ප්‍රනිර්ශා coach එක්ක දුරස් බවක් තියන් ඉන්නේ එයා coach ට ඒ තරම්ම ගරු කරනවා, coach කියන දෙයින් පිට දෙයක් එයා කරන්නේ නෑ, ඒකයි. ඒ කොහොම උනත් අභිෂේකා කියපු දේවල් වලින් තේරුනේ, ප්‍රනිර්ශා එයාට කොයිතරම් open නොවුනත්, ඒ දෙන්නට දෙන්නා කොයිතරම් ඒ දෙන්නා ගැන දන්නවද, තේරුම් අරන්ද ඉන්නේ කියන එකයි. නැත්නම් කවදාවත් මෙහෙම ජයක් ලබන්න වෙන්නේ නෑ. Very well said coach Abhisheka, and she deserved to win the title from the begining. She is a true and a pure talent who can absorb the energy around her easily and gives it back with lots of love in her way. She must be so smart and her IQ level must be in another level. Very well done Pranirsha and we love you! 😍❤️💯
Hats off to Abhisheka, you are such an amazing coach, mentor, and carer. In return, you earned global respect from viewers and especially a Guru Pakthi from Pranirsha the upcoming singer. You are blessed for bringing the potential out of this little girl and you are a gift to the music world 🎼🎹🎵🎶🎼💖
Abhisheka, you were a blessing for Pranisha. You got the best out of her. You are correct. She is talented. The way one does one thing is the way they could do everything. I hope that she becomes a medical doctor as she wishes, but an internationally renowned one. You have a strategic view of life. The kids around you are blessed. Keep going!
Voice teens season 3 එකටත් කෝච් අභී ඕනෙ 🤭🌹...
Ow
❤
Ow
ප්‍රනිර්ශා coach එක්ක දුරස් බවක් තියන් ඉන්නේ එයා coach ට ඒ තරම්ම ගරු කරනවා, coach කියන දෙයින් පිට දෙයක් එයා කරන්නේ නෑ, ඒකයි. ඒ කොහොම උනත් අභිෂේකා කියපු දේවල් වලින් තේරුනේ, ප්‍රනිර්ශා එයාට කොයිතරම් open නොවුනත්, ඒ දෙන්නට දෙන්නා කොයිතරම් ඒ දෙන්නා ගැන දන්නවද, තේරුම් අරන්ද ඉන්නේ කියන එකයි. නැත්නම් කවදාවත් මෙහෙම ජයක් ලබන්න වෙන්නේ නෑ. Very well said coach Abhisheka, and she deserved to win the title from the begining. She is a true and a pure talent who can absorb the energy around her easily and gives it back with lots of love in her way. She must be so smart and her IQ level must be in another level. Very well done Pranirsha and we love you! 😍❤️💯
💖 අනිවාර්යයෙන්ම කෝව් අහිෂේකා කොහොම හරි පනීෂා නංගී දිනවනවා මයි . එයාට අපි ගොඩක් ආදරෙයි .
dinala iwarai eya
Pranisa,Get well soon.
අභී කියන්නෙම ප්‍රනීශාට ආශිර්වාදයක් ❤️🤍
එකෙන්ම ❤️❤️❤️
අහිංසකව නිහතමානීව පිළිවෙලට ඉන්න දරුවෙක් ප්‍රනීශා දින්නා...අභී මිස් ගෙ පාරෙම එයාටත් යන්න ශක්තිය වාසනාව ලැබේවා!!
Pranirsha hodai, abhi nm melo rahak naa
praneesha කියන දුව ලංකාවටම එකයි මටනම් හැගෙන්නේ එහෙමයි කලාවතී ආදරණීය කලා කාරිණියගේ ඉඩ පුළුවන්න එවපු පුංචි කලාකාරිනියක් පුදුම හැකියාවක් තියෙන දරුවෙක් මම මැලේසියාවේ සිට දුවට ජයෙන් ජයම වේවා ඒ වගේම ගුරුහරුකම් දුන් abhisheka අභිෂේකා මහත්මියට බෙහෙවින්ම පින්
අම්මා කෙනෙක්ගෙ ආදරයක් කවදාවත් ලමයෙකුට වැරදියට පිහිටන්නෙ නෑ ඒ තමයි අම්මා අභී අක්කා තරම් අම්මා කෙනෙක් ඒ ලමයට ඒ වගේ ආදරයක් මාරයි ...ඒ ආදරෙ වැරදුනේ නෑ ඒ තමයි අම්මා 💓💓💓😘😘 ආදරෙයි අභී අක්කේ ...
අනිවාර්යයෙන්ම
Abhi melo rahak na neh, eeya ketha
Congratulations praneesha nangi ♥️🙂🙏
හරිම දක්ෂ දුවක්. හොඳ අනාගතයක් තියෙනවා. අභිෂේකා ඉතාම කාරුණික කාන්තාවක්!
අනිවාර්යයෙන්ම
Abhisheka eeeeeeeyaa
Praneesha perfect singer kenek 👍👍👍👍
අභී ක්ඵොමහරි ප්‍රනිර්ශා ව දිනෙව්වා. ❤️🔥
ඇත්තටම කෝච්චි අභිෂේකා පුදුම චරිතයක් ඔබතුමිය මනුෂ්‍යත්වය සංකේතයක් ඒ වගේම praneesha හෝ බලන්න hospital එකට ගිය ඒ කට්ටිය පුදුම සහෝදරත්වයක් තියෙන්නෙ එතන ඔබ සියලු දෙනාටම හිස නමා ආචාර කරනවා එහෙම කළ ගුණ සැලකීමට praneesha කියන්නේ හොඳ දක්ෂ දරුවෙක් මුළු ලංකාවම ඇයට ආදරෙයි අභිෂේකා ඔයාට ගොඩාක් පින් මේ දරුවව මේ තැනට ගෙනාවට ❤️❤️❤️❤️❤️❤️❤️
❤️❤️❤️ 👍👍👍
Abhi kiyanne baddak, melo rahak na
Abisheka your a beautiful, classy lady maam ❤❤
I think Pranirsha likes coach Abishek a lott. I tend to have a distance between the teacher I admire a lot, out of pure respect & appreciation.
මම ආසම එක්කෙනා අභිෂේකා....එයා මගේ චමරි මැඩම් වගේ 🤗💖........මැඩමුත් ඒ වගේ
Chamari madam??
I like coach😍
U great person ❤️
මම ආසම coch. Abishekai umariyai
බය වෙන්න එපා අභී
ප්‍රනිර්ශා දුව තමයි දිනන්නේ..
පුදුම විශ්වාසයකින් කියන්නේ...
උණුසුම් සුභ පැතුම්.. ❤️❤️
එයා දිනල ඉවරයි.❤️🔥
අැගේ දක්ෂතාවය වාසනාව වගේම
කෝච අබිෂේකා ඔයාගේ අාශීර්වද ය තමා ප්‍රනීෂට ලැබුනා.
Kella hoda nisa dinuwa, abhisheka nm melo rahak na
My Favorite Teem Is (Teem Abhi ❤️ )
Man asama asa kenek abhisheka akki
Best Coach Abhisheka 💕❣️
Aniwa ❤️
Thanks දක්ෂ දරුවෙක් දැයට දුන්නාට.
தங்கச்சி வாழ்த்துக்கள் 🙏🙏🙏🙏
My favorite singer ❤ 😘
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Bandarawela ❤️❤️❤️❤️❤️ budusaranai ediriyatama yanna suba pathanawa ❤️❤️❤️
Abhisheka favoriteeeeeee❤
Abi Akki, oya nam super.... oya taram නිහතමානීව weda karanna ,hadawathata denanna වචන amunanna kohen labunu hakiyawakde ? Thawa thawath lassana nirmana loketa dayada karanna හැකියාව ලැබේවා ! Budusaranayi ! ආදරෙයි akk❤i
අපි වෝට් කරා ...ඉතින් සතුටුයි.දිනුවනේ...
ඒ ආදරේ ❤
Samma Sam budusarnye 🙏🙏🙏🙏🙏🙏❤️
බණ්ඩාරවෙලින් ගෙනාපු නිල්මැණික ඔපදැමූ අභිශේකා ගුරු මෑණියනි.....ඔබහට මාගේ..ප්‍රෙණාමය.........
Hats off to Abhisheka, you are such an amazing coach, mentor, and carer. In return, you earned global respect from viewers and especially a Guru Pakthi from Pranirsha the upcoming singer.
You are blessed for bringing the potential out of this little girl and you are a gift to the music world 🎼🎹🎵🎶🎼💖
බුදුසරණයි
අභී❤️
Adaranaiyama amma kanak wage abishaka akki panisha hari ahinsaka babak adarai dannnatama❤
Abhi 😍😍😍😍
අපි දෙගොල්ලොගේම ජාතියට වඩා ආදරයයි මනුස්සකමයි ලොකුයි
Abhisheka, you were a blessing for Pranisha. You got the best out of her. You are correct. She is talented. The way one does one thing is the way they could do everything. I hope that she becomes a medical doctor as she wishes, but an internationally renowned one. You have a strategic view of life. The kids around you are blessed. Keep going!
Well said.
🙌
කෝව් අහිෂේකාගේ කණ්ඩායම අනිවාර්යයෙන්ම දිනනවා මයි .🏆🏆
🏆 Pranisha Thiyagaraja 🏆🏆🏆🏆🏆
God 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️ bless you
පුනීෂා හුරතල්. වාසනාව උරැම වූ දියණියක්. විශ්වයෙන් ලද
දායාදයක් නේද.
අනිවාර්යයෙන්ම
අභිෂේක කියන්නේ hodama ammi kenek..e වගේම ...api godak ආදරෙ karana kenek eyage අවංක. Kenek api dakala na
Sinhala bashawa..amma
My favorite singer♥️🥀
♥♥♥♥
♥️♥️♥️♥️♥️
❤💛💙💚💜
💐💞
❤️❤️❤️💋💋💋
Elaga season ekata coach abishekawa genna
👍👍👍❤🌹
Abisheka kiwwa wge prasidda tharuwak newe.janapriya tharueak hadala iwarai kyl mt hithenw.mokada ekt hodama udaharane pranirsha.eya harima nihathamani,ahinsaka,eyge thiyna sarala kamata harima adarei.harima dakshai pranirsha.thw dyk kynna oni.harima kenata thama sudusuma thena lebeune.pranirshage kata hada harima lassanai.ahan inna asa hithena hadawathata denenna onima sinduwak lassanata kynna puliwn girl knk...
Abhisheka duwa oya sitha niwana bawanawakmai
Abisheka mis dance compettion ekk danmko sirase
❤❤❤🌹🌹🌹
කෝ අනිත් කෝචී ලා ගෙ එවා දන්න පීලීෂ්
ගස්ලබු කොළ ඉස්ම මේස හැන්දකට මී පැණි මේස හැන්දක් කලවම් කර දවසට 2වරක් දවස් 2කක් දෙන්න.
Monatada
ගස්ලබු කොල කීරී කට කහ ගන්න ද
@@sarangisara7488 ඩෙංගු වලට නෙද
ආදරනීය සිරස,අභිශේකා වගෙ ලස්සනට අදින, හු කියන්නැති එනවුන්ස් කෙනෙක් වොයිස් ටීන් ත්‍රී එකට දාන්න .ලමයි එක්කලානෙ අපි බලන්නේ.ඒකයි.
මට බලන්න අමාරුයි ඒතරම් කදුලු බේරනව
Me wge guruwaryek labanath ae daruwa koithram wasanawanthda ..mn dakapu hodma guruwaya ..me wge kenek athi durlabai
Opamattam karapu manikak labuna.a minika surakshithawa balaganna eka ma rate media walata ha pekshakayata bari .
Mataabsak cohag t,,number aka danna karuna kerala mama knuwat
Abiseka..sadarana..cotch kenek...demala....sinhala....jathi beda nahA..
මෙ මිනිස්සුන්ට කියලලු තියෙන්නෙ සිරස ඩින්න කෙනා
praneeshge lede.mokakda
Dengue
Ai Praneesha gana wishesha wadasatahanak?
Ay kalin aye tath giye oi TV eke dakke ndd 4 denateme giya 😂 pranirshage eke youtube eke damme eya dn winner hinda win krnne kalin mewa damme nane
Lol 🤣🤣🤣
Programs 4K kara. Meke daala thiyanne win karapu nisa. Eya dengu hadila hinda meke natte
ප්‍රනිර්ශා හොදයි, අභී තමා.මෙලෝ රහක් නැත්තෙ
Kamak ndd😂
💕💕💕💕
💖💖
❤❤❤
❤