Panchaskandaya & Upadanaskandaya - පංචස්කන්ධය හා පංචඋපාදානාස්කන්ධය ( Skanda Panchakaya )+19 nauyane

Поділитися
Вставка
  • Опубліковано 12 гру 2024

КОМЕНТАРІ • 29

  • @chandralathanavarathne506
    @chandralathanavarathne506 Місяць тому +1

    සාධු සාධු සාධු. ඉතා උතුම් ධර්ම දේශනාවකට සවන් දුනිමි. අපවත් වී වදාළ මහා ස්වාමීන් වහන්සේට මාගේ පාදාභි වන්දනීය නමස්කාරය වේවා!!! ගෞරවනීය ස්වාමීන් වහන්සේට ප්‍රාර්ථනීය බෝධිය සාක්ෂාත් කර ගැනීමට මේ කුසලය උපනිශ්‍රය වේවා!!!! සාධු සාධු සාධු.

  • @ashapriyangani6443
    @ashapriyangani6443 2 місяці тому

    සාධූ !සාධූ !!සාධූ !!!🙏☸️🙏

  • @hasithajeewani7226
    @hasithajeewani7226 3 роки тому +1

    Sadu sadu sadu...!!!

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 7 років тому +4

    me deshnawan ape DarmawBodaya pinisama wewa... sadu sadu sadu semata Theruvan sarananai

  • @akalankarathnayake2419
    @akalankarathnayake2419 8 років тому +6

    තෙරුවන් සරණයි!

  • @sudeshdammika6562
    @sudeshdammika6562 3 роки тому

    Sadu,sadu,sadu

  • @anulaherath3001
    @anulaherath3001 6 років тому

    සාදු සාදු සාදු .

  • @-shunyathadharmaya8546
    @-shunyathadharmaya8546 4 роки тому

    Panchaskanday & panchaupardarnaskandaya Buddha Dhesanarwata Anuwa Dharmanukulawa Awaborda karaganimu !.Theruwan Saranai !.

  • @galneweganathiloka8757
    @galneweganathiloka8757 3 роки тому

    Sadu ...

  • @PJ-2014
    @PJ-2014 4 роки тому +1

    ෴ නමො තෙ පුරිසාජඤ්ඤ, නමො තෙ පුරිසුත්තම ෴
    රත්න පසක්හුගේ පහළවීම ලෝකයෙහි දුර්ලභවේ.
    අර්හත් සම්‍යක් සම්බුද්‍ධවූ තථාගතයන් වහන්සේගේ පහළවීම ලෝකයෙහි දුර්ලභවේ.
    තථාගතයන් වහන්සේ විසින් දේශනා කරණ ලද්දාවූ ධර්ම විනය දේශනා කරන්නාවූ පුද්ගලතෙම ලෝකයෙහි දුර්ලභවේ.
    තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ධර්‍මවිනය දේශනා කරණ ලද්ද දැගන්නා පුද්ගලතෙම ලෝකයෙහි දුර්ලභවේ.
    තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ධර්‍මවිනය දේශනා කළ කල්හි දන්නා ලද
    ධර්‍මානුධර්‍ම ප්‍රතිපදාවට පිළිපන්නාවූ පුද්ගල තෙම ලෝකයෙහි දුර්ලභවේ.
    කාතඥවූ කළගුණ දන්නාවූ පුද්ගලතෙම ලෝකයෙහි දුර්ලභවේ යන පසයි.
    ගෞරවණීය ස්වාමීන්වහන්සේට, තෙරුවන් සරණ බෙලෙන්, නිදුක් නීරෝගී, ධීර්ඝායුෂ ලැබේවා.
    සාදූ, සාදූ, සාදූ,

  • @dilrukshiwijewardane2469
    @dilrukshiwijewardane2469 4 роки тому

    Sadu Sadu Sadu

  • @chagiekakulandara6876
    @chagiekakulandara6876 5 років тому

    Sadu, Sadu, Sadu! ! !

  • @dsengineering145
    @dsengineering145 3 роки тому

    💐 🙏 🙏 🙏 💐

  • @pahanneth4374
    @pahanneth4374 2 роки тому

    🙏🙏🙏🙏🙏,

  • @Krishankumar-qd5xs
    @Krishankumar-qd5xs 3 роки тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sameerakodithuwakku5697
    @sameerakodithuwakku5697 6 років тому

    🙏🙏🙏

  • @lastnamefirstname7418
    @lastnamefirstname7418 6 років тому +1

    China basave kiuwanam mitavadia hodai.

    • @vijithapriyanthi1965
      @vijithapriyanthi1965 6 років тому

      Ehema hithanna epa mahathmaya, api pin wantha nisai me deshana ahanna wath labenne, meeta wadaa therum gatha heki deshana thiyenwa ahala balanna, Budu guna , Maithreeya gana pahedili deshana thiyenawa ..Obata uthum theruwanpihitai,

    • @lastnamefirstname7418
      @lastnamefirstname7418 6 років тому

      @@vijithapriyanthi1965 bana kiyanna one terena basaven. Minisunt pennana hari ugath kiyala bana kima vadak naha.

    • @lastnamefirstname7418
      @lastnamefirstname7418 6 років тому

      Minisu pirith ahagena innava passe hitanava kusal sithak pahala vunakiyala. Nican terenne nath saddaya ahala kysal sith phalavenne nath.terenna one kiyana de kusal sithak phalavenne.pali kivath china basaven kiuath ekamai . Terene nathan kiyana basava ati palya mokadda? Moda minissu hithanne vachana vsla bakayak atai kiyala. Vachana sakass karanne thama ge sithin ahuna deyata. Ahenne hari dannene kanata vabratio ekak vithari. Vschana hadanne e hauna deta thmage sitinui. Terene nath pali basa ven kiuvoth eka nikan bla bla bla.. udaharanayakata te hadagenai bonne hada pu te natha

    • @vijithapriyanthi1965
      @vijithapriyanthi1965 5 років тому

      @@lastnamefirstname7418 oba asa naddaKiri wawulan darmaya Awabodha karagath bawa, Manduka Diwya rajaya ,e kiwwe Madiyek Dew lowa upan bawa . THIRISAN SATHUN PAWA DARMAYA ASUWA AWABODHA kara nam .me Minis bawen Uparima Prayojana Ganeema wina kaatawath Dos keemenPalak nethi bawai mage Adahasa siyalu Sathwayo Meth sithuwili Aththoo wethwaaa

    • @vijithapriyanthi1965
      @vijithapriyanthi1965 5 років тому

      mata mathaka hatyata me deshanawa 7, 8 vathawakata vadaa ahala athi newatha newatha Darmaya SAMMARSHANAYA karanna oni

  • @Matara-Ruwan
    @Matara-Ruwan 4 роки тому

    🙏🙏🙏

  • @ramyagamage1144
    @ramyagamage1144 2 роки тому

    🙏🙏🙏