Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔයා ගොඩාක් නිහතමනී කෙනෙක් නංගි..පරෙස්සමෙන් ඉන්න ...බුදු සරණයි ඔයාට සහ ඔයගෙ පුංචි පවුලට💕
හැම දේම පැහැදිලි ව කියල දෙනව් අවංකවම.... බුදු සරනයි අක්කේ 🤗❤️🌹
කතරගම දෙවියන්ගේ පිහිටයි 🙏 😘
තෙරුවන් සරණයි නංගී.
Godak lassanai akkiyo .ada thamai mulinma oyage videos akak baluweDan hamadama balanawa. Godak wadagath
Thank you darling 💖🥰
oyage family 1tama budu saranai nangiyo.
Harima ලස්සනයි akke oya katha karana widiya pahadili.💐💐💐
කතා කරන විදිය හරිම ලස්සනයි අක්කී ❤🤗
බුදුසරණයි අක්කි ඔයාටත් පුතාටත් අයියටත් අලුතින් එන්න ඉන්න චූටි පැටියටත් ❤️❤️ නවසීලන්තයට එන්න පුලුවන් ක්‍රම,වීසා ගන්න පුලුවන් විදිය වගේ සම්පූර්ණ විස්තර සහිත වීඩියෝ එකක් ඉක්මනින්ම අරන් එන්න ප්ලීස්🙏🙏🙏🙏
අනේ අක්කී අපේ පැත්තෙනේ🥰🥰 කුරුණෑගල 💪
මමත් newzeland ගිහින් danna අයියෝ 😁😁
Budu saranai nangi ❤️
බුදු සරණයි හැමෝටම ආදරෙයි ගොඩාක් parissamin inna
Student visa gana wena video ekakin kiyana eka loku deyak akki♥️
Aniwaryenma 👍🏻🥰
බුදුසරණයි අක්ක..මාත් උහුමීයෙ අක්ක...❤
වැඩි දුරක නෙමෙයි 🥰😍
❤️❤️❤️👍Oya gana godak dewal danagththa.. thanks nangi ...Mamath kurunegala thama ...😊
මම ඔයත් එක්ක අලුතෙන් එකතු උනෙ අක්කි ❤️ මම ඔයාට හරිම කැමතියි 🥰❤️
Budusaranai akke...man oyawa dannwa.man ruwanga ge nangi.oyata matahkada dan na...oyage videos man balanwa godak lassanai...chuti babath shoi.❤️❤️❤️
Thank you 💖Mata namin ruwanga qwata mathakanam naha ane sorry darling.. poddak mathak karanna scl eke yaluwekda..
@@mumsstyle ow akke scl eke.sandeepani ruwanga.convent eke...oyath ekka clz giya ekata..
@@melandeseram4807 අනේ දන්නවා 💖 මම දන්නේ සන්දීපනී කියලා 🥰
ඔයා කතා කරන විඩිහට ආස හිතෙනවා අක්කියෝ.... fb photo බලුවා අක්කි.. ඉස්සර කෙට්ටුයිනේ ගොඩාක්. බුදුසරණයි
අනේ ඔව්. මහත් වෙන්න බෙහෙතුත් බීවා ලංකාවේ ඉද්දි 🙈🙈
@@mumsstyle 😲😲😲😲😲
Hi..මම හිටියේ පොල්ගහවෙල..මගේ හොදම යාලුවෝ දෙන්නම මහපිටියේ…ඒත් මං දැන් ඉන්නේ ජපන් නල Tokyo ❤️පරිස්සමින් ඉන්න නංගා..මම 2012 a/l
මම 2013 a/l අපේ relatives ඉන්නවා පොල්ගහවෙල කීපදෙනෙක්ම. ඔයාලත් පරිස්සමින් 💖දවසක් ජපානෙටත් ඇවිත් යන්න ආසයි මම 😍
ඔයාගෙ ජීවිතය හරීම ලස්සනයී. මමත් ඔයාගෙ වගේ ජීවිතයකට ගොඩක් ආසයි.
අනිවාර්යයෙන් ඔයාටත් ඔයා කැමතිම ජීවිතේ ගත කරන්න ලැබෙයි.. මාත් හදවතින්ම ප්‍රාර්තනා කරනවා ලැබෙන්න කියලා 💖🥰
Thanks nangi. ඔයාලට බුදුසරණයි.
Asawen baluwe akke. Ane aluth babage wistara oneeeee 😘😘😘😘
thank you nangi. godak pahadiliwa hamdem kiuwa. amaruwen me video eka kalata godak thank you. nangi new zealand wala pr tiyenawa nam babata aurudu 18 enakan rajayen hama masema mudak dennedda. child benefit ekak wage. mata kenek kiuwa. hariyata sure nathi nisai oyagen ahuwe. chuti patau dennatai oyala dennatai budusaranai ❤🥰
Shopping vlog ekk puluwannm sis!!👍
ua-cam.com/video/m8RjrkkGBuU/v-deo.htmlමේක බලන්න පුලුවන් 👍🏻
Husbandgei oyage wayasa qwe nane
Shachini nangi😘😘😘
බුදු සරණයි චූටි පැටියා ❤️❤️❤️
You are so pretty akki ❤️❤️ love all your content❤️ keep up the good work
Thank you darling ✨🥰💖
Puluwannam Babalage nursery and school ganath poddak kiyanna akke ilaga video aken.👍🙏
Good luck akki 👍Hamadama prissamin sathutin inna akki 😘
Mma hituwe akkai aiyai yalu wel marry kre kiyla... Akklge thank you card eke akka godaaak kettui, eth dannm mahathai hriiima lssanai..😘😘
😍😍😍😍 ලස්සනයි අක්කෙ 🤗🤗🤗🤗
Akke oya use karana face cream lankawe thiyrnawada
May God bless u akka🙏
Akke mage babata dan masa 21 ayage tama dath 8 tiyenne eth aya piddakwsth kama wikala kanne.nikanma gilinawa
Congratulations ❤️❤️
Budusaranai akki
godak hodai .asawen baluwa.godak dewal danagaththa.❤❤❤❤❤
Budu saranai
Akki man uhumeeye.....mage appachchith principal kenek.....mage akkith convent giye..love u ....god bless your family .bs
Ane.. 🥰 අප්පච්චිලා අදුරනවත් ඇති. අපේ අප්පච්චී උඩුගම school එකකත් වැඩ කලා.. නම ජයරත්න. අල්ගම තමයි එයාගේ ගම. university එකේ අය අල්ගම කියලත් කියනවා ඒ නිසා එයාට..
@@mumsstyle ape appachchi aduranawa kiwa.uhumeeye hitapu principal nihal kiwama dannawa kiwa.campus eket ekata hitiya kiwa....oyawa aduranna hambuna ekata satutui godaak....
@@w.a.s.msamarakoon7707 math heta call kalama ahannamkoo.. matath harima sathutui 😍😍
@@mumsstyle ow appachchita num eka na kiwa kata karanna.....ok dear budusaranai............god bless you........
Bs akki
Thanks akki. Illpu video 1 👊🖤
🥰✨
Hamadamath wage lassanai nangi.. stay safe.. bs.. love u all.. ❤❤🌹
God bless your family 👪
math pothuhera.❤️
Oya godak lassani akkiyo 😍😘
ane akkigei ayyagei age kiyannakoo
අක්කී couple එකක් student & dependant visa එන process එක ගැන කියන්නකෝ....අනේ ප්ලීස් මේකට අනිවාරෙන් වීඩියෝ එකේදී රිප්ලයි කරන්න අක්කී......have a great life✨ 🌷❤️❤️
Aniwaryenma darling 👍🏻
@@mumsstyle you're sooo humble akki..😍🦋❤️
Oww akki mekat aniwren video ekak oni ❤️❤️
Mum's Style ලලනිකා කියන නම හරිම ලස්සනයි
🥰🥰
Congratulations ❤️❤️❤️❤️
Me kale amma laga hitiynm akka asama kam jathi hdla dei neda.. Amma onama welwk ned me kale🙂
good luck dear❤❤❤
බුදු සරණයි 🌹🌹
Good luck akki❤❤❤❤❤❤
Mobile phone s price aduida sis , new zealand wala ??Ada video ek. 👍👍👍👍
2nd hand phones සහ ඕනම දෙයක් ගොඩක් අඩුයි.. Brandnew නම් අඩුවට ගන්න බෑ.
Akki home tour ekk krndako 😘😘
Aniwaryenma karamu aluth kenath awama 💖
Hii.. api ekt nimal sirge econ cz eke hitiye oyt mathakada dnne na🤔
Ane 🥰🥰 මට නමින්නම් මතක නැහැ. දැක්කොත් අනිවාර්යයෙන් දන්නවා ඇති ❤️
Pothuhara koheda
Hi menika notification එක dekkata balanna beri una. Eliyata gihin hitiye. ඔන්න den පාන්දර 2.15.Thank you menika mama අහපු q tika okkoma ahuwa.. 😍😍😍 කෑම gena ahala oyawa අසරණ karado කියලා හිතුනා.... බුදු සරණයි...මමත් කුරුණෑගල වස්තුව 🙈🙈ගොඩක් පරිස්සමට ඉන්න...🙏
කෑමනම් ඉතින් මතක් කරත් ඇති 🥰😍
@@mumsstyle එ දුක මමත් widala thiyenawa.. කන්න ආස කාලේ.. 😪
❤❤❤
Family ekat ekkama(with baby,husband) enaawanam enne kohomada kiyanna puluwanda..budusaranai.❤️❤️
ඔයා නම් හරිම හොදයි අක්කි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න
Thank you darling 💖✨
@@mumsstyle අනේ අක්කි අනිවාර්යයෙන්ම work visa ගැන වීඩියෝ එකක් ගේන්න
@@ricfashion7470 අනිවාර්යයෙන්ම 👍🏻
Akke baln hitiye oya vido dankn mn hithuwe baba labuna kiyal
August 1st week eke darling eya enna inne 🥰
Oya ape gewal laganee..apith kurunegala
සචිනි අක්ක නේද මේ.අද තමයි ඔයාගෙ චැනල් එක දැක්කෙ.සතුටුයි.අපි එකට ඩ්‍රාමා එකක් එහෙම කරල තියෙනව ඔන්න මතකයිනෙ..මහපිටිය school එකේදි.
අනේ.. අපි ඩ්‍රාමා දෙකක් කලානේ.. අනේ ඒ කාලේ 🥰🥰
@@mumsstyle ou akke mn prashadi mathakada.
@@chandusenanayaka6929 නම් වලින්නම් මතක නෑ darling.. දැක්කොත්නම් මතක් වෙයි..
@@mumsstyle sriyantha aiyalage sadun aiyalage clss wala hitiye dilini akka mathakada.eyage nangi.
@@chandusenanayaka6929 අනේ ඔව් මට මතකයි.. දැන් මතකයි 😍
Akki mn Wedapola.Math AL walata Convent giye.Akki wa mn scl ekedi dakala thiyenwa😍 ❤️
Anee 😍😍
❤️❤️😍😍
Loku bba hmbuna mul kale aiyge amma awith hitiya ned akkiyooo
Ow eya awa.. me sare baba labeddi enna baha thama mehe visit visa walata open karala naha 😞
❤😍💪
😍♥️
❤️❤️❤️😍
Dr new zealand wala nurse knk widihata enna puluwan widiha gana video ekak krnko dr
දන්න තරමින් එන්න හොද job එකක්. ඒත් ඇවිත් මෙහෙත් study කරලා තමයි වැඩ කරන්න පුලුවන්. Process එකනම් මම ඇත්තටම කියන්න දන්නේ නෑ dear..
❤
Biscuit ekak ahema dunma hapanawa.banit hamadema hapannathuwa gilinaws
Eya kama hapanna tikak akamathi athi. Eth digatama offer karanna. Himin eya ekata huruwei 👍🏻
Masa 5k tissue ekama bare yanne kochchara kawatg wadiwenne bara kama wikala kannathi nusada danne ne akke.
Ekama bare yana ekata oyage babage bara balana doctor or midwife mokada kiyanne. Eyage bara sambanda gataluwak nathnm oya godak kama kawana eka stress ganna epa. Puluwn tharam babata kabali thiyana kamama digatama denna. Elawalu warga thambala wage. Eken eya himin himin hapanna huruwei. Eya tikak kammali athi.. 😍Biscuits wage dewal hapanawanam eya samahara kama hapanna akamaththak aththe. Oya digatama denna. Eya huru wei darling 💖
❤😊🥰
❤❤❤❤🥰🥰
Nandi Oshinivai, Tashinivai amathaka unada...😢
කවුද මේ ලොකූද පොඩීද? 🤔
@@mumsstyle aiyge akkage bba oshini, aiyge nngi gayani akkge bba tashini dnna ned akke me☺️
Podi..😊😊😅❤
👍
Akkala digtma oheda inne. Mehe padinchiyata enne ndd akki
Ane manda darling 🤔
අනේ එතකොට චූටි මල්ලි තාම ආච්චියි සීයයි ඇත්තටම දැකලා නැද්ද ? අනේ ආච්චියි සීයයි ආවාම අපිටත් පෙන්නන්න අක්කේ ❤️
එයා අරන් ලංකාවට යන්න ඉද්දිනේ එක දිගටම වහන්න වුනේ රටවල් 😢 ඒ නිසා එයාට අලුත් අද්දැකීමක් වෙයි.. අනිවාර්යයෙන් පෙන්නම්කෝ..
open work visa eken family eke sibling kenekwa genna ganna pluwnd akki
Baha dear. Studies walata wage enawanam oyata pr thiyanawanm sponsor karanna puluwn. Hubby or wife ta witharai open work visa denne. Itagata video ekakin mama me ganath tikak pahadili karannam 👍🏻
🥰🙏🙏🙏🥰
Mn nam oyawa dannawa akka 🥰🥰
Ane 🥰🥰 මමත් දන්න කෙනෙක්ද??
අක්කි මමත් කුරුණෑගල holy family eke.. අක්කි ලංකවට ආවම හම්බෙලා කතා කරන්න ආසයි❤️❤️ (tharu)
Anee.. mama 2013 a/l kale..
@@mumsstyle mn 2018 A/L Kre akki .....
Akki oyla Inne rent ektd house
Ow. api thama inne rent ekata dear..
❤❤❤❤❤❤❤💎💎💎💎💎💎🙂🙂🙂👍
Wtspp no ek dennako
Mum’s Style fb page ekata msg ekak danna 👍🏻
❤️❤️
💖✨
❤❤❤❤❤
ඔයා ගොඩාක් නිහතමනී කෙනෙක් නංගි..පරෙස්සමෙන් ඉන්න ...බුදු සරණයි ඔයාට සහ ඔයගෙ පුංචි පවුලට💕
හැම දේම පැහැදිලි ව කියල දෙනව් අවංකවම.... බුදු සරනයි අක්කේ 🤗❤️🌹
කතරගම දෙවියන්ගේ පිහිටයි 🙏 😘
තෙරුවන් සරණයි නංගී.
Godak lassanai akkiyo .ada thamai mulinma oyage videos akak baluwe
Dan hamadama balanawa. Godak wadagath
Thank you darling 💖🥰
oyage family 1tama budu saranai nangiyo.
Harima ලස්සනයි akke oya katha karana widiya pahadili.💐💐💐
කතා කරන විදිය හරිම ලස්සනයි අක්කී ❤🤗
බුදුසරණයි අක්කි ඔයාටත් පුතාටත් අයියටත් අලුතින් එන්න ඉන්න චූටි පැටියටත් ❤️❤️ නවසීලන්තයට එන්න පුලුවන් ක්‍රම,වීසා ගන්න පුලුවන් විදිය වගේ සම්පූර්ණ විස්තර සහිත වීඩියෝ එකක් ඉක්මනින්ම අරන් එන්න ප්ලීස්🙏🙏🙏🙏
අනේ අක්කී අපේ පැත්තෙනේ🥰🥰 කුරුණෑගල 💪
මමත් newzeland ගිහින් danna අයියෝ 😁😁
Budu saranai nangi ❤️
බුදු සරණයි හැමෝටම ආදරෙයි ගොඩාක් parissamin inna
Student visa gana wena video ekakin kiyana eka loku deyak akki♥️
Aniwaryenma 👍🏻🥰
බුදුසරණයි අක්ක..මාත් උහුමීයෙ අක්ක...❤
වැඩි දුරක නෙමෙයි 🥰😍
❤️❤️❤️👍
Oya gana godak dewal danagththa.. thanks nangi ...
Mamath kurunegala thama ...😊
මම ඔයත් එක්ක අලුතෙන් එකතු උනෙ අක්කි ❤️ මම ඔයාට හරිම කැමතියි 🥰❤️
Budusaranai akke...man oyawa dannwa.man ruwanga ge nangi.oyata matahkada dan na...oyage videos man balanwa godak lassanai...chuti babath shoi.❤️❤️❤️
Thank you 💖
Mata namin ruwanga qwata mathakanam naha ane sorry darling.. poddak mathak karanna scl eke yaluwekda..
@@mumsstyle ow akke scl eke.sandeepani ruwanga.convent eke...oyath ekka clz giya ekata..
@@melandeseram4807 අනේ දන්නවා 💖 මම දන්නේ සන්දීපනී කියලා 🥰
ඔයා කතා කරන විඩිහට ආස හිතෙනවා අක්කියෝ.... fb photo බලුවා අක්කි.. ඉස්සර කෙට්ටුයිනේ ගොඩාක්. බුදුසරණයි
අනේ ඔව්. මහත් වෙන්න බෙහෙතුත් බීවා ලංකාවේ ඉද්දි 🙈🙈
@@mumsstyle 😲😲😲😲😲
Hi..මම හිටියේ පොල්ගහවෙල..මගේ හොදම යාලුවෝ දෙන්නම මහපිටියේ…ඒත් මං දැන් ඉන්නේ ජපන් නල Tokyo ❤️පරිස්සමින් ඉන්න නංගා..මම 2012 a/l
මම 2013 a/l
අපේ relatives ඉන්නවා පොල්ගහවෙල කීපදෙනෙක්ම. ඔයාලත් පරිස්සමින් 💖
දවසක් ජපානෙටත් ඇවිත් යන්න ආසයි මම 😍
ඔයාගෙ ජීවිතය හරීම ලස්සනයී. මමත් ඔයාගෙ වගේ ජීවිතයකට ගොඩක් ආසයි.
අනිවාර්යයෙන් ඔයාටත් ඔයා කැමතිම ජීවිතේ ගත කරන්න ලැබෙයි.. මාත් හදවතින්ම ප්‍රාර්තනා කරනවා ලැබෙන්න කියලා 💖🥰
Thanks nangi. ඔයාලට බුදුසරණයි.
Asawen baluwe akke. Ane aluth babage wistara oneeeee 😘😘😘😘
thank you nangi. godak pahadiliwa hamdem kiuwa. amaruwen me video eka kalata godak thank you. nangi new zealand wala pr tiyenawa nam babata aurudu 18 enakan rajayen hama masema mudak dennedda. child benefit ekak wage. mata kenek kiuwa. hariyata sure nathi nisai oyagen ahuwe. chuti patau dennatai oyala dennatai budusaranai ❤🥰
Shopping vlog ekk puluwannm sis!!
👍
ua-cam.com/video/m8RjrkkGBuU/v-deo.html
මේක බලන්න පුලුවන් 👍🏻
Husbandgei oyage wayasa qwe nane
Shachini nangi😘😘😘
බුදු සරණයි චූටි පැටියා ❤️❤️❤️
You are so pretty akki ❤️❤️ love all your content❤️ keep up the good work
Thank you darling ✨🥰💖
Puluwannam Babalage nursery and school ganath poddak kiyanna akke ilaga video aken.👍🙏
Good luck akki 👍
Hamadama prissamin sathutin inna akki 😘
Mma hituwe akkai aiyai yalu wel marry kre kiyla... Akklge thank you card eke akka godaaak kettui, eth dannm mahathai hriiima lssanai..😘😘
😍😍😍😍 ලස්සනයි අක්කෙ 🤗🤗🤗🤗
Akke oya use karana face cream lankawe thiyrnawada
May God bless u akka🙏
Akke mage babata dan masa 21 ayage tama dath 8 tiyenne eth aya piddakwsth kama wikala kanne.nikanma gilinawa
Congratulations ❤️❤️
Budusaranai akki
godak hodai .asawen baluwa.godak dewal danagaththa.❤❤❤❤❤
Budu saranai
Akki man uhumeeye.....mage appachchith principal kenek.....mage akkith convent giye..love u ....god bless your family .bs
Ane.. 🥰 අප්පච්චිලා අදුරනවත් ඇති. අපේ අප්පච්චී උඩුගම school එකකත් වැඩ කලා.. නම ජයරත්න. අල්ගම තමයි එයාගේ ගම. university එකේ අය අල්ගම කියලත් කියනවා ඒ නිසා එයාට..
@@mumsstyle ape appachchi aduranawa kiwa.uhumeeye hitapu principal nihal kiwama dannawa kiwa.campus eket ekata hitiya kiwa....oyawa aduranna hambuna ekata satutui godaak....
@@w.a.s.msamarakoon7707 math heta call kalama ahannamkoo.. matath harima sathutui 😍😍
@@mumsstyle ow appachchita num eka na kiwa kata karanna.....ok dear budusaranai............god bless you........
Bs akki
Thanks akki. Illpu video 1 👊🖤
🥰✨
Hamadamath wage lassanai nangi.. stay safe.. bs.. love u all.. ❤❤🌹
God bless your family 👪
math pothuhera.❤️
Oya godak lassani akkiyo 😍😘
ane akkigei ayyagei age kiyannakoo
අක්කී couple එකක් student & dependant visa එන process එක ගැන කියන්නකෝ....අනේ ප්ලීස් මේකට අනිවාරෙන් වීඩියෝ එකේදී රිප්ලයි කරන්න අක්කී......have a great life✨ 🌷❤️❤️
Aniwaryenma darling 👍🏻
@@mumsstyle you're sooo humble akki..😍🦋❤️
Oww akki mekat aniwren video ekak oni ❤️❤️
Mum's Style ලලනිකා කියන නම හරිම ලස්සනයි
🥰🥰
Congratulations ❤️❤️❤️❤️
Me kale amma laga hitiynm akka asama kam jathi hdla dei neda.. Amma onama welwk ned me kale🙂
good luck dear❤❤❤
බුදු සරණයි 🌹🌹
Good luck akki❤❤❤❤❤❤
Mobile phone s price aduida sis , new zealand wala ??
Ada video ek. 👍👍👍👍
2nd hand phones සහ ඕනම දෙයක් ගොඩක් අඩුයි.. Brandnew නම් අඩුවට ගන්න බෑ.
Akki home tour ekk krndako 😘😘
Aniwaryenma karamu aluth kenath awama 💖
Hii.. api ekt nimal sirge econ cz eke hitiye oyt mathakada dnne na🤔
Ane 🥰🥰 මට නමින්නම් මතක නැහැ. දැක්කොත් අනිවාර්යයෙන් දන්නවා ඇති ❤️
Pothuhara koheda
Hi menika notification එක dekkata balanna beri una. Eliyata gihin hitiye. ඔන්න den පාන්දර 2.15.
Thank you menika mama අහපු q tika okkoma ahuwa.. 😍😍😍 කෑම gena ahala oyawa අසරණ karado කියලා හිතුනා.... බුදු සරණයි...මමත් කුරුණෑගල වස්තුව 🙈🙈ගොඩක් පරිස්සමට ඉන්න...🙏
කෑමනම් ඉතින් මතක් කරත් ඇති 🥰😍
@@mumsstyle එ දුක මමත් widala thiyenawa.. කන්න ආස කාලේ.. 😪
❤❤❤
Family ekat ekkama(with baby,husband) enaawanam enne kohomada kiyanna puluwanda..budusaranai.❤️❤️
ඔයා නම් හරිම හොදයි අක්කි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න
Thank you darling 💖✨
@@mumsstyle අනේ අක්කි අනිවාර්යයෙන්ම work visa ගැන වීඩියෝ එකක් ගේන්න
@@ricfashion7470 අනිවාර්යයෙන්ම 👍🏻
Akke baln hitiye oya vido dankn mn hithuwe baba labuna kiyal
August 1st week eke darling eya enna inne 🥰
Oya ape gewal laganee..apith kurunegala
සචිනි අක්ක නේද මේ.අද තමයි ඔයාගෙ චැනල් එක දැක්කෙ.සතුටුයි.අපි එකට ඩ්‍රාමා එකක් එහෙම කරල තියෙනව ඔන්න මතකයිනෙ..මහපිටිය school එකේදි.
අනේ.. අපි ඩ්‍රාමා දෙකක් කලානේ.. අනේ ඒ කාලේ 🥰🥰
@@mumsstyle ou akke mn prashadi mathakada.
@@chandusenanayaka6929 නම් වලින්නම් මතක නෑ darling.. දැක්කොත්නම් මතක් වෙයි..
@@mumsstyle sriyantha aiyalage sadun aiyalage clss wala hitiye dilini akka mathakada.eyage nangi.
@@chandusenanayaka6929 අනේ ඔව් මට මතකයි.. දැන් මතකයි 😍
Akki mn Wedapola.Math AL walata Convent giye.Akki wa mn scl ekedi dakala thiyenwa😍 ❤️
Anee 😍😍
❤️❤️😍😍
Loku bba hmbuna mul kale aiyge amma awith hitiya ned akkiyooo
Ow eya awa.. me sare baba labeddi enna baha thama mehe visit visa walata open karala naha 😞
❤😍💪
😍♥️
❤️❤️❤️😍
Dr new zealand wala nurse knk widihata enna puluwan widiha gana video ekak krnko dr
දන්න තරමින් එන්න හොද job එකක්. ඒත් ඇවිත් මෙහෙත් study කරලා තමයි වැඩ කරන්න පුලුවන්. Process එකනම් මම ඇත්තටම කියන්න දන්නේ නෑ dear..
❤
Biscuit ekak ahema dunma hapanawa.banit hamadema hapannathuwa gilinaws
Eya kama hapanna tikak akamathi athi. Eth digatama offer karanna. Himin eya ekata huruwei 👍🏻
Masa 5k tissue ekama bare yanne kochchara kawatg wadiwenne bara kama wikala kannathi nusada danne ne akke.
Ekama bare yana ekata oyage babage bara balana doctor or midwife mokada kiyanne. Eyage bara sambanda gataluwak nathnm oya godak kama kawana eka stress ganna epa. Puluwn tharam babata kabali thiyana kamama digatama denna. Elawalu warga thambala wage. Eken eya himin himin hapanna huruwei. Eya tikak kammali athi.. 😍
Biscuits wage dewal hapanawanam eya samahara kama hapanna akamaththak aththe. Oya digatama denna. Eya huru wei darling 💖