Aberdeen Feel Resort | Waterfall | Ginigathhena | Sri Lanka | 2021

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 6

  • @prasadimedhani7617
    @prasadimedhani7617 Рік тому

    Othan supiri ...kamath ehemai ethan mara nidahasak thiyenne.e wage.....❤❤❤❤

  • @deardreamcatcher6519
    @deardreamcatcher6519 2 роки тому

    Resort එක ලගට වාහන යන්න බැරිද . 🙄

  • @KirindeChandaratana
    @KirindeChandaratana 3 роки тому +2

    මේ resort එකේ Privacy එකනම් අන්තිමයි මෙතන ඉන්න අය අපිට හොරෙන් අපේ photos ගන්නවා අරන් ගමේ අයට පෙන්නනවා blackmail කරනවා අපි ලොකු ප්‍රශ්නයකට මූන දුන්නා අපේ details ඔක්කොම ගමේ මිනිස්සුන්ට දීලා අන්තිමට පොලීසි ගානේ ගිහින් තමයි නතර උනේ යන අය හරිම පරිස්සමෙන් මෙතන වැඩ කරන්නේ ඒ ගමේම අය වගකීමක් සහිතව වැඩක් කරන්නේ නෑ කෑමත් අන්තිම සවුත්තුයි අපිව හූරගෙනම කන්න තමයි හදන්නේ උදේට washroom වල වතුරත් නෑ staff එක අවදි වෙනකම් නාන්නේ මූන හෝදන්නැතුව ඉන්න ඕනේ resort කියන නමවත් සුදුසු නෑ මේකට ඒ තරම් අප්‍රසන්නයි staff එක

    • @atravelphilesdiary830
      @atravelphilesdiary830  3 роки тому +1

      ඔය සිද්ධිය උනේ කොයි කාලෙ වගේද? මම ගිය දවස්වල නම් එහෙම අවුලක් තිබ්බෙ නෑ කෑම වල වතුර වල නම්. කෑම හොදට තිබුනා.අනිත් ප්‍රශ්නෙ ගැන නම් කියන්න දන් නෑ.ඒක බලාගන්න ඉන්නෙ එක්කෙනයි.එයා තමා කෑම හදන්නෙත්.එයා නම් ආවෙ නෑ රූම් එක හරියටවත්.කාමරේ එලියෙ cctv එකක් තියෙනවා ඒකෙන් ඇතුලෙ ඉදන් අපිට බලන්න පුළුවන් එලියෙ වෙන දේ.TV එක වෙනුවට මන් නම් ඒක දාලා තිබ්බෙ.කවුරුහරි එනව නම් ඒකෙන් බලාගන්න පුළුවන් හින්දා.

  • @geethasuwarnamali8711
    @geethasuwarnamali8711 Рік тому

    Mathana nambar aka mokadda