාලා හොඳ සහොදරයෝ වගේ ඉන්නේ එයාලා අද ලොකු තැනක ඉන්නේත් එයාලා ගොඩක් එකමුතුව වැඩ කරන නිසා හැමදාම ඔය හොඳම යාළුකම් තියෙන්න ඕනේ 💖
Eka athta
අනේ මායී මගේ බෙස්ටියි වගේ . අපේ දෙන්නගෙ bias නුත් vmin shoii 🥺💜️
අනේ මේ යාළුවො දෙන්නා නම් හරිම ෂෝයි කවදාවත් අමතක වෙන්නෙ නෑ BTS ❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනේ කොච්චර හොද යාලු කමක්ද 💜💜💜💜💜💜
අනේ මේ යාලුවො දෙන්න නම් 🥰🥰🥰🥰
අනේ මේදෙන්නනම් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍
අනේ මේ යාලුවෝ දෙන්නට කවදාවත්ම තරහ වෙලා ඉන්න ba. තරහ උනත් එක තියෙන්නේ ටික දවසයි. එයාලා කවදාවත්ම තරහ හිතේ තියන් ඉන්න අය නෙවෙයි. මන් නම් දන්න තරමට මෙයාලට තියෙන්නේ හරිම ලස්සන හදවත් . ඒකනෙ අපි hamadhama BTS ලට ආදරේ.😘😘😘😘💜️💜️💜️💜️
ඔව් ඇත්ත
ඔව් ආත්ත
@@slchalovlogs2750 අනිවාරෙන්ම එන්නම්.💜️💜️💜️💜️💜️💜️💜️💜️
ඔව් ඔව් උන්ගෙ හදවත් ලස්සන වැඩි කමට උන් උන් ලව් කරන්න පටං අරන්😂😂😂😂😂
ඒත් V එක interview 1 දි කියලා තිබ්බා V එක්ක Jimin සති දෙකක් කතා නොකර ඉඳලා තියෙනවා කියලා...ඔහොම තමා යාලුකම් ඉතිං...යාලු වෙනවා තරහා වෙනවා 😊😊😊😊💜️
ආදරෙයි හැමෝටම හැමදාමත්.....❤️❤️❤️❼💜💜💜💜💜💜💜❼
Mamat
එගොල්ලැ යලු කම මොනවා උනත් නැති වෙන්නෙ නැ❤❤❤❤❤❤❤VMIN forever💜️🩶💜️🩶💜️🩶💜️🩶💜️🩶💜️🩶💜️🩶💜️🩶💜️🩶💜️🩶
My love vimin 😍❤️
ඒයි ඒයි පොඩ්ඩක් ඔහොම ඉන්න ඔයා boy කෙනෙක් නේද😲😲😲
@@maleeshasituminigogi1442 ඔව්
@@btsarmyboy2847 ammo mata hita ganna ba appa 😲
@@maleeshasituminigogi1442 ඇයි ? 🤔
@@btsarmyboy2847 නැහැ ඉතින් අපේ කොල්ලො bts ලට තිය korean වලට වත් කැමති නෑ නේ එකයි 😅
මම මේ දෙන්නා ට ගොඩක් ආදරෙයි හේතුව මේ දෙන්නා ගෙ සහොදර බැදීමට ❤️❤️💜️😘
අනේ මේදෙන්නගෙ යාළුකම කවදාවත් නැතිවෙන්න ඒපා 😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥
අනේ ඒ දෙන්න නම් 💜️💜️💜️💜️💜️💜️❤️
නියමයි අක්කේ
Thank you 💜️😊
Patta a👍👍👍👍🤪🤪
අාදරෙයි දෙන්නටම..😘😘😘
Vmin friendship forever and ever😘🐯🐥💜
එයාලා රන්ඩු වෙද්දිත් හිනා යනවා cute අනේ😊
Mama godak adarei thahayung jimin mama vish karanava egollannge yalu kama anthima venakan thiyenna ona kiyala mama army kenek vashayen hadavathinnma pathanava😍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
BTS කියන්නෙ මගේ ලෝකේ 💜💜💜💜💜💜💜💜එයාලට මං මාර ආදරෙයි ❤️❤️Vmin විතරක් නෙවෙයි Vminkook කියන්නෙ මාරම ලස්සනfriendship එකක් 💜💜💜💜💜
Hmm mageth❤ ai vkooki ❤
Eyalage yalukama hamadama thiyenna one ❤❤❤
අනේ අනේ.........
මේ යාලුකම සදාකල් පවතිවා.BTS සදා කල් වැජඹේවා🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️
BTS SADAKAL VAJABEVA
හැමදාමත් මෙයාලා දෙන්න හොදින් ඉන්න කියලා ප්‍රාර්තනා කරනවා❤❤❤
මටත් හිටියා ආත්මීය මිතුරෙක්.......ඒත් ඒ මං හිතාගෙන හිටපු විදිය විතරයි......එයා නම්බර් වන් රැවටිලිකාරියක් ......මම හිතාගෙන හිටියෙ එයා ගොඩක් හොඳයි.....මාත් එක්ක ඕනම දේකට ඉන්න කෙනෙක් කියල.....අපි කොයිවෙලෙත් එකටමයි හිටියෙ .....එයත් මගෙ සෝල්මේටු කිය කිය මගෙ පස්සෙන් ඇවිල්ල මගෙන් එක එකවැඩ කරගන්නව....මම මුලින් හිතුවෙ යාලුකමට.....ඒකත් හරි.......යාලුවො උනාම ඒම තමා උදව් කරගන්නඕන.....විශේෂයෙන්ම සෝල්මේට් ල උනාම.......ඒ උනාට එයාගෙ මූණෙ තිබ්බ වෙස්මූණ ගැලෙවුවම මන් දැක්කෙ එක රැවටිලිකාරියක් , කපටියෙක්, ආත්මාර්ථකාමියෙක්, අවස්ථාවාදියෙක් විතරයි.......😒මන් ලැජ්ජ වෙනව එයාව මේ වටින සෝල්මේට් බැඳීමට සම කරපු එකට 😓 දැන් මට සෝල්මේට්ල නෑ.....එයාගෙන් පස්සෙ මන් දැන් කාවවත් විශ්වාස කරන්නැති තැනක ඉන්නෙ 😓 කමක් නෑ........I hate uuuu මගෙ හැඟීම් එක්ක සෙල්ලම් කරපු ඔයාට මම හැමදාටම වෛර කරනව😏කොහොමහරි මම මේ ලෝකෙ දැකපු ලස්සනම සෝල්මේට් බැඳීම තියෙන්නෙ vmin ලට......එක හරිම ලස්සනයි....මට නැති උනත් ආමියෙක් විදියට මන් එයාල දිහා බලන් ඉදල සතුටුවෙනව....Vmin 💜️💜️💜️
Bts best firend ummaaaaaa vmin
අනේ ඉතින් 💜️💜️💜️💜️💜️😍😍😍😍😍🧡💛💛💗💕💖💝💓💚❣️💙
එගොල්ලෝ කවදාවත් තරහා වෙන්න එපා .. එක වෙදනා කාරියි. මමත් bestiඑක්ක රන්ඩු උනා . එයාව දැන් මට දකින්න හබ්බෙන්නේ නැ එයා මේ ලොකෙන් ගිහින්😭😭😭😰😥😪
ලස්සනයි අක්කි ඔයාගේ විඩියෝ එක 😘💖👍
ඔව් අක්කේ නියාමයිතව දුරටත් ඕනා 💟💟💟💟💟😃😃😃🌸♥️
Vmin forever 💜💜
මරු ඒ දෙන්නා💚💛
ශෝක් v සහ jimin
සෝල්මේට් බොන්ඩ් එක ❤️🥺
ඒ යාලු කමට ඇස් වහක් වදින්න එපා ❤❤❤❤❤
අනෙ මන්ද මෙ දෙන්නාගේ රංඩු☺️☺️☺️☺️☺️❤️❤️❤️❤️😍😍😍😍🥰🥰🥰
Harima soyi 💗💗
VMIN💜️ SOULMATES💜️💜️
I love you jimin ❤❤I love you V
love you v jimin
Mmmmm
Mn dakapu lssnama pawula eyl. Adrei hamdam🤗💜
I love vmin❤❤❤❤
Mama mee dennata hari kamathiy. Shoy ane 🥰🥰
මායි මගෙ සෝල්මේටුයි වගේ 😂😂මන් එයාව හෙනට ශුවර් කරන් හිටියා........ගැහුව කියන්නකො මගෙ මූණටම බෝලෙකින්........මහ කුප්ප වැඩමයි කරන්නෙ 😂අපිත් තරහ වෙලා සති දෙකක් වගේ හිටියා 😂😂😂😂
Mamanam kemathi jimin ta 😂❤
❤️ Vimin Forever ❤️💜️💜️💜️💜️💜️💜️💜️
Aaa
ඇහුවෙ නෑ
@@storm3773ඔයා ගෙනුත් ඇහුවෙ නෑ😂
BTS. Super 💕💕💕💕
Wow. V🌺🌺🌺🌺💟
BTS meheta awot kohamada
මම ආසම V. ට 💖💖💖💖💖💞💞💞💞🌸🌸
Mamath btslata kamathii 🎤🎤❤️❤️
Hamdamathi ekatama enina oni me hathi danama🥰🥰🥰🥰🥰🥰🥰🥰Bts💕 army
අනෙ දෙන්නා ගෙ යාලුකමනම්
VMIN love you best friends
Aneee....mn hari adareii BTS la ta...💜💜💜💜💜💜💜😍😍😍😍
Ow ana
Mage bias v 💜️💜️
ane man harima asai eyalata. eyalagen godak adarsh ganna thiyenawa apita
අනේ මගේ පන V
👍💜️💜️💜️❤️
I love bts...💜💜
Ane sweet me denna.I Love Vmin
ආත්මීය නෙවෙයි😁.ටීම්1කේ පොඩි 2ක ජිමින් ට රන්ඩු වෙනව🤭
Vmin Friends Forever...❤❤💜💜💜I Hate Bts Haters🤨I love my seven Boys... BTS♡♡♡♡
Mama nam kemathima V ta♥️♥️🤣
අනේ තව එකක් එයාල දෙන්නා ගැන කියන්නකෝ ☺️
Oky 😊💜️
Ow. and🥺🥺🥺🥺
ana please 🥺🥺😃😃😃
Ow ani. Ayalai thava 1k dann
vmin
Anee👨7⃣🎤💞💘
😍😍😍
මී මින්නා
💜💜
Vmin ❤️
ඔව්
Let's build a lot of armies in Sri Lanka.... Who is Bts Army in sri lanka💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜Please join with me army...😢💜💜💜💜
අනේ ඉතින් ඕහොම තමයි
මගේ අා....සම BTS friendship එක තමයි Vmin මටත් ඉන්නවා Tae අයියා වගේ යාලුවෙක්....මම මගේ යාලුවටත් ගොඩා...ක් අාදරෙයි අපේ යාලුකමත් මේ Vmin යාලුකම වගේ තමයි එ්ක කවදාවත් කැඩෙන්නේත් නෑ කඩන්නත් බෑ....😊😊😊😊😊😁😁😁😁😁😁💞💞💞💞💞💞💞💞💕💕💕💕💕❤❤❤❤❤❤💜💜💜💜💜💜💜💜💜💜💜💜💜
Yeah mage yaluwath v wage
Oya vmin ge Dumplings සිද්ධිය මොකක්ද කියලා දන්නවද
😊😊😊😊😁😁😁👍👍👍👍
නෑ....නේ...මොකක්ද යාලූ වුනේ ඔයා දන්නවද වෙච්ච දේ...😁😁😁😁😁😁😁😁😁😁😁😁😁
මේ....අර හේටව block වෙලා නේද...????
💜️
Oy at a pissuda ayala randu wene ne mole aul the 😅😅😅😅😅😅😅😅modaya
Pu ane jimin 🥺🥺hod na v 😡
😇😇😇😇😇
Ane kauru Hari kiyannako me keewenu ekada kiyala
Bts
Jin ganath video ekak karanna pls
Yaluwo unaam randu wennath oniiii 😆
Aka 💕🌺🌺. Tama Yalu kama💝💝💝💝
BB
Bts kothanada athali ethana😂🤣🤣🤣🤣🤣🤣🤣🤣
Ane mage manika randu wenna epa wasthuwe 🥺
ane aye randu wenna ap plzzzzzzzzzzzzzzzz love you
BTS 💗♥️. Iageda
@@chathurani3653 mokadda
බෑ
Chanel aka
Ane v kawadahari marry karana kena kochchara luckyda .ane mn asama v ta.
Ooooo. Akke 🤭🤭🤭🤭♥️♥️
Teahyung married to jungkook.😌
ඌ බදින්නෙ කොල්ලෝ විතරයි 🤣🤣ඔයා දන්නැද්ද ඒක
attada?😮😮😮
@@chathurani3653 ow.
Ane egolo harida Hok
මෙ ඔපදුප හොයන්න එපා
Vmin forever ❤💜
ඒගොල්ලන් ගෙ ඒ යාළුකම හැමදාම තියෙන්න කියලා ප්‍රාර්ථනා කරමු❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💜💜💜💜💜💜💜💜💜💜💜
හා ප්‍රර්තනා. කරමු😃😃😃😃😃💖💖💖💖💖💖❣️
👍
Definitely
අනි අනි... එයාලා ෂෝ්යි අනි......best of "mango friends"
කවදාවත් මේ දෙන්නාගේ යාළුකමට ඇස්වහක් නම් වදින්න එපා හැමදාමත් ස්තුටින් ඉන්න Vmin 😍😍😍😍😍😉
මම නම් BTS ඉන්න විදියට ගොඩක් කැමතියි,
Aniwaryen .. 💜️💜️
ane mamath.
Math🤪🤪🤪🤪
mamath hamadama 💜💜💜💜💜💜💜💜😊😊😊😊
ඒ උබ විතරයි😆😆
අනේ මන්දා හොඳම යාළුවො කියන්නත් බෑ එයාලා හොඳ සහොදරයෝ වගේ ඉන්නේ එයාලා අද ලොකු තැනක ඉන්නේත් එයාලා ගොඩක් එකමුතුව වැඩ කරන නිසා හැමදාම ඔය හොඳම යාළුකම් තියෙන්න ඕනේ 💖
Eka athta
අනේ මායී මගේ බෙස්ටියි වගේ . අපේ දෙන්නගෙ bias නුත් vmin shoii 🥺💜️
අනේ මේ යාළුවො දෙන්නා නම් හරිම ෂෝයි කවදාවත් අමතක වෙන්නෙ නෑ BTS ❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනේ කොච්චර හොද යාලු කමක්ද 💜💜💜💜💜💜
අනේ මේ යාලුවො දෙන්න නම් 🥰🥰🥰🥰
අනේ මේදෙන්නනම් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍
අනේ මේ යාලුවෝ දෙන්නට කවදාවත්ම තරහ වෙලා ඉන්න ba. තරහ උනත් එක තියෙන්නේ ටික දවසයි. එයාලා කවදාවත්ම තරහ හිතේ තියන් ඉන්න අය නෙවෙයි. මන් නම් දන්න තරමට මෙයාලට තියෙන්නේ හරිම ලස්සන හදවත් . ඒකනෙ අපි hamadhama BTS ලට ආදරේ.😘😘😘😘💜️💜️💜️💜️
ඔව් ඇත්ත
ඔව් ආත්ත
@@slchalovlogs2750 අනිවාරෙන්ම එන්නම්.💜️💜️💜️💜️💜️💜️💜️💜️
ඔව් ඔව් උන්ගෙ හදවත් ලස්සන වැඩි කමට උන් උන් ලව් කරන්න පටං අරන්😂😂😂😂😂
ඒත් V එක interview 1 දි කියලා තිබ්බා V එක්ක Jimin සති දෙකක් කතා නොකර ඉඳලා තියෙනවා කියලා...ඔහොම තමා යාලුකම් ඉතිං...යාලු වෙනවා තරහා වෙනවා 😊😊😊😊💜️
ආදරෙයි හැමෝටම හැමදාමත්.....❤️❤️❤️
❼💜💜💜💜💜💜💜❼
Mamat
එගොල්ලැ යලු කම මොනවා උනත් නැති වෙන්නෙ නැ❤❤❤❤❤❤❤VMIN forever💜️🩶💜️🩶💜️🩶💜️🩶💜️🩶💜️🩶💜️🩶💜️🩶💜️🩶💜️🩶
My love vimin 😍❤️
ඒයි ඒයි පොඩ්ඩක් ඔහොම ඉන්න ඔයා boy කෙනෙක් නේද😲😲😲
@@maleeshasituminigogi1442 ඔව්
@@btsarmyboy2847 ammo mata hita ganna ba appa 😲
@@maleeshasituminigogi1442 ඇයි ? 🤔
@@btsarmyboy2847 නැහැ ඉතින් අපේ කොල්ලො bts ලට තිය korean වලට වත් කැමති නෑ නේ එකයි 😅
මම මේ දෙන්නා ට ගොඩක් ආදරෙයි හේතුව මේ දෙන්නා ගෙ සහොදර බැදීමට ❤️❤️💜️😘
අනේ මේදෙන්නගෙ යාළුකම කවදාවත් නැතිවෙන්න ඒපා 😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥
අනේ ඒ දෙන්න නම් 💜️💜️💜️💜️💜️💜️❤️
නියමයි අක්කේ
Thank you 💜️😊
Patta a👍👍👍👍🤪🤪
අාදරෙයි දෙන්නටම..😘😘😘
Vmin friendship forever and ever😘🐯🐥💜
එයාලා රන්ඩු වෙද්දිත් හිනා යනවා cute අනේ😊
Mama godak adarei thahayung jimin mama vish karanava egollannge yalu kama anthima venakan thiyenna ona kiyala mama army kenek vashayen hadavathinnma pathanava😍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
BTS කියන්නෙ මගේ ලෝකේ 💜💜💜💜💜💜💜💜එයාලට මං මාර ආදරෙයි ❤️❤️Vmin විතරක් නෙවෙයි Vminkook කියන්නෙ මාරම ලස්සනfriendship එකක් 💜💜💜💜💜
Hmm mageth❤ ai vkooki ❤
Eyalage yalukama hamadama thiyenna one ❤❤❤
අනේ අනේ.........
මේ යාලුකම සදාකල් පවතිවා.BTS සදා කල් වැජඹේවා🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️
BTS SADAKAL VAJABEVA
හැමදාමත් මෙයාලා දෙන්න හොදින් ඉන්න කියලා ප්‍රාර්තනා කරනවා❤❤❤
මටත් හිටියා ආත්මීය මිතුරෙක්.......ඒත් ඒ මං හිතාගෙන හිටපු විදිය විතරයි......එයා නම්බර් වන් රැවටිලිකාරියක් ......මම හිතාගෙන හිටියෙ එයා ගොඩක් හොඳයි.....මාත් එක්ක ඕනම දේකට ඉන්න කෙනෙක් කියල.....අපි කොයිවෙලෙත් එකටමයි හිටියෙ .....එයත් මගෙ සෝල්මේටු කිය කිය මගෙ පස්සෙන් ඇවිල්ල මගෙන් එක එකවැඩ කරගන්නව....මම මුලින් හිතුවෙ යාලුකමට.....ඒකත් හරි.......යාලුවො උනාම ඒම තමා උදව් කරගන්නඕන.....විශේෂයෙන්ම සෝල්මේට් ල උනාම.......ඒ උනාට එයාගෙ මූණෙ තිබ්බ වෙස්මූණ ගැලෙවුවම මන් දැක්කෙ එක රැවටිලිකාරියක් , කපටියෙක්, ආත්මාර්ථකාමියෙක්, අවස්ථාවාදියෙක් විතරයි.......😒මන් ලැජ්ජ වෙනව එයාව මේ වටින සෝල්මේට් බැඳීමට සම කරපු එකට 😓 දැන් මට සෝල්මේට්ල නෑ.....එයාගෙන් පස්සෙ මන් දැන් කාවවත් විශ්වාස කරන්නැති තැනක ඉන්නෙ 😓 කමක් නෑ........I hate uuuu මගෙ හැඟීම් එක්ක සෙල්ලම් කරපු ඔයාට මම හැමදාටම වෛර කරනව😏
කොහොමහරි මම මේ ලෝකෙ දැකපු ලස්සනම සෝල්මේට් බැඳීම තියෙන්නෙ vmin ලට......එක හරිම ලස්සනයි....මට නැති උනත් ආමියෙක් විදියට මන් එයාල දිහා බලන් ඉදල සතුටුවෙනව....
Vmin 💜️💜️💜️
Bts best firend ummaaaaaa vmin
අනේ ඉතින් 💜️💜️💜️💜️💜️😍😍😍😍😍🧡💛💛💗💕💖💝💓💚❣️💙
එගොල්ලෝ කවදාවත් තරහා වෙන්න එපා .. එක වෙදනා කාරියි. මමත් bestiඑක්ක රන්ඩු උනා . එයාව දැන් මට දකින්න හබ්බෙන්නේ නැ එයා මේ ලොකෙන් ගිහින්😭😭😭😰😥😪
ලස්සනයි අක්කි ඔයාගේ විඩියෝ එක 😘💖👍
ඔව් අක්කේ නියාමයි
තව දුරටත් ඕනා 💟💟💟💟💟😃😃😃🌸♥️
Vmin forever 💜💜
මරු ඒ දෙන්නා💚💛
ශෝක් v සහ jimin
සෝල්මේට් බොන්ඩ් එක ❤️🥺
ඒ යාලු කමට ඇස් වහක් වදින්න එපා ❤❤❤❤❤
අනෙ මන්ද මෙ දෙන්නාගේ රංඩු☺️☺️☺️☺️☺️❤️❤️❤️❤️😍😍😍😍🥰🥰🥰
Harima soyi 💗💗
VMIN💜️ SOULMATES💜️💜️
I love you jimin ❤❤I love you V
love you v jimin
Mmmmm
Mn dakapu lssnama pawula eyl. Adrei hamdam🤗💜
I love vmin❤❤❤❤
Mama mee dennata hari kamathiy. Shoy ane 🥰🥰
මායි මගෙ සෝල්මේටුයි වගේ 😂😂මන් එයාව හෙනට ශුවර් කරන් හිටියා........ගැහුව කියන්නකො මගෙ මූණටම බෝලෙකින්........මහ කුප්ප වැඩමයි කරන්නෙ 😂අපිත් තරහ වෙලා සති දෙකක් වගේ හිටියා 😂😂😂😂
Mamanam kemathi jimin ta 😂❤
❤️ Vimin Forever ❤️
💜️💜️💜️💜️💜️💜️💜️
Aaa
ඇහුවෙ නෑ
@@storm3773ඔයා ගෙනුත් ඇහුවෙ නෑ😂
BTS. Super 💕💕💕💕
Wow. V🌺🌺🌺🌺💟
BTS meheta awot kohamada
මම ආසම V. ට 💖💖💖💖💖💞💞💞💞🌸🌸
Mamath btslata kamathii 🎤🎤❤️❤️
Hamdamathi ekatama enina oni me hathi danama🥰🥰🥰🥰🥰🥰🥰🥰Bts💕 army
අනෙ දෙන්නා ගෙ යාලුකමනම්
VMIN love you best friends
Aneee....mn hari adareii BTS la ta...💜💜💜💜💜💜💜😍😍😍😍
Ow ana
Mage bias v 💜️💜️
ane man harima asai eyalata. eyalagen godak adarsh ganna thiyenawa apita
අනේ මගේ පන V
ඇහුවෙ නෑ
👍💜️💜️💜️❤️
I love bts...💜💜
Ane sweet me denna.I Love Vmin
ආත්මීය නෙවෙයි😁.ටීම්1කේ පොඩි 2ක ජිමින් ට රන්ඩු වෙනව🤭
Vmin Friends Forever...❤❤💜💜💜
I Hate Bts Haters🤨
I love my seven Boys...
BTS♡♡♡♡
Mama nam kemathima V ta♥️♥️🤣
අනේ තව එකක් එයාල දෙන්නා ගැන කියන්නකෝ ☺️
Oky 😊💜️
Ow. and🥺🥺🥺🥺
ana please 🥺🥺😃😃😃
Ow ani. Ayalai thava 1k dann
vmin
Anee👨7⃣🎤💞💘
😍😍😍
මී මින්නා
💜💜
Vmin ❤️
ඔව්
Let's build a lot of armies in Sri Lanka.... Who is Bts Army in sri lanka💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜
Please join with me army...😢💜💜💜💜