@@yasiruharshana8054 pissuda bn, "High Performance" eka gaththa nam hari, Best for power user, business, and enterprise applications. It allows better speeds at high temperatures, can connect to more satellites, and is more resilient to extreme environments.
If need to remove unlike, avoid promoting one x betting in ur future Vedio, this just a friendly request, u brought channels up to this level by ur own, do the same in future, betting isn't good thing to promote, earn money with giving others by good things
Apith kaemathi Hutch walata maaru wenna Eth service naene... Mamanam kiyanne eyala rata purama service denna haeduwanam hari. meka thama hudama welawa eyalage sells wadikaraganna hudama welawa.Hutch good luck ❤❤❤
Lankawe me low speed and capacity internet mafia eka forever bro .... GOVERNMENT SHOULD IMPOSE SLT AT LEAST FOR ALREADY LAYERED NETWORK SUCH AS Fiber network,to be unlimited cap for the customer and vary the product through speed
මොකද හිතන්නේ ? SLT ලා බය වෙලාද ? වීඩියෝ එකට ලයික් එකක් ගෙන comment එකකුත් දාගෙන යන්න .
Slt Fiber එකෙන් Rs.2700 කට Anytime Data 40GB විතරක් දෙන එක ඔබ අනුමත කරනවාද ?😑😡
@@tharithnadupa4506padui
@@tharithnadupa4506 matanam tax natuwa rs.1790 . lol
@@tharithnadupa4506 night time unlimited bn
@@tharithnadupa450612-7 AM unlimited
දේශපාලකයො රට එපා කරෙව්වා වගේ මේ ප්‍රදාන service provider ලා internet වලින් ගසාකාල ලංකාවේ service එපා කෙරෙව්වා .
එ නිසා පිටරට service එකක් ආවොත් මිනිස්සු ඒකට යන එක වලක්වන්න බැරි තරහක් ඇති වෙලා තියෙන්නෙ
Dialog ek hithu manage ganan wadi karanawa
Slt ලගෙ තත්වේ මොකක් උනත් Mobitel නම් අන්තිම සවුත්තු වෙලා දැන්..සිග්නල් කඳුලක් නෑ පැකේජ් නුත් ගිනි ගනන්..අනිත් Competitor ලා එක්ක බලද්දි Mobitel නම් තිත්ත වුනා දැන් මාස තුනක වගේ ඉඳන්..ඒත් එක්කම Hutch වල පොඩි නැගිටීමක් තියනව.. Mobitel අය ගොඩක් Hutch වලට Switch වෙන්න අරන්..තව Hutch වල Coverage එකත් කලින්ට වඩා වැඩිවෙලා කියල බලාගන්න පුලුවන්...Airtel නුත් Dialog එකෙම් ගත්ත නිසා මුල ඉඳන් ඉඳපු Airtel අයට තිබ්බ හොඳ පැකේජ් වලට හොඳ Coverage එකක් හම්බෙලා තියනව...Dialog නම් වෙනසක් නෑ Coverage හොඳයි Price වැඩී
ඔව් දැන් SLT Mobitel වල fiber packages හැර mobile data packages නම් කිසිම වැඩක් නැහැ.
Atta pereda maru une 😂❤
Slt mobitel wikunanna one nisa oka kare. Rajayen galawanna issarahata mona weid dann na
Matath mobitel epawwla..2007 ganipu sim eka dan apppiriyawela
Starlink ගන්න. උන් බලු වැඩ කරන එකක් නෑ SLT වගේ. අනික ගෙදර හරි මාරු කරන්න පුලුවන්.
ලංකාවෙ ගන්නවනම් Hutch විතරයි / නැත්නම් starlink
hutch eket reta poddk awl yanwa downloding karaddi deyak eth youtube wage ewata kes ekak ne ehen beluwot denta hutch/airtel awlk ne
😂hane pancho
But mata nam hutch eke samara then walata komawath signal nethi welawal awith thiye e location eke dialog mobitel signal thiyeddith
හච් පුක්ගහන්නද යකෝ 😂😂😂 slt fiber එකට ගහන්න කනෙක්ෂන් එකක් නෑ ලංකාවෙ😂😂😂
Huch connection down වෙනවා හැමතිස්සෙම මේ හොදට කණු 4 ම තියෙනවා ටිකකින් බලද්දී 2 g වත් නැ 🤣🤣
SLT = Limited unlimited 🤣
unlimited yannth puluwan habai 🙃
SLT kiyannema guugodak
@@SanDickA ow ow 😄
@@EranBuddhikaඉතින් ලක්ෂ ගාණක් දීලා starlink අරගෙන මාසෙට රුපියල් 15000 ගානේ ගෙවලා unlimited ගන්නද යන්නේ. 😂
@@ravindudil5han ow ඉතින් උඹට මොකද
අවුරැදු 15 පාවිච්චි කරපු momobitel sim එක මාරැ කරන්න ඉන්න මම..
මාත් මරු කරන් ඉනේ 👍
තුන්වෙනි ඇහෙන් බැලුවොත් පේනව මේකත් Sponsor එකක් කියල ✊
😂
Atta matath okama hithuna 😂
1xbet promotion casino gahanna slt hondai kiyalane kiyanne oya okkoma karanne wanchawak asarana menisunge salli hora kana nikan sho danna epa brother 😢
අනුර කුමාර ජනාධිපතිතුමානි මෙ dilog mobitl වංචාව ගැන අවදානය යොමු කරන්න 😢😢
හා පුතා😊 මාස තුනක් කල් දෙන්නකො බස්සල දෙන්නම් ගනන්😊
Anurage prathipaththi prakashe witharai oya data case eka gena katha karala thibbe. Wena ratawala wage unlimited packages introduce karanawa kiyala
@@Motivate_Moment😂😂😂
ඇත්තඅපේසල්ලිහරනවා ආන්ඩුමාරැවෙනකොට උන් බලුවැඩකරනවා එයගාැනත්බලන්නවිගහටම
Slt නම් බංකොලොත් වෙලා යන්න ඔනි package ගිනි ගනන් . Signal නෑ උන්ගේ නම විතරයි මිනිස්සුන්ට කිසිම වාසියක් නෑ.
ඕකුන්ට හෙන ගහලත් මදි මේ විදියට මිනිස්සුන්ට බලු වැඩ කරනවට
ape gedr internet pkg ekee gaanatama wenama bil ekee ytin tax kiyala ekathu wenw, lol
@@ManishaSadamali-c4x fiber ganinko speed balanna.. 😝
කවුද බං මේ බූරුවා slt තමයි දැනට ලංකාවෙ තියෙන ස්පීඩ්ම කනෙක්ෂන් එක. 300mbps ඩවුන් ස්පීඩ් එකකුයි 150 mbps අප් ස්පීඩ් එකකුයි තියෙන්නෙ. තෝ පරණ මගුලවල් ගන්නෙ නැතුව slt fiber ගනින් බූරුවෝ 😂😂😂
@@Free2play-k3m හුත්තෝ fiber තමා තියනවා තෝ හිතුවද adsl තියෙන්නෙ කියලා 😂 ඒ මගුලත් වෙලාවකට slow speed limit කරනවද කොහෙද මුන් කාලකණ්නී .connection එක වැඩ නැත්නම් උන්ට වදින්න ඔනි හදාගන්න.ලස්සනට බිල් නම් ගෙවනවා නැත්නම් බලන්න ඔනි ඕකුන්ගෙ ලොකුකම්.
නිකන් දුන්නත් slt ගන්නෑ . කරන බලුවැඩ වලට
Day time data speed වුනාට Night time එහෙම speed නෑ 12 පැන්න ගමන් සෑහෙන්න slow. එහෙම කරන්නෙ දවල්ට වැඩ කරගන්න නිතර data ඕන නිසා data ( add on ) එකක් ගනී කියලා හරි නැත්නම් data මදි කියලා තව වැඩි package එකකට upgrade වෙයි කියල. ( පැකේජ් එක upgrade කරලා ආයේ downgrade එහෙම කරන්න ගියොත් ඒකටත් ගානක් කපනවා )
හදිස්සියෙවත් වයර් එක කැඩුනොත් හරි router red light එක පත්තුවුනොත් හරි ආයෙ Reconnect කරගන්න සෑහෙන්න වඳින්න ඕන.
ඔයාට හදිස්සියෙවත් මාසෙට බිල ගෙවාගන්න බැරුවුනොත් connection එක කට් කරලා දානවා. ඒත් හැම මාසෙටම බිල එනවා ඒක ඔයාට data පාවිච්චි කරන්න දෙන්නෑ ඒවට් බිල එනවා කොච්ච්ර එකතු වුනත් ඒක ගෙවලා දාන්න ඕන. මුලු ලයින් එක පිටින් අයින් කරන්නත් අර පාවිච්චි නොකර මාසෙට ගොඩ ගැහුනු බිල් ටිකයි තව දඩේකුයි ගෙවන්න ඕන.
තව සෑහෙන්න මේ වගේ බලු වැඩ කරනවා
Since there is a FUP, SLT can't use the word unlimited to promote these packages. That is a restriction from TRCSL.
SLT අලුත් package Unlimited නොවන බව කරුනාවෙන් සලකන්න. අඩුම package යේ සිට වැඩිම package එක වෙන තෙක් data quota එකක් ඇති අතර හැම package එකක් සදහාම FUP add කර ඇත. Ex- 1000GB package සදහා 7900ක් වන අතර (without tax) එම data quota එක අවසන් උන පසු FUP එක 2mbps (ඇත්ත speed එක ලබාගැනීමට 8න් බෙදිය යුතුය)
Slt fiber ගැන කියන්නෙ බූරුවෝ 😂😂
@@Free2play-k3m මාත් එක ගැන තමා කිව්වෙ බූරුවෝ 🤣🤣. මේව එකක් වත් unlimited නෙවෙයි. SLT Home Broadband වලටත් ඔහොම package එන්නෙ නෑ. ලංකාවෙ එකම එක unlimited package එකක් තිබ්බා FUP නැති. ඒක දැන් නැහැ. airtel එකෙන් දුන්නෙ ඒක.
@@Whyyousoseriousbro මං අනිලිමිටඩ් එකක් ගැන නෙමෙයි කිව්වෙ බූරුවෝ ස්පීඩ් එක ගැන 😂😂😂 ලංකාවෙ අන්ලිමිටඩ් දෙන හොඳ ස්පීඩ් එක කනෙක්ෂන් එකක් කියපන් බලන්න 😂😂😂 slt download speed 300mbps upload speed 150 mbps 😂😂
@@Free2play-k3mඋඹට SLT එකෙන් පඩියක් ගෙවනවද? මෝඩයෙක් වගේ හැසිරෙන්න එපා.😂😂
@@Free2play-k3m Airtel එකේ තිබ්බා unlimited එකක්. දැන් එක අයින් කරලා තියෙන්නෙ. මාසෙට ඕන තරම් calls and data fully unlimited. FUP නැහැ. මාසෙට 2TB ගියත් කිසිම limit එකක් නැහැ. දැන් ඒ package එක තියෙන අයගෙ speed එක 150Mbps වගෙ යනවා. මාසෙ bill ඇහුවම තමා කට්ටියම උඩ යන්නෙ. මාසෙ bill එක 1500යි 🤣🤣🤣 මයෙ ලගත් ඒක තියෙ 😅🤣
Slt නම් එපා
Slt fiber download speed 300mbps 150mbps upload speed 😂😂😂
@@Free2play-k3mprice kohomada
@@Rushen.7 connection එක ගන්න 15000යි. මාසෙ බිලට ඇඩ් වෙන්න ගෙවන්න ගන්නත් පුලුවන්. බිල 3000ක් විතර එනවා
@@Free2play-k3m hm
@@vikumshahara fiber
අයියේ විඩීයෝ එකක් හාදන්නකෝ ඇයි hutch වලට signal නැති වෙන්නේ 😢 current ගියාම ඇයි අනේ ඒ අයට විතරක් generator use කරන්න බැරි😒
2.50ට ඩේඩා පැකේජ් දෙනකොට ඕවා කරන්න සල්ලි නෑ. වැඩ කරන උන්ට පඩි ගෙවන්නෙත් හරි අමාරුවෙන්.
@Wijith_Wijekoon 🥺 එක තමා එහෙනම්
Hutch withrk nwe...mobitel dialog dekth emay 😂
මේ දවස් වල SLT අපිට දෙන සැපත් එක්ක මේ විදියට ඉන්න එකත් සතුටුයි
SLT වල fiber connection එකක් ගන්න නම් තව 3 දෙනෙක් set කරන්න ලු. අපි තව මුන්ට කඩේ යන්නන් වෙලා. 4G Signal නැ, අලුත් router නැ.
Thankyou very much aiye❤️ godak pahadiliwa kiyala dunna ❤️
Fiber එකෙත් 39900 package එකට 1000mbps download speed එකක් දෙන්න කොහොමද . Fiber එකත් speed එක 300mbps නේ
SLT කිසිම වැඩක් නෑ ගන්නවනන් Strlink නැත්නම් Hutch තමයි හොඳ
Starlink 15000 k gewanna lesida
gewal 4k ekka dialog 2mbps pac eka use karanne api dn gdk kaleka idan
2 mbps eka 10 wath karanawanam 3000ta aduwen.
Dialog නම් දැන් එපා වෙලා තියෙන්නේ අනේ. දැන් data ගාස්තු වැඩි GB අඩු කරලා ඒත් තව තව data ගාස්තු වැඩි කරනවා. ඒ මදිවට කලින් ඉදන්ම signal තිබ්බ තැන් වලට පවා දැන් dialog වලට signal නෑ. Dialog ලංකාවේ අස්සක් මුල්ලක් නෑර හැම තැනම තියෙනවා ලු හැබැයි colombo වලටම දැන් dialog signal නෑ 🙄
දැන් නම් dialog එපාම වෙලා තියෙන්නේ අනේ. මේකට විසදුමක් දෙන්න කවුරුත් නැද්ද අප්පා 😭😭😭😭😭😭
Signl n newe eyala speed limit krnw...😂 ethkot data ynne aduwenne..lokuwt unlimited gawt unge limit ekk thiyenw eka pannm speed limit krl ynn bri krnw...dan mobiteluth ewade ptn arn...mara minissu thama
@mochii_queen2812 කැත වැඩ 😤 data ගාස්තු නම් වැඩි කරනවා මොනවා නැතත් 😤
Thama Starlink Available nane?
Pre order vitharai karanna puluwan
ads balanne nethi ayata video eka skip karanna lesi venna time eka cut karala demmoth prayojanavath❤
මල්ලි මල්ලි මේ ඔයාගෙ මරිසි තේරෙනවා. Slt එපා ආයෙ
Slt fiber pavichchi karala balanna
@@Namada.Balanne.No.neme3 🤣🤣 DP ekea full unma speed kohomda ???😂
starlink ඇත්තටම හොදයි ❤️🔥
👍
ලංකාවට Starlink ස්පීඩ් 200Mbps එනවා. මිනි ඩිෂ්1 ipad 1ක් සයිස්.. ඕනෙ තැනක ගෙනියන්න පුළුවන්.. ඩිවයිස් 235ක් එකපාර කනේක්ට් කරන්න පුළුවන්.. මාසෙට Rs.15,000. ඕකෙ plan 2 එකේ ගාන. වටේ ගෙවල් 2කට දුන්නාම මාසෙට 5,000යි ගෙදරටම.. WiFi මීටර් 200ක් දුරට කිසි අවුලක් නැතුව වැඩ.. ඉතිං මොන මෝඩයද SLT ගන්නෙ?😂.. Starlink ගැන දන්නෙ නැතිව ගන්න උන් පව්🤭
Surya kunatu wadi unoth,, kalagune awul unoth 15000 dilaa puke dish eka gahn idpn
@@yasiruharshana8054 pissuda bn, "High Performance" eka gaththa nam hari, Best for power user, business, and enterprise applications. It allows better speeds at high temperatures, can connect to more satellites, and is more resilient to extreme environments.
SLT Fiber වල 12.00 am to 07.00 am දක්වා හැමදාම unlimited data දෙන එකනම් වටිනව speed limit එකක් නැති නිසා
Ow ek vithrai hoda 😂
Postpaid connection වලටත් Valid ... ADSL , FIBRE .. Midnight to 7:00 A.M.
SLT Fiber ලාබයි මාසෙකට 15000 ගෙවන්න තරම් පු අමාරැවක් නැ 😂
එහෙනම් නොගෙන ඉදපන්කො😅
yko api 35000 k withara gewanawa 😂😂😂😂😂😂
අවුරුදු 15ක් පිටරට ඉදලා ලංකාවට ආවා.ඉන්ටර්නෙට් පැකේජ් දැක්කට පස්සෙ ඔලුව කැක්කුම හැදෙනවා .රු.4000ක් වියදම් කරා එක එක සිම්වල පැකේජ් වලට ඒ අර ගත්තත් කිසිම පැකේජ් එකක් හරියන්නෙ නැ අන්ලිමිටඩ් කීවට ඇති මගුලක් නැ ඒ මදිවට ස්ලෝ.
Dialog lage 1299 data plan eka dammt video ekk 240p walin wath balanna ba. Lag wenwa buffering wenwa. Pack ek iwar wenna kalin dawas 4/5 Thiyal Anytime data bundle eka ayn karanwa. Mibitel /huch/Aiartel okkoma ohomay.
මේ වීඩියෝ එකටනං ලොවෙත් slt එකෙන් ස්පොන්සර් කරලා😂. මූ ගානට එහෙම නැ වගෙ කතා කරනවා. හැබැයි සමහර පොයින්ට්ස් හොදට බැලුවොත් හැම වෙලේම මෙයා ට්‍රයි කලේ slt, starlinkට වඩා හොදයි කියන්න😂😂😂
Atta
ඉතින් slt starlink එකට වඩා slt එක හොදයි තමා 😂. Stable and speed අතින් starlink එක පරාදයිනෙ. 😢
@@vishwa_nadeen ලබ්බක් හොදයි. ඩේට බලන් ඉද්දි වාශ්ප වෙන්නෙ. ඩේටා යූස් නොකර ඩේට කැපෙනවා. ක්ම්ප්ලේන් දැම්මට කිසිම වැඩක් නෑ. 10 පාරකට වැඩිය කතා කලා. මං ඇඩ් නොකරපු පැකේජ් මට බිල් එකට එනවා😂. එව්වා සාධාරණ ද. උන්ට කොච්චර කතා කරත් වැඩක් නෑ. හොදයි ලබ්බක්. උබ slt එකේ stable එක ගැන මට කියන්න එන්න එපා 😂👍. තවත් මේ වගේ ජරා සමාගම් වලටම පු$ දිදී ඉදපං 😂
එකෙන්ම ❤
If need to remove unlike, avoid promoting one x betting in ur future Vedio, this just a friendly request, u brought channels up to this level by ur own, do the same in future, betting isn't good thing to promote, earn money with giving others by good things
Hutch eke unlimited packs godak thiyanne
Airtel දැනටමත් unlimited දෙනවා
Hutch එක පවර්ෆුල් කරන්න දෙන්නැත්තේ අපේ අනිත් company තමයි නැත්තන් hutch සාදාරනම හොදම
ඔව් බන්❤️
මාත් fiber use කරන්නෙ හැබැයි ඒවගෙ ගන්න් න්ම් හරිම අසාධාරණයි ගනම් වැඩි කියමුකු data වත් වැඩි පුර දෙන්නෙ නෑ මගුල හැමදාම pakage එකේ ගාන වැඩි කරනකොට ඒක නම් කරනවා ලන්කාවෙ හැටි ඔහොමයි පිට රටන්ම් speed limit අනුව unlimited pakage තියනවා dollar 60 ඉදලා ඒ ගාන අපිට ටිකක් ලොකු උනාට ඒ රට වල මිනිස්සු පැයක් වැඩ කරලා හොයන ගන්ම් අපි බදු ගෙව්වට කිසිම සාදාරයක් තාමත් නෑ මේ දේවල් වෙනස් කරන්න ඕනෙ දැන්වත් 👍
අනික phone rental එකත් බොරැවට ගෙවනින ඔන එකවත් අයින් කරා නම් හරි
මේ දුරකතන සමාගම් කරුමයක්.unlimited උනාට ඩේට දෙන්නෙ නෑ.
බිල් පට්ට ගනන්.ස්පීඩ් මදියි,බිල් ගෙවුවත්.තරඟයට කවුරුහරි ආවම පස්ස ගිනිගත්තම තමයි මතක් වෙන්නෙ.හොඳට හරි,වැඩිපුර සල්ලි ගෙවන්න පුළුවන් අයට හරි.
0:39 මම බැලුවෙ අයියගෙ 1xbet ad එක promote කරපු විදිය 😂😂
Hutch walath langakadi indan broadband denawa. Ekath me thathwetama awoth honda competition ekk thiyei
Hutch තමා බන් ඕව මොනාද ?😂
Long term nm starlink thm ithin supiri❤
mobitel nm epa
කීයක් වුනත් starlink ගන්නවා....dialog mobitel කාරයෙන්ට හෙනගැහෙන්නමඕනෙ
100gb/150gb/200gb wage package denna kynna SLT FIBER
HUTCH thiyena nisa man sathutin😊😊
Kattiya coment karala thiyenne slt/ mobitel deka patalan😂
Fiber ekak use nokara gon kathanam kiyanawa star link aran balapalla mokada wenne kiyala data card ekak dannawath salli ne
Mobitel Logo - Copyright ??
තුන්වෙනි ඇහෙන් බැලුවොත්..... See more😂
Indian company eka awoth oita wada slt package adu wei 😂😂 (jio)
eeya slt mobitel wadak na kohomath
Mobitel නම් එපා වෙලා තියෙන්නේ දැන් නම්😢 signal හොදටම තිබ්බත් speed limit කරාම සිග්නල් තිබ්බත් නෑ වගේ තමයි🙂
ඒ මදිවට උන් දෙන 3GB ටිකත් unlimited කියලා දෙන app use කරත් කපාගන්නවා🥴
mmmh
Dialog එකෙත් fiber unlimited packages announce කරල තියනව. හැබැයි උන්ගෙ network එක පුලුල් නෑ හැමෝටම දෙන්න. Dialog airtel market එකෙන් අයින් කලාට ඇත්තටම Dialog එක මැච් එක පරාදයි. ජරා දේශපාලනයට මුවා වෙලා customers ලව මරාගෙම කෑව
පාරිභෝගිකයො ගැන චුට්ටක් වත් හිතන Providers ල ඉදිරියටවත් බිහි වෙයි කියල හිතනව 😢
අයියෙ මන් 13 pro එකක් ගන්න හැදුවේ එකෙ display issue එක තාම එනවද? සමහරු කියනවා එන්නේ නැ කියලා දැන්. අයියෙ ඔයාගෙ අදහස කියන්න කෝ ඒක ගැන
Starlink එක SLT උන්ගේ ලයින් එකට connect කරලා දෙන්න බැරිද දන්නෙ නෑ..
Unlimited තියා ඇවිල්ලා කටට දුන්නත් වැඩක් නෑ signal නැත්නම්😂.
Mobitel දැන්ම යුද්දෙ පැරදිලා ඉවරයි😂
ගොඩක් දෙනෙක් ෆයිබර් වැඩක් නෑ කියන්නෙ ගාන වැඩි හින්දද කොහෙද
7900 එකට බිල එනකොට 13000 ක් එවයි. උන්
Star link හොඳයි ඒත් සාමාන්‍ය ගෙදරට කොහොමද මෙච්චර ගානක් ගෙවෙන්නේ ඒ අතින් normal data card හොඳයි❤
Apith kaemathi Hutch walata maaru wenna Eth service naene... Mamanam kiyanne eyala rata purama service denna haeduwanam hari. meka thama hudama welawa eyalage sells wadikaraganna hudama welawa.Hutch good luck ❤❤❤
SLT Unlimited දෙන්න කලින් හරියට සිග්නල් දුන්නා නම් හරි.
Airtel 1383 postpaid package එකෙන් true unlimited data use කරන මම. 😂😂😂
අනේ අපිටත් ඒක හොදයි අපේ රටේ ඒවාට වඩා 👌
Mobitel kiyanne jarama connection ekak man 19year us karanne mun pattama wanchakarayo..unlimited kiwata tika dawasakin slow
Star link cheaper to use long term
Starlink වලත් FUP එකක් තියනවා එයාල.ඒකට කියන්නේ piority data කියල
we got unlimited internet in Sri Lanka before gta vi 💀
SLT mobitel නම් වැඩක්ම නෑ..ලිමිට් කරනව හැම මගුලම😢
Hutch,mobitel,starlink ඔය ඔක්කොම හොදයි.dialog කියන්නෙ විහිලුවක් මට පේන්න බෑ
Mobiteluth dan dialog wlt eha😅
Bro පුලුවන් නම් මුලින්ම mobitel එකේ උන්ට සරල ඉංග්‍රීසියෙන් තේරුන් කරල දියන් unlimite කියනෙ මොකක්ද කියල
SLT 😂 හොදම වැඩේ 😅
Kawru kohoma adu kalath
Dialog: Jeewitheta naa bn jeewitheta na😂💔
Hutch 1549 unlimited eken athal eke masema adina mama😂
මට ලැබුන නරකම internet user experience ලැබුනේ SLT එකෙන්.. unlimited කියන වචනේ තේරුම වත් SLT දන්නේ නෑ 😒
Slt Fiber එකෙන් Rs.2700 කට Anytime Data 40GB විතරක් දෙන එක ඔබ අනුමත කරනවාද ?😑😡
නැ ,මුන් අපිව විකුනන් කනව හැත්ත
12 passe 7 wenakm unlimited
Good information
kawuda ban passa gahuwe
රනිල් සියා අපිව බෙරුවා😂😂😂
මන් නම් Hutch GB100 1299 දාන්නේ මාසයක් ඇති මන් ඉන්න තැනට signaluth තියනවා
siganl thibbata raa 6th 11th athara hira weno
Eken wal balanna puluwanda😊
@@SupunTharanga-q3wUA-cam balanna puluwan
@@GiehaanShawindya වැල් කොහෙද youtube thiyenne Chrome එකෙනෙ තියෙන්නෙ
Meka slt eke add ekak karanne kiyala dannawa nm balanne ne 😂😂😂😂😂
Hutch unlimited >>>>>> tharudiguwai >> por nkatha=anagatheedei 😂
Man danna chuti deyak kiyannada. Starlink eken anith net okkoma slow karanawa. Thawa tika kalin sri lankawatath eka athwidinna puluwan, ho,ma,th,ga,yu
Hutch එක හොදයි 😮
SLT MOBITEL,Dialog කියන නම් එක්ක unlimited කියන එක ගැලපෙන්නෙ නැ ...
Supiri aiye❤
Fiber ගත්තට පස්සෙයි දන්නේ lanphone එක වැඩ කරන්නත් current ඕනෙ කියලා😂,current නැත්නම් lanphone එක වැඩ කරන්නෙත් නෑ😂
Current prashne electricity board ekata kiyanna
Marketing success | sponsor - mobitel 😂
සූදුවක් promote කරන වක අනුමත කරන් බෑ.
slt පැකේජ් ගැන හොදට පැහැදිලි කරා 😅👍
In the end what matters is what people get for the money they spend. We don't care whether it's foreign or local
Lankawe me low speed and capacity internet mafia eka forever bro .... GOVERNMENT SHOULD IMPOSE SLT AT LEAST FOR ALREADY LAYERED NETWORK SUCH AS Fiber network,to be unlimited cap for the customer and vary the product through speed
1xbet ganna epa, 😂😂😂
සුපිරියක් අයියේ 👍💙
With tax around 11,000 😅😅😅
ඕක රනිල් කලා කියලා වැලලෙන්න යන්වා 🤣😂🤣😅🤣දැණ් රනිල් ගෙ සිලින්ඩරේ🤣🤣🤣
Fiber mge mbps 100ne khmda 300 krgnne