Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සිතාරව ගෙදර පන්නන්න අරුන් දෙන්න ගේමක් ගහනවා වගේ😂
ඒ වගේ
මොනා නැතත් ජගන්මගේ අම්මා අභීතට ගොඩක් ආදරෙයි ❤❤
Adarei kiyala gedera thiyan hurathal karala daruwa labunama daruwata kanna adinna denna Jaganmata kuli wada hoyan yanna wei.,amma Abheewai daruwa wai balan inna kam😂
ජගන්මාගෙ අම්මයි තාත්තයි සතුටින් ඉන්නවා දකිනකොට මගෙ හිතටත් අමුතු සතුටක් දැනුනා වගේ
බුදුදහම විහිලුවට ලක් කරනවා නෙවෙ... මේ වගේ මෝඩයෝ ඉන්නවා කියලා කතාවෙ පෙන්නන්නෙ.. රැඩිකල් කියන මෝඩයෝ ඉන්නවා කියලා තමා මේ කතාවෙන් අපිට පෙන්නන්නෙ...❤
Anna kathaawa
ජගන්මගේ තාත්තා "සමදරා "කියන tone එක ❤️
🥺💗
ශෂී පවු.... හැමදේටම හිනා වෙනවා 😢
කොයිතරම් smart කිව්වත් single mom ,living together concept ගැලපෙන්නේ නෑ. අවුලක් තියෙනවා
Single mom හොඳයි ආදරණීය මනුස්සයෙක් නැති දරුවව තමන්ගෙ කියල පිලිගන්නෙ නැති බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් පාට්නර් කෙනෙක් නම් ඉන්නෙමේ කතාවෙ නම් පට්ට අසාධාරණයි ඒ කෙල්ල
Me katawe nm ea gaini pandithai ohoma gaanu aya naa godak durata singal mom wennea e gNukenage kamattata nowei adaraniya pirimiyek nathikamanisa asara nisa😢
ලංකාවේ පිරිමි එක්ක බෑ එච්චරයි
@@jeevanie1 ow
Aul ekko ekegen hadan hitahanko ekko ahawal wade vitark korahan nadda man kiyanne vikara pata pettiya wage eka ekagen lamai 😂
විරා නම් මහ අමනුස්සයෙක් ශෂී ඉවසන තරම😢
Aththa 😢
ane mathehema ivasuva adatath ivasanava dan terenava karapu modakama..
ශෂි පවු කියලා හිතෙනවා.එයාට සල්ලි නැ.බබාගේ දේවල්වත් කරගන්න.ඒත් ලෝකයට පේන්න හිනා වෙලා ඉන්නේ.තව එෆ්බි දාන්නත් කතාව
ආසම චරිතයක් ජගන්මගෙ තාත්‍තා ❤️
ඔව් මමත් ආසම එයට
මට අප්පිරියම පිරිමි චරිත දෙකක් තියෙනවා එකක් නන්දේ අනික විරා
ඔව්
අපෝ ඔව් 😂
ඔව්.ඒත් දැන් තුල්වානුත් එහෙම වීගෙන එනවා
ඇයි අප්පිරියා ගෑනු චරිත 2ක් ඉන්න්වා..😂
එකගයි
ජගන්මගේ අම්මා තාත්තා තමන්ගේ දරුවන් ගැන තියෙන ආදරයෙන්ම අභීත ගැනත් හිතනවා. ඒ හිතන විදිය වටිනවා ආදර්ශයක්.
බුදු දහමට නිගරු කිරීමට නම් මං විරුද්ධයි. මොන දේ මිත්‍යාදෘශ්ටියක් උනත් බුදු දහම සත්‍යයක් 🙏
නිගරුවක් නෑනේ මෙතන . . .
කවදාවත් වෙන ආගම් ගැන ඔය වගේ දෙබසක් දාන්නෙනෑ. එහෙම දාන්න කොන්දක් නෑ. පණ බයයි. බෞද්ධ දර්ශනය එක්ක තියෙන්නේ සාංසාරික වෛරයක්
කර්ම විපාක දන්නවනම් ඔහොම දෙබසක් දාන්න තියා හිතන්නෙවත් නෑ,
මේනකාට මොකක් හරි මානසික අවුලක් හරි මානසික අසමතුලිතතාවයක් තියෙනවා . 😂😂😂😂😂
නන්දෙටයි විරාටයි වැඩිය දැන් සිංගල් මාම් නොදකිං.😂🙄
ඔව් අප්ප
ඇත්තටම ඔව්. බොරු හිනා මූණ. මට නම් ඒ මූණ උමතු හිනාවක් වගේ තමයි පේන්නෙ.. මොකක් හරි මොළෙ අමාරුවක්
මේනකා පවුල් ජීවිතයක් කියන්නේ මොකක්ද කියලවත් දන්නැ.එහෙම ගෑනුඅය ඇත්තටම ලංකාවේ ඉන්නවද ඇත්තටම මට නම් ඒ චරිතෙ දැක්කම තරහ යනවා
පවුල් ජීවිතේ කියන්නේ මොකක්ද ඇත්තට
එයාට පවුල් ජිවිතයක් වැඩක් නැහැ එයා බැදීම් වලට කොටු වෙලා ඉන්න කැමති නැහැ. නමුත් දරුවෝ හදලා මව් පදවීය ලබන්න කැමති කෙනෙක්.
Eka aththa e genita manasika leddakda koheda ....wena Aya balen badda ganne me geni pissiyek
eya cucklod wife keneck.evge asa aya tma oya vge mari mongal ktha kiynne...un hena bayanaki.ganu vitrk nemi pirimith innv
ekanam atta maha jarama ganiyek
single momගේ හොම්බට දෙකක් අයින්න හිතෙන්නෙ මට විතරද
අනේද කියන්නෙ ඒකි සාපයක්
මටත්
ඇත්තමයි
👍
ඇත්තමයි මහා ආත්මාර්තකාමී ගෑනියෙක්
ජගන්මගෙ අම්ම අභීතට ආදරෙයි ❤❤..කෙල්ලොම තුනක් ඉන්න එයාට පුතෙක් හම්බවෙලා 😊😊❤❤..සිතාරට හොදම වැඩේ😂😂😂
සිතාරාට වෙච්චි දේ යකෝ😅😅😅😅
😂😂😂
😂😂
අපේ රටේ දරුවන්ගෙ අවාසනාව.දරුවො කැමති අම්මයි තාත්තයි දෙන්නම එක්ක ආදරය සෙනෙහස විදින්න.මේනකා වගේ චරිත නිසා දරුවන්ට පිය සෙනෙහස අහිමි වෙනවා.කාලෙ වෙනස් ,තාලෙ අලුත්.අපි නම් මවු පිය සෙනෙහස උපරිම වින්දා මේ කාලෙ සමහර දරුවො පවු.
ඔවු මේනකා කියන්නේ විකාරයක් කියලා හිතෙන්නේ මට විතරද
Habai mekita salli badge na daruwo thaniwama nadaththu karanna kata witharai
ශශී මෝඩයිද නැත්නම් ඉවසීමද කියලා හිතාගන්න බෑ
First comments ඇබ්බැහියක් මේ කතාව😊😊😇
මෙිනකා කියන චරිතේ අැතුලේ දරැවන්ට පිය සෙනෙහස නැතිතරලා අසාධරණයක් කරනවා විතරක් නෙමෙයි එ් දරැවන්ට අපචාරවලට මුහුණ දෙන්න වෙයි ඉදිරියට අමිමාගේ පෙමිවතුන්ගෙන්
Meenaka kiyana charithe lankawe godak ganu gawa nee ..e meenaka gen samajeta ganna adarshayak nee ...
මේනක පිරිමි විශ්වාස කරන්නේ නැති චරිතයක්. අම්මා කියන වචනේ රකිනවා. තාත්තා නැතත් අම්මේක් ට දරුවෝ හදාගන්න ශක්තිය තියෙනවා කියලා එයාගේ චරිතයෙන් කියන්නේ. එහෙම ගැහැණු අද සමාජේ ඉන්නවා...
මේනු වගේ සැහැල්ලුවෙන්..ආදරනීය ලෙසින් හිතන්න පුලුවන් නම් තමන්ට රැකියාවක් තියෙනවා සුරක්ශිත නිසා කිසිවෙකුටත් යටත් නැතිව ❤
හාල් කන්න හිතෙන්නෙ ලේ වල hemoglobin අඩු වුනාම.
ඔව් පව් ඒ අම්මි
නන්දේ තමයි ප්ලෑන් කරලා සිතාරව යවන්නේ...බැදපු ගෑනු අයට ඇත්තම ආදරේ නෑ කොල්ලෝ.සමහර අය ඇති ඉතින්...එත් 95% නෑ එහෙම අය.😮
ඒක ඇත්ත අනිවාර්යයෙන්
ඇයි කතාවෙම ඉන්නේ කපල් එකක් තුල් මේනු
තුල්වාන් හොඳ කෙනෙක් කියල හිතන්න අමාරුයි , මේනුට උනත් ඒක දැණෙන නිසයි කසාද නොබැඳ ආශ්‍රය කරන්නෙ.
තුල් දැන් කලින් කිව්වා නේද ගෙදර අය මේනූ pregnant කියලා දන්නවා අක්ක උපදෙස් එහෙම දුන්නා කියලා ඊට පස්සේද දැන් මේ බදින්න අය හොයන්නෙ
ඒ අම්මා නේ
Single mom ගෙ concept එක ලංකාවට ගැලපෙන්නේ නැ 😮
මේක ලියන කෙනා ලියන දේවල් කිසිම ඇරියස් එකකට ලියන ඒවා නෙවෙයි මේ සමාජේ එක එක්කෙනා කරන දේවල් තවත් අයට දැක බලාගන්න සලසා දෙනවා මේනු හරිම අමුතු චරිතයක් වෙන අය කැමති දරුවන් නොහදා ඒ ආදරය කරන කෙනා විවාහ කරගන්න මෙයා ඒකේ අනිත් පැත්ත තුල් කරන්නෙත් බොරු මේනුව ව්වාහ කරගන්න ඕනි නිසා දිගටම බලන්න එතකොට තේරුම් යයි
සිතාරට හොද වැඩේ විහින් දුක් විදිනවා
මේ කතාව නිර්මාණය කරලා තියෙන්නේ ලංකාවේ සංස්කෘතියට පහරක් එල්ල කරන්න. සියුම්ව අපේ මනසට නොවටිනා අදහස් එකතු කරමින් ඉන්නවා. මේ වගේ ඒවා නොබලන තරමට තමා හොඳ. කතාවක් කියල දැනගෙන බැලුවට කමක් නෑ හොඳ නරක තේරුම් අරගෙන. එත් නොතේරෙන අය මේකේ නරක දේවල් ඇත්ත ජීවිතේට ගන්න තියෙන ඉඩ කඩ වැඩියි. මේකේ නරකම චරිතය කරන්නේ මේනකා.
අන්තිමට ඔය බටහිර සංකල්ප අපට නොගැලපෙන බව පෙන්වන්නත් ඉඩ තියෙනවා සිතාරා,නන්දෙ,,,,විරාත්,ශශී අසාර්ථකයි කියලා දැනටමත් පෙනෙනව😊
😂😂😂😂
ඉතින් ඔයාට තේරෙනව වගේ අනික් අයටත් තේරෙනව මේනකා වැරදි කියල.සමාජ ආදර්ශ තමා මේවයින් දෙන්නෙ.ඒව කරොත් මෙහෙම වෙනව කියල.ප්‍රභූගෙ ගෑනිත් ඒ වගේ චරිතයක්.
පෙන්නන පලියට බැලුවට, මේක අපි ඇගට ගන්න ඕනී නෑ,, කළු චරිත සුදු චරිත අදුන ගන්න,,,, හරි දේ විතරක් කරන්න බුද්ධිමත් වෙන්න
සිතාරව බෝඩිමෙන් යවන්න නන්දෙගෙ ප්ලෑන් එකක්ද කොහෙද මේ අල්ලන සෙල්ලම් වැඩේ 😒
Kiyannath ba,mona wunath gaani nikam balliyek gaanata watila😂
මේක ලියන එකා බුද්ධාගම ගැන ඇරියස් එකක් තියෙන ඩයල් එකක්
සහතික ඇත්ත.
අඩෝ පව් සයක්කාර...එයා ටැලන්ටඩ් කෙනෙක්.
@@DiliniSamarasinghe-k2n සායක්කාර දිනුම්. නිකින් ගෙ අම්ම වගේම නාට්‍ය බලන අයත් බුදු දහමට අපහාස කරන නිසා කිපිලා. ඔහොම චරිත අපේ සමාජයේ ඕනි තරම් ඉන්නවා.සයක්කාර කරන්නේ නිර්මාණය තුලින් ඒ අයව පෙන්වන එක මිසක් අපහාසයක් නෙමේ.එහෙම බැලුවොත් මේ නාට්‍ය රගපෑමත් බොරුවක් නේ.
Single mom මේ කාතාවට ඔනී මද .මේ චරිතයෙන් සමාජයට දෙන පණිවිඩය මොකක්ද ?.....🤔🤔🤔
මේනුව පේන්න බෑ😂
සහෝදරි ගහපන්කෝ ඕකගේ කන පැලෙන්න 😂
😂
මට හිතෙන්නෙ ඒක නන්දෙගේ ප්ලෑන් එකක්.ඌ කැමති නෑ දරුවාව බාර ගන්න.අහුවෙන එකෙක්ට කොටන එක ඌගේ වැඩක්
මෙ වගේ මොඩයො ඉන්නබව ඇත්ත.ඒ බව කියන්න ඕන තරම් නිදසුන් තියෙනවනේ. බුදු දහමම ඒකට ගත්ත එකයි වැරද්ද. කතාවෙ ඔක්කොම හොදයි..ඒ ටික තමයි අවුල..වෙන ආගමක් ඔය විදිහට හාස්‍යය ට ගන්නෙ නැහැනේ.....
මේනකා single mom කෙනෙක් නෙවෙයි ඒ concept එක වෙනයි ඒ මනුස්සයා ආදරෙයි නම් දරුවෙක් ලැබෙන්න ඉන්නවත් නන් marry කරන්නත් කැමති නම් ඔහොම ඉන්නෙ මොකටද ඌත් එපා උනාම එලවන්න පුලුවන්නෙ
බුදු දහමට නිගරු කරන්න එපා......කතාව ලියන කාට හරි මෙිකියන්නෙ
ජගන්මාගෙයි අබීතගෙයි කෑලි වැඩිපුර ඕනේ කියන්නේ කවුද❤
MN anith ewa okkoma skip krla jagathmalage ewa vitharai balanne
Anee ou😊
Ow
Meee
එහෙම කරන්න බෑ බං, මෙක ප්ලෑන් කරලා ලියන කතාවක්.
ඔක්කොම හොදයි single mom ඇරෙන්න
මේනකාගෙ කටහඩ හොදට අහල පුරුදුයි වගේ හිතුන. දැන්නෙ මතක් උනේ බහාර් ගෙ කටහඩ
ආ...❤
මේ menuge චරිතේ තේරෙන්නේ නෑ. මහා විකාරයක්. සිතාරටනමි හොඳ වැඩේ..
මේ කතාව අදි බලල ඉවරයි මුන්ට ලොකුම රුදාව බුදුදහම
බුද්දාගම මේකට අදාල කර ගත්තොත් මේ කතාවත් ගොන් වෙයි.
සහතික ඇත්ත
බුද්ධාගම හැර අනිත් ආගම් වලට මේ නිරාගමිකයෝ බොහොම ගෞරව කරලා ඒවට අදාල කිසිම දෙබසක් නොදාන්නත් පරිස්සම් වෙනවා. මේවා බලනවට අපිටත් හොඳ පාඩම්.
මේනකා වගේ අය ඇත්තටම ඉන්නවද? හරි අමුතුයි අනේ මන්දා
ආදර්ශවත් කතාවක් බොහොම ඉවසිල්ලෙන් වැඩ කරන..කාන්තාවන් ඉන්නවා ❤
❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි 😂😂😂
මේ කතාවෙ අරය හොදයි මෙයා හොදයි කියල කියන්න බෑ.. කවුරු හොද උනත් නරක පැත්තත් මේ කතාවෙම තියෙනව.
නන්දෙ කියන එකා කියන්නෙම් කොන්ද පන නැති කතා 😂
6ක් 4ක් නොදන්නවා කියන්නේ දිව්‍යලෝක 6ය් අපාය 4ය් ගැන නොදන්නවා kiyna එක
විරා, නන්දේ නම් අනේ මන්දා
අපෝ මේනුනම් මහ අප්පිරියයි අනේ
කියලා වැඩක් නෑ
මේ කතාව ලියන අසංක සයක්කාරට නම් හෙන ගහන්න ඕනේ බුදු දහම්ස්ට කරන අපහාස වලට
සින්ගල් මාම්ට ඕනි වටේම ඉන්න උන්ගෙන් ලමයි හදාගන්න
@@HashiniPerera-ny1qq අන්න හරි 😂💔
යකෝ සිංගල් මාම් කියන එකී පිරිමින්ට ආදරේකට නෙවෙයි ජීවිතේට ලං කර ගන්නේ ලමයි හදා ගන්න විතරයි 😂😂
උබට වැඩිය නමි ප්‍රබු හොදයි මොකට එයාට සල්ලි හරි තියෙනවනෙ😂
Single mom වැඩ ටික කරගන්න එකා එකාව තියන් ඉන්නව බොරුවට එයා ආදරෙයි කිවුවට කිසිමකෙනෙක්ට ආදරෙත් නැ ලමයින්ටවත්. හරිම ආත්මාර්තකාමී 😒
Single mom අමුතු චරිතයක්
මෙිනු වගේ වෙන්න එපා කිසිම ගැනියක් ,,සමාජයට වැරදි ආදර්ශයකි .තනි වෙලා හිටියත් එක එකා එක්ක ගන්නේ නැතිව ,නම්බුකාර විදියට ඉන්න ඕන.හරි ආස ඇති පිරිමි,මෙහෙම ගැනු ඉන්නවා නමි,,,,ලංකාවේ නමි ඔහොම නැ,,😂😂😂😂😂
මං මේ සඳුදා වෙනකම් ඉන්නෙ. අර මාලිංග මී හරකා අපේ මල්ලි පැටියට අත උසන්නෙ කොහොමද එහෙම බෙල්ල ගලවලා අතට දෙන්න ඕනි උගෙ. 😡
Me comment eka hoyagena awe. Kohomada anith ayata miss une eka
මාත් මේ කියන්න ආවේ.කවුරුත් දැක්කෙ නැද්ද කියලා 😂.ඒවා කොහෙද අපිත් එක්ක.දෙන්න ඕනා අඩු කැඩෙන්න.
මේ සින්ගල් මාම්.කියන ඒකි මානසික ලෙඩක් ද කොහෙද ...මිනිස්සුන් ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න හදන්නේ
මේ කතාවෙ බුදුදමට අගෞරව කරනවනෙ ඒක හරිම කැතයි.කිසිම ආගමකට අගෞරව කරන ඒවා කරන්න එපා.
ඒක නම් ඇත්ත රැඩිකල් නිරාලා දන්නෙ ඔච්චරයි
Ow eka nam atta
අනේ ඇත්තටම 😢
හැම ආගමකටම ගෞරව කරන්න ඕනේ කිය කිය බුදු දහම එක්ක වෛරය පිරිමහනවා. මේවා බලනවට අපිටත් හොඳ වැඩේ
විහිලුවට ලක් කරනවා නෙවෙ... මේ වගේ මෝඩයෝ ඉන්නවා කියලා කතාවෙ පෙන්නන්නෙ.. රැඩිකල් කියන මෝඩයෝ ඉන්නවා කියලා තමා මේ කතාවෙන් අපිට පෙන්නන්නෙ...❤
යන විදියට නිගමනවිරාට ගෑනු දෙන්නම නැතුව අනාත වෙයි.තරින්දි single mom චරිතෙට මාරු වෙයිSingle mom මේනු දුල්නෙත් marry කරයිපාරමීලා දේවාල මිත්‍යා පස්සෙ ගිහින් ඒවා නිසාම දරුව නැති වෙයිජගන්මයි අභීතයි හොද දෙමව්පියෝ වෙයිතුශාරිගෙ මහත්තයා කසාදෙ සල්ලි අරන් පැනලා යයි නන්දෙයි යාලුවයි සහෝදරීව ප්‍රභූටම දීලා පැනගයි.ප්‍රභූ දරුවව බොස්ට පෙන්නලා රට යයි.අන්තිමට විරාලා වගේ පිරිමින්ටයි සිතාරා වගේ ගෑනුන්ටයි යනඑන මං නැති වෙයි.
Super script writer
පේන කියන්න මේක දේවාලයක් නෙමෙයි 😅
දුල්නෙත් නෙමෙයි තුල්වාන්
එතකොට ප්‍රභූටත් සිතාරා ඕන බොස්ට පෙන්නන්නද 😑
මමත් කැමති එහෙම අවසන් වෙනවට
නන්දගෙයි සිතාරගෙයි කොටස් එපා වෙනවා
Me kthawata aragen thyenne aluth nalu niliyo unata hamoma hodt danennm eylge chrithe krnwa..sithara,nande,jaganma,menu❤
අනුන්ගේ phone බලන නරක පුරුද්දක් කියලා කියන එකී😂
ඕ ලැලෑ ඕලෑලෑ තමයි😂😂😂
තරින්දිට මෝඩ චරිතයක් දීලා තියෙන්නේ
eya moda ne adare karanne waradi kenata
@sinhala_rachana හරි කෙනාට ආදරේ කරත් ගැණු කෙනෙක් ඔය තරම් ගොන් ගතියට ඉන්න ඕනේ නෑ
කවුද tharindi
❤na eya modai wage pennuwata hodta mole thiyenwa, eya kohomahrii eyta ona widihata wade krgannwa
එයත් දැන් අඩ ගහන හැම චරීතේ කට ම රීංග න්න හදනවා වගේ 😅
Single mom හරි අමුතුයිනේ.......
Eya lamai hadagannawa kasada badin nathuwa .. thawa kenek gen aye hadaganj 😆😆
මේ සිංගල් මාම්ට නම් මොලේ අමාරුවක් තියෙනවා 😢උමතු හිනාවක්
මොන්ගල් මම්ට ඕනේ කසාද බඳින්න නෙමේ වටේම ඉන්න එවුන්ට කියලා .... ............
Singal momnm මට පේන්න බෑ. ඒ මිනිහට කියල ලමයෙක් හදාගන්න පුළුවන් ඒ මිනිහව marry කරන්න බෑ 😂
කසාද කොලේක අස්සන් කරාම කසාදේ . . අස්සන් නොකර පවුලක් වගේ ජීවත් වෙන්ඩබැරිද ඉතින් . . .
මට නම් හිතෙන්නෙ එතන තියෙන්නෙ කසාද ප්‍රශ්නයක් නෙමෙයි. ආර්මාර්ථකාමී කමක්. මේනු හිතන්නෙ එයා ගැන විතරයි. අනිත් අයගෙ හැගීම් ගානක්වත් නෑ.
යකො සිතාරට හොද වැඩෙ. ඒත් ප්‍රභූ ගොනා වග්‍ර් ළමය්ත් භාර ගනීද කියලයි මට භය. ඒම කරන්නෙප එපා.
මේනු අප්පිරියයි
සිතාරට නම් හොදම වැඩේ😂
විරාව පාවිච්චි කරලා බුදු දහමට අගව්‍රව ..කිරීමනම්.අනුමත කරන්න බෑ.. මුල ඉදන්ම..ආසාවෙන්..බැලුව කතාවක්..
😂😂😂😂😂😂😂
හැම කෙනෙක්ම පෙන්නන්න එතකොට ලස්සනයි
ඇත්තටම මේ කතාව බලන්න හොදනැ.බුද්ධාගමට අපහස කරනවා
පක තමා 😂😂😂
මේ කතාව ලියන කෙනා බුද්ධාගමත් එක්ක වෛරයක් තියෙනවද කොහෙද. නැත්නම් අනිත් ආගම් ගැනත් කතා කරන්න තිබිබානෙ.නිර්මල බුදු දහමට අපහස කරලා නම් වැඩිදුර යන්න ලැබෙන්නෙ නැ.
නිකමෙක්...රට හදන්න කතාව, ඒත් තමන්ගෙ ජීවිතේවත් හදා ගන්න බැරි මිනිස්සු 😂
ජගන්මා ගෙ අම්මා නම් බෑනාට ආදරෙ
".ඕඩියන්ස්.එක දන්නෙ පේනදේ විතරයි ".ඒ කතාව වැරදි සාධාරණයක් ..කරනවා නෙවෙයි ඇත්ත ගොඩක් ගෑනු විඳවපු ඇත්ත වෙන්න ඇති 😢
මේ කතාවේ ඇයි.බුදුදහමට ගරහන්නේ.පිස්සෙක්ද ලියන්නේ
වැඩි කලක් ලියන්න ලැබෙන්නෑ..NATUREPUMISHMENT ලැබෙනවා
පක තමා ගරහලා තියෙන්නෙ 😂😂
ජගත්මා කෝ එයා බලන්න අපි එන්නෙ 😢
මේනු කියන ගෑනිට නිකන් පිස්සු වගේ නේද?😂
මේ හැම පවුලක් වගේම පවුල් ලංකාවේ කොච්චර ඇත්ද?
සහෝදරි,,😂😂😂
නන්දෙ තමා අප්පිරියම🤢 එයා හොදට රගපානවා ඉතිං ඒකනෙ අපිට එපා වෙන්නෙ 😌
මේ මේනකා කියන එකීව දකිද්දිත් අප්පිරියවෙ බෑ.. 😂😂😂😂
මේනකා මොකෙක්ද යකෝ..මිනිහෙක් බදින්නෙ නැතුව එක එක මිනිස්සුන්ගෙන් ලමයි හදාගන්නෙ
Crush එක අදත් නෑ 😪😪
Kathawa nm maru abbahi wela wage 🥺
Hi
😊😊
සිතාරා මෝඩ වුනා වැඩියි,පව් ප්‍රභු😢
Supiri advice ❤️
මේ සිතාරා වගේ හැමෝම හිටියනම් මහත්තුරු රට යන්නෙත් නෑ..අනේ අනේ මහත්තයා රට ඉන්න අය කොච්චරක් ඇත්ද මාත් තමා හැමෝම එක වගේ නෑනී ඉතිම්.. ඇත්තට සිතාරා ගිහින් දුක් විදිනවා
Ane mnd menu single mom kiya kiya hama miniha ekkma natanwa 😂
Hoda wade gedara Hoda minihek eddi wena minissu akka yanawata owa Hoda padam
නන්දෙ අවස්තාවාදියෙක්
දරුවාගෙ මූන දැක්කහම විරා වෙනස් වෙයි
සිතාරව ගෙදර පන්නන්න අරුන් දෙන්න ගේමක් ගහනවා වගේ😂
ඒ වගේ
මොනා නැතත් ජගන්මගේ අම්මා අභීතට ගොඩක් ආදරෙයි ❤❤
Adarei kiyala gedera thiyan hurathal karala daruwa labunama daruwata kanna adinna denna Jaganmata kuli wada hoyan yanna wei.,amma Abheewai daruwa wai balan inna kam😂
ජගන්මාගෙ අම්මයි තාත්තයි සතුටින් ඉන්නවා දකිනකොට මගෙ හිතටත් අමුතු සතුටක් දැනුනා වගේ
බුදුදහම විහිලුවට ලක් කරනවා නෙවෙ... මේ වගේ මෝඩයෝ ඉන්නවා කියලා කතාවෙ පෙන්නන්නෙ.. රැඩිකල් කියන මෝඩයෝ ඉන්නවා කියලා තමා මේ කතාවෙන් අපිට පෙන්නන්නෙ...❤
Anna kathaawa
ජගන්මගේ තාත්තා "සමදරා "කියන tone එක ❤️
🥺💗
ශෂී පවු.... හැමදේටම හිනා වෙනවා 😢
කොයිතරම් smart කිව්වත් single mom ,living together concept ගැලපෙන්නේ නෑ. අවුලක් තියෙනවා
Single mom හොඳයි ආදරණීය මනුස්සයෙක් නැති දරුවව තමන්ගෙ කියල පිලිගන්නෙ නැති බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් පාට්නර් කෙනෙක් නම් ඉන්නෙ
මේ කතාවෙ නම් පට්ට අසාධාරණයි ඒ කෙල්ල
Me katawe nm ea gaini pandithai ohoma gaanu aya naa godak durata singal mom wennea e gNukenage kamattata nowei adaraniya pirimiyek nathikamanisa asara nisa😢
ලංකාවේ පිරිමි එක්ක බෑ එච්චරයි
@@jeevanie1 ow
Aul ekko ekegen hadan hitahanko ekko ahawal wade vitark korahan nadda man kiyanne
vikara pata pettiya wage eka ekagen lamai 😂
විරා නම් මහ අමනුස්සයෙක් ශෂී ඉවසන තරම😢
Aththa 😢
ane mathehema ivasuva adatath ivasanava dan terenava karapu modakama..
ශෂි පවු කියලා හිතෙනවා.එයාට සල්ලි නැ.බබාගේ දේවල්වත් කරගන්න.ඒත් ලෝකයට පේන්න හිනා වෙලා ඉන්නේ.තව එෆ්බි දාන්නත් කතාව
ආසම චරිතයක් ජගන්මගෙ තාත්‍තා ❤️
ඔව් මමත් ආසම එයට
මට අප්පිරියම පිරිමි චරිත දෙකක් තියෙනවා එකක් නන්දේ අනික විරා
ඔව්
අපෝ ඔව් 😂
ඔව්.ඒත් දැන් තුල්වානුත් එහෙම වීගෙන එනවා
ඇයි අප්පිරියා ගෑනු චරිත 2ක් ඉන්න්වා..😂
එකගයි
ජගන්මගේ අම්මා තාත්තා තමන්ගේ දරුවන් ගැන තියෙන ආදරයෙන්ම අභීත ගැනත් හිතනවා. ඒ හිතන විදිය වටිනවා ආදර්ශයක්.
බුදු දහමට නිගරු කිරීමට නම් මං විරුද්ධයි. මොන දේ මිත්‍යාදෘශ්ටියක් උනත් බුදු දහම සත්‍යයක් 🙏
නිගරුවක් නෑනේ මෙතන . . .
කවදාවත් වෙන ආගම් ගැන ඔය වගේ දෙබසක් දාන්නෙනෑ. එහෙම දාන්න කොන්දක් නෑ. පණ බයයි.
බෞද්ධ දර්ශනය එක්ක තියෙන්නේ සාංසාරික වෛරයක්
ඔව්
එකගයි
කර්ම විපාක දන්නවනම් ඔහොම දෙබසක් දාන්න තියා හිතන්නෙවත් නෑ,
මේනකාට මොකක් හරි මානසික අවුලක් හරි මානසික අසමතුලිතතාවයක් තියෙනවා .
😂😂😂😂😂
නන්දෙටයි විරාටයි වැඩිය දැන් සිංගල් මාම් නොදකිං.😂🙄
ඔව් අප්ප
ඇත්තටම ඔව්. බොරු හිනා මූණ. මට නම් ඒ මූණ උමතු හිනාවක් වගේ තමයි පේන්නෙ..
මොකක් හරි මොළෙ අමාරුවක්
මේනකා පවුල් ජීවිතයක් කියන්නේ මොකක්ද කියලවත් දන්නැ.එහෙම ගෑනුඅය ඇත්තටම ලංකාවේ ඉන්නවද ඇත්තටම මට නම් ඒ චරිතෙ දැක්කම තරහ යනවා
පවුල් ජීවිතේ කියන්නේ මොකක්ද ඇත්තට
එයාට පවුල් ජිවිතයක් වැඩක් නැහැ එයා බැදීම් වලට කොටු වෙලා ඉන්න කැමති නැහැ. නමුත් දරුවෝ හදලා මව් පදවීය ලබන්න කැමති කෙනෙක්.
Eka aththa e genita manasika leddakda koheda ....wena Aya balen badda ganne me geni pissiyek
eya cucklod wife keneck.evge asa aya tma oya vge mari mongal ktha kiynne...un hena bayanaki.ganu vitrk nemi pirimith innv
ekanam atta maha jarama ganiyek
single momගේ හොම්බට දෙකක් අයින්න හිතෙන්නෙ මට විතරද
අනේද කියන්නෙ ඒකි සාපයක්
මටත්
ඇත්තමයි
👍
ඇත්තමයි මහා ආත්මාර්තකාමී ගෑනියෙක්
ජගන්මගෙ අම්ම අභීතට ආදරෙයි ❤❤..කෙල්ලොම තුනක් ඉන්න එයාට පුතෙක් හම්බවෙලා 😊😊❤❤..සිතාරට හොදම වැඩේ😂😂😂
සිතාරාට වෙච්චි දේ යකෝ😅😅😅😅
😂😂😂
😂😂
😂😂😂
අපේ රටේ දරුවන්ගෙ අවාසනාව.දරුවො කැමති අම්මයි තාත්තයි දෙන්නම එක්ක ආදරය සෙනෙහස විදින්න.මේනකා වගේ චරිත නිසා දරුවන්ට පිය සෙනෙහස අහිමි වෙනවා.කාලෙ වෙනස් ,තාලෙ අලුත්.අපි නම් මවු පිය සෙනෙහස උපරිම වින්දා මේ කාලෙ සමහර දරුවො පවු.
ඔවු මේනකා කියන්නේ විකාරයක් කියලා හිතෙන්නේ මට විතරද
Habai mekita salli badge na daruwo thaniwama nadaththu karanna kata witharai
ශශී මෝඩයිද නැත්නම් ඉවසීමද කියලා හිතාගන්න බෑ
First comments ඇබ්බැහියක් මේ කතාව😊😊😇
මෙිනකා කියන චරිතේ අැතුලේ දරැවන්ට පිය සෙනෙහස නැතිතරලා අසාධරණයක් කරනවා විතරක් නෙමෙයි එ් දරැවන්ට අපචාරවලට මුහුණ දෙන්න වෙයි ඉදිරියට අමිමාගේ පෙමිවතුන්ගෙන්
Meenaka kiyana charithe lankawe godak ganu gawa nee ..e meenaka gen samajeta ganna adarshayak nee ...
මේනක පිරිමි විශ්වාස කරන්නේ නැති චරිතයක්. අම්මා කියන වචනේ රකිනවා. තාත්තා නැතත් අම්මේක් ට දරුවෝ හදාගන්න ශක්තිය තියෙනවා කියලා එයාගේ චරිතයෙන් කියන්නේ. එහෙම ගැහැණු අද සමාජේ ඉන්නවා...
මේනු වගේ සැහැල්ලුවෙන්..ආදරනීය ලෙසින් හිතන්න පුලුවන් නම් තමන්ට රැකියාවක් තියෙනවා සුරක්ශිත නිසා කිසිවෙකුටත් යටත් නැතිව ❤
හාල් කන්න හිතෙන්නෙ ලේ වල hemoglobin අඩු වුනාම.
ඔව් පව් ඒ අම්මි
නන්දේ තමයි ප්ලෑන් කරලා සිතාරව යවන්නේ...බැදපු ගෑනු අයට ඇත්තම ආදරේ නෑ කොල්ලෝ.සමහර අය ඇති ඉතින්...එත් 95% නෑ එහෙම අය.😮
ඒක ඇත්ත අනිවාර්යයෙන්
ඇයි කතාවෙම ඉන්නේ කපල් එකක් තුල් මේනු
තුල්වාන් හොඳ කෙනෙක් කියල හිතන්න අමාරුයි , මේනුට උනත් ඒක දැණෙන නිසයි කසාද නොබැඳ ආශ්‍රය කරන්නෙ.
තුල් දැන් කලින් කිව්වා නේද ගෙදර අය මේනූ pregnant කියලා දන්නවා අක්ක උපදෙස් එහෙම දුන්නා කියලා
ඊට පස්සේද දැන් මේ බදින්න අය හොයන්නෙ
ඒ අම්මා නේ
Single mom ගෙ concept එක ලංකාවට ගැලපෙන්නේ නැ 😮
මේක ලියන කෙනා ලියන දේවල් කිසිම ඇරියස් එකකට ලියන ඒවා නෙවෙයි මේ සමාජේ එක එක්කෙනා කරන දේවල් තවත් අයට දැක බලාගන්න සලසා දෙනවා මේනු හරිම අමුතු චරිතයක් වෙන අය කැමති දරුවන් නොහදා ඒ ආදරය කරන කෙනා විවාහ කරගන්න මෙයා ඒකේ අනිත් පැත්ත තුල් කරන්නෙත් බොරු මේනුව ව්වාහ කරගන්න ඕනි නිසා දිගටම බලන්න එතකොට තේරුම් යයි
සිතාරට හොද වැඩේ විහින් දුක් විදිනවා
මේ කතාව නිර්මාණය කරලා තියෙන්නේ ලංකාවේ සංස්කෘතියට පහරක් එල්ල කරන්න. සියුම්ව අපේ මනසට නොවටිනා අදහස් එකතු කරමින් ඉන්නවා. මේ වගේ ඒවා නොබලන තරමට තමා හොඳ. කතාවක් කියල දැනගෙන බැලුවට කමක් නෑ හොඳ නරක තේරුම් අරගෙන. එත් නොතේරෙන අය මේකේ නරක දේවල් ඇත්ත ජීවිතේට ගන්න තියෙන ඉඩ කඩ වැඩියි. මේකේ නරකම චරිතය කරන්නේ මේනකා.
අන්තිමට ඔය බටහිර සංකල්ප අපට නොගැලපෙන බව පෙන්වන්නත් ඉඩ තියෙනවා
සිතාරා,නන්දෙ,,,,විරාත්,ශශී අසාර්ථකයි කියලා දැනටමත් පෙනෙනව😊
😂😂😂😂
ඉතින් ඔයාට තේරෙනව වගේ අනික් අයටත් තේරෙනව මේනකා වැරදි කියල.සමාජ ආදර්ශ තමා මේවයින් දෙන්නෙ.ඒව කරොත් මෙහෙම වෙනව කියල.ප්‍රභූගෙ ගෑනිත් ඒ වගේ චරිතයක්.
පෙන්නන පලියට බැලුවට, මේක අපි ඇගට ගන්න ඕනී නෑ,, කළු චරිත සුදු චරිත අදුන ගන්න,,,, හරි දේ විතරක් කරන්න බුද්ධිමත් වෙන්න
සිතාරව බෝඩිමෙන් යවන්න නන්දෙගෙ ප්ලෑන් එකක්ද කොහෙද මේ අල්ලන සෙල්ලම් වැඩේ 😒
Kiyannath ba,mona wunath gaani nikam balliyek gaanata watila😂
මේක ලියන එකා බුද්ධාගම ගැන ඇරියස් එකක් තියෙන ඩයල් එකක්
සහතික ඇත්ත.
අඩෝ පව් සයක්කාර...එයා ටැලන්ටඩ් කෙනෙක්.
@@DiliniSamarasinghe-k2n සායක්කාර දිනුම්. නිකින් ගෙ අම්ම වගේම නාට්‍ය බලන අයත් බුදු දහමට අපහාස කරන නිසා කිපිලා. ඔහොම චරිත අපේ සමාජයේ ඕනි තරම් ඉන්නවා.සයක්කාර කරන්නේ නිර්මාණය තුලින් ඒ අයව පෙන්වන එක මිසක් අපහාසයක් නෙමේ.
එහෙම බැලුවොත් මේ නාට්‍ය රගපෑමත් බොරුවක් නේ.
😂😂😂
Single mom මේ කාතාවට ඔනී මද .මේ චරිතයෙන් සමාජයට දෙන පණිවිඩය මොකක්ද ?.....🤔🤔🤔
මේනුව පේන්න බෑ😂
සහෝදරි ගහපන්කෝ ඕකගේ කන පැලෙන්න 😂
😂
මට හිතෙන්නෙ ඒක නන්දෙගේ ප්ලෑන් එකක්.ඌ කැමති නෑ දරුවාව බාර ගන්න.අහුවෙන එකෙක්ට කොටන එක ඌගේ වැඩක්
මෙ වගේ මොඩයො ඉන්නබව ඇත්ත.ඒ බව කියන්න ඕන තරම් නිදසුන් තියෙනවනේ. බුදු දහමම ඒකට ගත්ත එකයි වැරද්ද. කතාවෙ ඔක්කොම හොදයි..ඒ ටික තමයි අවුල..වෙන ආගමක් ඔය විදිහට හාස්‍යය ට ගන්නෙ නැහැනේ.....
මේනකා single mom කෙනෙක් නෙවෙයි ඒ concept එක වෙනයි ඒ මනුස්සයා ආදරෙයි නම් දරුවෙක් ලැබෙන්න ඉන්නවත් නන් marry කරන්නත් කැමති නම් ඔහොම ඉන්නෙ මොකටද ඌත් එපා උනාම එලවන්න පුලුවන්නෙ
බුදු දහමට නිගරු කරන්න එපා......කතාව ලියන කාට හරි මෙිකියන්නෙ
😂😂😂😂
ජගන්මාගෙයි අබීතගෙයි කෑලි වැඩිපුර ඕනේ කියන්නේ කවුද❤
MN anith ewa okkoma skip krla jagathmalage ewa vitharai balanne
Anee ou😊
Ow
Meee
එහෙම කරන්න බෑ බං, මෙක ප්ලෑන් කරලා ලියන කතාවක්.
ඔක්කොම හොදයි single mom ඇරෙන්න
මේනකාගෙ කටහඩ හොදට අහල පුරුදුයි වගේ හිතුන. දැන්නෙ මතක් උනේ බහාර් ගෙ කටහඩ
ආ...❤
මේ menuge චරිතේ තේරෙන්නේ නෑ. මහා විකාරයක්. සිතාරටනමි හොඳ වැඩේ..
මේ කතාව අදි බලල ඉවරයි මුන්ට ලොකුම රුදාව බුදුදහම
😂😂😂😂
බුද්දාගම මේකට අදාල කර ගත්තොත් මේ කතාවත් ගොන් වෙයි.
සහතික ඇත්ත
බුද්ධාගම හැර අනිත් ආගම් වලට මේ නිරාගමිකයෝ බොහොම ගෞරව කරලා ඒවට අදාල කිසිම දෙබසක් නොදාන්නත් පරිස්සම් වෙනවා. මේවා බලනවට අපිටත් හොඳ පාඩම්.
මේනකා වගේ අය ඇත්තටම ඉන්නවද? හරි අමුතුයි අනේ මන්දා
ආදර්ශවත් කතාවක්
බොහොම ඉවසිල්ලෙන් වැඩ කරන..කාන්තාවන් ඉන්නවා ❤
❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි 😂😂😂
මේ කතාවෙ අරය හොදයි මෙයා හොදයි කියල කියන්න බෑ.. කවුරු හොද උනත් නරක පැත්තත් මේ කතාවෙම තියෙනව.
නන්දෙ කියන එකා කියන්නෙම් කොන්ද පන නැති කතා 😂
6ක් 4ක් නොදන්නවා කියන්නේ දිව්‍යලෝක 6ය් අපාය 4ය් ගැන නොදන්නවා kiyna එක
විරා, නන්දේ නම් අනේ මන්දා
අපෝ මේනුනම් මහ අප්පිරියයි අනේ
කියලා වැඩක් නෑ
මේ කතාව ලියන අසංක සයක්කාරට නම් හෙන ගහන්න ඕනේ බුදු දහම්ස්ට කරන අපහාස වලට
සින්ගල් මාම්ට ඕනි වටේම ඉන්න උන්ගෙන් ලමයි හදාගන්න
@@HashiniPerera-ny1qq අන්න හරි 😂💔
යකෝ සිංගල් මාම් කියන එකී පිරිමින්ට ආදරේකට නෙවෙයි ජීවිතේට ලං කර ගන්නේ ලමයි හදා ගන්න විතරයි 😂😂
උබට වැඩිය නමි ප්‍රබු හොදයි මොකට එයාට සල්ලි හරි තියෙනවනෙ😂
Single mom වැඩ ටික කරගන්න එකා එකාව තියන් ඉන්නව බොරුවට එයා ආදරෙයි කිවුවට කිසිමකෙනෙක්ට ආදරෙත් නැ ලමයින්ටවත්. හරිම ආත්මාර්තකාමී 😒
Single mom අමුතු චරිතයක්
මෙිනු වගේ වෙන්න එපා කිසිම ගැනියක් ,,සමාජයට වැරදි ආදර්ශයකි .තනි වෙලා හිටියත් එක එකා එක්ක ගන්නේ නැතිව ,නම්බුකාර විදියට ඉන්න ඕන.හරි ආස ඇති පිරිමි,මෙහෙම ගැනු ඉන්නවා නමි,,,,ලංකාවේ නමි ඔහොම නැ,,😂😂😂😂😂
මං මේ සඳුදා වෙනකම් ඉන්නෙ. අර මාලිංග මී හරකා අපේ මල්ලි පැටියට අත උසන්නෙ කොහොමද එහෙම බෙල්ල ගලවලා අතට දෙන්න ඕනි උගෙ. 😡
Me comment eka hoyagena awe. Kohomada anith ayata miss une eka
මාත් මේ කියන්න ආවේ.කවුරුත් දැක්කෙ නැද්ද කියලා 😂.ඒවා කොහෙද අපිත් එක්ක.දෙන්න ඕනා අඩු කැඩෙන්න.
මේ සින්ගල් මාම්.කියන ඒකි මානසික ලෙඩක් ද කොහෙද ...මිනිස්සුන් ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න හදන්නේ
මේ කතාවෙ බුදුදමට අගෞරව කරනවනෙ ඒක හරිම කැතයි.කිසිම ආගමකට අගෞරව කරන ඒවා කරන්න එපා.
ඒක නම් ඇත්ත රැඩිකල් නිරාලා දන්නෙ ඔච්චරයි
Ow eka nam atta
අනේ ඇත්තටම 😢
හැම ආගමකටම ගෞරව කරන්න ඕනේ කිය කිය බුදු දහම එක්ක වෛරය පිරිමහනවා. මේවා බලනවට අපිටත් හොඳ වැඩේ
විහිලුවට ලක් කරනවා නෙවෙ... මේ වගේ මෝඩයෝ ඉන්නවා කියලා කතාවෙ පෙන්නන්නෙ.. රැඩිකල් කියන මෝඩයෝ ඉන්නවා කියලා තමා මේ කතාවෙන් අපිට පෙන්නන්නෙ...❤
යන විදියට නිගමන
විරාට ගෑනු දෙන්නම නැතුව අනාත වෙයි.
තරින්දි single mom චරිතෙට මාරු වෙයි
Single mom මේනු දුල්නෙත් marry කරයි
පාරමීලා දේවාල මිත්‍යා පස්සෙ ගිහින් ඒවා නිසාම දරුව නැති වෙයි
ජගන්මයි අභීතයි හොද දෙමව්පියෝ වෙයි
තුශාරිගෙ මහත්තයා කසාදෙ සල්ලි අරන් පැනලා යයි
නන්දෙයි යාලුවයි සහෝදරීව ප්‍රභූටම දීලා පැනගයි.ප්‍රභූ දරුවව බොස්ට පෙන්නලා රට යයි.
අන්තිමට විරාලා වගේ පිරිමින්ටයි සිතාරා වගේ ගෑනුන්ටයි යනඑන මං නැති වෙයි.
Super script writer
පේන කියන්න මේක දේවාලයක් නෙමෙයි 😅
දුල්නෙත් නෙමෙයි තුල්වාන්
එතකොට ප්‍රභූටත් සිතාරා ඕන බොස්ට පෙන්නන්නද 😑
මමත් කැමති එහෙම අවසන් වෙනවට
නන්දගෙයි සිතාරගෙයි කොටස් එපා වෙනවා
Me kthawata aragen thyenne aluth nalu niliyo unata hamoma hodt danennm eylge chrithe krnwa..sithara,nande,jaganma,menu❤
අනුන්ගේ phone බලන නරක පුරුද්දක් කියලා කියන එකී😂
ඕ ලැලෑ ඕලෑලෑ තමයි😂😂😂
තරින්දිට මෝඩ චරිතයක් දීලා තියෙන්නේ
eya moda ne adare karanne waradi kenata
@sinhala_rachana හරි කෙනාට ආදරේ කරත් ගැණු කෙනෙක් ඔය තරම් ගොන් ගතියට ඉන්න ඕනේ නෑ
කවුද tharindi
❤na eya modai wage pennuwata hodta mole thiyenwa, eya kohomahrii eyta ona widihata wade krgannwa
එයත් දැන් අඩ ගහන හැම චරීතේ කට ම රීංග න්න හදනවා වගේ 😅
Single mom හරි අමුතුයිනේ.......
Eya lamai hadagannawa kasada badin nathuwa .. thawa kenek gen aye hadaganj 😆😆
මේ සිංගල් මාම්ට නම් මොලේ අමාරුවක් තියෙනවා 😢උමතු හිනාවක්
මොන්ගල් මම්ට ඕනේ කසාද බඳින්න නෙමේ වටේම ඉන්න එවුන්ට කියලා .... ............
Singal momnm මට පේන්න බෑ. ඒ මිනිහට කියල ලමයෙක් හදාගන්න පුළුවන් ඒ මිනිහව marry කරන්න බෑ 😂
කසාද කොලේක අස්සන් කරාම කසාදේ . . අස්සන් නොකර පවුලක් වගේ ජීවත් වෙන්ඩබැරිද ඉතින් . . .
මට නම් හිතෙන්නෙ එතන තියෙන්නෙ කසාද ප්‍රශ්නයක් නෙමෙයි. ආර්මාර්ථකාමී කමක්. මේනු හිතන්නෙ එයා ගැන විතරයි. අනිත් අයගෙ හැගීම් ගානක්වත් නෑ.
යකො සිතාරට හොද වැඩෙ. ඒත් ප්‍රභූ ගොනා වග්‍ර් ළමය්ත් භාර ගනීද කියලයි මට භය. ඒම කරන්නෙප එපා.
මේනු අප්පිරියයි
සිතාරට නම් හොදම වැඩේ😂
විරාව පාවිච්චි කරලා බුදු දහමට අගව්‍රව ..කිරීමනම්.අනුමත කරන්න බෑ.. මුල ඉදන්ම..ආසාවෙන්..බැලුව කතාවක්..
😂😂😂😂😂😂😂
හැම කෙනෙක්ම පෙන්නන්න එතකොට ලස්සනයි
ඇත්තටම මේ කතාව බලන්න හොදනැ.බුද්ධාගමට අපහස කරනවා
පක තමා 😂😂😂
මේ කතාව ලියන කෙනා බුද්ධාගමත් එක්ක වෛරයක් තියෙනවද කොහෙද. නැත්නම් අනිත් ආගම් ගැනත් කතා කරන්න තිබිබානෙ.නිර්මල බුදු දහමට අපහස කරලා නම් වැඩිදුර යන්න ලැබෙන්නෙ නැ.
😂😂😂😂
නිකමෙක්...රට හදන්න කතාව, ඒත් තමන්ගෙ ජීවිතේවත් හදා ගන්න බැරි මිනිස්සු 😂
ජගන්මා ගෙ අම්මා නම් බෑනාට ආදරෙ
".ඕඩියන්ස්.එක දන්නෙ පේනදේ විතරයි ".ඒ කතාව වැරදි සාධාරණයක් ..කරනවා නෙවෙයි ඇත්ත ගොඩක් ගෑනු විඳවපු ඇත්ත වෙන්න ඇති 😢
මේ කතාවේ ඇයි.බුදුදහමට ගරහන්නේ.පිස්සෙක්ද ලියන්නේ
වැඩි කලක් ලියන්න ලැබෙන්නෑ..NATUREPUMISHMENT ලැබෙනවා
පක තමා ගරහලා තියෙන්නෙ 😂😂
ජගත්මා කෝ එයා බලන්න අපි එන්නෙ 😢
මේනු කියන ගෑනිට නිකන් පිස්සු වගේ නේද?😂
මේ හැම පවුලක් වගේම
පවුල් ලංකාවේ කොච්චර ඇත්ද?