Sihina Genena Kumariye | Episode 145 | 2021-06-13

Поділитися
Вставка
  • Опубліковано 8 лис 2024

КОМЕНТАРІ • 476

  • @sihinanimeshofficial19
    @sihinanimeshofficial19 3 роки тому +190

    රෝසගේ (මිහිර සිරිතිලක) actin නම් පට්ට ඕයී..superb 👌👌👌 මිහිර සිරිතිලක මහත්මයාට ජය වේවා !!!👌👌👍👍👍👍👍👍

  • @ramaniwicramasingha4130
    @ramaniwicramasingha4130 3 роки тому +130

    අද නම් හිනා වේවි බලන්න පුළුවන් කතාව. ලස්සනයි අද කොටස.

  • @gayansampath9478
    @gayansampath9478 3 роки тому +109

    වෙනත් ටෙලි කතා වලට වඩා කවුරු අකමැති උනත් මමනම් මේ කතාවට හරිම ආසයි ආදරෙයි නොවරදවාම බලනව❤️❤️❤️

  • @k.nuwan..9571
    @k.nuwan..9571 3 роки тому +148

    දැන් තමයි කථාව trak එකට එන්නේ.පට්ට..කොහොම උනත් බලාගෙන ඉන්න ඔක්කොම කැමති සත්සරණි ජගත්ව කසාද බඳින්නවා බලන්න.

    • @dinithinisansala5015
      @dinithinisansala5015 3 роки тому +9

      කතාවේ ලස්සනම් කොටස
      "" සත්සරණි - කුමාර ""
      හරිම ලස්සනයි .
      දෙන්නම ගැලපෙන පාට ඇදලා
      දෙන්නගේම මූණු හරිම සතුටින් ...
      ගැලපෙන්නේ ඒ දෙන්නා..
      ජගත්ට වඩා කුමාර ආදරණීයයි...
      💗💗💗💗

    • @sampathjayakodi5258
      @sampathjayakodi5258 3 роки тому +1

      ඔව් එහෙම තමයි වෙන්නේ අනිවා ජගත් සත්සරණි බඳිනව. අර සරිගම කියලා චිත්රපට යක් ගියේ ඒකේ විදිහට ඕකත් යන්නේ

  • @nishanthiwasana647
    @nishanthiwasana647 3 роки тому +13

    ජගත් මුලින්ම සත්සරණිගේ හිසේ ඉඳන් කකුල් දෙකටම බැලුවා. කුමාරත් ඒ ලස්සන දැක්කා කියලා හිතෙද්දි ඒ ඊර්ෂ්‍යාව තරහකින් පිට කලා...

  • @eyeshapriyanthika3969
    @eyeshapriyanthika3969 3 роки тому +76

    අද නම් කතාව හරිම ලස්සනයි ...කුමාර මාමගෙ sසත්සරණි ගේ කතා කරන මොහොත ...සහ වික්‍රමබාහු මහත්තයාගේ සහ සත්සරනිගෙ..දෙබස ...සම්මානයෙන් පිදුම් ලැබිය යුතු චරිත දෙකක් ....

    • @dinithinisansala5015
      @dinithinisansala5015 3 роки тому +6

      කතාවේ ලස්සනම් කොටස
      "" සත්සරණි - කුමාර ""
      හරිම ලස්සනයි .
      දෙන්නම ගැලපෙන පාට ඇදලා
      දෙන්නගේම මූණු හරිම සතුටින් ...
      ගැලපෙන්නේ ඒ දෙන්නා..
      ජගත්ට වඩා කුමාර ආදරණීයයි...
      💗💗💗💗

    • @raviravindra889
      @raviravindra889 3 роки тому +1

      Niyameta galapena haduwa Kumara mama and Sathsarani.. Oya Jagath ara Tanya badagana Sathsaranita eyage jeewithe geniyanna ida dunnanam hodai ne

    • @maleeshadekanayaka2642
      @maleeshadekanayaka2642 3 роки тому

      අනිවාර්යයෙන් 🤟🤟🤟

  • @shanikakumari7852
    @shanikakumari7852 3 роки тому +198

    ⁣හුරේ, ජගත්, සත්සරණිට ආදරෙ කරනවා ❤️❤️

    • @ayeshdilshan6196
      @ayeshdilshan6196 3 роки тому +8

      Ubala hadanne sathsarani nidahasa nethi karannada...magulak jodu karala.

    • @nadeekadarshani5695
      @nadeekadarshani5695 3 роки тому +4

      👍👍👍❤️❤️😍😍😍😍

    • @smpbandara944
      @smpbandara944 3 роки тому +1

      @@nadeekadarshani5695
      P00r

    • @smpbandara944
      @smpbandara944 3 роки тому +1

      @@nadeekadarshani5695
      P00r

    • @shayakk3383
      @shayakk3383 3 роки тому +2

      Lamai 7denek inna thatta kenek sathsaranita galapenawada? 😯😱
      Nethnam rosada kumarada galapenne?

  • @senayagamage9280
    @senayagamage9280 3 роки тому +132

    අද කතාවනම් කියලා වැඩක් නෑ. මරු.ටානියා ආයේ යනවද කොහෙද?

  • @Dghtvfdfhj2824
    @Dghtvfdfhj2824 3 роки тому +61

    කතාව එපා වෙලා තිබ්බේ එක තැන පල්වෙලා ඇදගෙන යද්දි. අද තමයි කතව පටන් ගත් දා ඉදන් හොදම කොටස. ජගත්ව ඔය තරම්ම දුර්වල කෙනෙක් කරන්න එපා තිරණ නොගන්න වැනෙන. ජගත්ගේ හිතේ සත්සරනි ගැන තියෙන ආදරේ අද එළියට පැන්නා ඉර්ශ්‍යාව හා තරහා එක්ක. එහෙම වුන එකත් හොදයි. ජගත්ටම හිතන්න එයාගේ හිත ගැන. රෝසා නියම ඇක්ටින්. සත්සරනිගේ තව ටිකක් කට අඩු වුනා නම්, තැන්පත් වුනා නම් හොදයි. දෙවනි ඉනිම , සන්ගිතේ, සිදු වගේ කතාව ඇදන් ගිහින් කතාවේ ගවුරවය , වටිනාකම නැති කරන්න එපා. එවා බලන එක අත් හැරලා ගොඩක් කල්. මේක අසාවෙන් බලන්නේ.

  • @DS-dp7cg
    @DS-dp7cg 3 роки тому +258

    රුසියාවට වඩා ලොකුයි ඉරිසියාව ජගත් මහත්තයො 😅😅😅😅😋

  • @mallikajayasooriya4935
    @mallikajayasooriya4935 3 роки тому +85

    අද තස්සරනිගෙ කොටස් දෙපාර බැලුවා. ලස්ස්නයි....දැන් තමා කතාව පටන් ගන්නෙ

    • @senayagamage9280
      @senayagamage9280 3 роки тому

      හ්ම් මාත් අද දෙපාරක් කතාව බැලුවා

  • @pubuduoshadee3292
    @pubuduoshadee3292 3 роки тому +182

    ජගත් හාමූ අදනම් හොදටම භය වුනා අද සත්සරනිගෙයි කුමාරගෙයි කතාවට සත්සරනි නැතිවෙයි කියලා😀😀 හැබැයි ඒ භය මිශ්‍ර ආදරේ පිට කරේ තරහවකින් ❤️❤️

    • @mangulacandy5784
      @mangulacandy5784 3 роки тому +1

      🤣

    • @suduhansi6590
      @suduhansi6590 3 роки тому +10

      ඔව් ඉතිං පව් ජගත් හාමූ නොකිවුවාට සත්සරණිට හිතින් ලව්. මොකද එයාට විතරයි හොදට දරුවන්ට අම්මගේ ආදරය කරුණාව දෙන්න පුලුවන් කියන එක ජගත් හාමූ දන්නවා.😊

    • @sadushjayasene3370
      @sadushjayasene3370 3 роки тому +9

      ආදරනීය මනුස්සයෙක්ගෙ එක සුන්දර ලක්ශනයක් ❤️‍🔥

    • @ranjithwa1481
      @ranjithwa1481 3 роки тому

      Ow ow 😁😁😁

    • @dinithinisansala5015
      @dinithinisansala5015 3 роки тому +5

      කතාවේ ලස්සනම් කොටස
      "" සත්සරණි - කුමාර ""
      හරිම ලස්සනයි .
      දෙන්නම ගැලපෙන පාට ඇදලා
      දෙන්නගේම මූණු හරිම සතුටින් ...
      ගැලපෙන්නේ ඒ දෙන්නා..
      ජගත්ට වඩා කුමාර ආදරණීයයි...
      💗💗💗💗

  • @gayanmadushanka4881
    @gayanmadushanka4881 3 роки тому +48

    අදනම් හරිම ලස්සනයි ජගත් හාමු සස්සරනිට ආදරෙයි කියන්න ඉක්මනට

  • @nisansalanilusha2245
    @nisansalanilusha2245 3 роки тому +18

    මේ කතාවේ සත්සරනි ලමයින්ට පුතේ කියලා කතා කරනවා ඒත් ලමයි එයාලව අම්මා කෙනෙක් වගේ බලාගන්න කෙනාට නම කියලා කතා කරනවා සත්සරනි කියලා ඒක හරි කැතයි බලන අයට අප්‍රසන්න කමක් දැනෙනවා ඒක ඉක්මනින්ම හදාගන්න දැන් තමයි කතාව ලස්සන ගොඩාක් ලස්සනයි මං බලනවා 👍👍

    • @nishanthiwasana647
      @nishanthiwasana647 3 роки тому +1

      ඒක නම් මටත් හිතුනා. ඔයා හරි

  • @appachchimudiyanse6846
    @appachchimudiyanse6846 3 роки тому +93

    රෝස ගැනත් ගොඩක් ගොඩක් දුකයි ,,,,පව් දෙයියනේ රොස

  • @himaliadhikari3888
    @himaliadhikari3888 3 роки тому +9

    ඒ වචන ඇතුලෙ තිබුන ඔයා මගේ විතරයි කියන ඒ ආදරය , ඒ හැගීම ප්‍රකාශ කල විදිහ, අවසානෙ සත්සරනි දිහා බලන් ඒ බැල්ම. දහසක් දේ කියවෙනව , අද නම් කතාව නියමයි. 😍👍💐

  • @mishfernando4840
    @mishfernando4840 3 роки тому +26

    ජගත්ගෙයි සත්සරණිගෙයි වලිය දෙවනි පාරටත් බැලුවේ මං විතරද?

  • @nithunimanthi3755
    @nithunimanthi3755 3 роки тому +59

    පැහැදිලි ඊර්ශ්‍යාව ජහත්ගෙ ආදරේට ... ටානියාට යන්න කාලෙ ආයෙත් එනවා යන්නම යන්න

  • @ashikali15
    @ashikali15 3 роки тому +69

    අපිට ජගත්ගෙයි සත්සරනිගෙයි seen එකක් ඔන

  • @nisansalamaheshani1397
    @nisansalamaheshani1397 3 роки тому +17

    අනේ ජගත් දැන්වත් කියලා දාමුකෝ සත්සරණිට ආදරෙයි කියලා 😉

  • @himalichandima317
    @himalichandima317 3 роки тому +8

    ලස්සනයි අද සත්සරණිට අලුත් ගවුමක් දීලා...ඒ ගවුමට එයා ගොඩක් හැඩයි...💖💖💖😍😍😍

  • @අරලියමල-ඳ2ඵ
    @අරලියමල-ඳ2ඵ 3 роки тому +96

    ජගත් මහත්තයා හරි ඉර්ෂියායි වාගේ සත්සරනි කුමාරාත් එක්ක කතා කරාට .පව් දෙයියනේ රෝසා

  • @omorislam478
    @omorislam478 3 роки тому +142

    ජගත් මහත්තයගේ යටිහිතේ සත්සරණි ගැන අදහසක් තියනවා......ඒක පිට කරන්න බයයි.....ඊරිසියාව තමයි

    • @chammikalandrum1392
      @chammikalandrum1392 3 роки тому +1

    • @gagagaga6504
      @gagagaga6504 3 роки тому +2

      සොක්නෙ හරිම හොදයි .බළලාව පැන්නනෙ එලියට

  • @reha2202
    @reha2202 3 роки тому +26

    කුමාරගෙ රගපෑම ඉතා ඉහලයි🌷. කුමාරයි, සත්සරණියි තමයි ගැලපෙන්නෙ.🌹 ඒ වගේම මේ ගිරිය යටින් කෑ ගහන රුංගානේ සිංදු කෑල්ල කරච්චලේ නම් අහල ඇතිවෙලා.😣

  • @myart149
    @myart149 3 роки тому +38

    වෙන කිසිම පිරිමියෙක් එක්ක කතාවට යන්න බෑ සත්සරණී...ඒක හොදට මතක තියා ගන්න..අම්මෝ ඒ වචන වල තිබුන නොපෙන්නු ආදරය ...

    • @ranjithwa1481
      @ranjithwa1481 3 роки тому

      😁😁😁

    • @anushacool4745
      @anushacool4745 3 роки тому +2

      Ada thami ජගත්ට තරැ විසිවෙන තැන තටම තටම හිටියේ කියන්න එපැයි සත්සරතිි..........මම ඹයාට ආදරෙයි කියලා 😄😄😄ඉරිසියාව ලොකියිලු රැසියාවටත් වඩා 😄😄😄😄😄😄😄😄😄😄

  • @madukaoman
    @madukaoman 3 роки тому +34

    Wooowww ada nam සත්සරනි හොඳට කිව්වා ජගට.... ජග ආදරෙයි සත්සරනිට.....😃😃😃😃😜😜😜

  • @kusumkusum8837
    @kusumkusum8837 3 роки тому +7

    අද කොටස හරි ලස්සනයි ජගත් ආදරේ උතුරනවා සත්සරනිට ❤දැන් තමයි කතාව පටන් ගන්නේ ❤❤❤❤👨‍👩‍

  • @pathminipathmini2686
    @pathminipathmini2686 3 роки тому +54

    තත්සරණිනන් නියමයි කෙලින් කතා කරනවා ඔයාට කියන්න තිබුනා හෙක්ටරයටත් කතා කරන්න එපා කියන්න තිබුනා ජගත් එක්ක

  • @හිතුවක්කාරහිත

    රෝසා පව් 😥😥😥
    ජගත් ඔය පැහැදිලි ඉරිසියාව ඈ 😁😁😂😂😂

  • @devikakuwait3181
    @devikakuwait3181 3 роки тому +58

    ජගත්ගෙ හිතේ සත්සරනි සැරි සරනව ඵ්කයි වෙන පිරිමිත් ඵක්ක කථා කරනකොට තරහ යන්නෙ

  • @yhjhhh3803
    @yhjhhh3803 3 роки тому +67

    ජගත් පැහැදිලි ඉරිසියාව නේද හිත යටින් අදරේයි නේද සත්සරනිට

  • @manjumadushika14
    @manjumadushika14 3 роки тому +71

    අයියෝ ඊලග සෙනසුරාදා වෙනකම් නොඉවසිල්ලෙන් බලන් ඉන්න මම 😒😒😒😒

  • @lakmaligunawardana3713
    @lakmaligunawardana3713 3 роки тому +69

    ශලිනි ටිකක් මහත්වෙලා වගේ ..හැබැයි ලස්සනයි

  • @pushpawijerathna7714
    @pushpawijerathna7714 3 роки тому +183

    ජගත් මහත්තයගෙ කටින් පැන්න නේද හිතේ හොරේ ,ඊර්ෂ්‍යාව ඊර්ෂ්‍යාව ❤️‍❤️‍

    • @vivabobs7414
      @vivabobs7414 3 роки тому +1

      එකනමි ඇත්තඇත්ත😀😀😀😀😀😀

    • @pushpawijerathna7714
      @pushpawijerathna7714 3 роки тому

      @@vivabobs7414 ඒකනෙ 😄😄😄😄

    • @dinithinisansala5015
      @dinithinisansala5015 3 роки тому +7

      කුමාර හොදයි සත්සරණිට

    • @nadeekadarshani5695
      @nadeekadarshani5695 3 роки тому +1

      ❤️❤️👍👍ඔව් ඔව්ව්ව්ව්

    • @pushpawijerathna7714
      @pushpawijerathna7714 3 роки тому +3

      @@dinithinisansala5015 සත්සරණි ජගත් මහත්තයව හදල ගනියි .

  • @myart149
    @myart149 3 роки тому +11

    දැන් නම් කතාව ආසාවෙන් බලන්න පුලුවන් වෙයි...හම්මෝ ජගත් ඊරිසියාව 😘😘😘

  • @ayasnaclass1peiris905
    @ayasnaclass1peiris905 3 роки тому +10

    දෙබස් ටික ගින්දර වගේ , ජගත්ගේ ඉරියවු හැඟීම් යටි හිත යන දේ සුපිරියට පිළිබිඹු වෙන පට්ට රංගනයක්, ඒක තේරුම් ගත්ත බව අවසානෙදි සත්සරණිගෙ මූණෙන් පෙනුනා. වැදගත්ම කොටස තමා,ජගත් සත්සරණි ඉදිරියේ කෝපය පෙන්නුවත් කොතරම් බැගෑපත් උනාද කියන එක,* ඔයා කිසිම පිරිමියෙක් එක්ක කතා කරනවට මං කැමති නෑ* කියන වචනය අන්ත අසරණ බැගෑපත් හැගීමක් පිලිබිඹු කලේ.

  • @hemanthakumara1849
    @hemanthakumara1849 3 роки тому +51

    රෝසනම් පට්ටයි අප්පා😂👍🤣

  • @hasinitharagunasekara1363
    @hasinitharagunasekara1363 3 роки тому +10

    සත්සරනිගෙයි කුමාරගේ scenes තව දීලා...ඒවා jagathta seen කරානම් ජගත්ගේ හිතේ තියෙන hidden love එක එලියට . ඒවී....තරගකාරයෙක් එනකන් ඕනම කෙනෙක් ඕනම දෙයක් ලබා ගන්න try කරන්නේ නෑ...

  • @nadeekadarshani5695
    @nadeekadarshani5695 3 роки тому +11

    අද කමෙන්ට් බලන්න ආවෙ කව්ද 🤣😂🤣🤣මරු අනේ අද අද නම් මරු කතාව රෝසා මරු අනේ 😂😂🤣🤣🤣🤣🤣🤣මරු කතා කියන්නෙ

  • @tharyshikamalshani8931
    @tharyshikamalshani8931 3 роки тому +41

    අද නම් ගොඩාක් ලස්සනයි ..ජගත් ..සත්සරනිට හිතින් ආදරෙයි ...ටනියා කෝලම යනවා වගේ...තව දවස්7ක් ඉන්න ඕන ඉතින් ☺️🙄

    • @raviravindra889
      @raviravindra889 3 роки тому +1

      Oya naaki Jaga ta wada Sathsaranita galapenne kiri gedera malli wa.wayasinuth thara thiramenuth galapenawa.

    • @tharyshikamalshani8931
      @tharyshikamalshani8931 3 роки тому

      @@raviravindra889 ..oww..eth ara lamaita Sathsarani nethiwa wena kenek adare wenne ne

  • @shayakk3383
    @shayakk3383 3 роки тому +36

    නුවණක්කාරයෝ 1000ක් එක්ක තර්ක කරත් එක මෝඩයෙක් එක්ක තර්ක කරන්න එපා කියලා..... හා එහෙනම් මම උඹත් එක්ක ආයේ කතා කරන්නේ නැ....🤣🤣🤣🤣

    • @shayakk3383
      @shayakk3383 3 роки тому +1

      Mama nam kiyanne Sathsaranita galapaganne rosa hari kumara hari eyata adere kenek. ❤😍

  • @ajithahiroshima5445
    @ajithahiroshima5445 3 роки тому +43

    අනේ ජගත් මහත්තයෝ ,, කෙලින්ම අහන්නකො සත්සරණි අපි බදිමුද කියල ,අපොයි අසරන රෝසා

  • @harshanisandeepa214
    @harshanisandeepa214 3 роки тому +11

    ජගත් හාමුගෙ හදවතෙ සත්සරනි වෙනුවෙන් ආදරයක්❤️❤️❤️❤️❤️❤️❤️😘😘

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 3 роки тому +7

    නියමයි අනේ රෝසා. සකුනි පව්ලේ වැඩිමල් ගෑනු දරුවා නිසා වගකිිමි් වැඩියි .ඒකයි නිතරම ඒ ගැන දැනෙන්නේ .පොඩි අය ගැන දුක හිතුනා .මටත් මගේ බාලකාලය මතක් උනා .අපේ අම්මා නැති උනෙත් මට සහෝදර සහෝදරියන්ගෙ වගකිිමි් රාශියක් මගේ හිසමත තියල .සකුනි ඒ විදියට අඩනකොට මමත් ඒ චරිතෙම ජිිවත් උනා .මටත් තිබුණ ඒ වගේම කාලයක් ..අදත් කතාව ලස්සනයි .ජගත් හාමුට නිකන්ම සත්සරනිට ඔයා ඔයා කියල කියවුනා පුදුමයි ...කුමාර එක්ක කතා කරපු නිසා පැහැදිලිම ඉර්සියාව..ඒකනෙ කියන්නේ කාත් එක්ක හරි කතා කරන්නම ඕනෙ කැමැත්ත හිතෙන් එලියට එන්න ..කොහොමද ඒක ..😄😄😄😄

  • @lalithananyakar161
    @lalithananyakar161 3 роки тому +25

    😀😀 අද නම් 👌 නියමයි කතාව 😃 හිනා වෙලා මැරුණ රෝසා නැත්නම් වැඩකුත් නැහැ 😀😀
    ඇදුමෙන් පෙනුමෙන් මනුස්සයෙක්ව මනින්න එපා ජගත් දුප්පත් මිනිසා ලග ගතිගුණ තියෙන වා ❤❤❤

  • @rasikapremarathna117
    @rasikapremarathna117 3 роки тому +66

    සත්තරනිට තේරෙන්නෙ නැද්ද තවම ජගත් එයාට ආදරෙ තරම

  • @amilaprasad2998
    @amilaprasad2998 3 роки тому +8

    අදනම් හරිම ලස්සනයි ජගත් සත්සරනිට තියේන අදරේ

  • @anurakumara9719
    @anurakumara9719 3 роки тому +4

    අද කතාව හරිම ලස්සනයි කුමාර හරි සත්සරණි ආදරනීය අරගලකාරියක්

  • @anulaanu5248
    @anulaanu5248 3 роки тому +26

    අද ජගත් හොදයි පොඩ්ඩක් පෙන්නුවා ආදරේ සත්සරිණි ට

  • @manelhenake9522
    @manelhenake9522 3 роки тому +31

    හුරේ..ජගත්හාමු.සත්සරනිට.ආදරේ.කරනවා..කුමාරත්.එක්ක.කතා.කලාට.ඉරිසියා.හිතිලා❤️❤️❤️❤️

  • @nethukavi7507
    @nethukavi7507 3 роки тому +49

    අම්බෝ........
    මේ බන්ගලාවට පිටින් එන අයත් එක්ක කතාකටනවට මම කැමති නෑ...........

  • @kusumkusum8837
    @kusumkusum8837 3 роки тому +19

    අන්න වෙනස් වෙයි දැන් උඩ ඉදන් බලන් ඉන්නේ අද හම්බවේයි අරගලය 😄😄😄

  • @netmisansala4821
    @netmisansala4821 3 роки тому +60

    ජගත් හාමුගෙ ඊර්ෂ්‍යාව ඔන්න අද එලියට ආවා

  • @thusharisagarika7376
    @thusharisagarika7376 3 роки тому +17

    Jagathge ආදරේ pit kara widiya harima lassanai.

  • @Anu-mp6wj
    @Anu-mp6wj 3 роки тому +10

    ජගත් සත්සරනිට අදරෙයි.... එ ආදරෙ කුමාර අයිතිකරගනි කියලා අද නම් ජගත් බයවුනා....

  • @saidalgaradi8549
    @saidalgaradi8549 3 роки тому +37

    අම්මෝ ජගත් ගේ හාට් එක 😂කුමාර මම සත්සරිණි ට ආදරේ තරම් 👌

    • @dinithinisansala5015
      @dinithinisansala5015 3 роки тому +2

      කතාවේ ලස්සනම් කොටස
      "" සත්සරණි - කුමාර ""
      හරිම ලස්සනයි .
      දෙන්නම ගැලපෙන පාට ඇදලා
      දෙන්නගේම මූණු හරිම සතුටින් ...
      ගැලපෙන්නේ ඒ දෙන්නා..
      ජගත්ට වඩා කුමාර ආදරණීයයි...
      💗💗💗💗

  • @santhiyasuthaharan8814
    @santhiyasuthaharan8814 3 роки тому +8

    ❤️❤️❤️අද නම් ගොඩක් ලස්සනයි කථාව. ජගත්ගේ හිතේ තියෙනදේ එළියට ආව. ❤️❤️❤️🧚🏼‍♂️🧚🏼‍♂️🧚🏼‍♂️

  • @appachchimudiyanse6846
    @appachchimudiyanse6846 3 роки тому +38

    කොන්දක් නැහැ වගෙ ජිවත් වෙනවා ජගත් ,,කෙලින්ම කියන්න පුලුවන් අප්පචිච් ඔයාගෙ දෙපල තියාගන්න මට ටානිය බදින්නත් බැහැ ,මගේ හිටපු බිරිඳ ට බනින්නත් එපා කියලා තනි තිරනයක් ගන්න පුලුවන් ,,සත්සරනිට කි දෙනෙක් අපහාස කරනවා ද,,එ අතරේ කුමාර එක්ක කතාකලා කියලා ඊර්ෂ්‍යාව පැලේන්න ,,ම්නිසුන් ට අපහාස කරනවා ,,

  • @gayansaudi2876
    @gayansaudi2876 3 роки тому +35

    ඔන්න අදනම් බනින්නෙ නැතෝ..
    අද කොටස නම් 👍👍👍👍👍

  • @piumikaaththanayaka3635
    @piumikaaththanayaka3635 3 роки тому +43

    ජගත්ට jealous හිතිලා වගේ🤭😐

  • @hansimahel5136
    @hansimahel5136 3 роки тому +34

    අම්මෝ ඒ ඉරිසියාව....

  • @thiliniadikari2150
    @thiliniadikari2150 3 роки тому +6

    Dan thamai jagath ge love eka hariyatama patan ganne.thawa e dennage seens onee❤❤

  • @nishanishadari2604
    @nishanishadari2604 3 роки тому +4

    අද නම් කතාව සුපර්...හොදටම හිනා වුනා..ෂෝක් අනේ..❤

  • @annfrancis9080
    @annfrancis9080 3 роки тому +3

    අද තමයි ආසම කොටස,දැන් නම් බලන්න මාර අසයි ,අනේ දවස ගානේ යනවානම්😊

  • @hemanthakumara1849
    @hemanthakumara1849 3 роки тому +30

    රෝසා පංතියක් ගැන කතා කරනව😂🤣

  • @divithuraroshan9670
    @divithuraroshan9670 3 роки тому +12

    අම්මෝ ජගත් ඔයා නම් ඔයාගෙ ආදරේ අද තමා එලියට ආවෙ

  • @sakunigamage2734
    @sakunigamage2734 3 роки тому +8

    අමිමෝ ජගත් මහත්තයට ඉරිසියා වක් ඇවිත් වගේ ඔිකට තමයි ආදරේ කියන්නෙ...ටානියා දැන් වත් ගම රට බලා ගියොත් නරකද

  • @lovelyuniversalschool4846
    @lovelyuniversalschool4846 3 роки тому +3

    ඉසුරු oya nm....
    🌹❤️🥰

  • @තිළිණිතිළිණි-ඳ3ය

    අදනම් නියමයි ජගත් හාමු මරු 🌹🌹💕

  • @chandanideepika7656
    @chandanideepika7656 3 роки тому +7

    අද අච්ච් ගවුම මරු කරලා මට විතරයි ද පෙනුණේ 😂😂😂😂😂

  • @sitharijayasooriya4598
    @sitharijayasooriya4598 3 роки тому +25

    Sathsaranigei kumaragei part eka lassanai appa

  • @lakshmi9694
    @lakshmi9694 3 роки тому +15

    සරිගම film එක වගේම තමයි

  • @malimali6694
    @malimali6694 3 роки тому +46

    ජගත් ගේ හිතේ ආදරේ තියෙනවා සත්සරනිට

  • @madushanijayarathna8432
    @madushanijayarathna8432 3 роки тому +9

    අද නම් මරු ජගත් මහත්තයාගේයි සත්සරනිගේයි කොටස දෙපාරක් බැලුවා

  • @dinithinisansala5015
    @dinithinisansala5015 3 роки тому +13

    කතාවේ ලස්සනම් කොටස
    "" සත්සරණි - කුමාර ""
    හරිම ලස්සනයි .
    දෙන්නම ගැලපෙන පාට ඇදලා
    දෙන්නගේම මූණු හරිම සතුටින් ...
    ගැලපෙන්නේ ඒ දෙන්නා..
    ජගත්ට වඩා කුමාර ආදරණීයයි...
    💗💗💗💗

  • @sujathajh6406
    @sujathajh6406 3 роки тому +25

    Ada ලස්සනයි කතාව

  • @dineshkumara8496
    @dineshkumara8496 3 роки тому +6

    අමිමො ජගා බැල්ම එකකනමි ආදරේම තසයි😜

  • @saseenmotors622
    @saseenmotors622 3 роки тому +12

    අද රටේ දේශපාලකයාගේ ඉදන් , ධණපති පංතිය රදා පවතින්නේ නිර්ධණ පංතියෙන් ලබන සේවය නිසා ...
    නමුත් අද රටේ හැමෝටම අමතක මේ ටික තමයි ...

  • @dilhanithakshila1847
    @dilhanithakshila1847 3 роки тому +5

    ජගත් හාමු වෙනදට සත්සරණිට බනින්නෙ තමුන්,තමුන් කියලා.අද ඔයා.ඔයා කියලා.

  • @thamaliabiya1462
    @thamaliabiya1462 3 роки тому +4

    අනේ ජගත්ගේ ඒ ආදරේ❤️❤️

  • @anushadilhani6314
    @anushadilhani6314 3 роки тому +3

    අද නම් කතාව 2පරක්ම beluwa ගොඩක් ලස්සනයි

  • @inokaperera2531
    @inokaperera2531 3 роки тому +8

    Sathsarani and jagaths chemistry is amazing...

  • @ranithivishakya5842
    @ranithivishakya5842 3 роки тому +8

    අද නම් කතාව නියමයි... ✨

  • @niroshamunasinghe2467
    @niroshamunasinghe2467 3 роки тому +8

    ජගත් හාමු මොකද බය උනේ සත්සර නී කුමාර එක්ක කතා කරාම

  • @sasankasaman6791
    @sasankasaman6791 3 роки тому +9

    අද ටානියා එබිල බලන වෙලවෙ මට මතක් උනා බහු බුතයෝ

  • @ravindralakmal6709
    @ravindralakmal6709 3 роки тому +9

    මටත් වෙලාවකට හිතෙනවා " මෙි ලෝකේ මිනිස්සුන්ට මොන දේ තිබුණත් දෙවියෝ මොකක්හරි හිඩසක් මවනවද " කියලා 😥😥😥

    • @dinushikabalasuriya3007
      @dinushikabalasuriya3007 3 роки тому +1

      Harima lassanai adanam ane jagath hamu ekmanata adarei kiyannako sathsaranita

  • @mohamedfaiz6902
    @mohamedfaiz6902 3 роки тому +5

    Today episode was more interested.
    Watched so many times.
    Carry on director sir with your team.make Sathsarani and Jagath live together.

  • @chandimalakmali5391
    @chandimalakmali5391 3 роки тому +5

    Sasaraniga lassana rosa pata gaumata 😍 jagath hamu yata edala udata balauwaa🥰🥰🥰

  • @neethairangani6738
    @neethairangani6738 3 роки тому +2

    ගොඩක් ආදර්ශමත් කතාවක් ලස්සනයි ගොඩක් අම්මා නැති දුක අපිටත් තවම තියෙනවා හරිම දුකයි

  • @seheraabimani1770
    @seheraabimani1770 3 роки тому +12

    ammo jagathge irisiyawa...😂😂

  • @anuththararasanjali3422
    @anuththararasanjali3422 3 роки тому +2

    Kathawanam kiyala wedak ne..hina welama merenawa..❤❤...rosage charithenam niyamai..❤❤❤❤👌

  • @dinushadilrukshi1256
    @dinushadilrukshi1256 3 роки тому +8

    අද නම් කතාව ලස්සනයි ❤️❤️.

  • @shiromichamika6169
    @shiromichamika6169 3 роки тому +4

    දැන් නම් ජගත් හාමු නැගිටි වගෙ,😂😂😂😂 ඔන්න පැහැදිලි ඉරිසියව

  • @tuviniseyara1597
    @tuviniseyara1597 3 роки тому +26

    Jagathta jealas 😂

  • @meesha9531
    @meesha9531 3 роки тому +11

    සත්සරනිත් කුමරට කමති කියල හිතෙන්නෙ මට විතරද

  • @hemanthakumara1849
    @hemanthakumara1849 3 роки тому +11

    මම මේ කතාවේ ආසම චරිත ටික👇
    රෝසා
    බේබිලා
    ඇනි අම්මා
    සත්සරණි
    දෙනෙත්
    සුමී
    මම මේ කතාවේ අකමැති චරිත් ටික👇
    හෙක්ටර්
    ටානියා
    සිරිල්
    කුමාර
    ජගත්
    චාල්ස්
    ශෙරින්
    නන්දිරිස්

  • @champashiromi7118
    @champashiromi7118 3 роки тому +1

    හංගගන හිටපු අාදරේ තරම අද දැනුන නේද සත්සරනී

  • @gagnahanuhas6068
    @gagnahanuhas6068 3 роки тому +18

    අනේ රෝසා .පවි

  • @nilmini8011
    @nilmini8011 3 роки тому +2

    අද ලස්සනයි කථාව
    බුදු සරණයි ස්තුතියි
    💕💕💕💕♥️🇱🇧

  • @shanikakumari7852
    @shanikakumari7852 3 роки тому +11

    රෝසා නියමයි ❤️🔥🌹